KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 17 | (2025-02-1) | Rupavahini TeleDrama
23:29
Hiru TV Copy Chat | EP 506 | 2022-09-25
1:50:40
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
57:18
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
Hiru TV Copy Chat Live | 2023-10-08
Рет қаралды 279,762
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hiru TV LIVE
Күн бұрын
Пікірлер: 1 100
@tharakamadushan_official
Жыл бұрын
තිස්ස සර්ට,මුතුගල සර්ට ආස අය මේ කොනට..💟 ↙️
@nuwan3656
Жыл бұрын
Mcc joke කෙරූ තිස්ස kzbin.info/www/bejne/qnLCe5aVYpiFarMsi=oA40DuWUrcCIbrGy
@J.zeha.97
Жыл бұрын
❤
@nellasuragani1915
Жыл бұрын
❤
@nalanirathnayaka5071
Жыл бұрын
❤
@ayomalikosala7563
Жыл бұрын
❤
@channel-di4dv
Жыл бұрын
ප්‍රසන්න සර් ,මම ආදරේ කරන ගුරු දෙවියෙක්.හදවතේ ගුරුවරයා .කොහොම දඩුවම් දුන්නත් cut නොකරපු එකම පන්තිය .ජීවිතය කියා දුන්න තැන .තාත්තා වගේ ආරක්ෂාව දුන්න චරිතය .ආදරෙයි සර්.නිදුක් නිරෝගීව තවත් ඇස් පාදන්න ලැබේවා !!!❤❤❤❤
@randununilmini9169
Жыл бұрын
Me sir la අපිටත් hitiyanam api ada කොතැනදda danne ne,,,,,me දරුවන්ටge වාසනාව තමයි ,
@bimsarafernando8027
Жыл бұрын
අමිත් පුස්සැල්ල සර් වගේ අතිදක්ශ ,බුද්ධිමත් ඒ වගේම ඉතා නිහතමානී , ඉතා වටිනා ගෞරවනීය ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න පින තියෙන්න ඕන ! ❤
@dasunsilva8296
Жыл бұрын
😂😂😂😂😂
@MAIJ98
Жыл бұрын
මේ එපිසෝඩ් එකට වෙනදට වඩා views එනවා. නළු නිලියන්ට වඩා මේ සර්ලට රටේ තාරුණ පරම්පරවෙ දහස් ගණනක දරුවන් ආදරය කරනවා.. ඒක ජනප්‍රියත්වයට වඩා එහාගිය ගෞරවනීයභවක්.. මේ හදවතේ ගුරුවරු ❤❤❤
@kelumsfernando
Жыл бұрын
අනිවාරෙන්
@wenujawaidyarathna
Жыл бұрын
පුස්සැල්ල සර් ❤ සර්ගේ වැඩ පිලිවෙලවල් මාරයි සර්... ❤️❤ පුස්සැල්ල සර් තමා මගේ ජිවිතේ හම්බුන හොදම ගුරුවරයා... ඉදිරි අනාගතයට සියලු ගුරුවරුන්ට සුභ පතනවා......
@ishiabey-sx7hq
Жыл бұрын
බද්දෙවිතාන සර් ❤ සුනාමි ව්‍යසනයට මුහුණ දුන් අයෙකු ලෙස කඩා වැටී තිබුනු මගේ අනාගතය නැවත ශක්තිමත් කර ගැනීමට ඔබ ලබා දුන් උපකාරයන්, ආශිර්වාදයන් අදටත් මතක් කරමි. දීර්ඝායුෂ ලැබේවා ඔබට සහ සියලු ඇදුරුතුමන් හට.❤ ඔබතුමන් ගේ කළුතර රසාන්‍යා පන්තියේ සිසුවියක් වීම මා ලැබූ භාග්‍යයකි.❤❤❤
@NoorJahan-ng8ls
Жыл бұрын
How are you
@upendrarathnayake5155
Жыл бұрын
වෙනදට බලන්නෙ නැති වැඩසටහනක් අද ඉවර වෙනකම් ම බැලුවා...අපේ ආදරණීයම ගුරුවරු...බුදු සරණයි හැමෝටම
@cmjayarathnajayarathna6266
Жыл бұрын
මමත්
@ShanikaMadhubashini-kx1pj
Жыл бұрын
Theruwan saranai siyaluma sirlata🙏🌷🙏🌷🙏🌷🙏🙏🌷
@ErandiLandekumbura
Жыл бұрын
Mamath...
@ashikaperera
Жыл бұрын
මමත් එහෙමයි
@damiyanteanoma6615
Жыл бұрын
.....................................................................n ❤❤❤❤❤❤❤❤
@chamilanilanthiperera1149
Жыл бұрын
මගේ දුවගෙත් ගුරුවරයා බණ්ඩාර සර්, දැන් අපේ තවත් දරුවන් ව ගම්පහ පංතියට යවනවා ඒ හැමෝම හරිම ආසාවෙන් කැමැත්තෙන් යනවා සාරධර්ම සමාජයට දෙන සියලුම ගුරුවරුන්ට බොහොම පින් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
@saumyaamarasiriwardane1335
Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් ...මේ කිසිම ගුරුවරයෙකුගෙන් ඉගෙනගෙන නෑ...නමුත් හරිම ආදර්ශමත් ගුරුවරු...මහේශ් දුක්ගන්නාරාල සර්ත් හිටියනම් කියලා හිතුනා...දරුවන් වෙනුවෙන් බොහොමයක් දේ කරපු තවත් වටිනා ගුරුවරයෙක්
@lionking5332
Жыл бұрын
Harima lassanai sirlage wedasatahana
@sachi-v8h
Жыл бұрын
ජීවිතේටම දැක්ක හොදම ගුරුවරයා මුතුගල සර්❤🥺 biology වලට එහා ගිය ජීවිතය ගැන ගොඩාක් පාඩම් උගන්නන ගුරුවරයෙක් 🥺 නින්ද නොයන bio පන්තිය ... ඒ වචනෙට උපරිම සාදාරනයක් කරන ගුරුවරයෙක් ❤🥺
@mensrea1891
Жыл бұрын
🤣🤣
@alphaking_org
Жыл бұрын
මුතුගල සර්ව හලලා වගේ කතාකරන්නේ වැඩ සටහනේ මුල ඉදන්ම 💔
@SkSl-y1z
Жыл бұрын
Muthugala.sar.thissa.sar.bs❤❤❤❤❤
@ImaJayasinghe
Жыл бұрын
කවදාවත් කොපි චැට් බලන්නෙ නැති අපි මේ එපිසෝඩ් එක එනකම් නොඉවසිල්ලෙන් බලන් හිටියා..❤ රටේ දරුවන්ගේ ආදරණීයතම ගුරුවරු..❤ මේ වැඩසටහන වෙනදට නොබලපු වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු වගේම ජීවිතයේ ගොඩක් ඉහලට ගිය විද්‍යාර්ථයින් දහස් ගණනක් මේ එපිසෝඩ් එක බලනවා... ඒ මේ දෙවිවරු වගේ ගුරුවරුන්ගේ උපකාරයෙන් ජීවිතය එයාලා ජයගත්ත නිසා..❤❤
@sanulisamadhi
Жыл бұрын
අද ලස්සනයි වැඩසටහන 🥰 වෙනදට copy chat බලන්නේ නැති මම අද බැලුවෙම අපේ සර්ලා ටික එන හින්දමයි 🤗❤️ තිස්ස සර්,පුස්සැල්ල සර්,මුතුගල සර්...❤️
@DIMOXIST
Жыл бұрын
😂
@pemilaapsara7120
Жыл бұрын
Ou ඇත්තටම lassanaii 💖🎶📖️
@Hewages.m99
Жыл бұрын
@@kanchanabro918මූතූගෙ රහද ගොන් පොන්නයා 😂
@SenuriGunathilaka
Жыл бұрын
Subject එකත් හොදටම උගන්නල සමාජෙට ගිහිල්ල හොද මනුස්සයෙක් වෙලා ඉන්නෙ කොහොමද කියල ජීවිතෙත් කියල දෙන ආදරණීය ගුරුවරයා ❤❤❤මුතුගල සර්🙏🙏🙏
@KasunNakandala93
Жыл бұрын
මගෙ මුල්ම රසායන විද්‍යා ගුරුවරයා බද්දෙ සර්.අදටක් සතුටුයි දකිනකොට.අද මම රටින් එලියට ඇවිල්ලා මේ ජීවිතය ගෙවන්න මුල්වුන ගුරුවරයෙක්.හදවතින්ම සුභ පතනවා "පුතේ බෙලහීනයෙක් වෙන්න එපා.උබලා කවුරුවත් තාම විභාගෙ පාස් වෙලත් නෑ ෆේල් වෙලත් නෑ වැඩ කරපන් ගල් හාටෙක් වෙයන්" 😊
@theershamethusela7651
Жыл бұрын
❤❤
@Avindu765
Жыл бұрын
E,sirge visthra denn puluwanda
@hsgsbaqi
Жыл бұрын
@@Avindu765 බද්දෙ සර් ගාල්ලෙ
@dilushamadushan618
Жыл бұрын
මුතුගල sir ජිවිතේ වගේ ❤ආදරෙයි sir ❤️වෙටෙක අග්‍රගන්‍ය වූ ගායකයෙක් විටෙක අති දක්ෂ ගුරුවරයෙක්. ♥️ලෝකෙටම ජිවිතේ කියාදෙන හදවතේ ගුරුතුමා ♥️සියලුම ගුරුවරුන්ට බුදුසරණයි ♥️♥️
@karunarathneharshani5273
Жыл бұрын
මුතුගල සර්, ඇතුළු සියලු ගුරුභවතුන්ට දීර්ඝායුෂ පතමි...❤
@AnjulaJayaweera
7 ай бұрын
❤❤❤❤
@sajithmalaka8740
Жыл бұрын
පුස්සැල්ල සර් නියම වැඩක් ඔබතුමා පටන් අරන් තියෙන්නෙ .
@dihansamihisandali560
Жыл бұрын
පුස්සැල්ල සර් , බද්දෙවිතාන සර් ❤ ජීවිතය කියල දෙන මාරම පරාර්ථකාමී මම දැක්ක හොදම ගුරුවරු දෙපලක්. අනිත් සර්ලත් එහෙම තමා නමුත් මම ඉගෙන ගන්නා ගුරුවරු නිසා මම දන්නෙ ඒ දෙපල ගැන විතරයි❤❤❤❤❤
@chandraweerasekara8604
Жыл бұрын
හරිම ලස්සනයි අවසන් වෙන තුරු බලන්න හිතුනා
@educationone3029
Жыл бұрын
Chemistry නම් Chemistry ප්‍රසන්න බද්දෙවිතාන ❤😍❤
@amashasathsarani5782
Жыл бұрын
අපේ බණ්ඩාර සර්❤🥰❤️ආරම්බය නම් මාර ලස්සනයි ❤🤩😍
@sandalisavidya9115
Жыл бұрын
මුතුගල සර් ❤ සර් නිසාම තමයි වැඩසටහන බැලුවේ . මගේ ජීවිතයේ හමුවුන නිහතමානී ආදරණීය ගුරු පියෙක් තමයි සර් . සර්ව ඇත්තටම දැකලා නැති වුනත් සර් නිසා ජීවිතය ගැන ඉගෙනගත්තු දේවල් බොහොමයි .ආදරෙයි සර් හැමදාමත් ❤❤🙏
@KavindiWandana
Жыл бұрын
මගේ ජීවිතේ මට හම්බුන හොදම ගුරුවරයා මුතුගල සර්... සර්ව ඇත්තටම දැකලා ඉගෙන ගන්න තරම් අපි පින් කරලා තියේ
@manojagunarathna2367
Жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්❤මුතුගල සර්,තිස්ස සර් හරිම ආදරෙයි.❤ දුවා දරැවන්ගේ නැණස පාදන ගමන් ජීවිත ලස්සන කරගන්න කියලා දෙන්න ශක්තිය,ධෛර්යය ලැබේවා..❤🙏සත්පුරුෂ ඇසුර ලබමින් ජීවිත සුවපත් කරන්න ලැබේවා❤🙏🙏
@SapnaVitharana-we8oq
Жыл бұрын
බණ්ඩාර දිසානායක sir❤️❤️❤️ (2002 A/l sakya ) ඒ දවස් වල cls එකේදි සර්ගෙ සිංදු ඇහුවා.හරි ලස්සනයි .එදා වගේමයි.හරි ආසයි.ආදරෙයි සර්.happy teacher's day....
@ShehanHarsha-l7i
Жыл бұрын
Oyaokmpkyl 56:00
@Rameshkanna2345
Жыл бұрын
Ape ගායකයා -බණ්ඩාර සර් ❤
@chandimajayarathne8719
7 ай бұрын
2001 මමත් ඉගෙන ගත්තා.. දැන් මගෙ පුතත් A/L කරලා ඉවරයි. ඒත් සර්ව දැක්කම තාම පංතියේ හිටපු හැටි මතකයි.
@SacheMeepagala-kr3du
Жыл бұрын
පුස්සැල්ල සර්,තිස්ස සර් මිහිපිට දැකපු දෙවිවරු❤️
@nuwan3656
Жыл бұрын
Mcc joke කෙරූ තිස්ස kzbin.info/www/bejne/qnLCe5aVYpiFarMsi=oA40DuWUrcCIbrGy
@user-mayu12367
Жыл бұрын
බණ්ඩාර සර්..❤ දහසක් දරුවන්ගේ ආදරය ගෞරවය දිනාගත් ආදරණීය නිහතමානී ගුරුවරයෙක්.අනිත් ගුරුවරුනුත් ලමයින්ගේ ආදරය දිනාගත් දහසක් දරුවන්ගේ නුවන පෑදූ ගුරුවරුන්..❤
@banu__arts4405
2 ай бұрын
❤
@theekshanawasala4095
Жыл бұрын
මට හම්බ උන හොදම ගුරුවරයා මුතුගල සර්🥺❤️....
@ShehanHarsha-l7i
Жыл бұрын
Oo 52:0Oof
@Chirangith_De_Silva
Жыл бұрын
Cut නොකර අනිවාරෙන්ම ගියපු පන්තිය. බද්දේ සර් ගේ පන්තිය තමා ❤ හදවතේ ගුරුතුමා ප්‍රසන්න බද්දේවිතාන 💗අපේ සර්
@dehemikavindya1986
Жыл бұрын
මුතුගල සර් කිව්ව සිංදුව හරිම ලස්සනයි❤️❤️❤️😇😇😇
@pubudunisilva9467
Жыл бұрын
බද්දෙවිතාන සර්❤️🌹 සහ අනෙක් ගුරුවරුන්ට ත් දීර්ඝායුශ ලැබේවා !!!තෙරුවන් සරණයි !!!❤️🌹
@laxman..7353
Жыл бұрын
තිස්ස සර්❤පුස්සැල්ල සර්❤
@minu9659
Жыл бұрын
මම OL හොදට පාස් උනේ තිස්ස සර්ගෙ ක්ලාස් එන්න.ඒ තරමට සර්ගෙ ඉගැන්වීමට ආසයි..My favourite teacher❤️
@Kayako045
Жыл бұрын
👍👍👍
@thanujadilhan-v7n
Жыл бұрын
😂ol වලට Al සම කරන්න එපා හැබැයි.මාටත් A9 Al වල bbc engineer යන්න මදි උනා.හොදටම වැඩ කරන්න
@deshanikumarasingha6956
Жыл бұрын
ජිවිතේ හම්බුන හොදම ගුරුවරය මුතුගල සර් ❤
@bisomanikebisomanike4977
Жыл бұрын
අද වැඩසටහන බැලුවේ you tube එකෙන් මොකද අපිට අදික වර්ෂව නිසා අකුණු සැරට ව්දුලිය නැතිව ගියා,ආසම ගුරුවරුන් මේ කාගෙන්වත් ඉගෙනගෙන නෑ ඒත් කාටම හරි හොඳ දෙයක් යහපත් ආකාරයෙන් වෙනවානම් ඒ මනුස්සකමට අපි ආදරෙයි ගරුකරනවා,තවත් දෙයක් අද කාව්ංග නර්මදා හරියටම නිවේදනයක් කරා වාචාල නැතිව,මේ ව්දිහට හැමදාමත් ලස්සනට හැසිරෙනවානම් අපිත් කොපිචැට් බලනවා,අද ලස්සන වැඩසටහනක් බලන්න සැලැස්සුවාට ස්තූති,නර්මදාගේ ජරාගති තැන් තැන් වලින් එලියට එද්දි කාව්ංග වැලැක්වීම වට්නව,අපේ ඩේටා වැයවුනාට අපරාදෙ කියලා හිතුනේනෑ,නර්මදානම් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑවගේ,WOW අද කොපිචැට් 👍👍👍👍
@nomorelove1725
Жыл бұрын
නර්මදා කියන්නෙ ඉතින් මේ වගේ අය එක්ක තියන්න පුලුවන් කෙනෙක් නෙවෙයි...එයාගෙ තත්වය highlight වෙනවා
@chamindrakodituwakku9116
Жыл бұрын
Very disappointed to see many lady Sri Lankan announcers. No discipline, no dress code .
@InduwariMihisandali-gb1nt
Жыл бұрын
ප්‍රසන්න සර් , තිස්ස සර් ❤❤
@MAIJ98
Жыл бұрын
අද තමයි කොපිචැට් බැලුවෙ. සර්ලා නිසා..❤ වෙනදට නළු නිලියන්ගේ විකාර වලට වඩා නම් අද වටිනවා ❤❤❤
@filmsanddrama280
Жыл бұрын
😂
@RAVIISHAFernando
Жыл бұрын
Ane dear ehema hithanna epa....ape nalu niliyoth apee ratee sampathh.....api hoda yaaluwoo
@RAVIISHAFernando
Жыл бұрын
Muthugala sir gaayanath perfect
@tharuangel2896
Жыл бұрын
අමිත් සර් , තිස්ස සර් , මුතුගල සර් The best🥺❤️
@cricket9799
Жыл бұрын
බණ්ඩාර sir❤
@KavyaTharu-y7z
Жыл бұрын
මුතුගල සර්💝🥺,තිස්ස සර්💝💫 ඔය දෙන්නා නිසා තමා අද මේ වැඩසටහන බැලුවේ🙂💫 ආසම දෙන්නා❤️
@anushamanathunga306
Жыл бұрын
විශයට එහා ජීවිතය දිනන්න කියාදෙන ගුරුවරු දීර්ගායු ලැබේවා මේ හැම ගුරුවරයෙක්ටම බුදු සරණයි ...❤️❤️❤️
@punsaralakshani3164
Жыл бұрын
අපේ සර් ප්‍රසන්න බද්දේවිතාන, ඒ කාලේ වගේමයි සර්.දීර්ඝායුෂ වේවා.❤🙏
@nishunish1338
Жыл бұрын
මුතුගල සර් ගෙ වොයිස් එක . හරිම ලස්සනයි සිංදු කියනවා ❤❤❤. තිස්ස සර් ටත් ගොඩක් ආදරෙයි. අනිත් සර් ඔක්කොලමට ආදරෙයි ❤
@samansaman3469
Жыл бұрын
අපේ සර්ලා හැමෝටම දෙවි පිහිටයි. දිර්ඝායු ලැබේවා කියලා ප්‍ර්‍රාර්ථනා කරනවා අපේ සර්ලාට. නිහතමානී අවංක අපේ සර්ලා. 💖💖💖🙏🙏🙏🙏🙏🌹
@hemanthachandana6733
Жыл бұрын
නර්මදා නිවේදිකාවක් ලෙස ප්‍රාතමික මට්ටමේ ඉන්නෙ මේ ලක්ෂ ගානකට දැනුම දීපු ගුරු තුමන්ලා එයට අනුව නිවේදනය කරන්න ඉගෙන ගන්න විහිලුවට ලක් නොවී
@-Niroshanikumari
Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා ..ආදරනීය ගුරුවරුන් නිසා..මම මේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගෙන නැතත් පුදුමාකාර ගෞරව ආදරයක් දැනෙන්නෙ..ඔබලා සියලුම දෙනාට නිදුක් නීරෝගි දීර්ඝායු පතමි..උතුම් තෙරුවණ් සරණයි ..සියලුම දෙවිදේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ..🙏❤️❤️❤️🙏🙏
@ශශිනි
Жыл бұрын
කාවින්ග සර්ලා නිසා වැදගත් විදියට ආවලු ඒකට නර්මදා😂
@TharuDasanayaka
Жыл бұрын
😂
@nimalshadulanjali8902
Жыл бұрын
ගුරුවරු දෙවිවරුන් වගේ මුතුගල සර් හදවතේ ඉන්න ගුරුවරයා❤
@dumalishashikala4707
Жыл бұрын
බණ්ඩාර සර් ඉස්සර වගේමයි. සර්ගෙ සිංදු අහන්න අපි ඉස්සර හරිම ආසයි. භාවනාවක් වගෙයි කටහඩ. මේ වැඩසටහන බැලුවාම ප්‍රසන්න බද්දේවිතාන සර්ගෙයි අමිත් පුස්සැල්ල සර්ගෙයි පංති යන්න හිතුනා. එයාලා කතා බහ කරන විදිහට එයාලා උගන්නනකොට කොහොම ඇතිද හිතුනා. හරිම ආදරණීය චරිත ටිකක්❤️
@සිත්තරාවි.මධූ
Жыл бұрын
බණ්ඩාර සර්.එදා වගේම තවම ලස්සනයි. දක්ෂයි.නිහතමානී.🥰🥰🥰🥰🥰
@darkdevil6573
Жыл бұрын
මුතුගල සර් මන් බයෝ වලට ආස වෙන්න හේතුව සර් මට හම්බුනු හොදම ගුරුවරයා අද මන් බයො කරන්නේ සර් නිසා🥺 කොපි චැට් එනවා කියල කිව නේ ඒකම නිසා බැලුවේ සර් නිසා ජිවිතේ ගොඩක් වෙනස් උන සර් ගේ කතා ජීවිතේට ගොඩක් වැදගත්
@Gayantharanga-lx6ne
Жыл бұрын
මගේ එකම හිනේ මගේ දුව මූතුගල සර්ගෙන් ඉගැන්වීම එයා හරි ආසාවෙන් සර්ගේ vidios බලනවා . සර්ට බුදු සරණයි!
@arunodamadhushani6640
Жыл бұрын
බණ්ඩාර සර්❤මුතුගල සර්❤තිස්ස සර්❤ දීඝායු ලැබේවා🙏🙏🙏තෙරුවන් සරනයි
@jaindudemitha
Жыл бұрын
කොපි චැට් බලපු නැති මම මේ සර්ලා නිසා එකත් බැලුවා නියම සර්ලා clz නොගියා එ විශය නොකරත් අපි බලනවා... ආදරෙයි සර්ලාට❤❤ තවත් හොදට තව පන්ති කරන්න පුලුවන් වෙන්න ඔනේ❤❤ 💟💟
@cocomelon-funnykids
Жыл бұрын
බණ්ඩාර සර්❤🎉
@DamsaraDabare
Жыл бұрын
මන් බන්ඩාර සර්ගෙන් ඉගෙන ගෙන නැහැ,ඒත් ලොකු ගෞරවයක් තියෙනව,හරිම නිහතමානි චරිතයක්.ඒ වගේම තිස්ස සර් ,අමිත් සර්ත් ජිවිතය ගොඩ දාන ගුරුවරු.ඒ වගේම අනිත් ගුරුවරුත්❤
@yasirujayashanka9024
Жыл бұрын
Physics..... අමිත් පුස්සැල්ල සර් ....... ❤
@pavindubimal7621
Жыл бұрын
අපේ බණ්ඩාර දෙයියෝ දැක්කම ආස හිතෙනවා. ඉස්සර වගේමයි තාමත්❤😊😊
@chandaniadikari2180
Жыл бұрын
Mageth adaraniya gurutuma...❤❤
@pavindubimal7621
Жыл бұрын
@@chandaniadikari2180 eya issara wagemai thamath😊❤
@chathuriprasadini9683
Жыл бұрын
බණ්ඩාර සර් වගේ ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් ඉගෙනගන්න ලැබුන එක ලොකු පිනක් කියලයි මට හිතෙන්නේ 🥺❤️ අපේ අම්මාගෙයි මගෙයි දෙන්නගේම සර් .. ආදරෙයි සර් 💗
@sandyakumari6635
Жыл бұрын
හරිම ආදරණීය ගුරුබවතුන් ❤️❤️❤️❤️ කාව්ංග ,නර්මදා අද වැඩසටහන ගොඩක් හොදයි 🙏🙏🙏🙏
@sadhanajayavimantha
Жыл бұрын
'අමිත් පුස්සැල්ල ' brand ekk❤
@dulshanchandrasekara5180
Жыл бұрын
මගෙ 2010 AL result C1 F2 Chemistry C මං ඊට එහා මුකුත් කියන්නෙ නෑ...💚 ආදරෙයි බද්දෙවිතාන ගුරු දෙයියෝ
@gayangachandrasekara2374
Жыл бұрын
බණ්ඩාර සර්❤🙏
@B.Y.-ds1xs
Жыл бұрын
අනේ අපේ බද්දේවිතාන සර්.දෙයියනෙ!!!!🥺🥺😢❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න සර්.බුදු සරණයි සර්ට.🥺😢හැම ගුරුවරයෙක්ටම ගොඩක් ගරු කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pasinduhashan9869
Жыл бұрын
Ammo pussella sir 🤭💗 Supiri sir sinduwa deyk nh putha 🔥😼 Adarei sirla set ekata hemadama 💓💫
@preethikapriyadarshani8129
Жыл бұрын
මම දැන් අවුරුදු ගානක් වෙනවා ඉගෙන ගෙන ඉවර වෙලා එත් මන් මුතුගල සර්ටයි තිස්ස සර්ටයි මාරම ආසයි. වෙනදාට මන් copy chat බලන්නේ නෑ එත් අද සර්ලා නිසා බැලුවා හරිම ලස්සනයි.
@tharukadilusha1164
Жыл бұрын
මුතුගල සර්ගේ කටහඬ නම් බාවනාවක් 😑😑❤️
@MadusankiSamaraweera
Жыл бұрын
නදීමාල් කිව්ව කතාව ඇත්ත. එයා එක්ක කිව්ව සිංදුව අනිවාර්යයෙන්ම බණ්ඩාර සර් ලස්සනටම කියනවා clz එකේ සංගීත වැඩසටනේදී....❤❤❤
@priyanisampath1673
Жыл бұрын
අනේ මුතුගල සර්...තෙරැවන් සරනයි
@vishmithushani5477
Жыл бұрын
තිස්ස සර් කියපු කතාව ඇත්ත. ශිෂ්‍යන්ව නියම මනුස්සයෙක් කරන්න යහමගට ගෙනියන්න සර් ගොඩක් උදව් කරා. අවුරුදු 12කට කලින් සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් තාමත් මතකයි. Class ඉවර වෙලා යද්දි ගොඩක් දුක හිතුනා ආයෙ සර්ව දකින්න හම්බෙන්නෙ නැති වෙයි ඒ අහපු කතා ආයේ අහන්න හම්බෙන් නැති වෙයි කියලා..ඒත් ඒ වාසනාව ලැබුණා youtube platform එක නිසා.. සර්ට තවත් ලොකු සමාජ මෙහෙවරයන් කරන්න ශක්තිය ලැබේවා! බුදුසරණයි සර්!❤
@Mashii473
Жыл бұрын
මුතු.... ඔයාගෙ වොයිස් එක හරි ලස්සනයි ❤ පොත පතේ දේ ඉගන ගත්තෙ නැතත් මුතුගල සර්ගෙන් සමාජ්‍ය මාධ්‍ය හරහා ජිවිතේට බොහො දේ ඉගන ගත්තා ජිවිතේට වටින දේවල්❤ බුදු සරණයි සර් ඔයා ඇතුලු සියලූම ගුරුවරුන්ට 🙏❤
@nethranimsara7605
Жыл бұрын
තිස්ස sir & ප්‍රසන්න sir 🎉🎉❤❤ ආසම ගුරුවරු දෙන්නෙක් ❤🎉
@SriyaniPadmalatha-gj9qd
Жыл бұрын
😢අවුරැදු 42 වෙිලා තමයි ජිවිතේ ගෝඩාක් දේවල් ඉගන ගත්තේ එ මුතුගල සර්ගේ බයෝ පන්ති වල උගන්වන දේවල් දැකලා ඇත්තටම ජිවිතේ ගෝඩාක් දේවල ඉගන ගත්තා ❤❤❤❤
@suduninuwan
Жыл бұрын
2001 -A/L - Prasanna Baddevithana Sir. යූ ටියුබ් එකේ add එක දැක්කම පුදුම හිතුනා. අපිට උගන්වපු ගුරැවරයෙක් TV එකේ දකිනකොට හරිම සතුටුයි. තිස්ස සර්ව, මුතුගල සර්ව you tube video වලින් දැනගත්තා. මුතුගල සර්ට අපේ පින්වත් ස්වාමින් වහන්සේලා ආශිර්වාද කරනවා මම අහලා තියනවා. ඒ ගැන මට හරිම සතුටුයි. සියළු ගුරැ පියවරැන්ට උතුම් තෙරැවනේ ආශිර්වාදය ලැබේවා!!!! අද වැඩසටහන බැලුවෙ ගුරැවරැ නිසාමයි෴෴෴🙏🙏🙏
@tharuangel2896
Жыл бұрын
අද ඉරිදා කිව්වා ක්ලාස් එකේදි සින්දුවක් කියනවා කිව්වා දෙයක් නෑ පුතා ඉතින් 😂❤
@sandaruwanisathsara22
Жыл бұрын
මාරම ලස්සන ආරම්භයක් අපේ බණ්ඩාර සර්ගෙන්💝💝💝🥺2023 al batch සර්ගෙන් ඉගෙනගන්න අන්තිම මාස කීපය 💝දීර්ගායූ සර්ට.එවගේම තෙරුවන් සරණයි දීර්ගායූ අනිත් හැම ගුරුවරයෙක්ටම💝💝 .තිස්ස සර් ,මුතුගල සර්ලගෙන් ඉගෙනගන්නේ නැති උනත් චැනල් එකේ වීඩියෝ හරිම අසාවෙන් බලන්නේ මොකද ඒවගෙන් අපේ ජීවිත වලට ගොඩාල් දේවල් එකතු කරගන්න පුලුවන් ඒවගේම අකිල විමංග සර්වත් ආදරෙයෙන් මතක් කරනවා.අවසාන වශයෙන් හැම ගුරුවරයෙක්ටම තෙරුවන් සර්ණයි.ස්තූතී හිරු tv
@niroshi3075
Жыл бұрын
මෙතන ඉන්න වගේම නැති සියලුම ගුරුවරුන්ට බොහොම පින් අපේ ජීවිත ලස්සන කලාට...මතක් වෙද්දිත් ආසයි ඒ කාලේ..හොදට මතකයි තිස්ස සර් දවසක් copy කරනව කියල අහුවෙල fan එකේ එල්ලනවා කීවා කැරකි කැරකි ඉන්න..😂😂😂 මුලු class එකම හිනාඋනා මතකයි...❤
@lasithasiriwardhana20023
Жыл бұрын
මන් බණ්ඩර දිසානායක සර්ගේ ගොලයෙක් ලසිත සර්ගේ කටහඩින් කියන ගුරුතුමා ගැන කියන සිංදුව අහන කොට දුක හිතුනා ඒ තරමට මන් බණ්ඩාර සර්ට ආදරෙයි .සර්ව දාලා යන්න තරම් දුකයි ❤😢😢
@SLKPOPMASHUP
Жыл бұрын
හදවතෙ ගුරුවරයෙක් ❤
@kaveeshasiumini9747
Жыл бұрын
අමිත් සර්ගෙන් ඉගෙනගෙනත් සර් සිංදුවක් කියනවා දැක්කෙ පළවෙනි වතාවට 😊❤
@ireeabey6633
Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක්. හරිම ආසාවෙන් බැලුවේ. ගායන දක්ෂතා වත් ඉහලින්ම තියෙනවා නේද. ඔබ හැමට ජයවේවා.
@idewindi215
Жыл бұрын
වැඩසටහනත් මාරයි .හරිම නිහතමානී ගුරුවරු .ජිවිතේට ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනො සර්ලගේ විඩියෝ බලලා ,ගොඩක් ආදරේයි හැමෝටම😊🙏🙏🙏❤️
@RAVANAONE
Жыл бұрын
සර්ල හයදෙනාටම, තව තවත් ළමයින්ගෙ දෑස් පාදන්න වාසනාව ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනව 🎉 🙂
@dilhanikanchana1307
Жыл бұрын
දිසාපාමොක් කීපදෙනෙක්ම එකට සිටින හමුවක්...හරිම ලස්සනයි
@chandimapriyadarshani1652
Жыл бұрын
මුතුගල සර්, තිස්ස සර් කතාවෙලා ෂර්ට් තෝරගෙන තියෙන්නේ සුබ ගුරු දිනයක් වේවා!!!
@ShalikaNirmani-k3g
Жыл бұрын
තව පරපුර ගනගනාවක් ගොඩ දාන්න මෙ උතුමි ගුරැවරුන්ට හැකි වෙන්න........
@sujaniAbesekara
Жыл бұрын
අනේ මුතුගල සර් මම හරි කැමතියි
@D.Mmanoj
Жыл бұрын
ආදරෙයි මගේ සර් මුතුගල සර්❤ අමිල සර් .අනුරාද සර් එහෙමත් ගෙන්නමුකො ❤❤
@Manuja-tb8zs
Жыл бұрын
දෙයක් නෑ පුතා 🙂❤
@vidushi9289
Жыл бұрын
🤭❤
@prabodyalakmini8835
Жыл бұрын
දෙයක් නෑ පුතා... අමිත් සර් ❤ තිස්ස සර් ❤ මුතුගල සර් ❤
@khakilaayomi8592
Жыл бұрын
හැම සර් කෙනෙක්ටම එක වගේ ආදරෙයි..එකිනෙකා ලග තියෙන්නේ ආදරේ හිතෙන වෙනස් ගතිගුන...බණ්ඩාර සර්ගෙ අහිංසක හිනාව....පුස්සැල්ල සර්ගෙ නිහඩ කම....
@rohinimal2655
7 ай бұрын
හරිම ආදරණීය ගුරුවරු ❤❤❤❤❤❤ අපිට ගත යුතු දේ මොනතරම් තරම් තියෙනවාද කියා සිතෙන්නේ මේ කතා අහද්දි බොහොමත් පින් මෙවෙනි ආදර්ශමත් නිහතමානී ගුරු පියවරුන් ගෙන්වා මේ වැඩසටහන් කරන එකට තූනුරුවන් සරණයි සියලු දෙනාටම මුතුගල සර් ❤❤ මට සර් මගේ පුතෙක් වගේ ගොඩක් පින් සර් අපේ දරුවන්ගේ ජිවිතයට දෙන ආදර්ශ බොහොමත් පින් 🙏🙏
@meedum29
Жыл бұрын
ඔතන චරිත දිසානායක සර්ත් හිටියනම් මරු ❤️👌
@VishuRanasinghe-mq3mv
Жыл бұрын
Sira
@MiltonPallage
Жыл бұрын
හිටියනම් සුපිරි
@AmilaWijeweera-dx7ex
Жыл бұрын
Ou ahh supiri
@hasanthipuspikaa3121
Жыл бұрын
මුතුගල සර් කියන්නේ ඉතිං නාරම්මලට මැණිකක් තමයි බුදුසරණයි ❤❤❤❤❤
@kanthikan5145
Жыл бұрын
මුතුගල සර් ගුරැවරයෙක් වගේම ගායකයෙක්නෙ හරිම ලස්සනයි වෝයිෂ් එක ජයවේවා සර් හින්දි සින්දුවත් හරිම ලස්සනයි තෙරැවන් සරණයි සර්
@rasaa4058rasaa
Жыл бұрын
පුස්සැල්ල sir❤මුතුගල sir❤තිස්ස sir❤බණ්ඩාර sir❤කැමතිම සහ ගරු කරන ගුරුවරු කිහිපදෙනෙක් ඊලග පාර මේ වගෙ වැඩසටහනක් කරනවා නම් අමිල sir❤අනුරාධ sir❤චරිත sir❤ජේකබ් sir❤ ගෙන්නන්න
@dasu169
Жыл бұрын
❤❤ මුතුගල සර්...මගෙ සර් 🥺❤️
@rasaa4058rasaa
Жыл бұрын
@@dasu169 එහෙමද මාත් මුතුගල sirට ගොඩක් කැමතියි❤️මගෙ biology ගුරුවරයා තිස්ස sir❤️🥺
@dasu169
Жыл бұрын
@@rasaa4058rasaa ane..oyath biology da...Thissa also my favourite ❤️
@dasu169
Жыл бұрын
@thisara11b65 mama 🤨 mage jiiwitheta mama ee manussyata wachanayak wath kiyala naa.... nodanna dewal nokiya inna
@rasaa4058rasaa
Жыл бұрын
@@dasu169❤❤
@J.zeha.97
Жыл бұрын
මට ඇත්තටම ගුණධර්ම කියාදුන්න ගුරුවරයා , මුතුගල සර්❤🎉මගෙ හදවතේ ගුරුවරයා ❤මුතුගල සර් ඔබ උගන්නන්නේ පාඩම් විතරක් ම නෙවෙයි ඇත්තටම කිව්වොත් ජීවිතය ❤මගේ සර් තමයි මම දැකපු නිහතමානීම චරිතය 💜️තිස්ස සර් ඔබ දෙපලම එහෙමයි ❤......
@hashinikawshalya2102
Жыл бұрын
අමිත් පුස්සැල්ල සර්, තිස්ස සර් 🥺❤ මගේ ගුරුවරු දෙන්නා🥺 අනිත් අයටත් ඒ වගේම ආදරෙයි
@samudrasamudra2871
Жыл бұрын
දුක්ගන්නාරාල සර් මතක් උනා..ඉන්න තැනක ඉදන් සතුටින් බලන් ඇති..
@susanthaperera8512
Жыл бұрын
ගුරුවරුන් ඉදිරියේ ගොලයන් දෙන්නා කකකුලක් පිට කකුලක් දමාගේන තම ගුරුවරුන්ට උපහාරය දැක්විම නින්දිතයි. තවද තනේවසාගෙන අද බඩ පෙන්වගෙන දක්වපු අසොභන නිවෙදනය පිලිකුලෙන් එලාදකිමි මුඑ ලොකයක් නරඹන වැඩසටහනකදි තම ශරිරය වැසේන විදියට අදින්න නොදත් ගැහැණු ස්ත්‍රින්ද?මුන්ට අවවාදයක්වත් දේන්න දේමාපියන් සහොදරයෙ සැමියෙක් නැති අවජාතක උන්ද මුන් කනගාටුයි රෙනෝ සිල්වා ගැනත්.
@gdmax38
Жыл бұрын
බණ්ඩාර සර් තරම් නිහතමානි ගුරුවරයෙක් නැති තරම්
@renukasamarasekara3865
Жыл бұрын
ගරු කල යුත්තාට ගරු කල යුතුයි ගරු කලයුතු තැනක සංවරව හැසිරිය යුතුයි පාටියකට යන විදියට පන්සලට ගියොත් විහිලුවක් වේවි නර්මදා යනු තැනේ හැටියට නොහැසිරෙන කෙනෙකි අනවශ්‍ය හිනාව නොවටිනා එකකි මේ වැඩසටහනට වෙනත් කෙනෙක් යොදා ගන්නේ නම් යහපති කියන්න වීම කනගාටුයි
@rajamohan1134
Жыл бұрын
Aniwa poddk sankara wiya utumai e athin Kavinga great ❤ dewiwaru wage ape sirla ❤❤
@Musicns11
Жыл бұрын
😂
23:29
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 17 | (2025-02-1) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 62 М.
1:50:40
Hiru TV Copy Chat | EP 506 | 2022-09-25
Hiru TV LIVE
Рет қаралды 660 М.
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
1:28:24
Hiru TV Copy Chat Live | 2024-03-03
Hiru TV LIVE
Рет қаралды 539 М.
10:24
ට්‍රැක් පැනපු 25 උන්ට දීපු ආතල් ටික | Dr.Dinesh Muthugala | Episode 134
You Tube Thaksalawa
Рет қаралды 253 М.
🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2025 - 02 - 01 | Siyatha TV
Siyatha TV
Рет қаралды 854
1:22:29
Ma Nowana Mama (මා නොවන මම) with Dinesh Muthugala | 23rd February 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 486 М.
41:20
Happy Hour - Anushka & Dulaj | Episode - 02 | 2023-01-15 | Hiru TV
Hiru TV
Рет қаралды 753 М.
1:26:03
මම වත්තෙ කොල්ලෙක්.මං දිහා බලලා තව වත්තක කොල්ලෙක් හැදුනොත් මට ඒ ඇති🥰HEART TO HEART-POWERED BY NDB 🌷
Kalum Wijesooriya
Рет қаралды 674 М.
9:11
මුතුගල සර්ගෙ පට්ට ආතල් කතා ටිකක් 🥹🤣
Yasith Creations
Рет қаралды 78 М.
13:19
දුක අහන අයියා | අනේ අයියේ පොඩි අත්වැරද්දකින් දරුවෝ දෙන්නෙක් ඉන්නෝ | Dinesh Muthugala | Episode 156
You Tube Thaksalawa
Рет қаралды 56 М.
51:44
නලුවෙක් වෙන්න ආස කරපු නිසා ශාරුක් කාන් පිස්සුව තදටම තිබුනා. මුතුගල සර් Dinesh Muthugala |Hari tv
Hari Tv
Рет қаралды 477 М.
15:50
බන්දු සමරසිංහ tech with anu
tech with anu
Рет қаралды 1 МЛН
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН