Happy Hour - Kavindya Adikari & Danidu Perera | Episode - 59 | 2024-03-10 | Hiru TV

  Рет қаралды 68,206

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 98
@amasha6892
@amasha6892 7 ай бұрын
මං ජීවිතේ ආදරේ කරපු නිහතමානී චරිතයක් කවී අක්කා ඒ නිසාම එයාට ජීවිතේ ලස්සනට ඉන්න පුලුවන් ආදයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා අද ඇත්තටම සතුටුයි කවී අක්කට ජීවිතේ හොදම හමුවීම හම්බවුන එකට දනිදු අයියා ඇත්තටම දාහකින්වත් හොයාගන්න බැරි හොද ගතිගුණ තියන හිනාවෙලා විහිලුවෙන් සතුටින් ඉන්න කෙනෙක් කවී අක්කට ලැබුනේ වාසනාවට මේ හුස්ම තියනකල්ම මොන ප්‍රශ්න ආවත් ඒ හැම දේටම එකට ඉන්න ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරවා ❤❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 7 ай бұрын
මාර ආදරෙයි ඔය දෙන්නට 👍👍කවි නිසා තමයි දනිදුව අදුර ගත්තේ 👍නියමයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️
@KanchanaD-p9f
@KanchanaD-p9f 7 ай бұрын
Joni amnatavdunna malli vage malliyek Inna Joni babage malli ammagei chiranthage vayasa paratharaya kohomada Amma vesaviyak NEDA a kollawa tavredda Susanne lajja nathi gani😂😂😂😂😂😂😂😂
@maalimaali1991
@maalimaali1991 7 ай бұрын
කවිදි දුවා හොදට උයන්ත පුලුවන් ගෙදර වැඩත් හොදට පුලුවන් මම එවා දැකලා තියනවා බුදුසරණයි සියලුදෙනටම 🙏❤❤❤❤❤❤
@KanchanaD-p9f
@KanchanaD-p9f 7 ай бұрын
Amma vsei duwanam thama na😅😅😅😅😅😅😅😅
@vjvvhavec9089
@vjvvhavec9089 7 ай бұрын
කව්ට.මම..ගොඩක්.අාදරෙයි.එයා.හරිම.හුරතල්..දෙන්නටම..ජෙසු..පිහිටයි..🙏❤❤❤🌹🌹🌹🌹🌼🌼🌼👍👍👍
@Waik-o7b
@Waik-o7b 7 ай бұрын
කවිද්‍යා දනිදු දෙන්නටම සුභ පතනවා ජිවිතේ ඉස්සරහට යන්න ලස්සන පවුලක් විදිහට ලස්සන ගමනක් යන්න සතුටින් දුක සැප සමසේ දරාගෙන හොද යහපත් ගුණවත් හදවත් දෙකක් තියන ඔය දෙන්නට සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@dammikasarath6139
@dammikasarath6139 7 ай бұрын
අක්කේ වැඩසටහන ඉවර වෙනකක් බැලුවා.ලස්සනයි.ශලනි,නිහත කපල් එක වැඩසටහන ට ගෙන්නකෝ
@troncykadana1117
@troncykadana1117 7 ай бұрын
Asama දෙන්නා.හොදින් ඉන්න ඉවසීමෙන් ඉන්න කවි ... දනිදු..🎉🎉🎉🎉🎉❤❤
@AnushaA-xl7su
@AnushaA-xl7su 7 ай бұрын
හරිම ලස්සනයි කවී මැණික හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාට ගොඩාක් ආදරේ ❤❤❤❤❤
@nadeeshakumari4750
@nadeeshakumari4750 5 ай бұрын
කවි හරි අහිංසකයි .ගොඩක් ආදරේයි සතුටින් ඉන්න බුදු සරණයි
@shyamalifonseka6717
@shyamalifonseka6717 7 ай бұрын
හරිම නිහතමානි ෙදන් ෙනක් අාද ෙරයි❤❤❤❤❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@indifashion6919
@indifashion6919 7 ай бұрын
Yureni… you are very pretty today.. like your outfit…
@thamarathamara7618
@thamarathamara7618 7 ай бұрын
අද හරිම ලස්සනයි මොකද මේ දෙන්නට ගොඩක් කැමති...සුභ අනාගතයක් හැමදේම සාර්ථක වේවා ❤❤❤❤
@KanchanaD-p9f
@KanchanaD-p9f 7 ай бұрын
Ammatgen oya kollawa prwesam karaganna😂😂😂😂😂😂😂
@sajanikarunarathne9193
@sajanikarunarathne9193 7 ай бұрын
Yureni paww aneh.. eyata honda kenek ikmantama labei.. 🙂🙂
@maalimaali1991
@maalimaali1991 7 ай бұрын
කවින්දි දුවා හරිලස්සනයි
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r 7 ай бұрын
කවි ❤❤දනිදු ආදරෙයි
@madushakarunarathne8069
@madushakarunarathne8069 7 ай бұрын
තමන් හැදුන පරිසරය දෙමව්පියෝ අනුව නේ කතා කරන්නේ. කෑම බිම අනුව මින්සුන් උපන් ගති ගුණ වෙනස් වෙන් නෑ. බොන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒ විතරක් නෙමේ බොන්නේ නැති මස් මාළු වත් කන්නේ නැති මිනිස්සු ඉන්න්නවා හොඳ ගති ගුණ තියෙන. පව්ල් පිටින්ම බොන්නේ නැති මිනිස්සු ඉන්නවා ඒ කියන්නේ තාත්තලා මාමල වත් බොන්නේ නැති.තමන් ගේ බිරිදට දරුවන් ට පන වගේ ආදරේ දෙමව්පියන්ට ආදරේ සමාජයේ මිනිස්සු කට පුරා හොඳ මනුස්සයෙක් කියන. ඔයාලා ජීවත් වෙන විදිය අනුව එහෙම අය ඇසුරට ලැබිලා නැතුව ඇති. තමන් ඇසුරු කරන අය,තමන් ගේ වටේ ඉන්න අය කියන්නේ මුළු සමාජයම නෙමේ.දන්නේ නැති දේවල් කියන්න එපා. තමන් කැමති නම් පව්ලේ අය කැමතිනම් බොන එක ප්‍රශ්නයක් නෑ. නොදන්න දේවල් කියලා සාදරණීය කරණය කරන් නැතුව.
@KanchanaD-p9f
@KanchanaD-p9f 7 ай бұрын
Ammatgen pravesamin Paula kanna Amma kollo gilinawa hode😮😮😮😮😮😮😮😮😮
@enavigatorE
@enavigatorE 7 ай бұрын
Yureni Iraj wa bendanam hondai kiyala hithana aya LIKE ekak daagena yanna.👍
@anurathnayake2649
@anurathnayake2649 7 ай бұрын
Yureni is soooo beautiful 😍😍😍😍😍😍😍
@kiriallaperera3047
@kiriallaperera3047 7 ай бұрын
Urenitath suba anathayak ❤❤❤❤ Budusaranai
@wamelapodduwa
@wamelapodduwa 7 ай бұрын
බුද්ධික මල්ලි යගෙ වැඩ සටහනට ඇවිත් හරිම සතුටුයි පිළිවෙලකට අදින්නව හරිම සතුටුයි
@KanchanaD-p9f
@KanchanaD-p9f 7 ай бұрын
Ammatavkollo penna ba oya kavige vayasath vadabala kenekuta redida Susanne lajja nathi balli 😅😅😅😅😅😅😅😅
@KanchanaD-p9f
@KanchanaD-p9f 7 ай бұрын
Joni dunna malli ammata oya athulage a gana ethin kohomada venasak nakichchi arakollawa kanawa NEDA chirantha apayhaya😅😅😅😅😅😅😅
@kiriallaperera3047
@kiriallaperera3047 7 ай бұрын
Kavindya danidu oba dedenata suba anagathayak ❤❤❤❤🌷Budusaranai
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 7 ай бұрын
😂😂යුරේනී අම්මෝ❤❤
@upulwijerathna1228
@upulwijerathna1228 7 ай бұрын
Nice couple ❤🎉❤
@hkkahkka7827
@hkkahkka7827 3 ай бұрын
Mama godaaak kematy dennek kavi danidu. Yureni appiriyai
@SriyaniColombage
@SriyaniColombage 7 ай бұрын
Excellent your program miss Yureni good luck for you I love so much miss Kavindaya and Mr Danidu God bless you all 👍🌹❤️🙏
@sadamali46
@sadamali46 7 ай бұрын
කවි නිසා බැලුවා❤️❤️🥰🥰
@janakaruff1182
@janakaruff1182 7 ай бұрын
Wow super very nice and beautiful and sweet heart ❤❤and ❤️ God bless you family and uranium and oyata attatam match Vanna drop katakana Kanak God blessed you ❤❤🎉
@antanetliyanage.7247
@antanetliyanage.7247 7 ай бұрын
අවසාන ප්‍රශ්ණ ටික හැර ඉතිරිවා බැලුවා ල්සනයි.යුරේනිගෙ කොණ්ඩෙ එයාට නියමෙට ගැලපෙනවා....
@manishadeu6412
@manishadeu6412 7 ай бұрын
Asama dennek mage kavi duwe❤❤❤
@swinifernando1733
@swinifernando1733 7 ай бұрын
I love Yureni 's fit 😍
@mdoman6937
@mdoman6937 7 ай бұрын
Yurenita galapenne erope kenek tama.. free eke inna .. and good luck and good heart
@tharanganirajapaksha8688
@tharanganirajapaksha8688 7 ай бұрын
යුරේනි පේන්නෙ එහෙම උනාට, මට නම් හිතෙන්නෙ එයා බොහොම සාම්ප්‍රදායික සංවේදි මනුස්සයෙක්.
@KanchanaD-p9f
@KanchanaD-p9f 7 ай бұрын
Garu karana pamiliyak kiwwoth varadi vanachara paulak Amma puthek Aran budiyanawa ounta kohomada kiyanne garu karana paulak kiyala ane huke munta kiyanna vachana na Amma vesiyak 😂😂😂😂😂😂😂😂😂
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 7 ай бұрын
​@@KanchanaD-p9fpaw amma karana waradi walata he kwellata waradi kiyanna heka Dan heya lassana family life hekak gewanawa.oyath ganiyek neda mama mema kiwwa sama wenna .paw he jivithe heyalata paduwe gewanna denna.kisima kenek perfect na.samitha karapu waradi walata kavita waradi kiyanna epa
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 7 ай бұрын
අපෝ මුන්ගෙන්නම් උපදෙස්ගන්න එපා යුරේනි ඔයා
@chandranamasinghe9101
@chandranamasinghe9101 7 ай бұрын
Ureeni Harima Sweet Kawidu Oba Depalatath Suba Pathum
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 7 ай бұрын
සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤
@felicitapm2826
@felicitapm2826 Ай бұрын
Lovely couple❤
@life-time-experience
@life-time-experience 7 ай бұрын
Please bring peshala manoj
@thushaninelajika9933
@thushaninelajika9933 7 ай бұрын
Harima asawen baluwa 🙏🙏🙏❤❤❤
@dammikasarath6139
@dammikasarath6139 7 ай бұрын
ආදරෙයි.අදරෙයි
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 6 ай бұрын
Adarei dennatama ❤❤
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 7 ай бұрын
Harsha Dhanosh aiya & Amaya Adikari akki genwanna
@indifashion6919
@indifashion6919 7 ай бұрын
Kavi…. Aadddaaaeeeeiii. ❤❤❤❤❤❤
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 7 ай бұрын
Sir Athula & Aunty Samitha vath genwanna please
@simashiimalka8271
@simashiimalka8271 5 ай бұрын
❤Kavi danidu❤
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 7 ай бұрын
Nice 💥
@FheyeFeryeu
@FheyeFeryeu 7 ай бұрын
BAALV EER Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න
@ChampikasamanthiSumithraarachc
@ChampikasamanthiSumithraarachc 7 ай бұрын
KAWINDYA DANIDU ❤️❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 7 ай бұрын
Favorite 💑
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 7 ай бұрын
යුරේනි ඉරාජ් 🌹
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 7 ай бұрын
යුරේනි ❤ කාවි ඔයාට ත්❤..
@gethgith7627
@gethgith7627 6 ай бұрын
❤❤❤
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 7 ай бұрын
Pawu me lamaya gedara ìnna kale loku peedanayaka idala thiyenne samitha hodata nidahasa bukthiwidala thiyanawa salli sapasampath dunnata druwanta senehasa labila na demapiyan gen yapena nisa lamaya mokuth kiyaganna ba eth peedanya lokuwata thibila thiyanawa ekai eyata ikman kopaya enne e lamayawa adren balaganna
@wamelapodduwa
@wamelapodduwa 7 ай бұрын
යුරේනි නංගි ට. ගහපු මඩක් ඒත් ,, සතුටින් පිරි ජීවිතයක් ගත කරනවා
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 7 ай бұрын
Sir Athula Adikari and Amaya akki genwanna please
@guruvlogsrilanka
@guruvlogsrilanka 5 ай бұрын
Kunu balliyooooo
@newtonfernando4424
@newtonfernando4424 7 ай бұрын
Kavi+Danidu❤❤
@tharushathikshana2172
@tharushathikshana2172 7 ай бұрын
අම්මාගෙ වැරදි ලමයි පිටින් යවන්න මොලෙ නරක් වෙච්ච උන්
@Samm1369
@Samm1369 7 ай бұрын
You look very pretty Yureni. You have gained a bit of weight I think. It suits you ❤
@ChamilaSenavirathna-t2q
@ChamilaSenavirathna-t2q 7 ай бұрын
Oyala dannata goodak adari❤❤❤❤
@susikaSubashini
@susikaSubashini 7 ай бұрын
Budusaranai
@ashanilmini4239
@ashanilmini4239 7 ай бұрын
ආසාවෙන් බලන්හිටිය කවි එයාගේ මහත්ය බලන්ලන අපට ලයිටිි නෑ
@antonychamindharohan2709
@antonychamindharohan2709 7 ай бұрын
Kavath 100% adahas galapennae. Marry kalapasse 10% adahas galapunath adjust karala hitapalla. Lokuwata hithannepa. Therum ganna giyoth valvidinna thamai vennae
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 6 ай бұрын
ඔය ළමා නිවාස වල හැදුන අයට ගෙවල්වල ඇත්ත ගැටලු. ගෙවල් වල අය හිතන විදිය .හරියටම තේරෙන්නේ නෑ
@faeqaalchalabi5085
@faeqaalchalabi5085 7 ай бұрын
😍😍😍😍😍😍👌👌👌👌
@YibinShao
@YibinShao 7 ай бұрын
හොඳට තේරෙනවා නිළි අක්ක ලගෙ ගැන කියලම අස්සවන්නේ කියලා 😂කමක් නෑ
@HasanKumudini-zh4vl
@HasanKumudini-zh4vl 7 ай бұрын
Asma cupl .❤❤❤
@NNbas
@NNbas 7 ай бұрын
නවිදි රැපියල් සහ විදුරවි හසරංජවයි ගෙන්නකො😊❤
@DiliniSamarasena-dl3fx
@DiliniSamarasena-dl3fx 7 ай бұрын
අනේ ගොන් කතා කියන්න එපා.බොන මිනිස්සු කොහෙද බං හොඳ.ගොන් ගෑනු දෙන්නා👎👎👎👎
@priyanimayadunne9158
@priyanimayadunne9158 7 ай бұрын
බීමෙ නෙමෙයි වරද, අපේ එවුන් නානවනේ...
@venitvineethaaveni4328
@venitvineethaaveni4328 7 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@RuviniTharuka-l7b
@RuviniTharuka-l7b 7 ай бұрын
ioo kawi oya wage program walata yanna epaaa..🥲
@shanthimallika6733
@shanthimallika6733 7 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@VidarshaKalpani
@VidarshaKalpani 5 ай бұрын
Gaiya poji gennako
@tbrupasinghe630
@tbrupasinghe630 7 ай бұрын
Youre oyawa mama marry karanna ashayi oyata mama hemadema karala dennam Mata oyawa watinawa Mata wayasin wadak na shathutin Inna thama ona oyawa thurul karagena
@HiranSooriyaarachchi
@HiranSooriyaarachchi 5 ай бұрын
Thuk nodokin gon ba.. innay
@hkkahkka7827
@hkkahkka7827 3 ай бұрын
Me nivedikawa mata penna be. Me gaanige val kathawalata thamath Ain karala nene.
@GeethaSubasinghe
@GeethaSubasinghe 7 ай бұрын
Nice❤❤❤
@niroshd5312
@niroshd5312 7 ай бұрын
❤❤
@shanikaprashani8878
@shanikaprashani8878 7 ай бұрын
❤❤❤❤
@hirunifernando1078
@hirunifernando1078 7 ай бұрын
❤❤
@manojijayamali4093
@manojijayamali4093 7 ай бұрын
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 7 ай бұрын
❤❤❤
@Komari-k7p
@Komari-k7p 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ShantaMali-w1z
@ShantaMali-w1z 7 ай бұрын
❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 7 ай бұрын
❤❤❤❤❤❤
@AHAH-o2r
@AHAH-o2r 7 ай бұрын
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 7 ай бұрын
Wedding Vlog 02 | අපේ Big Day එක  💍💑
19:51
Kavindya Adikari
Рет қаралды 88 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Hiru TV Copy Chat Live | 2024-10-13
1:38:38
Hiru TV LIVE
Рет қаралды 54 М.
Awurudu රස්තියාදුව Part 1
25:25
Kavindya Adikari
Рет қаралды 336 М.