Hiru TV Copy Chat Live | 2024-06-30

  Рет қаралды 63,814

Hiru TV  LIVE

Hiru TV LIVE

6 күн бұрын

Hiru TV Copy Chat Live | 2024-06-30
පියල් පෙරේරා
ලන්ත්‍රා පෙරේරා
ධනංජී තාරුකා
වොල්ගා කල්පනී
සජිත ඇන්තනී
ශෙනාල් නිශ්ශංක
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive

Пікірлер: 163
@sandyapriyadarshani6184
@sandyapriyadarshani6184 4 күн бұрын
Sajitha tharm marama දක්ෂ චරිතයක් ❤❤adare හැමදාමත් ❤❤ tama පියාට පමණක් දෙවෙනි වුන❤❤
@ireshikajayawardhane
@ireshikajayawardhane 4 күн бұрын
පාට කුරුල්ලෝ ජනප්‍රිය උනේ සජිතයි කුසලුයි නිසාමයි 😊 ඔය චරිත දෙකට වෙන නලුවො දෙන්නෙක් දැම්මනම් කීයටවත් ඕක ඔච්චර ජනප්‍රිය වෙන්නෑ ♥️💜️
@ranga8111
@ranga8111 4 күн бұрын
සජිත හින්දා ⁣අද අසාවෙන් බැලුවා
@kumudini6082
@kumudini6082 4 күн бұрын
Kavinga kalakaruwanta garu karala katha karan a
@Dflock1234
@Dflock1234 4 күн бұрын
Mamath
@sadunlakshantha9881
@sadunlakshantha9881 3 күн бұрын
Shenal hinda aulda​@@Dflock1234
@DamayanthiRushika-tf9db
@DamayanthiRushika-tf9db 3 күн бұрын
මගේ අසම නලුවා සජිත අයියා
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 4 күн бұрын
(ශෙනාල් නිශ්ශංක) Shenal Nishshanka's New Song. Wow. Good Job!!! 🤗💯💝💖👋👍🔥
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 4 күн бұрын
පියල් අයියලගෙ තියෙන නිහතමානීත්වයට එකෙම්ම 🩵💙🥀👌 Respect ❤ සජිත ලන්ත්‍රා ආදරෙයි 🥰❤️ 🎉
@user-wq3eu9tl2h
@user-wq3eu9tl2h Күн бұрын
අනෙ මරැ සජිත අයියෙ ලස්සන වොයිස් ඇක්ටින් බුදුසරනයි හරිම අසාවෙන් බැලුවා ගොඩක් ආදරෙයි සජිත අයියා දනන්ජි අක්කියෝ හදවතින්ම සුභ පතනවා. ❤❤❤❤❤
@yasendraranawake995
@yasendraranawake995 4 күн бұрын
I watched this because of Shenal Nissanka. His first song is worthy of some little praise after that fantastic singing . They were not generous enough to do that. They inquired about the whistling talent of that lady. I don't know whether they did it purposely or not but I suppose they should encourage this yoth.
@Prasadi-hsp298
@Prasadi-hsp298 4 күн бұрын
මේකෙ නිවේදක මෝඩ ජෝඩුව අයින් කරා නම් මරු 😒 මොන ජාතියෙ දෙන්නෙක්ද මන්ද, විකාරයක් 🥴
@Sheeli12
@Sheeli12 13 сағат бұрын
ඔව් පඩ ශෝ කාවින්ගගේ😂 නර්මදා ගොන්
@chaminilakmali2652
@chaminilakmali2652 4 күн бұрын
සජිත ,වොල්ගා දක්ශ දෙන්නෙක් ❤කෙවින් එක්ක මංජිතත් උන්නම් තවත් ⁣මරු,අම්මෝ අදනම් නිතරම දකින් නැත අය chat වල
@herathkumari
@herathkumari 4 күн бұрын
අප්පෝ නර්මදා මෝඩ කථා අහන්නේ
@nandananda8347
@nandananda8347 4 күн бұрын
සජිත මල්ලි ඇතුළු සියලු දෙනාටම දිර්ගායු ලැබෙවා
@kushandananjaya2507
@kushandananjaya2507 3 күн бұрын
කොච්චර උනත් කාවින්ග පන්ඩිතය අනිත් කට්ටිය ගැන එයා අගයන්න දන්නෙ නෑ
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 2 күн бұрын
සජිතයි ශෙනාලුයි පටිටයි හොදේ👌👌👌👌💞💞💞💞💞💖💖💖💖💖සම්බුදු සරනයි දෙන්නටම🙏🙏💐💐
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 4 күн бұрын
හැබැයි නර්මධා මුලින්ම ධනංජිගෙන් ගොං ප්‍රශ්නයක් ඇහුවා ,, ලස්සනයි අද program එක ,❤🎉💐
@mila_wick
@mila_wick 3 күн бұрын
කට්ටියත් එක්කම එකතුවෙලා කිව්ව සිංදුවල ඒ කටහඬවල් අතරින් පැහැදිලිව වෙනස්ව ඇහෙන සජිතගෙ කාම් වොයිස් එක හරිම ලස්සනයි.අනිත් අයගෙ කටහඬවල් කැතයි කියන එක නෙවෙයි මං අදහස් කරන්නෙ සජිතගෙ හඬ මට අනුව ඒවට වඩා වැඩියෙන් ලස්සන වෙනස් හඬක් කියලයි මං අදහස් කලේ
@rasikapriyantha1156
@rasikapriyantha1156 4 күн бұрын
සජිත අයියා ඉන්න නිසා baluwa ❤❤❤❤❤
@shyamanishyamani6722
@shyamanishyamani6722 4 күн бұрын
Sajitha l like good actor nice good luck 👍
@rashmiprabha4727
@rashmiprabha4727 Күн бұрын
රුව ඇති ,ගුණ ඇති අපේ කාලයේ දක්ෂයා සජිත අයියට ඇස්වහක් වදින්න එපා අති සාර්ථක ජිවිතයක් අනාගතයක් ලැබේවා !!! දීර්ඝායු ලැබේවා !!! මටත් සහෝදරයෙක් ඉන්න අක්කා කෙනෙක් සජිත අයියව මට සූරිය අරණෙ ඉඳලම සජීවීව දැකලා නැතත් හරි හොඳට දැනෙන සහෝදරයෙක් . බුදු සරණයි !!!
@IndikapriyashanthaHettiwatta
@IndikapriyashanthaHettiwatta 4 күн бұрын
සජිත පුතා අපි හැමදාමත් උඹ සමගයි
@MMala-tj7ry
@MMala-tj7ry 2 күн бұрын
සජිත අැතුලු සැමටම බුදු සරනයි අාදරෙයි
@Canti-lc3lf
@Canti-lc3lf 2 күн бұрын
ඇත්තෙන්ම වෝල්ගා කියන කතාව අනුන්ගේ දෙයකට වඩා තමන්ගේ දේවල් කොපමණ තියෙනවා ද හොයන්න 😊😊😊
@user-qu2hm3nq3o
@user-qu2hm3nq3o 4 күн бұрын
දෑස පියාගත් කල සින්දුව අහෙද්දි ජැක්සන් ඇන්තනිගෙ මහත්තයගෙ කට හඩ ඇහුනේ මට විතරද.❤
@chandrikawijerathna3862
@chandrikawijerathna3862 22 сағат бұрын
ඔව් ඒක සජිතට විතරක් කියන්න දුන්න නම් ගොඩක් ලස්සනයි පෙනුනෙම ජැක්සන් ඇන්තනි
@jeewaneethakshala9058
@jeewaneethakshala9058 3 күн бұрын
Shenal ❤
@user-qg8xg6ll7n
@user-qg8xg6ll7n 4 күн бұрын
අදත් හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍🥈🥈❤❤❤❤❤❤💖💖💖💖💖🥈🥈💖💖💖❤❤❤❤🥈🙏🙏💖💖💖❤
@indumathiindu4137
@indumathiindu4137 Күн бұрын
දැසපියගත් කල කියන කොට මට විතරද ජැක්සන් ඇන්තනී ගේ කට හඩ ඇහුනේ
@DilshaniKapurubandara
@DilshaniKapurubandara Күн бұрын
සජිත niza adanam වැඩසටහන beluwe
@Sn2008hewa
@Sn2008hewa Күн бұрын
අදහගන්න බෑ.කොහොමද එහෙම පිටපත් වෙන්නෙ…දොරමඩලාවෙ සිංදුවෙ මුල් ටික කිව්වෙ නම් ඡැක්සන් ඇන්තනීමයි…බර වැඩි ඇති,මහන්සි වෙයි ,ඒත් පරිස්සමෙන් සඡිත.ඒ අභිමානයට දසමයක්වත් හානියක් නොවී දිගු ගමනයක් යන්න.ඒක ඔබේ වගකීමක් විතරක් නෙවෙයි දහස් ගනන් මිනිස්සුන්ගෙ බලාපොරෙත්තුවක්.❤
@sanitasanita7662
@sanitasanita7662 4 күн бұрын
සජිත..අාව..නිසා..ලස්සන යි..අද..❤
@user-uj8jd6tu6g
@user-uj8jd6tu6g 4 күн бұрын
Sajitha Dahananji tharuka නිසාම බැලුවේ niyamai සුපිරි
@DiliniRasangi
@DiliniRasangi 3 күн бұрын
සජිත මල්ලි නිසා සම්පුර්ණ වැඩ සටහන බලන මම වගේ තවත් අය ඉන්නවද.
@AyathmaKumaratunga
@AyathmaKumaratunga 3 күн бұрын
Mama 🫡
@DiliniRasangi
@DiliniRasangi Күн бұрын
@@AyathmaKumaratunga 🥰🥰🥰
@thilinasusantha3343
@thilinasusantha3343 3 күн бұрын
Shenal ta nm pattama talent ekak tienne❤❤❤
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 4 күн бұрын
Sajitha nm hoda daksa naluwek
@NeelaPriyadarshani-oj6mh
@NeelaPriyadarshani-oj6mh 4 күн бұрын
සජත❤❤❤❤❤❤❤
@chandanidasanayaka4130
@chandanidasanayaka4130 4 күн бұрын
Sajitha budusaranai
@vishkanha1686
@vishkanha1686 4 күн бұрын
Sajitha aiyage acting super. Program eka asawen baluwa ❤❤❤❤
@user-yo5xq7qq9m
@user-yo5xq7qq9m 4 күн бұрын
Sajitha aiya nisa godak asawen beluwa..man asama charithak..
@vishkanha1686
@vishkanha1686 4 күн бұрын
Wowwww sajitha aiya super voice 😍😍😍
@user-js6bc9gu1n
@user-js6bc9gu1n 2 күн бұрын
ධනංජි මම ආසම නිලිය එයා සංසරණි tele darama ek ලස්සනට රගපානවා❤
@swetifernando1652
@swetifernando1652 4 күн бұрын
Love you shenal❤
@padmakumari2816
@padmakumari2816 2 күн бұрын
ඉරිදා ට බලන්න බැරි උනත් කොහොම හරි බලනවා ලස්සනයි මේ ඉරිදා කොපි චැට්❤❤❤
@fazlymowjood8937
@fazlymowjood8937 Күн бұрын
අද කියු සින්දු ඔක්කෝම මරු ❤
@user-hq5ro5vp6r
@user-hq5ro5vp6r 4 күн бұрын
Saroooo oya nisay balanne. Dan Kevin. Eh මොනවා උනත් oya ඉන්නේ මොනා උනත් man බලනව. අපෙ ආදර SAROOOOO. ❤❤❤❤❤
@VTubeProductions
@VTubeProductions 4 күн бұрын
Sajitha kiyanne supiri talent 1k thiyena actor, singer etc...kenek. Sara and Kevin..😂 All the best bro..😁✌️
@TharuWick-zr1ee
@TharuWick-zr1ee 4 күн бұрын
I think Kavinga is one of the worst TV presenters. Please Hiru get a new host to present this program.
@Sajaniandprasadonline
@Sajaniandprasadonline 4 күн бұрын
Narmada doesnt know to present well 👎
@ericaferdinandaz846
@ericaferdinandaz846 4 күн бұрын
Sajitha is very humble ❤
@vishkanha1686
@vishkanha1686 4 күн бұрын
Sajitha Anthony athatama harima dakshai. Adarei api hamadama . Kevin sir and manjitha acting super ❤❤❤❤
@SithmiDilsha-qs8ek
@SithmiDilsha-qs8ek 4 күн бұрын
Sajitha aiya ❤️❤️❤️
@HashithaIhalahewage
@HashithaIhalahewage 20 сағат бұрын
Ada thamai eka thamparayakwath miss nokara sampurnwa wadasatahana baluwe brothers ❤patta gathi❤🇩🇰💯🙏🇱🇰❤️✌️
@NilukaPriyanthi-n8l
@NilukaPriyanthi-n8l 20 сағат бұрын
Harema lassany... සුනිල් aiya tama ennwa ...niyamy wada සටහන harema ලස්සනයි ...b.s
@ayonikodikara9542
@ayonikodikara9542 4 күн бұрын
අද හරිම ලස්සනයි❤❤❤
@gihansenanayake648
@gihansenanayake648 4 күн бұрын
මොනර ටිවි එකේ මොක්ෂ ,කොච්චි එක්ක මුන් දෙන්නව ලගන් තියන්නවත් බැ තනිකර ගොං ප්‍රශ්න අහන්නේ
@ShirleneJeevaraj
@ShirleneJeevaraj 2 күн бұрын
Love the show and all the guests. Watching from New Zealand. Love to see gypsies play in wellington. ❤
@TravelalongNZ
@TravelalongNZ 10 сағат бұрын
Auckland too. 😊
@dhanushdeco4138
@dhanushdeco4138 2 күн бұрын
Narmada hena mongal dial ekk😂 gon kama ප්‍රදර්ශණය krnwa
@dilkesalgaduge7924
@dilkesalgaduge7924 4 күн бұрын
ma narmada harima vikarayak kisima hadiyawak na program aka karana walawata
@chandanamallawaarachchi8356
@chandanamallawaarachchi8356 2 күн бұрын
සජිතගේ කටහඩ ජැක්සන් ගෙ වගේමයි
@jasminjayamalth4593
@jasminjayamalth4593 3 күн бұрын
Narmada gossip girl.....definitely
@user-ft9ql2vw6u
@user-ft9ql2vw6u 3 күн бұрын
Math utub ekin balala thamai enne hari ලස්සනයි ❤❤
@kajangawanduragala9698
@kajangawanduragala9698 3 күн бұрын
Wow sajitha you will be just like your father .God bless you
@dhanushdeco4138
@dhanushdeco4138 2 күн бұрын
Ada hamotma kamty ❤😘💪
@kusumlatha2930
@kusumlatha2930 4 күн бұрын
Sajitha putha nisa thama baluwe piyal kiyanneth API kamathi kenek ehhara thama narmadanam othanata gala pennema natha wena kenek nadda appa meaka sajitha puthata mama amma kenek e ammage hada Badi adare❤❤❤❤❤❤
@user-wq3eu9tl2h
@user-wq3eu9tl2h Күн бұрын
අනේ එක ඉල්ලිමක් කරනවා සජිත සහා කුසල්වත්, ශිවා සහා සුදු මැනිකේ,තිහස්වර සහා අනගි අනේ එයාලව ගෙන්නකෝ හැබැයි සජිත සහා කුසල් අනිවාර්යයෙන්ම . Plzzzz
@hfv2751
@hfv2751 4 күн бұрын
Love you all ❤❤❤❤shenal good job dear ❤❤🙏🇦🇪
@Supun_RM
@Supun_RM 4 күн бұрын
Gon Narmada......
@user-ww6ic8pm1r
@user-ww6ic8pm1r 4 күн бұрын
So nice
@dinithi_nirodha
@dinithi_nirodha 4 күн бұрын
නර්මදා වාව් වාව් කියන්නෙ කාට හරි හින්ට් එකක් ගහනවා... ඒ කාටද? පුලුවන් නම් කියන්න බලන්න 😁😁😁😁
@heyhogiss3721
@heyhogiss3721 3 күн бұрын
Dinithi
@komarikosila6829
@komarikosila6829 4 күн бұрын
Ane.sajitha.malliyo.mage.ash.dekata.kadulu.awa.oya.sinduwa.kiyanakota.mata.mavila.penune.ape.jakshan.aNathaniel.mahathmayawa.❤
@nipuninipuni2937
@nipuninipuni2937 4 күн бұрын
Budusarni hamotma ❤❤❤❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 4 күн бұрын
ලස්සනයි oyalata budusarani ❤❤❤❤❤😂😂😂😂😂😂
@user-le5qg1be7e
@user-le5qg1be7e 4 күн бұрын
Sehnal niyamai
@maduganga7685
@maduganga7685 3 күн бұрын
Wooooow ada maru....❤
@jijudissanayake7691
@jijudissanayake7691 4 сағат бұрын
Sajitha exactly looks like his father. Behaviour, acent everything ❤
@nimashafernando2203
@nimashafernando2203 4 күн бұрын
so nice❤
@rangigunawardhana8493
@rangigunawardhana8493 4 күн бұрын
volga akkige wachana wala tiyenne jeewitiye tanikama,kalakirima, wagema nissara bawai, kisi deka sadakalika bawak ne kyla neda.
@user-ss6wv3gh9f
@user-ss6wv3gh9f 7 сағат бұрын
We miss Jackson sir sooo much.😢Love sajitha..❤❤
@sarasisankalpani5434
@sarasisankalpani5434 4 күн бұрын
Copy chat hamadaamath lassanai 🎉🎉🎉❤❤❤❤👍👍👍👍👍👍
@aroshsenanayake1074
@aroshsenanayake1074 3 күн бұрын
බැන්ඩ් එක පොඩ්ඩක් අවුල් වගේ...
@user-rl3bp5yn8z
@user-rl3bp5yn8z 4 күн бұрын
සජිත ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 4 күн бұрын
Narmada gon prasna ahanne terumak nati ewa kawinga niyamata lassanata karanawa Narmada appiriyai imasa lochana hodai
@umalitharupaba6370
@umalitharupaba6370 2 күн бұрын
Narmada shenalt marenawa 😂 maha lejja nthi geniyekne
@SbGg-pi1bt
@SbGg-pi1bt 4 күн бұрын
Sajith malli oya nisai baluwema api kuwet edala
@user-qq1mq9bs6j
@user-qq1mq9bs6j 4 күн бұрын
@priyangakumari1368
@priyangakumari1368 4 күн бұрын
❤❤❤❤
@achiiachii6183
@achiiachii6183 4 күн бұрын
❤❤❤❤❤
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 4 сағат бұрын
Jesu aiya kiyanne epa. Eka waradi. Uthumma agama.
@user-zu9hq1px1y
@user-zu9hq1px1y 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kyarawitz1544
@kyarawitz1544 2 күн бұрын
Please sachin chathuranga and wageesha salgado gennako thawa young kattiyak ekka
@kalumsenevirathne345
@kalumsenevirathne345 8 сағат бұрын
පගෙ කාවින්ද මැරුන මිනිස්සු මතක් කර කර බොරු ඉමොශන් ගන්නව
@sandaruwanianuruddika596
@sandaruwanianuruddika596 10 сағат бұрын
Narmada nathuwa kawi aiya witharak program eka karanna
@hfv2751
@hfv2751 4 күн бұрын
❤❤❤❤❤sajith aiyye ❤️🇦🇪
@rashmiarohiborham5989
@rashmiarohiborham5989 3 күн бұрын
සජිත සුබ පැතුම් තාත්තාගේ ලේගසි එක අරන් යනවට.
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 4 күн бұрын
Aththenma.sajitha.dekkama.marama.adarei.dukai.munussayange adare.godak.dinagens.enna.kenek.oya.hemadama.a.adare.thiyaganna.paw.jakshan...piyanani.oya.me.daruwo.sadakal.rekadenna.adarei.dubai.man.bs.dp.ediri.wedakatauthu.sarthakawewaaa❤❤❤
@user-nz8vm2tf5k
@user-nz8vm2tf5k 3 күн бұрын
Sajitha.❤❤❤❤
@socelasocela1697
@socelasocela1697 Күн бұрын
වොල්ග ට මම ආසම නිලිය ❤❤❤
@renukasiriwardena689
@renukasiriwardena689 4 күн бұрын
SAJETA..ADARAE HAMADAMAT. ❤
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 3 күн бұрын
සජිත....shanal .....පිස්සුවක්
@Sheeli12
@Sheeli12 13 сағат бұрын
හනා වගේ😂 live sing කරන්න බෑනේ😂
@NuwanVidanagamage
@NuwanVidanagamage 4 күн бұрын
Sajitha nisa baluwe
@CHerath_
@CHerath_ 3 күн бұрын
32:10
@nilukaniranjala4854
@nilukaniranjala4854 2 күн бұрын
Sajita. antani. Supiri. naluwa. 👍❤️
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 44 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 58 МЛН
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-06-30
2:49:26
Swarnavahini TV - Live
Рет қаралды 27 М.
Hiru TV Copy Chat Live | 2024-05-19
1:15:42
Hiru TV LIVE
Рет қаралды 121 М.
Champion Stars Unlimited | Episode 338 | 22nd June 2024 | TV Derana
1:25:45
Hiru TV Copy Chat Live | 2024-03-03
1:28:24
Hiru TV LIVE
Рет қаралды 441 М.
Love Challenge With Mellstroy And Mrbeast
0:19
BigSchool
Рет қаралды 7 МЛН
Парень со странностями помог мальчику 🥺 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 2,4 МЛН
One Two Buckle My Shoes ! #spongebobexe #shorts
0:17
ANA Craft
Рет қаралды 7 МЛН
Парень со странностями помог мальчику 🥺 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 2,4 МЛН