KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 110 | 2024-07-21 | Hiru TV
34:04
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 856 | 2024-12-02 | Hiru TV
20:04
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Миллионер | 3 - серия
36:09
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 109 | 2024-07-14 | Hiru TV
Рет қаралды 26,195
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 208
@shamanthiabeykoon
4 ай бұрын
චූටි දූ පැටියට ඉක්මනින්ම සම්පුර්ණ සුවය ලැබී නිදුක් නිරෝගී සුවය සමඟ සුභම සුභ අනාගතයක් ලැබේවා !!! ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් හා ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන් වැලි සෑ සමිඳු පිහිටෙන් ඉක්මනින්ම ඒ දෙමව්පියන්ගේ සිත්වල ඇති දුක්ගිනි නිවේවා!!!🙏🙏🙏🙏
@saduniwanasinghe-ki4wm
4 ай бұрын
ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් මගේ පුතේ ඔයා නිදුක් නීරෝගී සුවය ලබත්වා පුතුට දීර්ඝ ආයුෂ ලැබේවා
@sumanasumana306
4 ай бұрын
මගේ මැණිකට ඉක්මනින් සුව වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා පුතේ මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත් පොඩි වැඩිඩෝ ජේසු පිහිටයි පැටියෝ ඔයාට
@TDBOSSTM
4 ай бұрын
🎉
@chandrachandra1654
4 ай бұрын
අපේක්ෂා රෝහලේ සිටින සියලුම රෝගීන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 😢 🙏
@JagathDisanayaka
4 ай бұрын
සියලුම මෙවැනි පිලිකා රොගයට ගොදුරු වු සියලු දරුවන් වැඩිහිටියන් යෙසුස් වහන්සේගේ නාමෙන් සුව වේවා
@iranganisenevirathne4330
4 ай бұрын
මගේ රත්තරනෙ ඔයාට නිදුක් නිරොගී සුව ලැබේවා ...තෙරුවන් සරණයි ....❤❤❤❤
@NadeeshaMadurangi-pv6wp
4 ай бұрын
අපේ චූටි මැනික ඔයාට ඉක්මන් සුවය ලැබේවා .තෙරුවන් සරනයි🥺💕
@danisasri2043
4 ай бұрын
ඉක්මනින්.සුවපත්.වේවා.පුතේ.❤❤❤,බුදුසරණයි
@chandrachandra1654
4 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා රත්තරන් පුතේ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා 😢 🙏
@waninayekasrb9446
4 ай бұрын
රත්තරන් චූටි මැනික ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ද්‍රෝණියේ. අම්මා තාත්තාටත හිසනමා ගරුකරමි.තිස්තුන්කෝටියක්ම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.
@sumanalekamge2205
4 ай бұрын
චුටී පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි♥️❤️💕
@kamaniariyathilaka6985
4 ай бұрын
බබාට සනීප වෙලා දීර්ඝායුෂ ලැබෙන්න කියලා හද පත්ලෙන්ම පතන පැතුම් ඉටු වෙනවාමයි මැණික. තෙරුවන් සරණයි . බබාලා ඔක්කොම චෝයි .
@sumithrahearth
4 ай бұрын
අනේ බුදුසරණයි 🙏🙏🙏
@nalaniranasinghe4230
4 ай бұрын
මගේ රත්තරන් පුතේ ඔයාට බූදූසරණයි.අම්මේ ඔයාටත් තාත්තාටත් තුණූරූවන් සරණයි.ඉක්මනීන් තුන්දෙනාටම සැනසිම ලැබේවා...........❤❤
@karunadikkumbura9217
4 ай бұрын
චූටි පුතාට හොද දැනුමක් තියෙනව.බුදු සරනයි ❤❤❤❤
@sugiwahalakoon8075
4 ай бұрын
මගෙ මැනිකේ ඔයාගෙ කතාව අහලා මටත් ඇඩුනා.රත්තරනේ ඔයාටත් පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම දෙනාටත් ජේසු සම්දුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.❤❤
@satharani-ks9fc
4 ай бұрын
ඔයාට ඉක්මනින් සුවය ලැබේවා මැණික දළදා සම්දු පිහිටයි ඔයාටත් සියලු පිලිකා රෝගින්ට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@LasanthaThilini-q9u
4 ай бұрын
දෙහංසා දෝනී බුදු සරනයි මගේ දරුවා එක්ක මේ දුක විදින දෙහංසා දෝනී වගේ හැම දරුවෙක්ම නීරෝගී වේවා
@AnushaGunawardhana-gk9dl
4 ай бұрын
පව් මැනික මටන් ඇඩුනා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා මැනික බුදු සරනයි
@RanjiniRanjini-un8lg
4 ай бұрын
පැටවු 4දෙනාම ලස්සනට කතා කලා..අසනීපෙන් ඉන්න පුංචි පුතාට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනව ..වැඩ සටහන මෙහෙයවන ගිහාන් පුතාටත් පොඩ්ඩො 4දෙනාටත් තෙරුවන් සරනයි . .❤❤❤❤
@KumuduniMalkanthi-mz6hd
4 ай бұрын
දුවේ ඔයාටත් අපේක්ෂා රෝහලේ ඉන්න සියළුම යහළුවන්ටත් ජේසුස්ගේ ආශීර්වාද සුවය ලැබේවා 🙏🙏😢✝️🙏ජේසුස් වහන්සේ ඔබට ආදරෙයි
@VijithaSriyalatha
4 ай бұрын
නිදුක් නීරෝගී සුවපත් වේවා !!!චූටි පුතා 🌷🌷🌷
@renuka243
4 ай бұрын
අනෙ එ චුටි දෝනිට ඉක්මන් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 චුටි දෝනි තෙරුවන් සරණියි දෙවි පිහිටයි විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻
@ranigeetha1312
4 ай бұрын
අනේ ඒ ලස්සන චූටි මැනිකට ඉක්මනින්ම සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 . තව තවත් ලස්සන වෙලා, දලදා සමිදු පිහිටෙන්, ශ්‍රී මහා බෝධ්යේ අනුහසින් රටේ හොද දක්ශ දරුවෙක් වෙන්න කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ! 🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️🙂
@sriyakumari4314
4 ай бұрын
චූටි මැණික මට කඳුළු ආවා ...මැණික ඔයාට theruwan saranin සියලු දෙවි පිහිටෙන් ඉක්මනින් සුවපත් බව ලැබේවා .....සියලු යහපත වෙවා
@NadeeshaMadurangi-pv6wp
4 ай бұрын
හිරු පොඩි වැඩ්ඩෝ මේ වැඩසටහන .අපේක්ෂා රොහලේ දරුවන් එක්ක.කරන්න .ඒ දරුවන් ගොඩක් සතුටු වෙයි.❤
@WathsalaMuthunayaka
4 ай бұрын
මගේ පුතාට බුදු සරණයි ඉක්මනින් සනීප වෙන්න
@WahakulaVinayadharanie
4 ай бұрын
චූටි මැණිකට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏💜️💞
@inrawathialwis6178
4 ай бұрын
Ane සුදු මැණිකා ඉක්මනින් සුවපත් bhwaya ලැබේවා මමත් italiya සිට
@nimalwisidagamagedon7327
4 ай бұрын
දෙවි පිහිටෙන් චූටි දූට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව දෝනි ❤️🙏🙏🙏🙏🙏
@channasanjeewa9535
4 ай бұрын
අනේ චුටි මැනික ඔයා ඉක්මනින් සුවපත් වේව් දළදාසමිදු පිහිටෙන්
@sriyakumari4314
4 ай бұрын
අම්මේ ඔයා daruaa වෙනුවෙන් මහන්සි වෙන එකම ඇති දෙවියන් ආශිර්වාද කරනවා ..ඔබ වැනි දෙමව්පියන් අගය කල යුතුයි .අපිත් ආශිර්වාද කරන්නම් ඉක්මනින් සුවපත් වේවා ❤❤❤❤❤❤
@samanthikamaduraweera6538
4 ай бұрын
අනෙ මෙ අම්මලා විදින වෙදනාව මමත් වින්දා මමත් අසරණ උනා
@CliyonaFrancis
4 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න 🥰🙏
@2nahsnsn
4 ай бұрын
පුතේ ඔයාට අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා 🙏 නිදුක් නිරෝගි වේවා 🙏 මා කල පිනක් ඇත්නම් එ පින් බලයෙන් මේ දරුවාටත් අපේක්ෂා රෝහලේ ප්‍රිතිකාර ගන්නා සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@inrawathialwis6178
4 ай бұрын
සියලු daviyanga රැකවරණය ලැබේවා
@KasuniMadusha-f8d
4 ай бұрын
බය වෙන්න එපා පැටියො හිරු එකේ මහත්තයා ඔයාව සනීප කරන්න ගොඩක් උදව් කරයි කියලා මම් හිතනවා.එය ගොඩක් පින් වැඩ කරනවා මම් දැකලා තියෙන වා.ඔයා ට ඉක්මනින් සනීප වෙයි පැටියො බුදු සරනයි 😍😔
@kumaragamadevika9534
4 ай бұрын
චුටි පුතේ ඉතාම ඉක්මනින් සුවය ලැබේවා හොදට ඉගෙන ගෙන වෛද්‍ය වරයෙක් වෙන්න ලැබේවා පුතාට බුදු සරණයි ❤❤❤❤
@dopenethuwa8063
4 ай бұрын
කළුතර බෝ සමිදු පිහිටෙන් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ! පුතේ ❤❤
@SriyaniHettiarachchi-w1n
4 ай бұрын
අද ගොඩක් කටකාර පොඩ්ඩො ටික හරිම ලස්සනයි ඒ වගේම නෙතින් කඳුළු වැටුණ අසනීප දූ වෙනුවෙන් 😭ඉක්මන් සුව පතනවා පැටියෝ ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@saduniwanasinghe-ki4wm
4 ай бұрын
දෙමව්පියන් මාර කැපවීමක් කරනව ඒ දරුවාට ඔබ දෙපලට ජයසිරි මහ බෝධියේ පිහිට ආරක්ෂාව ලැබේවා
@SkCraft-jb9hd
4 ай бұрын
බුදුසරණයි පැටියෝ ඉක්මනින් සනීප වෙන්න 🙏
@shamalisenanayaka6607
4 ай бұрын
🎉චූටි දූ පැටියට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා.බුදු සරණයි මැණික.❤
@chandaniananda7144
4 ай бұрын
චුටි මැනික ඉක්මනින් සුවය ලැබේවා
@sandyakumari-sy2ie
4 ай бұрын
බුදු සරණයි පුතේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@jeevakodikara5767
4 ай бұрын
ඉක්මනින්ම සුවය ලැබේවා පැටියට. තෙරුවන් සරණයි.
@PrincySenarathna-gh6ej
4 ай бұрын
දුවෙ ඔයාට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා
@malkanthihewagama8546
4 ай бұрын
ඔබ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරයෙනුත් අපේ ආකර්ශනය හොරාගත්තා
@MuduMaduwanthi
4 ай бұрын
ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මැණික ..තෙරුවන් සරණයි ...🙏🙏🙏
@India-gs6mj
4 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ...ව්ශ්වයේ අශ්‍රිර්වදය නිරන්තරයෙන් ලැබි සුවෙන් සුවයම ලැබේවා අප්ත් ආදරෙයි මැණික ❤
@karunadikkumbura9217
4 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤ තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි චූටි පැටියෝ ඔයාට ❤❤❤❤ මමත් කුවයිට් වල සිට නරබනන්නෙ හිරු පොඩිවැඩ්ඩෝ. ස්තුතියි ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏නමස්කාරය
@dilekawhooldesign7019
4 ай бұрын
චූටි පැටියට ඉක්මනට සුවය ලැබේවා ❤ජේසු පිහිටයි
@VeenaAssuseemaurapperuwa
4 ай бұрын
චූටි පුතාට ඉක්මන් සුවය ලැබේවා ...තෙරැවන් සරණයි ..
@ChandraThrimavithana-c4b
4 ай бұрын
රත්තරo පුතේ ඔයාට ඉක්මන් සුව,දරුවන් ඔක්කොටම බුදුසරණයි
@namalsanath793
4 ай бұрын
බුදු saranai පුතා ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤
@kumariwathupola6951
4 ай бұрын
Raththaran Putha oyata ikmanin saneepa wewa...theruwan saranai ❤❤❤
@srimagunasekara7350
4 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා .තෙරුවන් සරණයි පුතේ
@Phone-gb3oq
4 ай бұрын
Adanam aduna😭😭😭ane manika oyata budu saranai ❤
@jayanifernando5177
4 ай бұрын
ඉක්මනින් සනීප වේවා චුටි පුතේ .බුදු සරනයි ❤️
@uwakuwa9018
4 ай бұрын
ඉක්මනින් සුව වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි පුතාට
@therangapadmalal4093
4 ай бұрын
දුවට ඉක්මනිනින්ම රෝගී තත්වයෙන් මිදිලා පූර්ණ සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... ❤️ ඒවගේම සෑම දරුවෙකුටම ඉතාම ලෙන්ගතුව මේ වැඩසටහන මෙහෙයවන ගිහන් මහත්මයටත් සියලූම දරුවන්ටත් තෙරුවන් සරණයී ....
@manel5406
4 ай бұрын
චුටි පැටියට ඉක්මන්.සුවය ලැබේවා
@chanisamarakoon6899
4 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා පුතේ ..
@imalkawanniarachchi1370
4 ай бұрын
රත්තරං දුවට ඉක්මන් සුවය ලැබේවා.අපෙ ආයුශත් අරන් ජිවත් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා ❤️❤️.හිරු එකත් ස්තුතියි
@meragalmalani2016
4 ай бұрын
Ane me daruwata ikmanin suwaya labewa budusaranai.
@roshananthony4610
4 ай бұрын
ෂෝක් චුටි දුපැටියෙක්.. හරිම අහිංසකයි.අපේ ඇස් තෙමෙද්දි මේ අම්මයි තාත්තයි කොච්චර දරාගැනිමක් කරනවා ඇද්ද? ඔයා හරි වාසනාවන්ත පුංචි පැටියෙක් චුටිදුවෙ. ඉක්මනින්ම ඔයාට නිරෝගිසුව ලැබෙනවා.මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනවා සුවවෙන්න. මේවගේ නොයෙක්විදියෙ දරැපැටවිගෙ අනාගතයම නේද කාලකණ්නි රටකරපු හොරනඩ දෙක විනාශ කලේ. ඕකුන්ට ලැබයුතු ඉහලම දඬුවම සොභාදහම ලබාදේවා..විශේෂයෙන්ම රාජපක්ෂලා හොරිකඩයො
@SlMobile-k2s
4 ай бұрын
ගොඩක් සතුටුයි මැණිකේ oya dakinna lebunata.oyata ikman suwaya lebewa..❤
@CityMobile-uq5vx
4 ай бұрын
අනේ චුටි දුවට ඉක්මනින් සුව වෙන්න ඕන සියලු දෙවි පිහිටයි
@RasikaMaduwanthi-ms5fh
4 ай бұрын
පුතෙ ඔයාට ඉක්මනට සුව වෙවී බුදු සරනයි
@dilhaniasanka
4 ай бұрын
මගේ රත්තරන් මැණික ඔයාට ඉක්මන් සුව ලැබේවා .දීර්ඝායු වේවා ....තුනුරුවන්ගෙ සරණයි ...🙏❤️
@damikayeyewerdane1168
4 ай бұрын
චූටි පැටියට ඉක්මනට සුවය ලැබේවා ආදරෙයි සෑම පොඩ්ඩටම
@KomaryKomary-t2d
4 ай бұрын
Asdekata.kadulu.awa.doni.oyata.Ekmanin.suwaya.labewa.siyalu.deviyang.phitting.🙏🙏🙏❤️❤️❤️
@sumithrasilva3795
4 ай бұрын
විශ්වයේ අසීමිත ප්රේමය ආකර්ශනය ලබා චුටි දුවට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි දුව.😢
@ShanthiKumari-r2o
4 ай бұрын
ඔයාට ඉක්මන් සුවය ලැබේවා රත්තරන් පුතේ
@wicramarajashinghe7302
4 ай бұрын
අනෙ අර අපේක්ෂා රෝහලට යන පුතාට ඉක්මනින් අනන්ත වු බුදු ගුන බලයෙන් සුවපත් වේවා හුරතල් මොළය තිබෙන රටක් වටින දරැවෙක් ❤අනිත් හෑමෝමත් එහෙමයි තරා තිරස් අවශ්‍ය නැහැ දෙමාපියන් හොද වැදගත් නම් තම දරුවන් යහාමගෙහි පිහිටලා රටට වැඩ දායි දරැවන් කරයි දෑන්මම ඉදලා අසත්පූරැෂයන් හදුනා ගන්න හැටි කියලා දෙන්න
@NayanaPriyanka-v6s
4 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා පුතේ❤
@anomadesilva6712
4 ай бұрын
ඒ දෝණි පැටියට ඉක්මනින්ම සුවය ලැබේවා .තෙරුවන් සරණයි ❤🙏🙏🙏
@renukasriyani1378
4 ай бұрын
අනේ දුවෙි නුඔට ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරණයි 😊
@janakiperera4892
4 ай бұрын
අනෙ හරි දුකයි සැම දරුවෙකුටම නිරෝගී සුව ලැබේවා 🙏
@Harshani-sb2kb
4 ай бұрын
බුදු සරණයි චුටි මැණික ඔයා ඉක්මනින් සනීප වෙන්න
@dolatkhan8725
4 ай бұрын
Punchi duwata ඉක්මනින් suwa wewa🙏🙏🙏❤
@daniellerandall5229
4 ай бұрын
prayers for that little angel for complete healing 🙏
@ChandaniChathurika-bm7xp
3 ай бұрын
Budu saranai manika. oyata athulu siyaluma pilika roginta niduk nirogi suwaya labewa
@SasinikaMalshani-vm6mk
4 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා මැණික ඔයාට ❤❤❤❤❤
@Thushanthi-e9f
4 ай бұрын
තුණුරුවන්ගේ අනන්ත පිහිට ආරක්ෂාව සියලු දැහැමි දෙවි රැකවරණය නිරතුරුවම ලැබීමෙන් මේ දරු පැටියා ඇතුළු සියලු රෝගී දරුවන් සුවපත් භාවයට පත්වේවා!!! 🙏🙏🙏❤❤
@DeepaKumari-wu2ll
4 ай бұрын
අනේ මැනිකට ඉක්මනින් සුව වේවා ඔයාට දෙව් පිහිටයි ඉක්මනින් සුව වේවා
@maleekatawale1640
4 ай бұрын
Ape rate anagathaya ,lankawe idiriya gena godak bayanakai kalpanawen paressamen daruwan arsksha karan paressamen inna .budusaranai !videsha rataka sita .
@jhonqwt4193
4 ай бұрын
Wenada godak sathutin hina wela balapu podi waddi adanam godak duka hithuna.podi doni nisa.ane chuty doni oyata ikman suwaya prarthana karanawa.theruwange asirwadayen hithe thina siyluma hina balaporotthu sapala wela ammagei thatthgei hith walata sathuta aran enna kafula nimanna chuty doni ikman suwaya labanna.😢😢😢adarei manije.godak.dalada samidu pihitai podi waddo oyla hamotamath hiru madya jalayatath..🙏🙏❤️❤️🌷🌷
@DepikaSubashini-se1gm
4 ай бұрын
මමත් බැලුව කුවෙට් එකේ ඉදල ඉක්මනින් සුවය ලැබෙවා අල්ලා දෙව්යන්ගෙ පිහිටයි
@chirandanushka7254
4 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න මගේ පුතේ තෙරුවණ් සරණයි 🌹💓
@Rathnaweer
4 ай бұрын
බුදු සරණයි සියලු දේව රැකවරණයි.
@malagamage9819
4 ай бұрын
රත්නත්‍රයෙ සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතේ
@daniellerandall5229
4 ай бұрын
just love this program ❤
@indranipremaseelidombawala9415
4 ай бұрын
E lassana chuti patiyata ikman suwaya pathanawa. Mage as walin kandulu galanne hadawatha wedana wata path karamin. Budu saranai patiyata. ❤❤❤🎉🎉😂😂😂
@ManoriColombage
4 ай бұрын
Budusaranai God bless Chuti patiyata❤❤
@sakurajapan6815
4 ай бұрын
අනේ මේ පිළිකා රෝගයෙන් පෙළෙන පොඩි එකා ආයෙ සැරයක් ගෙන්නන්න. මොකද එහෙම ළමයින්ට තව තව අවස්ථා දෙන්න ඕනේ.එයාගේ ආසාව සහ එයාගේ හීනය.
@SKamani-yg8bh
25 күн бұрын
Harima dukai 20:45 ikman suwaya pathanawa❤
@KomaryKomary-t2d
4 ай бұрын
Budusarani.daruwane.mma.hamadama.balanawa.mma.lebanon.🙏🙏🙏❤️❤️❤️
@KumariySandiya
4 ай бұрын
Manika oyata ඉක්මනින් සුවය labaewa dalada samudungae pihitai
@sumithrahearth
4 ай бұрын
අනේ පොඩ් පුතා ට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිදු ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දෙමාපියන් දෙන්නටම බුදුසරණයි 🙏🙏🙏
@PriyaDarshi-o4n
4 ай бұрын
බුදු සරනයි.පුතාට ඉක්මනින් සුවය ලැබේවා ..
34:04
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 110 | 2024-07-21 | Hiru TV
Hiru TV
Рет қаралды 31 М.
20:04
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 856 | 2024-12-02 | Hiru TV
Hiru TV
Рет қаралды 132 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 933 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 18 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
36:09
Миллионер | 3 - серия
Million Show
Рет қаралды 2,2 МЛН
2:13
Heart Attack ගැන මෙහෙම පැහැදිලි කිරීමක් 😮... | Podi Waddo CHRISTMAS SPECIAL
Hiru TV LIVE
Рет қаралды 71 М.
40:34
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 49 | 2023-04-23 | Hiru TV
Hiru TV
Рет қаралды 214 М.
22:16
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 147 | 2024-12-01 | Hiru TV
Hiru TV
Рет қаралды 412 М.
56:37
#seth pirith (සෙත් පිරිත්) Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 188
36:36
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 113 | 2024-08-11 | Hiru TV
Hiru TV
Рет қаралды 25 М.
5:16
ගිරිරාජ් ඩොල්කි ගහද්දී අමන්ද්‍යා පොඩිකාලේ කියන සිංදුව කියල පෙන්නපු හැටි
Siyatha TV
Рет қаралды 668 М.
12:38
ෂෙහානිගේ මිලියනයේ ගමන් මග සම්පුර්ණ වැඩසටහන මෙන්න | Sirasa Lakshapathi S11 | Sirasa TV
Sirasa Lakshapathi
Рет қаралды 372 М.
36:28
Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 102 | 2024-05-19 | Hiru TV
Hiru TV
Рет қаралды 45 М.
2:50
නත්තල් සීයා එද්දී වත් බස් එක විකුණයිද දන්නේ නෑ 😄 | Podi Waddo
Hiru TV LIVE
Рет қаралды 235 М.
21:56
Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 41 | 2024-12-02 | Hiru TV
Hiru TV
Рет қаралды 28 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 933 М.