Hiru TV Copy Chat | EP 480 | 2022-03-20

  Рет қаралды 324,903

Hiru TV  LIVE

Hiru TV LIVE

2 жыл бұрын

Hiru TV Copy Chat | EP 480 | 2022-03-20
ඉෂංකා ජාන්වී
සේමිණි ඉද්දමල්ගොඩ
සාරංග දිසාසේකර
තීක්ෂණ අනුරාධ
දිනිති වල්ගමගේ
දිනක්ෂි ප්‍රියසාද්
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!

Пікірлер: 510
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
දැකපු ලස්සනම දේ සාරංග දිනක්ශි දිහා බලාගෙනම ඉන්නව හිනාවෙ සද්දෙ අඩුවෙනකන්ම.....හිතේ කුහකකම් නැති මිනිස්සු තමයි හයියෙන් හිනාවෙන්නෙ.... අපි ඔයාලා දෙන්නට හරිම ආදරෙයි❤ සාරංග දිනක්ශි ❤️❤️
@Happy_times16
@Happy_times16 2 жыл бұрын
සේමිනි නම් සමහර හින්ට් ගැහුවේ දිනිතිටද මන්දා 😂
@chandidilrukshi8074
@chandidilrukshi8074 2 жыл бұрын
Ow patan ganiddima negitala ara aluth girl ta thana dunna. Ita passe mula amathaka karanna honda ne kiwwa. Manen oluva pumbagena innawa kiwwa samahara aya. E madivata ara gon vassige degree ekath deparak ahuva mokadda kiyala.. budu ammo dinithi chora hodatama...🤣🤣🤣😘
@sujeesujeewa6314
@sujeesujeewa6314 2 жыл бұрын
Ow ane👍👍👍👍👍🤣🤣🤣🤣
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Matanm fon dinithi penna be athi dekuth ne loku kama
@ganidudeshan8296
@ganidudeshan8296 2 жыл бұрын
මාන්නයෙන් හිස උදුම්මවාගත් අය අපි අතරත් ඉන්නවා කියලා සේමිණී අක්කා කිව්වෙ දිනිතිටද මන්දා 😂😂😂
@damayanthikumari1906
@damayanthikumari1906 2 жыл бұрын
හ්ම්ම්
@lizalinzi1587
@lizalinzi1587 2 жыл бұрын
Ow matath hithuna
@sujeesujeewa6314
@sujeesujeewa6314 2 жыл бұрын
Owneeee👍👍👍👍👍👍👍
@sujeesujeewa6314
@sujeesujeewa6314 2 жыл бұрын
Okige soobane wedi dawasak kuwe kauda ane maduru Koil pathu karanne keyala
@veekitemple9482
@veekitemple9482 2 жыл бұрын
කන හරහා මොලයට 👍🏼
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
දිනිති අද silent 😂🤞🏻අද දිනිතිව වැඩිය ෆෝකස් කරෙත් නෑ. පව් අප්පා. අලි ඔලුව බැහැලා වගෙ. පයිලොට් නෝනා
@flipw6569
@flipw6569 2 жыл бұрын
Pilot kenek soopuwak denna ethi
@indhikarathnayaka7753
@indhikarathnayaka7753 2 жыл бұрын
Ay siyatha program ake niwedakaya Anam manam kiwane adata passe thamay tikak silent mama hithanne
@flipw6569
@flipw6569 2 жыл бұрын
Flight ✈️ eke yana gaman pilot la meyage guda Marge sansarge yedunama sadde Adu wenawa kiyala thama aranchi
@dilhanimallika5290
@dilhanimallika5290 2 жыл бұрын
එක ඇත්ත..කැමරමන් වත් දිනිතිව කැමරා එකටවත් ගන් නෑඔලුව උදුම්ම ගත්තට ඔහොම වෙලා මදි
@flipw6569
@flipw6569 2 жыл бұрын
Plane wala kakkussi hodana genu.. danne tea coffee tea coffee ganna witharai.. udin yana hinda oluwa loku wela munge.. pitakotuwe neelagiri cafe eke karanneth tea coffee service thama.. munta wada hodai..
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
ජාන්වි හරිම ප්‍රිටි ♥️
@thanthulageudani6548
@thanthulageudani6548 2 жыл бұрын
නර්මදා අක්කිට මම හරි ආසයි හරිම නිහතමානි චරිතයක් එයා හැමොවම අගය කරලා කතා කරන්නේ කාවවත් අපහාස ලක් කරලා කතා කරන් නෑ අද ආපු හැමොම හොදයි❤️❤️
@lahirulasantha4962
@lahirulasantha4962 2 жыл бұрын
ඔක්කොම හොදයි වාචාල හිනහව හොදයිද
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 2 жыл бұрын
@@lahirulasantha4962 හිනාව වාචාල උනු පලියට මනුස්සයෙක් නරකද හොදද මනින්න බෑනේ.මෙයාව මට හම්බෙලා තියෙනවා.පුදුම හොද ගෑනු කෙනෙක්.ඒ නිසා නොදන්න මගුල් කියවන්න එපා.මිමිස්ඩු ආශ්‍ය කරලා බලහන් මුලින්ම.
@shali_musick
@shali_musick 2 жыл бұрын
දිනිති උපරිම අමාරුවෙන් තැන්පත් වෙන්න ට්‍රයි කරනවා! 😁 ඒත් ඊට වඩා ශෝ එක එලියට එන්න ට්‍රයි කරනවා.
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 2 жыл бұрын
😂
@imuduniewijesuriya5918
@imuduniewijesuriya5918 2 жыл бұрын
😂
@pinkishanaya9532
@pinkishanaya9532 2 жыл бұрын
🤣🤣🤣
@navinduhishara7195
@navinduhishara7195 2 жыл бұрын
හත්තික්කේ 😂
@sujeesujeewa6314
@sujeesujeewa6314 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@whchathurani8290
@whchathurani8290 2 жыл бұрын
දිිනිිති වල්ගම ඉස්සර නමි ආසයි..දැන් එයාගෙ ලොකු සීන් අහලම එපා වෙලා තියෙන්නෙ අපට..සැක් එයා..😂
@flipw6569
@flipw6569 2 жыл бұрын
Udin yana aya ehema thama.. pilot la ekka sex karama wena athutu abada..
@thusharabalasuriya1098
@thusharabalasuriya1098 2 жыл бұрын
සාරංගගේ මා දෙනෙත් පියවීලා song එක මාරම ලස්සනයි ..😍
@udeshikaswrnamali8111
@udeshikaswrnamali8111 2 жыл бұрын
මෙතන ඉන්න හැමෝගෙන්ම ආස කරන චරිතයක් තමයි තීක්ශන අයියා...ගායකයෙක් කියලා හිස උදුම්මවාගෙන නැති සුපිරිම චරිතයක්.....කතාබහ උනත් හරිම නෝමල්...ලොකු කමක් නෑ...අද මේක බැලුවෙත් ඔයා ආව නිසා අයියේ...බුදුසරණයි ඔයාටයි ඔයාගෙ ලස්සන බිරිදටයි චූටි පැටව් දෙන්නටයි
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
Theekshana hari nihathamani.mama hari kamathi.ada nam mata yaka nagga .meka sunamiyata halagemba wage hina una.
@dineshpriyankara6268
@dineshpriyankara6268 2 жыл бұрын
අපි හින්දනෙ බන් ඕකුන් ෆීල්ඩ් එකේ රැදෙන්නේ
@udeshikaswrnamali8111
@udeshikaswrnamali8111 2 жыл бұрын
@@dineshpriyankara6268 හ්ම්ම්
@tharuvlog2849
@tharuvlog2849 2 жыл бұрын
හේමාලුත් අවා නම් මරු
@danushasilva213
@danushasilva213 2 жыл бұрын
Dear isanka jahanwee, oya harrima ලස්සනයි ,ada program eka බැලුවේ oya nissa,ape sinhala සිනමාව ට හින්දි නිලියක් ඔයා.god bless u ..❤❤❤👍
@chathudilhanichathudilhani8154
@chathudilhanichathudilhani8154 Жыл бұрын
රංගනය නර්තනය ගායනය වගේම බුද්ධිය අතිනුත් දක්ශම නිලිය දිනිති.ඇත්තටම එයා ගොඩක් හොද දක්ශ කෙනෙක්.
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 Жыл бұрын
මාර හොද කෙනෙක් දිනිති ..කතා කරලාම බලන්න ඔන.
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
😂😂😂😂😅😅
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
​@@inokapaddiyapperuma3454 sayiko muta
@Mashi-mw2dt
@Mashi-mw2dt 2 жыл бұрын
දිනිති ගේ ලොකුකම නිසා දැන් කවුරුත් ගනන් ගන්නේ නෑ 😪😂😂
@sujeesujeewa6314
@sujeesujeewa6314 2 жыл бұрын
Ow lassanakut neh
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
කක්ක ගොඩක්
@sakunthalapriyadarshanisak9184
@sakunthalapriyadarshanisak9184 2 жыл бұрын
😁😁😁😁😁
@subodhiwimalaweera1044
@subodhiwimalaweera1044 2 жыл бұрын
Pudumi chor nowi giya awith 😂😂
@msqueen1216
@msqueen1216 Жыл бұрын
Eka aththa Athi dekuth nh ekita
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
කාවිංග නිවේදකයෙක් උනාට හරි සුපිරි හැමෝම සතුටු කරනවා සාරංගත් ගායනයක් සුපිරි
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
♥♥
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
තීක්ෂණ අනුරාධගේ ගායනය සුපිරි සින්දු වල වල ගොඩක් ආසයි ආදරෙයි හැමෝටම.බුදු සරණයි
@user-ft2xp5mm5s
@user-ft2xp5mm5s 2 жыл бұрын
🥰🥰
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Dinithi Walgama yanthan ada innawa piliwelakata. Nathan goma godak tamai. discipline gana igena gannawanm laga inna Asawari main actress diha balalawath igenaganna. Balannako inna,kata karana lassana. Oyawa a ahalakin wath tynna ba. Main actress fatta lassanai ❤ 🤍 💙 🧡 🖤
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
මම නම් සාරංග දැක්ක දවසෙ ඉඳන් කැමති එයා හොඳ දක්ෂ නළුවෙක් වගේම ගායකයෙක් හරිම නිහතමානියි නිහතමානී ඉතින් ආදරෙයි ආදරෙයි ඒ වගේම දිනක්ෂිත්අපි ආදරෙයි .
@nayanthidesilva8660
@nayanthidesilva8660 2 жыл бұрын
මෑතකදී සිනමාවට ආපු ලස්සන ම නිලියක් ජාන්වි.
@ksamarafernando8582
@ksamarafernando8582 2 жыл бұрын
ඇත්තේන්ම. මගේ පාසලේ දෝනියේක්. හෝද ආදර්ෂමත් ගමනක් යන්න දෝනි. සැම දේම සාර්තක වේවා කියලා ප්‍රාර්තනා කරනවා. ❤️❤️🙏🙏🌸✊👏💐
@purnimaprashadani4389
@purnimaprashadani4389 2 жыл бұрын
දිනිති ගෙ කට වැහිලා අද 😁😁😁
@roshniroshni9896
@roshniroshni9896 Жыл бұрын
Ow
@prabodhanayomi2016
@prabodhanayomi2016 2 жыл бұрын
ජාන්වී ෂෝයි හේමාල් අය්යත් ඕනි ❤
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 2 жыл бұрын
Janwee is really pretty.. Wish you a bright future ❤️
@kumarishanthima879
@kumarishanthima879 2 жыл бұрын
සාරංග කියන්නේ මම ආසම කලාකරැවෙක් බොහොම නිහතමානී කෙනෙක් ..ඔයාට ගැලපෙන කෙනා තමයි හමිබ වෙලා තියෙන්නේ ..අදරේන් සුබ පතනවා❤️❤️
@sujeesujeewa6314
@sujeesujeewa6314 2 жыл бұрын
👍👍👍👍👍👍
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ඔබේ සිනා ලග ගීතය ගයද්දී සාරංග දිනක්ෂි හරිම ආදරණියයි. Saranga dinakshi online post එක මතක් උනා ඇත්තෙන්ම දිනක්ෂි සාරංගගේ ජිවිතේ ලස්සන කරලා. දීර්ඝායු වේවා.!!...
@sujiwaranasinh8547
@sujiwaranasinh8547 2 жыл бұрын
🎎🎎🎎🎎
@tharuproduction4501
@tharuproduction4501 2 жыл бұрын
දිනිතිව එතන බයිටට ගන්නේ මේකි හිතන්නේ මේකිව ලොකු කරන් ඉන්නෙ කියල 😂😂 හැබැයි ඉතින් වෙනදට වඩා ටිකක් සංවරව ඉන්නවා ඇයි රෙදි නැති වෙන්නම අහගත්තනේ 😂😂
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
ඉෂංකා ජාන්වී 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
සාරංග අයියා මං ආසම චරිතයක්,රංගනය ගායනය මාරම ලස්සනයි
@shiromiwijesinghe8525
@shiromiwijesinghe8525 2 жыл бұрын
Jaanvi, Really beautiful, ki nd, charming actress, she is Amazing,
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
සාරංග අයියගෙ ගායනය මාර ලස්සනයි. සාරංග අයියා අතිදක්ෂ රංගන ශිල්පියෙක් හැබැයි ඊටත් වඩා ගායනයට දක්ෂයි කියලත් හිතෙනවා. ඔබේ සිනා ලග ❤ මා දෙනෙත් පියවීලා ❤
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 жыл бұрын
Viswa aiyath hitiya nam..
@user-wx6qp2ez5c
@user-wx6qp2ez5c 2 жыл бұрын
පාර වසා ඇත ජැක්සන් ....😘😘👍👌
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
Copychat studio එක ලස්සනයි 😍🔥
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
හරිම ලස්සනයි 🔥🔥🔥🔥🔥🔥🔥🔥 හැමෝටම ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹
@tyisen
@tyisen 2 жыл бұрын
58:37 දිනක්ශිගෙ සිංදුව වෙනම අප්ලෝඩ් කරන්නකෝ....... හරිම ලස්සනයි ❤️
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
,🤮
@chinthakasadaruwan96
@chinthakasadaruwan96 2 жыл бұрын
ඇත්තටම ඇහුවෙත් අදමයි ලස්සනයි
@tyisen
@tyisen 2 жыл бұрын
@@chinthakasadaruwan96 ගොඩක් පැරණි සිංදුවක් kzbin.info/www/bejne/pYXYZnecfJatpbs
@ishararajapaksha9208
@ishararajapaksha9208 2 жыл бұрын
❤️
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
Narmada hair style eka maching. Oya lassanai ada
@tharuvlog2849
@tharuvlog2849 2 жыл бұрын
ඉශංකාගේ ඇදුම අද හරිම කැතයි අප්පා...වෙනදට ලස්සනට අදිනවා...දිනක්ශි නම් අද ගොඩක්ම ලස්සනයි ...බබෙක් ඉන්නවා කියලා හිතන්නත් බැ
@nisithalakshan8878
@nisithalakshan8878 2 жыл бұрын
කැතයි??.මොකක්ද එකෙ තියන කැත?
@shehanifernando8333
@shehanifernando8333 2 жыл бұрын
Ow parana edumak wage .out of fashion dress ekk.
@tharu3515
@tharu3515 2 жыл бұрын
😅
@hashinimasha1917
@hashinimasha1917 2 жыл бұрын
Katha naha.eth janvi mitath wada lassana gl kenek.e lassana wena dress ekk andanm thawath penei
@dilrumalith855
@dilrumalith855 2 жыл бұрын
නර්මදා ගේ හිනාව ලස්සනයි ❤️❤️❤️
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
ඉඳුනිල් මල්ලි ඇතුළු වාදක මන්ඩලයට ස්තුතිය 👍👍👍
@nireshifdo2981
@nireshifdo2981 2 жыл бұрын
ඇයි මේ හැමෝම දිනිතිට බනින්නෙ. ඒ එයා කතා කරන විදිහ. ලෝකේ හැමෝම එක වගේ වෙන්න ඕනේ නැහැ. ඒක එයාගෙ විදිහ. අපි බැන්නා කියලා ඒක වෙනස් වෙන්නෙත් නෑ.ඔක්කොම එකතුවෙලා එක මනුස්සයෙක්ට නිකන් බනිනව🙄😒😡
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
Matath me eka thama thiyana rahsnne
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 2 жыл бұрын
Kata karana widihe newei aula tiyenne kata karana wachana wala
@saajidreyal6848
@saajidreyal6848 2 жыл бұрын
Hamoma ekawage na. Eka hari>>>>
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
රැල්ලට ඒ බනින්නේ ලංකාව නේ මේ, අපේ රටේ අපේ අයටම පහත් කොට දකින්නේ
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
@@nusharaaluwihare6053 hariyatama hari. Hithan inne wena ekiyak na kiyala 😂💩🤮
@neeshaatulugama8340
@neeshaatulugama8340 2 жыл бұрын
Dinakshi oya maru,e yaluwage 1k puthekta oylage duwa denna ❤️
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
සාරන්ග අයියා ඇන්ඩ් දිනක්ශි අක්කා මගේ fav 😍
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
දිනිති ලෙෆ්ට්😹
@nihaljinasena6265
@nihaljinasena6265 11 ай бұрын
දිනක්ෂී බෝහෝම ලස්සනට ගායනා කලා පැරනී සී,දු බෝහෝම ලස්සනයි
@world7450
@world7450 2 жыл бұрын
දිනිති ටික ටික හැදෙනවා වගේ අද ටිකක් විතර හොදයි වෙනදට වඩා
@sujeesujeewa6314
@sujeesujeewa6314 2 жыл бұрын
Mona hodada dennama ekama game theeksana sinhala hodata Katha karanawa stays🤑🤑😥😥😥
@diluperera3057
@diluperera3057 2 жыл бұрын
කසාද බැඳලා බොරුවට පවුලක් විදිහට ඉන්න මිනිස්සු අතරෙ ලංකාවෙ දැකපු ආදරෙන් ජීවත් වෙන යුවල සාරංග දිනක්ෂි. අවංක ආදරය ඇස්වලින්ම පේනවා.
@tharu3515
@tharu3515 2 жыл бұрын
🤣
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
🤢🤮
@Vidushinavodya1493
@Vidushinavodya1493 2 жыл бұрын
Saranga aiyage voice eka godak lassanai
@gasenuri4130
@gasenuri4130 Жыл бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි සාරංග ටත් කාවිංග ටක් ✨️✨️♥️♥️♥️♥️♥️♥️
@pasindualoka3408
@pasindualoka3408 2 жыл бұрын
එක්කෙනෙක් ට සේරම එකඑකතු වෙලා අපහස කරන්න එපා. වැරදි අඩුපාඩු කාගේ අතිනුත් වෙනවා🤫
@yulia9589
@yulia9589 2 жыл бұрын
hariyata hari
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
Jeewana aragalya gena katha karamu appa.
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
Walgama waradi karanne hithala. Nohithala neme 😂😂🤮💩
@pasindualoka3408
@pasindualoka3408 2 жыл бұрын
Ehemada mchn🤣
@ASH-ss6yg
@ASH-ss6yg 2 жыл бұрын
Mama asama saranaga dinakshi kohe gyath eka wage ane.maru
@followcleaopatrawithruwani6390
@followcleaopatrawithruwani6390 2 жыл бұрын
Naramada akkage gauma lashsanai ❤️
@asenie
@asenie 2 жыл бұрын
දිනිති නානවද මන්දා 😂
@tharkanilanthi9592
@tharkanilanthi9592 2 жыл бұрын
Narmada akkage hinava harima lassanai.
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 2 жыл бұрын
Saranga sang the most beautiful two songs ❤️🌼
@praneethaperera103
@praneethaperera103 2 жыл бұрын
මම නම් බැලුවේ සාරංග සහ දිනක්ශි ආපු නිසා. කාවවත් විනිශ්චය නොකරන තරමට තම හිත ට සැනසීම යි
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
ලෝකේ එකම සහ ප්‍රථම අම්මා සහ තාත්තා 😂💔
@nathashafernandez342
@nathashafernandez342 2 жыл бұрын
@@sarindusiriwardana6838 😂😂
@mahimaherath6511
@mahimaherath6511 2 жыл бұрын
@@sarindusiriwardana6838 Sarindu kiyana namata agauraw karanna apa
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 2 жыл бұрын
@@mahimaherath6511 අනේ නිකං පලයං යකෝ යන්ඩ😂💔
@flipw6569
@flipw6569 2 жыл бұрын
Back side eken lamayek wadapu ekama geni
@Nawanjana196
@Nawanjana196 2 жыл бұрын
Dinakshi akki saranga aiyaa oyalage denna ge sindu harima lassanai akke. Oya denna hema dama satutin inna lebewa akki.love you akki.api akkata aderei hemadama. Budu saranai akke oyala ta. ❤❤❤❤🌷🌷🌷🌷🏵🏵🏵🏵🌸🌸🌸🌸💐💐💐💐🌹🌹🌹🌹❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 жыл бұрын
Narmada akka oba aniwaren copy chat1 innama one. Wena aya dala a aduwa purawanna beha.
@lakgallery1801
@lakgallery1801 2 жыл бұрын
දිනිති තාම හැදිලානෑ. Phone එක ඔබනවා live programme එක අස්සෙදිත්..
@shanaliyanage3856
@shanaliyanage3856 2 жыл бұрын
කාවිංග එක්ක නිවේදනය කරන්නේ නිවේදිකාව මොංගල් කතා මයි කියන්නේ...කාවිංගට මේ program එක තනියම කරන්න දෙන්නැතුව දෙන්නෙත් දාලා porgram මේක බලන ප්‍රේක්ෂකට එපා කරන හැඩත් තමයි තියෙන්නේ,රංගන ඉද්දි මේ programma හොඳටම කරා...
@_Graffffff_G
@_Graffffff_G Жыл бұрын
මේ දිනිති හැම තැනම වගේ නාට්‍ය ගීත කියන්නෙ ඒව දැකල කවුරුහරි වේදිකා නාට්‍යයකට ගනී කියලද දන්නෑ
@dgankumariasha5752
@dgankumariasha5752 2 жыл бұрын
Ada narmada godak lassanai
@pathminiwijerathne6267
@pathminiwijerathne6267 2 жыл бұрын
Saranga & Dinakshi 😍
@navodininavodini4754
@navodininavodini4754 2 жыл бұрын
Hapoo hamedame genne ekeme kattiye karekewela,aththeteme wene aye atteme nadde???🤓
@shanelpeiris7591
@shanelpeiris7591 2 жыл бұрын
❤️❤️❤️
@m.h.t3254
@m.h.t3254 2 жыл бұрын
Narmadha akka lassanai
@shanisamarakoon9093
@shanisamarakoon9093 2 жыл бұрын
Kavinga dinithigen prasna ahala dinithi uththara dila iwara wennath issalla anith kenagen prasna ahanna yanawa. Genige heti danna nisa chora uththara anna issalla maru wenawa pora 😁😁
@tharuvlog2849
@tharuvlog2849 2 жыл бұрын
දිනක්ශි අක්කා අද ගොඩාක් ලස්සනයි
@flipw6569
@flipw6569 2 жыл бұрын
Ara loke palaweni wathawata babek hamba une eaya da?
@maheshikasenadeera5923
@maheshikasenadeera5923 Жыл бұрын
අද වැඩසටහන ලස්සනයි . කාවින්ග මල්ලි මේ වැඩසටහන ට දර්ශන් තවරාජ් මල්ලි ගෙන්නන්න
@geethanigunasena7753
@geethanigunasena7753 2 жыл бұрын
Love Saranga’s “Ma Deneth” , and the song video.
@chanakakapuliyadda5066
@chanakakapuliyadda5066 2 жыл бұрын
සේමීනී❤💖
@dishani7689
@dishani7689 2 жыл бұрын
1.36තීක්ෂන අයියා නම් මරු ආතල් චරිතෙ 😂😂😂කාවිංග නිරුත්තර උනා 😂😂😂
@buddhikarathnayaka5253
@buddhikarathnayaka5253 2 жыл бұрын
Ishanka lassanai ❤️❤️❤️
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
සේමිණි හරිම ශෝක්..
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
very nice❤️
@sithyalkamya1253
@sithyalkamya1253 2 жыл бұрын
අමිමෝ සාරංග යන යන තැන දිනක්ෂිත් යනවා දැන් කතා කරන එකත් අමාරුයි වගේ දිනක්ෂිගේ කටු ටික වැහිලා
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 жыл бұрын
දිනක්ශි අක්කා සිංදුව ලස්සනයි ❤❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
💖💖💖💖💖💖 Narmada looks so pretty with this frock. when she wear over shoulder frocks , I can't watch that programs because my mother started to tell many things. All are my favourites....
@slb4842
@slb4842 2 жыл бұрын
දිනිතිගෙ කටහඬ ලස්සනයි
@kping6740
@kping6740 2 жыл бұрын
මෙන්න නියම නිවේදකයො. කාවවත් අපහසුතාවයකට පත් නොකර ලස්සනට වැඩේ කරනව. සියත ටීවී එකේ ඉෂාන් සුමීර වගේ මාධ්‍ය සදාචාරය බල්ලට දාල වැඩසටහන් හසුරවන චීත්ත කෑලි මේ දෙන්න දිහාවත් බලල හැදෙනවනම් හොඳයි මොකද හරිම අජූතයි ඒ නිවේදකයගෙ හැසිරීම. එදා දිනිති වල්ගමගේගෙන් Salary එක ජීවත් වෙන්න සල්ලි ඇතිද මදිද කියල අහපු එකම සදාචාර විරෝධියි... චීත්ත ප්‍රශ්න. වෙන නිළියො ඉන්නවා සැලූන් කරන, රගපාන ගමන්. සමහරු ගණිකා වෘත්තීයෙ යෙදෙනව රඟපාන ගමන්. එයාලගෙනුත් ඒ නිවේදකයා ඔය ගොන් ප්‍රශ්න අහනවද? ඒ මෝඩ නිවේදකයා ඇයට කතාකරන්න සහ හැසිරෙන්න උගන්නනවා. දිනිතිගෙ කතා විලාශය ඇයට ආවේනික එකක්. ඇය අහන දේට කෙලින් උත්තර දෙනව. කුණුහරුප කිව්වෙත් නෑ අදාල නොවන දේ කියෙව්වෙත් නෑ. මම ඒ නිලිය උනා නම් ඔතනදිම කනට ගහල ගෙදර යනවා. ප්‍රසිද්ධියේ අපහාසාත්මක විදිහට ප්‍රින්සිපල් කෙනෙක් වගේ උපදෙස් දෙන්න ඒ නිවේදකයා කව්ද.. තමන් හරි හෝ වැරදි මෙහෙම ප්‍රසිද්ධ මාද්‍යක අපහාස විදින්න කව්රුත් කැමති නෑ. මේ නිවේදකයාගෙ මේ ජරා හැසිරීම නිසාම තමයි අයිටීඑන් Chat and Music වලින් එලවල ඒ ප්‍රෝග්‍රෑම් එක ධනංජයට බාර දුන්නෙ.
@Glitz_activity
@Glitz_activity 2 жыл бұрын
Oyata kiyak dunnada dinithi oya tika kiyanna🤣🤣🤣🤣🤣
@shashikalasamaranayake1275
@shashikalasamaranayake1275 2 жыл бұрын
True story
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
කවුද නිවේදක. මං බලල නෑ
@KumariKumari-fc4ht
@KumariKumari-fc4ht 2 жыл бұрын
Dinithige hari lokukama isanka hari nihathamani kenek
@HashiLakshani
@HashiLakshani 2 жыл бұрын
Kavinga ai echra gon 😂 niwan suwa pathala ayeth apa athara ipadewalu😂😂😂
@sewwa8446
@sewwa8446 2 жыл бұрын
කාවිංග අයියේ ඔයා මේ වැඩසටහන හොඳට කරනවා ....👌👌 👍👍 අනේ කාවිංග අයියේ ඉලග සැරේ මහේෂි මදුශන්කා අක්කිවයි , සතීෂාන් අයියවයි , සන්ජානා ගමආරච්චි අක්කිවයි , රශිපබා සන්දීපනී අක්කිවයි , ෂානිකා වනිගසේකර අක්කිවයි , තීක්ෂණ අනුරාධ අයියවයි මේ කොපි චැට් වැඩසටහන ගේන්නකෝ අනේ කාවිංග අයියේ කරුනාකරලා එයාලා කට්ටියව මේ වැඩසටහන එකම දවසේ ගෙන්න ගන්නකො.....🙏🙏 😥😢 🙏🙏 😥😢
@flipperpaste5521
@flipperpaste5521 2 жыл бұрын
සේමිනී මැඩම්ගෙ හින්ට් එක 😅
@hiruniimasha6642
@hiruniimasha6642 2 жыл бұрын
Ai me hmdm gena ayawa genne.🤔 thw kochchara aya innwd..shihanwath aye parak gennakooooo..😭😭😭🙏
@rasika1158
@rasika1158 2 жыл бұрын
මන් ආසාවෙන් බැලුවා jaanvi නිසා හරිම ලස්සනයි එයා ලස්සන ම niliyak
@deshaninavodya9599
@deshaninavodya9599 2 жыл бұрын
Narmada maru mara lassanai
@Vidushinavodya1493
@Vidushinavodya1493 2 жыл бұрын
Saranga aiyatai dinakshi akkitai mn godak adarei aiyai akki godak lassanai
@dineshsgunasekara1190
@dineshsgunasekara1190 2 жыл бұрын
ජාන්වි 😍👌
@sudeshtharuka7136
@sudeshtharuka7136 2 жыл бұрын
Lassani program eka
@rushongkonglife6542
@rushongkonglife6542 2 жыл бұрын
සේමිනි දිනිතිට දුන්නා ශොට් එක
@nilanthiwijayakodi9276
@nilanthiwijayakodi9276 2 жыл бұрын
සරා & ඩ්නා ❤️
@nethmadevindi8056
@nethmadevindi8056 2 жыл бұрын
තීක්ශන අයියා ඇත්තටම ගොඩ දක්ශ ♥️✨️ ගායකයෙක් ♥️✨️ නිහතමානී කෙනෙක් 😍
@nishanmishel9081
@nishanmishel9081 2 жыл бұрын
බඩ වහගන්න ඕනේද බන්😂 පෙන්න ඇදන් එන්නේඑ මගුලටද මිනිහාර ගෙදර බන්😂 බඩ වහ ගන්නේ
@fathimazainab271
@fathimazainab271 Жыл бұрын
30:34 mesmerizing 🥺🥺
@nimeshakalpani2950
@nimeshakalpani2950 2 жыл бұрын
Saranga ayya, dinakshi akki adarei godak
@thanast7797
@thanast7797 2 жыл бұрын
1.57.08 dinithi walgamage singing as a help guys
@seethasebastiyange9076
@seethasebastiyange9076 2 жыл бұрын
Saranga ahinsakai denaksi kalinuth kiwa nangige maththyawa bandanam hodai kiyala
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
මම හිතුවා Comments දැක්කම එන්නෙත් නැතිවෙයි කියලා 😂😂🙈 සාරංග තීක්ෂණ නම් හොදයි 😍 දිනිති වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😂
@lahirumadushan4617
@lahirumadushan4617 2 жыл бұрын
🤣
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
@@lahirumadushan4617 😍😂😂 කොහොමද
@lahirumadushan4617
@lahirumadushan4617 2 жыл бұрын
@@nilnethu6702 hodai kohomda 😍
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
@@lahirumadushan4617 එහෙමද මාත් හොදින් 😍
@lahirumadushan4617
@lahirumadushan4617 2 жыл бұрын
@@nilnethu6702 owne hm wedada
@chamilakumariperera5063
@chamilakumariperera5063 2 жыл бұрын
Narmada ලස්සනයි ඔහොම අන්දම
@dgankumariasha5752
@dgankumariasha5752 2 жыл бұрын
තීක්ෂණ zdaraniya hadawathe gayakayek god blass you ♥ 🙏
@neetharohinig3317
@neetharohinig3317 2 жыл бұрын
දිනිති ගායනා කෙරුව සිංදුව ලස්සනයි.
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
තික්සන නිසා බැලුවා ....නිහතමානීව ඉන්න කෙනෙක් ...අහල පහළ අයත් ඉගෙන ගන්න ...
@ukarunarathna8395
@ukarunarathna8395 2 жыл бұрын
Dinakshi.saranga inna koi thanath lassanai..harima adaraniyai.budusaranai
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 90 МЛН
Hiru TV Copy Chat Live | 2024-08-04
1:29:56
Hiru TV LIVE
Рет қаралды 25 М.
Hiru TV Copy Chat Live | 2023-07-02
1:27:00
Hiru TV LIVE
Рет қаралды 201 М.
Hiru TV Copy Chat Live | 2023-10-01
1:14:16
Hiru TV LIVE
Рет қаралды 155 М.
Hiru TV Copy Chat Live | 2022-07-31
1:58:03
Hiru TV LIVE
Рет қаралды 245 М.
Hiru TV Copy Chat Live | 2023-05-21
1:18:00
Hiru TV LIVE
Рет қаралды 307 М.
Hiru TV Copy Chat | EP 489 | 2022-05-29
1:32:18
Hiru TV LIVE
Рет қаралды 143 М.
Hiru TV Copy Chat EP 174   2015 11 16
1:56:58
Music Life Hashss
Рет қаралды 130 М.
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
Папа гений
0:23
Вельзевул
Рет қаралды 2,4 МЛН
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 4,9 МЛН