Mal Loke Maha Brunga - මල් ලෝකේ මහා බෘංග රාජයා | Amisha Minol💥Hiru Star Season 3 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🔥

  Рет қаралды 734,965

Hiru Star

Hiru Star

Жыл бұрын

Mal Loke Maha Brunga Rajya - මල් ලෝකේ මහා බෘංග රාජයා | Amisha Minol
💥Hiru Star Season 3 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #GrandFinale #AmishaMinol
#trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage

Пікірлер: 815
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
අමීශ සිංදු කිව්ව පලවෙනි දවසෙම එයා දිනනවා කියල හිතුනු අය මේ කොනට
@Tharu887
@Tharu887 Жыл бұрын
♥️🖐️😚
@mathsmax2024
@mathsmax2024 Жыл бұрын
කෑගල්ලට
@janakanishantha8878
@janakanishantha8878 Жыл бұрын
Mama😌😌
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
මම
@amayaroshini0196
@amayaroshini0196 Жыл бұрын
😌❤️
@asithalekamghe3776
@asithalekamghe3776 Жыл бұрын
👏👏👏 දැන් ඉතිං නිහතමානී කම රැක ගෙන, කෑගල්ලේ නමත් රැක ගෙන ඉදිරියටම යමු කොල්ලො ,තෙරුවන් සරණයි !
@manjulaliyanaarachchi5729
@manjulaliyanaarachchi5729 Жыл бұрын
කලින් ම දැනගත්තා අමීෂ තමා දිනන්නේ කියලා . අද හතර දෙනාම ලස්සන ට ගායනා කරා . අවසාන මහා තරගෙට ආවා කියන්නෙත් ලොකු ජයග්‍රහණය ක් ✌ ✌✌✌✌ අමීෂ ට ජය වේවා !!
@kavindushaminda2233
@kavindushaminda2233 Жыл бұрын
@pasindudilhara2990
@pasindudilhara2990 Жыл бұрын
අමීශ හිරු ස්ටාර් උන එකට තමන්ගෙ හදවතින්ම සතුටු අය කෝ 🙋🙋🥰
@namalprasanna2255
@namalprasanna2255 Жыл бұрын
සතුටුයි.ඒත් හදවතට එකඟව නෙවේ.හදවත කියනවා.සහන් තමා ඇති දක්ෂයා කියලා
@champikawilmot9308
@champikawilmot9308 Жыл бұрын
@@namalprasanna2255 eth sahan anthimata kiyapu sinduwa janathawata danune naha .
@chamidumadusanka9200
@chamidumadusanka9200 Жыл бұрын
@@champikawilmot9308 ජනතාවට දැනුනේ නෑ නෙමෙයි හිරු එකෙන් හොර කරා වෝට් තරමක් හෝල්ඩ් කරා.සහන් කියන්නෙ අනිවාර්යයෙන්ම 94/95% යන්න ඕනි කෙනෙක් මයි..දුකයි..සහන් තමයි සැබෑ දක්ෂයා..සැබෑ දක්ෂයාට තැන නෑ..
@pereranirosha6212
@pereranirosha6212 Жыл бұрын
Godak sathutui
@hasiduasheen2040
@hasiduasheen2040 Жыл бұрын
@@chamidumadusanka9200 gon Katha kiyanna epa bn 😂😜
@maleeshaslchannel
@maleeshaslchannel Жыл бұрын
කො බලන්න අමීෂ දිනනවා කිව්ව අය 👇👇👇
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
මම
@denethsooriyapperuma3210
@denethsooriyapperuma3210 Жыл бұрын
👍
@chamaraks5278
@chamaraks5278 Жыл бұрын
සුභ පැතුම් අමීෂ අයියා... ආදරෙයි..... බුදු සරණයි.....!
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
Congratulations අමිෂ. ජනතාවගේ ගායකයා ❤️❤️❤️🏆🏆🏆
@AloneBeats769
@AloneBeats769 Жыл бұрын
😂plyn pinya yanna
@kavidulakshan2006
@kavidulakshan2006 Жыл бұрын
සහන් තමයි
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
ආදරෙයි එකෙන්ම.අපේ හිරු ස්ටාර්
@wadihiti6725
@wadihiti6725 Жыл бұрын
දක්ෂයාට නියම තැන නොමැති උනේ කුහක බොරු ජන්ද මනාපය නිසයි........... ලංකාවේ හැටි ඔහොම තමා පෙු්ක්ෂකයිනි ... මේ ගොන් බුරැ මනාපය හොදයි මෝඩයින්ට
@nimeshasewwandi929
@nimeshasewwandi929 Жыл бұрын
ජනප්‍රියම තරුව අමීශ අයියා ❤ දක්ශතම තරුව සහන් අයියා ❤❤
@isurudeshan2301
@isurudeshan2301 Жыл бұрын
ඇත්තක්
@sampathkumara7973
@sampathkumara7973 Жыл бұрын
අනිවාර්යයෙන්
@supermario8840
@supermario8840 Жыл бұрын
@@isurudeshan2301 aththa koheda ethakota jeewan
@isindufernando1309
@isindufernando1309 Жыл бұрын
👍
@poornimamadushani2440
@poornimamadushani2440 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@Nadee499
@Nadee499 Жыл бұрын
අමිශ අයියේ...🥰❤️ සුභ පැතුම් ආදරෙයි හැමදාමත්...❤️❤️❤️🌟
@pabodawijekoon8768
@pabodawijekoon8768 Жыл бұрын
රත්තරං පෙම්පුරානෙ ඔයාගෙ ජයග්‍රාහි සින්දුව අයියා❤️
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
අමීෂ නිසයි හිරු ස්ටාර් බැලුවෙත්.සුබ පැතුම් අමීෂ.
@ramyasenewirathna791
@ramyasenewirathna791 Жыл бұрын
Ow mamath ahemai
@Sundaraya737
@Sundaraya737 Жыл бұрын
මමත්
@anuradhaherath674
@anuradhaherath674 Жыл бұрын
Mama spamming wenuwen
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
🥺❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනේ අමීෂ සුභ පැතුම් අයියේ ඔයාම තමයි අපේ හිතේ මුල ඉඳන්ම තිබ්බේ සුපිරි තරුවක් හරිම ලස්සනයි ජයවේවා 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි බුදු සරණයි දෙවි පිහිටයි
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 Жыл бұрын
සුපිරියක් තමා...උණුසුම් සුභ පැතුම් මල්ලි
@awishkaimeshan3150
@awishkaimeshan3150 Жыл бұрын
සුභ පැතුම් අමීෂ අයියේ❤️❤️❤️
@Million.Subscriber
@Million.Subscriber Жыл бұрын
ලස්සනට ගායනා කරා 💟❤
@koshir
@koshir Жыл бұрын
අමිෂගෙ අම්මගෙයි තාත්තගෙයි අහිංසක සතුට, ❤මගෙ ඇස් වලට කඳුළු ආවා..🥺 amisha ගිහින් සහන්ව බදාගත්තා. මගේ නිහතමානී ගායකයා..❤ මම මුල ඉඳන් දන්නවා ඔයා දිනනවා කියලා.❤❤❤❤💐💐❤❤❤ සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා...මගේ හදවතින් සියලු සුභ පැතුම්. බුදුසරණයි...
@Sundaraya737
@Sundaraya737 Жыл бұрын
ඔව් මමත් හිතුව
@pushpakumara5923
@pushpakumara5923 Жыл бұрын
ඇත්තටම
@viroshakavishan144
@viroshakavishan144 Жыл бұрын
සුභ පැතුම් අමීශ අයියේ..😍
@siyanisiyani1210
@siyanisiyani1210 Жыл бұрын
අමීශ පුතා අද නම් පුදුම සතුටක් දිනුනම දැනුනේ තමන්ගෙ කෙනෙක් දිනුවා වගේ ශෙහන්ගෙ comment එකත් ලස්සනයි අමීශ පුතා බුදු සරනයී❤❤❤❤❤❤
@sanjayasamarasinghe2942
@sanjayasamarasinghe2942 Жыл бұрын
නියමයි කොල්ලො ගැම්මක් තමා 👍😀
@sureshwajira5580
@sureshwajira5580 Жыл бұрын
ජය වේවා මල්ලියා
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
මේ සෙනසුරාදා පාලුයි අමීශ, ඔයාගෙ සින්දුවක් නැතුව දැන්...😢තව ටිකක් කල් ගියා නම්...
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
අමීශට වෝට් එක දාන එක ලස්සනට පෙන්නනවා..😍නියමයි ඒක...👌 ඔහුට අපගේ ස්තුතිය...😄😁💜️👊
@SameerSa-us9bv
@SameerSa-us9bv 10 ай бұрын
👍👍👍👍
@rashmisanjula2238
@rashmisanjula2238 Жыл бұрын
Congratulations amisha aiya 🥰❤️
@RomanticMusic3913
@RomanticMusic3913 Жыл бұрын
අමීශ තමා අපේ හදවතේ ගායකයා මුල ඉදම්ම හිතුවෙ අමීශ තමයි දිනන්නේ කියල අමීශට සුබ පැතුම්
@nishanruwan8522
@nishanruwan8522 Жыл бұрын
😂😂😂
@thrusibaggya6283
@thrusibaggya6283 Жыл бұрын
අමීෂ අයියා ඔයාට උණුසුම් සුභ පැතුම් 😘❤️
@thushathusha8020
@thushathusha8020 Жыл бұрын
දක්ෂතම තරුව - සහන් ජනප්‍රියම තරුව - අමීෂ
@nilanaathukorala07
@nilanaathukorala07 Жыл бұрын
ekenma ekagai
@Pramudisanjana
@Pramudisanjana Жыл бұрын
ඇත්ත❤❤🥺
@shalikasewwandi6159
@shalikasewwandi6159 Жыл бұрын
සහන් තමා
@user-yx8wl6ej4p
@user-yx8wl6ej4p Жыл бұрын
අනිවාර්යයෙන් සහන් තමයි සැබෑ දක්ෂයා
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
ආදරණීය සහන් ❤❤. ඔබේ ගැඹුරු ආකර්ෂණීය හඞ... ආදරණීය ජීවන් 💚💚 . ඔබේ ගැඹුරු හඩ පෞරුෂය.. ඔබලාට හැම ආරෙකම ගීත ගයන්න පුළුවන්... එක තැනකට කොටු වෙලා නෑ. ඒ අතර සිටින සචිනි💚❤ ලයාන්විත කට හඬ.. ඔබලා තිදෙනා දක්ෂයින් අතර. අති දක්ෂයන්..ජයවේවා..ජයවේවා.. ඔබලාට. ❤💚🖤💛🎆🏆🏆🏆🏆🏆🏆🏅🏅🏅🥇🏅🥇🏅🥇🥇🥇🏅🥇🥇
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
ඒක දාපන් උන්ගේ ඒවගෙ. මෙකේ දාන්නෙනැතුව
@pereranirosha6212
@pereranirosha6212 Жыл бұрын
Ekane monagalayek wage meke danne
@prabodhashayamali6908
@prabodhashayamali6908 Жыл бұрын
අනිවාර්යයෙන්.👍දක්ශයින්ට කොහේද ඉඩක් 😪
@nadeekakumuduni7828
@nadeekakumuduni7828 Жыл бұрын
@@s.p.lakshan5025 ඒක ඇත්ත.
@nadeekakumuduni7828
@nadeekakumuduni7828 Жыл бұрын
Dakshaya thamai smeesha.
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
අති දක්ශතා ඇති හතර දෙනෙක් අතරින් විශිෂ්ටතම කෙනා ජයග්‍රහණය කරා. අමීශ . ❤️❤️❤️❤️❤️❤️❤️
@harshanimaduwanthi3328
@harshanimaduwanthi3328 Жыл бұрын
අනිවාර්යයෙන් .❤️❤️❤️
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
🤮🤮🤮🤮
@janiduperera8757
@janiduperera8757 Жыл бұрын
Aniwaryenma ❤❤❤❤❤
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
සුබ පැතුම් අයියේ හදවතින්ම. 🙏💖🔥🎤🎵
@hirunikawya
@hirunikawya Жыл бұрын
Congratulations අමීෂ හදවතේ ගායකයා 🤗🤩💞😘
@jayakumari4258
@jayakumari4258 Жыл бұрын
හිරු එකට ජය වෙිවා මෙවන් අතිදක්ෂ ගායකයෙක් රටට පෙන්වා දුන්නට
@nawodyakavindi3228
@nawodyakavindi3228 Жыл бұрын
Congratulations අමීශ අයියා and සහන් අයියා ....❤️🌟
@buddikadananjale3871
@buddikadananjale3871 Жыл бұрын
ජය වේවා hiru ster බලන්න ගත්තු දවස මම හිතුව ඔයා ඔය thrnat evi kiyala සුබ පැතුම් පුතා
@harshachathuranga6531
@harshachathuranga6531 Жыл бұрын
ජනප්‍රියත්වයට පලවෙනියා උනා හැබැයි සැබෑ දක්ශයා එකෙන්ම සහන් සුබපැතුම් දෙන්නටම
@user-qy2nc8nr4b
@user-qy2nc8nr4b Жыл бұрын
Yes💯💯💯💯
@hirunineranjana6136
@hirunineranjana6136 Жыл бұрын
ඒක ඇත්ත 🙂 💯
@kusanthikanawarathna8816
@kusanthikanawarathna8816 Жыл бұрын
Tharagaye niyama dakshaya sahan prabudda....
@kavindudilshan1359
@kavindudilshan1359 Жыл бұрын
පිළිගන්නවා 🥺🥺..හැබැයි මාත් කැමති අමීෂගට
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
Aniwarenma...🙏❤
@hansinikaushalya2537
@hansinikaushalya2537 Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් අමීශ කියන්නේ ඔයා තමා දක්ශම❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
හරියට හරි
@nawoddyadilshan4413
@nawoddyadilshan4413 Жыл бұрын
අමිෂත් සුපිරි..👌🏻👌🏻.. සහනුත් සුපිරි..👌🏻👌🏻♥️♥️
@hansikaamarasingha2052
@hansikaamarasingha2052 Жыл бұрын
සුභ පැතුම් අමීශ මල්ලී.💐💐💐💐💐
@_rangi_
@_rangi_ Жыл бұрын
මල් ලෝකෙ මහා බෘංග රාජයා 😍
@mathsmax2024
@mathsmax2024 Жыл бұрын
අමීශ
@sahanadhithya6765
@sahanadhithya6765 Жыл бұрын
ආදරෙයි හැමදාම ❤️ ... ගැම්මක් තමයි ඉතින් 🔥🔥🔥
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 Жыл бұрын
ලස්සන අම්මගේ තාත්තගේ ලස්සන වාසනාවන්ත පුතා හරිම සන්තෝසයි ඔබටෂයි ඔබට පළවෙනි ස්ථානය ලැබුණට මගින් සුභ පැතුම්🖕👋🙏🥞
@madhu19968
@madhu19968 Жыл бұрын
සුභ පැතුම් ❤️ අමීශ ❤️.🙏
@amithkumara7462
@amithkumara7462 Жыл бұрын
සුභ පැතුම් අයියේ ❤️❤️❤️❤️❤️
@dulithabandara409
@dulithabandara409 Жыл бұрын
ආදරෙයි මැනික😘😘😘😘😘😘
@lishanimadhushika3608
@lishanimadhushika3608 Жыл бұрын
නියමයි අයියේ අපි කොහොමත් දැනගෙන හිටිya❤️ඔයා තම දිනන්නේ කියලා ❤️❤️❤️❤️❤️ඔයාව දැක්කම ඒක හිතාගන්න පුළුවන්
@manulakshi728
@manulakshi728 Жыл бұрын
හදවතටම අවංකවම කිව්වොත් සහන් දක්ශයි අමීෂට වඩා.අමීෂත් දක්ෂයි නැත්තෙ නෑ ඒකනෙ අද ඔතන ඉන්නෙ.අමීෂ ලස්සනටම කිව්වේ දේදුන්නේ පාට පාටින් සින්දුව.කොහොම උනත් සුබ පතනවා දෙන්නටම.අමීෂ සිරියාවන්ත යි ඒ වගේම හැමවෙලේම හිනාවෙන් ඉන්න ප්‍රසන්න පෙනුමක් තියෙන නිහතමානී කලාකරුවෙක්.හැමදාම ඔය නිහතමානී කම තියාගන්න ඒක ආභරණක් වෙයි ඔයාගෙ ගමනට.
@lataalfayez4382
@lataalfayez4382 Жыл бұрын
අමීශ හිරුස්ටාර් මුලසිටම අනූව පන්නල වෝට් අරන් තියෙනෝ සහන් අසූ ගනන් වෝට් අරන් අරන් තියෙන්නෙ සහන් අවසාන මාසවල තමයි අනූවට වැඩිය වෝට් ගත්තේ....
@manchalakodikara4581
@manchalakodikara4581 Жыл бұрын
Congratulations for a bright future Amisha....🤩🤩😘😘
@sinhalasindu9059
@sinhalasindu9059 Жыл бұрын
සුභපැතුම් අමීෂ මල්ලි❤️❤️❤️❤️ ජනප්‍රියම තරුව ඔබයි..ගායනය අතින් ඉහලම සමත් කම් දැක් වු දෙපල සහන් සහ සචිනි ඒ අතරිනුත් සහන් ඉදිරියෙන්..හතර දෙනාම දක්ෂයි වඩා හදවතට ගායනා කල හැක්කේ සහන්ටයි ඔහු හෘදයාංගම ගායකයෙක්...හතර දෙනාටම සුභ පැතුම් ඉදිරියට යන්න..❤️❤️❤️ ජයවේවා.
@rumeshdhanushka3243
@rumeshdhanushka3243 Жыл бұрын
හදවතෙ වීරයා අමීශ මිනොල්💪💪💪
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
අනිවාර්යයෙන් hiru බැලුවෙත් amisha නිසාමය ඉස්ටෙජ් එකේ ඉන්නව දකිනටොට නියම ගායකයෙක් කියලා කියන්න පුලුවන්
@Tharu887
@Tharu887 Жыл бұрын
ඔව්🥰
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
Hm ow
@pereranirosha6212
@pereranirosha6212 Жыл бұрын
Ekane sahanta wada amisha hoda thanaka innawa eyage mune udagu kama ehema wadi. Eth hamoma dakshai hodama dakshaya thama amisha
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
@@pereranirosha6212 ඇත්ත මටත් ඕකම හිතුනා
@hashinikaushalya5790
@hashinikaushalya5790 Жыл бұрын
Aniwaryenma 😍
@harshaharsha5456
@harshaharsha5456 Жыл бұрын
ආදරෙයි ඔයාට 💕💕
@piyumipabodani9534
@piyumipabodani9534 Жыл бұрын
මුල ඉදන්ම හිතන් හිටියේ හිරු ස්ටාර් වෙන්නේ අමීෂ අයියා කියලා... 🥰ඒ අය කෝ
@ushanshashi2326
@ushanshashi2326 Жыл бұрын
ජෝතිපාල අමරණිය ගායකයා ගේ සින්දු වලට නියම සදරනයක් උනා සතුටුයි ඔබ ඉන්න තැනකින් සතුටු වෙයි ජෝති අජරාමර සුව 🙏🙏🙏🙏🙏
@ramithdewdunu8249
@ramithdewdunu8249 Жыл бұрын
මේ ජෝතිපාල නෙවෙයි
@wajirasamarakoon7414
@wajirasamarakoon7414 Жыл бұрын
විකාර
@ushanshashi2326
@ushanshashi2326 Жыл бұрын
ඇත්ත ජෝතිපාල මහත්තයා නොවේ මේ අමිස මිනොල්. එත් මට දැනුන දේ තමයි ඒ එතුමා කියපු ගී තමයි අමිස කිවේ final. එකෙත් මම නම් සතුටින් 😛😛😛😛😛😛😛😛😛😛😛😛
@rjcreativecommons2173
@rjcreativecommons2173 Жыл бұрын
මචන් මේ song එක මොහිදීන් බෙග් සර්ගෙ එකක්
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
සුභ පැතුම් ආමිෂ♥️♥️💝♥️♥️♥️
@shanikalakmali6239
@shanikalakmali6239 Жыл бұрын
♥️ ඔයා දිනනකම් බලන් හිටියෙ...✌ආදරනීය තරුවක් වෙන්න ...♥️ජය වෙව මල්ලි♥️✌💖✌♥️
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
නියමාාාාාාායි අමිශ...❤️❤️❤️
@heshanchamika9272
@heshanchamika9272 Жыл бұрын
Sahan malli thama niyama dakshaya❤
@subhashiniherath6100
@subhashiniherath6100 Жыл бұрын
❤❤❤❤❤ මේ අහන්න කට්ටිය, ඔයාලා කවුරුවත් අමිශ අයියට බනින අයත් එක්ක රණ්ඩුවට යන්න එපා.එයාලා එයාලට ඕන තරම් බැනලා ඇතිවුණාම නවත්තයි. අපි රණ්ඩු වෙන්න ගියොත් වෙන්නේ තවදුරටත් අමිශ අයියට බනින එක. අපි අපේ වැඩේ කරපු විදියටම කරගෙන යමු. එයාලා ඕනතරම් බැනලා ඇතිවුණාම නවත්තයි. : හැමදේටම නටන්න හොද නැහැලුනේ . අයියා බලන්න ⁣ලස්සනට normal එකේ හිටියා.. හැම දේටම දගලන්න හොද නැහැ❤❤❤
@toyforkids4458
@toyforkids4458 Жыл бұрын
යටට ඇදලද🤣🤣
@lsdissanayaka5233
@lsdissanayaka5233 Жыл бұрын
කවුද බන් දැගලුවෙ 😂
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
@@toyforkids4458 aniwa
@lsdissanayaka5233
@lsdissanayaka5233 Жыл бұрын
මෙකේ බන් හිරු එකට ඔනි කෙනාව දිනවන්නෙ... සහන් ඔච්චර අඩුවෙන්න විදියක් නැ... ශෙහානුත් කිව්ව 95 ක් විතර තියෙයි කියල හිතුවෙ... මුල් battle එකේදි අනූ ගානක් ගත්ත නම් ඒ ජනතාවම සහන්ට vote කරනවනෙ... 86 වෙනකන් මුන් stop කරා.. අරුට 90වක් විතර සෙට් උනොත් කියල... ඕක ගොඩක් අය දන්නව බන් ජනතාවගෙ hiru star සහන්
@Savee803
@Savee803 Жыл бұрын
@@lsdissanayaka5233 aniwa
@renukaarachchige1500
@renukaarachchige1500 Жыл бұрын
Super super 🥳🥳 SUPER 👍👍👍ජය වේවා අමිශ මිනොල්
@dushanshivakumara5095
@dushanshivakumara5095 Жыл бұрын
AMISHA අයියට සුභ පැතුම්!
@shankhanie9863
@shankhanie9863 Жыл бұрын
Congratulations amisha ayye 🎉 competition eke mula idanma mage fav singer oya 😊❤💕
@MonikaMonika-ve7bs
@MonikaMonika-ve7bs Жыл бұрын
ජයෙන් ජය අම්ෂ පුතේ ඔයාට ❤❤❤❤❤❤
@kawyanuwangi9741
@kawyanuwangi9741 Жыл бұрын
Amisha ape Hiru star ⭐✨ good luck
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
අමීශගෙ ෆෑන්ස්ලා ටික මරු ආාාා...😍💜👊👊
@palikamadubashani93
@palikamadubashani93 Жыл бұрын
සුබපැතුම් මල්ලි❤🏆
@user-qi4gv1wu4u
@user-qi4gv1wu4u 3 ай бұрын
සින්දුව තේරුනේ නැති උනාට මාරම ලස්සනයි..බන්❤❤final එකෙත් ඉන්න ඕනි..ජයවේවා ❤ ❤
@apsarakumari2376
@apsarakumari2376 Жыл бұрын
නියමයි තවත් ඉස්සරහට මේ වගේම සිංදුවක් ඔයාට කියන්න ලැලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා කට හඩනම් නියමයි 💞💞💞💞💞❤❤❤❤❤
@jayanthamangala1788
@jayanthamangala1788 Жыл бұрын
සුබ පතනවා අමීශ අයියෙ God blest you ❤️❤️❤️❤️
@ttsithmi4535
@ttsithmi4535 Жыл бұрын
ඇත්ත ජයග්‍රාහකයා සහන්
@imalkamadushika9394
@imalkamadushika9394 Жыл бұрын
Ameesha thama dinanne kiyala hithan hitapu aya me konata 💖💖
@rameshvimukthi2767
@rameshvimukthi2767 Жыл бұрын
😋😍
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
Niyamai 🔥 best Singer
@madhushaninilmini5128
@madhushaninilmini5128 Жыл бұрын
අම්මෝ ඒක...සුපිරි ආ....ඉස්සරහටම එන්න ඕන..තව තව හරියන්න ඕනෙ 💗💗💗💗💗 ආදරෙයි
@jamithdezoysa6304
@jamithdezoysa6304 Жыл бұрын
හිරු ස්ටාර් වේදීකාවෙ මුල්ම ගීතය රත්තරං පෙම්පුරාණේ ගීතය අමීෂ මිනෝල් කියනවා ඇහුණම හිතුවා එදාම මෙයා තමයි කියලා හිරු ස්ටාර් වෙන්නෙ... අමීෂට හොඳ ගුරුවරයෙක් ලැබුනා, නිරෝෂා විරාජිනී 👌 අමීෂ කියන්නෙ ආසම කටහඬක් 👌 Congratulations 💜️
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
ආදරෙයි ඒ නිහතමානීත්වයට...😍❤️❤️
@Rajith2001
@Rajith2001 Жыл бұрын
සහන් ඉදිරිය සුවර් මචං ❤️
@sanuusadamali7488
@sanuusadamali7488 Жыл бұрын
අමිෂ හිරුස්ටා වේදිකාවට ආව දවසෙම හිතා ගත්ත ... අපේ හිරුස්ටා ✨💖 වෙනව මයි කියල ... සතුටුයි ...
@vijithavijerathna9157
@vijithavijerathna9157 Жыл бұрын
Api thama adarey aiya😍😍
@gsjeewanthi8430
@gsjeewanthi8430 Жыл бұрын
දක්ශයා සහන්.හැබැයි ප්‍රසිද්ධියට පත් උනේ අමීශ❤️
@user-ez4ph6gr1g
@user-ez4ph6gr1g 10 ай бұрын
අනිවාර්යෙන් 👍sahan❤️
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
ඔයා නම් පිස්සුවක් අයියේ. පළවෙනි දවසෙම දැනගත්තා ඔයා තමා එක කියල 😍❤️‍🔥❤️‍🔥🍻❤😋😋🍻😍❤️‍🔥
@sachithaff3892
@sachithaff3892 Жыл бұрын
හොඳ යි.❤️❤️❤️😁
@nilankasanjeewani6063
@nilankasanjeewani6063 Жыл бұрын
Jaya wewa Puthe harima sathutui.budu saranai
@piumikaushalya700
@piumikaushalya700 Жыл бұрын
Congratulations amisha🥰🥰 .... එදා ඉදන් දන්නවා ඔයා තමයි winner kiyla...
@maleeshamadurapperuma7122
@maleeshamadurapperuma7122 Жыл бұрын
Congratulations amisha aiyee♥️ape hiru star🌟
@thamindudeshan3620
@thamindudeshan3620 Жыл бұрын
අමීශ හින්දා hiru star බලපු අය මේ කොනට
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
හැමදාම ජය වෙන්න මචන් ❤
@bhagyasridayasiri6971
@bhagyasridayasiri6971 Жыл бұрын
දිනපු ඔයාට සුභ පැතුම්
@Luthmin119
@Luthmin119 Жыл бұрын
Congratulations අමීශ
@sampathsirikumara1243
@sampathsirikumara1243 Жыл бұрын
Excellent super😍😍🌺🌷
@wasanthalakmal5485
@wasanthalakmal5485 Жыл бұрын
❤❤❤
@lovezone22222
@lovezone22222 Жыл бұрын
Oya wenuwenma hiru star app eka gaththa aiye♥️♥️♥️♥️ congratulations ♥️♥️♥️
@hfhkhhgfj5169
@hfhkhhgfj5169 Жыл бұрын
Apith hitu amisha teame dinann e kiyala hRima ahinsaka munank pinwath patai MN hRima adrar putha apith oya lokatath wadiya watinawa MN kegallae karadu pona putha parissamin in a taruwan saranai
@nadeekakumuduni7828
@nadeekakumuduni7828 Жыл бұрын
Ape balaporoththuwa ista una hemadama oya nihathamani ahinsaka kama rekagena inna malli oya nisa thamai hiru star beluwe.
@tharutharu3900
@tharutharu3900 Жыл бұрын
මතක නැ කී පාරක් බැලුවද කියලා පිස්සුවක් ඒක 🥺♥️
@shehansulochana6872
@shehansulochana6872 Жыл бұрын
ආදරෙයි good luck සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න 💓💓💓💜💜
@raneshperera6985
@raneshperera6985 Жыл бұрын
දක්ශයා සහාන් අයියා .....තමා.....❤❤❤
@samishiisurika4423
@samishiisurika4423 Жыл бұрын
Mm danan hitya ameesha thamai hirustar
@rosanp2233
@rosanp2233 Жыл бұрын
ලස්සන යි💖💖💖
@madushankashan716
@madushankashan716 Жыл бұрын
Wenasakara tiyenne me BEG MASTAR NOWANA EKA VITARAMAI🇱🇰🇱🇰🇱🇰⭐⭐⭐⭐⭐⭐⭐🌹🌹🌹JAYAWEWA
@sadaliimasha3273
@sadaliimasha3273 Жыл бұрын
Congratulations Amisha Ayya ❤️😍
@thusarasumith4937
@thusarasumith4937 Жыл бұрын
Amisha ayiye suba pathum❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimeshnimesh7162
@nimeshnimesh7162 Жыл бұрын
සුබ පැතුම් අමිශ
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 8 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,2 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 6 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 18 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,4 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 2,2 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 7 МЛН