Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode (844 - 845) | 2024-11-15 | Hiru TV

  Рет қаралды 30,146

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 225
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
ශිවා මේ එන්නේ සුදු මැණිකේව බලන්න වලව්වටයි. ජැනේලයෙන් සුදු මැණිකේව බලන ශිවා සුදු මැණිකෙට කතා කරයි. සුදු මැණිකෙගේ සතුටට ඇස්වලින් කදුළු පුරෝගෙන ශිවා ළඟට දුවගෙන එයි. මේරිට සහ මේනකාට ඇත්තටම සතුටුයි ඒ සුදු මැණිකේ ඇත්තටම සතුටින් ඉන්න නිසයි. මේ අතරේ ජූඩ් අවිත් ඇන්ටන්ට පහර දෙන්නේ මොන හේතුවකට ද? ශිවා ඇයි මේ වගේ දෙයක් ජූඩ් හමු වී කියන්නේ.. ඇයි ශිවා ආයේ සුදු මැනිකේව ළඟට නොගන්න හේතුව. මේක ශිවාගෙ ප්ලෑන් එකක් වෙන්න පුළුවන් නේ ද? මේ ආරංචියට සුදු මැණිකෙට හොදටම කේන්ති යයි. සුදු මැණිකේ මොන වගේ දෙයක් කර ගනී ද? මේ හේතුව නිසා සුදු මැණිකේ ශිවා ළඟට ජූඩ්ට හොරෙන්ම යයි. අද කොටසින් ජූඩ්, ශිවා, සුදු මැණිකේ අතර කුමක් වෙයි ද? මෙතැන් සිට අදත් රැල්ල වෙරළට ආදරෙයි බලන්න අපිත් එක්ක එකතු වෙන්න...
@CHATHUTECACADEMY
@CHATHUTECACADEMY 2 сағат бұрын
@shiwadewale5337
@shiwadewale5337 Сағат бұрын
Pona shiwa
@Lahiru0____0
@Lahiru0____0 3 сағат бұрын
6:46 අහිංසක ඉල්ලිමක් ලයික් එකක් දාල යන්න කො මමත් සතුටින් ඔය කට්ටියත් ඔතුටින් 🤍🥹
@RandoliRanaweera
@RandoliRanaweera 2 сағат бұрын
Ai e
@Lahiru0____0
@Lahiru0____0 2 сағат бұрын
@RandoliRanaweera 🤫
@ganggasrilanka8040
@ganggasrilanka8040 10 минут бұрын
Api mokatada sathutu wenna😂😂😂😂
@SudharshaniiSudharshanii-uk7en
@SudharshaniiSudharshanii-uk7en 3 сағат бұрын
මම සුදු මැණිකෙට හරිම කැමති යි.මොකද එයාගෙ ඇදුම් හරිම සංවරයි.විචිචුරන ඇදුම් නෑ
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 55 минут бұрын
එක තමා 😊🇱🇰🇦🇪
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 2 сағат бұрын
ශිවා දැන් ගොඩක් නපුරු වෙලා,,, ඉස්සර හරිම අහිංසක, ආදරණිය මනුස්සයෙක්..බලයක් ලැබුනම කවුරුත් ඔහොම වෙනවා..
@sriyani4567
@sriyani4567 2 сағат бұрын
සිවා හැම දේයක්ම විසද ගන එන කොට සුදු මැනිකේගෙ හිත වෙනස් වෙයි
@maximaxi1428
@maximaxi1428 Сағат бұрын
මේ කතාව ලියන එකාට පිස්සුද නැත්තන බල්න් අපිට පිස්සුද
@chandrachansra1244
@chandrachansra1244 Сағат бұрын
ශිවාගේ ඔලුවේ මොකක් හරි ප්ලෑන් එකක් ඇති❤❤❤❤ සුදු මැණිගෙ පරිස්සමට ඉන්න
@Renukadahanayaka-s3b
@Renukadahanayaka-s3b 10 минут бұрын
Aniwaryen eyata ara room eke inda beri nisa ehema karada athi
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 сағат бұрын
මොකක් ද අද ශිවා සුදු මැනිකෙට කලේ අන්තීම කැතැයි ශිවා .ඒ කෙල්ල කොතරම් ආදරයෙන් ද ශිවා ලගට ආවේ..අද නම් හරිම දුකයි සුදු මැනිකේට පව්....
@JaniyaBusvideo51
@JaniyaBusvideo51 2 сағат бұрын
අඩෝ බන් කතා වෙනයි ඇත්ත ජීවිතේ වෙනයි.දෙක පටල ගන්න එපා බන්😂
@sanukatotu2329
@sanukatotu2329 Сағат бұрын
සිවා නෙවෙයි ලියන එකාට පිස්සු 😄😄
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
මෙි කතාව දැන් අදිනවා වැඩි 😢 කියන කටිටිය මෙි පැත්තට ලයික් දාන්න 😮‍💨
@jiwithemdukak6156
@jiwithemdukak6156 2 сағат бұрын
සිවා කැත වැඩක් කලේ පව් සුදු මැණිකේ...
@Desilvasilva-eu9lq
@Desilvasilva-eu9lq Сағат бұрын
සිවා මිනීමැරුමක් කරල ඉන්න නිසා කොයි වෙලේ පොලිසිය කුදලගෙන යයි කියන බය නිසා මහ ගෙදර ඉන්න කියන්නේ සිවා ගෙ හිත දන්නව සිවා වැරැද්දක් කරල ඉන්නේ කියල🥺🥺🥺🥺🥺
@ThiliniWijewardhana-b5p
@ThiliniWijewardhana-b5p 2 сағат бұрын
ශිවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා තමයි.ශිවා ජූඩ්ට එහෙම කිව්වේ සුදු මැණිකෙව පැදුරෙන් කාමරේට යවන්න. ශිවා සුදු මැණිකෙව වලව්වෙ තියන්නේ එයාට වෙලාවට ,ආස දේවල් කන්න බොන්න හදලා දෙන්න මේරියි, මේනකයි ඉන්න නිසානේ. කතාව අදින්නෙපා මෙහෙම උන් දෙන්නව තරහ කරවලා
@pushpikapushpika9515
@pushpikapushpika9515 Сағат бұрын
ශිවා ඇයි එහෙම කරේ පව් සුදුමැණිකෙට මොනව හිතෙනවද ශිවා හරිනෑ ඕන දුකක් විදගෙන දෙන්න එකට ඉන්න තිබුනා
@chamindarohan5570
@chamindarohan5570 13 минут бұрын
ශිවාගෙ චරිතය තනිකර ගෝත පිංපි චරිතයක් කියන අයකෝ මේකෙ ඉන්දියන් පිටපතේ ශිවාගෙ ඇටදෙක කපනව මුදලාලි හැබැයි ලංකාවෙ ශිවාගෙ 3 ම කපන්න ඕන
@comarimo5993
@comarimo5993 Сағат бұрын
මේ. සත්‍යා. ඕනවට. වැඩ්යී. මටනම්. පේන්න. බෑ. බඩ. අතගාගත්ත. ගමන්. එයාට. ව්තරනි. බබාලා. හමිබ. වෙන්නේ😂😂😂😂😂😂😂
@malanikumari3307
@malanikumari3307 35 минут бұрын
Math penna ba meki
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 21 минут бұрын
සුදු මැණිකෙ හැම වෙලාවෙම හිතන්නෙ එයා ගැන විතරයි හරිම නපුරුයි. ශිව ඉදිරිය ගැන ගොඩක් හිතනව.
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
සමරේ පොලිස් නිලාදරියෙක් කියන අය කෝ..
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 2 сағат бұрын
ගොන් කොමෙන්ට් දාන්න එපා බාන්
@PuspakumaraPk
@PuspakumaraPk 2 сағат бұрын
ඇයි තොගේ ගැනිට.දෙන්නද
@RandoliRanaweera
@RandoliRanaweera 2 сағат бұрын
Palayan ynna
@IndikaPromod
@IndikaPromod 2 сағат бұрын
😅😅😅
@IndikaPromod
@IndikaPromod 2 сағат бұрын
😅😅😅
@DevikaPriyadarshani-io6ew
@DevikaPriyadarshani-io6ew Сағат бұрын
ශිවගේ කොන්ද පන නෑ. මී රා වැඩිය හොඩ පිරිමියෙක් ජූඩ් ඔයා වගේ එ උන් එක්ක ආපු සූදු මැණිකෙට ගහන්න ඕන
@RatnaHadadin
@RatnaHadadin Сағат бұрын
ශිවා අන්තිම කැත වැඩක් කරේ පව් සුදු මැනිකේ පසුවට හිතෙයි සුදු මැනිකෙට ජුඩ් හොදයි කියල
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
හැමදාම බලන උන් කෝ🌝💖
@TharushaDenuwan-e3y
@TharushaDenuwan-e3y 3 сағат бұрын
ඉන්නෝ
@FahadAsaeed-x9i
@FahadAsaeed-x9i 2 минут бұрын
Ma enna ai❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
අපිට තමා ලයික් කරන්න කවුරැන් නැත්තෙ😢 😳🥺
@DevikamanelManelkumari
@DevikamanelManelkumari 2 сағат бұрын
දැම්ම බන්
@kumarisrilanka4452
@kumarisrilanka4452 13 минут бұрын
සමරෙ කියන කතාව ඇත්ත 💞💞💞💞💞💞♥️♥️🇦🇪🇦🇪🇦🇪
@pavaniperera
@pavaniperera 3 сағат бұрын
මං විඳවන තරම්.... නොදැන නේද යම් නැගෙන සිනහවන් ❤️
@lalanihannadige3748
@lalanihannadige3748 16 минут бұрын
ශිවා හරිම වැරදයි
@RaniFernando55.225
@RaniFernando55.225 Сағат бұрын
සමරේ. හරි. ශිවාට. මොන ප්‍රශ්න. තිබුණත්. ඇයි සුදු මැණිකෙව. ජුඩ්ට. එක්කන්. යන්න. කිව්වේ 😢😢
@Anusha-xq9vm
@Anusha-xq9vm 44 минут бұрын
සිවා දන්නවා ජුඩ් සුදු මැනිකෙට ආදරෙයි කියලා. එකයි එක්කගෙන යන්න කියන්නෙ. වලව්වෙ මෙරි ඉන්නවා. එ ගැනු දෙන්නා සුදු මැනිකෙව බලාගන්න හින්දා තමයි සිවා එහෙම කරාන්න ඇත්තෙ. මට හිතෙන්නෙ එහෙම
@MallikaSubashini
@MallikaSubashini 2 сағат бұрын
ශිවා සහ වීරවර්න මිනී මරුවෝ බවට පත් කලේ සුදු මැනිකේ! මෙම කතාවෙන් ආදර්ශයක් ගන්න.
@sandeepasanju8721
@sandeepasanju8721 2 сағат бұрын
නෑ ඒක බොරුවක් වීරවර්න මිනී මැරිවෙ බල තන්හාවට ජූඩ්ගෙ තාත්තව ඒ මැරුවෙත් සුදු මැනිකෙ හින්දද
@chamindarohan5570
@chamindarohan5570 10 минут бұрын
ඔයා වැරදියි වීරවර්න මිනී මරන්නේ බලය රැක ගන්න ශිවා මිනී මරන්නෙ මුදලාලිට රිද්දන්න ශිවා කියන්නෙ වීර ආදරණීය චරිතයක් නෙවෙයි මුඩුක්කු ගතිපැවතුම් තියෙන පිංපි වරිතයක්
@kumarisrilanka4452
@kumarisrilanka4452 29 минут бұрын
ඉන්නවා අනේ 💞💞💞💞💞💞💞💞🇦🇪🇦🇪
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 5ක් ඹිනි යාලුවනේ😢
@RandoliRanaweera
@RandoliRanaweera 2 сағат бұрын
Epa muta like denna
@DevikamanelManelkumari
@DevikamanelManelkumari 2 сағат бұрын
මේක හැම එකේම ඉන්නව පිස්සෙක් වගෙ😂😂
@DevikamanelManelkumari
@DevikamanelManelkumari 2 сағат бұрын
​@@RandoliRanaweeraඅනිවාර්යෙන් පිස්සෙක් වගේ එ්ක
@geethakumari8099
@geethakumari8099 Сағат бұрын
❤😅
@geethakumari8099
@geethakumari8099 Сағат бұрын
හායි❤
@මිශූ
@මිශූ 2 сағат бұрын
ශීවා යකෝ පුදුම මිනිහෙක්නෙ
@udarafernando796
@udarafernando796 3 сағат бұрын
අනේ මේ සුඩ්ගු මැණිකෙ හැමිනෙනවනේ ..ශිවා ඔය හුප්තිව ගිහිං දාපං බං
@UdeshweshmikaGinigalgodage
@UdeshweshmikaGinigalgodage 2 сағат бұрын
ඔයි ශිවා දොරේ යතුර එලියෙ තියෙද්දි වැහුවෙ උබ 😅
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 сағат бұрын
ඔයාගේ කතාව හරි සමරේ
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 2 сағат бұрын
යස අරකිට.බැන්ද මිනිහ එක්ක ඉන්නෙ නැතුව ශිවාගෙ ඇගේ එල්ලෙන්න ආව...දැන් හරිනෙ..
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv 2 сағат бұрын
වෙන් උනාට නෑ හදින් මිදෙන්නේ ආදරේ😍🥰😍🥰
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
කොටස් 844ම you tube එකෙන් බලපු අය පැත්තට 👻
@ChamaraMadushanka-v2j
@ChamaraMadushanka-v2j 5 минут бұрын
අප්පො එපා වෙනවා දැන් නම් මේ කතවත්
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 2 сағат бұрын
සිවා කරේ කැත වැඩේ
@jiwithemdukak6156
@jiwithemdukak6156 2 сағат бұрын
සිවගේ පස්න විසද ගෙන සුදු මැණිකේට සිවා එපා වෙලා හිටියොත් හරි පව් සුදු මැණිකේ
@Swarna-j7p
@Swarna-j7p 13 минут бұрын
ශිවවැදීයිපවුසූධූමෑනීකේ
@MinupaSithuka
@MinupaSithuka 2 сағат бұрын
Siwa maha kalakanni wadakne kale
@irhosa
@irhosa Сағат бұрын
සිව අචාරාම ජරා මිනිහෙක්
@madhuwaphotography643
@madhuwaphotography643 Сағат бұрын
සක්කිලි වැඩක් උනේ😢 කතාව බැලිල්ලත් එපා උනා.... 😢
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@amalirenuka9673
@amalirenuka9673 2 сағат бұрын
Me math poneken thamai
@freetimemusic9359
@freetimemusic9359 42 минут бұрын
නෑ මේ පැන්සල් පෙට්ටියෙන් බලන්නෙ 🤬
@PushpaHemalatha
@PushpaHemalatha 2 сағат бұрын
ශිවා පුශ්න වලින් මග අරිනවා
@Milinda-ce4su
@Milinda-ce4su 2 сағат бұрын
Ado na na😊
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 2 сағат бұрын
ඒකනෙ
@chamindarohan5570
@chamindarohan5570 16 минут бұрын
ශිවා කියන්නේ ගෝතයෙක් මේ කතාව ගෝත චරිතයක් ප්‍රම්බන පිටපත ලියන ගෝතයත් මේ වගේම චරිතයක් වෙන්න ඇති
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Сағат бұрын
අයියො ජුඩ් පව් අනෙ ඇන්ට 😂😂😂😂
@sandya829
@sandya829 18 минут бұрын
Ay jude aruge atetama ගහන්නේ 😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
අහිංසක ඉල්ලීමක් ලයික් එකක් දාල යන්න කො මමත් සතුටින් ඹය කටිටියත් ඹතුටින් ❤️
@darshninadeeka8568
@darshninadeeka8568 2 сағат бұрын
සිවා කැත වැඩක් කරේ සික්
@PgchandrikaPushpakumaripahalag
@PgchandrikaPushpakumaripahalag Сағат бұрын
ශිවාට පිත්තු තදවෙලා😂😂😂
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z Сағат бұрын
😂😂😂😂😂😂
@TharushaDenuwan-e3y
@TharushaDenuwan-e3y 3 сағат бұрын
ඉන්නවා
@Sathya2540
@Sathya2540 2 сағат бұрын
ශිවා මාර මිනිහෙක්නෙ යකෝ ☹️
@manojgayan362
@manojgayan362 Сағат бұрын
කාතාව ආදින්න හදාන්නෙ ලාමයා ලැබේනකං සුදු මැනිකෙ සිිවායි තාරාහ වෙනවා oka tamai වෙන්නෙ
@VinothPrasath-z2w
@VinothPrasath-z2w Сағат бұрын
Shiwaa වැඩක් නැ මු අයින්කරලා කතාවත් ඉවරකරන්න
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Сағат бұрын
අනේ ගොනෝ සිවෝ.....ඔයා හිතනවද ආයිත් සුදු මැණිකේ ඔයා ළගට ආයිත් එයි කියලා..අපිත් වයර් පටලන් බලන් ඉන්නවනේ....
@slmiusic8026
@slmiusic8026 2 сағат бұрын
අයියෝ ආයෙත් ගොන් කතාව වෙනස් කරනවා
@මිශූ
@මිශූ 2 сағат бұрын
ශිවාට පිස්සු
@disnanilanthi4270
@disnanilanthi4270 57 минут бұрын
sewa kiyanne mahama ballek😅
@LakshikaSandeepani-v8t
@LakshikaSandeepani-v8t 2 сағат бұрын
Shiwa mehema krai kiyla kwadwath hithuwe na
@chamaraprabath950
@chamaraprabath950 2 сағат бұрын
Siwa kiyanne gonek harakek wage konda ana nethi akek
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 сағат бұрын
අනේ සුදු මැණිකේ හැමෝමත් 🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😳😳😳😳😳
@ayeshaudayangani-ii3ff
@ayeshaudayangani-ii3ff 16 минут бұрын
ශිවාවත් දැන් එපා වෙනවා
@UdeshiIshani
@UdeshiIshani 2 сағат бұрын
ඔහොම කරන්න ඕනේ පොඩ්ඩක් සිවා කට්න් බය කරන් පාට් දන් ඉන්න හදන්න හැම වේලෙම් මෑණික
@IreshaSandamali-id5zq
@IreshaSandamali-id5zq 4 сағат бұрын
Riyalpathuma.නම් පිස්සෙක්
@Nethmini33
@Nethmini33 3 сағат бұрын
ඇත්තටම ලෙඩක් තියෙන්නෙ පව් හැබැයි
@NilankaBalangoda-r3p
@NilankaBalangoda-r3p 2 сағат бұрын
Ane shiwa napuru wela pau sudumenike😢
@ShaniShani-o1r
@ShaniShani-o1r Сағат бұрын
පැටලි පැටලි පැටලි සිත ආදරයෙ පැටලි ...........🫶🫶🫶
@sachith-wc2ry
@sachith-wc2ry 2 сағат бұрын
සුදු මැණිකෙට පිස්සු 😅
@YummyFoodMadeByChiChiChiranthi
@YummyFoodMadeByChiChiChiranthi 57 минут бұрын
සමහරවිට ශිවා භාරවෙයි
@MadhuwanthiKularathna
@MadhuwanthiKularathna 2 сағат бұрын
යෙනුකිව දැක්කෙම නැහැ මේ දවස් වල💞
@LakshikaSandeepani-v8t
@LakshikaSandeepani-v8t 2 сағат бұрын
Mokkda ykoo me shiwa kle
@sudunona7336
@sudunona7336 2 сағат бұрын
Apo ai balanna kathawa sudu manike shiwawa vishwasa karalai awe
@Tharukarathnayaka-w4m
@Tharukarathnayaka-w4m Сағат бұрын
Ou ou
@UdeshiIshani
@UdeshiIshani 2 сағат бұрын
සුදු මෑණික වචන නිකම් පෙලක් වේලාවට දෙමළ කෙනෙක් ගේ වගේ
@sksk-jl4sb
@sksk-jl4sb Сағат бұрын
Oya kiyapu eka balala yathura gaththa aye
@sirisja1095
@sirisja1095 Сағат бұрын
Sudumanike lamai habawenna iddi adnna hodana...hinawela inna
@dinushalakmali4332
@dinushalakmali4332 48 минут бұрын
Me katawa dennam mata epa wela tiyannee
@RandoliRanaweera
@RandoliRanaweera 2 сағат бұрын
Balu shiwa
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 3 сағат бұрын
ජුඩ් ගැරඩියටත් බයයි
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna 2 сағат бұрын
siwa hadanne mudalaliya laww sudumanikege bade inna daruwwa mra ganna malu karaya danagatta gaman daruwwa nati karanawa suwar😢😢😢😢😢😢
@MaduwanthiFernando-y2b
@MaduwanthiFernando-y2b 2 сағат бұрын
Sudu manike paw shiwa Honda naha
@cnnimalka2967
@cnnimalka2967 Сағат бұрын
අැත්තටමසිවාට..මෙිපාර..සුදුමැනිකෙට..එපාවෙඉකියලා..මටත්හිතේනවා
@MdAli-cq5cc
@MdAli-cq5cc 35 минут бұрын
මෙක ද එන් පිස්සු වක් වෙලා
@kusumkusum6213
@kusumkusum6213 2 сағат бұрын
පොන්සි.ශිවා😢😢
@sarathnadika6792
@sarathnadika6792 47 минут бұрын
ඇන්ටට තියෙන්නෙ පොලිසිය කියන්න
@KwIndrapala
@KwIndrapala 3 сағат бұрын
😢
@marymaduwanthine4174
@marymaduwanthine4174 Сағат бұрын
Ai maa like hengaa kanna
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
Riylpathuma.නම් පිස්සෙක්
@OdeeYT2008
@OdeeYT2008 Сағат бұрын
😂😂😂
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z Сағат бұрын
Sudumanike pauu ❤❤❤❤❤❤❤
@MinupaSithuka
@MinupaSithuka 2 сағат бұрын
Siwata wadiya sudu maniikegana samareta therenawa
@HarshikaMaduwanthi-qf8ok
@HarshikaMaduwanthi-qf8ok Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SriyalathaDisanayaka-j5k
@SriyalathaDisanayaka-j5k 2 сағат бұрын
😊Gon teldrama
@Shanti-s2d
@Shanti-s2d 23 минут бұрын
Siwa,,sudu,menike,,araksha,karana,vidiya,,weradi,paw,,aya
@Sriyanisriyani-ov8zx
@Sriyanisriyani-ov8zx Сағат бұрын
සේවා konda🙏පණනැති hrakak
@PushpaHemalatha
@PushpaHemalatha 2 сағат бұрын
ඇත්ම කතාවක් වගේ මටනමි ඇඩුනා
@Milinda-ce4su
@Milinda-ce4su 2 сағат бұрын
Hmmmm😮
@cnnimalka2967
@cnnimalka2967 Сағат бұрын
සිවාහරිම..මෝඩතිරනයක්ගත්තේ..එ්දරැවටමොනවාහරිවුනොත්..අැත්තකියලා..සුදුමැනිකෙගේහිත...හදලායවන්නතිබුනේ සමරේනියමවිදිහට...හිතන.කොල්ලෙක්
@LakshikaSandeepani-v8t
@LakshikaSandeepani-v8t 2 сағат бұрын
Dn aye manikei,oyai oya apartment eke inne kohomda..jude dn dnnwane location eka
@tv-mx7pi
@tv-mx7pi Сағат бұрын
මැණිකෙ නෙවේ යස්සනී😂
@SwarnalathaSuwarnalatha
@SwarnalathaSuwarnalatha Сағат бұрын
සිවා බුරුවෙක්
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 45 минут бұрын
අයියො මෙය සින්දු එපා වෙනො
@kamalakalugamage4835
@kamalakalugamage4835 48 минут бұрын
Siwa kala sakkiwadak thamai una prasna visadaddi wadahariyayi ..
Каха и лужа  #непосредственнокаха
00:15
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 79 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
Desa Matha Mohothak | Episode 15- (2024-11-15) | ITN
19:42
ITN Sri Lanka
Рет қаралды 16 М.
EL BOMBERO / Charles Chaplin ✪ PELÍCULA COMPLETA A COLOR
25:39
B FILMS Estudios
Рет қаралды 819 М.
10 UNFORGETTABLE GOLDEN BUZZER AUDITIONS You Must Watch
59:01
Popcorn
Рет қаралды 11 МЛН
SEE YOU || EPISODE 175 || සී යූ || 15th November 2024
21:36
Swarnavahini TV
Рет қаралды 16 М.