Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 819 | 2024-10-10 | Hiru TV

  Рет қаралды 35,303

Hiru TV

Hiru TV

Күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 819 | 2024-10-10 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 216
@HiruTVOfficial
@HiruTVOfficial 7 сағат бұрын
අනූපමායි, සමරෙයි සුදු මැණිකේ මළගෙදර යෑම පිළිබද මහමගම බර සාකච්චාවක. ශිවා සුදු මැණිකේව මළගෙදර යවන්න සූදානම් කරනවා. ලොකු නෝනට අවසන් ගෞරව දැක්වීමට මළගෙදර ආව මන්ත්‍රීතුමන්ලා ටික නම් අනාගත සැලසුම් ගැන බරටම කතාවෙනවා. මළගෙදර ගැන විස්තර දැනගන්න සරස්වතී මඟ බලාගෙන ඉන්නවා. අද කොටසින් රැල්ල වෙරළට බලන්න ඔයාලත් එකතුවන්න.
@upulshantha-le1iy
@upulshantha-le1iy 4 сағат бұрын
Anupama Nemei bn anuradha
@TharuMaya
@TharuMaya 3 сағат бұрын
😂​@@upulshantha-le1iy
@lahirualeckman746
@lahirualeckman746 3 сағат бұрын
@@upulshantha-le1iy hiru eke ewunuth e kthawa baln nehe.ekanh munta kathawe inna ewnge namawath mathka nethe
@nirmidilu7144
@nirmidilu7144 2 сағат бұрын
Yako namath weradiyata kiyala
@surangaranjan6031
@surangaranjan6031 3 сағат бұрын
මගේ නැන්දම්මා රෝගාතුර වී හොස්පිටල් එකේ ඉන්නේ මගේ නැන්දම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන්න ඔයාලට පිං 🙏🙏🙏🙏🙏🙏
@ChammikaTharindu
@ChammikaTharindu 3 сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා
@KumariKwt-qh6xu
@KumariKwt-qh6xu 2 сағат бұрын
ඉක්මන් සුවය ලැබෙවා තෙරුන් සරණයි
@madums8951
@madums8951 2 сағат бұрын
Anee ikmninma oyage nendammta sanipa wei. Budu saranai. 🙏🙏🙏🙏🙏🙏
@style119
@style119 Сағат бұрын
Oyage nenda ammata niduk nirogi suwaya lebewa.... theruwan saranai ....!
@PathumMadhusankaspcovers
@PathumMadhusankaspcovers Сағат бұрын
ඉක්මන් සුව බුදු සරණයී 🙏❤️
@ruhiwarsha6536
@ruhiwarsha6536 4 сағат бұрын
අම්මා මැරිලා මළ ගෙදර යන්න shopping කරන එකියක් කතාවක උනත් දැක්කමයි .උදාරයි සුදු මැණිකේ
@madushaninisansala9534
@madushaninisansala9534 3 сағат бұрын
Kiyalaa wedak ne
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 3 сағат бұрын
ඉන්න තැන ඇදුම් නැතුවැති ඒකනේ..මේ නාට්‍යක් සහෝදරියනි
@SriyaniPunchihewa
@SriyaniPunchihewa 3 сағат бұрын
😂😂😂
@lahiruniro1056
@lahiruniro1056 3 сағат бұрын
පිස්සුනෙ
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 3 сағат бұрын
අනිවා
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම❤😢
@littlesecret5439
@littlesecret5439 4 сағат бұрын
Nirogi Ikman nirogi suwaya labewa 🙏 jesu pihitai
@NirangalaSewandi
@NirangalaSewandi 4 сағат бұрын
Budu saranai ❤
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
ඉක්මන් සුවය ලැබෙිවා ❤
@AshaniAnupamaranasingha
@AshaniAnupamaranasingha 4 сағат бұрын
Oyage ammata nirogi suwa labewa.budu saranai.🙏🙏
@AchalaHarshani-v9q
@AchalaHarshani-v9q 4 сағат бұрын
Anee ikmanata suwa wewa budu saranai
@sachishan1269
@sachishan1269 4 сағат бұрын
මල ගෙදර මේ මාසෙම තියයි වගේ....සිවා පුටුවක බැදලා හිටියා මාසයක්...අයියෝඕඕඕඕඔ ෂාමී
@Wasahanthechaturane
@Wasahanthechaturane 3 сағат бұрын
අදත් සූදු මැණිකෙට අම්මා බලන්න එන්න බැරි වෙයිද😢😢😢
@chamidusuwadarathna2312
@chamidusuwadarathna2312 3 сағат бұрын
😂😂
@user-Dhanu.
@user-Dhanu. 4 сағат бұрын
කැතරින් කන්‍යා සොයුරියක් වෙයි කියලා හිතුනා 😢😢
@DamindakumaraDus
@DamindakumaraDus 4 сағат бұрын
😢
@abdulrazzakabdulrazzak4820
@abdulrazzakabdulrazzak4820 2 сағат бұрын
Hi
@ayeshsuranga9342
@ayeshsuranga9342 Сағат бұрын
නැ එයා ජුඩ් කසාද බදි😊
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
හැමදාම ෆොන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@patmakhanthi8222
@patmakhanthi8222 4 сағат бұрын
Inno❤
@Kushanirasanga-ml3zk
@Kushanirasanga-ml3zk 3 сағат бұрын
Mn blanne aba gediyakin 😂
@diluwaofficial9611
@diluwaofficial9611 3 сағат бұрын
මෙකේ ඩිරෙක්ට හොයලා දෙන්න බැරිද තේ එකක් බොන ගමන් ඌත් එක්ක සාම සාකච්ඡාවාක් තියෙනවා මට👍🙂
@AnishiAbisheka
@AnishiAbisheka 2 сағат бұрын
මට රූගත කිරිම ක්කරන තැන කිව්වානම් එපිසෝඩ් වලට හික්බ්ගෑවෙන්නෙ දෙකක් කියලා එනවා .😡
@Lakshan.0105
@Lakshan.0105 3 сағат бұрын
අම්මගෙ මල ගෙදර දවසේදී..සොපින් කරන දුවක් දැක්කාමයි
@AnuAnuanu-t8k
@AnuAnuanu-t8k 3 сағат бұрын
අප්පෝ ඇදුම් ගන්න ගිහින් ඒ චරිතය හරි මදි
@kalanisachithra5560
@kalanisachithra5560 4 сағат бұрын
මෙ පාර නම් සුදු මැණිකේ අහුවෙනවා සුපිරියටම..ආශවෙන් බලන් හිටියා pregnant කියනකල් ඒකෙ සතුට වත් විදින්න නැති කලානෙ😢
@ManojManoj-t6g
@ManojManoj-t6g 3 сағат бұрын
මේ කතාවල තියන දුර්වල කම බලන්න අම්මා මැරිලා ඉන්නේ ඇදුම් තෝරනවා ආදරෙයි නම් ගෙදරට අදින ඇදිවත පිටින් යන්නේ
@HarshiHarshi-h8w
@HarshiHarshi-h8w 2 сағат бұрын
Eka aththa....... Adarayak nh ganakwath nh😢
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢
@nishalbinsara3675
@nishalbinsara3675 2 сағат бұрын
අදනම් විනාඩි දෙකෙන් ක‌‌‌තාව බලලා ඉවර කරා 😂😂😂
@MadushaniMadu-l7m
@MadushaniMadu-l7m 4 сағат бұрын
මේ කතාවනම් දැන් කුල්ල කුචිතයි එපා කරනවා කථාව
@SumindaSudarsi
@SumindaSudarsi Сағат бұрын
ගෙදර වැඩට ඉන්න දෙන්නාට විතරයි දුක තියෙන්නේ ඒ දෙන්නානේ ලොකු නෝනා හාමු ව බලාගත්තේ 😢😢
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
කොටස් 819ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@Chefpradeep90
@Chefpradeep90 2 сағат бұрын
දැන් හිතෙනවා ශිවා අරුන්ට අහුවෙලාම හිටියනම් හොදයි කියලා මොකද ආසාවෙන් බැලුවා ඒ ටිකේ😂
@sapna-g1j
@sapna-g1j 2 сағат бұрын
සුදු මැණිකේ ශිවාගෙනුත් ඇදුම් ගන්නවද අහනවා 😂😂😂😂
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 3 сағат бұрын
සුදුමැණිකෙ මලගෙදර යන්නෙ සදුදට...
@Suraj-m8p9u
@Suraj-m8p9u 3 сағат бұрын
ලබන මාසේත් මලගෙදර කතාවම බලන්න පුලුවන් අනේ මංදා මේ කාතාව එපාවෙනවා අප්පා
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 4 сағат бұрын
🙏🙏🙏😭😭😭😭😭😭😭 අනේ සිදු මැණිකේ ඔයා ගැන හරිම දුකයි
@Lahiru-t5u
@Lahiru-t5u 3 сағат бұрын
😂
@MaheshSomasiri-w5q
@MaheshSomasiri-w5q Сағат бұрын
මම හැමදාම ෆොන් එකේනේ බලන්නේ.
@harvesterkingdom
@harvesterkingdom 4 сағат бұрын
මල ගෙදර ආවේ කව්ද සුදු මැනිකේගේ අම්මගේ
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 4 сағат бұрын
ඔය මරණෙ තියන් කරවල වේලන්නද බං හදන්නෙ.. ඕකෙ අවසන් කටයුතු කරපන්.
@user-fr9wb1zo1w
@user-fr9wb1zo1w Сағат бұрын
විනඩියෙන් බැලුවා 😂
@RamaniFernando-yd5jq
@RamaniFernando-yd5jq 4 сағат бұрын
අපෝ මේ කතාව එපා වෙන්වා හැමදාම එකමතැන පල් වෙන්වා සිස්ට දන්නෙ ඔච්චර තමයි
@Kumari160
@Kumari160 4 сағат бұрын
මලගෙදර මාසයක් අදී වගේ😅
@AnushaDamayanthi-wh9yu
@AnushaDamayanthi-wh9yu 2 сағат бұрын
වෙන දුවෙක් වගේ නන් මෙලහකට මල ගෙදර .ඒකට මේ ගෑනි shoping ගිහින් වෙලාව තිබුනොත් මල ගෙදර යන්නේ😂😂😂
@Suraj-m8p9u
@Suraj-m8p9u 3 сағат бұрын
ඒ රෑ කවදා රෑ වෙයිද කියලා දන්නෙ hiru tv එක විතරයි 😂😂හොද
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 2 сағат бұрын
මොන රෑ ද.
@KumariKumari-st6gy
@KumariKumari-st6gy Сағат бұрын
අයියෝ මෙහෙම දුවෙක් අම්ම මිය ගියා කිවුවම අපි නම් ඇදගෙන ඉන්න ඇදුම පිටින් දිවුවෙ
@HarithKsds
@HarithKsds 2 сағат бұрын
මේ සතියේ යන පාටකුත් නැහැ මලගෙදර.ගොන් ආතල් දෙනවා .පොඩි කාලේ බලපු "විජය ,මිහිර"පත්තරවලත් ඔයිට වැඩිය තාත්ත්විකව චිත්‍ර කතා තිබුනා .
@madushankasenarath2376
@madushankasenarath2376 Сағат бұрын
Miniya gedara kunuwei wage sathi dekak withara😂😂😂😂
@sujathasenevirathna3659
@sujathasenevirathna3659 Сағат бұрын
අම්මෝ බෝම්බයක් පක්ෂෙට ගත්තා වගේ වෙනවා තීරණය නිවැරිදිම තීරණයක් විය යුතුයි
@MallikaSubashini
@MallikaSubashini 4 сағат бұрын
වැඩ කාරියෝ චරිතය අඩන කැත! ???. 😂😂😂😂
@Shenurishali
@Shenurishali 2 сағат бұрын
මට නම්.මේ සුදු රැව්ල තියන එකා පේන්න බෑ
@Suraj-m8p9u
@Suraj-m8p9u 4 сағат бұрын
ලබන මාසේ වෙනකන් ඇදූම් හොයයි වගේ
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 4 сағат бұрын
මගේ අම්මා නැති උනාවෙලාවේමම. රට ඉදන් කඩේට ගිහින් සුදූ ඇදුම් අරන් ඇදගෙන ගියේ
@pathmaliyanage
@pathmaliyanage 4 сағат бұрын
Boruvzta alannah apa. Mudalaly mahaththayo . SudumAniketa. Sathuten. Enna Denna. Paul. Sudumanike.
@Skwsamanthi
@Skwsamanthi Сағат бұрын
මලගෙදර සුදු ඇදුමම ඕනිද...තද පාට නැති අරුමෝසම් නැති ඕනි ඇදුමක් ..😌
@قيتاسرلنكا
@قيتاسرلنكا 3 сағат бұрын
මලගෙදර වාවාගෙන කයි .තුන් මාසෙ වෙනක්ම්
@sathisdananjaya6457
@sathisdananjaya6457 Сағат бұрын
Thawa dawas 5k withara sudu manike yanna lasthiwei malagedara😅😅
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
මට. මේ. සූදු මැණිකෙ එක්ක. පුදුම තරහක්. එන්නේ අම්මගෙ. මලගෙදර. යන්න ඇදුම්. තෝරනවා. 😁
@LakshikaGamage-jr2hf
@LakshikaGamage-jr2hf 4 сағат бұрын
මුදලාලිට වඩා අන්තයි රාජා 😂😂😂😂😂😂
@fernando1024
@fernando1024 3 сағат бұрын
මළ ගෙදර සතියක්වත් ඇදගෙන යයි..වැඩිම උනොත් මළ ගෙයක් දවස් තුනයි..
@SahasVisnu
@SahasVisnu 4 сағат бұрын
Maha vikarayak kathawa dik gasshanawa😊
@MalekaGgg
@MalekaGgg Сағат бұрын
❤❤❤❤❤❤
@Kaushalya-x3h
@Kaushalya-x3h 4 сағат бұрын
අප්පෝ මේ කතාවත් මහ ජරාවක් දැන්.. අදිනවා මාර ඇදිල්ලක්
@madushanka-lp2oh
@madushanka-lp2oh 2 сағат бұрын
මරුදු අම්මගේ මළ ගෙදරට යන්නත් ඇඳුම් සොයනවා. මඟුල් ගෙදර යන්න වගේ
@nilminiuyangoda
@nilminiuyangoda 4 сағат бұрын
Mat balanawa haraka wage hemadama meka,😢
@nimashanimasha8420
@nimashanimasha8420 Сағат бұрын
Ekman suwaya labewa
@KantiKanti-u2f
@KantiKanti-u2f 2 сағат бұрын
Budu saranai devi pihitai ikmanin sanipa wenawa ❤❤❤❤budu saranai
@chethanalakshan4448
@chethanalakshan4448 2 сағат бұрын
ikmn suwa wewa amma❤
@tharushaidunil5949
@tharushaidunil5949 2 сағат бұрын
Appiriyai kathawa adinawa
@SeniruSayash
@SeniruSayash 3 сағат бұрын
Mata me sudu menike penna be dennam ammage mala gedara heda wenawa ekita madana vise katharin ehema unanm Adan inna eka pitin duwanne
@HerathManjula
@HerathManjula 2 сағат бұрын
අද මිනිය ටිකක් සුදුවැඩියි
@ganggasrilanka8040
@ganggasrilanka8040 2 сағат бұрын
Yako merunama sudu wenawa thamai😂😂😂😂😂
@sunilajayanthi9712
@sunilajayanthi9712 3 сағат бұрын
අති විසිස්ටයි කතාව නියමෙට අදිනවා😂
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 3 сағат бұрын
Oruwaka negala babu ewannako
@Tina-q6x7w
@Tina-q6x7w 2 сағат бұрын
කැතරීන් ට සිස්ට කෙනෙක් වෙන්න තියෙන්නේ
@EnochMaheshsilva
@EnochMaheshsilva 2 сағат бұрын
සතියක්ම මළ බත කමු..
@mgmobile3689
@mgmobile3689 3 сағат бұрын
Sudu manike ehema malagedara yanna thawa sathi kiyak yaidha
@WmBanduwathi
@WmBanduwathi 5 сағат бұрын
Hi
@Sriyanisriyani-ov8zx
@Sriyanisriyani-ov8zx 2 сағат бұрын
මේ katarinta මානසික රෝග ලක්ෂණ පෙන්නුම් කරයි බෙහෙත් ගන්න pau
@nishanihansikadayarathna2995
@nishanihansikadayarathna2995 2 сағат бұрын
Shoping karala laathi wela 😂ena maase wage gedara yayi😂😂
@ashensulakshana1426
@ashensulakshana1426 4 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@DeduDedu-kp6zx
@DeduDedu-kp6zx 4 сағат бұрын
❤❤
@KalanaSachinda-rx9dt
@KalanaSachinda-rx9dt 4 сағат бұрын
Ithin khmdaaa 👍👍👍👍
@ishaisha4037
@ishaisha4037 4 сағат бұрын
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා 🙏🙏
@pushpakuruppuarachchi6290
@pushpakuruppuarachchi6290 Сағат бұрын
😮😮😮😮😮😮😮
@dimuthuchathuranga418
@dimuthuchathuranga418 2 сағат бұрын
Me satiyma menika ammawa blnne ay
@manekamaneka4696
@manekamaneka4696 5 сағат бұрын
😂
@maalisilani5285
@maalisilani5285 Сағат бұрын
Katharin sister kenak waida danne naha
@swarnakanthi6238
@swarnakanthi6238 2 сағат бұрын
Mama nam saudiye sita lankawata awe 2021 awurudde den mama kuwait wala inne 😂 eth thamath me kathawa phone eken balanawa
@GeethikaPriyadarshani-v5h
@GeethikaPriyadarshani-v5h 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@AjithBandara-wc6sl
@AjithBandara-wc6sl 3 сағат бұрын
Kathawa adina adilla nam chater
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 4 сағат бұрын
කතාවට වඩා ඇඩ් යන්නේ
@slnisha6434
@slnisha6434 3 сағат бұрын
Ikmanata suwa wewa
@HarshiHarshi-h8w
@HarshiHarshi-h8w 2 сағат бұрын
Kohomath ganak nh amma merila kiyla..... Mn hithuwe eka dena gaththa gaman gdk duk wei kiyla eth ehema nh..... Awasana kaleth amma lagawath hitapu nathi ekath cochchara loku dukakda🥹🥹🥹🥹🥹🥹🥹🥹
@nuwankumarasiri6165
@nuwankumarasiri6165 3 сағат бұрын
Mun hithanna aep pisso kiyla
@MauriSewwandi
@MauriSewwandi 2 сағат бұрын
Ketharin sister kenek weida
@nimashanimasha8420
@nimashanimasha8420 Сағат бұрын
Mala.gedara.yanna.sopin.gihin.pissu.
@madums8951
@madums8951 2 сағат бұрын
Yakp shopping yna ganiyrk inawada bn thmange amma neti wela e kotasak dapu eka hrima kethai galpimak ne kisima.
@ShiraniMangalika-j6q
@ShiraniMangalika-j6q 2 сағат бұрын
Mewa.balna.apit.dewiyagm.phitiaiiiiii.
@KaddamaKwt
@KaddamaKwt 4 сағат бұрын
Amma marunama mona adumda.pissu magul
@Sathya2540
@Sathya2540 4 сағат бұрын
Wikara amma nathi unama kawd aye adum hoynne 🥺😭
@Dileeya.
@Dileeya. 4 сағат бұрын
Eka atta jangiya pitin hari yanawa misak
@sethasetha4322
@sethasetha4322 2 сағат бұрын
😀😀😀😍😍😍👍👍👍👍
@SanjeewaWijekoon-u6r
@SanjeewaWijekoon-u6r 4 сағат бұрын
Appiriyai dan
@KanishkaMalinda-zx7ps
@KanishkaMalinda-zx7ps 4 сағат бұрын
Me kathawata wiyadam krana Hetiyata neti beri kenakta Dunanm Hari.
@damekadmer8433
@damekadmer8433 4 сағат бұрын
Minissunta epa karawannama thamai dagalanne drama eka
@nirmidilu7144
@nirmidilu7144 2 сағат бұрын
Ade meki adun thorana lassana ganakwath ne amma nethiwela kiyala
@nilminiuyangoda
@nilminiuyangoda 4 сағат бұрын
Yako mewa ratata adarsha nemei ammage malagedara yanna edum toranawa tama mun lamaida
@DinithAsanka
@DinithAsanka 3 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@SasikaNilushi-t4s
@SasikaNilushi-t4s 3 сағат бұрын
Ana paw appa Aya jevathun athara enna va na❤❤❤
@Komari-m9p
@Komari-m9p 4 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂
@lenalana6586
@lenalana6586 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
@RupikaMalkanthi-o6b
@RupikaMalkanthi-o6b 4 сағат бұрын
👍
@KelumHasitha
@KelumHasitha 4 сағат бұрын
ජුට ගෙ අම්මා
@AnokaAnoka-pd1fj
@AnokaAnoka-pd1fj 4 сағат бұрын
Api awo
@RitaPerara
@RitaPerara 4 сағат бұрын
Onama kathawak ketiyen iwara karanawa nam hodai koi de unath onawata wadaa adenawata kuruth kamathi naha,me kathawath den athi kale hari,
@RukshilaDilhari
@RukshilaDilhari 4 сағат бұрын
Sudu menike malagedara yanne saduda 😢
@slboy7662
@slboy7662 3 сағат бұрын
Sudu manike mala gedara enne lbanasathiye agahruwada awasan katayuthuwalata kanaththata geniyanne sikurda wale danne ilaga sathiye saduda
@nuwankumarasiri6165
@nuwankumarasiri6165 3 сағат бұрын
Miniy kunuwr sewa
@RanduniAmaya-oo5od
@RanduniAmaya-oo5od 3 сағат бұрын
Ikman suwaya
@KanomamallikaAnoma
@KanomamallikaAnoma 3 сағат бұрын
Mehematha duwala
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 111 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 4 МЛН
Jaanu | Episode 425 - (2024-10-10) | ITN
20:33
ITN Sri Lanka
Рет қаралды 41 М.
Ahas - අහස් | Episode 30 | 2024-10-10 | Hiru TV
19:47
Paradeese | Episode 53 - (2024-10-10) | ITN
21:16
ITN Sri Lanka
Рет қаралды 85 М.