Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 864 | 2024-12-12 | Hiru TV

  Рет қаралды 317,743

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 176
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
සමරෙට දැන් ගොඩක්ම දුක අනුරාධා ඈත් වෙලා යන බව දැන ගත් නිසයි. සමරෙට දැන් අනුරාධා නැතිව බැරි බව නම් පෙනේ. සුදු මැණිකේ කියන්නේ මේනකාට රසට උයන්න පුලුවන් බව වීරවර්න මුදලාලි ඉස්සර කිව්ව බවයි. ජූඩ් සුදු මැණිකේ නැති වෙලේ මොනවද මේ කබඩ්වල හොයන්නේ. මේ අතරේ සමරේ සහ ශිවා බීමතින් මොනවද කතා වෙන්නේ. ශිවා නම් කියන්නේ ලැබෙන්න ඉන්න දරුවා ගැනයි. සන්තුශ්ට නම් තව දුරටත් ගෙදරින් කැමත්ත නම් ලැබෙන එකක් නෑ වගේ. අද රැල්ල වෙරලට තුලින් ඔයාලත් අලුත් කොටසක් බලාපොරොත්තුවන්න අපිත් එක්කම රැදිලා ඉන්න.
@vikingjapan
@vikingjapan Ай бұрын
😮
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා...🙏
@HobbyLobbyWorld
@HobbyLobbyWorld Ай бұрын
හැමදාම අම්ම icu එකේ කියල අම්මව විකුනගෙන කන අවජාතකය දැන් කියන කතා
@KAManel-td7fd
@KAManel-td7fd Ай бұрын
අනෙ සියලුම දෙනා සුව පත් වෙිවා 🙏🙏🙏
@Thrimaliniwanthika
@Thrimaliniwanthika Ай бұрын
ජූඩ් පව් කියලත් හිතෙනවා☺️☺️
@rohithaperis3969
@rohithaperis3969 Ай бұрын
ඇත්ත ජීවිතේ ජූඩ් වාගෙ කෙනෙක් හිටියොත් ඇත්තටම පවු
@sadamalee7586
@sadamalee7586 Ай бұрын
Ow
@nethuswetha2490
@nethuswetha2490 Ай бұрын
15:34 අනේ කැතරින් පවු 🥺
@antaninimal6813
@antaninimal6813 Ай бұрын
අද තම ජුඩි නියම පිරිමියේ ක් විදියට හිටියා
@Sandu-c4z
@Sandu-c4z Ай бұрын
ජූඩ් සත්‍යා රණ්ඩු වෙනකොට මරු 😅
@sadamalee7586
@sadamalee7586 Ай бұрын
😅😂
@NishanthaLelwala
@NishanthaLelwala Ай бұрын
හැබැයි ජුඩ් පව්ව්....😢😢😢
@KasHemamala
@KasHemamala Ай бұрын
කැතරින්ගෙ අම්මා පව් කියන අය කෝ
@shonashashi1433
@shonashashi1433 Ай бұрын
Monawa karannada ohoma thamai.punchi kale edan ekata edala wenwela yaddi duka wadi.eth apahu harenna ba hitha hadagttma.eth pavidi jeevithe godak watinawa.
@mdloverscouplesl6805
@mdloverscouplesl6805 Ай бұрын
කොල්ලෙක් කියාලා ෂුවර් ද 😊😊😊
@vishmimaduushi4947
@vishmimaduushi4947 Ай бұрын
ශිවා නිකන් මල් අනුහස් part 2❤😂වගේ
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b Ай бұрын
කැතරින් ගැන දුකයි. අම්මත් පවු
@peshalapela8136
@peshalapela8136 Ай бұрын
❤❤❤😂😂😂😂😂🎉😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻😥😥😥😥😥 හැමෝටම දුක තියෙන්නේ චූටි මැණිකේ හරිම කණගාටුයි සුදු මැණිකේ සිවයි 🙏🏻🙏🏻🙏🏻
@DeepaniVijesooriya
@DeepaniVijesooriya Ай бұрын
අපිටනම් කනගාටුවටක් නෑ😂😂😂
@ShiraniWijerathne-ox6mk
@ShiraniWijerathne-ox6mk Ай бұрын
කැතරිනුයි ශිවයි තමා ගැලපෙන්නේ
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n Ай бұрын
කැතාගේ අම්මා 😢😢
@තිසරි33
@තිසරි33 Ай бұрын
😢😢 පවු
@comarimo5993
@comarimo5993 Ай бұрын
ජූඩ්. පව්. අනේ. හැමදාම. සත්‍යා. නිසා. වීදවන්නේ. ජූඩ්❤❤❤❤
@Shama-hu4sx
@Shama-hu4sx Ай бұрын
සුදු මැණිකේ මෙතන වැරදි නෑ එයා බෑ කියද්දීත් මහා මිනිහා තමයි කෙල්ලගේ අකමැත්තෙන් මේ බේබද්දා ට බලෙන්ම බන්දලා දුන්නේ
@AshaniWeerakkodi-rz2vd
@AshaniWeerakkodi-rz2vd Ай бұрын
මේ අවුරුද්දෙවත් මේ කතාව ඉවර කරොත් හොදයි 🥲
@RamyaRamya-dj6sg
@RamyaRamya-dj6sg Ай бұрын
Epa
@SawwandiSawwandi-n1d
@SawwandiSawwandi-n1d Ай бұрын
ඔව් අනේ​@@RamyaRamya-dj6sg
@mdloverscouplesl6805
@mdloverscouplesl6805 Ай бұрын
ඉවර කරයි වගේ
@upeshikavindyani3979
@upeshikavindyani3979 Ай бұрын
ශිවාව කැතරින් බදාගෙන යන්නේ,ඕක ජූඩා දැකලා ෆොටෝ එකක් ගහලා පෙන්නුවොත් සුදු මැනිකෙට ඇවිලෙන ගින්නට පිදුරු මදිවට පෙට්‍රලුත් දැම්මා වගේ වේවි😅💔 සිස්ටර් කෙනෙක් වෙන්න යනවා කීව කෙනා අනේ ශිවා අයියේ මට බෑ කියලා දමලා ගහලා ඒවිද දන් නෑ😂😂
@anju앙추
@anju앙추 Ай бұрын
Santhush maru kolla❤ thaththa joli
@Kaveemax_13w
@Kaveemax_13w Ай бұрын
මෙය විකාරෙට තව ඉවර නෑ😂😂😂
@Taruu694
@Taruu694 Ай бұрын
ada katarin harima lassanai ❤
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
කැතරින් පව්
@udayangaSupun-bk1xy
@udayangaSupun-bk1xy Ай бұрын
මෙ කතාවෙ චරිත වලට කිසිම සධරනයක් උනෙ නැ
@WajiraHerath-ms1bx
@WajiraHerath-ms1bx Ай бұрын
මේ කතාව දැන් එපා වෙනවා..ශිවා කලේ මෝඩ වැඩක් සුදු මැනිකෙව ගෙදර යවල....අන්තිමා ඒ අහිංසක දරුවයි අම්මයි දෙන්නම නැතුව ශිවාටත් වැලලෙන්න වෙන්නේ....අනික සමරේ ඒ හැමෝම කතාවේ පට්ට මෝඩයි...අනුරාධව නැති කර ගත්තා...අන්තිමට මුදලාලි දිනාවි....ගොං ශිවා...සමරේ
@Shama-hu4sx
@Shama-hu4sx Ай бұрын
මේරි ඔයානම් මරු අනේ තැන්ක්ස්
@sethasetha4322
@sethasetha4322 Ай бұрын
ඔකටතමයි කියන්නෙ තමන්ගෙ රජකරියටත් අගහරැ කරනවකි යල😀😀😀👌👌👌👌
@SANDILU1
@SANDILU1 Ай бұрын
Sudu maneka marana one
@pradeepchaminda7413
@pradeepchaminda7413 Ай бұрын
ජුට් කියන්නේ මාම වගේම නපුන්සක😂😂
@SamanKumara-qm9io
@SamanKumara-qm9io Ай бұрын
ඉදිරියේදී සමරෙට වෙඩි වදිනවා
@AshaniAnupamaranasingha
@AshaniAnupamaranasingha Ай бұрын
😢
@NuwanPriyanga-l4b
@NuwanPriyanga-l4b Ай бұрын
Kawda kiuwe
@AnthonyBobsis
@AnthonyBobsis Ай бұрын
Oya kohomada danny
@NilukaPriyadarshani-c5k
@NilukaPriyadarshani-c5k Ай бұрын
Ov
@SamanKumara-qm9io
@SamanKumara-qm9io Ай бұрын
@@AnthonyBobsis මට අනාගතේ පේනවා😁😁😁😁😁
@NayanthaSanjeewa
@NayanthaSanjeewa Ай бұрын
සන්තුශ් කොහෙද යන්නෙ දන්න කෙනෙක් කියන්නකෝ😢
@sarathnadika6792
@sarathnadika6792 Ай бұрын
කසාද බදින්න
@ThusithaAi-x1h
@ThusithaAi-x1h Ай бұрын
බාබු 😢
@ianthichristou4661
@ianthichristou4661 Ай бұрын
Santhus yanne yenukiwa kasatha badinna ane katha pau neda .😢😢😢😢
@ChandraCanthy-hb2iu
@ChandraCanthy-hb2iu Ай бұрын
KASADA...BADINNA...MODAYO
@isurupiyasa-m7q
@isurupiyasa-m7q Ай бұрын
Oyalage gedara enna hadanne........😂
@Sanju-d7i
@Sanju-d7i Ай бұрын
කැතරින්ගෙ ඇලුත් ෆිල්ම් එක බලපු අය මේ පැත්තට 😅😅😅
@ShasiniBandara
@ShasiniBandara Ай бұрын
ජූඩ් පේන්න බැ ඔක්කොම එකයි ශිවා ඉන්නෙ සුදුමැණිකෙටයි බබාටයි මොනා හරි වෙනකම් ආරක්ශාව කොහෙද වලව්වෙ තියෙන්නෙ
@AnushaDamayanthi-d7h
@AnushaDamayanthi-d7h Ай бұрын
ජූඩ් පව් කියන්න බෑ සුදු මැනිකේ ශිවා එක්ක යාලුයි කියලා දැන දැනමනේ බලෙන්ම බැන්දේ
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u Ай бұрын
සුදු මැනිකෙට ලොකු සටනක් දෙන්න වෙනවා දරුවා රැක ගන්න පව්
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r Ай бұрын
මෙ ශිවාගේ වැඩි වැඩ නිසා කැතරින් අයි එයිද දන්නෙ නැහැ 😮😮😮😮😮😮😮
@KumariKumari-id6zz
@KumariKumari-id6zz Ай бұрын
Eka Nam matath hithuna
@SurajDSilva
@SurajDSilva Ай бұрын
කොහොමත් අර ජරා සුදු මැණිකෙට වඩා අපිලාගෙ කැතා හොදයි සත්‍යා නිසා මට දැන් සුදු පාටටත් ආස නෑ
@yamuna.roshani
@yamuna.roshani Ай бұрын
😂😂😂😂😅😅😅😅😅😅😅😅😢😢😢😢😢😢😢😢🤣🤣🤣🤣
@kamalgoonaratne
@kamalgoonaratne Ай бұрын
ජූඩ්ට තිබ්බේ ඕකිව ඉවරයක්ම කරලා දාන්න මේ කරුමේ ඉවර වෙලා යන්න. වද කරදරේ බොරුවට අදිනවා.
@lalanihannadige3748
@lalanihannadige3748 Ай бұрын
පව් ජූඩ් නේද
@DamithsuragaMalimge
@DamithsuragaMalimge Ай бұрын
Mamath pau
@prabhathkumarathilaka3942
@prabhathkumarathilaka3942 Ай бұрын
Pau nam gihin beda ganna😅
@thusithacliyanage1270
@thusithacliyanage1270 Ай бұрын
Ane ithin
@kasunchanaka-sg5ol
@kasunchanaka-sg5ol Ай бұрын
Maniketh paw😌 judath paw judta wena kellek hoya ganna puluwanne muhude inne aka maluwek newene shiwath paw😌 meka balana apith asaranai hamoma paw ithin neda😂😂🥀🥺❤️‍🔥
@UdeshiIshani
@UdeshiIshani Ай бұрын
අම්මා ලග බැදිම අත ඇරගන්න පුලුවන් ශිව ලග බැ හැරිලවත් අම්මා දිහැ බැලුවේ නැ
@pradeepchaminda7413
@pradeepchaminda7413 Ай бұрын
මගුල් අමරුවට දේමපියෝ තමා දුක් ව්දින්නේ
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
ජුඩගෙ අම්මා ko deyn 😒😒🇱🇰🇦🇪
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
එපා වෙලා අයින්වෙලා
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
@@පිනිබ්න්දු එක හරි බෙබද්දා හදන්න බැරි නිසා 😂😂😂🇱🇰🇦🇪
@lankakumari4547
@lankakumari4547 Ай бұрын
Eya ඉන්නවා sinto eke​@@පිනිබ්න්දු
@ashk7151
@ashk7151 Ай бұрын
Shiwaga panditha kama hinda sudu manikaga lamaya dan mokak Hari wenawa duk vidalama
@DeepaniVijesooriya
@DeepaniVijesooriya Ай бұрын
අන්තිමට ශිවා මැරෙනවා ජූඩ් ලමයත් එක්ක සුදුමැනිකෙ බාරගන්නවා😂
@thusithacliyanage1270
@thusithacliyanage1270 Ай бұрын
Ehema wenne ne
@indaraniindarani9109
@indaraniindarani9109 Ай бұрын
බෙබදු කතාවක් මෙවා ලමයි බලනවා
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
සංතුෂ්. යෙනුකිව කසාද බදිනවා. කැතරින්. ගියා ශිවා. සමරේ. මොනවා කරන්නද. හිතාගෙන ඉන්නෙ
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 Ай бұрын
මමනම් විනාඩියෙන් කතාව බලල ඉවර කරනවා
@kasunjayasinghe9335
@kasunjayasinghe9335 Ай бұрын
Pau appa babu😢😢😢😢😢
@inokanilminisilva9248
@inokanilminisilva9248 Ай бұрын
Moada judaa paw nayda 😢😢
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg Ай бұрын
නියම වැඩෙි තමන්ගෙ මිනිහච දාල සැප සොයා ගෙන වෙන මිනිස්සු පස්සෙ යනවට.
@SANDILU1
@SANDILU1 Ай бұрын
Pona sewa
@Bubiyah123
@Bubiyah123 Ай бұрын
කැතරින් ගියා 😢
@malinidoha3144
@malinidoha3144 Ай бұрын
වීරවර්ණ වලවිවට ජුඩි කියන ඔල මොටිටයා වැදගත් නැනෙ.
@ChamilaKumari-r8r
@ChamilaKumari-r8r Ай бұрын
Me shiwa monawa karanawada manda.sudu manike wada widinawa ane
@hithahodagaming
@hithahodagaming Ай бұрын
කැතරින් ගැන දුක හිතුනා
@GeethaniPriyanka-rc8mh
@GeethaniPriyanka-rc8mh Ай бұрын
Ane kavadada seva sudu maneke akatu karanne 😂😂😂😂mudalaliya here yavanne nadda😊😊😊😊😊😊
@qzaqza6496
@qzaqza6496 Ай бұрын
Sihwa pissu natanwa sudumanike pau mona unah mahema wenkota sudu manikege hitai reidenne😢
@DilkiDilki-p1g
@DilkiDilki-p1g Ай бұрын
මේරිට තියෙන උවමනාව සිවා ට නෑ
@KamaniKamani-u1u
@KamaniKamani-u1u Ай бұрын
Sudu manike siva lagata awoth hodai
@Isanka-p4d
@Isanka-p4d Ай бұрын
බාබු අන්තිමේ මොහොතෙවත් එන්නේ නැද්ද
@saranidureksha3530
@saranidureksha3530 Ай бұрын
රැල්ල වෙරලට කතාව තව ටික ටික නිතිය පැත්තට ගැබුරැ කරන්න ඔිනි
@NimashaMadhushani-h3n
@NimashaMadhushani-h3n Ай бұрын
Api😊
@sunandagamini2531
@sunandagamini2531 Ай бұрын
ශිවා ඔයා ඔය කරන දේ මැණිකේ දැක්කෙත් වලියක්
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 Ай бұрын
එපාම කරපු කතාවක්.බේබදු කම විතරනේ .
@sandamaliayes7882
@sandamaliayes7882 Ай бұрын
කැතරීන් පව්
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
මෙ කාතාවෙ අව්සාන කාලය
@KamariH-h3y
@KamariH-h3y Ай бұрын
❤❤❤❤❤
@sugandikakarunarathna
@sugandikakarunarathna Ай бұрын
Pawe kataringa Amma
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මෙි පාට A/L ලියන සෙටි එක කෝ🤗
@SamiyaFF-r7r
@SamiyaFF-r7r Ай бұрын
😹💔🤣
@sndfamily5831
@sndfamily5831 Ай бұрын
කොයි පාටද😂
@TheWriterX02
@TheWriterX02 Ай бұрын
Ube ammt thama polimak danna kauruth set une ndd ?
@sndfamily5831
@sndfamily5831 Ай бұрын
​@TheWriterX02 නිකන් තිරිසන් කම ප්‍රදර්ශනය කරන්න එපා බං
@NethuAkarsha-et7jo
@NethuAkarsha-et7jo Ай бұрын
යකො බලන බලන හැම එකකම කමෙන්ට් කරලා තියෙනෙ මු දැන් හිරිපොද වැස්සත්බල බල න හටියෙ 😅
@kamalakalugamage4835
@kamalakalugamage4835 Ай бұрын
Nodakin.makath mala accaruwak. Maduwaligan thalapiyau.....
@YohanPramod-l9d
@YohanPramod-l9d Ай бұрын
Paw jude😢
@dilrukshiDilrukshi-fh1ff
@dilrukshiDilrukshi-fh1ff Ай бұрын
ශිවා ව දැන් නම් පෙන්වන්න බෑ
@YohanPramod-l9d
@YohanPramod-l9d Ай бұрын
Gon baduva sudu manika 😅
@rukmadenisha
@rukmadenisha Ай бұрын
ජුඉි කසාද...මිනිහා ඇයි බය
@SandaruRathnayake
@SandaruRathnayake Ай бұрын
Yenuki balapanko yklo
@RanjilathaRanjilatha
@RanjilathaRanjilatha Ай бұрын
Siiwa waradii ganiwa wena gedara ka thiyala aka aka minissugen thadana pidana labenawa a nisa
@Ganga-n1d
@Ganga-n1d Ай бұрын
Satya nisa. .babu .aruna sewaga tata maruna.katrin wedawva. Juda paw
@kalanasanda
@kalanasanda Ай бұрын
කිසිම තේරුමක් නැති කතාවක්
@AnomaDamayanthi-g3z
@AnomaDamayanthi-g3z Ай бұрын
Juuud thama sudu charithaya
@IreshaSandamali-hp4ex
@IreshaSandamali-hp4ex Ай бұрын
Paw ketha
@samanwanigasekara9890
@samanwanigasekara9890 Ай бұрын
Shiwa amu gobbayek,
@MaduMadushani-jf2wz
@MaduMadushani-jf2wz Ай бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖
@indikanishantha1384
@indikanishantha1384 Ай бұрын
Me kathawa liyana kenath den mabboda wela inne....😂
@PushpaKulappu
@PushpaKulappu Ай бұрын
Juta😊😅😮
@suneethafranando2732
@suneethafranando2732 Ай бұрын
Mama Danata Masa Dekak Rata Hamadama * Ralla Weralata Sdarei * Balanna Laba Dena Hiruta 🌞☀️Sthuthi Wewaa !, 🙏❤️🌹😊
@MahathunPiyathissa-x5y
@MahathunPiyathissa-x5y Ай бұрын
Kathawa ewara we nadda
@cnnimalka2967
@cnnimalka2967 Ай бұрын
අැත්තටම..ජුටිපවිවි
@itv4455
@itv4455 Ай бұрын
දැන් තමයි ශිවාට කැතරින් ගෙ ආදරය පේන්නෙ . පව් කැතරින් කොච්චර දුකක් වින්දාද . 💖🙄 මම කලින් කියපු එක කොටසක අවසානයේදි කැතරින් ගෙ තෝරා ගැනීම එසේම වුණා .. .. 💖💖💖💖👸
@SamKwt-sy2jf
@SamKwt-sy2jf Ай бұрын
Ada kathawen charitha3 k ayin kara. Katharin...Amathige Putha...eyage GIrl freind. Bujet eka wadi nisa Hiru eke kathawala Charitha ayin karanawa. Sihina genena Kumariye eketh ehemay. Idakin. chora ithin. passe fames Acctressla ayin karala Hal kali bassanawa. Kathawama epa wenawa.
@NandaNikula
@NandaNikula Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Mychannel19999
@Mychannel19999 Ай бұрын
Me kathawa dn yana widihata shiwawa konda pana nathi pirimiyek ganata watila 😅
@HRlife-fk1fs
@HRlife-fk1fs Ай бұрын
Siwa thamai meke waradi yako thamnge geni daruwa bala ganna bri konda pana nethi ekek.. A gani widawanawa lamayekuth thiyan. Uta ganakwath ne
@ThusithaAi-x1h
@ThusithaAi-x1h Ай бұрын
Genu ohoma thama ban kohomath ai thawath passen yanne juda wedak na
@SanathKumara-h9f
@SanathKumara-h9f Ай бұрын
Katharina Hari siang pinna kariyek
@DamithsuragaMalimge
@DamithsuragaMalimge Ай бұрын
Sudu manika maranawa awasane
@WasanthaChathurani-l7p
@WasanthaChathurani-l7p Ай бұрын
😮😮😮😮
@ThusithaPrasanna-p5t
@ThusithaPrasanna-p5t Ай бұрын
Shiwanm wadakm ne
@JayanethRomesh
@JayanethRomesh Ай бұрын
Mata pau nedda
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Learn English While Sleeping 3 Hours | Learn ALL Basic Phrases | English Sinhalen Online
3:25:09
[Full video] Man Vitharak song [ මං විතරක් මට විතරක් බෑ බෑ ]
2:38
Shining Stars Pre School (Yakkala Abesekararamaya)
Рет қаралды 2,2 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН