Hiru TV Copy Chat 𝐕𝐀𝐋𝐄𝐍𝐓𝐈𝐍𝐄 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 with Glow and Lovely 💗 | 2024-02-11

  Рет қаралды 346,982

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 500
@DasunNs
@DasunNs 11 ай бұрын
දිනක්ශි කියන්නේ ජීවිතේ ගැන හරිම සැහැල්ලුවෙන් වගකීමෙන් බලන කෙනෙක්.කවුරු මොනා කීවත් සාරංග ට ගැලපෙනම කෙනා ලැබිලා තියෙනවා පරක්කු වෙලා හරි.දෙන්නටම සුබ පතනවා.ජිවීතේ විදින්න ඉස්සරහටත්.
@KumariGamage-p2x
@KumariGamage-p2x 11 ай бұрын
Mat akagai umali pandita wedi
@sithuharshani934
@sithuharshani934 11 ай бұрын
පියත් හරි කියුට් අනේ ❤️😍 කතා කරන විදිහයි දාන accent එක්ක හරිම cute 😍❤️ හරි ආකර්ෂණීය කපල් එකක් සඳනි පියත් 😍 දිනක්ශි සාරංග කපල් එකටත් හරිම ආදරෙයි මම ❤️ අද නම් ගීත්මා රමිත් දෙන්නාටත් ආදරෙ හිතුනා 😍
@ChamikaSewwandhi
@ChamikaSewwandhi 11 ай бұрын
පියත් මරු අනේ ආස හිතෙනවා කතා කරන විදියට ❤😍
@AjithManjula-h3y
@AjithManjula-h3y 11 ай бұрын
❤❤
@AshanLiyange-hk5qb
@AshanLiyange-hk5qb 7 ай бұрын
එහෙම ද 😊
@rekhasureka6449
@rekhasureka6449 11 ай бұрын
අද ආපු හය දෙනාටම කැමති ආදරෙයි ඒ වගේම සාරංග දිනක්ෂි කියන්නේ ඉතිං 👍දන්න කාලේ ඉදන් ආස දෙන්නෙක් ගොඩක් ආදරෙයි ❤ගීත්මා ❤️😘කවි නර්මදා 👍😘ආදරෙයි අද ගොඩක් ලස්සනයි සාරංග ට ඕනම සින්දුවක් ලස්සනට කියන්න පුළුවන් මාර asai අහන්න 🌺💕💕❤️
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
ඇවිත් ඉන්න ඔක්කෝටම ආදරෙයි ලස්සනයි අද වැඩසටහන ❤❤❤❤❤❤සතුටින් ආදරෙන් ඉන්න 😘
@kping6740
@kping6740 11 ай бұрын
දිනක්ෂිනම් ඇත්තටම පුදුම කෙල්ලෙක්. මොන ප්‍රශ්න තිබුණත් නැතත් ලස්සනට හිනාවෙලා ඉන්නව. බෝනික්කෙක් වගේ හරිම ලස්සනයි. හරිම පොසිටිව්. කම්මැලි නැහැ. ඒ වගේම ඕන දෙයකට දක්ෂයි.
@Shakila-m5h
@Shakila-m5h 11 ай бұрын
පියත් අයියා නම් මරු .❤❤
@sajithranjan6238
@sajithranjan6238 11 ай бұрын
😂😂😂 pu# thama
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 11 ай бұрын
සාරංග දිනක්ශි ❤❤❤ සාරංග අයියා තමයි මම ආසම නලුවා ❤
@androidsmi56
@androidsmi56 11 ай бұрын
දිනක්ශිත් ලස්සනයි හුරුබුහුටියි ❤
@SampathKumara-m8j
@SampathKumara-m8j 11 ай бұрын
ගීත්මා නම් මාර ලස්සනයි... ❤️❤️❤️
@KumariMalasingha-fy5rr
@KumariMalasingha-fy5rr 11 ай бұрын
සාරංග මල්ලියි දිනක්ෂි නංගියි ඉන්න වැඩ සටහන් හරිම සතුටින් මං බලන්නෙ❤ආදරෙයි හැමදාම ❤
@ChamikaSewwandhi
@ChamikaSewwandhi 11 ай бұрын
සදනිත් ෂෝයි අනේ ලස්සනම කපල් එකක් හරිම ආදරනීයයි ❤😘
@dinithi2004
@dinithi2004 11 ай бұрын
දිනක්ෂි ❤ සාරංග ගිත්මා❤රමිත් සදනි❤පියත් හැමෝම හැමදාමත් සතුටින් ⁣ඉන්න ඕන ඒ වගේම අද වැඩ සටහනත් ලස්සනයි❤
@dinithi2004
@dinithi2004 11 ай бұрын
Thankssss👍👍♥️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 11 ай бұрын
පියත් සදනි ❤❤ හැමෝම ලස්සනයි ❤💐🥰
@NishanthiAmarathingsarachchi
@NishanthiAmarathingsarachchi 11 ай бұрын
❤❤❤❤❤❤
@AshaniGunathilaka1112
@AshaniGunathilaka1112 11 ай бұрын
My fav piyath & Sadani👩‍❤️‍👨❤🎉
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 11 ай бұрын
ගිත්මා හරිම ශෝයිි❤❤
@SenanayakaKanchana
@SenanayakaKanchana 11 ай бұрын
පියා හරි ලස්සනයි sinduwa දෙන්නම ලස්සනයි ❤❤❤❤
@SamadhiJayasena
@SamadhiJayasena 11 ай бұрын
ගීත්මා අක්කි❤❤ලස්සනයි ඔයාලා දෙන්නම සදනි❤පියත් අයියා ඒ දෙන්නත් ශෝයි අනේ🥰🥰දිනක්ශි අක්කි සාරංග අය්යා💗
@devikamunasinghe6421
@devikamunasinghe6421 11 ай бұрын
අනේ ගීත්මගෙ හස්බන්ඩ් very handsome ලස්සනට sing කරනවා හැමදාම සතුටින් ඉන්න!!ගිත්මා you r very lucky 👌😘
@minethmajayanayake1950
@minethmajayanayake1950 11 ай бұрын
කාලෙකින් බැලුවෙ copy chat ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤
@ApsaraDilini-s10
@ApsaraDilini-s10 11 ай бұрын
සාරංග අයියා, දිනක්ෂි නිසාමයි බැලුවේ සැහෙන කාලෙකින්.
@dinukanishani7475
@dinukanishani7475 11 ай бұрын
සාරන්ග & දිනක්ශි fv 🥰🥰
@yvonnethomas380
@yvonnethomas380 11 ай бұрын
Favourites Geethma ...lots gods blessings blessings always
@Aanwi2005
@Aanwi2005 11 ай бұрын
රැවුල නැතිව ලංකාවේ පිරිමියෙක්ව ලස්සනට දැක්කමයි , සාරංග අයියා
@dilukshichathurangi2348
@dilukshichathurangi2348 11 ай бұрын
Roshan Ayya
@Sanuwacreation-q3e
@Sanuwacreation-q3e 11 ай бұрын
Hmm
@Hasinibole
@Hasinibole 11 ай бұрын
@@dilukshichathurangi2348apoo eya bam geniyek wage.kata ehema hari keatayi
@isuribahgya
@isuribahgya 11 ай бұрын
Roshan aiya 🥰
@booma9896
@booma9896 11 ай бұрын
Vishwa ayya
@achiniwimansha3896
@achiniwimansha3896 11 ай бұрын
දිනක්ෂි හරිම ආදරණිය විදිහට බලන් ඉන්නේ සාරංග දිහා ඇත්තටම ඒ දෙන්න හරිම ආදර්ශමත් ❤ සදනී පියත් හරිම ලස්සන අවබෝදෙන් ඉන්න දෙන්නෙක් වෙන්න ඕනේ ❤❤ ගිත්මා රමිත් lලස්සන දෙන්නෙක් ❤ ඔක්කොමත් හරි කෝච්චිය අල්ලන්න වගේ කාවින්ගට තියෙන හදිස්සිය 😏😏
@KumariKumari-qj2zl
@KumariKumari-qj2zl 11 ай бұрын
සදනි සල්ලි පොකුරු එකේ ඉදලම අර මනුස්සයත් එක්ක දැන් කසාද ජීවිතේ අවබෝදවෙලා
@SenuriThathsarani
@SenuriThathsarani 11 ай бұрын
@@KumariKumari-qj2zl 🤣
@shenalweerakoon2008
@shenalweerakoon2008 11 ай бұрын
❤Dinakshi and Saranga God bless ❤❤❤❤
@tharushasewwandi7035
@tharushasewwandi7035 11 ай бұрын
වැඩසටහන සුපිරි හරි ම ආදරණීයන් කට්ටියක් ගෙනාපු එකට ❤
@mariyakolostika-ql9dq
@mariyakolostika-ql9dq 11 ай бұрын
සදනි සැර උනාට මන්හිතන්නේ එයා හරි හෝද ගැනුලමයෝක් කියලා.එයා ගෝඩක් අහින්සකයි.
@Sssssssss9760
@Sssssssss9760 11 ай бұрын
ගීත්මා රමිත්❤❤❤ හරිම ලස්සයි ඔය දෙන්නා 😊අද program එකත් ලස්සනයි ❤ හැමදාමත් ආදරෙන් ඉන්න couple තුනම❤❤
@induradhini9992
@induradhini9992 11 ай бұрын
අනේ දිනක්ශි හරිම ලස්සනයි දැන් ,,, අමුතුම හැඩක් එයාට තියෙන්නේ❤❤❤❤❤❤❤❤❤,,,, කපල්ස් 3 ම හරිම cute😍 නියමයි,,, 🎉
@SamanthaRamanayaka-f2s
@SamanthaRamanayaka-f2s 11 ай бұрын
ගීත්මා ලස්සනයි ❤🎉
@sujivasujiva
@sujivasujiva 11 ай бұрын
Stgood
@misha9796
@misha9796 11 ай бұрын
දිනක්ශි සාරංග ආදරයෙන්ම ඉන්න ලැබෙිවා ඇය බෝනික්කියක් වාගෙ හිතුනා ජේසු පිහිටයි
@chathurikakrishanthi6062
@chathurikakrishanthi6062 11 ай бұрын
😊😊😊
@udaraprasangika7000
@udaraprasangika7000 11 ай бұрын
අද නම් නියමයි❤ සදනි පියත් අනේ ඒ දෙන්නා ශෝයි❤
@thilinimadu3333
@thilinimadu3333 11 ай бұрын
පියත් අයියා හරිම ෆනී මරු අනේ.....සදනි & පියත් ආදරෙයි ඔයාලා දෙන්නටම❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබේවා.!!!🙏❤🥰🌎 දිනක්ෂි අක්කිත් මරු අනේ....දිනක්ෂි&සාරංග ආදරෙයි ගොඩාක්❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබේවා.!!!🙏❤🥰🌎 ගීත්මා&රමිත් ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබේවා.!!!🙏❤🥰🌎
@dismimaheshika3770
@dismimaheshika3770 11 ай бұрын
ගිත්මාටගොඩකඅදරේයි❤❤
@dismimaheshika3770
@dismimaheshika3770 11 ай бұрын
සාරංගගෙසිංදුලස්සනයිගොඩාක්
@ApsaraDilini-s10
@ApsaraDilini-s10 11 ай бұрын
සාරංග අයියාගේ සිංදුව හරිම ලස්සනයි ආදරෙයි අයියේ ❤️❤️
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 11 ай бұрын
Ane wiswa amila chatugenanko eyala dakinat asai
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 11 ай бұрын
Priyasaf family adum bageta afinne Vinita kamak na heluwen diniti walgama anit baduwa heluwenmai eyanam
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 11 ай бұрын
@@jawswvijayanthi8908 අයියෝ අංකල් කෙල්ලෙක්ගෙ කකුලක් දැකපු පලියට ඔහොම මෝල් වෙන්න එපා 😂
@a.sanaya5366
@a.sanaya5366 11 ай бұрын
Geethma Ramith shook❤
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 11 ай бұрын
ගීත්ම ඔයා ලස්සනයි මැණික ආදරේ හැමදාම
@TheATHouse
@TheATHouse 11 ай бұрын
ඇත්තටම මම බලපු පනීම copychat එක..ඒකනම් නියමයි...😄😄😄😄😄😄
@upulnuwan9541
@upulnuwan9541 11 ай бұрын
පියත් සදනිනම් ගොඩක්ම හොදයි
@devikamunasinghe6421
@devikamunasinghe6421 11 ай бұрын
අද තමා මන් copy chat අවසන් වෙනකං බැලුවේ, කුනු ගොඩවල් නැති, චාම් ජෝඩු3ක් 👌😘
@rochellehycinth2257
@rochellehycinth2257 11 ай бұрын
Piyath & Sandani❤❤❤ Saranga & Dinakshi❤️❤️❤️
@androidsmi56
@androidsmi56 11 ай бұрын
සාරංගගෙ හිනාව හරිම ලස්සනයි ❤
@shanthikumarikumari6490
@shanthikumarikumari6490 11 ай бұрын
කාලෙකින් මම අද බැලුවේ ලස්සනයි සුබ පතනවා හැමදාම ආදරෙන් ඉන්න ❤️
@anomagunasekera3342
@anomagunasekera3342 11 ай бұрын
Saranga oyanam harima shork. Lassanata Sindhu kiyanawa. Feel eka hadawathatama dannenawa . good luck to borth of you
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 11 ай бұрын
Favourite couple Dinakshie akka Saranga aiya.. Dinakshie akka so cute 😍😍😍
@anushadamayanti2073
@anushadamayanti2073 11 ай бұрын
ආදරෙයි හැමදෙනාටම හැමෝම ලස්සනයි ආදරෙයි ගීත්මා දුව❤❤❤❤
@kusummdagoda1329
@kusummdagoda1329 11 ай бұрын
පියත් සදනි ❤❤
@SheharaMandawala-vf1qo
@SheharaMandawala-vf1qo 11 ай бұрын
❤️
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 11 ай бұрын
❤❤❤❤❤❤
@DN_Athapaththu
@DN_Athapaththu 11 ай бұрын
හරිම ආසාවෙන් අද වැඩසටහන බැලුව ඉවර වෙනකම්ම ... හරි ලස්සන යි ඔක්කොම ටික 🥺❤️‍🩹
@NadeekaAiraangani
@NadeekaAiraangani 6 ай бұрын
සාරංග දිසාසේකර, දිනක්ෂි මම ගොඩාක් ආදරෙයි ඒ දෙන්න ට. බුදුසරණයි එ පවුලට.❤❤❤❤
@lakmaliperera5994
@lakmaliperera5994 11 ай бұрын
Saranga & Dinakshi, my favourite celebrity power couple!🙌❤ Both of you are looking great!🔥🤩
@mila_wick
@mila_wick 11 ай бұрын
Agreed ❤
@-nortykaviya-9747
@-nortykaviya-9747 9 ай бұрын
❤💗
@raveesha1587
@raveesha1587 11 ай бұрын
❤❤❤❤ගිත්මා අක්ක යි රමිත් අයිය⁣ායි ලස්සන යි ❤❤❤
@doni7726
@doni7726 11 ай бұрын
ගීත්මා අක්කි හරිම චාම් ලස්සනයි අක්කියෝ හැමදාමත් සතුටින් ඉන්න දෙන්නම
@surathsurath-j2k
@surathsurath-j2k 11 ай бұрын
ගීත්මා ලස්සනයි ❤❤
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 11 ай бұрын
ගීත්ම සුබපතනව දෙන්නට ❤️❤️❤️❤️
@kusumafonseka1784
@kusumafonseka1784 11 ай бұрын
😢😢ඇවිල්ලෙන් ඔක්කොමලා ලස්සනයිලස්සනයි
@raveesha1587
@raveesha1587 11 ай бұрын
ගිත්මා අක්ක ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤
@chandanifernando7456
@chandanifernando7456 11 ай бұрын
සාරංග දිනක්ශි නිසාමයි බැලුවෙ❤❤❤❤❤
@madushikakarunarathna1319
@madushikakarunarathna1319 11 ай бұрын
අද ඇවිත් ඉන්න කට්ටිය මරු 😍🥰😍
@androidsmi56
@androidsmi56 11 ай бұрын
nice program ❤ Budu saranai hamotama 🙏🙏
@Ers6803
@Ers6803 11 ай бұрын
රමිත් ගීත්මා ❤️ සාරන්ග දිනක්ෂි
@NishadiDhananjanadesilva
@NishadiDhananjanadesilva 11 ай бұрын
දිනක්ශි&සාරන්ග , ශැඩෝ@ක්‍රිශාන් , ශනු&දිනේශ් කස්ටිය ගේන්න
@ශශිනි
@ශශිනි 11 ай бұрын
Family programme da
@hanz5853
@hanz5853 11 ай бұрын
​@@World444-t4u😂😂
@GeshikaAwandathi
@GeshikaAwandathi 11 ай бұрын
Treading
@wasanthazeralata8386
@wasanthazeralata8386 11 ай бұрын
අද හරි ම ලස්සනයි ගීත්මා දුව ලස්සනයි ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤
@dinushanayani9407
@dinushanayani9407 11 ай бұрын
කාවින්ග කෙනෙක් ගෙන් ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙද්දි නිකන් පල් එකට වගේ බලා ඉන්නවා පිස්සුද මූට
@sachinikavindya4608
@sachinikavindya4608 11 ай бұрын
ඔව් කින්ඩියට හිනා වෙන්නෙ...
@alienchama7475
@alienchama7475 11 ай бұрын
ඌ හෙන පොර කියල හිතන් ඉන්නෙ 😂
@raveesha1587
@raveesha1587 11 ай бұрын
සදනි අක්කා පියත් අයියත් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@sherlockholmes26
@sherlockholmes26 11 ай бұрын
piyath ❤❤❤❤❤
@SanayaPerera
@SanayaPerera 11 ай бұрын
Geethma Ramith ❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 11 ай бұрын
හැමෝම හොඳයි ❤ සදනි අක්කා ලස්සනයි 😍
@androidsmi56
@androidsmi56 11 ай бұрын
අද කොපි චැට් ලස්සනයි
@rekhasureka6449
@rekhasureka6449 11 ай бұрын
සදනී ❤️පියත් 🌷👍ගීත්මා රමිත් 😘සාරංග ❤️දිනක්ෂි 😘❤️
@ruckyg3177
@ruckyg3177 11 ай бұрын
Wow how very cute Dinakshi is !!!! So petite and bubbly ❤
@sandani4437
@sandani4437 11 ай бұрын
දිනක්ෂි & සාරංග ඇතුලු ඔක්කොම ලස්සනයි❤️
@raveesha1587
@raveesha1587 11 ай бұрын
දිනක්ෂි අයියායි සරංග අයියත් මරැ ❤❤❤❤❤❤❤❤
@AsnaaIshek
@AsnaaIshek 11 ай бұрын
හැමෝටම ආදරෙයි හැමෝම ගොඩක් ලස්සනයි . ❤️😍 තෙරුවන් සරණයි !
@Yasi149
@Yasi149 11 ай бұрын
සාරංග හිනා වෙද්දී හරිම ලස්සනයි ❤
@vajiraweerasinghe1717
@vajiraweerasinghe1717 11 ай бұрын
Wow!!!Lovely couples with excellent programme.Welldone Kavi &Narmada!!!❤🌹❤💐💐❤🌹❤
@sajithkelum4591
@sajithkelum4591 11 ай бұрын
.My Favarite ❤️ සරංග අයියා ❤️.අදරෙයි ❤️
@IreshapadmakumaripiyasenaPiyas
@IreshapadmakumaripiyasenaPiyas 11 ай бұрын
හරිම ලස්සනයි ආසාවෙන් baluwaa thawa thibunanm hithuna...adareyiii okkomntama බුදු saranayii
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 11 ай бұрын
සරංග ❤❤❤❤❤❤
@priyanthapremanie4559
@priyanthapremanie4559 11 ай бұрын
Kaalekin baluwe 🎉🎉🎉❤❤❤
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 11 ай бұрын
❤❤❤❤❤❤ හය දෙනාම ලස්සනයි...... ඇත්තටම වැඩ සටහන අද ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤ සාරංග (චූට්ය)ට දිනක්ෂි දුන් ස්පයිඩර් මෑන් විදිහට තමයි ඇව්දින්නෙ.........🤣🤣🤣🤣🤣 තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤❤ ❤❤❤❤
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 10 ай бұрын
Geethma and Dhinakshi ❤❤❤
@Tharu1121
@Tharu1121 11 ай бұрын
ශනූ & දිනේෂ් ඕනී 😍❤️
@ireshakumari2098
@ireshakumari2098 11 ай бұрын
Anivaryen... A දෙන්නව program එකකට gennannako
@samadhiyashodhara2211
@samadhiyashodhara2211 11 ай бұрын
oya couple thunama harima lassanai.Adaren inna oni hamadamath.Couple 3 ma pandithakamak na .❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 11 ай бұрын
Dear son Saranga & duwa Dinakshi God bless you both🙏
@SamWee-w6v
@SamWee-w6v 11 ай бұрын
Nedakin priyashad wesiyo
@aroshanakumari3416
@aroshanakumari3416 11 ай бұрын
ලස්සනම ලේලි සීංදුව හරිම ලස්සනයි
@thushariperera3998
@thushariperera3998 11 ай бұрын
දිනක්ෂි හරිම ලස්සනයි හුරු බුහුටියි ලස්සනයි දෙන්නම ❤❤❤❤❤
@RaveeshaAbesiriwardana-ly8nh
@RaveeshaAbesiriwardana-ly8nh 11 ай бұрын
Dina akka godak lassnai...mara look ekak akke adarei godak
@Ers6803
@Ers6803 11 ай бұрын
කාවින්ග මොකද හැමදාම ගීත්මා අක්කාට කැපිල්ල දාන්නෙ.කාවින්ගට මොකක් හරි තරහක්වත් තියද.
@FannyGirlsss
@FannyGirlsss 11 ай бұрын
මටත් එක තේරැනා 🥴. මොකක් හරි අවුලක් තියනවා . 🙁 පිස්සු
@Ers6803
@Ers6803 11 ай бұрын
@@FannyGirlsss ඔව් ඒකනේ .කලින් සන්සාරිනී team එක ආපු දවසෙ මොකක්ද මුඩුක්කු කතාවක් කිවිවා 😓
@NishadiDhananjanadesilva
@NishadiDhananjanadesilva 11 ай бұрын
Program එක ලස්සනයි ❤ Good luck 😊
@BhagyaHashani
@BhagyaHashani 11 ай бұрын
Geethma akki ❤
@nimeshagimz4908
@nimeshagimz4908 11 ай бұрын
සාරංග , දිනක්ෂි ඉන්න නිසා බැලුවේ.ආසම දෙන්නා.ආදරෙයි ❤ අද programme එක මරු
@chandimajayasinghe4411
@chandimajayasinghe4411 11 ай бұрын
Geethma and your dressing is very beautiful ❤
@madushanifenando7721
@madushanifenando7721 11 ай бұрын
Dinakshi harima opan ayage pita akai atule akai ne harima hoda biridak ammek adarei saranga dinakshi❤❤❤❤
@priyangikathushari5261
@priyangikathushari5261 11 ай бұрын
බලපු ආසම වැඩ සටහන ❤❤
@kavindulakshan4375
@kavindulakshan4375 11 ай бұрын
සුපිරියක්😚😍
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 11 ай бұрын
දිනක්ෂි කියන්නෙ ඉන්න තැන හැමෝම සතුටින් තියන කෙනෙක්
@usersheha
@usersheha 11 ай бұрын
පියත් සදනි 😍❤️
@PethminRathnayaka
@PethminRathnayaka 11 ай бұрын
කාවිංග අයියේ ප්‍රශ්නෙකින් ප්‍රශ්නෙකට මාරු වෙද්දී කලින් ප්‍රශ්නෙට ලස්සන අවසානයක් දෙන්න.1:03:13 හෙනයක් ගැහුවා වගේ එකපාර ඉලග එකට පනින්නෙ නැතුව. ප්‍රශ්නවිචාරාත්මක වැඩසටහනක් නෙවෙව්නෙ මේක.රංගනගේ කාලෙ ඉදන් මේක බලපු නිසා ඒ වෙනස හොදට තේරෙනවා. මේක කවුරු හරි කාවිංග අයියට පෙන්නන්න.💗
@Theru_vlogs
@Theru_vlogs 11 ай бұрын
ඒකනම් ඇත්ත හරිම කැතයි කාවිංග වැඩේ කරන විදිහ
@nayanisudesha9804
@nayanisudesha9804 11 ай бұрын
පියත් , සඳනි දෙන්නට ගොඩක් ආදරෙයි. හැමෝම හොදයි. ආදරෙන් ඉන්න හැමදාම
@prabhamediniwalpola8526
@prabhamediniwalpola8526 11 ай бұрын
Dinakshi & Saranga wish you all the very best ❤❤❤❤❤❤❤❤❤
@CharikaAththanayaka
@CharikaAththanayaka 11 ай бұрын
Methan inna ahinsakam kena saranga ayya.awith inna 6 dennama super.geethma akkigee mahaththaya godak Hoda kenek wagee . oya l siyalu denat dalada samidu pihitai.theruwan saranaiii.dinaksi akki super.
Hiru TV Copy Chat | EP 480 | 2022-03-20
1:41:43
Hiru TV LIVE
Рет қаралды 331 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Hiru TV Copy Chat Live | 2024-07-14
1:34:47
Hiru TV LIVE
Рет қаралды 97 М.
Hiru TV Copy Chat Mother's Day Special Live | 2024-05-12
1:24:17
Hiru TV LIVE
Рет қаралды 173 М.
Hiru TV Copy Chat | EP 474 | 2022-02-13
1:31:55
Hiru TV LIVE
Рет қаралды 450 М.
Chat & Music - (2024-12-27) | ITN
1:54:19
Chat & Music ITN
Рет қаралды 39 М.