Wedding Vlog 02 | අපේ Big Day එක 💍💑

  Рет қаралды 74,635

Kavindya Adikari

Kavindya Adikari

8 күн бұрын

MUA - Nuwan Wijethunga
Saree - Sarita
Saree jacket - J by Jinali
Groom's Outfit - Grooms Art
Flower decorations - Paradise Flora
Boquet - Designer flowers
Bride and Groom's shoes- Walk to glow
Photography - Dark Room
Nails - BC Nail Studio
Locations - Taj Samudra & Gangaramaya Temple
Find Kavindya Here:
Apple Music: apple.co/3vybC33
Spotify: spoti.fi/3P770YF
Deezer: bit.ly/kavi-on-deezer
Facebook: @kavindyadikari
Instagram: @kavindyaadikari
Website: kavindya.official.lk

Пікірлер: 253
@Hiru29854
@Hiru29854 6 күн бұрын
ඒ දවස්වල ගොඩක් අය වියදම් කරලා wedding ගත්තා..ඒ වුණාට මේ කොලිටිය ගන්න කාටවත් බැරිවුණා..වසරේ ලස්සන ම මනමාලිය
@Minist562
@Minist562 6 күн бұрын
ඔව් ඒක ඇත්ත ❤️❤️❤️❤️
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@tharikaprabodani4123
@tharikaprabodani4123 5 күн бұрын
Mamath me wage simple engagement eka witarai gatte.lassanata tibuna ❤❤
@sumedhabothota8848
@sumedhabothota8848 2 күн бұрын
​@@KavindyaAdikari❤
@sumedhabothota8848
@sumedhabothota8848 2 күн бұрын
​@@KavindyaAdikari ගොඩක් ආදරෙයි අක්කි අයියා❤ඔයාලට ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා🌹❤
@sewpeiris3475
@sewpeiris3475 6 күн бұрын
කාලයක් තිස්සෙ හරිම ආසාවෙන් බලන් හිටපු මගෙ ලස්සන ගෑනු ලමයගෙ ලස්සන ම ලස්සන වටිනම දවස සඳ කුමාරි අපෙ මනාලි උන දවස 😍මිනිස්සු ගොඩක් ඒ කාලෙ ඉඳන් ලස්සනට wedding ගත්තට වැදගත් විදිහට හරි ලස්සන ට දැකපු විවාහ උත්සවය .මේ කොලිටිය ට කාටත් ගන්න බැරි උන දැකම ලස්සන ම wedding එක♥️✨🧿🫠🤌👰‍♀️🤵💍 ගමේ ලස්සන ම ලේලි දනිඳු අයියගෙ අම්මගෙ වේවි! මොකද ඒ ලස්සන රූපෙන් විතරක් නෙවේ හදවතින්ම තියෙන ලස්සනනම මනමාලියක් නිසා. කවීට ගැළපෙන ම කෙනා අපේ ලස්සන මනමාල මහත්තයා කියලා කටපුරා ආඩම්බරයෙන් කියන්න පුලුවන් !කවී ඩැනී ජීවිතේ හැමදාටම සතුටින් ම විතරක් ඉන්න ලැබෙන්න ඕනා..සාර්ථකත්වය යන්න පුලුවන් ඉහලට ම යන්න ඕනා! ආදරෙයි ! බුදුසරණයි ! ජේසු පිහිටයි ! හොඳ මිනිස්සුන්ට කවදාහරි හරි යනවා ජීවිතේ හොඳම දේවල් ලැබෙනවා කියලා කියන්න පුලුවන් එකම උදාහරණය කවී🧿♥️✨ කාලයමයි නිසි විසඳුම් දෙන්නේ පෙර සසරේ මෙන් පින් පිදූ හඳින්!මුතු මතු වේ බලාපොරොත්තු වේ!හිත පුරා මල් පිපෙන වසන්ත ය ඇවිදින් හිස පුරා මල් හලන වසන්ත ය ඇවිදින්🌹 ඔයාගෙ ලස්සන ආදරනීය පවුලත් එක්ක හැමදාටම සතුටින් ම ඉන්න! ජීවිතේ kavi🌙✨♥️ you look so beautiful in white 🤍👰‍♀️✨🫠
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
ආදරෙයි Sewdy❤️😘
@disharamadhavi3360
@disharamadhavi3360 6 күн бұрын
අන්න එහෙමයි අභිමානවත් මගුල් ගෙවල් ගන්නෙ ...❤ ආදරෙයි කවී ... බුදුසරණයි ...❤❤
@amasha6892
@amasha6892 6 күн бұрын
අන්තිමට අක්කගේ වචන වලට දුක හිතුනා අක්කේ මං අක්කගේ ෆෑන් කෙනෙක් උනේ හරියටම කිවුවොත් මීට අවුරුදු පහකට උඩදි මේ මගේ ෆෝන් එක උනත් මගේ ෆොටෝ වලට වඩා තියෙන්නෙ අක්කගෙ ෆොටෝ දැන් ඔයාලා දෙන්නගෙම ෆොටෝ ඒ කාලේ ඉදන් ඉල්ලුවේ එක දෙයයි මෙච්චර ලස්සන හදවතක් තියන අක්කට ජීවිතේ ලස්සන හදවතක් තියන ආදරනීය කෙනෙක් මුන ගැහැන්න ඕනේ කියලා ඒ දේ ලැබුනා කියලා දැනෙද්දි මගේ සහෝදරියට සතුටක් ලැබුනා වගේ දැනුනා ජීවිතේ අන්තෙටම වැටුනත් අක්කගේ වචන නිසා ආයේ නැගිට්ට වාර මගේ ජීවිතේ අනන්තයි ජීවිතේට අක්කව දැකලා නොතිබුනත් අක්කගේ හැගීම් අපේ හදවතට පුදුම ලගයි අක්කව මුන ගැහෙන්න ආසාවෙන් බලන් ඉන්නවා අක්කා එන හැම වැඩසටහනක්ම එදා බැලුවේ අක්කා නිසා අද බලන්නෙ ඔයයි අයියයි දෙන්නම නිසා පුදුම තරම් සතුටුයි අක්කා සතුටින් ඉන්නවා දකිද්දි. ජීවිතේ අක්කටයි අයියටයි උතුරන්න හරියනවා ඒක මට විශ්වාසයි. කියන්න තියෙන්නෙ කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන් ඔයලා දෙන්නා දකිද්දි හදවතින්ම සතුටුයි කවී අක්කේ දනිදු අයියේ congratulations ❤❤
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
Anee❤️
@amasha6892
@amasha6892 6 күн бұрын
@@KavindyaAdikari adarei akke ♥️
@gangahettigoda7351
@gangahettigoda7351 6 күн бұрын
ඔබ මා නොදැන ගත්තත් ඔබ ආදර්නිය දුවනියක් . හැම වැඩක්ම සාර්ථකව කරගෙන සැමියාත් සමග විශ්වාසයෙන් ඉදිරියට යන්න ජීවිතයේ.
@ramyas19
@ramyas19 6 күн бұрын
කවී මම ඔයාට ගොඩක් ආදරෙයි දුව.මගෙත් ඉන්නෙ එකම දුවක්.එයාට වගේ ආදරනීය හැගුමක්.ඔයාටත් තියෙන්නෙ.අද හරිම සතුටුයි.ඔයා පැතූ ඔයාගෙ සතුට ආදරය ලැබුන.ජීවිතේ අවසන් වෙනතුරු සියල්ල හොදින් කටයුතු කරගෙන යන්න.සෑම මොහොතකම මද්‍යස්තව හිතන්න.ඔයාගෙ ගෙදර අය සමග මගුල්දා සතුටු වූ එක තමා ගොඩක් වටින්නෙ.ලෝකෙකට කියල අනවශ්‍ය කරදර ඇතිකරගන්නවට වඩා අවශ්‍ය ටික දෙනා සමග තමාගෙ ජීවිතේ වැදගත්ම දවස ඔයා අද ගතකලා.බොහොම වටිනව.සුබපැතුම් කවී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ramyas19
@ramyas19 6 күн бұрын
කවීගෙ වැඩ ලස්සනයි.වෙඩින් එක දවසෙ මුහුන හරිම ලස්සනයි.දනිදුත් හරිම ලස්සනයි.දෙන්නටම ලස්සන සුන්දර අනාගතයක්ම හිමිවේවා.මගෙ පැතුම එයයි.කවී.සතුට හැමදාම රැදේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeeshaHettiarachchi-kz9wh
@NadeeshaHettiarachchi-kz9wh 5 күн бұрын
ඔයට ආදරෙන් සුබ පතනවා ලස්සන ජිවිතයකට. ගොඩක් අදරෙයි ....❤❤❤❤❤
@sampathkeb
@sampathkeb 6 күн бұрын
Theruwan Saranai..!!!. Kavee & Danindu 😍 හරිම චාම්.. ඒ වගේම උත්කර්ෂවත් විවාහ මංගලෝත්සවයක්...❤❤❤
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@chamilahemanthi2472
@chamilahemanthi2472 6 күн бұрын
අපේ කවි කෙල්ල ❤ ඔය දෙන්නටම තෙරුවන් සරණයි ❤😍
@Dilru6666
@Dilru6666 4 күн бұрын
කියන්න වචන නෑ හරිම චාම්, හරිම සරල, හරිම ලස්සන විවාහ මංගල්‍යයක් ..💖 මනාල යුවළ💖 වගේම හැම දෙයක්ම හරිම ලස්සනයි .💖 සමිතා අක්කගේ , කවීගේ ඇස් වල සතුටු කඳුළු හරිම හැඟුම්බරයි .. ඔබ දෙපලටම වාසනාවන්ත යුග දිවියකට සුභාසිංශන එක් කරනවා ... ජයෙන්ම ජය වේවා 🙏💖 තෙරුවන් සරණයි 🙏💖🙏💖🙏💖🙏
@chathushinimashika6442
@chathushinimashika6442 6 күн бұрын
හරිම ලස්සනයි .....❤❤❤❤ සුභ පැතුම් අක්කා අයියා... මටත් ආසයි ඒ සරල චාම් vedding එකක් කරන්න ❤❤
@koshalirajapaksha-channel
@koshalirajapaksha-channel 6 күн бұрын
නංගී ඔයාගේ මේ vlog එක බලලා අපේ අම්මටත් ඇඩුනා...සුභ පැතුම් ඔයාට...සතුටින් ඉන්න..❤️❤️
@anushkajayarathna2039
@anushkajayarathna2039 6 күн бұрын
ලස්සනයි wedding aka .suba anagathayak sathutin inna හැමදාම ❤❤❤❤❤
@wellagenavinda6737
@wellagenavinda6737 6 күн бұрын
සුභ මංගල්‍යයක් වේවා .සැමදා සතුටින් ඉන්නම ලැබේවා .
@user-if6kc7sn2q
@user-if6kc7sn2q 6 күн бұрын
එක් වූ දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි❤❤❤❤❤සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ජීවිතේ පුරාවටම ❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 6 күн бұрын
අනේ ඇත්තටම ආසාවෙන් බලන් හිටියේ මං .❤❤❤❤.ඇත්තටම මාරම චාම් විදිහට ඔයා වෙඩින් එක අරන් තියෙන්නෙ ඇත්තටම ශෝක් ❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න දෙන්නම බුදුසරණයි ❤❤❤❤
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 6 күн бұрын
My beautiful Queen’s big day❤️😘
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
අම්මා❤️
@Tharu-561
@Tharu-561 6 күн бұрын
හරිම වැදගත් wedding එකක් 😍❤
@hansaru4865
@hansaru4865 5 күн бұрын
💖💖 හැමදේම හැමදාම ජයම වෙන්නෝනි..තෙරුවන්සරණයී ❤️❤️
@dayanimendis502
@dayanimendis502 6 күн бұрын
හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤ තෙරුවන්සරණයි !!
@rohinisilva4221
@rohinisilva4221 6 күн бұрын
හැමදාම සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා.තෙරුවන් සරණයි. ❤❤❤
@samindunavodya8490
@samindunavodya8490 4 күн бұрын
Harima ලස්සනයි akkiyo wedding eka❤ balan innath asai ❤ හැමදාම adaren sathutin inna 💐💖
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 6 күн бұрын
හරිම simple wedding එකක් 🎉❤
@renukakulathilaka1946
@renukakulathilaka1946 6 күн бұрын
සතුටුයි දුවෙ පුතේ ඔයාලා ගේ අනාගතේට සුබ පතනවා❤❤❤❤ආදරෙයි
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@chandidissanayake7338
@chandidissanayake7338 6 күн бұрын
මමත් ප්‍රර්ථනා කලා ඔයාට හොදජිවිතයක්. සුබපැතුම් 🎉🎉🎉🎉🎉❤❤❤
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@IvonRoyal
@IvonRoyal 6 күн бұрын
ආදරෙයි.මැණික...ඔයාට ..ඔයා ගේ පව්ලටම.තාත්තා ට..ගොඩක් ආදරෙයි .රත්තරන් .ජේසු පිහිටයි
@dilanijayasinghe9728
@dilanijayasinghe9728 6 күн бұрын
U looked so beautiful kavindya...n i love how simple and down to earth u r...wish u both a beautiful wedded life...
@deeekanayake6274
@deeekanayake6274 6 күн бұрын
Love u so much Kavee ඔයාගේ ජීවිතෙ බලපොරොත්තු වන හැමදෙයක්ම ලැබෙන්න කියලා විශ් කරනවා. ඔබ දෙපලට ප්‍රිතිමත් යුගදිවියකට ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි🙏🙏🙏
@shyamalifernando5898
@shyamalifernando5898 6 күн бұрын
Simple and very beautiful 🥰God bless ♥️
@shanisilva6389
@shanisilva6389 6 күн бұрын
It's like a dream, so artistic
@sanduniwickramasinghe4224
@sanduniwickramasinghe4224 6 күн бұрын
Congratulations Kavi akka & Danidu aiya.. ❤
@risidagee7520
@risidagee7520 6 күн бұрын
Everything looks perfect! I’m glad you found a nice guy like Danidu. He seems genuine ❤
@dilrukshl
@dilrukshl 6 күн бұрын
Congratulations ❤❤❤❤💎💎💎💎 & ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤
@shanikarajini2398
@shanikarajini2398 6 күн бұрын
❤❤❤❤❤ බුදු සරනයි . ලස්සනට ඉන්න
@BetterThings-jt3co
@BetterThings-jt3co 6 күн бұрын
අන්‍තිම ටික අහද්දි කදුලු ආවා..❤❤❤
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@deepthiamarasinghe5022
@deepthiamarasinghe5022 6 күн бұрын
So happy for you girl....Amazing you capacity....of holding all trouble s.....May you both live long with loads of happiness ❤
@user-qm1hi9lp9j
@user-qm1hi9lp9j 6 күн бұрын
හරිම ලස්සනයි කවී ❤️❤️❤️
@user-dy9dg3ot1n
@user-dy9dg3ot1n 6 күн бұрын
congratulations and good luck for your new life
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 6 күн бұрын
Harima lassanai adarei dennatama ❤❤
@perera9535
@perera9535 6 күн бұрын
හරිම ලස්සනයි කවි baba.බුදු සරණයි ..ජය වේවා ...❤
@thanojathomas7625
@thanojathomas7625 6 күн бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ගොඩක් ආදරෙයි දෝනි. දෙන්නටම සියලු දෙවියන්ගේ පිහිටයි.
@dinushadinusha1482
@dinushadinusha1482 6 күн бұрын
දැකපු ලස්සනම මනමාලිය🥰🥰තෙරුවන් සරනය් දෙන්නටම❤
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@rose-rose2785
@rose-rose2785 4 күн бұрын
Aww girl ❤❤❤ congratulations ❤️very Simple and elegant
@mushnmalani390
@mushnmalani390 6 күн бұрын
තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤️❤️❤️
@geethagamage3596
@geethagamage3596 6 күн бұрын
ලස්සනයි ... අනේ ආදරෙයි ගොඩාක් ... සතුටින් ඉන්න 🥰❤️
@purniwijesundera1890
@purniwijesundera1890 4 күн бұрын
❤❤❤❤ congratulations kavi ❤❤❤ blessings too ❤❤❤
@chamilakumariperera5063
@chamilakumariperera5063 6 күн бұрын
Harima lassana cham සුන්දර wedding ekak සුබපැතුම් හදවතින් සතුටින් ඉන්න හැමදාමත් budusaranai
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@nadeeshaekanayake9542
@nadeeshaekanayake9542 4 күн бұрын
wish your Happy Wedded Life !!! ❤❤ Kavee❤
@RohiniDamayanthi-wv4jf
@RohiniDamayanthi-wv4jf 6 күн бұрын
Happy wedded life to both of you, congratulations 🎉❤
@ranokaranoka6016
@ranokaranoka6016 6 күн бұрын
සුභ පැතුම් සැමදා සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chaminikumari5261
@chaminikumari5261 6 күн бұрын
හදවතින්ම සුභ පතනවා පුතේ. ඔයාලා හැමදාම සතුටින් සමගියෙන් ජීවතය ගෙනියන්න කියලා. 🎉❤
@subhasubha7108
@subhasubha7108 6 күн бұрын
Congratulations both of you
@yashom306
@yashom306 6 күн бұрын
So beautiful, so dreamy, I'm soooo sooo happy for both of you. Wish you two the best in life, with lots of love ❤
@Surangiplhd
@Surangiplhd 6 күн бұрын
❤ u both, සතුටින් හැමදාමත් ආදරෙන් ඉන්න
@user-sb2xk2vy8c
@user-sb2xk2vy8c 6 күн бұрын
adarei kavi oyala okkotoma.hamadama sathutin inna budusaranai
@SK-uy4pl
@SK-uy4pl 5 күн бұрын
මොනදේ උනත් ඔයා හැමදාම හරි ලස්සනට හිනාවෙලා ඉන්නවා.ඒ හිනාව හරිම සිරියාවන්ත පාටයි නංගි.ඔයාගේ අලුත් ජීවිතයට සුභ පතනවා ඔයාල දෙන්නටම.Good luck. 😊
@samanthidesilva4729
@samanthidesilva4729 6 күн бұрын
හැමදාමත් ආදරෙයි කවි ... සුබ මංගලම් ❤
@nerosha2310
@nerosha2310 6 күн бұрын
Lassanai kavi. Hemadhama oyata adharei ❤. Sathutin inna kavi ❤adharei hemadhatama. අන්තිමට duka හිතුනා 😢❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kelyanyal.9647
@kelyanyal.9647 6 күн бұрын
Kav manika jewethe purawata ma oya danidu ekkama jewethe aran yanna hema wela ma nihathamani wenna ewasemen jewethe widinna thisthun kotiyak deviyange pihita arakshawa lebewa ❤❤
@user-vj3wx8hh8t
@user-vj3wx8hh8t 6 күн бұрын
Prarthana karana siyalu dema elesinma itu wewa.!!! hemadaamath adarayen, sathutin inna lebeewa. Budusaranai dennatama ❤❤❤
@ajanthabandara8078
@ajanthabandara8078 6 күн бұрын
Congratulations 💐💐💐💐💐💐Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa duwa.putha. ♥️ ❤️
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 6 күн бұрын
සුභ මංගලම්.සතුටින් සමගියෙන් ❤❤හොදින් ජිවත් වෙන්න.🌷🌷🌷🥰🥰💕🇸🇬🇱🇰
@Minist562
@Minist562 6 күн бұрын
Woooow. හරිම ලස්සනයි nangi. හදවතින් ම සුබ ප්‍රාර්ථනා කරනවා🙏🥰😘💐
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 6 күн бұрын
Happy wedded life Miss Kavi both of you God bless ❤❤
@nipun_555
@nipun_555 6 күн бұрын
Marama lassanai . adare karanama family ekak ❤❤ hamadama sathutin inna oni
@sunethsanjeewa2519
@sunethsanjeewa2519 6 күн бұрын
hamadamath sathutin adarana enna nangi and malli congratulations happy wedding life
@sulochanadias3691
@sulochanadias3691 6 күн бұрын
Lassanai Kavi….your mother has supported you to complete your decisions as you wish…🎉🎉🎉🎉❤❤
@anishasuvimali4078
@anishasuvimali4078 6 күн бұрын
Budu saranai 🙏 hemdama adaren sathutin Inna ❤
@user-fl1bx5zi6t
@user-fl1bx5zi6t 6 күн бұрын
Gorgeous ❤ akki love you both😘
@user-tw9kb8bn2c
@user-tw9kb8bn2c 6 күн бұрын
Congratulations akki❤
@Linda-kx7sb
@Linda-kx7sb 6 күн бұрын
කවි මැනික අද තමයි ඹයාගේ wedding video එක බැලුවේ හරිම ලස්සනයි ❤❤❤ඹය දෙන්නටම සුභ අනාගතයක් ආදරෙයි ❤❤❤බුදු සරණයි
@user-fm6py8cq9n
@user-fm6py8cq9n 5 күн бұрын
Sathuthin inna akki adrei❤❤❤❤
@dulminiranthunga9686
@dulminiranthunga9686 6 күн бұрын
Congratulations 💐
@chathushikabhagya2388
@chathushikabhagya2388 5 күн бұрын
Mn dakapu lassnam wedding eka.awasaneta aduna.anee apita oyge gdak vedios oni e tharam ආදරෙයි ....lassnma so matching 💑 ever budusaranai ❤❤❤❤
@nilanthakumara9011
@nilanthakumara9011 5 күн бұрын
ලස්සනයි නංගා හැමදාම සතුටින් ඉන්න
@sithu9902
@sithu9902 6 күн бұрын
සතුටුයි සතුටුයි කාවින්ද්‍යා ..අපි හදවතින්ම සුභ පතනවා ඔය දෙන්නටම 🤍
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 2 күн бұрын
adareyi menika ,hemadama sathutin adaren inna ,budu saranai ❤❤❤❤❤
@mrgo2415
@mrgo2415 3 күн бұрын
Wedding ek iwr wela lassna song ekk one dear wedding shots ekka pem heena mal pipuna mawathe wage 😍🥰♥ Happy wedded life both of youu
@disnaniroshani
@disnaniroshani 6 күн бұрын
කවි මැණික ආදරෙයි හැමදාම සතුටින් ඉන්න කවදාහරි මට දකින්න ලැබේවා.
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@priyanjidakshima228
@priyanjidakshima228 6 күн бұрын
Congratulations nangi
@shereenkarunaratne824
@shereenkarunaratne824 6 күн бұрын
Shower of Blessings with God's love for your new life. ❤❤❤❤❤
@venitvineethaaveni4328
@venitvineethaaveni4328 6 күн бұрын
Harima.lassanai.duwa.adanna.epa.oyata.hoda.hasbad.kenek.hambawela.inna.satuten.inna.budu.saranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@tharushameedum5411
@tharushameedum5411 6 күн бұрын
Congratulations dear your pure soul deserve this happiness ❤❤❤❤
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@deepikadisanayakadisanayak4526
@deepikadisanayakadisanayak4526 5 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ oya hari perfect akki. Oya hithana pathana widiya katawath hithanna be. Harima guna yahapath kenek.
@amsanjeewa4254
@amsanjeewa4254 4 күн бұрын
Game lassanama leli kavindya wewi.adarei.budu saranai
@sansalasansala7392
@sansalasansala7392 6 күн бұрын
Budu saranayi oyalata.sathutin inna❤❤❤❤❤
@sandunihansanie8745
@sandunihansanie8745 4 күн бұрын
Congradulations kavi🥰🥰🥰🥰🥰
@dhammikakavidu6338
@dhammikakavidu6338 5 күн бұрын
Oyage siyalu pathu ituwawa...hamadama me sansara gaman iwara wanakamma oya danna adaran inna labawa doniiii.❤❤❤❤❤❤❤budu saranaiii
@sududhoni8763
@sududhoni8763 6 күн бұрын
චාමි වෙඩින් එකක් ❤. හරිම ලස්සනයි කවි 💖❤💙💕🎤💃
@chandimaperera8962
@chandimaperera8962 5 күн бұрын
❤❤❤❤❤congratulations 🥂
@nalinibandara8364
@nalinibandara8364 6 күн бұрын
Budusaranai ❤ budusaranai ❤ budusaranai ❤
@sunethrapadmini3838
@sunethrapadmini3838 6 күн бұрын
හරිම චාම්. හැමදාමත් සතුටින්ම ඉන්න.🎉🎉🎉🎉🎉🎉❤❤❤
@sandaminiabeywickrama6431
@sandaminiabeywickrama6431 4 күн бұрын
හැමදාමත් මේ වගේ හිනා වෙලා ලස්සනට ඉන්න ලැබෙන්න ඕනි කවී ඔයාට ♥️ ආදරෙයි...
@user-se7sz3cp4h
@user-se7sz3cp4h 6 күн бұрын
Oya harima aaadaraneeya duwak. Oyage ammawa therum gaththa ekama oyata loku pinak 🙏. Ammiwa malliwa balaganna jeewath wena thura. Oyage amma diriya weeriya kanthawak 🙏budu saranai. Happy wedded life 💐💐
@user-rq1sv1cu6e
@user-rq1sv1cu6e 6 күн бұрын
Ane godak lassanai kavee. 😍😍😍🌹
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 6 күн бұрын
Harima simple wedding ekak❤❤
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
@wmtlakmali794
@wmtlakmali794 6 күн бұрын
Harima lassanai adarai❤❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 6 күн бұрын
Harima lassanai..Mage.manika..❤❤❤..adaeri oyata patiyo ❤❤❤
@Nishadi98
@Nishadi98 6 күн бұрын
Me tharam lassana simple engagement ekak dakkamai,all the best akki & aiya,marena thurawata ekata inna labewa!!!
@KavindyaAdikari
@KavindyaAdikari 6 күн бұрын
මමත් ගියා SOLO date | me time | skin care day
32:07
Sheshadrie Krishan online
Рет қаралды 56 М.
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,3 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 95 МЛН
Champion Stars Unlimited | Episode 338 | 22nd June 2024 | TV Derana
1:25:45
Bangkok Shopping Spots & Thai Massage
35:27
Travel With Wife
Рет қаралды 6 М.
HOW DID HE WIN? 😱
0:33
Topper Guild
Рет қаралды 23 МЛН
Funny cat woke up early 😂👻🥳
0:38
Ben Meryem
Рет қаралды 27 МЛН
😆 @SantiOficialll @SantiFansshort @CAMILOAGUILLONN
0:15
Santi
Рет қаралды 6 МЛН
Парень со странностями помог мальчику 🥺 #фильмы #сериалы
1:00
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 4,8 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
0:18
HaHaWhat
Рет қаралды 14 МЛН