Sihina Genena Kumariye | Episode 134 | 2021-05-08

  Рет қаралды 229,155

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
රටවල් වල වැඩ කරන කිසිම කෙනෙකුට කැස්සක්වත් හැදෙන්න එපා මේ රමදාන් මාසයෙ ....සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි..
@nihalkandeela9507
@nihalkandeela9507 3 жыл бұрын
patta
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
ඔයාටත් කිසිම ලෙඩක් රොගයක් හැදෙන්න එපා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ඔයාටත් එසේම වේවා තෙරුවන් සරණයි ♥️♥️♥️♥️🌹
@madarawalakulu4335
@madarawalakulu4335 3 жыл бұрын
තුණුරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@madarawalakulu4335
@madarawalakulu4335 3 жыл бұрын
තුණුරුවන් සරණයි
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
💕💕💕💕 ජගත් හාමුට කොන්ද පන නැහැ .දියේ හිටවපු ඉන්න වගේ ..පව් අර පොඩි එවුන් ටික ..සකුනිගෙ රගපෑම් නියමයි ..අනාගතේ හොඳ නිලියක් වෙයි ..💗💗💕💕❤❤
@yohanihansika7410
@yohanihansika7410 3 жыл бұрын
thanks
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
සකුනි කොහොමත් ලස්සනයි හොඳයි
@මිහිරචතුරංග
@මිහිරචතුරංග 3 жыл бұрын
සකුනි නංගි ඔයා ගොඩක් දක්ෂයි . ඔය වගෙ හැමදාටම ඉන්න වෙන නිලියො වගෙ නෙවෙයි අහින්සක හැදියාවක් තියෙනවා. සුබ පැතුම් හදවතින්ම👌👌👌☝️💪
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
හෙක්ටරගෙ කයිය නමි කොහොමද ගෙදර ලුනු ගෙඩියක්නැ 😀😀😀😀
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Ow.ekani.u.higamane.yanne.anunge.gewal.wala.
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
ඵ්ක ඇත්ත 😄😄😄😄
@gayandevidu
@gayandevidu 3 жыл бұрын
ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ......
@rohiniferade1261
@rohiniferade1261 3 жыл бұрын
F
@rohiniferade1261
@rohiniferade1261 3 жыл бұрын
F
@ranjinicc2453
@ranjinicc2453 3 жыл бұрын
🌹❤අපි. කුවේට් ❤සකුණි. ❤සහ්ත්සරනි 🌹. හැමදාම. අපි. බලනවා
@chandanideepika7656
@chandanideepika7656 3 жыл бұрын
සිහින බලන්න එතර මෙතර සිටින සියලු දෙනාට බුදු සරනයි
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
කෝ අද කවුරුත් නැහැනෙ රට ඉන්න කටිටිය සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න ජය පතමි මන් 1 ආවා.😘😘😘😘
@nuwanmalinga7694
@nuwanmalinga7694 3 жыл бұрын
Madu?
@nuwanmalinga7694
@nuwanmalinga7694 3 жыл бұрын
කොහෙද oya
@maxchamara5444
@maxchamara5444 3 жыл бұрын
Hi
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
අපිනම් ඉන්නව ඔහේ තනියම.
@prasannaasurumanna5442
@prasannaasurumanna5442 3 жыл бұрын
මොකද කරන්නේ කැවද
@anomaanu3587
@anomaanu3587 3 жыл бұрын
ඉන්නවා මෙි ඉන්නෙ අනේ හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්නලා කො⁣රෝනා වෙලින් කිසිම කරදරයක් නොම වෙිවා හැමෝටම බුදු සරනයි
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 3 жыл бұрын
රට සිටින සියලුම දෙනාට තෙරුවන් සරනයි පරිස්සමින් වැඩ කරගෙන ඉන්න
@udeshikamadushani2664
@udeshikamadushani2664 3 жыл бұрын
මෙ කතව ඇති දැ න් , දිග් ගස්සනවා වැඩියි. එහෙම හිතන අය ලින්ක් කරන් යමු
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
අනේ ඔවු
@سيريبالارينوكا
@سيريبالارينوكا 3 жыл бұрын
Rata සිටින සියලු දෙනාටම Asirwada කරන ඔයාලට ගොඩක් පින්
@wejasinha7359
@wejasinha7359 3 жыл бұрын
රට ඉන්න අපිට ආසිර්වාද කරන සැමට ඉස්තුති .
@amilakumarasingha7494
@amilakumarasingha7494 3 жыл бұрын
Hai wijesinha
@suranggamini4016
@suranggamini4016 3 жыл бұрын
මේ හාල්පාරුවාට වෙන සින්දුවක් ගහන්න පුරුදු කරන්න ප්ලීස්.... දැන් අවුරුද්දක් විතර ඒකම අහල අහල ඌව දකිනකොටත් අප්පිරියයි....
@anjukariyawasam7425
@anjukariyawasam7425 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් මං ආස දෙනෙත්ගෙ මාමට විතරයි... 🙂🙂🙂🙂🙂🙂🙂🙂😊😊😊😊
@gayanidammika5983
@gayanidammika5983 3 жыл бұрын
මමත් ඒවගේ
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
ලංකාවේ සිටින සෑම දෙනාටත් තෙරැවන් සරණයි හැමෝම පරිස්සමෙන් ඉන්න
@neelanshineela461
@neelanshineela461 3 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී. සියලුම දෙනා ටම තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සියලු දෙනා ටම.කොලොන්.මුලු ලෝකෙන්ම. තුරන් වෙනවා.
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
පවු අප්ප හෙක්ටර්ගෙ ගෙදර ලුනු ගෙඩියක්වත් නැතිලු ඒත් තියන ලොකු කම
@mohamedmohomed5351
@mohamedmohomed5351 3 жыл бұрын
හැමදාම යුටියුබ් බලන යාළුවෝ කෝ
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
මෙි මන්
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
මෙ මාත්
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
අපි ඉන්නෝ
@chamilasanjeewani3279
@chamilasanjeewani3279 3 жыл бұрын
මාමාටත් හිත ගිහින් වාගෙ සත්සරණි ගැන
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
ඕ..ඕ..ඕ...රෝස...😃😃😃 කවදහරි මැරෙන්නෙ හිරමනේට යටවෙලා
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Paw.anee.
@ayodyauthpala4988
@ayodyauthpala4988 3 жыл бұрын
😂😂😂
@ayodyauthpala4988
@ayodyauthpala4988 3 жыл бұрын
මොකො නැතත් රෝසා පට්ට 😬💔😂
@ranjandharmasena1556
@ranjandharmasena1556 3 жыл бұрын
අනේ රෝසා නම් හරිම ලස්සණයි රග පා නව.කතා වේ හොදම චරිතයක් තමයි රෝසා.
@kantikanti1785
@kantikanti1785 3 жыл бұрын
ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ඔයත් තෙරුවන් සරණයි
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාටත්
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
යාලුවනේ හැමෝම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි
@nilanthakariyawasam8000
@nilanthakariyawasam8000 3 жыл бұрын
Kohomada
@saseenmotors622
@saseenmotors622 3 жыл бұрын
කොරෝනා වසංගතයෙන් ලක්වැසි ලෝ වැසි සැමට නිදුක් නිරෝගි කාලයක් උදා වේවා !!!! විදෙස් ගත ශීූ ලාංකිකයන් ත්විධ රත්ණයේ බලයෙන් රැක දේවා ...!!!
@كوسمكوسم
@كوسمكوسم 3 жыл бұрын
සියලුම දෙනාම හොඳින් ඉන්නවා නේද පරිස්සමින් තෙරුවන් සරණයි
@sakuntalaa4513
@sakuntalaa4513 3 жыл бұрын
රෝසා කවදාහරි මැරෙන්නෙ හිරමනේට ගෑවීලාලූ 😂😂😂😂😂😂
@anumakumari1012
@anumakumari1012 3 жыл бұрын
ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි
@nazreenmohomed5589
@nazreenmohomed5589 3 жыл бұрын
හබලක් ගන්න පිච්චිය නෑ ඒ උනාට නැව් ටෝක් දෙන පොරවල්ට හෙක්ටර්ව සමාන කරන්න පුළුවන් 😆😆😆😆😆😆😆
@sewminiasith6819
@sewminiasith6819 3 жыл бұрын
රෝසා මරු අනේ..😁😍
@rttrn448vv
@rttrn448vv 3 жыл бұрын
ආ....න්.....ටි.. කියන්න අමාරු නෑලූ..🤣🤣 මැඩම් කියන්න ලේසිලු....😅😅 එතන නම් පට්ට ඈ...😋😋
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
සනුක තමයි නියම වචන කියන්නේ රෝස ඔයනම් මරැ
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
අනේ 😀😀 ඔව් හෙට්ටරය ලොකුකම කිසිම දෙයක් නැහැ ගෙදර ලුණු ගෙඩියක් නැහැ තියෙන ඉඩම් විකුණලා අන්නුගෙ ඉඩම්වලට තන්හාව 😀😀
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 3 жыл бұрын
කොරෝනා වසංගතයෙක් සියලුම දෙනා ආරක්ෂාවේවා ..බුදු සරණයි දෙවිපිහිටයි හැමොටම 🌷🌷
@ayishaayisha2162
@ayishaayisha2162 3 жыл бұрын
මේ මේ බඩාට තියෙන්නෙ මේ කලිසමයි කමිසෙයි විතරයි
@devikakuwait3181
@devikakuwait3181 3 жыл бұрын
ඇත්තමයි රට දුක් විදින අපි හැමෝටම සියලු දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා
@surajmadawa6943
@surajmadawa6943 3 жыл бұрын
මංජුලා ❤❤❤
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
බුදු සරනයි සැමට
@champanayana8243
@champanayana8243 3 жыл бұрын
සියලුම දෙනාටම දළදා.සමිදු.පිහිටයි
@user-vf7xi8ek8r
@user-vf7xi8ek8r 3 жыл бұрын
අනේ රෝසා පොල් ගලාම මැරෙන්නේ 😄😄😄😄😄🌷👍
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 3 жыл бұрын
අනේ හෙට්ට ගෙදර උයාගන කන්නවත් දෙයක් නැනේද පව් ..😁😁
@disnarangani3108
@disnarangani3108 3 жыл бұрын
Innawa mamat Dan awe katawa balanna oyala okkoma sanipanda mama kuwait
@kantilkj8291
@kantilkj8291 3 жыл бұрын
රෝසා පොල් ගානවා බවරයක් නැ
@Sudu-ko3wf
@Sudu-ko3wf 3 жыл бұрын
මෙි අැංටිට රතු ගවුම විතරයිද කොහේද තියෙනනේ සෑක්
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
රට ඉන්න අපි ඉතින් මොබයිල් ඵකෙන් තමයි ටෙලිනාට්‍ය බලන්නේ
@mohamedmohomed5351
@mohamedmohomed5351 3 жыл бұрын
ඇඩ් වැඩි මට විතරද
@chandrasrilanka3483
@chandrasrilanka3483 3 жыл бұрын
ලස්සනයි කතාව
@samithanuwan2251
@samithanuwan2251 3 жыл бұрын
Oyala okkotama budu saranai gyus...
@amilakumarasingha7494
@amilakumarasingha7494 3 жыл бұрын
Oya fb innawada
@chalanimax1891
@chalanimax1891 3 жыл бұрын
අනේ මෙි රෙසා නියමයි
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
👍👍👍👍
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 3 жыл бұрын
සැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සනයි අදත් ගොඩක්
@lionelanuradha
@lionelanuradha 3 жыл бұрын
ලස්සනයි kathawa
@chamilahemanthi2472
@chamilahemanthi2472 3 жыл бұрын
අනේ අම්මේ රෝසා
@shamikadulini6555
@shamikadulini6555 3 жыл бұрын
Loka waasi siyalu denata niduk neeroogimath jeevithayak labeewa. ! ! ❤❤❤
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 жыл бұрын
මේ රෝස බංගලාවෙම අයිතිකාරයෙක් ද මංදා ඇත්තෙන්ම 🤦🤦
@malanisenavirathna1250
@malanisenavirathna1250 3 жыл бұрын
හෙක්ටරයගෙ මහලොකු පමිපොරිය තියනව ගෙදර ලුනුකැටයක්වත් නැතිව ඇති නොදකින් අනුන්ගේ දේපල තන්හාව
@නෙතූරාජපකෂ
@නෙතූරාජපකෂ 3 жыл бұрын
ලස්සනයි
@prasannaasurumanna5442
@prasannaasurumanna5442 3 жыл бұрын
Gm
@neelranjithrupasingha9439
@neelranjithrupasingha9439 3 жыл бұрын
Ho
@nirmalanirmala6236
@nirmalanirmala6236 3 жыл бұрын
මොකො දිනෙ වැරදි කරලා තියෙන්නේ මම විතරදා දැක්කෙ
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
අපි දැන් තමා ආවේ
@Subh463
@Subh463 3 жыл бұрын
සකුනි ගේ boy friend හැමදාම එකම flute part එක play කරන්ඩ එපා..
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 3 жыл бұрын
ලස්සනයි godakma mokada ape gama nisa shalanige ragapema harima ලස්සනයි corona nisa hemoma පරිස්සමෙන් math nirodanaya wela inna pcr eka enakam monawa weida manda yanna dukak ne eth dala yanna beri ammawai eya pau budusaranai hemotama 🙏
@iranieranie401
@iranieranie401 3 жыл бұрын
රොසා තමයි නියම 😅😅😅
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 3 жыл бұрын
Mema telidram eka niyamai mama asama telidram eka niyamai. Sathasarani niyamai rosa niyamai .
@kumaresudu7958
@kumaresudu7958 3 жыл бұрын
Ownna.mama aya.inna kuwait
@sajathsajath3751
@sajathsajath3751 3 жыл бұрын
අපි ගන සිතන ඔබට ස්තුතියි
@kumaratungaserasinghe1273
@kumaratungaserasinghe1273 3 жыл бұрын
kohomada m Kumari
@mihirisandaruwani3976
@mihirisandaruwani3976 3 жыл бұрын
ඔන්න.මමත් ආවා..
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
👻👻👻
@preenipelecia904
@preenipelecia904 3 жыл бұрын
ඉන්නවා ඉන්නවා
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
අනේ සකුනි පව්
@prasannaasurumanna5442
@prasannaasurumanna5442 3 жыл бұрын
කොහොමද ඉතින්
@prasannaasurumanna5442
@prasannaasurumanna5442 3 жыл бұрын
හොදයි ඉතින් කොහේද ඉන්නේ
@malaku1200
@malaku1200 3 жыл бұрын
මොකක්ද අනේ හැමදාම වෙලාව වරදනවා
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
ඔන්න මමත් ආවා 😁😁
@dineshchaturanga1399
@dineshchaturanga1399 3 жыл бұрын
Apita moko
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
😁😁😁
@ranuka23ranu92
@ranuka23ranu92 3 жыл бұрын
Mamat awa saudiya edan
@nethuamanda7584
@nethuamanda7584 3 жыл бұрын
ටනියාට අලුත් ඇදුමක් හමිබෙිලා
@malinthamadushan6363
@malinthamadushan6363 3 жыл бұрын
Hii
@nethuamanda7584
@nethuamanda7584 3 жыл бұрын
@@malinthamadushan6363 😁😁
@sanulidinasha636
@sanulidinasha636 3 жыл бұрын
🤣😮
@nethuamanda7584
@nethuamanda7584 3 жыл бұрын
@@sanulidinasha636 😛😛
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 3 жыл бұрын
කෝ මොකද වෙලා තියෙන්නේ සිහින කුමාරිට
@maxchamara5444
@maxchamara5444 3 жыл бұрын
Hi
@සිංහලේS
@සිංහලේS 3 жыл бұрын
ජායවේව ජායවේව
@firtsimplesimple1503
@firtsimplesimple1503 3 жыл бұрын
කෝ කස්ටිය
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
අනේ මේ රෝසා😂
@chinthakaprasad4345
@chinthakaprasad4345 3 жыл бұрын
👍
@amilakumarasingha7494
@amilakumarasingha7494 3 жыл бұрын
Hemantha kumara. Fb innawada
@chinthakaprasad4345
@chinthakaprasad4345 3 жыл бұрын
@@amilakumarasingha7494 aiyo na
@ayeshdilshan6196
@ayeshdilshan6196 3 жыл бұрын
Matanam lassanama sanoli. Nangi..❤️
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
ඉදකින් තඩියා මාර හිගන්නෙක්නෙ සතේ අතේ නැති
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Ane pau rosa hadawatinmai rosa satsaranita adarei pau rosa 🤗🤗🤗🤗🤣🤣🤣🤣❤🌹❣❤🌹❣❤🌹❣
@ipkumari7421
@ipkumari7421 3 жыл бұрын
pawu Rosa.
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 жыл бұрын
ඇයි මේම රස්තියාදු කරන්නෙ 😌😌
@ayishaayisha2162
@ayishaayisha2162 3 жыл бұрын
මේ හෙට රයාලැජ්ජ නැද්ද මන්දා
@freecell9955
@freecell9955 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maximaxi9110
@maximaxi9110 3 жыл бұрын
👍👍👍👍
@srilaal7869
@srilaal7869 3 жыл бұрын
Madu oya hari lassani
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
tanks.😁😁
@ThushanthaKumara-ls9kp
@ThushanthaKumara-ls9kp 7 ай бұрын
Ane me Rosa niyamayi
@wajirafrenando1866
@wajirafrenando1866 3 жыл бұрын
ඉන්නවා hi
@saseenmotors622
@saseenmotors622 3 жыл бұрын
මහ ලොකු කරලියද්ද බංගලාව ගෙදර ලූණු බිකක් නෑ .. ඇත්ත එයයි.
@agmalani7437
@agmalani7437 3 жыл бұрын
අපි න්,කියා නම් ,මම කට ර්
@lalitaronjani746
@lalitaronjani746 3 жыл бұрын
Kohomada
@agmalani7437
@agmalani7437 3 жыл бұрын
මම හෝ දී න්
@lalitaronjani746
@lalitaronjani746 3 жыл бұрын
@@agmalani7437 mk.monada visthara
@inokadarshani8087
@inokadarshani8087 3 жыл бұрын
Hamoma hodin innawoooo.oyath sanipen innawada.
@indikakumar8452
@indikakumar8452 3 жыл бұрын
Mamath hodin
@sajeekarandeniya631
@sajeekarandeniya631 3 жыл бұрын
අද දිනය වැරදිමකින් නේද type වෙලා තියෙන්නේ අද 08-05-2021
@yousufmd7956
@yousufmd7956 3 жыл бұрын
Inno .oman sita hamoma parissam In Inna. Bs.j.p.
@nilukapriyadarshani2803
@nilukapriyadarshani2803 3 жыл бұрын
😘😘😘😘😘😘😘
@niroshakumarikumari5761
@niroshakumarikumari5761 3 жыл бұрын
Wwnadata wada taniya ada tikak sanwarai
@dinisudheera5407
@dinisudheera5407 3 жыл бұрын
Add danawa iwarayak ne epa wenawa
@kumarysandiya245
@kumarysandiya245 3 жыл бұрын
Mae wasangathaya ikmanin lokayaen turan waewa 0🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slgamingpamoda6638
@slgamingpamoda6638 3 жыл бұрын
Omg
@SaraSara-oz4cx
@SaraSara-oz4cx 3 жыл бұрын
මොනාද අනේ මේ දාලා තියෙන දිනේ අද 2021.05.08 වෙනිදා නේද හෙනම් 2021.05.02 කියලා දාලා තියෙන්නේ
@malaku1200
@malaku1200 3 жыл бұрын
Sorry dawasa dine waradanawa
@hamocell8040
@hamocell8040 3 жыл бұрын
අපොයි රෝසා
@situmsilva2205
@situmsilva2205 3 жыл бұрын
මොකද මේ සිහින ගෙනෙන කතාව තාම දාලා නැත්තෙ ඔයාලා 08 වෙනිදා එක දාන්න එපැයි
Sihina Genena Kumariye | Episode 135 | 2021-05-09
34:57
Hiru TV
Рет қаралды 232 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 12 М.
Paradeese | Episode 105 - (2024-12-23) | ITN
21:21
ITN Sri Lanka
Рет қаралды 20 М.
Sihina Genena Kumariye | Episode 54 | 2020-07-26
41:45
Hiru TV
Рет қаралды 185 М.
Visekari | Episode 46 - (2024-12-23) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 17 М.
🔴 LIVE | Siyatha News | 9.35 PM | 23 - 12 - 2024
Siyatha News
Рет қаралды 1,2 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН