Mage Hithe Ginna (මගේ හිතේ ගින්න) - Janith Iddamalgoda | Paata Kurullo Teledrama Song | Hiru TV

  Рет қаралды 486,480

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 566
@GayathmiHewanambige
@GayathmiHewanambige 21 күн бұрын
පෙරේදා ඉදන් කී වෙනි වතාවද අහන්නේ කියලා මතකවත් නෑ ❤
@Dil009-ms8pe
@Dil009-ms8pe 21 күн бұрын
මාත් 🥺🩷
@RenukaKanthi-q8x
@RenukaKanthi-q8x 19 күн бұрын
ඇත්ත
@sadanipunsara5673
@sadanipunsara5673 19 күн бұрын
මාත් ❤
@Nawoodnimsara504
@Nawoodnimsara504 18 күн бұрын
Math ❤
@SenonSachi
@SenonSachi 17 күн бұрын
මාත්😢😢
@SaduniMaduwanthi-wb9fr
@SaduniMaduwanthi-wb9fr 22 күн бұрын
හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ නුඹ පාවෙලා වගේ අැවිත් ප්‍රේම වස්තුවේ සද කැන් නිවාලන්න මේ යාමයේ ඉර අාවත් නැතත් කම් නෑ වගේ ලදේ ඉර පායලා පාවෙලා ගියා පිරැණු හීන ගාව වැලපිලා ගියා දුක් හීනයක් නොවේලු අාදරේ හදේ ඉන්න හාවියක් වගේ ම හැගෙනවා නුඹේ හිතේ ගින්න මටත් දැනෙනවා කියා දුන්න අාදර බර ගීත ගැයෙනවා නුඹ ලගින් ඉන්න මටත් හිතෙනවා අාදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ නුඹෙ ප්‍රේමයේ නමින්...... හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ....... සුරංගනා කතා කියන සුරන්ගනාවී නුඹෙ බොලද වදන් සුපෙම්බරාවී හිනා වෙන්න හේතු දුන්න වරම්ගනාවී නුඹෙ ලගින් ඉන්න පෙරුම් පුරාවී අාදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ අපෙ ප්‍රේමයේ නමින්...... හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේ...... ♡♡♡
@Thilini-DeSilva
@Thilini-DeSilva 22 күн бұрын
හීන්දෑරි
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 21 күн бұрын
Nuba pavela avith prema asapuve
@HirunaLakvidu-cq3oc
@HirunaLakvidu-cq3oc 14 күн бұрын
Supriri sinduwaaaa
@sandunisaumyaraththaranaya8153
@sandunisaumyaraththaranaya8153 2 күн бұрын
හීන් දෑරි ,බිදුනු හීන ගාව වැලපිලා ගියා ,ප්‍රේම අසපුවෙ
@chathuratharaka6475
@chathuratharaka6475 22 күн бұрын
මටනම් හිත ගියේ i 8 එකට තමා එක මගේ dream එකක් එක කොහොම හරි හැබෑකරගන්නවා . මගේ වගේම අනිත් හැමෝගෙම වාහන හීනය හැබෑවේවා ❤
@mithundharmanga6280
@mithundharmanga6280 21 күн бұрын
i8 දැන් නිශ්පාදනය කරන්නෑ.
@Sathishnirmal-r4f
@Sathishnirmal-r4f 21 күн бұрын
@diaryofnish
@diaryofnish 20 күн бұрын
​@@mithundharmanga6280 aparade ekathu karapu salli 😢😂
@anusarasannasgala4162
@anusarasannasgala4162 20 күн бұрын
you can do it brother♥
@swooziea2752
@swooziea2752 19 күн бұрын
මේවා බල බල හිටහන් එහෙනම්
@malshishyamika5914
@malshishyamika5914 6 күн бұрын
මට kdrama vibe එකක් දැනෙනවා මෙතනදි First time ලංකාවේ එකකින් එහෙම දැනුනේ
@Python7-e4f
@Python7-e4f 10 күн бұрын
ගායනය,පද රචනය,සංගීතය ඔක්කොම ජනිත් ඉද්දමල්ගොඩ😮😮😮
@DeshaniAthapaththu-p5m
@DeshaniAthapaththu-p5m 19 күн бұрын
ජනිත් ඉද්දමල්ගොඩ අයියගෙ වැඩේ නම් ලස්සනයි එකට ඇබ්බැහි වෙලා දැන් ❤❤❤
@silwestermichael3000
@silwestermichael3000 22 күн бұрын
කාලෙකට පස්සෙ මැච් වෙන කපල් එකක්...මේ දෙන්නගෙන්ම තව කතාවක් ආවොත් මරු.මේක ඉවර වුණාම
@IsharaSithumini-e6h
@IsharaSithumini-e6h 22 күн бұрын
එකෙමිිම 😊
@viramisankalpana1263
@viramisankalpana1263 21 күн бұрын
Ane ow marama lassanai me denna.godak match wenawa.tawa drama ekak hari film ekak hari awoth supiri
@NithyaParami-k7y
@NithyaParami-k7y 21 күн бұрын
Ow anee
@NalinChamara-uk3cc
@NalinChamara-uk3cc 14 күн бұрын
Ekemma❤
@Thushitha-re5ms
@Thushitha-re5ms 22 күн бұрын
ලස්සනයි ❤❤❤ මේ දෙන්නව වෙන් කරන්න නම් එපා...ලස්සන කතාවක් මේක...කන්නේ නැතුව ලස්සන end එකක් දෙන්න...ඉවර වෙන දවසක
@ashanharshana2399
@ashanharshana2399 22 күн бұрын
We dennama Lassa aadraniya widhata act krnwa shooi anaa.....face-red-heart-shapeface-red-heart-shapeface-red-heart-shape😘😘😘❤💓❤
@ashanharshana2399
@ashanharshana2399 22 күн бұрын
We dennama Lassa aadraniya widhata act krnwa shooi anaa.....face-red-heart-shapeface-red-heart-shapeface-red-heart-shape😘😘😘❤💓❤
@dilmikavindi
@dilmikavindi 22 күн бұрын
මෙ සින්දු ඊයෙ ඉදල අහනව හරි ම ලස්සනයි අහන්න ඉන්නත් අමුතුම ලෝකයකට ගෙනියනව වගෙ❤❤❤❤
@IsharaShonali
@IsharaShonali 22 күн бұрын
සජිත් ඇන්තනී..Acting super ❤️❤️
@Chanukh
@Chanukh 22 күн бұрын
actine ❌ Acting ✔
@gaminiherath8883
@gaminiherath8883 17 күн бұрын
මාරම ලස්සන song එකක්....ලස්සන පද පෙලක්...හිතට දැනෙන...❤ Tele drama එහෙක song එකක් මෙච්චර දැනිලා නම් නෑ කවදාවත්...download කරගෙනත් අහනවා මං...කී පාරක් ඇහුවද කියලා මට මතකත් නෑ...😘 You are very beautiful & clever actros....
@SithumMalshan-t8s
@SithumMalshan-t8s 22 күн бұрын
අනේ ඒ සින්දුව මාර ලස්සනයි ඒ වචන වල අමුතු ගතියක් තියනව ❤️😫
@ThenukaHerath-r9u
@ThenukaHerath-r9u 22 күн бұрын
i8 එකට හිත ගියපු උන් ඉන්නවද
@Purni-jayaweera
@Purni-jayaweera 22 күн бұрын
මම😅 eke price ekath baluwa kawada hari ganna hithagena😂
@Noob_To_Pro_sl
@Noob_To_Pro_sl 22 күн бұрын
Ado ow bn❤😊
@hiruniweerakoon17
@hiruniweerakoon17 22 күн бұрын
Oooo 😂😂🎉
@priyadarshnapriyadarshna
@priyadarshnapriyadarshna 22 күн бұрын
අනිවාර්යයෙන් මමත්
@lohasnadelankawala8109
@lohasnadelankawala8109 22 күн бұрын
Mamath😂😂❤
@DushmanthiMadushika
@DushmanthiMadushika 16 күн бұрын
හදවතට කතා කරන lyrics හදවතට දැනෙන melody හදවතට කතා කරන ජනිත්ගෙ voice හදවතට දැනෙන සජිතගෙ පියුගෙයි acting හදවත් ආස කරන 🚗 ,location මේකනම් superb.. wow Combination 😍
@RuvinPathberiyaRU
@RuvinPathberiyaRU 19 күн бұрын
මේ සිංදුව ඇහුනාම සුරේන්ද්‍ර අයියගේ ගිම්හානයේ පිපිච්ච සිංදුම මතක් වුන අය කෝ
@AyodyaLiyanage-uh5bv
@AyodyaLiyanage-uh5bv 21 күн бұрын
කාලෙකට පස්සෙ ආසවෙන්ම බලන කතාවක්❤ සජිත ඉන්නවා කියන්නෙ ඉතින් අහන්න දෙයක් නෙමේ සුපිරියක් තමා මේ නිලියත් කතාවට හොදටම ගැලපෙනවා ❤❤
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 22 күн бұрын
ලස්සන song එකක්🎶🎧ආදරණීය කෙවින් ❤ නිම්නාවි♥️
@nipunasubasingha-c8o
@nipunasubasingha-c8o 22 күн бұрын
@supunthiwanka
@supunthiwanka 22 күн бұрын
ජනිත් ඉද්දමල්ගොඩ 👌👌👌 දෙරණෙන් අැවිත් , හිරැ එකට කියන ගිතයක් 😂
@hirushidivyanjalee3752
@hirushidivyanjalee3752 Күн бұрын
Piyumali රූපවාහිනී යෙන් ඇවිත් හිරු එකේ රගපානවනේ එහෙනම්😂😂😂
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 22 күн бұрын
හිතට දැනෙන වචන පෙළක්.ඒකට ගැළපෙන රූප රචනයක්.ලස්සන හඩක්.හරිම ලස්සන මැචින් කපල් එකක්.❤❤
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 22 күн бұрын
සජිත අයියා❤❤❤ පියුමාලි ❤❤❤දෙන්නගෙම chemistry එක නියමයි🥰ඔයාල දෙන්නගෙ ලස්සන dance එකත් අපි බලන්න ආසාවෙන් ඉන්නෙ.♥️♥️♥️♥️♥️
@sahan9289
@sahan9289 22 күн бұрын
කතාවනම් සුපිරි ❤මාරම ලස්සනයී එන්න එන්න ලස්සන අඩුවක් ne නොහිතන කුතුහලය අදරය විනොදාස්වාද සේරම තියන එකම එක පාට කුරුලෝ අදරේ ගොඩාක් ❤💓💖
@BinukJayalath
@BinukJayalath 19 күн бұрын
මේ සින්දුව viral යන්න ඕන කියන අය කෝ 😇
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 22 күн бұрын
සින්දුව ලස්සනයි 😊❤️‍🩹 දුක් හීනයක් නොවේලු ආදරේ... I felt it 🙂❤️
@prameeshasewmini1845
@prameeshasewmini1845 22 күн бұрын
සනම් තේරී කසම් 🌝😪❤
@rashmiwathsala350
@rashmiwathsala350 22 күн бұрын
ඔව් 😂
@DulanyaGamageGamage
@DulanyaGamageGamage 22 күн бұрын
keecha meri photo thu keecha meri photo piyaa....😌❤️😅
@thilakshiPabasara
@thilakshiPabasara 22 күн бұрын
ඒක තම මාත් බැලුවෙ
@sithumaroshana7085
@sithumaroshana7085 22 күн бұрын
😅 හොයපු කොමෙන්ට් එක හම්බුනා...
@ගුණේ
@ගුණේ 19 күн бұрын
මදි ගැළපෙනව
@MJanaChathu
@MJanaChathu 22 күн бұрын
නලුවෝ රොමෑන්ටික් වෙන අවස්තා දැක්කට ඒවා මට නම් සෙට් වෙලාම නෑ ඒ ඇත්තම හැගීම් කියලා දැනෙන තරම්..ගොඩක් ඒවා ඕවර් ඇක්ටින්...මෙතන සින්දුව ඉවර වුනාට පස්සේ ඒ දෙන්නා කතා කර කර ඉන්න සීන් එකේ සජිතගෙ හැගීම් හරියට හිතට දැනුනා...එතනදි එයා ඇත්තටම හදවතින්ම කතා කලා වගේ දැනුනේ...❤❤❤
@upulnalaka2621
@upulnalaka2621 22 күн бұрын
සජිතගෙ acting Maru.සජිතට හොදම නළුවා ජනප්‍රියම නළුවා සම්මාන ලැබෙන්නම ඕන.මම සජතගෙ ඉස්සර වෙලාම බැලුවෙ සූරිය අරණ.එදා තමයි දැනගත්තෙ එය හොඳ වැඩ්ඩෙක් කියල. ඊට පස්සේ නාඩගම්කාරයො,පාට කුරුල්ලො,බොහිමියානුවා superm. අප්පච්චි වගේමයි
@DenzCinemax
@DenzCinemax 20 күн бұрын
Uddika & Sajitha ❤️ Masterpiecez
@shanisassenarathne9652
@shanisassenarathne9652 20 күн бұрын
සජිත කියන්නෙ brand එකක්.. . Lucky බුවී..❤❤
@nuwanthaayesh6991
@nuwanthaayesh6991 16 күн бұрын
Sirwtm
@seromiseromi8834
@seromiseromi8834 19 күн бұрын
අම්මෝ ඒ සින්දුව කීපාරක් හැව්වද මතකවත් නැහැ ගොඩාක් ලස්සනයි ❤❤❤
@IsharaShonali
@IsharaShonali 22 күн бұрын
දුක් හීනයක් නොවේලූ ආදරේ....❤️❤️ හරිම ලස්සන සින්දුවක්..
@dilosh872
@dilosh872 22 күн бұрын
කීපාරක් බැලුවද මතක නෑ❤❤පට්ට ලස්සනයි❤❤
@PasidaLahiru
@PasidaLahiru 21 күн бұрын
Ooo
@AestheticVision3467
@AestheticVision3467 21 күн бұрын
ඒ සින්දුවත් මාරම ලස්සනට ගැලපුනා අනෙ🥺❤️👍
@PasidaLahiru
@PasidaLahiru 21 күн бұрын
❤❤
@sandunikaheshani5434
@sandunikaheshani5434 21 күн бұрын
Janith iddamalgoda ❤😍💔
@Heshandesilva3862
@Heshandesilva3862 3 күн бұрын
ජනිත් ඉද්දමල්ගොඩ තමා දැන් ලංකාවේ‍ Brand එක ❤❤❤❤❤
@JalinaHarshana
@JalinaHarshana 8 күн бұрын
භාවනාවක් වුන ලස්සන song එකක්...සුපිරියි ජනිත් ඉද්දමල්ගොඩ ...☺️☺️
@hareeshasonali5491
@hareeshasonali5491 22 күн бұрын
අනේ ගොඩාක් ලස්සනයි🥰 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ🥰❤️
@DunitHasindu
@DunitHasindu 16 күн бұрын
කොච්චර අැහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්.එ් dreama එකත් මාරම ලස්සනයි.❤❤❤
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 22 күн бұрын
කියන්න වචන නෑ ලස්සනම කතාවක් වගේම ලස්සනම විශුවල් එකක් සහ ලස්සනම සිංදුවක්..සජිත කොහොමත් හොද නාට්‍ය වල විතරයි රගපාන්නේ..මේ පාර ජනප්‍රියම නලුවා සජිත..
@udeshikamadushanisomarathn9495
@udeshikamadushanisomarathn9495 21 күн бұрын
Sobana pada ෂෝ නළුවෝ වගේ ද අප්පා මේ කාලු හීන් කොල්ලා. එක මූණේ action කීයක් තියෙනවද. ඇත්තටම Jackson anthanita වඩා dakshai. ❤❤❤❤ sajitha
@kawyahasindi7780
@kawyahasindi7780 22 күн бұрын
හරිම ලස්සනයි❤ සජිත අයියා , පියුමාලි අක්කා ❤❤❤ ඒ දෙන්නාගේ ඇක්ටින් සුපිරි ❤❤❤
@TeklaThilakaarachchi
@TeklaThilakaarachchi 22 күн бұрын
අනේ මං ආසම දෙන්න අනේ. මරු ඈ. කියන්න වචන ඔය දෙන්න නම් අප්පා... නිම්නාවිත් ලස්සනයි . කෙවිනුත් ලස්සනයි .. ඒ දෙන්න හරි හුරතල් අනේ...❤
@TeklaThilakaarachchi
@TeklaThilakaarachchi 20 күн бұрын
උබලා මේක කීපාරක් ඇහුව ද. මම දවසට දෙපාරක් අහනවා යකූ
@manikchandrakanthi1319
@manikchandrakanthi1319 22 күн бұрын
කතාව පට්ට ලස්සනයි මම හැමදාම බලනවා මාරම මාරම ලස්සනයි l love you කෙවින් and නිම්නාවි ❤❤❤❤❤
@eurocreation1
@eurocreation1 22 күн бұрын
😍 කෙවින් 💘 නිම්නාවි 😗
@viramisankalpana1263
@viramisankalpana1263 20 күн бұрын
හරිම ලස්සන ගැළපීමක්.කෙවින් ❤ නිම්නාවී. Best screen couple kiyana category එකක් තෝරනවනම් මේ දෙන්නම තමයි තේරෙන්න ඕන. කියන්න වචන නෑ.ඒ තරම් ලස්සනට සජිත❤️ පියුමාලි act කරනවා supiri. Janith මල්ලී ලස්සන වැඩක් කරලා තියෙනවා.❤❤❤
@anuradhasandharuwan9644
@anuradhasandharuwan9644 22 күн бұрын
ඇත්තටම ලස්සන ආදර කතාවක්..ඒ වගේ ආදරේ ලබන්නත් පින තියෙන්න ඕනි. මටත් එහෙම කෙනෙත් හිටිය නම් 😞
@ImashaRajapaksha-q7o
@ImashaRajapaksha-q7o 22 күн бұрын
පට්ටම ලස්සනයි සිංදුවේ වචන
@Wasanakumaripushpakumari-s7e
@Wasanakumaripushpakumari-s7e 11 күн бұрын
2025 අවුරුද්දට තව පැය එක හමාරයි 🥲 මේ අවුරුද්දේ famous වෙන්න ඕන ලස්සනම සින්දුවක්‌ ❤️ පපුවටම වැදෙනවා ❤️
@Manifestm-n1v
@Manifestm-n1v 19 күн бұрын
ගිම්හානයේ පිපිච්ච සින්දුවේ melody එකට යන්නේ සින්දුව..💗 ලස්සනයි ගොඩාක්..
@NaviniNilinya
@NaviniNilinya 18 күн бұрын
Ow ❤
@hirunijayawardana3823
@hirunijayawardana3823 21 күн бұрын
Lassnai song ek❤🌚 janith iddamalgoda 💗😍
@Floenkingdom4
@Floenkingdom4 19 күн бұрын
[ LYRICS ] 🎉❤ හීන් නෑරි මල් පිපිච්ච පාට නිම්නයේ නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ සද කැන් නිවාලන්න මේ යාමයේ ඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේ .. ඉර පායාල පාවෙලා ගියා.. පිරුණු හීන ගාව වැලපිලා ගියා.. දුක් හීනයක් නොවේලු ආදරේ..... හදේ ඉන්න හාවියක් වගේම හැගෙනවා නුඹෙ හිතේ ගින්න මටත් දැනෙනවා.. කියා දුන්නු ආදර බර ගීත ගැයෙනවා නුඹ ළඟින් ඉන්න මටත් හිතෙනවා.. ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ නුඹෙ ප්‍රේම හීනේ නමින්.. හීන් නෑරි මල් පිපිච්ච .... සුරංගනා කතා කියන සුරංගනාවී නුඹෙ බොළඳ වදන් සුපෙම්බර.. වී.. හිනා වෙන්න හේතු දුන්න වරංගනාවි නුඹෙ ළඟින් ඉන්න පෙරුම් පුරාවී ආදර වීදි දිගේ පෙම් මාලිග තැනුවේ අපෙ ප්‍රේම හීනේ නමින්... හීන් නෑරි මල් පිපිච්ච ... (දුක් හීනයක් නොවේලු ආදරේ..///)
@senurisewuwandi8205
@senurisewuwandi8205 22 күн бұрын
මේ දෙන්නව movie එකකින් බලන්න ආසයි❤❤❤
@viramisankalpana1263
@viramisankalpana1263 21 күн бұрын
Ow ❤❤❤
@feedromtechshow3301
@feedromtechshow3301 22 күн бұрын
මේ සින්දුව නම්, හරිම අමුතු ලස්සන vibe එකක්🥺❤️🎧
@hansikarajapaksha-xs9pd
@hansikarajapaksha-xs9pd 18 күн бұрын
අනේ මේ සිංදුව හරිම ලස්සනයි ලස්සන දේට ලස්සනයි කියන්න ඔනිනේ ඇත්තටම කාලෙකට පස්සෙ අහපු ලස්සන සිංදුවක් අඩන ඒවාට වඩා නම් ලස්සනයි විඩියො එකත් මරු දෙන්නගෙම acting supper බලන්න ආස හිතෙනවා කතාව.
@riyalpathuma5454
@riyalpathuma5454 22 күн бұрын
කතාව වල මෙහෙම උනාට ඇත්ත ජීවිතවල මෙහෙම වෙන්නේ නෑ කියලා මතක් උනාම
@MPSGang-h9m
@MPSGang-h9m 22 күн бұрын
ඇත්තටම මෙම නිර්මාණය ඉතා අනර්ග ලෙස නිර්මාණය කරඇත මෙහි ඇති සංගීතය හා මෙම රංගනය ඉතා නිර්මාණශීලීව නිර්මාණය කර ඇත මෙය ඉතාමත් අනර්ග නිර්මාණයයකි❤
@MPSGang-h9m
@MPSGang-h9m 22 күн бұрын
මෙයට ඔබගෙද අදහස දක්වන්න❤
@IsuruSadaruvan-b9w
@IsuruSadaruvan-b9w 8 күн бұрын
මෙ අර අයිස් ටික මුනට වැදිල රිදුනද් දන් නැ😢😂❤සිංදුව එකටම සුපිරියි🎉❤❤
@nnavodya
@nnavodya 20 күн бұрын
හැමදාම අහනවා.මාරම ලස්සනයි 🌝☊❤️‍🔥
@MhBandula-q5f
@MhBandula-q5f 22 күн бұрын
මාරම ලස්සනයි, sajith aiya ඉන්නවා නම් ඉතින් සුපිරි යක් thamay ❤❤❤
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 22 күн бұрын
දුක් හීනයක් නොවේලු ආදරේ... ❤🎉🥰
@Dchingu2006
@Dchingu2006 20 күн бұрын
Lyrics , meladi patta❤️ kalekin ahpu lssana song ekak
@priyankasepala5221
@priyankasepala5221 22 күн бұрын
ඇත්තටම දෙන්නටම නියමෙට පුලුවන් හැගීමෙන් චරිතෙ කරන්න, ආදරවන්ති කතාවෙ මෙතූ මේ තරම් තාත්ත්වික නෑ
@upulnalaka2621
@upulnalaka2621 21 күн бұрын
සජිතගෙ acting Maru.මම සජිතව සූරිය අරණ ඉදන් බලන්නෙ.එයාට හොදම නළුවා ජනප්‍රියම නළුවා සම්මාන ලැබෙන්නම ඕන.නාඩගම්කාරයො, පාට කුරුල්ලො, බොහිමියානුව tele drama superm.අප්පච්චි වගේමයි
@mr.scazady
@mr.scazady 19 күн бұрын
අඩේ ඒ සිංදුවේ වචන සංගීතය කටහඩ තාලය♥️♥️♥️♥️
@KamaniRupasinhe
@KamaniRupasinhe 22 күн бұрын
ලස්සන ගීපද රචනයක් ලස්සන සංගීතයක් ඉතා ලස්සන ගායනය
@WsmWeerasiga-ld8sk
@WsmWeerasiga-ld8sk 19 күн бұрын
අනේ හරිම ලස්සනයි මට කොච්චර ඇහුවොත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සන කටහඬක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@achinisadunika8184
@achinisadunika8184 18 күн бұрын
Sajithage acting,expressions garima lassni. E wagema nimnawith lassntma acg krnwa❤❤❤❤
@TharinduLakmal-i5p
@TharinduLakmal-i5p 19 күн бұрын
මරු ජනනියා ❤️❤️
@නොටිචතු-ථ2ඳ
@නොටිචතු-ථ2ඳ 18 күн бұрын
Adoo aththatama eka mara lassana sinduvak😊marama vidiyata abbahi vela inne me sinduvata😊
@chamindulakmal8651
@chamindulakmal8651 22 күн бұрын
හදවතට දැනෙන නිර්මාණයක් 💙💜
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 17 күн бұрын
ලස්සන song එකක්🎶🎧❤
@AnuradhaPerera-zt7wr
@AnuradhaPerera-zt7wr 15 күн бұрын
කාලේකින් සින්දුවකට ආස හිතුනාමයි🥺💚
@MaX-xz3ie
@MaX-xz3ie 21 күн бұрын
එ්ක මාර තාත්විකයි🔥 සුපිරියි දෙන්නගෙම Acting ❤❤❤❤....සජිත අයියගේ දක්ෂකම් වලට ගැලපෙනම patner කෙනෙක් නිම්නාවි...එයා ලස්සනට වැඩේ කරලා චරිතයට උපරිම සාධාරණයක් කරනවා💯💗💗..එ් සිංදුවත් මාරම ලස්සනයි 😢❤❤❤
@wasanasri1972
@wasanasri1972 20 күн бұрын
❤❤❤❤ කීපාරක් ඇහුවද.. බැළුවද මංදා...
@ayeshahathurusinghe8024
@ayeshahathurusinghe8024 22 күн бұрын
හරිම ලස්සනයි .ඒ ආදරෙනම් වෙන්කරන්න එපා ප්ලීස්❤️👌👍
@DinujayaKotuwegedara
@DinujayaKotuwegedara 17 күн бұрын
මම මෙක හැමදාම අහනව. මේ ටික තමා ලස්සන ම ටික ❤❤❤😘😘😘
@Damiya-q5t
@Damiya-q5t 17 күн бұрын
❤ හිතට වදිනව
@NeelaDamayanthi-i5l
@NeelaDamayanthi-i5l 22 күн бұрын
Kewin nimnawi adarei godak hode❤❤❤❤❤❤❤❤❤
@ShehanChamuditha-u4i
@ShehanChamuditha-u4i 21 күн бұрын
සහිත අයියානම් හිතට පට්ටටම වදින විදිහ රඟපානවා සුපිරියි ❤️💕✌️
@tharusewwandi7622
@tharusewwandi7622 14 күн бұрын
කීපාරක් ඇහුවද මන්දා.පට්ටම ලස්සනයි ❤
@AjithDinesh-g4j
@AjithDinesh-g4j 20 күн бұрын
vibe ekata kemathi aya 😌💙
@damithwaduge4989
@damithwaduge4989 22 күн бұрын
හිතට වදින වචන පදපෙළක්,මේක ලස්සනයි කියන අය කෝ❤️
@SupunI.D
@SupunI.D 9 күн бұрын
ඒ දෙන්නා ඇත්තටම ගැළපෙනවා ❤❤❤❤
@kanchananilmini9883
@kanchananilmini9883 22 күн бұрын
ඒ voice එක❤
@kasun_diuranga
@kasun_diuranga 14 күн бұрын
කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැ ❤💗😍😍
@pathumakash6166
@pathumakash6166 22 күн бұрын
බාවනාව මැද්දට දලා කතාව කන්න එපා දෙන්නා හරිම ආදරනියයි සොයි
@chamiladinasi3595
@chamiladinasi3595 22 күн бұрын
සින්දුව හරිම ලස්සනයි
@vichikicga1544
@vichikicga1544 22 күн бұрын
,....නුඹ ලගින් ඉන්න මටත් හිතෙනවා,,..දුක් හීනයක් නොවේලු අාදරේ,..කීපාරක් බැලුවද මතක නෑ
@WsmWeerasiga-ld8sk
@WsmWeerasiga-ld8sk 21 күн бұрын
අනේ හරිම ලස්සනයි මේ සින්දුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maleeshadissanayake9025
@maleeshadissanayake9025 4 күн бұрын
ජනියගේ මේ Song එකත් එක පාරින් හිතට වැදුන අය ඉන්නවද?🥺🔥❤️
@AnomaKumari-h6m
@AnomaKumari-h6m 21 күн бұрын
පෙරේදා ඉදන් මේ ඇහුවේ 14වෙනි වතාව සින්දුව ඒ තරම ට ලස්සනයි කතාවක් මාරම ලස්සනයි මේකේ අනික් ඒවා වගේ love එකම නෑ තනිකර බොරුවයි ආතල් එකයි ඒකට මැදි වෙච්චි අමුතුම 💘 ආදරයයි මන් බලන ආසම කතාව 161ම පෝන් එකෙනුයි t.v එකෙනුයි මාර ආසාවෙන් බැලුවා මේක දැම්ම ඉවර වෙන්න එපා ✋ 250 වත් ගෙනියන්න සජිත අයියා මොන drama එකේ රගපෑවත් සුපිරියි පියුමාලි අක්කියි සජිත අයියයි නියමෙටම act කරනවා 👍 සජිත අයියා දකිනකොට අමුතු ලෝකෙකට ගිය වගේඒ විතරක්‍යෑ ම්ංජිත ලොකු brother ගගුලි එයාලත් හොදටම කරනවා😊 අපි හැමදාමත් පාට කුරුල්ලෝනම් මග නොහැර බලනවා..............❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉
@GayanSadaruwan-w2o
@GayanSadaruwan-w2o 22 күн бұрын
නිම්නාවී & කෙවින් ඩී පොන්සේකා.සුපිරි ජෝඩුව,❤️✌️
@dulanjaleemadhushani4191
@dulanjaleemadhushani4191 8 күн бұрын
මාරම ලස්සනයි අප්පා ඒ සිංදුව ❤
@AndrewKingz
@AndrewKingz 15 күн бұрын
මේ සින්දුව නිම්නාවි දැක්කනම් 😏❤
@Dil009-ms8pe
@Dil009-ms8pe 22 күн бұрын
Car eknm supiri
@TharinduGunasekara16
@TharinduGunasekara16 22 күн бұрын
Song එක නම් පට්ටම ලස්සනයි 😍👌❤ ඒත් මේක සජිත අයියාම කිව්වා නම් තවත් ලස්සන වෙයි කියලායි මට හිතෙන්නෙ නම් මොකද සජිත අයියානෙ main actor ඒ නිසා 🥰👍
@rashmithilakarathna9365
@rashmithilakarathna9365 19 күн бұрын
Eth janithge voice ek lssni neda
@Oshiniapsara
@Oshiniapsara 19 күн бұрын
Ki parak ahuwada kiyala mathaka na marama lassanai 🥺❤️ kevin ♥️ nimnavi
@NimsiNimsi-y9y
@NimsiNimsi-y9y 22 күн бұрын
ඒ සිංදුව.... 🥺🌷💝
@UshaniBulathsinghe
@UshaniBulathsinghe 14 күн бұрын
කාටද මතක් වෙන්නේ සුරේන්ද්‍ර පෙරේරාගේ ගිම්හානායේ පිපිච්ච 🫶😁
@umangiruwanari4974
@umangiruwanari4974 10 күн бұрын
❤❤
@VindyaDanushi
@VindyaDanushi 9 күн бұрын
❤❤❤❤
@Anushka_00001
@Anushka_00001 20 күн бұрын
ජනියා❤
@dilkiprasadika6916
@dilkiprasadika6916 3 күн бұрын
Kevin ❤nimnavi superb acting Eee voice eka bawanawak Marama Lassanai e voice eka❤❤❤❤
@vehanruwanjana3758
@vehanruwanjana3758 22 күн бұрын
අඩෝ සින්දුව ❤😮
@Rayanfernandaz
@Rayanfernandaz 19 күн бұрын
දුක් හීනයක් නොවේද ආදරේ…….
@manjulasenanayaka2404
@manjulasenanayaka2404 18 күн бұрын
කවුද මේක කියන්නේ හරී ලස්සනයි වොයිස්
@buddhikakasun8113
@buddhikakasun8113 8 күн бұрын
හිරු එකෙ ගිය ලස්සනම song එක මෙක ❤
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН