මේක නම් පිස්සුවක්! Hirustar තෙවන අදියරේ වැඩිම ප්‍රතිශතය හඹාගිය සහන් ප්‍රබුද්ධ

  Рет қаралды 571,715

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 324
@swarnarathnayaka6247
@swarnarathnayaka6247 Жыл бұрын
සුබ පැතුම් අමීශ පුතේ. සහන් පුතා ඔයාටත් ලබන සතියේ ජය වෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම final එකේ ඉන්නම ඕනේ දරුවෙක් ඔයත්.දෙන්නම දක්ශයෝ දෙන්නටම ඉදිරි ගමන ජයෙන් ජයම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි දෙන්නටම.❤️
@janiyaslmax
@janiyaslmax Жыл бұрын
අම්මෝ ශෙහාන් 3 කෑලි.ඒකනම් මාරයි ඈ.🌹🌹🌹❤❤❤😘😘😘 ඒකෙ මාරම පනිවිඩයක් ඈ
@Randy2004-k1e
@Randy2004-k1e Жыл бұрын
අමීශ අයියගේ අම්මා හරි ආදරෙන් ඒක දිහා බලන් හිටියේ ... කිසිම කුහක කමක් නැතිව ... හරිම ආදරනීය මවක් ... ❤️🥺
@rashmivilochana
@rashmivilochana Жыл бұрын
ඔව්ව් මාත් ඒක හොඳට දැක්කා🥰
@chamoddidulaka7435
@chamoddidulaka7435 Жыл бұрын
😹ඒ අම්ම හිතුවෙ තමන්ගෙ පුතා දිනුව කියල 😹
@chamoddidulaka7435
@chamoddidulaka7435 Жыл бұрын
බලන්න මුලින්ම බය වෙලා ඉදියෙ 😹
@chameeraalponsu5663
@chameeraalponsu5663 Жыл бұрын
Eka thamay ammay thaththay anthimedi muna mokadda karagana katha une mokadda.ehema une kohomada kiyanna wage
@Randy2004-k1e
@Randy2004-k1e Жыл бұрын
@@chameeraalponsu5663 ඇයි ඇහුනද කියපු එක ... 😂 අම්මෙක් තාත්තෙක් හරි කමක් නෑ බනින්න තියනව නම් මොනාහරි කියලා ...
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
ආසම දෙන්නා සමානවම votes ගද්දි දැනුනු සතුට..🥺 සහන් win කලත් අමීෂ win කලත් දෙකම එකයි.පෞද්ගලිකව අමීෂට මාර විදිහට කැමැති උනත් අවංකවම අමීෂට වඩා සහන් දක්ෂයි කියල දන්නවා..ඒ නිසා දශමගනන් බලන්නෙ නැතිව දෙන්නවම ගන්න තිබුනෙ🥺මොකද 95%ගන්නවා කියන්නෙ ලේසි නැහැ.මොනා උනත් සහන් කියන්නෙ final එන්න ඕනි කෙනෙක් විතරක් නෙමෙයි 1,2 වෙන්න ඕනි කෙනෙක්.ඒ නිසා ලබන පාර සහන්ව අනිවාර්යයෙන්ම අරන් එමු.95%ට වඩා ප්‍රතිශතයකින්..කොහොම උනත් ඊයෙ කිසිම දුකක් නෑ අමීෂ ආවනෙ❤
@a.w.m6048
@a.w.m6048 Жыл бұрын
සහන්ව හිරුස්ටාර් කරමු
@rohithapradeep3731
@rohithapradeep3731 Жыл бұрын
Ehem denna api wenada sahanta gahuwe na eda votes kara eth amisa pasu kaloth denna
@a.w.m6048
@a.w.m6048 Жыл бұрын
අනේ අමීශට වඩා ගොඩාක් දක්ශයි සහන්නේද අපි එයාව හිරුස්ටාර් කරමු 💪
@sanduniapsara8335
@sanduniapsara8335 Жыл бұрын
@@a.w.m6048 ow hloo, music danna ona knkta therenwa,Amaru parasayak gayana krnne sahan kiyla,sahan aiya thamai daksha
@sanduniapsara8335
@sanduniapsara8335 Жыл бұрын
Oyanm aththatma kiwwa,methna mama Dann kwruth na,eth methna daksha sahan aiya
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
ශිහානුත් ජෙප්පෙක් වෙලා වගේ මේපාර 😍❤️ සුපිරි සුපිරි ඔහොම යං ශිහාන් 🙂💯
@pasindulakshan9022
@pasindulakshan9022 10 ай бұрын
bayyek🤣🤣
@manel2343
@manel2343 Жыл бұрын
දෙදෙනාටම හදවතින්ම සුභ පැතුම් ජයෙන් ජයම වේවා❤❤❤❤🏆🏆🏆🏆
@darshanaabegunawardana2924
@darshanaabegunawardana2924 Жыл бұрын
එළ එළ ශිහාන්.. 3 කෑලි අනිවාර්යයෙන් 70/80 පනිනවා...එකෙන්ම මේ පාර..
@thilinamadushanka2881
@thilinamadushanka2881 Жыл бұрын
❤👍
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
K..m ba thamai.🦬🦬🐂😂😂😂😂
@aroshadesilva3037
@aroshadesilva3037 Жыл бұрын
@@gihanudayajith3744 kimbak thamaa adu umbata 🍆
@sanduniganeshika1129
@sanduniganeshika1129 Жыл бұрын
Aniwarenma
@rtv1812
@rtv1812 Жыл бұрын
Aniwa
@dinushandedirisinghe2136
@dinushandedirisinghe2136 Жыл бұрын
සහන් හිත හොඳ එකා. ඒක ගැන නම් ආය දෙකක් නෑ. "අපි දෙන්නම එකට වැටෙයි අපි දෙන්නම් යන්න කියලා හිතමු. හැබැයි උඹ ආවත් මට සතුටුයි." ❤️❤️❤️ ඒ වචන ටික තාම මතකයි සහන්
@nadeekaperera5359
@nadeekaperera5359 Жыл бұрын
ඊලග පාරවත් රතු පාට ඇතුලට යවමු.....👍👍👍
@චාමා-ද6ජ
@චාමා-ද6ජ Жыл бұрын
ජය නියතයි සහන් ප්‍රබුද්ධ! හදවතේ රන් ස්වරය! 🩷
@namalprasanna2255
@namalprasanna2255 Жыл бұрын
සහන් මල්ලිට 97%ලබා ගැනීමට වොට් කරමු ලබන සතියේ..පව් 95%අරන් යන්න උනොත්.ආදරෙයි.සහන් මල්ලිට
@chaminidesilva4868
@chaminidesilva4868 Жыл бұрын
අනිවාර්යෙන් 👍👍👍🌹🌹🌹
@sewwandinisansala4100
@sewwandinisansala4100 Жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️ සහන් අයියා
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
දෙදෙනාම එක වගේ දක්ෂයි....❤️ ශෙහාන් කියන්න වගේ වෙනස්ම රස දෙකක් 😍 ආදරෙයි දෙදෙනාටම 🔥
@janithbandara4793
@janithbandara4793 Жыл бұрын
Ekane pokutta daksha na ban
@history5558
@history5558 Жыл бұрын
@@janithbandara4793 oya dakshathavaya manne kohomada?
@history5558
@history5558 Жыл бұрын
@@sanduniapsara8335 samavenna one mulin oyava tag kalata .mokada mata patalila oyava tag karala thiyenne.oya hari.math kiyanne oya kiyana dema thama .😊😊
@janithbandara4793
@janithbandara4793 Жыл бұрын
@@history5558 moda prashna ahanna epa ban. Gihin balapan sahanta comment karala thiyana sangitha wediyonge mathaya. Ethakota ubata dakshathawa manapu widiha therei.ubage pokutta hoda athi uba wage untanam.
@history5558
@history5558 Жыл бұрын
@@janithbandara4793 hada parasa 2 k athule dakshathavaya maninne buruvek.oya vage.
@sisiraabesinha1482
@sisiraabesinha1482 Жыл бұрын
දෙන්නම සුපිරි.ඒත් සහන් ගමෙ කොල්ලෙක් අනිවාරෙන් සහන්ට සුබ පතනව
@shamiwasana3972
@shamiwasana3972 Жыл бұрын
ර්‍ඒක තමා තරගේ.අම්මෝ සහන් ,අමිශ .මරු ඔහොම යමු.
@dillshandillshan479
@dillshandillshan479 Жыл бұрын
සහන් ලබන සතිය ඔයාගේ තමා..සුබ පැතුම් ..❤
@thamidudarshaka9281
@thamidudarshaka9281 Жыл бұрын
ලබන සතියේ sahan oya prathishathaya ගන්නේ ne.
@Saitem-kaviya-ff
@Saitem-kaviya-ff Жыл бұрын
@@thamidudarshaka9281 ඉට වඩා ගනී 🥱🖕
@sameeraudayanga5579
@sameeraudayanga5579 Жыл бұрын
වැදගත්ම කතාව කලේ ෂිහාන්....
@himanshisandeepani1656
@himanshisandeepani1656 Жыл бұрын
රතු පාට යමු
@renukahewage1606
@renukahewage1606 Жыл бұрын
අම්මෝ ඵ්ක නම් පට්ටයි සුපිරියි .සහන් ඊලග ටිකට් ඵක අනිවා ඔයාට සුභ පැතුම්
@nihalsurasenanihalsurasena469
@nihalsurasenanihalsurasena469 Жыл бұрын
ආදරෙයි ශිහාන්🖤🖤 අමීශ මිනෝල් සහන් දෙන්නටමත් ආදරෙයි
@bandaraabeykoon717
@bandaraabeykoon717 Жыл бұрын
සහන් තමයි hirustar වෙන්න ඕනි දක්ශයා ❤️
@pradeepgunarathna3025
@pradeepgunarathna3025 Жыл бұрын
සහන් තමයි දක්ශයා❤️❤️❤️❤️. ගායන හැකියාව වැඩිම ඔහුගෙ. හිරු ස්ටාර් මෙ පාරත් වැඩ්ඩෙක් එන් නැතිවෙයි වගෙ.මොහු ඉවත් වුනොත් .
@prageethjamitha6636
@prageethjamitha6636 Жыл бұрын
හැබෑම දක්ෂයා සහන් අපේ ගමේ එක school ගියපු එයාගෙ හඩ එදා ඉදංම එක හා සාමන ලායාන්විත ගායන⁣යක් ඔහුට තියෙන්නේ සහන් hiru star කරන්න කැමති අය මේ කොනට ජය ❤️👍
@ishaniwijesigha2918
@ishaniwijesigha2918 Жыл бұрын
සහන් තමයි දක්ෂයා මේපාර හිරුස්ටාර් 👍👍👍👍
@chaminidesilva4868
@chaminidesilva4868 Жыл бұрын
Yes 👍👍👍🌹🌹🌹
@sewwandinisansala4100
@sewwandinisansala4100 Жыл бұрын
Yes..සහන් අයියා ❤️❤️❤️
@nirupanilanjani6696
@nirupanilanjani6696 Жыл бұрын
👍👍👍👍🏆🏆❤️❤️❤️
@dineshalakmali1021
@dineshalakmali1021 Жыл бұрын
සහන් තමා cup එක අපේ පැත්තට ගේන්නේ...දෙහිඅත්තකණ්ඩිය අපි...gd luck malli
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 Жыл бұрын
Mamanam kamatima sahan
@isharasewmini6584
@isharasewmini6584 Жыл бұрын
❤️🙈
@ireshasewwandi2255
@ireshasewwandi2255 Жыл бұрын
👍🥰
@kasunprabhasha6349
@kasunprabhasha6349 Жыл бұрын
DK
@kavindukavindu3147
@kavindukavindu3147 Жыл бұрын
Aniwarenm u dinannam oni amisha kiynne mona seppadayekd🥲
@shehan4002
@shehan4002 Жыл бұрын
සහන් ගැම්මක් තමා😍Hiru star wenna oni porak
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
ආදරණීය සහන්.. ඔබේ හඞ තමයි හඞ... හැම ආරෙකම ගීත ගයන්න පුළුවන්....ඔබට ජය සිකුරු යි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
අමීශ මිනෝල්. ජය වේවා
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Жыл бұрын
දක්ෂතාවයයි, ජනප්‍රියත්වයයි කියන්නේ දෙකක්. ජනප්‍රියත්වය අද තියෙනවා හෙට නෑ. සහන් ඔයා මුල ඉදන් අද වෙනකම් දක්ෂතාවය එක දශමයක්වත් අඩු නොවුණු සැබෑම දක්ෂයෙක්. අනික් අය ජනප්‍රිය වෙන්න කැපිච්ච පනුවෝ වගේ දගලද්දී ඔයා බොහොම සංයමයෙන් ඔයාගේ දක්ෂතාවය කටහඬින්ම පෙන්වලා ප්‍රේක්ෂක හදවත් දිනාගත්ත කෙනෙක්. ඒදේ කරන්න පුළුවන් ඔයාට විතරයි.මේ තරගයේ ජයග්‍රහණය තීරණය කරන්නේ දක්ෂතාවය මත නෙවෙයි, ලැබෙන vote සංඛ්‍යාව මත. රැල්ලට එන ජනප්‍රිය අය උඩු හුළගට අහුවෙලා රැල්ලටම ගහගෙන යනවා, අද ආපු කෙනා හෙට නෑ. ඒත් අමරදේව මාස්ටර්, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, මොහිදීන් බෙග්, අමරසිරි පීරිස්, වගේ අයගේ ගීත සදා අමරණීයයි. ඔයත් මේවගේ අති විශිෂ්ට ගායකයන්ගේ අඩි පාරේ යනබව පේනවා. මේ තරගයේ ජය පැරදුම කුමක් වුවත් ඔබ දැනටමත් දිනලා ඉවරයි. ක්ෂණයකින් අහසේ අලංකාර රටා මවල ඇස් රවටන මල් වෙඩිල්ලක්‌ නොවී සදාකල් මිනිස්සුන්ගේ හදවත්වල ජිවත්වන ප්‍රබුද්ධ තරුවක් වෙන්න ඔයාගේ නමටම ගැලපෙන. ඔයාට ජයමවේවා පුතා ❤🎉🎉
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
සහතික ඇත්ත.. 👌👌👌👌👌👌👌👌👌
@sarojadewaraja2575
@sarojadewaraja2575 Жыл бұрын
sahan malli jayawewaaaa...god bless youu..oya dinala ewrai....
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 Жыл бұрын
මේ වෙලාවෙ හිරු අවන්ක උනා. බොහොම ස්තූතියි හිරු.
@nirashaathapattu7456
@nirashaathapattu7456 Жыл бұрын
බම්බුව තමයි අවන්කෙ..අර අමීශයගෙ voice එක අහන් ඉන්නවත් පුලුවන්ද එක දිගට..
@dogbrother3359
@dogbrother3359 Жыл бұрын
@@nirashaathapattu7456 පුලුවන්
@ayodyahiru3254
@ayodyahiru3254 Жыл бұрын
😂😂😂 මරු අවංක කම
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
@@nirashaathapattu7456 පුළුවන්. සහන්ට වෝට් දුන්නේ ට්‍රෙන්ඩින් ගේන්න. උඩ යන්න එපා
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 Жыл бұрын
@@ayodyahiru3254 ඔව්. හිරු දන්නව කොහොමද අමීෂට වොට් එන්නෙ කියල .ඉතිරිල පැතිරිලා යන්න .
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
ශිහාන් කෑලි තුනක් කිවුවේ..ඒක නම් ඇත්ත... මොලේටම දුන්නා..😁
@Lahiruthushara
@Lahiruthushara Жыл бұрын
ඒක මරු.පරිපූර්ණ අර්ථ ව්‍යංග අදහස් දීමක්.ශිහාන් ❤️
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
@@Lahiruthushara ඔව්...😉
@ranjanmusic2360
@ranjanmusic2360 Жыл бұрын
මෙක වින් කරන්න ඔන සහන් මල්ලි ..
@wijayasriwijesundara9864
@wijayasriwijesundara9864 Жыл бұрын
3 කෑලි 80/90 කරමුත..❤️❤️❤️
@dila1957
@dila1957 Жыл бұрын
3 කෑලී යවමු ඊලග පාර ඇතුලට
@Traditionalsuperfood
@Traditionalsuperfood Жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා !!!
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
Jayawewa
@eshandewmina4009
@eshandewmina4009 Жыл бұрын
Hutto me hiru star
@Vishmi122
@Vishmi122 Жыл бұрын
සහන්ව hiru star කරමු .amisha dan namak හදාගෙන inneee.sahanta අවස්ථාව දෙමු
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
කලාව නිසා මිනිසුන් මොනතරම් වින්දනයක් ලබනවද? බලන්න හිතෙන වැඩසටහනක්නෙ. කලාවට බොහෝ දේවල් වෙනස් කළ හැකියි.එනිසා මේ දෙන්නට දිනුම දීල,මැතිවරණයෙන් රතු යවමු මෙවර!!!
@shashikalawirasinha7232
@shashikalawirasinha7232 Жыл бұрын
Ammmmooo amishaaaa o nam super Jaya wewaaaa
@shannanabeysinghe2762
@shannanabeysinghe2762 Жыл бұрын
සහන්. පුතා 👍 niyamai.. Jaya wewa..
@suranjanthilina3980
@suranjanthilina3980 Жыл бұрын
සහන් තමයි හිරු ස්ටාර් වෙන්න ඕනි.
@Kandytik
@Kandytik Жыл бұрын
Tiktok fan base එකක් තියන අමීෂද? Real singing performance තියන සහන්ද? ❤
@neharasewwandi1374
@neharasewwandi1374 Жыл бұрын
දෙන්නම දක්ශයි ගොඩක් දෙන්නගෙම කටහඬවල් භාවනාවක් වගේ මගෙ ආසම දෙන්නා එයාලා ඒත් ෆෑන් බේස් එකක් නිකන් හදාගන්න බෑ එයාගෙ දක්ශතාවෙන් එයා ඒ තැනට ආවෙ මන් වැරදිද?
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
සහන් තමයි. හැම ආරෙකම ගීත ගයන්න පුළුවන්. සහන් එක තැනක ට කොටු වෙලා නෑ.🧕☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
@samanthipremalal969
@samanthipremalal969 Жыл бұрын
sahata thamai hiru කිරුළ .👍👍❤️❤️
@justindrewbieber2627
@justindrewbieber2627 Жыл бұрын
පරිනත වෙයන් මේ හිරුස්ටාර් එපිසෝඩ් එක ට්‍රෙන්ඩින්ග් කරගන්න ඕනෙ නිසා කලින් ඉදන් ප්ලෑන් කරල කරපු දෙයක් කියල තේරුම් යන තරමට. ( සැ.යු. මෙලෙස තේරුම්‍ යාමට හිරුස්ටාර් මුල සිට නරබා කපටිකම් පිලිබද අත්දැකීම් තිබිය යුතුය 😂)
@DaSuspiciousStew
@DaSuspiciousStew Жыл бұрын
Yes🙂
@arunamadushan7639
@arunamadushan7639 Жыл бұрын
Sahan aiya ada niyamai
@damithasanka4836
@damithasanka4836 Жыл бұрын
හිරු අපි රැවටෙයි ඔවට😊😊😊😊
@thushiperera3612
@thushiperera3612 Жыл бұрын
Aneee thaththage sathuta ❤️❤️❤️❤️
@Thaman1234
@Thaman1234 Жыл бұрын
❤️⭕රතු❤️🔥
@renukapeiris5912
@renukapeiris5912 Жыл бұрын
Shihan maru kathawa oya hari nihathamani shan jaya wewa oya thamai hiru star
@dilshankaushika6834
@dilshankaushika6834 Жыл бұрын
සහාන් මරු❤️
@hellosrilanka8509
@hellosrilanka8509 Жыл бұрын
Wow sahan proud day hiru star wennama oni bs
@mohammedaladwani7437
@mohammedaladwani7437 Жыл бұрын
අනේ සහන්ව ලබන.සතියෙ දිනවන්න දෙවියනගේ පිහිටයි
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 Жыл бұрын
Anae ow
@samanthatech6140
@samanthatech6140 Жыл бұрын
හිරු ස්ටාර් වෙන්න ඕනි සහන්ම තමා
@kanchanawijerathna7951
@kanchanawijerathna7951 Жыл бұрын
good luck sahan malli ❤️
@shammisubodha6574
@shammisubodha6574 Жыл бұрын
අමීශට අපිත් ආදරෙයි ඒත් ඇත්ත කියන්න ඕන මේ දෙන්නගෙන් දක්ශ සහන් මේ පාර හිරු එක උනත් සාදාරනයක් කරනවද බලන්න පුලුවන් වෙන දේන්.අමීශ ජනප්‍රියයි සහන් දක්ශයි දක්ශයාටයි තැන දෙන්න ඕන
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 Жыл бұрын
Ow aeka atta
@tharushisamarakkodi4354
@tharushisamarakkodi4354 Жыл бұрын
Ow sahan thama hoda
@worldaquarium1976
@worldaquarium1976 Жыл бұрын
කන හරහා ඇස් ඇරෙන්නට 3% 70:80% කරමු.හිරු එකටම ඇවිත් කියපු එක ගැම්මක් 😂😂😂
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 Жыл бұрын
Npp 👍👍
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
3 kesewetath etadekanam shihange lokukarai uge geni.😂😂😂
@chameeshahansani2117
@chameeshahansani2117 Жыл бұрын
Sahan hirustar කරන්න කැමති අය මේ කොනට..❤️😌
@udayangalakshitha7978
@udayangalakshitha7978 Жыл бұрын
Konema inna 😂😂
@chameeshahansani2117
@chameeshahansani2117 Жыл бұрын
@@udayangalakshitha7978 ඉන්නවා තමා..😌
@janithbandara4793
@janithbandara4793 Жыл бұрын
Aniwa
@kanchanawijerathna7951
@kanchanawijerathna7951 Жыл бұрын
❤️🏆
@janakanimesh764
@janakanimesh764 Жыл бұрын
Apii kamathi naa api kamathi amishata😘
@bhagyadasun123
@bhagyadasun123 Жыл бұрын
Amisa minol tamari ape hiru sity ❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් දෙන්නම
@chamaradananjaya4929
@chamaradananjaya4929 Жыл бұрын
shan thamai best.👍
@nuwanthikabandara8099
@nuwanthikabandara8099 Жыл бұрын
Sahan thama me para hirustar♥️👍
@ruwangunasekara3239
@ruwangunasekara3239 Жыл бұрын
Sahan jaya wewa
@isuk1755
@isuk1755 Жыл бұрын
සහන් සුපිරි 🤘
@sewwandinisansala4100
@sewwandinisansala4100 Жыл бұрын
සහන් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️
@hasiduishan3873
@hasiduishan3873 Жыл бұрын
සහන්
@දිළිණිරසාංගා
@දිළිණිරසාංගා Жыл бұрын
සහන් ගොඩ දාමු යාලුවනේ.....plz ....plz....plz....
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
Sahan nice
@nelumikadissanayake8281
@nelumikadissanayake8281 Жыл бұрын
සහන් ජයවේවා 🌟❤️
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
sahanta jaya wewa
@keshujayasinghe
@keshujayasinghe Жыл бұрын
Dennama issarahata enna oni..good luck
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 Жыл бұрын
ඔක හිරු එකේ වැඩක් 😂😂 අපි හදපු ඇප් එකක් නෙමෙයිනේ,උන් හදපු එකක්නේ..😁😁
@Athimale_Janaka
@Athimale_Janaka Жыл бұрын
Ubata witharai tharune 😂👊
@nirashaathapattu7456
@nirashaathapattu7456 Жыл бұрын
සහන් තමයි මේ පාර හිරු ස්ටාර්.. අමීශගෙ voice එක එක දිගට අහන් ඉන්න අමාරුයි..
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 Жыл бұрын
Aeka hari anae ow
@tharushisamarakkodi4354
@tharushisamarakkodi4354 Жыл бұрын
Aka athana ahanna amarui samahara songs kiyanawa lassanai naaa
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
අහන්න එපා ඉතින්
@sbbh9580
@sbbh9580 Жыл бұрын
අමාරුනම් අහන්නැතුව් ඉදපන් 😏
@sslfamily1506
@sslfamily1506 Жыл бұрын
අපි නම් බලාගෙන හිටියේ සාහන් දිනයි කියලා
@sachiniimaya108
@sachiniimaya108 Жыл бұрын
Well done shian
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Congratulations amisha malli. Supiri ❤❤❤❤💯💯💯💯💯❤❤❤❤❤
@indikavithana1355
@indikavithana1355 Жыл бұрын
දෙන්නම දක්ශයි..... හැබැයි අර සායි බබා වගේ ඉන්න එකා හිතන ඉන්නෙ ඌ විශාරද කියලා ..... පරෙස්සමට මොකද ඌ දන්නේ නෑ සංගීත ලෝකයේ ඌ තාම බහ තෝරන එකෙක් කියලා... ජය වේවා...🌹🌹
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
සහන් කිව්වම මම දිනනවා කියලා අමීශ අත්පුඩි ගහනෝ දැක්කෙ නැද්ද
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
@@sanduniapsara8335 පරාසය නෙමෙයි වැදගත් අදාළ ගීතය athule දක්ෂතාවyai wadayath. Nanda malani maha gaikawa wenne kohomada parasayak gana hithuwanam
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
@@sanduniapsara8335 e oyage mathe. Amisha ayya dakshai. Gayanaya,wadanaya dekama gaththamath ඉදිරියෙන් thiyanna puluwan amisha ayya. Sahanta බෑනේ wadanaya. Sahange කටහඬ හොඳයි eeka kiyanna ona. Mama hithanne oya amisha ayyata vote denne na. Mama nm dennatama dunna. ඊළඟ පාර sahanta denne na.
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
@@sanduniapsara8335 වාදනය adala na kiyanna epa. Me සංගීත තරගයක්
@rashmivilochana
@rashmivilochana Жыл бұрын
හිතන් ඉන්න දෙයක් නෑ.. එයා කෝමත් විශාරද කෙනෙක්😂😂
@udayajayanath997
@udayajayanath997 Жыл бұрын
සහන් එන්නම ඕනි ලබන සතියෙ...
@mashidilrushika5764
@mashidilrushika5764 Жыл бұрын
සාහාන් හරිම දක්ෂයි එයා ගියෙනැතිනම් හිරැ වැඩක්ම නැහැ
@ugasata1444
@ugasata1444 Жыл бұрын
Sahan අනිවාර්යයෙන් dinanna ona .සැබෑ දක්ෂ kena eya bs
@chamaradamitholdhits4316
@chamaradamitholdhits4316 Жыл бұрын
Sahan
@production701
@production701 Жыл бұрын
වැඩ්ඩා අමිශ
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
100/03 ට 100/75 කරන්න..☺️☺️☺️
@slteachingacademy5760
@slteachingacademy5760 Жыл бұрын
Amisha Ayiya❤️❤️❤️❤️❤️❤️
@deferenceconcept5117
@deferenceconcept5117 Жыл бұрын
Well said Shihan
@harshaniranathunga1736
@harshaniranathunga1736 Жыл бұрын
Sahan malli next week ticket ganna wasanawa labewa!!
@tharaka5598
@tharaka5598 Жыл бұрын
සහන් තමා ගින්දර
@buddhikasandaruwan7998
@buddhikasandaruwan7998 Жыл бұрын
Jathika jana balawegaya ❤️shehan mihirabga
@liyaliya9863
@liyaliya9863 Жыл бұрын
Ameesha jayawewa ❤️❤️💪💪💪💪💪
@geethuditha6642
@geethuditha6642 Жыл бұрын
Adarei Shihan
@Athimale_Janaka
@Athimale_Janaka Жыл бұрын
හිරැ එකේ වැඩක් නේ මෙික එහෙම හිතුවෙි කවුද 😂😂😂👊
@චාමා-ද6ජ
@චාමා-ද6ජ Жыл бұрын
ජාතික ජනබලවේගයට 3නේ කෑලී 70/80 කරන්න පුළුවන්..🩷
@chathurikachathurika6536
@chathurikachathurika6536 Жыл бұрын
මන් කැමති සහන්ට
@pushpakumara5362
@pushpakumara5362 Жыл бұрын
මේ පාර hiru star වෙන්නේ අමීශ තමයි ඉතින්
@rakithafernando3241
@rakithafernando3241 Жыл бұрын
Ow aniwarenma mtth fell ekak thiyenawa
@chandimasamaranayake896
@chandimasamaranayake896 Жыл бұрын
Amesha 😍❤️
@diliniprashadika8489
@diliniprashadika8489 Жыл бұрын
Sahan thama dakshya.... Hiru star " sahan".......
@neranjadangalla7548
@neranjadangalla7548 Жыл бұрын
Dedenatama suba pathum
@bizzinside2858
@bizzinside2858 Жыл бұрын
Red ❤
@thamidudarshaka9281
@thamidudarshaka9281 Жыл бұрын
Amisha minolta jaya වේවා
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
Congratulations ❤
@sajaninirmala9839
@sajaninirmala9839 Жыл бұрын
Sahan ❤️❤️✋
@nihalsurasenanihalsurasena469
@nihalsurasenanihalsurasena469 Жыл бұрын
Congratulations Amisha මල්ලි
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 10 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 183 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 118 МЛН
🥚 2-2 = 4 ? 🥚
0:42
Сан Тан
Рет қаралды 4,3 МЛН
Família Incrível no passo do canguru
0:11
Sarah de Araújo
Рет қаралды 273 МЛН
The Game of Life🎮
0:15
ISSEI / いっせい
Рет қаралды 30 МЛН
Стали КОВБОЯМИ на 24 Часа !
18:50
A4
Рет қаралды 1,8 МЛН