Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 136 | 2024-11-15 | Hiru TV

  Рет қаралды 91,905

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 758
@HiruTVOfficial
@HiruTVOfficial 4 сағат бұрын
කෙවින් සහ මංජිත එකතුවෙලා ගහපු ගේමෙන් යන්තන් ගඟුලි අවුලපු ගින්න නිවලා දාන්න ඩබලට පුළුවන් වුණා.කොහොමහරි ඒ ගින්න නිවලා දාන්න මුන් දෙන්නා කියපු බොරු කන්දරාව නම් ලේසි නෑ.අර පැත්තක හිටිය අහිංසක කෙල්සිවත් මේකට පටලවන්න කෙවින්ට පුළුවන්වුණා.අම්මගෙයි තාත්තගෙයි හිත ගන්න තමන්ට මේ බිස්නස් ඔක්කොටම වඩා වටින්නෙ පවුල කියලත් මේ යකා කිව්වා.ඊට හපන් මේ ගැන පොලිසියට කියමු කිව්වම මංජිතයා කිව්ව කතාව.කෙවින්ට තව කෙල්ලෙක් ඉන්නවා කියලා පත්තර වල යන්න ගියාම පවුලෙ නම්බුවට හොඳ නෑලු.කවදාක හරි දවසක ඒ ආව කෙල්ල මංජිතගෙ කියලා දැනගත්ත දවසකට නම් මංජිතයව අඩුම කකුල් දෙකෙන්වත් එල්ලලා තියයි.කොහොම හරි ගෙදර ආව මංජිතයට අහුවෙනවා ගඟුලිව එතැනට එකතු කරගෙන ගිහින් තියෙන්නෙ ලොකු බ්‍රදර් කියලා.ඒකෙන් නම් ඇත්තටම කොල්ලගෙ හිත සෑහෙන්නම රිදුණා... එහෙනම් අද මොකක්ද වෙන්නෙ කියලා බලමු.....
@Lkavisa
@Lkavisa 2 сағат бұрын
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා
@shamaleedissanayaka6173
@shamaleedissanayaka6173 2 сағат бұрын
Gagulige regeema wedie dath nethuwa bath kanna arinna oni
@SamaralathaParanamana
@SamaralathaParanamana 2 сағат бұрын
😊
@sandunakila9529
@sandunakila9529 2 сағат бұрын
ගගුලිට දෙකක් තුනක් අනින කොටසක් වැඩි දවසක් නොගිහින්ම ඔන නැත්තම් ඔය දෙන්නගෙ මගුල හැදි ගැවිලා යන කොටසක් අවොත් අපි සතුටින්
@DilanPradeep-s6d
@DilanPradeep-s6d 2 сағат бұрын
Gaguli wage pirimi awiswasa karana kanthawan banga wewa😂😂😂
@shani-lr7we
@shani-lr7we 2 сағат бұрын
මන්ජිත මේ සම්බන්දේ නවත්තන්න ඕන හරි නම්....මේ ගංගුලි මේ කතාවට ගැලපෙන්නේ නෑ ....ඒකි ඕනිවට වැඩී....
@sanjeewaariyarathna
@sanjeewaariyarathna 58 минут бұрын
Me ballinam mata penna baha
@ManjulaKumari-l2r
@ManjulaKumari-l2r 35 минут бұрын
Aniwaryen math kiuwe akai
@shamaliabykoon588
@shamaliabykoon588 3 сағат бұрын
මෙ ගගුලි හුත්තිව කතාවට එපා කියන උන් මෙ පැත්තට
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
අනිවාර්යයෙන් එකි නම් එපා ඉයා දකිද්දි අප්‍රියයි
@VilashRukshan-k3i
@VilashRukshan-k3i 2 сағат бұрын
පෙන්නන බෑ 🤢🤮
@Lalani-r2h
@Lalani-r2h 2 сағат бұрын
කතාවක්නෙ ලෙ ටික පුච්චගන්න එපා....🤣🤣🤣
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 2 сағат бұрын
මේකි හින්දා කතාවත් එපා වෙලා තියෙන්නෙ.මෙච්චර මොලේ නැති ගෑණු ඉන්නවද
@ravindudilshan6454
@ravindudilshan6454 Сағат бұрын
හරිම වචනෙ 😠😠 හු....
@kavishkadilshan123
@kavishkadilshan123 3 сағат бұрын
මන්ජිතගේ ගැනි වගේ එකියක් හතුරෙකුටවත් හම්බෙන්න එපා දෙයියනේ🥺😅
@asankasangeewa151
@asankasangeewa151 3 сағат бұрын
ගුටි කාලා මැරෙනවා ගෑනී ඒම උනොත්🤣🤣🤣
@chamuboy-
@chamuboy- 3 сағат бұрын
සිරාවට මෙ.වගෙ ගැනියෙක් උනොත් පොලවෙ ගහන්වා 😂
@Senarathasenarathan
@Senarathasenarathan 2 сағат бұрын
අම්මපා මං වගේනං ඔකිව මරල බන් නැත්තන් කසාදේ ඉවරයි
@PubuduHarshana.
@PubuduHarshana. 2 сағат бұрын
අම්මෝ ඒ වගේ ගොන් ගහක් එපා 😂😂😂
@Anjadilruwan82
@Anjadilruwan82 2 сағат бұрын
එපා එහෙම එවුන් නම් කාටවත් හම්බෙන්න
@shanukadilshan8774
@shanukadilshan8774 2 сағат бұрын
කතාවක් උනත් ගගුලි නම් ඕනවට වඩා වැඩී...එපා වෙනවා ඒ කොටස් බලන්නත්...ඇත්ත ජීවිතේවත් කිසිම කෙල්ලෙක් තමන්ගෙ කොල්ලට ඔහොම නම් වද දෙන්නේ නැතුව ඇති
@chandrakapuge
@chandrakapuge 2 сағат бұрын
කතාව,වුනත්,ගගුලි,වගේ චරිත,අන්තිමයි,ඒවගේ,චරිත,සමාජෙට,පෙන්නන්වත්,එපා,
@ransaraathkam2736
@ransaraathkam2736 55 минут бұрын
Aei mama
@gayangunawardana8012
@gayangunawardana8012 2 сағат бұрын
මංජිතගෙ ගැනි වගෙ මුසල ගැනියෙක් කාටත් ලැබෙන්න එපා
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Сағат бұрын
අම්මන්ඩ් ඉට හපන් 😂😂😂🇱🇰🇦🇪
@Induwaramg
@Induwaramg 31 минут бұрын
😂😂😂 එල්ලලත් මදි
@dissanayakeherath3510
@dissanayakeherath3510 3 сағат бұрын
ගගුලිගෙ අතපය කඩලා මුල්ලට දාපන් මංජිත. මුන් ගෑණු ද.
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
අම්මපා
@mewannipuna3286
@mewannipuna3286 2 сағат бұрын
මංජිතයි ආයේ කනේ පාරක් ගහපියකො ඕකිගේ දතක් ගැලවෙන්න
@sarathliyanapathirana7174
@sarathliyanapathirana7174 3 сағат бұрын
මන්ජිතයගේ කොන්ද පණ නෑ.
@nimalimaheshi
@nimalimaheshi 3 сағат бұрын
ලොකු බ්‍රදර් පවු අනේ.. අර ගඟුලි තලගුලිටනන් හොඳක් සිද්ධ වෙන්නෙ නෑ.. 😡 ලොකු බ්‍රදර්ගේ වරදක් නෑ අවංකයි පව් ❤️🙁
@SujiRock-n6g
@SujiRock-n6g 3 сағат бұрын
Loku brother ge katin allaganna etthe neda
@slmiusic8026
@slmiusic8026 2 сағат бұрын
මන්ජිත ගගුලි අතාරිනවට කැමති අය මේ කොනට.
@NavamRashmika
@NavamRashmika 3 сағат бұрын
මංජිතයගෙ කෙල්ල මහ වාතයක් කියන අය ⁣කු බලන්න 😉😉
@asankasangeewa151
@asankasangeewa151 3 сағат бұрын
වාතයක් නෙමෙ ගෙරි කරුමයක් ඕඊ🤣🤣🤣
@ssslove0779
@ssslove0779 Сағат бұрын
Meganita molayak nadda Appa... 😅😅😅 Athamai manjithaaaa
@dineshalakmali5940
@dineshalakmali5940 3 сағат бұрын
කතාව වෙනස් කරල මේ ගගුලි කියන ගෑනිව මන්ජිතගෙන් අයින් කරානම් කතාව ලස්සනයි
@chamilakumari3772
@chamilakumari3772 2 сағат бұрын
ඇත්තම ජීවිතේ ගගුලි ලා වගේ අය ඉන්නවා...එහෙම කොල්ලො තමා රියල් කරුමක්කාරයෝ😅
@ChandimaKoralage-i2q
@ChandimaKoralage-i2q 2 сағат бұрын
ආපෝ මේ කතාවෙන් ගගුලිවයි අම්මයි තාත්තයි ⁣අයින් කරන්න බැරිද කතාව එපා වෙනවා ගගුලි නිසා
@bihanjayasinghe4210
@bihanjayasinghe4210 2 сағат бұрын
Aiyoo me ගගුලිව අයින් කරපංකො බං කතාවෙන්..මල කරුමයක්😭😭😂
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
අවංකව කතාව එපා වෙනවා
@Mithu1124
@Mithu1124 2 сағат бұрын
ඇත්තමයි මට කන පැලෙන්න එකක් දෙන්න හිතෙනවා ගගුලිට . ඒ වුනාට මේක කතාවක් හින්දා ඉවසනවා
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
අනිවාර්යයෙන්
@IsirinduSilva
@IsirinduSilva 2 сағат бұрын
ගගුලිට කන පොඩිවෙන්න ගහන්න හිතෙන්නේ මට විතරද?
@kushi784
@kushi784 3 сағат бұрын
මේ ඩ්‍රාමා එකක් නිසා හොඳ යි.ඇත්ත ජීවිතේ කොල්ලෙක්ට ඔහොම උනා නම් මෙලහකට ගගුලිගෙ කන පැලෙන්න ගහලා
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
ඔයවගෙ හරක් ගැනු එක්ක පවුල් කන්න එක්කො උට පිස්සු නැත්තම් ඔල්මාදෙ
@onetimeYTshorts
@onetimeYTshorts 2 сағат бұрын
ඇට තලලා 😂😂😂
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww 2 сағат бұрын
ඇත්ත 😂
@sanjeewaariyarathna
@sanjeewaariyarathna 55 минут бұрын
Kana newei mn ehenam marala dala kunu knuwakata
@ShihanRathnayaka-vp9ki
@ShihanRathnayaka-vp9ki 2 сағат бұрын
මේ ගගුලී නිසා මේ කතාව බලන එකත් එපා වෙනවා
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 сағат бұрын
මේ කතාවේ මට පෙන්නන්නම බැරි චරිත දෙක ගඟුලි සහ කෙල්සි. දකිද්දිත් හොම්බට දෙකක් අනින්න හිතෙනවා
@RavinduSandipa
@RavinduSandipa Сағат бұрын
මෙ වගේ එවුනුත් එපැයි කතාවෙි ඔක්කොම හොද වෙනකොට කතාව එපා වෙනයනේ😂
@DasuniSangayani
@DasuniSangayani 2 сағат бұрын
ගගුලිව කතාවෙන් අයින් කරන්න අප්පා, කතාවත් එපා වෙනවා 😢 මංජිත පව් 🙁
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Сағат бұрын
එකි නම් අපා ඔය office s akey ඉන්නේ ලස්සන කෙල්ලෙ 😂😂🇱🇰🇦🇪
@dinu710-v3v
@dinu710-v3v 2 сағат бұрын
අනේ අපේ හිත හැදෙන්නවත් මන්ජිත ගංඟුලි එක්ක සතියක්වත් සම්බන්ධෙ නතර කරලා දාලා තියන්නකෝ 😪😪 මෙහෙම ගියොත් අපේ ලේ කෝප වෙලා මොකක්හරි වෙනවා ඈ 😒😒 පුදුම කරුමයක්නේ මේක
@nc.creation8803
@nc.creation8803 Сағат бұрын
ඔව්,අප්පා ඇත්තමයි
@niroshagamage6523
@niroshagamage6523 Сағат бұрын
🤣🤣🤣🤣❤
@gayanjaleevithanage2548
@gayanjaleevithanage2548 Сағат бұрын
😂😂
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 Сағат бұрын
Ow halo 😂😂
@MadumaliS--
@MadumaliS-- 41 минут бұрын
Eka aththa
@MhBandula-q5f
@MhBandula-q5f 2 сағат бұрын
Gaguli නම් කිසිම හිතක් පපුවක් නැති නරකම ගැණිය ක්‌, pau manjitha,
@sujeewarodrigo6492
@sujeewarodrigo6492 2 сағат бұрын
පව් නෑ ඌ පොන්...යෙක්.
@RashmithaJayasingha
@RashmithaJayasingha Сағат бұрын
මංජිතයට විතරක් නෙවෙයි කතාව බලන මටත් එපා වෙනවා ඒකිගේ වදේ😢😢😢
@supundilanka9524
@supundilanka9524 2 сағат бұрын
අච්චර කොයවල තේරුම් කරලත් ගංගුලිය ආයෙ කියන එක්කන් ගිහින් කට්‍යියට පෙන්නල අදුරල දෙන්නලු.😂😂 මන් වගෙ උනානම් දත් ඇන්ද ගලවනව
@chandimadilshan3159
@chandimadilshan3159 Сағат бұрын
කතාවට උනත් ගගුලි නම් අනේ මන්දා ඇයි බන් මෙහෙම කතා ලියන්නේ මුලදි තිබ්බ කතාව ලස්සන සම්පූර්ණයෙන් ම ඒ ගෑනී කනවා😂😂
@cartoontv09-k4f
@cartoontv09-k4f 3 сағат бұрын
රියල් පැතුමව දැක්ක තැන Report ගහන උන් කවුද 😂
@gayangunawardana8012
@gayangunawardana8012 3 сағат бұрын
👍
@CraftbyHush-il2oq
@CraftbyHush-il2oq 2 сағат бұрын
Spayak 😂
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 2 сағат бұрын
Ekenma gahanawa❤
@kasunhemachandra4721
@kasunhemachandra4721 2 сағат бұрын
Aniwa
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 Сағат бұрын
mn hamadama report gahanawa. onama deyak onawata wada wadi unama maha karadarayak. reach wenna ona nam hari deyak karanna epai boruwen nathuwa
@MasMas-fk2kn
@MasMas-fk2kn 3 сағат бұрын
මෙකි ළග මන් හිටියනම් දත් ටික බඩට යවන්නේ
@kamalanurawansha183
@kamalanurawansha183 2 сағат бұрын
Aniwa 🤛
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
මටත් එවගෙ ඔකි දකිද්දි මෙ කතාවත් එපා වෙනවා
@shehandilhara4636
@shehandilhara4636 2 сағат бұрын
Aniwa
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww 2 сағат бұрын
ඇත්ත
@suniljanakakumara9935
@suniljanakakumara9935 2 сағат бұрын
ගගුලි උත්ති හරියන්නෙ නැහැ 💀
@AshiProductions
@AshiProductions 3 сағат бұрын
අදත් ගහන්න තිබ්බේ ගංගුලිට👊👊👊
@IshiniAmanda-i2r
@IshiniAmanda-i2r 27 минут бұрын
රැ 11.40ට දැන් බලන සේට් එක කො 😊❤
@dhanushkarukmal824
@dhanushkarukmal824 2 сағат бұрын
මේ කතාව ලියන කෙනා ප්ලීස් ගගුලිව කන්ටේනර් එකකට හරි යට කරල මේකෙන් අයින් කරලා දාන්න නැත්තම් අපෙ ගෙදරට TV එකකුයි මට පෝන් එකකුයි අරන් දෙන්න ප්ලීස්😤😤😤😤😡😡
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww 2 сағат бұрын
😂😂😂
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 Сағат бұрын
😂😂😂
@IshuJayawaradhane
@IshuJayawaradhane 3 сағат бұрын
මංජිත මේ තරම් හෑල්ලු කරන්න එපා..
@sujeewarodrigo6492
@sujeewarodrigo6492 2 сағат бұрын
ගගුලිගෙ නෙවෙයි වැරද්ද, මේ පොන්... මන්ජිතයගෙ.
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 2 сағат бұрын
ඔවු මහ රෙද්ද කතාව බලන්නත් එපා වෙනවා
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 45 минут бұрын
ඇත්තම තමා ඕනාවට වඩා නෝන්ජල් කරලා.
@sajithnuwan8576
@sajithnuwan8576 2 сағат бұрын
මංජිතයගේ ගෑනි වගේ එකියක් හතුරෙකුටවත් හම්බෙන්නෙ එපා.😅
@ගුණේ
@ගුණේ 3 сағат бұрын
2:06 , 15:24 පාවා දෙන්නෑ කියපු අයම පාවලාව දීපු ඒ සුන්දර මොහොත 😂
@ransaraathkam2736
@ransaraathkam2736 52 минут бұрын
යකෝ ගඟුලිට බනින්න එපා .කතා වේ වෙන දේ අපි දැනගෙන හිටියට ගංගුලි දන්නේ නෑනේ .එයා ගොඩක් ආදරේ මංචිතට .ඒක නිසා තමයි ඔය හැම වෙලාවෙම හොයලා බලන්නේ .අනික script එකේ තියෙන විදිහට තමයි ඒ ළමයා කරන්නේ .❤❤❤මං නං එයාට කැමතියි .
@rashmikaindika
@rashmikaindika 2 сағат бұрын
ලොකු බ්‍රදර්නම් සැබෑ දක්ෂ නලුවෙක් 💖 පවුලක වැඩිමහල් දරුවෙකුගේ චරිතය ඒ රංගනය ඇත්තටම ජිවත් වෙනවා වගේ. මම හරි ආස චරිතයක් 💖💖💖💖
@Pradeepsilva-j5q
@Pradeepsilva-j5q 2 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ රඟපෑම දකිනකොට මට හැමතිස්සෙම හිතෙන්නේ ඇත්තටම ඒ චරිතය එහෙම ඉන්නවද කියලා. හරිම ලඟ කමක් දැනෙනවා.
@J......M
@J......M 2 сағат бұрын
දඩුවමක් ලැබෙන්න ඕන ගගුලිට මංජිත පව්ව්ව්.. ආදරේ කියලා ගගුලි කරන්නෙ මංජිතට වද දෙන එක..
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 Сағат бұрын
Ow ane aththa thamai
@Manurapahasara
@Manurapahasara 2 сағат бұрын
අඩෝ මට යන තරහක් නහර පුපුරලා මැරෙන්නෙ මේච්චර ඉවසන එකනම් චාටර්
@TheekshanaDilshan-k3v
@TheekshanaDilshan-k3v 2 сағат бұрын
ගගුලිගෙ චරිතෙ ගැලපෙන්නෙ නැ කියන්නේ කවුද 🙂 සෙටි නැ පිස්සු චරිතයක්
@Riyalpathuma4545
@Riyalpathuma4545 3 сағат бұрын
අද මගේ අම්මගේ 67 උපන්දිනය එයාට සුබ පතන්නකෝ ❤🎉😢
@cartoontv09-k4f
@cartoontv09-k4f 3 сағат бұрын
uba tikakata kalin 79 kiyuwa ne
@cartoontv09-k4f
@cartoontv09-k4f 3 сағат бұрын
Thoge amma ubawa waduwe aparade bn
@Vidun_Dinsara
@Vidun_Dinsara 2 сағат бұрын
Trackda ballo ubata
@MalithUdayanga-f1b
@MalithUdayanga-f1b 2 сағат бұрын
පකයට ජන්දෙ වත් තියද
@PRATHAP_SW
@PRATHAP_SW 2 сағат бұрын
තොව වැදුවෙ අපරාදේ පොන්න pcayooo
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww 2 сағат бұрын
අනේ මේ ගගුලි වගේ ගෑනුනම්😢😢
@vinothkavidu3117
@vinothkavidu3117 Сағат бұрын
කොටස් 136 ම යු ට්යුබ් එකෙන් බලපු අය මෙ කොනට
@pubududeshan7573
@pubududeshan7573 2 сағат бұрын
රිලව්න්ට භුගොල ව්දයාව කියලා දෙනවා😂
@Shehan_official_
@Shehan_official_ 2 сағат бұрын
හැම දාම මෙ කතාව phone එකෙන් බලන සෙට් එක කෝ 😁🖐️
@EraaTikka
@EraaTikka Сағат бұрын
ලෝකෙ අන්තිම කෙල්ල උනත් ගගුලී වගෙ කෙල්ලෙක් එපා😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 51 минут бұрын
මංජිතට කොහෙත්ම ගැලපෙන්නේ නෑ ගගුලි තලගුලි 🤣🤣🤣🤣
@shanupathirana01
@shanupathirana01 2 сағат бұрын
හෙට episode එක මොකද වෙන්නෙ කියලා හැමදාමත් කුතුහලයක් තියනවා.. මේ වගේ ආසාවෙන් බලන ලස්සන ආදර කතාවක් මම බලන්නෙ මගෙ ජීවිතේ පලවෙනි වතාවට... ආදරෙයි පාට කුරුල්ලෝ හැමෝටම ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujeevakumari5603
@sujeevakumari5603 2 сағат бұрын
හෙට නැහැ සඳුදා තියෙන්නේ
@Xxx-00-shekki
@Xxx-00-shekki Сағат бұрын
ගගුලිගේ කටහඩ ඇහෙනකොටත් අප්පිරිය මට විතරද 😪🥴
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
ඕකට තමයි කියන්නේ යාල්දේවිගෙන් බේරුනාට පස්සේ රුහුණු කුමාරි යටකරහෙන යන්න හදනවා කියලා....අම්මෝ ලොකු බ්‍රදර් ඔයානම් දෙන ආතල් 😂😂😂😂
@NadilSanvidu
@NadilSanvidu 2 сағат бұрын
ලන්කාවෙ මිනිස්සුන්ට ගන්ගුලිව පාරකදි හම්බුනොත්නන් කැලිවත් ඉතුරු වෙන් නැති වෙයි 😂😂කමන්ට් දැක්කම කියන්න පුලුවන් 😮😂
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 Сағат бұрын
😂😂😂
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
මරු 👍😀. ඉංග්‍රීසි. මදර්ගෙ. හෙඩ්. එකට හෑන්ඩ්. එක. තියලා දිවුරන්නම්. 😂
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
ආතල් 😂
@SajeewaHashan
@SajeewaHashan 3 сағат бұрын
ගහපිය මංජිත ඕකිට දත් ගැලවෙන්න
@frankvnaun2209
@frankvnaun2209 3 сағат бұрын
මංජිත කොන්ද තියෙන පිරිමියෙක් නෙවෙයි😂
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 Сағат бұрын
😅😅😅
@cartoontv09-k4f
@cartoontv09-k4f 3 сағат бұрын
පිළිකා රෝගීන් ගෙනුත් Like ගන්න රටක් මේක 😅
@Rashindikrihen
@Rashindikrihen 3 сағат бұрын
ඒ සිරාවටම බං😅
@DeviAmeera
@DeviAmeera Сағат бұрын
අනේ ඇත්තමයි 😂
@ganankasadaruwan9371
@ganankasadaruwan9371 2 сағат бұрын
ඇත්තම කිව්වොත් මම නම් මේ ගංගුලි වගේ කෙල්ලෙක් බදින්නේ නෑ .......සෑබැ ඡිවිතයේ
@silwestermichael3000
@silwestermichael3000 Сағат бұрын
කතාවට වුණත් අරූ කරුමයක් ගෙවන්නෙ 😂
@PushpaHemalatha
@PushpaHemalatha 3 сағат бұрын
මංජිත පවු අප්පා මේවගේ උන් බදිනවට වඩා හොදයි දූරියන් ගෙඩියක් බදිනවා
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
😅😅😅😅😅😅
@ParasthNandana
@ParasthNandana 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@sithuminirajapakshe
@sithuminirajapakshe 21 минут бұрын
😂😂😂
@flowerworld3451
@flowerworld3451 Сағат бұрын
12:16 පුපට පයින් ගහල එලවන්න ඕන ගෑනියෙක් 😂😂😂
@RashmiDilhari
@RashmiDilhari 3 сағат бұрын
ගගුලි නිසා මංජිත පව්.....
@umeshamantha
@umeshamantha 3 сағат бұрын
ඔය වගෙ ගැනුන්ම් පතන්නවත් හොද නැ
@DilanchinthakaJayasekara-z5b
@DilanchinthakaJayasekara-z5b 2 сағат бұрын
අපි හිතුවේ හොද ගුටි දෙයි කියලා මන්ජිත..එත් නැ වැඩක් නැ
@ashokasandaruwan1695
@ashokasandaruwan1695 2 сағат бұрын
අඩේ මට මේ ගොං ගුලි දකිද්දි phone එකෙන්ම දමලා කෙලින්න හිතෙනවා.
@AshiProductions
@AshiProductions 3 сағат бұрын
ඕකට තමයි කියන්නේ යාල් දේවිගෙන් බේරුනාම රුහුණු කුමාරි යට කරගෙන යන්න හදනවා කියලා😂😂😂😂
@GihanDananjaya-vv1zu
@GihanDananjaya-vv1zu 3 сағат бұрын
ගගුලි වගේ ගැහැනියක් කිසිම බවයක මුනනොගැසේවා
@AchalaEkanayaka
@AchalaEkanayaka 2 сағат бұрын
අනිවාර්යයෙන්
@LilyMkl-c1t
@LilyMkl-c1t 47 минут бұрын
මුළු කතා වම හොරාගේ අම්මා ගෙන් පේන අහනවා වගේ 😂😂😂😂
@RenukaKumudu-qj6bm
@RenukaKumudu-qj6bm 3 сағат бұрын
පෝන් එකෙන් දමලා ගහන්න හිතෙනවා ගගුලිට
@Venomeditzz7898
@Venomeditzz7898 50 минут бұрын
මේ කතාවේන් ගන්න පුලුවන් ආදර්ශය තමයි ගෑනු කියන ජාතිය විශ්වාස කරන්න එපා කියලා 🙂
@SMTVIDEOPRODUCTION
@SMTVIDEOPRODUCTION Сағат бұрын
ගගුලිට බනින්න එපා එයා කරන්නේ කතාවට තියන චරිතේ ඒ චරිතේ එයා ලස්සනට කරනවා❤❤❤
@sanjana4484
@sanjana4484 2 сағат бұрын
අඩෙක් මංජිත 😂 ඔන්න ඔය තලගුලිය අතහැරලා වෙන එකක් දාගනින්කෝ😂
@nadeeshahewathilaka-ji9vd
@nadeeshahewathilaka-ji9vd Сағат бұрын
අපේ හබීට මම හොඳ වැඩී, ගගුලි වගේ කෙල්ලක් හම්බෙන්න තිබ්බේ😂
@presanneprenandu100
@presanneprenandu100 2 сағат бұрын
මොකද්ද යකෝ මන්දිත පිරිමියෙක් වගේ වැඩ කරපන් දීපන් ඔිිකිගෙ කට කැඩිලා යන්න.😅😅
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 55 минут бұрын
හෙට අනිද්දා ම විපතක් වෙයි වගෙ...😂😂😂
@kumarwije4885
@kumarwije4885 2 сағат бұрын
මේ මන්ජිතට පිරිමිකම ටිකක් කතාවට එකතුකරන්ඩ. නැත්නම් කතාවත් එපා වෙනවා
@akash____999..
@akash____999.. 2 сағат бұрын
ජාමිතිය ❌ ජාවතිය ✅😂
@MalikaKumari-jh5qp
@MalikaKumari-jh5qp 2 сағат бұрын
මන්ජිත එක වෙලාවකට ගෑනියෙක් වගෙනෙ .අරකිගෙ කනට දෙකක් ගහලා අයින් කරන්න බැරිද
@Rashindikrihen
@Rashindikrihen 4 сағат бұрын
මේ කතාව බලන අවුරුදු 15 වැඩි සෙට් එක කෝ... බලන්න 💪❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪
@spriyadhershani9743
@spriyadhershani9743 2 сағат бұрын
මංජිතයෝ ඔවගේ ගැනුලග හිගා නොකා හිගා කකා පච වෙිනවට වැඩිය හොදයි එක්කෝ මහනවෙිය නැතිනමි බඩෙි ගලක් බැදගෙන කලුගගට පැනපිය එක වටිනවා 😭අමිමට එහා දුව😂😢😢😢😢😢
@CRAZY-දාබරේ
@CRAZY-දාබරේ Сағат бұрын
හැම කෙල්ලම මෙහෙමද දන්නැනෙද...කොල්ලා කියන මෙලො දෙයක් අහන්නෙ නැතී😒
@sugathjayasinghe7987
@sugathjayasinghe7987 33 минут бұрын
සංසාරේ කරපු කරුම ගෙවා ගන්න ලැබෙන ගෑනු හිත හදාගෙන කරුමේ ගෙවාගෙන පලයන් පුතා
@europroductions2175
@europroductions2175 2 сағат бұрын
දනංජි පාවලා දුන්න එක වැරදීයි 🥲
@NiroshaLakmal-vs7tf
@NiroshaLakmal-vs7tf 2 сағат бұрын
ගඟුලි ❤❤❤❤
@ashokasandaruwan1695
@ashokasandaruwan1695 2 сағат бұрын
ගොං ගුලි කොකටත් ආරක්ෂාවක් වත් දාගත්තොත් හොදයි. නැත්තම් වැහි නැති හෙන වදිනවා හැබෑවටම මේ දෙන දෙස් වලට
@vishwasuranjith9978
@vishwasuranjith9978 2 сағат бұрын
Oic ta පොලිසියේ වැඩ නැද්ද 😂😂 පවුල් දෙකක ප්‍රශ්න විසඳන්න දගලන්නේ
@niroshathilakarathna5198
@niroshathilakarathna5198 Сағат бұрын
😂😂😂
@DIVTOOLS1
@DIVTOOLS1 2 сағат бұрын
21:00 නුරාන්ගේ කින්ඩි හිනවා 😂😂😂
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Сағат бұрын
වටෙ යන උන්ට ගගුලි පේන්න බෑ😂
@KusumKusummg
@KusumKusummg 3 сағат бұрын
ඇත්තටම ගඟුලි වගේ...ආදරය කරන්නට ගියොත්..මිනී මැරෙනවා...මාර ගොන් විදිහට තමයි ඒ ආදරේ
@shanupathirana01
@shanupathirana01 2 сағат бұрын
7:18 මන්ජිතට තරහ ගියාට අද ලස්සනයි එයා..❤❤
@sahan9289
@sahan9289 2 сағат бұрын
කතාව ලස්සනයී ගොඩාක් ❤අදත්
@chana5225
@chana5225 2 сағат бұрын
ගගුලී ❤
@Sachini-zb1yz
@Sachini-zb1yz 44 минут бұрын
යකෝ මේ ගගුලි නෙවෙයි මේකිට කියන්න වචනයක් නැ යකෝ ඕකි වගේ එකියක් මගේ හතුරෙකුටවත් හම්බ වෙන්න එපා අප්පා 😄😔😔
@AdhiyaOfficial
@AdhiyaOfficial Сағат бұрын
ඔය මංජිතයා ගෙවන්නෙ කලිම් කරපු පව්😂❤
@siwhelaya4755
@siwhelaya4755 34 минут бұрын
ගගුලිට හැමෝම බනින්නේ ඒ ළමයා ඒ චරිතේ තාත්විකව හා සංවේදී විදිහට රගපානවා. මට මතකයි ඔය වගේ දුෂ්ට චරිතයක් රග පාපු ඇමෙරිකාවේ නළුවෙකුට ප්‍රේක්ෂකයෙක් කේන්තියට වෙඩි තිබ්බා. ඇත්තටම ගගුලි වගේ චරිත සමාජයේ ඕනා තරම් ඉන්නවා. විශේෂයෙන් විවාහය තුල. ආදරවන්තයෙක් නම් දෙන උපදේශය පොඩි නොගැලපීමක් හරි තිය්න්වවනම්, එක මනසට වැඩ දෙන කාරණයක් නම් , ඒවා හදාගමු කියා දිගින් දිගට යන්න එපා. වාහම එම පුද්ගලයාගෙන් ඉවත් වෙන්න . කිසිම ආකාරයකින් විවාහයකට නම් යන්න ඒපා. මොකද හදා ගන්නවා වෙනුවට විවාහය තුලදී වෙන්නේ ඒවා වැඩි වෙනවා. විවාහයකදී නම් මෙවැනි නොගැලපීමක් ඇති වුනොත් වැඩි කල් නොගොස් දරුවෝ ලබන්න කලින් හැකිනම් වාහම ඉවත් වෙන්න. නැතිනම් අහිංසක දරුවොත් දුක් විදිවි.
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 2 сағат бұрын
අපේ ගමෙත් ඉන්නව මංජිතයගෙ ගෑනි වගෙ එකියක් 😂 පව් ඒකිව මැරි කරල ඉන්න එකා නම් 😅
@cartoontv09-k4f
@cartoontv09-k4f 3 сағат бұрын
මේ කතාව ඉවර වෙද්දී රියල් පැතුමට පිළිකාවක් හැදෙනවා ෂුවර්
@priyadarshnapriyadarshna
@priyadarshnapriyadarshna 2 сағат бұрын
තෝව අදුන්වලා දෙන්ඩ මං එතන බොස්ද = මීට මංජිත
@ගුණේ
@ගුණේ 2 сағат бұрын
අලින්ට අං ආවා කීවොත් විශ්වාස කරමු 😂හැබැයි කෙල්ලෙක්ව විශ්වාස කරන්න කලින් තව දාස්වතාවක්වත් හිතල ඉමු 😂👉2:06 , 15:24
@erandikalubowila
@erandikalubowila 2 сағат бұрын
මංජිතයගෙ කොන්ද පණ නෑ.. ඔච්චර නෝන්ජල් කරන්න එපා ඒ චරිතෙ
@ChamaraSBandara92
@ChamaraSBandara92 2 сағат бұрын
ඇයි බං මංජිතට තෙරෙන් නැත්තේ මෙකිගෙන් ගැලවුනේ නැත්තම් ජිවිතෙම අනාතයි කියලා
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 26 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,4 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 28 МЛН
SINTO || EPISODE 29 || සින්ටෝ || 15th November 2024
19:09
Swarnavahini TV
Рет қаралды 86 М.
Jaanu | Episode 451 - (2024-11-15) | ITN
21:29
ITN Sri Lanka
Рет қаралды 35 М.
Ahas - අහස් | Episode 55 | 2024-11-55 | Hiru TV
19:08
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 26 МЛН