Hiru Tele Films | අපි අපි වගේ | 2023-04-22

  Рет қаралды 134,225

Hiru TV

Hiru TV

Күн бұрын

Hiru Tele Films | අපි අපි වගේ | 2023-04-22
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 116
@thilinishanikarajapakse7657
@thilinishanikarajapakse7657 Жыл бұрын
මෑතකදී බැලුව ඉතාමත් ආදර්ශමත් අනර්ඝ ඒකාංගික කතාවක් ❤️❤️❤️මේ කතාවේ පුතාගේ රඟපෑම් හරිම ස්වාභාවිකයි
@nilmini8011
@nilmini8011 Жыл бұрын
සමාජයට බොහෝ දේ කියා දුන්නා ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක් බොහොම ස්තූතියි ❤❤
@induni7608
@induni7608 Жыл бұрын
කියවන එක වෙනයි...ආදරෙන් කියලා දෙන එක වෙනයි...මොනා උනත් දරුවන්ව තෙරුම් ගන්න පුළුවන් අම්මා කෙනෙක් හම්බෙන හැම දරුවම වාසනාවන්තයි ......මාත් ගොඩක් වාසනාවන්තයි මගෙ අම්මත් එක්ක මට ඕන දෙයක් කතා කරන්න පුළුවන් 🥺❤️
@jayam1429
@jayam1429 Жыл бұрын
ඇත්තටම ඒක සත්‍යයක් .. බොහොම ස්තුති හිරුට .... ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි ! බොහොම වටිනවා මේ පුවත අද සමාජයට... දූ දරුවන්ට , දෙමාපියන් තේරුම් ගන්නත් සහ දෙමාපියන්ට දූ දරුවන් තේරුම් ගන්නත්... 🙏🙏🙏🙏🙏🙏
@anulawathika
@anulawathika Жыл бұрын
Ape ammath mea vage apata vada loku eha gedhara lamai naththam magem hathurava😢😢😢
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 Жыл бұрын
මේ අම්මාගෙ කෑ ගැසීම සාධාරණ මගේ අම්මාත් මේ වගේ.හැබැයි ඒ කියවිල්ල නිසා මං අද ඉන්නේ ජිවිතෙ ඉහළම තැනක.මල් තියල වදින්න ඕන මගේ දෙමව්පියනට
@anulawathika
@anulawathika Жыл бұрын
E monava unath e vachana valata pudhuma dhukak hithenne❤❤❤❤❤
@dampathirajakaruna5728
@dampathirajakaruna5728 Жыл бұрын
​@@anulawathika 1❤
@yenulinethmanthi2868
@yenulinethmanthi2868 11 ай бұрын
😂😂f😂🎉
@fun_Life235
@fun_Life235 11 ай бұрын
Siravata 😂💔😍 Ammala ehema thama eya wage ma neweyi thaththath ehemayi 😌
@TharuAsha
@TharuAsha Жыл бұрын
හොදවෙලාවට නංගිට හොද කොල්ලෙක් හම්බුනේ...නැත්නම් ඉතින් අවුරුද්දට ගෙදර එන්න වෙන්නෙ අම්මලාට තවත් දුකක් එක්ක...අවසානෙට හැමෝම සතුටින්.
@madumali192
@madumali192 Жыл бұрын
අන්තිම කොටසට ඉබේම අඩුනනේ කදුළු සටපට ගලා වැටුනා ඒ තරම් හිතට වැදුනා කතාව තැන්ක්ස් හිරු 🎉
@animals6101
@animals6101 Жыл бұрын
ඇත්තටම ගොඩක් අම්මාලා ලමයින්ව පහත් කරලා කතා කරනවා එතකොට ඉගෙනගන්න එකවත් කරගන්න බැරි වෙනවා තාත්තා බීලා ඇවිල්ලා කෑ ගහනවා පාඩම් කරන්න විදියක් නැ 😓 ලමයින්ට අවසානෙට ජිවිතේම නාස්ති වෙනවා මොකද අම්මා උදේ ඉදන් රැ වෙනකම් කියවන්නෙ උබලා මොකද්ද කරන්නෙ අරුන් කොච්චර හොදට ඉන්නවද කියලා පිට අය ගැනම කියවලා ලමයින්ගේ ඔලුව පිරෙන්නෙ මානසිකව වැටෙනවා ජිවිතේම ඉවරයි ඉතින් 😓 හොද අම්මාලා තාත්තාලත් ඉන්නවා ලමයි එක්ක යාලුවෝ වගේ ඉන්නවා පිට අය ගැන ලමයි එක්ක කියවන්නෙ නැ ලමයින්ගේ පොඩි දේත් ගොඩක් අගය කරනවා ❤️ මේ ලොකේ සියලුම දෙමාපියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏 බුදු සරණයි
@r.p.rranasinghe3233
@r.p.rranasinghe3233 Жыл бұрын
හරියට හරි අම්මෙක් තාත්තෙක් උනා කියලා කරන කියන ඔක්කෝම දරුවන්ගෙ හොදට නෙවෙයි.දෙමව්පියෝ නිසා වැනසෙන ජීවිත අපමණයි...
@madufernando2510
@madufernando2510 Жыл бұрын
ඇත්ත. ඉස්සර තමයි ඔහොම යටහත් කරගෙන ලමයින්ව තියාගෙන ඉන්න හදන්නේ. දැන් එහෙම ⁣දෙමව්පියෝ අඩුයි. ඔහොම හැමදේටම කෑ ගහනකොට ඇත්තටම එපා වෙනවා තමයි. මටත් පුංචි පුතෙක් ඉන්නවා අම්මා කමත් තියාගෙන ආසයි කවදාහරි යාලුවෝ වගේ ඉන්න පුතා එක්ක. ❤
@ImeshaSumudumali
@ImeshaSumudumali 7 ай бұрын
සමහර දෙමාපියන්ගේ වචන පිහියෙන් අනිනවා වගේ පිට උන්මයි හොද එහෙම උනාම ජීවිතේ කඩන් වැටෙනවා... 🥺😔
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 Жыл бұрын
හරිම ආදස්සමත් කථාවක් ආදරේයි හිරැට 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️🇱🇰🇱🇰☀️☀️
@babygirlN2605
@babygirlN2605 Жыл бұрын
මේ වගේ ළමයින්ට යන්න දෙන්න ඕන ගියාට පස්සේ තමයි තේරෙන්නේ දෙමව්පියන් ගේ අගේ 😡
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
මේ වගෙ නැන්දලා හැම කෙනෙකුටම හිටියානම් හැම පවුලක්ම ගොඩාක් සතුටින් ජීවත්වෙයි කියලාඅ
@lalanirupika9369
@lalanirupika9369 9 ай бұрын
ලස්සනයි ,හැම දෙමාපියන්ම දරුවන්ට ආදරෙයි ❤❤❤❤
@pall2748
@pall2748 Жыл бұрын
මගෙ අම්ම වගේමයි
@heratht3098
@heratht3098 Жыл бұрын
මේ නාට්‍යය දැනට දශක කීපයකට පෙර කවුරැන් අතින් හෝ රචනාවෙලා වැඩිහිටි සමාජයේ පැතිර තිබුණානම් ගෘහස්ථ කන්කරච්චලින් තොර පරිසරයක ජීවත්වීමේ වාසනාව අපටත් උදාවෙන්නට තිබූණා.
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
කතාවේ අන්තිම ටික නම් ඇඩුනා..😢😢
@chamodabinoli2423
@chamodabinoli2423 Жыл бұрын
Superb Acting Chamod aiya.. perfect Acting 😍
@chamoddion
@chamoddion Жыл бұрын
thank you nangi
@wasanthakumari5275
@wasanthakumari5275 9 ай бұрын
මමත් ඒ අම්මා වගේමයි .ඒ ලමයින්ට ආදරේ නීසාමයී.
@sujathawanninayake1276
@sujathawanninayake1276 Жыл бұрын
ඒක අපේ දරුවො තේරුම් ගන්නෙත්නෑ
@yushmiamandi-ws5sy
@yushmiamandi-ws5sy Жыл бұрын
ලස්සනයි 🤗❤️
@priyawijesundara9506
@priyawijesundara9506 Жыл бұрын
Attamai Ape ammalat ea wage danui mata terenne Ape ammalat tattata apita kochara adareda kiyala pahadili kalata stuti adarsamat katawak,,,,👍👍👍👍
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 Жыл бұрын
මගේ අම්මත් මේ වගේමයි. හැම තිස්සෙම කරන්නේ බනින එකමයි. ඒකත් ඉවසන්න පුලුවන්. එපාම කරපු දේ තමයි මට සාප කරන එක. බලපංකෝ උඹට වෙන දේ, උඹට කවදාවත් හරි යන්නේ නෑ වගේ දේවල්මයි කියන්නේ. ඒ කියන නිසාමද කොහෙදෝ ඉගෙනගෙන හිටියත් කිසිම ජොබ් එකක් හරි යන්නේ නෑ. හරි ගියත් ඉන්න දෙන්නේ නෑ. කෝල් කරලා ගෙන්න ගන්නවා. ඒකල්ලා ආයෙම කියවිල්ල පටන් ගන්නවා. දැන් අවුරුදු විසි හයක් මට. බැඳලා අවුරුද්දයි. මට මගේ මහත්තයා එක්ක කොහෙවත් යන්න දෙන්නෙ නෑ. එහෙම ගියොත් එදාට මූණ එල්ල ගන්නවා. දවස් ගණන් සතිය දෙක කතා නොකර ඉන්නවා. ආයේ මහත්තයයි මායි සතුටින් ඉන්නවා නම් එදාට එයා අපි එක්ක කතා කරන්නේ නෑ. මොකක් හරි එක්කට අපි දෙන්න තරහා වෙලා ඉන්නවා නම් එදාට අම්මගේ මූණෙ හිනාව කටින් එකයි. කොටින්ම කීවොත් අපිට අපේ ජීවිතේ විඳින්න දෙන්නේ නෑ එයා. මම හැමදාම අඬනවා. තේරෙන්නේ නෑ ඇයි එහෙම හැසිරෙන්නේ කියලා. මානසික ලෙඩක්ද කියලා හිතෙනවා වෙලාවකට. හොඳ ගමනක් යන්න එළියට බැස්සත් හිත රිදෙන, කට කැඩුණ කතාවක් අනිවාර්යයෙන්ම කියනවා. කවුරු මොනවා කීවත් මේ වගේ අම්මෙක් ඉන්න දරුවෙක් තමයි ඒ වේදනාව දන්නේ. 😭
@amishadilrukshi4957
@amishadilrukshi4957 Жыл бұрын
ඔයා වෙනම ඉන්නකො නංගි මහත්තයා එක්ක. ඇයි අම්මලගෙ ගෙදර ඉන්නෙ. බැරි කාලේක අම්මා ,තාත්තා ලගට අරන් සලකන්න. දැන් ඔයාලා දෙන්නට පවුල කියන හැඟිම දැනෙන්නත් එක්ක ටික කාලයක් වෙනම ඉන්න බලන්න . හැමදේම හරියයි බුදු සරණින් ❤️🙏
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 Жыл бұрын
@@amishadilrukshi4957 වෙනන ඉන්න ගියා අක්කි. ඒත් ඉන්න දෙන්නේ නෑ. කෝල් කරනවා. පවුලේ ඉන්නෙත් මම විතරනේ. ඉතින් මටත් අම්මා කියන හැඟීම නිසා කෝල් කරපු ගමන් යන්න හිතෙනවා මොන නපුරුකම් කරත්. අම්මගේ කට නිසාම තාත්තත් මට අවුරුදු විසි දෙකක් වෙද්දි ගියා යන්න. වෙන ගෑනියෙක් ගත්තේ නෑ. එයා වෙනම ඉන්නේ. ඒකෙන්වත් අම්මා මට්ටු උනේ නෑ. මැරෙන්න හිතෙනවා මේ සේරම අත ඇරලා. හස්බන්ඩ් ගැන හිතලා මම ඉන්නේ. එයාගේ ජීවිතේ විනාස වෙනවනේ මම මැරුණොත්. 😭
@manojsampathsampath3356
@manojsampathsampath3356 Жыл бұрын
අනේ මන්දා නංගී මට ඔයා ගැන හරිම දුකයි😢😢
@nadeeshamadumali1997
@nadeeshamadumali1997 Жыл бұрын
@@manojsampathsampath3356 😭😭
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 10 ай бұрын
Ithin akke oya wenama inn, cl krla genna gnn heduwta ynn epa
@marishavla1481
@marishavla1481 Жыл бұрын
දරුවන්ට යහපතක් කරන්න ඕන නිසයි කොය අම්මත් දරුවන්ට කෑ ගහන්නෙ බනින්නෙ. ලමයි ලොකු වෙද්දී ඒ අවවාද අනුශාසනා අහන්න අකමැතියි මොනවා වුනත් දෙමව්පියෝ පව්. දෙමව්පියන්⁣⁣ගෙ ආදරෙ සදාකාලිකයි. තමනුත් ඒ තත්ත්වයට පත්වුන දාකයි දෙමව්පියන්ගෙ තත්ත්වය තේරුම් ගන්නෙ. ලස්සනයි ආදර්ශමත් කතාවක් 👍❤️❤️
@clarewanigasekera9908
@clarewanigasekera9908 Жыл бұрын
Ko
@hellomobile-oh4dp
@hellomobile-oh4dp Жыл бұрын
කොයිඅම්ම්ත්.අදරෙටබනින්නෙ
@ImeshaSumudumali
@ImeshaSumudumali 7 ай бұрын
අනිත් ළමයි සන්සන්දනේ කරලා බනිද්දි එකේ වේදනාව ගොඩක් දැනෙනවා .. හැම කෙනාටම එකවගේ දේවල් කරන්න බැ. .. හැමවෙලෙම ඔහොම බනින්න උනාම ජිවිතේ ඇත්තටම කලකිරිමක් විතරයි ... දෙමාපියන් බනින්නෙ ආදරේට එත් එකෙන් මානසිකව වැටෙනවා ... 😢😢😢
@kamanisilva59
@kamanisilva59 Жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක්
@ireshasenani241
@ireshasenani241 Жыл бұрын
අමිමා තාත්තගේ ආදරේ තේරැමි ගන්න ලමයින් දැන ගන්න ඔනි එයාල බනින්නෙ කොයිවෙලෙත් කියවන්නෙ ලමයින්ට යහපතක් වෙයි කියලා අමිමා ආදරේ පෙන්නුවත් තාත්තල කවදාවත් ආදරේ මතු පිටින් පෙන්නන්නෙ නැ .. ඒත් ඒ හිතේ ආදරේ මහමෙරක් තරමනට පිරිලා ❤ දෙමාපියන්නෙගේ ආදරේ ලබන්න දරැවොත් මහ මෙරක් පින් කරන්න ඔනි....ආදරෙයි මගේ අමිමෙි ❤️ ආදරෙයි තාත්තෙ❤
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 Жыл бұрын
ටොක්සික් කියන්නෙ ඒකට
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
යකෝ කතාවෙ මුල තිබ්බ නන්ගිගෙ කොන්ඩෙට මොකො උනේ...අම්මෝ දිග කොන්ඩෙ කපලද.😢😱
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
ඒ හවරියක් දාලා තියෙන්නේ
@champikachampika9
@champikachampika9 Жыл бұрын
නියමයි ❤❤❤❤❤❤❤
@ruwanthinirmala1263
@ruwanthinirmala1263 Жыл бұрын
Godak daval egana gaththa kathavak thanks
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 2 ай бұрын
ගැන කතාවක් ස්තුතියි හිරුට❤
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 11 ай бұрын
ලස්සන කතාවක් .! ස්තුතියි
@twentyabc2751
@twentyabc2751 Жыл бұрын
නැන්දා තමයි 🔥 නිවන හමුදාව 😅
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
අම්මො හොද් වැඩෙ
@surangamanoj5989
@surangamanoj5989 Жыл бұрын
අපේ පන්තියේ අකිලා කියලා ගැහැණු ලමයෙක් ඉන්නවා .ලස්සන කතාවක් 😀😃😃
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
දෙමාපියන්ගේ නොදැනුවත් කම් දැනුවත් කම් කරගන්න තිලිණයක් කරගන්න... 🤗🤗🤗 පසුතැවෙන්න පෙර ජීවිතේ... 🤗🤗🤗 නොදැනුවත් කම මෝඩ කමයි ජීවිතේ විදවන්න සලස්වයි... 🤗🤗🤗 දැනුවත් කම රැකදේවි ජීවිතේ... 🤗🤗🤗
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
මේ වගේ නැන්දලා හැම කෙනෙකුටම හිටියානම් හැම පවුලක්ම සතුටින් ජීවත් වෙයි කියලා මම හිතනවා ❤😢😢😢😢
@Ja__nii
@Ja__nii Жыл бұрын
❤️
@dinesharandeni
@dinesharandeni Жыл бұрын
Congratulations supun aiya .jayawewa ohoma yan 🎊️🎉
@komarik4660
@komarik4660 Жыл бұрын
ලස්සන කතාවක්👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ireshahansani6715
@ireshahansani6715 Жыл бұрын
Aththatama watinama paniwudayak..
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තුතියි හිරු නාලිකාවට. ❤️🙏🙏🙏
@piryankadamayanti7378
@piryankadamayanti7378 Жыл бұрын
Ou attatama damaupiyan taram apita vana kaurut adara nah❤❤
@KumariKumari-fb2qr
@KumariKumari-fb2qr Жыл бұрын
❤❤❤❤❤❤
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
🙏🙏🙏🙏🙏
@SunilKumar-fv4tp
@SunilKumar-fv4tp Жыл бұрын
Lassanai godak
@nimeshchanuka7945
@nimeshchanuka7945 Жыл бұрын
❤❤❤
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 2 ай бұрын
ලස්සන කතාවක් ස්තුතියි හිරුට❤❤
@SamsungA23-pg4jf
@SamsungA23-pg4jf 10 күн бұрын
Mage loke ... ......😊😊 Amma❤❤❤
@gihansameera6757
@gihansameera6757 Жыл бұрын
🥰
@hashininisansala9580
@hashininisansala9580 Жыл бұрын
Supiriyak❤❤amma thaththa tharam kauruth apita adare na
@KeshanimalaPerera-nk3xb
@KeshanimalaPerera-nk3xb Жыл бұрын
ඇත්තටම මෙයම නෙද ආදරෙ ❤️
@chitragamage7710
@chitragamage7710 Жыл бұрын
Lassana awasanayak💕💕💕💕
@wickramanayakathilini
@wickramanayakathilini Жыл бұрын
😍😘
@deepthiinduni5614
@deepthiinduni5614 Жыл бұрын
Hithata danuna thanks hiru
@mishelsanjana4953
@mishelsanjana4953 Жыл бұрын
Me katha nam harima lassanai mn harima asai me katha balanna hiru ekata godak sthuthi ❤️💐🥰🙏
@jayanthisalgado1982
@jayanthisalgado1982 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 8 ай бұрын
හොඳ drama එකක් ගතයුතු de bohomai thanks හිරු 🎉❤
@nihalperera8913
@nihalperera8913 8 ай бұрын
Shhhh hariee ladsaniee magae powlaee katawa ,, mama aduwa lankawa matak weela 1987 ,,(ada tatts naha aamma nangila aiya ,malli ennawa anaee apaee kataea maka ,sundariee thank you blessing you all (london ) nihal .nadi nimila rose and douglas ❣️❣️🌷💥🙏👍
@anushapriyadarshani371
@anushapriyadarshani371 Жыл бұрын
අඩ අඩා බැලුවා...ගොඩක් ලස්සනයි ....
@piryankadamayanti7378
@piryankadamayanti7378 Жыл бұрын
Suba alutaurudak vawa hamotama budu sarani ❤❤
@r.d9937
@r.d9937 5 ай бұрын
කඳුළු awa appa......e kathawe hari de hoyagnna baruwa atharamn u mn budusaranayi godak වැදගත් kathawak mulu samajetama ..❤❤
@HerathApsara-ol5wb
@HerathApsara-ol5wb Жыл бұрын
Nitharama addare pennanawanm harima asai daruwo.habai
@jesikasurangi4371
@jesikasurangi4371 6 ай бұрын
Good story.
@ranjanisilva4879
@ranjanisilva4879 Жыл бұрын
මේ සක්කි..ලිගැනි අර දරැවට බිස්කට් එකක් දුන්නෙ නැහැ බඩ ගින්නට
@AyeshaKumari-ut6kc
@AyeshaKumari-ut6kc Жыл бұрын
ආදර්ශමත් කතාවක්
@prathap_16
@prathap_16 10 ай бұрын
මෙිි ටෙලිනාට්‍ය නිතර හිරු චැනලයේ ප්‍රචාරය කරන්න ...please ..😢😢
@malanimalani4433
@malanimalani4433 4 ай бұрын
සමහර ආරැවෝ කැමතියි අහනින්ව් සාමහාර අය අස නැ එකයි එක තාමන්ගේ කැමත්ත
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
Harima lassana adarsamat katawak ammai hahahai taram mi loka apita kawruh adara naha 😢😢😢😢😢😢
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 ай бұрын
අවසාන නම් හරිම දුකහිතුනා
@sharazaabdeen294
@sharazaabdeen294 Жыл бұрын
Sometimes it's too late by the time kids realise this 😢
@disnadisnaaa4413
@disnadisnaaa4413 2 ай бұрын
👌👌👌👌🙏🙏🙏🙏
@nahero
@nahero Жыл бұрын
සූරයන්ගෙත් සූරයා Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න
@ChamilaDissanayaka-dk6me
@ChamilaDissanayaka-dk6me 7 ай бұрын
අම්මලා ගෙ කියවිල්ල තේරෙන්නේ අපි හොඳ තැනකට ආවම
@dilinithashmila8177
@dilinithashmila8177 Жыл бұрын
Me nam ape ammamai.hoda welwata ratakata penagatta.nettmpissuvhedenwa
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
🌟🌟🌟🌟👌👌👍👍
@HappyBuoy-it7nb
@HappyBuoy-it7nb 6 ай бұрын
😢
@Princess_kulffy
@Princess_kulffy 9 ай бұрын
Harima hoda Nanda kenek🥰
@Tharushi-nl3bh
@Tharushi-nl3bh 8 ай бұрын
Hrima adarshamath kathawak.antima kotasa wawgnn beri trm dukak😢❤
@menikwarnakulasuriya4831
@menikwarnakulasuriya4831 Жыл бұрын
Ape ආච්චි wage kenek
@NatureAngle_
@NatureAngle_ 4 ай бұрын
Ane me de mn mita kalin denagaththnm me video eka awrudu thunakata kalin hambunaanm adamth duk vidinne ne...kawadawath demawpiyo kiyna deta pitin ynn ep...😢😢😢😢
@samarasingh3065
@samarasingh3065 Жыл бұрын
Kohomatat antimata tamai agae tarannae nattan maranna onae agaya taranna aho mahamat dawal
@mohneeku2398
@mohneeku2398 Жыл бұрын
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Ane Mage thattath issara ohomai Dan eya na😢😢😢😢adarei Mage amme thatte 😢😢😢😢
@maheshdanu9652
@maheshdanu9652 Жыл бұрын
Ane ou dempiyan tharam adare ne wena kauruth
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 5 ай бұрын
Samahara lamai dempiyanta paadam uganwanna kiyala biila enawa, samaharu siya duwai nada gannawa.. Drogs gannawa..eth Lamainta behe demapiyanta paadam uganwanna.. Tikak saadharanawa demapiyan gena hithanna daruwane
@jinadiathulya4837
@jinadiathulya4837 11 ай бұрын
ඝහතික අැත්ත 😊
@geethaabeysekara8823
@geethaabeysekara8823 Ай бұрын
Daruwek igena nogaththahama danena wedanawa puthatath thaththa kenek una dawasata danei
@sandysamaranayake4801
@sandysamaranayake4801 Жыл бұрын
Why do husband and wife call each other Nangi/Aiya? That is disgusting. Brothers and sisters do not get married 😢
@KavishkaMadushanka-b2h
@KavishkaMadushanka-b2h 10 ай бұрын
Matath ehema thama
@TonyAmarasingha
@TonyAmarasingha 13 күн бұрын
Me kathawa liyapu kenyatta pin mamath daruwanta adarekale hadawatha athlon pennuwene matath oyachodanawa thiyanawa adware Mathieu daruwo made dala giyenamne
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 Жыл бұрын
ටොක්සික් දෙමාපියො
@akashabesekara3771
@akashabesekara3771 5 ай бұрын
Me amma hodhai.mamanam kana palanawa
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
මේ වගෙ නැන්දලා හැම කෙනෙකුටම හිටියානම් හැම පවුලක්ම ගොඩාක් සතුටින් ජීවත්වෙයි කියලාඅ
@nirmaladamayanthi2850
@nirmaladamayanthi2850 Жыл бұрын
❤❤❤❤❤❤
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
මේ වගෙ නැන්දලා හැම කෙනෙකුටම හිටියානම් හැම පවුලක්ම ගොඩාක් සතුටින් ජීවත්වෙයි කියලාඅ
@kapilafernando8607
@kapilafernando8607 4 ай бұрын
❤❤❤❤❤
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 7 ай бұрын
❤❤❤❤
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 97 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 21 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 14 | 2018-08-25
47:10
Hiru Tele Films | කළුවර හීන  | 2023-02-11
47:18
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:58:01
Hiru Tele Films | දෛවයෝගය  | 2023-04-15
1:04:49
Hiru TV
Рет қаралды 215 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН