KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 130 | 2024-11-07 | Hiru TV
22:17
කෙවින්ට සැපටම ගුටි
1:40
Wait for it 😂
00:19
CAN YOU DO THIS ?
00:23
REAL MAN 🤣💪🏻
00:35
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
අතිශය ප්‍රථම වතාවට මංජිතයාගේ පුරුෂ ශක්තිය අවදිවෙයි
Рет қаралды 67,837
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 152
@deepikawimalasena4609
7 сағат бұрын
ලොකු බ්‍රෝ ගෙ ඇක්ශන් ටික නම් මරු 🤣🤣 මොනව උනත් ඒ අයියයි මල්ලියි බැදීමට නම් කදුලු ආවා ❤❤❤
@Newgen592
8 сағат бұрын
ඒ කියවන විදියට නොගහා ඉන්නෙ කොහොමද 😂😂😂😂 මරුම කොටසක් කාලෙකින්
@nawodasandamini8342
7 сағат бұрын
ජීවිතයේ පළවෙනි පාරට මිනිහෙක් ගෑනියෙක්ට ගහනකොට සතුටු හිතුණා 😂😂
@MenuThilo
Сағат бұрын
අම්මප
@gayangayal880
31 минут бұрын
ඒක නම් ඇත්ත
@ravidu2309
8 сағат бұрын
ගගුලිගේ අසංවර කට නිසා තමයි කණ පුරෝලා කෑවෙිි.කතාව පුරාවටම ඒ චරිතය කරචිිචලයක්
@DammikaRathnayaka-s1l
6 сағат бұрын
Aprasannai
@shanutubewell2797
5 сағат бұрын
අප්ප්‍රසන්න චරිතයක්
@sujathapushpakanthi44
4 сағат бұрын
අනේ ow,epawenawa,,
@Skwsamanthi
3 сағат бұрын
ඇත්තටම ඔව්..ඔහොම ගෑනු එක්ක පව්ල් කන්නෙ
@sherilperera3538
3 сағат бұрын
E unata nimnavita wada thrkikawa hithanawa neda
@Doctor.BTS7
3 сағат бұрын
ගඟුලිට නම් ගහපු එක හොඳයි 😂 3 වෙනි කම්මුල් පාර නම් තවත් හොඳයි මොනෝ වුණත් ගණන් ගන්නෑ වගේ හිටියට ලොකු brother ගෙයි පොඩි brother ගෙයි සහෝදර බැඳීම නම් 👌
@Sangeethnishara
10 сағат бұрын
😂 අඩෝ සුපිරියක් මංජිතයා 💔
@WWE_wrestling_movements
10 сағат бұрын
ගගුලිට ගැහුවම අපිට හිනා යන්නෙ ඇයි
@d.a.a.anusharisuranika6979
8 сағат бұрын
Matat😂e unt ema hina wenna hoda na ane e unt hina ynwane🤭
@dula1988
8 сағат бұрын
මේකිට නම් ගහන්නම ඕනේ ඔය මදී...😂
@gmeye6503
10 сағат бұрын
ගැහැණියකට ගැසීම පුරුෂ ශක්තිය අවදිවීම කියලා හොයා ගත්ත හිරු ටිවි එකට ස්තුතිය
@AnusikaPathum
10 сағат бұрын
True
@NiroshanWijesooriya-
9 сағат бұрын
අන්න එකයි ප්‍රස්නෙ 😂
@indikakothalawala6800
9 сағат бұрын
😂
@dewdropsg6812
9 сағат бұрын
මටත් හිතුනු එකම දේ
@venujagayanuka4411
9 сағат бұрын
ඒකි රගනවා වැඩි 😂😂😂
@anojatharangani7166
7 сағат бұрын
ගගුලිට නම් ගහපු එක හොඳයි
@Rpp21
8 сағат бұрын
මේ වගේ ගැනුනම් සාපයක්
@KavmadieKoshila
6 сағат бұрын
කුරිරු සතුටක් දැනුනා😂😂😂
@kavindurashen1888
4 сағат бұрын
mother තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලග ලගම එනවා 😂
@Skwsamanthi
3 сағат бұрын
ගෑනුන්ගෙ පදේට ඇත්තටම පිරිමි නටන්න හොද නෑ..
@georgedesilva1561
Сағат бұрын
ගෑහැනියකට අත තියන්න බැරිවුනත් , මේකී නම් කාපු එකට අපේ ප්‍රණාමය 😀😀😀😀😀😀😀
@SasinduPulasara
7 сағат бұрын
අඩො ඔයිට කලින් කරන්න තිබ්බ එකක් ඔය 😂
@shyamaananda587
9 сағат бұрын
ඔන්න ඔහොම ඉදහන් මංජිත, අම්මයි දුවයි දෙන්නම මිනිස්සු යටත් කරගෙන ඉන්න හදන්නෙ
@TharushaWishwajith
6 сағат бұрын
adoo niyamai manjithaya............
@nethmiovindi1946
6 сағат бұрын
මොනවා වුනත් ගගුලිට ගහද්දි නම් දුක හිතුනා , ඒකි මංජිතට ඇත්තටම ලව් මම නම් හිතන්නෙ , මම කියන්නෙ කතාවට
@PrashadGnanaratne
7 сағат бұрын
ලොකු මෑන් ඉන්නෙ කොයි වෙලාවෙත් මධ්‍යස්ථ ප්‍රතිපදාවෙ😅
@HithaishiKaushani
5 сағат бұрын
😊😊
@jayashanfernando6208
5 сағат бұрын
පුරුෂ ශක්තිය දැක්කා සනත්ගෙනම් අපි 😂😂
@isharaudayangani7187
2 сағат бұрын
මදැයි මෙච්චර දවසක් ඉවසගෙන හිටියා..
@suresh-hs2lm
3 сағат бұрын
මංජිතව තේරුම් ගන්න පුලුවන් උනේ ලොකු බ්‍රදර්ට විතරයි
@SagaraKumara-bf8yy
2 сағат бұрын
අම්මෝ ආත්ල් වගේම දුකයි 😢❤
@rajithjayalal6734
9 сағат бұрын
ගැනි මිනිහට ගැහුව ත් හරි.....😂😢😢😢
@gayangayal880
30 минут бұрын
හොද වැඩේ ඕකිට
@lakindurasanjana9491
33 минут бұрын
අම්මේ කකුලිට ගැහුවා 😂 යකෝ මෙව්වනේ එපිසෝඩ් 😂
@MaduRox-f9z
10 сағат бұрын
Matanam duka hithuna 😢pau gaguli
@aasriyanisriyani7525
6 сағат бұрын
Pata kurullo episode
@Nathasha532
4 сағат бұрын
අපි වගේ තුන්වන ලෝකේ රටක තමයි ඉතින් ගෑහැනුන්ට ගහන්නේ,අසිඩ් ගහන්නේ පිහියෙන් අනලා යන්නේ, ඒවට හුරේ දාන්නේ. ඒ වගේ ගෑහැනු ඕනේ නැත්නම් ර්‍ර්ට වඩා වැඩගත් විදිහට , ඕනේ නැත්නම් හොදම දේ අයින් වෙන එක
@ishanudara244
Сағат бұрын
ඒ වගේම තමයි මෙහේ ගෑණුත් ඕන එකටයි එපා එකටයි මිනිස්සු පාලනය කරන්න හදනවා යාලුවෙක් එක්ක බොන්න ගියත් වැලලෙනවා ආන්න ඒවත් හදාහෙ හදාගෙන මෙහෙ ගෑණු ජීවත් වුනානම් හරි😂
@chanchalakalyani3169
2 сағат бұрын
අර ඔෆිස් එකේ එකිටත් අනින්න ඕනි හොක්කට...
@MenuThilo
Сағат бұрын
සහතික ඇත්ත😂
@anurakumara777
9 сағат бұрын
ගෑනුන්ට ගහන එකද මහ ලොකු පුරුෂ ශක්තිය 😂😂
@ShehanNimsara-m1z
5 сағат бұрын
ඕනම දේක සීමාවක් තියනවා සැකය කියන්නේ අදරේ නෙවේ පස්සේ කාලෙක ඕවා ලොකු ප්‍රශ්න වෙනවා මේවගේ ගෑනියක් හම්බුනොත් නම් සාපයක්ම තමා හැමදාම ඉවසන්න ඉවසන්න කරේ යන්න එනවා 🥲
@sewwandifernando4240
Сағат бұрын
තිතට පෙන්නුවා පුරුස සක්තිය ආඩම්බරයි
@sasankajayasinha8578
8 сағат бұрын
ගහපු එක නම් හොදයි ඔකිට
@gevinduudara8880
8 сағат бұрын
kaanthawakata atha ussana ekee koi hariyeda purusa sakthiyk thiyenne
@Isuhshshdh
34 минут бұрын
සට පට සත්තපඩි වෙන්න දෙන්න ඕනි
@MenukaMadushan-w3o
5 сағат бұрын
Gahapu eka hodai
@444ranax8
Сағат бұрын
❤❤❤
@IroshaLiyanage-y4f
2 сағат бұрын
ඇයි ඒ මට හිනා😂😂
@TinyTales-TT
9 сағат бұрын
Gaguli karana dewal aththtm iwasan inn ba manjitha kochchara kal kiyn hamadema ahagena hitiyd onima deka simawak thiynw eki aththa kiwwath pilign naththm mona magulak krnnd dan hrine kata wahunane oka krgnn thamai ochchr dagaluwe. ganu unath danagnn oni piriminawa saka krna eke simawak thiygnn aththtm manjitha ehem kello ekk yan nane mekit ek theren nathi ekai prashne okkom aththa kiwwath e gani wishwasa krn na ethkot epa wenwne😒😒
@RasikaKobbewala-si4vu
3 сағат бұрын
ඒ නැන්දම්මා නම් mru😌
@RanisuPerera
9 сағат бұрын
Gaguli aththatama ahinsaka kellek appa mata danui therenne gaguli ahinsakai
@MalshaJayawardhana-b1g
4 сағат бұрын
අනේ ඔය බැල්ලිට තව ගහපන්.
@TravelSChannel-sus
9 сағат бұрын
Hoda wade harak ganu satthuth ekka inna ganu kohomath ekai
@ishanudara244
Сағат бұрын
හොඳ වැඩේ 😂
@chanakaweerathilaka955
5 сағат бұрын
Kollek kellekta respect krnna ona😌habai garu karanawa kiyannei hamadekatama dekata namigena wadinawa kiyannei dekak..loku deyak manjithata kondak dunnata.monawa wunath ada wenakan u garu keruwa newei namigena hitiye.kathawa epa wela thibbe oya magula hindama
@chanchalakalyani3169
2 сағат бұрын
ගහපිය මංජිතයෝ...තව ඕකිට...
@dumindumihiranga6323
4 сағат бұрын
විපතක් වෙලා තියෙද්දි ඇයි මේ හිනාවෙන්නෙ. 🥲..🌝
@telomig2648
3 сағат бұрын
මේක පුරුශ ශක්තිය😂😂😂
@PoojaUdayangani
51 минут бұрын
ගැනියෙකුට ගහන්න එක්ක පිරිමි කමද බන්
@බාස්-ග1ච
13 минут бұрын
නියමයි බන් කන පලලා අත කඩලා ඔලුව පලලා පොලේ ගහන්න තිබ්බෙ
@SathmiSewmindi
5 сағат бұрын
Hoda wade gagulita😂😂
@KaveeshaNethsarani-hd6ko
2 сағат бұрын
කොහොමද ගගුලිට ගහනනේ කෙල්ල පව්
@kavindyalakruwani5383
9 сағат бұрын
Pana digen love karapan. Anthimata guti kala nathara venna puluvan 😂😂
@SaduTharaka-h2o
7 сағат бұрын
Thawa ekama ekk ghapiykooo😅
@SamanKumara-fn6ve
9 сағат бұрын
Ganunta gahana ekada pirima kama😊
@nirasasewmini9739
5 сағат бұрын
Hodawade mekita ganiyekta gahana eka waradi thamai habai ehemai kiyala onama manussayekta onawata wada hamadema iwasanna bane methana inna un dan patha hali liyagena enna epa ok😂
@PriyaPriya-s8u
6 сағат бұрын
❤❤A
@ChathurangaPuspakumara-s4i
7 сағат бұрын
Ehema kiyanna epa etama asaraya... mama nam asai ehema hoyala balanawata...
@hashaniakila3307
Сағат бұрын
Mtah kathima kall thama danwath gagulige kata waheida kiyala balann enn mn witharaida😊
@JesandiKulansa
7 сағат бұрын
Aniwaryen gahanna one. Eki puduma wadayak denne
@SENURISAWINDHYA
3 сағат бұрын
mona kalath eee adare..
@Nethumina7665
3 сағат бұрын
Pau ane gaguli nangi.....
@ChathurangaPuspakumara-s4i
7 сағат бұрын
Adaraya kiyannema hewilla tamai .. welawakata epa wenawa eth oya hatimeeeeee.. machan ubalata ehema nadda?????
@IsuriUmayangi-o5m
8 сағат бұрын
Methana gaunta gahana eka pirimikamada kiyala ahanne oya wagema kata onawata wada wadi baka panditha ganu tika😂😂
@Akalanka003
5 сағат бұрын
😂😂 atta
@IsuriUmayangi-o5m
Сағат бұрын
@Akalanka003 🤣🤣
@sithumlahiru-wo8hb
2 сағат бұрын
Hoda wede 😂😂😂😂
@sithaaiabgsnialm5308
8 сағат бұрын
🙏🙏♥️🥲🥲🥲🥲🥲
@Amali.madushani
5 сағат бұрын
😁🤭
@InduSanju-yo7hn
8 сағат бұрын
Maru appa
@budhdhirajapaksha3880
9 сағат бұрын
ගැහැණුන්ට ගහන එකටද පුරුෂ ශක්තිය කියන්නේ? 😂😂😂
@JanishaPinsara-f5t
5 сағат бұрын
nikan inna ganunta ghna eka nemei purusha shakthiya . habai echchara iwasala oy vage ganiyekta ghna ekt nm purusha shakthiya kiynna plvn🤣
@DSithu1218
5 сағат бұрын
Eka.gana.kiyala.vadak na ithin 😅
@MenuThilo
Сағат бұрын
මුන්ට ගහන්න නෙවෙයි කට පලන්න ඕන කාලකන්නි සාප ගෑනු
@maheshsiriwardhana5626
Сағат бұрын
හරක්ට තේරුම් කරන්න විතරක් තියෙනව😂😂😂
@RohithaMaduranga-d7d
4 сағат бұрын
Me wage unge kata iranna ona gahala madi
@arunakumara4983
Сағат бұрын
Manjithayage amma sebe jiwithe miniha baya karagena thami inne
@SU-tn2cu
5 сағат бұрын
😄😄😄madi gehuwa..bawenuth ghnda oni 😄
@arunakumara4983
Сағат бұрын
me kathawa balana ekath epa une oya wachala gagili hinda. hoda wede okita.. gahala madi.
@sumudunipiumali5824
9 сағат бұрын
Maara purusha Shakthiya. 😂
@shehanlakshitha8027
5 сағат бұрын
Okita pain dekk denna tibbe😂
@raaajit1
6 сағат бұрын
ahala mal puppavagena pita kaha gattha vagey 🤣🤣🤣 anthimata ganguli thalagulima una
@SumithSoiza-j7r
6 сағат бұрын
😂
@AmaAma-vq5jw
5 сағат бұрын
😂
@KaveeshaNethsarani-hd6ko
2 сағат бұрын
😂
22:17
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 130 | 2024-11-07 | Hiru TV
Hiru TV
Рет қаралды 636 М.
1:40
කෙවින්ට සැපටම ගුටි
Swarnavahini TV - Live
Рет қаралды 14 М.
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 48 МЛН
00:35
REAL MAN 🤣💪🏻
Kan Andrey
Рет қаралды 12 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 3,6 МЛН
1:46
ඉවරයි ඉවරයි මගේ හැමදේම නැති වුනා...
ITN Sri Lanka
Рет қаралды 2,5 М.
1:12:25
Sura Pappa - Wada 12 (සුර පප්පා හා වැඩ දොළහ )
Kasun Bro
Рет қаралды 5 МЛН
10:34
රටම කතා කල පුවතේ අවසන් වරට කතා කරපු දේවල්.
Paththare
Рет қаралды 193 М.
22:28
ලකාශ්වර 👑 Part 01 - Lakashwara Part 01 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 849 М.
5:43
"හිතාගන්න බැරි වුණා. ඒ කජ්ජද කියලා, මම වැන්දා" | මහණ වුණ හොඳම යාළුවා ගැන කියමින් සංවේදී වූ ශාන් පුතා
Hiru Gossip
Рет қаралды 1 МЛН
3:52
අද නම් භාවනා ගැන චුට්ටක් විතර දුකත් හිතුණා
Hiru TV
Рет қаралды 13 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 11 - 2024
Siyatha News
Рет қаралды 8 М.
11:30
Siyatha FM MORNING SHOW 2024 05 13 | ලෝකෙ රසම දේවල් 3. ට්‍රයි කරල බලන්න ආස හිතෙයි!!
Siyatha FM
Рет қаралды 129 М.
22:47
SALLI POKURU || EPISODE 351 || සල්ලි පොකුරු || 07th November 2024
Swarnavahini TV
Рет қаралды 333 М.
1:19
6.55 අද දෙරණ ප්‍රධාන පුවත් විකාශයේ සිරස්තල... -2024.11.08
Ada Derana
Рет қаралды 4 М.
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН