Paata Kurullo - පාට කුරුල්ලෝ | හයවන කොටස | Episode 06 | 2024-05-17 | Hiru TV

  Рет қаралды 768,484

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 06 | 2024-05-17 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 637
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
කෙවිනුයි මංජිදයයි පන්සලේ සංග්‍රාමය යන්තන් සාර්ථකව ඉවර කරාට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නම් ඉතුරුවුණා. කෙවින් දාගෙන ගියපු මංජිදගෙ සපත්තු දෙක හින්දා ග්ලේන්ට සැකයක් ආවෙ නැතිවෙන්නත් බෑ. ඒ වගේම මංජිදයගෙ කෙල්ලගෙ ඔළුවට ආව ප්‍රශ්න හින්දා මංජිදයාගෙ ඔළුව සෑහෙන්නම දුරකට කෙල්ල ඉස්සරහට කයි වගේ 🤣 ආ තව එකක්.කොහෙදෝ යන සක්කරවට්ටමක් කෙවිනයා බෙල්ලෙ එල්ලගනියිද දන්නෙත් නෑ 😎 සුපිරි ආතල් එක්ක මංජිදයයි කෙවිනුයි ඊළඟට මොකක්ද කරන්නෙ කියලා අද episode එකෙන් එහෙනම් බලමු ❤❤
@sydarranasinghe6615
@sydarranasinghe6615 3 ай бұрын
ඒ කියන්නෙ හිරු ස්ටාර් කට්ටිය අද ඉඳන්ම සිල් සමාදන් වෙලා ද?
@sandabbo3459
@sandabbo3459 3 ай бұрын
🫡කතාව සුපිරී..හින්දී කොපී නාට්ටී වගේ අජූත නොකර..සුපිරී ආදර විරහවක් සමග කොටස් 50කින් වත් ලස්සන අවසානයක් දුන්නොත් සුපීරී...කෙවීන්ට 20 සදුදා සෙද්දේ සෙවෙන හැටී බලන්න ආස අය කෝ...🫢🫢🫢🫢
@sandabbo3459
@sandabbo3459 3 ай бұрын
🫡කතාව සුපිරී..හින්දී කොපී නාට්ටී වගේ අජූත නොකර..සුපිරී ආදර විරහවක් සමග කොටස් 50කින් වත් ලස්සන අවසානයක් දුන්නොත් සුපීරී...කෙවීන්ට 20 සදුදා සෙද්දේ සෙවෙන හැටී බලන්න ආස අය කෝ...🫢🫢🫢🫢
@madureprasad5788
@madureprasad5788 3 ай бұрын
Ow
@youtubeonsrn3414
@youtubeonsrn3414 3 ай бұрын
ඉන්නවෝ😮
@spriyadhershani9743
@spriyadhershani9743 3 ай бұрын
💘💘💘පලවෙිනි කොටසින් ම හිතට ඇල්ලුවා එනිසා මග නොහැර බලනවා ලස්සනයි කතාව ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 3 ай бұрын
සරාගේ අම්මගේ කටේ සැර නාඩගම්කාරයෝ එකේ වගේමයි ❤️❤️❤️
@rupapathirana6511
@rupapathirana6511 3 ай бұрын
Mun karana weda walata sera ..nowee puluwanda puthe
@ManjulaPathmasiri-gn9zn
@ManjulaPathmasiri-gn9zn 3 ай бұрын
Me set ekeema act eka nadagamkarayo wagemai
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 3 ай бұрын
මන් වගේ තව අය ඉන්නවාද පාට කූරුල්ලෝ කතාව phone එකෙන් බලන කට්ටිය.😊
@kanti7069
@kanti7069 3 ай бұрын
Ow ai
@KumariMalasingha-fy5rr
@KumariMalasingha-fy5rr 3 ай бұрын
ඔව්
@gayanpradeep4731
@gayanpradeep4731 3 ай бұрын
Man balanneth pone eken
@Audaryasenuri
@Audaryasenuri 3 ай бұрын
Oy wge thawa aya inna nisa thmy veiws, comments, likes ehma watenne 😊👍
@pasandilmith3115
@pasandilmith3115 3 ай бұрын
Ow
@DarshaPriyanthi
@DarshaPriyanthi 3 ай бұрын
නාඩගංකාරයෝ වගේ පලවෙනි කොටසින්ම පට්ට විදිහට හිතට වැදුනා. අන්තිමට නාඩගංකාරයෝ වගේ පජාත නොකර ලස්සන අවසානයක් බලන්ඩ ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
@kushanthasachith8359
@kushanthasachith8359 3 ай бұрын
තාත්තා = අද මමත් එනවා.... 😏😏 පුතා = ඈ..... 😮 😮😮 ඒක නම් සුපිරි... 😊
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 ай бұрын
අම්ම = ඔය ඇපලුයි හොදියි කන්නෙ
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 3 ай бұрын
Math asai e kotasata
@user-yg2en7ny4d
@user-yg2en7ny4d Ай бұрын
Maru eka
@HimaniNimshika
@HimaniNimshika 3 ай бұрын
ඇපලුයි හොදී කාලා නෑ... How sad... කාලා බලන්න ආස හිතෙයි... 😂💔👀
@kalyanipremalata2827
@kalyanipremalata2827 3 ай бұрын
😂😂😂😂hmmm
@SavinHarshaka
@SavinHarshaka 3 ай бұрын
😂
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
😃😃😃😃
@MadushikaGamage1
@MadushikaGamage1 3 ай бұрын
😂😂😂
@user-mv4ii8id4s
@user-mv4ii8id4s 3 ай бұрын
ඒක මරු අහ්
@NayoniLakmali-ru4xi
@NayoniLakmali-ru4xi 3 ай бұрын
සරා බංඩා මතක් වෙනවා හැමවෙලේම🥰
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 3 ай бұрын
ඒකනේ. බණ්ඩා අමතක වෙන්නෙ නෑ
@pradeepduminda724
@pradeepduminda724 3 ай бұрын
Mekat love secn eka tamak
@pasandilmith3115
@pasandilmith3115 3 ай бұрын
සුපිරි චරිත 2ක් එකට රඟපාද්දි ගැම්ම.❤❤
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
නානායක්කාරත් ඉන්න තිබ්බෙ 😃😃
@Amila-wm7sd
@Amila-wm7sd 3 ай бұрын
​@@Hmsh-er9ky ow ❤😊
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 3 ай бұрын
ජයප්‍රකාශ්ගෙ සුපිරි ටෙලි නිර්මාණ😍👌
@khvdamithnishanth4357
@khvdamithnishanth4357 3 ай бұрын
❤❤❤
@hirunlakshitha2381
@hirunlakshitha2381 3 ай бұрын
කෙවින්ට මාස 6න් බිස්නස් එක ගොඩ දාලා දෙන්නේ අර ගෑණු ළමය කියන අය🤙
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
කෙවින්ට මාර වැඩේ වෙන්නයි යන්නෙ........ඇපලුයි හොදීයී කනව 😂😂😂
@ShiromikaGunawardana
@ShiromikaGunawardana 2 ай бұрын
Nn😊
@Thilina_D_Jayakodi
@Thilina_D_Jayakodi 3 ай бұрын
මෙකනම් සුපිරියක් කියන අය කෝ බලන්න.
@kalyanipremalata2827
@kalyanipremalata2827 3 ай бұрын
😅😅😅😅😅
@user-zj6xn1wr6j
@user-zj6xn1wr6j 3 ай бұрын
හැම එකක්ම මුලදි සුපරියක් තමයි බ්‍රොඉ පස්සට තමයි එපා වෙන්නෙ 😂😂😂😂
@samithvishwajithofficial3312
@samithvishwajithofficial3312 3 ай бұрын
Api❤❤
@user-ob5zc3of9d
@user-ob5zc3of9d 3 ай бұрын
❤❤❤❤❤❤
@HaminaGhanawathi
@HaminaGhanawathi 3 ай бұрын
Attached oi 😂❤😢
@nesasworld2442
@nesasworld2442 3 ай бұрын
ඇපලුයි හොදියි... අම්මා... පට්ට❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් සුපිරි drama එකක් ❤❤
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 3 ай бұрын
❤️❤️
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 3 ай бұрын
ඇපලුයි හොදියි මාරම රසයි ඈ...😄😄😄
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Akha marai 😂😂atha phatha නැති වුණා වගෙයි 😂😂 🇱🇰🇦🇪
@user-vn1qi6gp4y
@user-vn1qi6gp4y Ай бұрын
මේ කතාව අහාම්බෙන් මට හම්බුනෙ 😊එදා ඉදම් ආසාවෙන් මුල ඉදම් බලන මම 😘😘හරිම ලස්සනයි 🥰🥰
@krishanthakumara8337
@krishanthakumara8337 2 ай бұрын
උතුම්ම බුදුගුණ බලයෙන්ම පින්වත් ඔබ සියලුම දෙනාට නීදුක් නිරෝගීව සතුටින්ම ආදරණීය ලස්සන ජීවිතයකට දීර්ඝායුෂ සම්පත්තිය ලබත්ව යහපතම සෑලසෙව ලස්සනයි ගොඩාක්ම
@user-su4mx2fj9w
@user-su4mx2fj9w 2 ай бұрын
ගෑනු ලමයනම් නියම චරිතෙ හරීම ඇත්තම විදිහක් තියෙනෙ එයාගෙ රග පෑමෙ ❤❤❤❤
@chami794
@chami794 Ай бұрын
නාඩගම්කාරයෝ එකේ මාස්ටර්ගේ ගෙදර කුස්සිය ❤❤❤❤
@sachiniweerasingh9538
@sachiniweerasingh9538 3 ай бұрын
මේක ජිප්සීස්ලා ලගින තැනක් කියල හිතුවද 😂❤️ මරු සරා.. බන්ඩා නියම කතාව ❤️❤️❤️
@user-oq4ch4gb4q
@user-oq4ch4gb4q 3 ай бұрын
පට්ටම පට්ටම ලස්සනයි කතාව හැමදාම කතාව බලන්න ආසයි සරා.බන්ඩා සුපිරි මම හැමදාම කතාව බලන්න ආසයි ❤❤❤❤❤❤❤❤.රගපාන අයට බුදු සරනයි ❤❤❤❤❤❤
@lakshantharusha1433
@lakshantharusha1433 Ай бұрын
යකෝ ඇපලුයි හොදියි😂😂😂💔💔💔ඉල ඇඹරුනා ඒකටනම්😅
@DiliniNadeesha-qt9ol
@DiliniNadeesha-qt9ol 3 ай бұрын
මේකේ සින්දුව නම් මාර ලස්සනයි කියන ගායකයත් super ❤❤
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 25 күн бұрын
ඇපලුයි හොදියි කන්නෙ.චයිනීස් කෑමක් මතක් උනා😂😂😂
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 3 ай бұрын
අයියෝ ඇපලුයි හොදියි😂😂😂
@miyurasulochana240
@miyurasulochana240 3 ай бұрын
Hoda nedda?😮
@RomeoC-yw3ls
@RomeoC-yw3ls 3 ай бұрын
කෙවින්ගෙ අක්කා නං මල හෝන්තුවක්... මූණ දැක්කම කැදත් නෑ
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 3 ай бұрын
ඇත්තම තමා
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 3 ай бұрын
මේ කතාව දැන් නම් සුපිරියි ඉස්සරහට යද්දි එපා කරන්න එපා 😢❤💗💫
@rasikasajeewani8167
@rasikasajeewani8167 Ай бұрын
අඩේ ඇපලුයි හොදියි😂😂😂
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 3 ай бұрын
පිට රට ක ඉන්න අපි රස්සාව කරලා බෝඩ්මට ආව ම මහන්සි ය මග අරින සුපිරි ම කතාවක් ❤❤සරා තමයි සරා ගොඩාක් ඉස්තුති ඔබ සියලු දෙනාට බුදු සරන යි සින්ගප්පුරුවේ ශ්‍රී ලාංකීය රසිකයෝ
@manjula.jayasingha7163
@manjula.jayasingha7163 3 ай бұрын
😅සරා ❤❤බණ්ඩා ❤❤❤මරු මරු කතාව ලස්සනයි 😢
@athuladinesh
@athuladinesh 27 күн бұрын
නාඩගමි කාරයෝ කතාවෙන් පස්සේ බලන පලවෙනි කතාව.නියමයි
@indikajayasooriya9956
@indikajayasooriya9956 3 ай бұрын
කුසල්ගේ අයියා සුපිරි ආතල් එකක් දෙයි වගේ 😂
@AjanthaSenanayake-lj4ep
@AjanthaSenanayake-lj4ep 3 ай бұрын
රත්නා ලාලනි ජයකොඩි මහත්මිය ගොඩ දවසකින් රඟපානවා දැක්කේ හරිම සතුටුයි
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කවදාවත් මෙි කතාව ටීව 🌺එකෙන් නැති බලය සෙටි පට්ටය අය
@SlMobile-pc8tb
@SlMobile-pc8tb 3 ай бұрын
මගෙ phone එකේ.රිගිං ටෝන් එකත්.ඒ සින්දුව.සුපිරියි ආආ..
@SlMobile-pc8tb
@SlMobile-pc8tb 3 ай бұрын
මටනම් හිත ගියෙ.සින්දුව.❤❤❤❤❤
@trileeshiyaathukorala5315
@trileeshiyaathukorala5315 3 ай бұрын
අයියෝ.. මේක බලන්න ගත්තේ පාන්දර 12.50ට.. සජිත ඇපලුයි හොදියි කන එකට මහ හයියෙන් හිනා ගියා..😂 ආයෙ ආයෙ බැලුවා ඒ කෑල්ල..🤭🤭
@EasyJapaneseSL
@EasyJapaneseSL 3 ай бұрын
ඔක්කොම සුපිරි, බැක් ග්‍රවුන්ඩ් මියුසික් වෙනස් උනා නම් තව ෆීල් වෙන්න තිබ්බා
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
අමිමෙි අදත් ආවා බලන්න. 😍 ආසයි ⁣ඉතින ⁣ඉස්සරහට කතාවෙ මොකක් වෙයිද කියලා බලන්න ❤🎉
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 3 ай бұрын
Oya hamathanama innawane pathumo.
@user-wq4yo8eu2c
@user-wq4yo8eu2c 3 ай бұрын
රියල් පැතුමා🥲👍
@InokaPriyangani-en4qf
@InokaPriyangani-en4qf 3 ай бұрын
ඇපලුයි හොදී .මරු අනේ
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මම මගේම පලවෙනි කොටසම හිතට දැනෙන අල්ලපු අය තවත් ⁣ඉන්නවද
@user-ky5un6ii2j
@user-ky5un6ii2j 2 ай бұрын
ආ උබ මේකෙත් ඉන්නවා නේද.වැලලෙනවා ඉතින්
@IshuJayawaradhane
@IshuJayawaradhane 2 ай бұрын
ඇපලුයි හොදියි... කාලා බලන්න ඕන..😁
@ericaferdinandaz846
@ericaferdinandaz846 3 ай бұрын
Sajitha ge acting harima lassanai balan inna asai
@ThusewChandi
@ThusewChandi 3 ай бұрын
කෙවින් ආදරෙයි ගොඩක් ජෙසු පිහිටයි අදත් ලස්සනයි කතාව
@subhahanshani7194
@subhahanshani7194 2 ай бұрын
අවන් එකෙන් පාට කුරුල්ලො බලන මංවගෙ තව කට්ටිය ඉන්නවද ✋
@user-zm1md8jh4p
@user-zm1md8jh4p 3 ай бұрын
Niyama katawakk.....❤❤❤👍...mehema.....naluwao...rangapankota....balnna....asaiii....ettamaii.... supiriiiiii........ budusaransi hemotma.....❤❤
@nipunivimukthika6739
@nipunivimukthika6739 3 ай бұрын
Theme song එක නම් මරු❤🔥
@pramudithaMadushani
@pramudithaMadushani 3 ай бұрын
Nice ❤
@sashiuyangoda94
@sashiuyangoda94 Ай бұрын
අහම්බෙන් අද ඉදලා කතාව බලන්නේ. තුර්කි ටෙලෙඩ්‍රාමා එකක් වගේ😍
@PathumPrabath-jy5rd
@PathumPrabath-jy5rd 3 ай бұрын
සුපිරියක් මෙකනම් ❤
@maheshchandana7219
@maheshchandana7219 Ай бұрын
Pata kathawa supiriyak ❤️❤️👌👌🔥🔥
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 3 ай бұрын
මන් වගේ පිටරට ඉදන් මේ කතාව බලන තවත් කට්ටිය ඉන්නවද
@pathminiherath4915
@pathminiherath4915 3 ай бұрын
𝗠𝗔𝗠𝗔 𝗱𝘂𝗯𝗮𝗶 🇦🇪🇦🇪🇦🇪
@user-tc4yr3yn8b
@user-tc4yr3yn8b 3 ай бұрын
Inno mama kuwat❤
@VSgalaxy-jg4hk
@VSgalaxy-jg4hk 2 ай бұрын
තව කවුද මන් වගේ මේ කතාව වොශින් මැශින් එකෙන් බලන අය?
@malinduharshana9385
@malinduharshana9385 3 ай бұрын
මෙකෙත් සරා මස්ටර්ගෙ දවට කෙලියි වගෙනෙ.😂
@SitharaMadhu-nr1lr
@SitharaMadhu-nr1lr 3 ай бұрын
Sara ,banda innawa kiyanne supiri thama.
@ArrowLanka612
@ArrowLanka612 3 ай бұрын
Hiru tv eke katawak giyoth itim kiyala wadak na no 1❤❤❤❤❤
@SanilaNilmini
@SanilaNilmini 3 ай бұрын
Math baluwa ada maru. 🍎 oyalath kala balanna.
@sandabbo3459
@sandabbo3459 3 ай бұрын
🫡කතාව සුපිරී..හින්දී කොපී නාට්ටී වගේ අජූත නොකර..සුපිරී ආදර විරහවක් සමග කොටස් 50කින් වත් ලස්සන අවසානයක් දුන්නොත් සුපීරී...කෙවීන්ට 20 සදුදා සෙද්දේ සෙවෙන හැටී බලන්න ආස අය කෝ...🫢🫢🫢🫢
@dilrukshiweerasingheliyana3919
@dilrukshiweerasingheliyana3919 3 ай бұрын
කුසල්ගේ අයියට ඉන්නේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ජයන්ත නේද? චරිතාංග නලුවෙක් මරු
@samankumara5391
@samankumara5391 28 күн бұрын
අනිව
@dilharalakshinidil
@dilharalakshinidil 3 ай бұрын
අම්මො අදත් ආවා බලන්න. 😍 ආසයි ඉතින් ඉස්සරහට කතාවෙ මොකක් වෙයිද කියලා බලන්න ❤🎉
@asankasanjeewa7863
@asankasanjeewa7863 3 ай бұрын
@asankasanjeewa7863
@asankasanjeewa7863 3 ай бұрын
Lassanata thiyei
@user-sz1fp2ps8f
@user-sz1fp2ps8f 3 ай бұрын
💞💞💞💞💞💞
@user-sz1fp2ps8f
@user-sz1fp2ps8f 3 ай бұрын
👍👍👍👍👍👏👏👏👏👏
@dineshsampath-vl2if
@dineshsampath-vl2if 3 ай бұрын
Hm
@charith_prasanna_drone
@charith_prasanna_drone 3 ай бұрын
ඇපලුයි හොදියි කන්න උන උන් ඉන්නවද..කොහොමද රස❤❤❤❤❤
@chandrikachandrika8598
@chandrikachandrika8598 3 ай бұрын
❤❤❤❤😮😮😮😮
@sampaththushara6827
@sampaththushara6827 3 ай бұрын
දැනට සුපිරි ..
@DamayanthiDamanthi-oo9qc
@DamayanthiDamanthi-oo9qc 3 ай бұрын
Adath lassanayi naadagamkaarayo mathak wenawa ❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
ගොඩක් ආසාවෙන් බලන්න කාතවක්❤❤❤❤
@dasoontharaka3595
@dasoontharaka3595 3 ай бұрын
ආතල් වැඩක් වෙන්නයි යන්නෙ. බොසයි පුතයි අර කෙල්ලයි ඩ්‍රයිවරුයි 🤣🤣🤣
@ajntaass3697
@ajntaass3697 3 ай бұрын
ඔව් අනේ අපි රට ඉන්නෙ අපිට කොහෙද ටීවී මමත් හරිම ආසාවෙන් බලනවා
@sunilweerasinghe7972
@sunilweerasinghe7972 3 ай бұрын
මංජිතගේ අයියාගේ ඇක්ටිං සුපිරි කියලා හිතෙන්නේ මට විතරද?
@nihalwijethunga299
@nihalwijethunga299 3 ай бұрын
කෙවින්ට තමයි කැමතිම❤️ඇපලුයි හොදියි කියන්නේ chineese කෑමක්ලු😂😂
@poornikanavagamuwage7828
@poornikanavagamuwage7828 3 ай бұрын
Akkage character ekanam iyaa
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
බුදුසරණයි 🙏🏻❤
@sarathsarath9673
@sarathsarath9673 3 ай бұрын
බු
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 15 күн бұрын
ඉදිරියට හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වේවි 😂😂😂😂😂 දොරටු පාල සෙල්ලම් 😅😅😅😅
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 3 ай бұрын
පාට කුරුල්ලෝ අදත් ලස්සනයි...
@Pasan_311
@Pasan_311 24 күн бұрын
අර කෙල්ලට මාස 6ක් වැඩ කරන්න දෙනෝ මන් KD පොන්සේකා නම් 😒
@harshanisamanmali-zr4iw
@harshanisamanmali-zr4iw 3 ай бұрын
🍎 with හොදි 😁
@sandyafernando9543
@sandyafernando9543 3 ай бұрын
Wow, Apple and curry must be tasty 😂😂😂😂
@srilanka.lk1
@srilanka.lk1 2 ай бұрын
ආදරෙයි හැමෝට ම ❤
@user-sz8wt1iq3o
@user-sz8wt1iq3o 3 ай бұрын
Ammmmmmoooooo apple ekka hodi kawe nadda kala balanna 😂😂😂😂😂😂 kohomads
@user-xy2sy7eo9j
@user-xy2sy7eo9j Ай бұрын
දැන්නම් පිස්සෙක් වෙලා ඉන්නෙ . පට්ට ලස්සනයි සජියා සුපිරි ❤
@user-zp5ch7rg4z
@user-zp5ch7rg4z 3 ай бұрын
සමහරක් හැමදාම වැලලෙන්නෙ ඇයි බන් මන් වගේ පෝන් එකෙන් කතාව බලන අය ඉන්නවද අහලා.පෝන් වලින් තමා බන් දැන් කතා බලන්නෙ 95% ක් විතරම
@priyadarshaniamarasinghe411
@priyadarshaniamarasinghe411 3 ай бұрын
කුසල්ගෙ අයියගේ ඇක්ටිං සුපිරී!
@user-vm1nz2ei6x
@user-vm1nz2ei6x 3 ай бұрын
සජිත ඇන්තනී ......සු පිරි පිරි ❤❤❤❤❤❤❤😊🎉😊🎉
@ChamathSanketh
@ChamathSanketh 3 ай бұрын
නලුවො සෙට් එක නම් මරු ❤
@Amila-wm7sd
@Amila-wm7sd 3 ай бұрын
සුපිරි ❤️😍🤩
@chandichandi9048
@chandichandi9048 5 күн бұрын
Ithi hello apple uyala kanwane kola Pata ewa Harima rasai❤❤❤❤❤
@SamanSaman-ho3iw
@SamanSaman-ho3iw 3 ай бұрын
Pttt chrith 2k 1kothse idan balanawa ❤❤❤❤❤
@user-kl5hj9og5z
@user-kl5hj9og5z 3 ай бұрын
රස ඇති ඇපල් හොදි😂😂😂
@anishkasadaruwan7876
@anishkasadaruwan7876 24 күн бұрын
නාඩගම්කාරයො නාට්‍යයෙ ඔක්කොම ඉන්නවා
@madushankadissanayaka5888
@madushankadissanayaka5888 3 ай бұрын
Hi lami ko rata edan kathawa balanna kattiya ❤❤❤❤
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 3 ай бұрын
මමත් ජර්මනියෙ ඉදන් බලන්නෙ😊
@Thiliniharhani
@Thiliniharhani 3 ай бұрын
අපි නම් සිරි ලංකාව ​@@user-tf8mx3pu4e
@Rasindudilsara24
@Rasindudilsara24 Ай бұрын
නාඩගම්කරයෝ එකේ සෙට් එකම වගේ ඉන්නවනේ මේ කතාවෙත්. කතාව ඉස්සරහට ලස්සනට තියෙන්න ඕන අනිවාරෙන්ම♥️
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 ай бұрын
Appal & karei kanwa adamai dakka m niyamaiiii sara antimata sudu cute wage waii ❤❤❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන එක අය කො😂
@shammimala6796
@shammimala6796 3 ай бұрын
පාලිත පෙරේරා මම ආසාම නලුවෙක්..❤❤
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr 3 ай бұрын
Palitha silwa neda
@samithvishwajithofficial3312
@samithvishwajithofficial3312 3 ай бұрын
Onna math awa
@Colina444
@Colina444 3 ай бұрын
Kevin ge akka wenuwata wena hodata act karanna puluwan kenek gaththa nam maru
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 2 ай бұрын
ඉස්කෝලෙ මහත්තය පට්ට අන්ඩයා, කොහොමහරි දුවව ලොකු අත්තක එල්ලන්න තමයි ට්‍රයි එක, ඇත්තටම නියම තාත්ත කෙනෙක් ❤ ප්‍රසන්නජිත් සර් 🙏
@tharushathikshana2172
@tharushathikshana2172 3 ай бұрын
දැන් හැම කතාවකම මෙගෙයි මයි පොසත් අයට
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
අද ⁣ඉදං පාට කුරැල්ලො සෙටි එක කො😂
@AvishkaKarunathilaka-ne3hu
@AvishkaKarunathilaka-ne3hu 3 ай бұрын
Adee live chat eka cute unane 😢
@user-cc1bt4pv3s
@user-cc1bt4pv3s 3 ай бұрын
අපොයි සාපයක් මේකේ coment dana😂riyal pathum 😢 මුව පෙන්නේ නැති වෙන්න කොහොමද දාගන්නේ
@isuruwanthilina3842
@isuruwanthilina3842 3 ай бұрын
අම්මප
@oshadanimesh5148
@oshadanimesh5148 3 ай бұрын
Kiyala wadak naha
@dhanushikamadushani
@dhanushikamadushani 3 ай бұрын
ය⁣කෙ⁣ා් මේ රියල් එකා මේකෙත් රිංගලානේ ලයික් හිගා කන්න
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 3 ай бұрын
එකනෙ
@hirunidisharika1681
@hirunidisharika1681 3 ай бұрын
​@@isuruwanthilina3842p
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 629 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
ශාන් පුතාගෙ අලුත් එක
1:12
ටුටු Ajantha works
Рет қаралды 15 М.