හිරු මගේ ආදරේ - The Valentine Concert | 2023-02-14 | Hiru TV

  Рет қаралды 615,857

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 929
@gadgetbuddy70
@gadgetbuddy70 Жыл бұрын
රුවන් සහ ශෙරිල් තමා හොදම කපල් එක.... ශෙරිල් ට මේ අවුරුද්දේ දරු සුරතල් බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....බුදු සරණයි
@සංජුලපුෂ්පකුමාර
@සංජුලපුෂ්පකුමාර Жыл бұрын
❤❤❤️❤️❤️❤️❤️
@sherinsewwanthi
@sherinsewwanthi Жыл бұрын
❤ jesu pihitai sheril akki ruwan aiye oya dennatama
@HiruniKavishka-h7w
@HiruniKavishka-h7w 9 ай бұрын
Anivarenm ❤️
@nadeekamadushani1748
@nadeekamadushani1748 9 ай бұрын
අනේ eththamai දරු සුරතල් බලන්න ඉක්මනට ම haki වේවා
@DeluDelu-t3m
@DeluDelu-t3m 9 ай бұрын
Aniwaryenama❤️👍 Oyage siyalu balaporoththu ishta wenna oni...❤❤
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
ශෙරීල් , රුවන් හරිම ආදරණීයයි .ඇදුමෙන් පවා ඇය සංවරයි ..
@dilushakumari1510
@dilushakumari1510 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sahaninimesha9895
@sahaninimesha9895 Жыл бұрын
ශෙරිල් හොදයි.හැබැයි ඇදුමෙන් සංවරකම මනින්න බැ🤣🤣🤣...
@chamathka2801
@chamathka2801 Жыл бұрын
Kawuda adumin sanwarakama maninna be kiyanne.ethakota otenta kawuruhari Redhi nathuwa heliwen awoth sanwarakama menennedda...ethakota kohomada kiyanne sanwarakama adumin maninna behey kiyala..ayyooo Sami Menus ne...😜🙄😂😂😂
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
අනිවාර්යයෙන් ,,,,,,,,,,,,ෂෙරිල් හැම වැඩසටහනකටම සංවරම ඇදුම් අදිනවා,,,,හරි සංවරයි ඇය.....
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
වැඩිය කතා නොකලට මෙතනින් ආදරණීයම couple එක රුවන් සහ ෂෙරිල්....ඔයාලගේ සියළුම බලාපොරොත්තු සඵල වෙිවා..🌹❤️🌹❤️
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 Жыл бұрын
Best valentin concert .
@liyoniperera5338
@liyoniperera5338 Жыл бұрын
ඔව්..ඇත්තෙන්ම
@kanchanamihirani6213
@kanchanamihirani6213 Жыл бұрын
yes
@NishankaNishanka-cs4lu
@NishankaNishanka-cs4lu 10 ай бұрын
Humm ❤aththa thamai
@ramyaswarnamali3733
@ramyaswarnamali3733 Жыл бұрын
ශෙරිල් රුවන් දෙන්නට බුදුසරණයි ...ඔය දෙන්නට ඉක්මනට දෙමාපියන් වෙන්න වාසනාව ලැබෙන්න..ඕනි..ආදරෙයි හැමදාම ඔය දෙන්නට...
@priyasurangi8997
@priyasurangi8997 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@susanthaasanka3832
@susanthaasanka3832 Жыл бұрын
Anusha akkath piliwalai aduma b.s
@susanthaasanka3832
@susanthaasanka3832 Жыл бұрын
Dinakshi nam kisima sanwara kamak na so eks wadi
@susanthaasanka3832
@susanthaasanka3832 Жыл бұрын
Dinithige malli wage
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
මේ වැඩසටහනෙ ලස්සනම කපල් එක රුවන් සහ සෙරිල් ගොඩක් ලස්සනයි හැමදාමත් සතුට්න් ඉන්න ජෙසු පිහිටයි
@priyasurangi8997
@priyasurangi8997 Жыл бұрын
I agree with you
@liyoniperera5338
@liyoniperera5338 Жыл бұрын
ඇත්තෙන්ම
@ayomibokalawela412
@ayomibokalawela412 Жыл бұрын
Totally agreed
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
රුවක් සහ ෂෙරිල් ආදරේ සැබෑම ආදරයක් නිසා ඒ දෙන්නා වෙනමම කැපිලා පේනවා . හැමදාම සතුට්න් ඉන්න ලැබේවා කිසිම ඇස් වහක් වදින්න එපා .තාමත් හරිම ලස්සනයි දෙන්නා .රුවන්ගෙ සිංදු හඬ කියන්න වචන නැහැ හරිම දක්ෂයි ලස්සනයි .ඔයාලා දෙන්නට විශේෂයෙන් සුභ පතන ගමන් සංගීත් සහ දිනීටත් අනිත් හැමදෙනාටත් සුභ පැතුම් සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා 💝❤️💜️💖
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
හරිම ආදරනීය couple එක තමයි ශෙරින් අක්කී ❤️ රුවන් අයියා බොරු ආටෝප නැති සදාකාලික ආදරයක් 🙏හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ඔයලාට ❤️❤️❤️❤️🥰🥰🥰
@pawaniperera946
@pawaniperera946 Жыл бұрын
රුවන්- ශෙරිල් 😍🤗 Fav couple 🙈
@sunethrarathnayake7703
@sunethrarathnayake7703 Жыл бұрын
ලස්සනයි 🌹🌹
@annemekala5287
@annemekala5287 Жыл бұрын
මෙතනින් ආසම රුවන් සහ ශෙරිල් මාත් කතෝලික කෙනෙක් ඔයාලා සිතන පතන එකම හීනය සෑබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.... ජේසු පිහිටයි හොඳින් ආදරයෙන් ඉන්න හැමදාමත් 🙏❤️
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
ඔයි ඔක්කෝටම වඩා ලස්සනම ශෙරීල්.. නුමුත් ඇ කැපී පේන්න උත්සාහ කරන් නැ.. දිනිතිල වගෙ.
@diduliuthpala1420
@diduliuthpala1420 Жыл бұрын
එමිත් එහෙමයි.හරිම ලස්සනයි එමිත්
@amashakavshani
@amashakavshani Жыл бұрын
ඇයි ඒමි ❤️
@nadeeshaperera2961
@nadeeshaperera2961 Жыл бұрын
දිනිති ඇයි එහෙම කෑපි පෙන්න හදන්නේ, ඒක හරි අවුල්
@mayurirasangikavlogs8479
@mayurirasangikavlogs8479 Жыл бұрын
අනිවාර්යයෙන්
@DIMOXIST
@DIMOXIST Жыл бұрын
මට නම් කැතම ශෙරිල් . ඒකෙත් හැටි 😂
@thakshilqpushpa
@thakshilqpushpa Жыл бұрын
ඇදුම් නැතුව නැටුවා කියලා ප්‍රසිද්ධ වෙන්න බෑ 😂බලන්නකො ශෙරිල් අක්කා ගේ ලස්සන හරිම ආදරනීයයි ... හිතේ තියෙන හැම හීනයක්ම සැබෑ වෙවා!!!
@yugathhhh
@yugathhhh 4 ай бұрын
Puluwan habai! Godak prasidda aya ehema thamai
@shashi_monarawila
@shashi_monarawila Жыл бұрын
ආසම couple eka රුවන් & ශෙරිල් 💑 ❤️ හැමදාමත් ආදරෙන් ඉන්න..😍
@chandichandi3537
@chandichandi3537 Жыл бұрын
මටනම් මේ හැමෝම හොඳයි,හැමෝම ලස්සනයි .කාටවත් චරිත සහතික දෙනවට වඩා හොඳ නැද්ද තමන් කොහොම කෙනෙක්ද කියල හිතන එක.ප්‍රාර්ථනා කරන්න හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න කියල. බුදුසරණයි හැමෝටම
@niroshini15
@niroshini15 Жыл бұрын
තමුන්ගේ පුංචි පැටව් අත්හැරලා දාල ඒ පැටවුන් තැනට දීපු තමන්ව විශ්වාස කරලා ආදරය කරලා ජිවත් වෙන්න ආපු අය අත්හැරලා ඔවුන්ගේ හිත් ගිනි තියලා ඇවිත් දැන් මේ අය ආදරේ ගැන කතා කරනවා.
@mirandikalakmali762
@mirandikalakmali762 Жыл бұрын
Ane thami akanam aththa.
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
ඒකනම් මටත් හිතුනා
@wayomijayamala7645
@wayomijayamala7645 Жыл бұрын
ඇත්තතටම කිසිම හිරිකිතයක් නැතුව කොහොමද සමාජෙ ඉස්සරහට ඇවිල්ල ඔහොම කතා කරන්නෙ .මහ බොරුවකින් පිරුණු ලෝකයක් නේද
@aland4779
@aland4779 Жыл бұрын
So true. No respect for marriage wowed. Love is something you keep for each other even in difficult situations. I don’t think they have right to talk about love. Maybe this is the modern love 😅
@ireshamadhusani7931
@ireshamadhusani7931 Жыл бұрын
Eka nam aththa yaluwa e lamaita mewa dakiddi maranda tharam tharahak hithenawa athi
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
ඇත්තටම ධනංජයගේ wife මාර කොලිටි එකක් තියෙන්නේ හරිම බුද්ධිමත් ,අකිලගේ wife මාර cute අහිංසක පාටයි,දිනක්ෂි ඇත්ත කථා කරන සතුටින් ඉන්න දන්න කෙනෙක් නෙහාරා කැපකිරීම් කරන හොද අම්මා කෙනෙක්,දිල්කි,ෂෙරිල්❤
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 Жыл бұрын
100% ක් එකගයි
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
ඔව් ඇත්තටම එයා හරිම උගත් කාන්තාවක්
@nilukshidisanayake597
@nilukshidisanayake597 Жыл бұрын
ඔව් අද දිනිතිට පම්පෝරි ගහන්න බෑ මොකද emirates airline එකේ වැඩ කරලත් ශෂිනි හරිම normal😍
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 Жыл бұрын
@@nilukshidisanayake597 දකින්න ආසම නැති චරිතයක් දිනිති කියන්නෙ....ඒ අතින් ධනංජයගෙ වයිෆ්ගෙ තියෙන නිහතමානි කම ❤️
@imashadilrukshi784
@imashadilrukshi784 Жыл бұрын
ඇත්ත..ධනංජයගෙ වයිෆ්ට නම් මාත් මාර කැමති..හරිම බුද්ධිමත්..හරිම ස්මාර්ට්..මාරම කොලිටි එකක් තියෙන ලේඩි කෙනෙක්
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
මේ අය හැමෝම ආදරෙන් ඉන්න අය​. ජීවිතේ වෙනස් වීම් වෙනවා. ගැලපෙන තැන් නැති වුනොත් වෙන් වෙන්න වෙනවා. සමහර වෙලාවට කැප කිරීම් කරලා ගලපගෙන ඉන්නවා. එහෙම ඉන්න නම් දෙන්නගෙම හිතේ ඇත්තටම ආදරයක් තියෙන්න ඕනේ. එක පැත්තක තිබිලා වැඩක් නැහැ. බලෙන් හෝ සමාජයට බයේ හිතෙන් මැරි මැරී ජීවත් වෙලා වැඩක් නැහැ. දරුවෝ පව් තමා. හොඳ විවාහ ජීවිතයක් ගෙනියන්නත් වාසනාව තියෙන්න ඕනේ. ඉසුරුගේ ඉස්සර තිබුනු පෙනුම නැහැ. කෙට්ටු වෙලා. ඉසුරු ආයේ කලින් වගේ වෙන්න​. හිතින් වැටුනොත් හැමදේම වැටෙනවා.
@sahinapiris-tj2pm
@sahinapiris-tj2pm Жыл бұрын
රුවන් ෂෙරිල් නියමයි.දරු සුරතල් බැලීමට ඉක්මනින් ලැබේවා
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ Жыл бұрын
සංගීත් දිනී දෙන්නව ආතල් එකටද කොහෙද ගෙනල්ලා තියෙන්නෙ 🤣🤣 ආපු වෙලාවෙ නිකන්මයි ..අනිත් අය කියන කතා අහන් ඉන්නවා.... කතා කෙරෙවුවේ නෑ 😂
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
ආසාවෙන් හිටියා දිනිලඅත් එක්ක කතා කරන කල් . ඒත් එයාලා එක්කකතා කලේ නැ .
@SelaniDashmika
@SelaniDashmika 10 ай бұрын
Kata ariyot wanasanwane ekai😂😂😂
@S.R.CCHAMILA-cx5sl
@S.R.CCHAMILA-cx5sl 9 ай бұрын
Palaweni ganiwa dala apu gayanwath genalla, eka maru
@sampathkumara8806
@sampathkumara8806 Жыл бұрын
ධනාගෙ වයිෆ් ශශිනි සිරිවර්ධන මාර Decent.මාර personality එකක් තියෙන්නෙ ♥️🌼v
@klka4145
@klka4145 10 ай бұрын
වැඩ nathuwata හොඳයි පිස්සු අනුන්ගේ මඟුල් kadana walhaththa
@n.h1543
@n.h1543 Жыл бұрын
පලවනි විවාහයෙ දරුවො අත ඇරලා ඇවිත් ඉන්න ගයාන් ගෙනල්ලා ආදරේ ගැන කතා කරන්න..විහිලුවක් 😂
@gayanipriyanka8860
@gayanipriyanka8860 Жыл бұрын
Ai menaka .saranga nehara chathurika okkoma
@shashikashashi4949
@shashikashashi4949 Жыл бұрын
ඇත්ත කතාව
@akashkarunarathna5040
@akashkarunarathna5040 Жыл бұрын
@@gayanipriyanka8860 ou athththa ktawa a😁
@damayanthisumanamai5906
@damayanthisumanamai5906 9 ай бұрын
ඇයි මේනක රාජපක්ෂ , නෙහාරා ඒ දෙන්නත් දෙවෙනි විවාහය නේද ...
@clickcell1445
@clickcell1445 Жыл бұрын
මේ අයගේ මොන ප්‍රශ්න තිබ්බාත් පෙර පින තමා මේ අයට පිහිටලා තියෙන්නේ ගොඩාක් ලස්සනයි සියලුම දෙනාම
@pushpakumara7175
@pushpakumara7175 Жыл бұрын
Eknm atha athtm
@අජතඅමර
@අජතඅමර Жыл бұрын
අකිල,ඇමැන්ඩා ඒක මාරම ආදරේ බොරු මවාපෑම් නෑ හරි ආදරෙයි . හරි ම ආදරනියයි.ඒක තැනක් නොතැනක් නෑ.ඒ ආදරේ හැමතැනම එකවගේ.👍🥰♥️♥️
@අජතඅමර
@අජතඅමර Жыл бұрын
සොරි එමී ඇමැන්ඩා නෙවේ.
@villagebeautytarutv9719
@villagebeautytarutv9719 Жыл бұрын
ඔව්.ඔව්.මාරයි එකේ තරම නිලුක්ෂි අමන්දා ගෙන් ඇහුවනම් කියයි.ඇදබාන බොරු වල තරම .ආදරේ වැඩි නිසා වෙන්න ඇති අමන්දා එක්ක යාලුවෙලා ඉද්දී මෙයාව හෝටල් ගානේ අරන් එහෙම ගියේ.ඒකරලා බඳින්න ඕන අමන්දමයි.මෙයාව බඳින්නම බෑමයි කිය කියා පිස්සු නැටුවේ. ඊටපස්සේ අමන්දා අකිලගෙන් අයින් උනා.මගේ වගේම නම තියෙන තවත් ගෑනු ලමයෙක්ගෙන් ප්‍රයෝජන අරන් අත් අරින්න දෙන්න බෑ.ඒ ගෑණු ලමයා පවු කියලා
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
@@villagebeautytarutv9719 ඔව් ඕක පත්තර වලත් මොඩල් අමන්ද එක්ක photos දාල තිබුන මට හොදට මතකයි. එතකොට මේකත් තියාගෙන ඒකත් කලා ඕක එකම කාලෙක
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
සාරංග & දිනක්ෂි ❤️ මං ගොඩක් ආදරේ කරන දෙන්නෙක් .කිසිම තේරුමක් නැතුව කාගෙවත් පවකට කතා අහන කෙල්ලෙක් දිනක්ෂි .මං විශ්වාස කරනවා කවදමහරි දවසක් එයි ඔයාට හැම කෙනෙක්ගෙම ආදරේ ලැබෙන.මොකද හොඳ මිනිස්සුන්ට හරියන්නම ඕනේ.එතකං සාරංග අයියයි , සාරාන්‍යා මැණික යි එක්ක ජීවිතේ පරිස්සමට අල්ලන් ඉන්න දිනක්ෂි .❤️
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 Жыл бұрын
අනෙ ඔව් මාත් ආසම කපල් එකක්❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
ඔයා කිව්වේ ගොඩක් aya dinakshi ගැන කියන ඇත්ත . Thank u ඔයාට
@rashi9417
@rashi9417 Жыл бұрын
ඇත්ත කතාව
@SDN89503
@SDN89503 Жыл бұрын
මමත් ගොඩාක් ආදරෙයි දිනක්ශි ට
@niluperera3929
@niluperera3929 Жыл бұрын
ඒක ඇත්ත
@sureshkodippili799
@sureshkodippili799 Жыл бұрын
ශෙරින්,රුවන් ආදරණීය ම දෙන්නෙක් ,ලස්සනයි
@samadhimekala1848
@samadhimekala1848 Жыл бұрын
ගයාන් ,චතුරිකා.නෙහාර, මේනක.දිනක්ශි,සාරන්ග මේ කට්ටියට මිනිස්සු ගොඩාක් බනිනව... එත් එයාල ඒවම ශක්තියක් කරගෙන ලස්සනට ඉදිරියට යනව..ඒ කිසි දෙයක් ගණන් ගන්නෙ නහ...ඔයාලට ගොඩාක් අදරේ හමදාමත් ..... අනිත් අයටත් ගොඩක් අදරෙයි ඔක්කොටම සුබ පතනව
@Samu12456
@Samu12456 Жыл бұрын
ඇයි දිනිති සංගිත් එයාලටත් බනිනෝ නෙ . මං හරි ආස කෙනෙක්
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
ඇත්තටම එයාලගෙ ජීවිත වල මොන ප්‍රශ්න තිබ්බද කියල අපි දන්නෑනෙ. ඒගොල්ලො දැන් සතුටින් ඉන්නව. බලාග්‍ර්න ඉන්න බැරි මෝඩ මිනිස්සු
@SanthiSanthi-wp1ip
@SanthiSanthi-wp1ip 10 ай бұрын
අනුන්ට දොස් නොකිය ඉන්න බැරි අය thamai උඩ comit දාල තියන්නේ එක ayalage පුත්ගලික ජිවිතේ apa කාටවත් දොස් කියන්න එක pau මේ ඇවිල්ල ඉන්න අහ්මොටම බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕ජේසු pitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@apsaranimanthika7173
@apsaranimanthika7173 Жыл бұрын
කවුරු ලස්සනට සිංදු කීවත් , කතා කරත් ,ආදරෙන් හිටියත් ලෝකයක්ම බලන් ඉන්න වැඩසටහනකට එනකොට කාන්තාවක්නම් උඩ ටිකයි යට ටිකයි වැහෙන්න ඇදගෙන ආවනම් ගොඩාක් වටිනවා. 🙏🙏🙏🙏 තමන්ගෙ මහත්තයා එක්කනෙ ඇවිත් ඉන්නෙ මහත්තයගෙ ගෞරවයත් රැකෙන්නෙ එතකොට තමා. 👍👍👍
@chamindhaekanayaka5015
@chamindhaekanayaka5015 Жыл бұрын
👍👍👍👍👍
@villagelife5885
@villagelife5885 Жыл бұрын
👍
@ashwiniperera3000
@ashwiniperera3000 Жыл бұрын
Sheryl is a nice girl 🥰
@kdshyamalee
@kdshyamalee Жыл бұрын
එහෙන් මෙහෙන් පෙන්නං ආවොත් තමයි මෙයලට පැවත්මක් තියෙන්නෙ.නැත්නම් ආරාදනා නෑ.
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කමන්ට් එකක් ....යට සේරම වැහෙන්න ඇන්දා නම් ලස්සනයි
@rohanikadisch7724
@rohanikadisch7724 Жыл бұрын
ශෙරිල් අනිත් අය වගේ සිංගලිෂ් කතාකරන්නෑ බොරු සෝබන නෑ හරිම අහිංසක coupel එකක් god bless you ඉක්මනට අම්ම කෙනෙක් වෙන්න කියල wish කරනව❣️
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
දිනක්ෂි දවසින් දවස ලස්සන වෙනව ❤ එයාලගෙ පවුලේ අය අතර තියන බැඳීම සහ එකමුතුව දකිද්දී හිතෙනව එහෙම අක්කල නංගිලා ලබන්නත් එවැනිම ආදරණීය සැමියන් පවුලට එකතු වෙන්නත් පෙර කුසල කර්ම හේතු වෙනව ඇති කියල. නැතිනම් අපි හැමොටම එහෙම එකමුතු පවුල් තියෙන්න එපැයි. ඒත් එහෙම නෑනෙ. ඒ අතින් අපි ඒච්චර වාසනාවන්ත නැහැ. වපරැසින් බලල හිනාවෙන වට්ටිඅම්මලට ඔන කුදයක් ගහගන්න කියල එයාල ලස්සනට ජීවත් වෙනව.
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
🤣🤣🤣
@gamagedilini8979
@gamagedilini8979 Жыл бұрын
සංගීත් දිනී නිසාමයි බැලුවේ..ඒත් ඇයි එයාල එක්ක වැඩිය කතා නොකලේ..ඇයි මිනිස්සුව එහෙම ගෙන්නල එයාලට විතරක් එහෙම කරන්නේ හිරු..බලු වැඩ.
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 9 ай бұрын
ඔව් අනික උන් දෙන්නගෙ අනිත් ගති වලින් වැඩක් නෑ මැනික , බබී කියල කතා කර කර විහිලු කරපු එකට බලන් ඉන්න අපිට උනත් අවුල් යනවා ඒ වැඩ නම් එච්චර සෙට් නෑ කාවිංග සජී මරුවට වැඩසටහන් කරනවා ඉසුරු නර්මදා වගේ නෙවෙයි
@ruwanshantha6345
@ruwanshantha6345 Жыл бұрын
සංගීත් .. දිනී ගෙන්නල තියෙන්නෙ සින්දුව කියවන්න විතරයි ... එයාල එක්ක මොනවත් කතා කරේ නෑ .. ඒක වැරදී....
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 9 ай бұрын
ඔව් ගොඩක් වැරදියි
@nilukshidisanayake597
@nilukshidisanayake597 Жыл бұрын
සන්ගීත් දිනිති ඇරැනම අනිත් ඔක්කොම ඇත්තම කියනවා. අර දෙන්න කවදාවත් තරහ වෙලා නෑ රන්ඩු වෙලා නෑ.🤣🤣🤣 fake එකෙත් උපරිම. කොහෙ ගියත් joke එකක් වෙනවා
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ Жыл бұрын
උන් ලෝකෙට පේන්න බන් 😂
@RoshWeerasinghe
@RoshWeerasinghe Жыл бұрын
පෙන්නබැ උන්ගෙ සොබනෙහ්
@janithsandall2803
@janithsandall2803 Жыл бұрын
කක්කා ගොඩවල් දෙකක්
@gayathrilakshani3915
@gayathrilakshani3915 9 ай бұрын
මම කියන්න ආපු හැමදේම කමෙන්ට් වල තියෙනවා ශෙරිල් අක්කි best❤. කතාවෙන් අදුමෙන් හැසිරීමෙන් මම මාර ආසයි එයාට. එයාට තියෙන ලස්සනට වෙන අය නම් හෙන කැටයම් තමයි
@Ayeshadesoysa
@Ayeshadesoysa Жыл бұрын
මමනම් ආදරේ අකිලගේ වයිප්ට ..ඇමන්ඩා බෝනික්කියෙක් වගේමයි ❤❤❤
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
හරිම සංවර කපල් එක,,,,,ආදරේයි රුවන් සහ ෂෙරිල්
@TharushikaTharu-hb5np
@TharushikaTharu-hb5np 6 ай бұрын
E pena widiha thamaa sheril ge ena loku kam 😂😂
@shanikamaduwanthi4059
@shanikamaduwanthi4059 Жыл бұрын
ඇයි අනේ විශ්ව ගෙන්නුවේ නැත්තේ 😒😒
@dadahahs5984
@dadahahs5984 Жыл бұрын
Yes
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
දිනිති යූටියුබ් එකේදි අහිංසක විදියට ඉන්නව නමුත් මාධ්‍යට ආවම අමුතු රැගිල්ලක් රගනවා
@inomiwathsala
@inomiwathsala 11 ай бұрын
මට පෙන්න බෑ
@villagebeautytarutv9719
@villagebeautytarutv9719 Жыл бұрын
මංජුලා ,රොෂාන් රණවන ,ඕෂධී ,වත්සලා,ඉෂාරා,අමිල,රජිත වගේ පවුල් ජීවිතේ,ආදරේ එක පාරක්වත් කඩාඉහිරවා ගත්තේ නැති අය ගෙන්වන්න ඕන
@11angi
@11angi Жыл бұрын
Ai wishwa kodikara🥰
@nilminir.m.n7462
@nilminir.m.n7462 Жыл бұрын
හැමෝම ලස්සනයි .. අනූශා අක්කි ඉඳල ඉඳල මාර හැන්ඩ්සම් ,කොලීටීස් සුපර් හස්බන්ඩ් කෙනෙක් හොයාගෙන ❤️❤️හැමෝම ආදරෙන් සතුටින් හැමදාම ඉන්න...
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
ආසම සාරංග අයියයි දිනක්ශි අක්කයි ❤️❤️ ශෙරිල් & රුවන් අයියා ❤️❤️
@WasanthiLiyanagamakankanamge
@WasanthiLiyanagamakankanamge 9 ай бұрын
හැමෝම හරිම ලස්සනයි
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
අත්දැකීම් වලින් කිව්වා නර්මදා ආදරේ කියන්නේ සැනසීම, ඒකයි ඇත්තටම ඇත්ත .
@siriyalathakurmis9575
@siriyalathakurmis9575 Жыл бұрын
Best
@chitranissanka9707
@chitranissanka9707 Жыл бұрын
නර්මද ඉන්නේ අමු හෙලුවෙන් විලි ලෙජ්ජයිඅදුම
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
@@chitranissanka9707 නැහැ එයා ජීවිතයේ ගොඩක් කටුක අද්දැකීම් වලට මුහුණ දීල ඒවයින් ශක්තිමත්ව ගොඩ ආපු ගැහැනියක්. එයා හරීම ලස්සනයි. හරිම නැචුරල් ලස්සනක් එයාට තියෙන්නෙ. එයාගෙ ලස්සන ඇඟට ඕන ඇඳුමක් ලස්සනයි. තාර බැරල් ඇඟක් නෙමේනෙ. මම එයාපෝර්ට් එකේදි දැකල තියනව. බොරු සෝබන නැහැ හරිම නිහතමානී කෙනෙක්. ඒ නිසා පිටින් බලල කාටවත් කැත කතා කියන්න එපා
@ශශිනි
@ශශිනි Жыл бұрын
අනූජ් දුෂේනි එක්ක යාලු වෙලා හිටියේ එතකොට..මේ ලව් එකට අවුරුදු හතරක් උනේ කෝමද
@ireshamadhusani7931
@ireshamadhusani7931 Жыл бұрын
Anuj dinakshi ekka set wela hitiya
@emashiniperera204
@emashiniperera204 Жыл бұрын
අමිල සහ අනුෂා යුවල ගයන හරිම ලස්සනයි. ඇදුම් මැච් වෙන්න ඇද ලස්සනයි..
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
සාරංග දිනක්ෂි ,නෙහාරා මේනක, ගයාන් චතුරිකා, දිනිති බබී ඔක්කොම ඩිවෝස් අය ඒත් හරිම ලස්සනට ඉන්නවා. හරිම සතුටුයි .
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
මම හිතුවා සින්දුව ඉවර වෙන්න කලින් මේනක මැරිලා වැටෙයි කියලා. සින්දු කියන්න බැරි අයට කියලා සින්දු කියවගන්න එක පව් වැඩක් අනේ.
@inomiwathsala
@inomiwathsala 11 ай бұрын
Paw ane
@Pathirana...
@Pathirana... Жыл бұрын
අනුෂා පිළිවලකට අදිනවා ලස්සනයි ❤❤❤
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
Ow attamai
@iwushibandara9066
@iwushibandara9066 Жыл бұрын
දැන්
@idushanijayawardana9523
@idushanijayawardana9523 Жыл бұрын
Ruwan & sheril my favorite couple 💑😍😍❤️
@sugathariyasiri9965
@sugathariyasiri9965 Жыл бұрын
Ahinsaka daru patau anatha karala awahl adhare mewata hina neweia adhenawa kohendha mun katha karanne.😪😪😭😭😭
@idushanijayawardana9523
@idushanijayawardana9523 Жыл бұрын
@@sugathariyasiri9965 mokak🙄
@narmadasilva6774
@narmadasilva6774 Жыл бұрын
Shashini is very intelligent. Sheril is more decent. Dinakshi is so sweet. Amanda is very cute. Dilki is innocent. ❤
@kalpananish1194
@kalpananish1194 5 ай бұрын
මෙතන ලස්සනම couple එක සාරංග දිනක්ෂි. ඒ වගේම චතුරිකා නෙහාරා බෝනික්කියො දෙන්නෙක් වගේ ගොඩක් ලස්සන වෙලා. එයාල දැක්කාම දුක හිතෙනවා ලස්සන කොල්ලො දෙන්නෙක් marry කලා නම් කියල. මං ආසම couple එක සාරංග දිනක්ෂි. දෙන්නම ලස්සනයි. මාර matching
@umarathnayaka641
@umarathnayaka641 Жыл бұрын
ශෙරිල් අක්කි ,රුවන් අයියා 💕💕💕 මම ආසම දෙන්නා..හරිම වැදගත් ,ලස්සනයි ....
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 Жыл бұрын
ආසම couple ..ගයාන් _චතුරිකා ...අකිල _එමී..❤️❤️එමියි..චතුරිකයි..බෝනික්කියෝ දෙන්නෙක් වගේ ❤❤
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 Жыл бұрын
Dinaksi hari shoke ane ona thanaka hari awankawa wiwurththwa kathakarala hinawela ona deyak ganan ganne nathiwa hari sahalluwen pawul jeewithe geniyanawa sarangata galapenama kena dinaksi lassanai
@murin4754
@murin4754 9 ай бұрын
ශෙරිල් සහ රුවන්ගේ ලොකුම බලාපොරොත්තු මේ අවුරුදේ ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරමි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉක්මනින් ඉටුවේවා ජේසු පිහිටයි හැමෝටම්
@arias7652
@arias7652 Жыл бұрын
ෂෙරල් රුවන් ආසම කරන කපල් එක හරිම චාම් .
@shanidukeshan3208
@shanidukeshan3208 Жыл бұрын
රුවන් අයියයි අක්කයි නියමයි❤️❤️❤️❤️
@thiliniroshani9619
@thiliniroshani9619 Жыл бұрын
..
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
මොනව උනත් දිනක්ෂිගෙ ඇදුමනම් කිසිම සංවර කමක් නැ
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Жыл бұрын
Yana thana heluwen minihata penna one de loketama pennanawa
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
සාරංග දිනක්ෂි ❤❤ අකිල ඇමෙන්ඩා ❤❤
@TharushikaTharu-hb5np
@TharushikaTharu-hb5np 6 ай бұрын
❤❤
@krishrajapaksha6796
@krishrajapaksha6796 Жыл бұрын
ලස්සනම දෙන්නා රුවල් ශෙරීල් මම ආසම දෙන්නා දනන්ජය ශෂිනි
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
4:32 බලන්න චතුරිකාට අවුරුදු 44යි ඇයි එයා නර්මදාට Happy Valentine's day අක්කි කියල කිව්වෙ. නර්මදාට තාම 35යිනෙ
@oshadichamodya8216
@oshadichamodya8216 Жыл бұрын
Ow
@sandu.7899
@sandu.7899 8 ай бұрын
😂😂
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ Жыл бұрын
මොකෙක්ද බන් ඉසුරුවා....ඌ හිතන් ඉන්නෙ ඌ ඔක්කොම දන්නවා කියලා
@jeon__anu340
@jeon__anu340 Жыл бұрын
මේ වැඩසටහනේ ආදරණීය ලස්සනම කපල් එක ( ෂෙරිල්❤️ සහ රුවන් ❤️)
@namalprasanna2255
@namalprasanna2255 Жыл бұрын
ලස්සනම ශෙරිල්....රුවන්+ෂෙරිල් good luck.අනිත් ගෑනු වගේ බොරුවට පෝෂ් වෙන්න හදන් නෑ.නර්මදා මළ විකාරයක්
@universewithme1111
@universewithme1111 Жыл бұрын
Asama couple eka aththatama saranga dinakshi❤
@chatunikumari1347
@chatunikumari1347 Жыл бұрын
සාර්ථකයි කියන්නෙ එක විවාහයකින් පමණක් සැහිමට පත්වෙන අය.
@niroshini15
@niroshini15 Жыл бұрын
අකිලගේ බිරිඳ so sweet.
@dipikabbd
@dipikabbd Жыл бұрын
අනුෂා අක්කි අමිල අයියා පට්ට ගැලපීමක් තියෙන්නේ ගොඩක් ලස්සනයි.
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
නෙහාරා අක්කිත් මරු soo cute 😘😘😘 Dinakshie Saranga one of my favourite couple 💑 ගවුම නම් පොඩ්ඩක් කොටයි ලස්සනයි හැබැයි 😉😘😘😘😘
@DogLove459
@DogLove459 Жыл бұрын
Dinakshi & saranga Sheril & ruwan Dinithi & sangeeth fav🥰
@achinieranga6429
@achinieranga6429 Жыл бұрын
දිනි අක්කිත් දැන් ගොඩක් වෙනස්..ඉස්සර වගෙ නෙවෙ..අනික එයා පිලිවලට අදිනවා..සතුටින් ඉන්න.
@rumeshikavidushani3786
@rumeshikavidushani3786 Жыл бұрын
රුවන් සහ ශෙරිල් ,අකිල සහ ඇමැන්ඩා වගේ නිහතමානී චරිත දැකල සංගීත් දිනිති කියන දෙන්නත් තමන්ගෙ ඔලුව උදුම්මගත්ත ගතිය අත්තැරගන්නව නම් හොදයි
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
සාරංග දිනක්ෂි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ඔයාලා. මම වැඩිපුරම කැමති ඔයාලගෙ genuine පර්සනැලිටි එකට. ආදරෙයි දෙන්නටම
@emashiniperera204
@emashiniperera204 Жыл бұрын
අනුජ්, එයා ගේ Air Hostess wife හරි පිළිවෙල ලස්සනයි. 💖💖
@Malikah-np4ki
@Malikah-np4ki Жыл бұрын
ඔක්කෝමත් හරි නිවේදිකාව ටිකක් සංවර වෙන්න අදින්න අප්පා නර්මදා පිලිවෙලට අදින්න
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
She's beautiful and has a slim body. Whatever she wears she looks good in them
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 9 ай бұрын
හෙනම අවුල් ඒකි නම්
@slcssgamesbro9420
@slcssgamesbro9420 Жыл бұрын
ෂෙරිල් ♥️ රුවන්
@sandusandu3933
@sandusandu3933 Жыл бұрын
දිල්කිගේ voice එකටම ගැලපෙන සහකාරයා 😘
@rashuyt5861
@rashuyt5861 Жыл бұрын
චතුරිකා and ගයාන් දෙන්න එකතු වෙලා තියෙන්නෙ නොදැක ඉන්න බෑ සින්දුවෙන්ලු...එතකොට ගයාන්ගෙ කලින් බිරිදයි ලමයිනුයි චතුරිකා එයාගෙ හස්බන්වයි දාලා එන්න ඇත්තෙ සින්දුව අහලා වෙන්න ඇති කොච්චර romantic ද 🤣🤣🤣🤣🤣🤣
@danushkavlogs796
@danushkavlogs796 Жыл бұрын
ආදරෙයි ඔයාලා හැමෝට හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න 💓💓💓💓
@thushaninandhika4601
@thushaninandhika4601 9 ай бұрын
ආදරනීම කපල් එක ruvan and sheril ❤❤❤❤❤
@chandanaprasad7014
@chandanaprasad7014 Жыл бұрын
ගොඩක් ලස්සනයි....අද ආදරවන්තයන්ගේ දවසේ මෙහෙම වැඩසටහනක් ගෙනාවට හිරු TV ආයතනයට බොහොම ස්තූතියි......💖💖
@findushika
@findushika Жыл бұрын
මෙ දෙරණ studio එක නේද.
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 Жыл бұрын
Aththa ardaravanthayo gana bahapalla ganan kiyanne palayu gani daru dennek ekka dala avith salli walata thawa ekiyak gathi apathaya
@lakgallery1801
@lakgallery1801 Жыл бұрын
සාරංග දිනක්ශි.. ගයාන් චතුරිකා ආසම කපල්ස් දෙකක්.. 🥰❤
@carmenthomasz2415
@carmenthomasz2415 Жыл бұрын
බල්ලනකෝ අනුෂාගේ, ෂෙරිල්ගේ චතුරි කාගේ, ශෂිනිගේ,අනිත් නිළියන්ගේ ඇදුම් ලස්සන එකට නිවේදිකාගේ ඔක්කොම එළියේ දාලා
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 Жыл бұрын
අනේ ධනන්ජය අයියයි ශෂිනි අක්කයි හරිම හොද කපල් එකයි හරිම හොදට පවුලක් විදියට හරිම හොදයි
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
මේ සන්ගිත් දිනිති නම් විකාරයක් 🥴🖐️💔 ආදරෙන් ඉන්නව කියන්න උත්සහ කරනව විතරයි dananjaya aiyage family ekt gdk asai 😍 රුවන් ශෙරිල්,සාරන්ග දිනක්ශි මරු 😍😋
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ Жыл бұрын
අරූ අරකිට වහ වැටිලා බන්...අරකිට ගානක්වත් නෑ
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
@@සාන්ත-ඥ4ඪ ඔව් මහ ව්කාරයක්
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ Жыл бұрын
@@sandunichathurika661 🙂👎
@hirunisithara512
@hirunisithara512 Жыл бұрын
දිල්කි අක්ක්ගෙය් නදුන් අයියගෙය් සිංදුව තමා ලස්සනම💗🥺🥺
@purnimakarunathilaka8855
@purnimakarunathilaka8855 Жыл бұрын
I also wish Sheril to be a mother soon. ❤️🥰
@Universal_universal1_
@Universal_universal1_ Жыл бұрын
නාරමදා දැක්කාම මට ගෙදර යන්න.හිතෙනවා.
@narmadasilva6774
@narmadasilva6774 Жыл бұрын
🤔
@madhus5729
@madhus5729 Жыл бұрын
@@narmadasilva6774 ❤
@freedomhomestay5979
@freedomhomestay5979 Жыл бұрын
Sheril ruwan lasanayi. Aduma sanwarayi. Api asama kapal aka.
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 Жыл бұрын
ධනංජය ගේ wife ට කතාකරන්න ඩෙන්නකෝ...❤
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
ආශම හොදම Couple Eka ශෙරිල් රුවන් ආදරෙයි ඔය දෙන්නට
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
මෙතනට ඇවිත් ඉන්න සම..හරක් තම කුළුදුල් *ආදරණීය ආදරය වෙනුවෙන් දරුවන් බිහිකර මවුපදවිය ලැබූ බිරින්දන් සහ පියපදවිය ලැුබු පියවරුන්* තම *කුළුදුල් ආදරයට සහ තම ආදරණීය දරුවන්ට* පිටුපා වෙනත් *ආදරයක්* කෑදරයෙන් උදුරාගෙන සමාජය ඉදිරියේ බදාගෙන නැටුමක් නටල ගැයුමක් ගයල ලෝකෙට කියාපාන එකද ඇත්තටම *ආදරය* කියන්නේ? අනේ අම්මපා මෙවුන්ට විලිලැජ්ජාව කියල එකක් නැතිහැටි?🤔😠
@oshanisam
@oshanisam Жыл бұрын
Metha itin Hari adaraniya adarshawat couples walata inne tika denai dananjaya,ruwan, Anusha, and akila , dilki couples witarai. Tawa kochchara hoda couples hitiyath Hama year ekama ekama set eka wena minissu na wage me industry eke .
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 Жыл бұрын
අනේද කියන්නේ. පවුල් කඩපු එවුන්වත් ගෙන්නලා
@darshikaaththanayaka
@darshikaaththanayaka Жыл бұрын
ඒමි අක්කියි අකිල අයියයි තමා ලස්සනම ❤️😍❤️😘
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
මෙතන ඉන්න හැම කපල් එකක්ම හරිම සංවර විදියට ඇඳුම් ඇඳලා ඉන්නව narmadha විතරයි අසංවර අනේ මෙහෙමත් නිවේදිකාවෝ
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 11 ай бұрын
රැවන් ෂෙරිල් ජයවේවා ❤❤❤
@jeewanthikumari9070
@jeewanthikumari9070 Жыл бұрын
අකිලගේwaif ලස්සනට සිංදුවකිව්වා
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
දිනිති සංගීත් හොදටම sing කලා, ලස්සනයි දෙන්නම,
@dahamisiriwardana2279
@dahamisiriwardana2279 Жыл бұрын
Dilki n nadun’s song . Just wow 🎵 🔥
@nimalemapa4539
@nimalemapa4539 Жыл бұрын
Rowan,serial,wadagath
@irosharukshani1516
@irosharukshani1516 Жыл бұрын
උරේශා අක්කයි අයියයි හරිම ලස්සනට sing කරා 🤟👌
@roshanroshanm2595
@roshanroshanm2595 10 ай бұрын
අනූෂා කපල් එක ගොඩක් ලස්සනයි පිළිවෙලයි ආදරෙයි ❤❤❤❤
@inokasanjeewani4353
@inokasanjeewani4353 Жыл бұрын
සරන්ග දිනක්ෂි හරිම ලස්සනයි..
@lakmalkasun6646
@lakmalkasun6646 Жыл бұрын
Akilage pawula godaak hodai lassanai man nam kamathima eyalata
@පැංච්-ව3ඞ
@පැංච්-ව3ඞ Жыл бұрын
දිනි අක්කි සංගිත් අයියා සතුට්න් යින්න හැම දම බුදු සරණයි 👌👌👌❤
@rohinidesilva5466
@rohinidesilva5466 9 ай бұрын
රුවන්.මහාත්තයාට.ශෙරින්.මිස්.එදෙන්නාගෙ.අදරෙට.සුභපතනවා.හැමදාම.සතුටින්.ඉන්න.වාසනාව.ලැබෙවා.ඉක්මනින්ම.දරුවෙක්ගෙ.සුරතල්.බලන්න.වාසනාව.ලැබෙවා.කියා.ජෙසු.පිහිටයි
Hiru TV Copy Chat | EP 480 | 2022-03-20
1:41:43
Hiru TV LIVE
Рет қаралды 330 М.
Chat & Music - (2022-06-03) | ITN
1:46:10
Chat & Music ITN
Рет қаралды 279 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 104 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 23 МЛН
17 weeks pregnant ! නත්තලට ගෙදර සරසමු
26:54
Lankan in Melbourne
Рет қаралды 5 М.
ALAWANTHA RATRIYA || ආලවන්ත රාත්‍රිය || 14th February 2024
2:56:03
හිරු මගේ ආදරේ Valentine Concert 2022 | LIVE
1:46:50