Hiru Tele Films | සිහින ජීවිත | 2023-07-08

  Рет қаралды 302,465

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 319
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
අද කතාව හරිම ලස්සනයි. චුට්ටක්වත් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ. වෙනදා කතා නම් පොඩ්ඩක් skip කර කර බලන්නේ. අද කතාවනම් පොඩ්ඩක්වත් skip කරේ නෑ. ඒ තරමට කතාව ලස්සනයි. හැම සෙනසුරාදාම මේ වගේ ලස්සන කතාවක් දාන්න. එතකොට ගොඩක් ආසවෙන් බලන්න පුලුවන්...😊😊
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ලෝකයෙන් සැගවී ජීවිතේ සොයනා මිනිස්සු... ලස්සනයි කතාව... 🤗🤗🤗 රසවිනවා නරබන ගමන්... 🤗🤗🤗🤗
@kokilaanjani7588
@kokilaanjani7588 Жыл бұрын
අනේ මේ කතාව හරිම ලස්සනයි .කවිදුට තමයි කැමති❤️.ලස්සන කොලුවෙක්.සාරත් ලස්සනයි.සුපිරි.😃❤️
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
අනේ තව චුට්ටක් තිබ්බ නම්.... කාලෙකින් බලපු හොදම කතාව ❤️❤️... ඒ සාර ගේ ලස්සන හින්දි ඇක්ට කෙනෙක් වගේ හැමෝම අති දක්ෂ රංගන දායකත්වය ❤️❤️🙏🏽🙏🏽🎸🎸 බුදුසරණයි...
@JesikaRFernando-nb7kl
@JesikaRFernando-nb7kl Жыл бұрын
Ow ane lassanama tika nathuwa end karala 😢
@enokadilani404
@enokadilani404 Жыл бұрын
ඇත්තමයි තව චුට්ටක් දිග උනානම් ශොක් ලස්සන කතාවක්
@munamohammed7069
@munamohammed7069 Жыл бұрын
ppppppppp😊
@ireshakalpani36
@ireshakalpani36 Жыл бұрын
Lassanai appa🎉🎉🎉
@diltharu4068
@diltharu4068 Жыл бұрын
මේ කතාවට කැමති උන අය කො 🙄❤️
@KasunDananjaya-x6c
@KasunDananjaya-x6c Жыл бұрын
Tv ekanuth balala phon ekanuth balanna awa
@diltharu4068
@diltharu4068 Жыл бұрын
@@KasunDananjaya-x6c super
@isuruudana3947
@isuruudana3947 Жыл бұрын
End eka awul ne
@dharmaranathunga4447
@dharmaranathunga4447 Жыл бұрын
P
@SanduniSithara-sv9eb
@SanduniSithara-sv9eb Жыл бұрын
Math kemathi una❤❤
@jayam1429
@jayam1429 Жыл бұрын
අදත් ලස්සනයි ... තුණුරුවන්ගේ සරණයි හැමෝටම ... බොහොම ස්තුති ❤❤❤❤❤
@kavishasewwandi6606
@kavishasewwandi6606 Жыл бұрын
ඇබ්බැහි උනා එ කතාවට.🥺❤️
@WayomiKashmira
@WayomiKashmira Жыл бұрын
මේ ඩයස්ගේ නංගිද😍බුදු අම්මෝ සාරාගේ ලස්සන 😍
@RaniRani-oq8fy
@RaniRani-oq8fy Жыл бұрын
හරිම ලස්සනයි කතාව ස්තූතියි ❤❤👍👍
@mendis4757
@mendis4757 Жыл бұрын
හැමෝටම වඩා සාරට ඉන්න නිලිය ලස්සනයි. ටෙලි නාට්‍ය ක්ශේත්‍රයේ ලස්සනම නිලිය. කිසිම අඩුවක් නෑ. සුබපැතුම් .
@sudarshanidias2616
@sudarshanidias2616 Жыл бұрын
ඇයි දිනිති වල්ගම
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 11 ай бұрын
Mee drama eka තව ටිකක් තිබුණා nam හොඳයි කියලා හිතෙන්නේ mata witharada.....thanks හිරු ❤👍.......
@අත්තම්මගේකුස්සිය
@අත්තම්මගේකුස්සිය Жыл бұрын
හරිම ලස්සන කතාව එ කතාව අපි සෙරමලා ගේ වුනානමි එක තවත් ලස්සන එක කතාවක් වෙිවි මෙ කතාව ලියු ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිය 🙏🙏🙏
@aci7629
@aci7629 Жыл бұрын
රීටාට ඉන්න චරිතෙ වගේ චරිත මේ සමාජෙ කොච්චර ඉන්නවද. හරිම ලස්සන කතාවක්
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
කාපට් කමින් ආදරය දිනන්න බැ... 🤗🤗🤗 අවංක කමින් ආදරය දිනන්න හැකියි... 🤗🤗🤗 එක ලෙස තේරුම් ගත් ආදරය කරන දෙදෙනෙක් හබුවන්නේ අහබු ලෙස... 🤗🤗🤗 එහෙම අවංක සිත් දෙකක්ම යා වේවා... එවිට ආදරේ ලස්සනවේවි... 🤗🤗🤗 එවිට ආදරේ සාර්ථකයි... 🤗🤗🤗 පස්න නැති ජීවිතේ පවුලෙන් පටන් ගනීවි... 🤗🤗🤗 රට ලස්සන වේවි සැබෑ ආදරයෙන්... 🤗🤗🤗
@TMmorayaz961
@TMmorayaz961 Жыл бұрын
හිරු එකේ කාලෙකින් ගිය හොඳ Tele Film එකක් ❤️
@wasanthikumari5522
@wasanthikumari5522 Жыл бұрын
සුපිරි යි කතාව.ස්තුතියි.හිරැ.ටිවි❤❤
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh Жыл бұрын
හරිම ලස්සන කතාවක් අසරණ මිනිස්සු තලා පෙලා දාන්නයි බොහෝ දෙනා උත්සහ කරන්නේ කතාව ලියපු කෙනාටත් ඇඩ් වලට ඉන්න සියළුම දෙනාටත් තෙරුවන් සරණයි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
සිතක් අපහසු තාවයට පත් කර ආදරයක්‌ දිනා ගන්න නොහැකි බව තේරුම් ගන්න තිලිණයක් කරගන්න... 🤗🤗🤗 වයිරය ජීවිතේ විනාශ කරාවි... 🤗🤗🤗
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
අවසානය හිතන්නෙ නැති විදිහට ලස්සනට ඉවර උනා😊
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
හරි ආදර්ශමත් කතාවක් තෙරුවන් සරණයි
@lathaamarasinghe6493
@lathaamarasinghe6493 8 ай бұрын
Harima lassanai
@adss7951
@adss7951 Жыл бұрын
නියම, kathaea, man, අදුන, ගත්තා ඕනර් ගේ, පුතා කියලා good 🎉
@JanukaNagahawaththa-kj3jh
@JanukaNagahawaththa-kj3jh Жыл бұрын
ගොඩක් ලස්සනයි මේ කතාව 2 කොටසක් onimai
@nethudilrukshika2837
@nethudilrukshika2837 Жыл бұрын
3 පාරක් ම බැලුවා අන්තිම ටික ඒ තරමටම ලස්සනයි
@chithrawijesinghe8091
@chithrawijesinghe8091 Жыл бұрын
කතාව ලියපු කෙනා ට ස්තුතිවන්ත වෙනවා ලස්සන කතාවක් .....
@ireshadilhani4690
@ireshadilhani4690 Жыл бұрын
අනෙ සාරා❤️ එයා හරි කියුට්❤️
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
හොද වැඩේ රීටා ගෑනිට
@මදුවන්තිමදුවන්ති
@මදුවන්තිමදුවන්ති Жыл бұрын
කතාව ලස්සනයි.ආදර්ශමත් කතාවක්.හැමෝම හොදට Act කරනවා.නදී අක්කෙ ඔයාගෙ Act එක ලස්සනයි..❤💞🥰👍
@kausi1506
@kausi1506 Жыл бұрын
සුපිරි ❤
@anuchikaanu7779
@anuchikaanu7779 Жыл бұрын
ගොඩක් වැදගත් කතාවක් ලස්සනයි අනේ තව පැයක්වත් තිබුනානම් හොදයි
@ramanichandraleka3879
@ramanichandraleka3879 Жыл бұрын
Akanam aththa❤❤❤❤❤❤❤
@lankapujani9956
@lankapujani9956 Жыл бұрын
ලස්සනයි හරිම අර්ථවත්❤❤❤❤❤❤❤❤❤
@shamaliindika9140
@shamaliindika9140 Жыл бұрын
❤❤❤සුපිරි
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
සර්ට ඉන්න කේනා හරිම අහිංසක පාටයි
@yethminbinuka3796
@yethminbinuka3796 Жыл бұрын
අම්මො යකො ඒක පදිරියක් යකෝ👍😃♥ අන්තිමට කියපු ටික ඒ වචන ටික ඒ ආදරේ ♥ හම්මෙ
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Beautiful tele drama loved it. 😊loved it if you can continue this story again..pls. 😊watching from Melbourne Australia 🇦🇺 😊
@ramyakumari5627
@ramyakumari5627 Жыл бұрын
අනෙ මෙ කතාව ගෙඩක් ලස්සනයි ❤❤❤❤
@janakapriyant2112
@janakapriyant2112 Жыл бұрын
ඒකනේ ඇයි මේ කතාව මගදි නතර කරේ 😢😢😢❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
බලෙන් ලබා ගන්න බැරිය සැබෑ ආදරය... 🤗🤗🤗 හිත් දෙකම එකට යා වෙන්න ඕනි... එවිට දෙදෙනාටම ආදරය රැකවරණය ලැබේවි... 🤗🤗🤗 කැමැත්තෙන්ම ආදරය ලබා ගත්තොත් ජීවිතේ දිනුම්... 🤗🤗🤗🤗 නැත්තන් අකමැත්තෙන් ලබාගැනීමෙන් ජීවිතේ පරාදයි... 🤗🤗🤗
@hettiarachchigemanel9601
@hettiarachchigemanel9601 Жыл бұрын
හරිම ලස්සනයි 🎉🎉
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
මේ නාට්‍යයේ අන්තිම වචන දෙකට තමයි මම ආසම සහ බුද්ධිමත් වචන දෙකක්.සාර්ථක පවුල් ජීවිතයක පවත්ම තියෙන්නේ බිරිඳක් ගෙදර සිටීමෙන්.අද ඒක නහ.මානවයාගේ ආරම්භයේ සිට වගේම සොබාදහමේ මවීමද බිරිඳ ගෙදර සිටීමයි.ඒනිසා අතීතයේ පවුල් ජීවිත සුන්දරී උනා.අද ඒක නහ.ලස්සන නාට්‍යය ක්
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Ай бұрын
👍👍👍
@wikramagenilmini4606
@wikramagenilmini4606 Жыл бұрын
සාරගේ රංගනය ගොඩක් ලස්සනයි. වෙලාවකට දෙව්මිගේ (නයනතාරගේ )ශේප් එකත් තියෙනවා සාරට.
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
හෝ ලස්සන කතාවක් ඹ්නෑම.ඹපිස්.එකක.ඉන්නවා.ච්ත්ත.අදින.පිරිමි.පරාන.නිවුනුත්.ඒවගේ😮😮😮
@nilmini8011
@nilmini8011 Жыл бұрын
ස්තුතියි හිරු ❤❤❤❤❤
@TamarzPoli
@TamarzPoli Ай бұрын
අවසානයේ දී හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏💐💐
@vishmisachinthana6824
@vishmisachinthana6824 Жыл бұрын
Harima lassana කතාවක්
@deumideumi430
@deumideumi430 Жыл бұрын
E kathawa lassanai.awasane thawa tikak giyanm hodaiii.😍😍
@DinuDinu-wo5lm
@DinuDinu-wo5lm 7 ай бұрын
අම්මෝ මාරම ලස්සනයි ❤️🥰
@kamaldisanayaka1523
@kamaldisanayaka1523 Жыл бұрын
Super..❤❤❤❤
@kanthiperera9012
@kanthiperera9012 Жыл бұрын
ලස්සන කතාව ❤❤❤❤❤❤❤❤❤
@BanukaChathuranga-tl6zl
@BanukaChathuranga-tl6zl Жыл бұрын
Tv ekenuth beluwa ude harima lassanai 💙
@chathurikamadushanie9785
@chathurikamadushanie9785 Жыл бұрын
ඒ අක්කා ශෝයි ❤
@ROHANAROHANA-in1by
@ROHANAROHANA-in1by Жыл бұрын
❤❤❤ malaka sir ❤❤❤
@maheshdanu9652
@maheshdanu9652 Жыл бұрын
Harima lassanai kathawa
@prabathmadushanka86
@prabathmadushanka86 Жыл бұрын
දුනීෂා පියුමි සාර්ථකයි.ලස්සන කතාව.
@1Thakshila
@1Thakshila Жыл бұрын
අද කතාව ලස්සනයි ,, 👑️❤️
@sewwandi-c5q
@sewwandi-c5q 6 ай бұрын
බලපු ලස්සනම කතාව සාරා❤❤❤❤❤❤
@Nadee212
@Nadee212 7 ай бұрын
Me kathawa nam ලස්සනයි ❤
@GihanMadushanka-y5p
@GihanMadushanka-y5p 2 ай бұрын
lassana kathawak tv aken balalath aye parak balanna hituna thank you hiru😍
@MaliKodituwakku
@MaliKodituwakku 2 ай бұрын
ලස්සනයි තවත් ඉදිරියට යන්න තිබුනා
@chandrikakumari1797
@chandrikakumari1797 Жыл бұрын
මේ ඇත්තමයි.මාරම ලස්සනයි ආ❤❤❤❤
@jinadanu9077
@jinadanu9077 Жыл бұрын
හරිම ලස්සනයි ‍රගපෑම වගෙම කතාවත්
@nishunisansala1434
@nishunisansala1434 Жыл бұрын
හරිම ලස්සනයි ❤
@sumithrapereraroberts755
@sumithrapereraroberts755 Жыл бұрын
හරිම ලස්සන කතාව
@Nilmini-w9h
@Nilmini-w9h 6 ай бұрын
ලස්සන කතාවක් ආසාවෙන් බලන්න පුලුවන් උනා ස්තුතියි ❤❤
@lineyageramya1553
@lineyageramya1553 Жыл бұрын
මාරම ලස්සනයි .ගොඩාක් ආදර්ශමත් .
@manushakumari9081
@manushakumari9081 Жыл бұрын
ලස්සන කතාවක් ඒක
@nishunish1338
@nishunish1338 Жыл бұрын
අවසානෙ තව තිබ්බ නම්. එ කොල්ලා රටින් ගෙනාපු ඇදුම් ඇදන් ඔෆිස් එද්දි ලස්සනයි කිව්ව නම් ❤
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
Lassanai kiyala kiuwane
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 Жыл бұрын
Ai nice dress kiyla kiuwe
@RND-g1q
@RND-g1q 8 ай бұрын
😢 ehma kiyn hodanane
@iranganihemamala-hs4gw
@iranganihemamala-hs4gw 5 ай бұрын
ලස්සන. කතාවක්. ඒ.මොකද. අද.සමාජයට.වැදගත්. ලස්සන. කතාවක්..❤❤❤
@dasunmanaram8846
@dasunmanaram8846 Жыл бұрын
ලස්සනයි..❤❤❤
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 Жыл бұрын
තව ටිකක් තිබුනානම් 😍 ලස්සනයි
@shaniperera7138
@shaniperera7138 Жыл бұрын
ලස්සනයි අදත් කවුද මේ සාරා ❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️හදවතින්ම ලස්සනයි ♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හොද කතාවක්... 👌👌👌
@kumaridanushka5607
@kumaridanushka5607 Жыл бұрын
කවිදු,සාරා හින්දි වගේ, ලස්සනයි ,තව ටිකක් තිබ්බනම්.හරි
@Magdalin7
@Magdalin7 Жыл бұрын
කතාව බලන්න ගත්තේ අපේ පැංච ඉන්නව දැකල , කතාව හොඳයි කියලා හිතුණා .
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️❤️❤️❤️🌹🌹🇸🇦
@වාහනපිස්සා-ද7භ
@වාහනපිස්සා-ද7භ Жыл бұрын
අවසානය සුපිරියි ❤❤❤
@WGRanithmadulkini
@WGRanithmadulkini Жыл бұрын
අනෙ එකෙ අන්තිම කොටස😍😊
@thisarisamadi9545
@thisarisamadi9545 Жыл бұрын
මාරම ලස්සනයි ❤❤❤
@enokadilani404
@enokadilani404 Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් ❤❤❤❤
@pathmimadushika3691
@pathmimadushika3691 Жыл бұрын
අනේ හරිම ලස්සනයි❤❤❤
@pushparani6825
@pushparani6825 Жыл бұрын
හරිම ලස්සනකතාවක්
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤😂
@mindwithmaster
@mindwithmaster Жыл бұрын
මාරම ලස්සන කතාවක්💜️
@padabey1577
@padabey1577 Жыл бұрын
❤ලස්සන කතාවක්
@sudeshikatharakee3072
@sudeshikatharakee3072 Жыл бұрын
Ane...kathawa harima lassanai
@ThejanDulmina
@ThejanDulmina 9 ай бұрын
අනේ කතාව හරිම ලස්සනයි තව ටිකක් තිබුනාමි හොදයි
@champikanimanga
@champikanimanga Ай бұрын
Aththatama harima lassanaiii
@Malee-1
@Malee-1 Жыл бұрын
Beautiful mini film❤
@DilrukshiThisera
@DilrukshiThisera Жыл бұрын
ලස්සනයි
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
ලස්සන කතාවක්😢
@nelumkumari5303
@nelumkumari5303 Жыл бұрын
ආයි ආයි බලන්න හිතෙන ලස්සන කතාව
@indikaruwanindika7463
@indikaruwanindika7463 2 ай бұрын
Wow mekanam Patta lassanai mara vidihata hithata weduna ❤
@suddi3715
@suddi3715 Жыл бұрын
ලස්සනයි ❤ තව චුට්ටක් තිබ්බන්...🤗
@RoshanPradeep-um1qm
@RoshanPradeep-um1qm Жыл бұрын
ලස්සන කතාවක් කාලෙකින් බලපු❤
@AnurangiNisansala
@AnurangiNisansala Жыл бұрын
ලස්සනයි ඒ කතාව.. තව ටිකක් කතාව තිබුනානම් හොඳයි කියලා හිතුනා ❤
@AvishInduka-we5oh
@AvishInduka-we5oh Жыл бұрын
හරිම ලස්සන කතාවක්❤
@gunathilaka483
@gunathilaka483 Жыл бұрын
supiriyak .kalekin kathawa diga madi wage
@kokilahiroshima5644
@kokilahiroshima5644 Жыл бұрын
ඇත්තමයි ලස්සනයි ❤
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ❤❤
@thilinamadhusanka
@thilinamadhusanka 6 ай бұрын
niyamai very good
@KdkRathna
@KdkRathna Жыл бұрын
❤❤❤🎉
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Hiru Tele Films | විරාමය බිඳ | 2023-07-15
1:08:45
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН