Poda Warsha ( පොද වර්ෂා ) - Paradeese Teledrama Song | ITN

  Рет қаралды 138,250

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #PodaWarsha #paradeese
Title - Podha Warsha
Artist - M.G.Dhanushka
Lyrics: Kawushalya Pathirana
Music & Melody - sonestro entertainment
Directed by Hasun Sameera
Video Production: Pepermint production pvt ltd
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 747
@MGDhanushka
@MGDhanushka 5 күн бұрын
ඔන්න මගෙන් ඔයාලට අලුත් ගීතයක්, බලලා හැමෝම ඔයාලගේ අදහස් කියන්න ආදරෙන් ❤❤❤පොද වර්ෂා 🥰🥰🥰🥰
@ITNSriLanka
@ITNSriLanka 5 күн бұрын
@anushamadhuwanthi5192
@anushamadhuwanthi5192 5 күн бұрын
Voice eka❤
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 5 күн бұрын
පට්ට.... ලස්සනයි
@Seeker-y9l
@Seeker-y9l 5 күн бұрын
❤️❤️
@ajithgamage5927
@ajithgamage5927 5 күн бұрын
සුපිරියි අය්යෙ ❤❤❤
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 5 күн бұрын
මේක trending යන්න ම ඕන. මේවා producer ගේ සල්ලිනේ පුතේ 🙂. කොස්තා ගේ යි වගීෂ❤පාරමිගේ යි විතරක් නෙමෙයි නිම්නාද ඇතුළු හැමෝගෙම බලාපොරොත්තු නේ. උත්සාහය හොඳයි. ප්‍රතිපලේ ඊට වඩා හොදයි.😊😊😊😊
@SithijaAkash-u5f
@SithijaAkash-u5f 5 күн бұрын
කෝ බලන්න හැමදාම පාරාදීසේ බලන අය 😇
@DeepaDeepa-x1g
@DeepaDeepa-x1g 5 күн бұрын
mam❤
@Doni1788
@Doni1788 5 күн бұрын
Mn
@isharasithumini7872
@isharasithumini7872 5 күн бұрын
Roshel sachin ❤❤❤❤🎉
@NirushaPathirana
@NirushaPathirana 5 күн бұрын
Me mn
@Gayatri24-l8l
@Gayatri24-l8l 4 күн бұрын
Me too ❤
@shainimadushani7291
@shainimadushani7291 5 күн бұрын
සචින් රොශෙල් ගෙ ඇත්තටම film එකක් ආවොත් හිට් එකක් වෙයි.. මාරම ලස්සන on screen couple එකක්.. ❤❤❤
@shainimadushani7291
@shainimadushani7291 2 күн бұрын
මේක කොච්චර ලස්සන සින්දුවක්ද.. ඇයි අනේ trending උන් නැත්තේ😒😔🥺
@brand9052
@brand9052 Күн бұрын
පාරමී- වගීෂ - නිම්නාද- කොස්තා ඒ එකතුවේ ප්‍රතිඵල හොඳටම හොඳයි😍❤
@ishhhh...6000
@ishhhh...6000 4 сағат бұрын
මාරම ලස්සන කටහඩක්... ❤ පිස්සුවක්...එ වගේම විෂුවල් එක...ලස්සනයි කතාවත් .කාලයකින් බලපු ලස්සන කතාවක්
@NethmiVihara-hl3tq
@NethmiVihara-hl3tq Күн бұрын
මොකෝ කට්ටිය කියන්නේ මේක trending කරමුද ❤
@NimeshTharaka-mk8ov
@NimeshTharaka-mk8ov 2 күн бұрын
Roshel ❤ Sachin (Parami❤Wageesha) හරිම ලස්සනයි ඒ දෙන්නා❤
@SashikaNirmal
@SashikaNirmal 11 сағат бұрын
Lassanai vagisha & parami ❤❤❤
@tutumoni07-x6q
@tutumoni07-x6q 4 күн бұрын
When M.G.Danushka said, නුඹ මා ගාව පෑ ඒ සිනාරාධනා පෙම් හීනයක අන්තයට මා ගෙන ගියා දුර ආකාසේ දේදුන්න සේ පායලා යලි එනවාද වස්සන්න මා හිත නිවා පොද වර්ෂා ..... පොද වර්ෂා ......... I felt it❤
@evie6169
@evie6169 5 күн бұрын
0:53 ඔබ මා ගාව පෑ ඒ සිනාරාධනා පෙම් හීනයක අන්තයට මා ගෙන ගියා 🙈❤️ Parami - Wageesha Cutest couple ❤
@KanchanaMauri
@KanchanaMauri 22 сағат бұрын
ගැලපෙනම දෙවල් වල දෙවල් වල එකතුව ලස්සනයි ❤😊
@piuminadesha
@piuminadesha 3 күн бұрын
කතාවට වගේම සින්දුවටත් ආස නිසා බැලුව වාර ගාණ මතක නෑ 🔥😍පොද වර්ශා 💗🥺
@shainimadushani7291
@shainimadushani7291 5 күн бұрын
සචින් රොශෙල් ඒ chemistry එකනම් superb❤❤❤😍😍😍
@autostatus0
@autostatus0 5 күн бұрын
මේක trending ගෙන්නම ඕන අපි එකතු වෙලා පුලුවන් තරම් ශෙයා කරමු අපි
@AdithyaKaweesha
@AdithyaKaweesha 4 күн бұрын
ගැලපෙනම කපල් එක. එකටම ගැලපෙන එකම කටහඩ. M. G. දනුෂ්ක. ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️♥️♥️
@ShashiBbh-l1t
@ShashiBbh-l1t 5 күн бұрын
(පාරමී ❤️ වගීශ) Teledrama වල දැකපු ලස්සනම කපල් එක... 🥺❤️..... ඒ වගේම Mg ගෙ Voice එක....🥹❤️.... මේකනම් පිස්සුවක්...💗😫
@mcg4426
@mcg4426 5 күн бұрын
පාරමි-වගිෂ couple එක නම් තනිකර පිස්සුවක් 🥺🔥🌹
@hirunikaushila8396
@hirunikaushila8396 4 күн бұрын
කාලෙකින් screen එකේ දැකපු ලස්සනම couple එක 😍❤️
@Maleeshahansamali
@Maleeshahansamali 4 күн бұрын
ඒක නම් පිස්සුවක් ❤️ආසම නළුවයි නිළියයි ❤️ආසම ගායකයෙක් එක්ක ❤️
@imeshnimal8544
@imeshnimal8544 3 күн бұрын
ලස්සන සින්දුවක්. Trending යන්න ඕන එකක්. MG ගේ voice එක මරු. සචින් රොෂෙල් ගැලපීම හිතුවටත් වඩා සුපිරි. Screen එකේ දකින්න කැමැත්තෙන් හිටිය couple එකක්. වගීෂ පාරමී ✌️❤️ කොස්තා පුතේ වැඩේ මරේ මරු🔥
@라베카
@라베카 5 күн бұрын
දැන් ඉතින් කතාවේ කියනවා වගේ සින්දුව trending කරමු කට්ටියම ❤😂
@petimabenadith6182
@petimabenadith6182 3 күн бұрын
අනිවාර්යයෙන්
@Nadinidinushavlogs
@Nadinidinushavlogs Күн бұрын
දවසක් බස් එකකදි මේ සිංදුව ඇහුනා..මට සිංදුවෙ මුල මතක තිබ්බෙ නෑ හැබැයි හදවතට දැනුනු සිංදුවෙ කොටසක් මතක තිබුනා...මට ඒ සිංදුව හොයාගන්න ඕනි උනා,ඉතිම් යූ ටියුබ් මම ඒ කොටස ටයිප් කලා ....සිංදුව හොයාග්ත්තා...දැන් ඒ සිංදුව නිතරම අහනවා😊
@ImeshaImesha-kn6ni
@ImeshaImesha-kn6ni 4 күн бұрын
දෙවෙනි ඉනිමෙ වගේ මැරෙන සීන් එම දාල රොෂෙල්ව අයින් කරන්න එපා..පාරමීගෙයි වගීෂගෙයි ලස්සන අවසානයක් ඕන..🌠♥🌷
@podde98
@podde98 3 күн бұрын
Ow anee🥺💗
@SithumJayaku
@SithumJayaku 3 күн бұрын
Sirama kathawa
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 3 күн бұрын
Ow appa
@our_life_diaries_
@our_life_diaries_ 4 күн бұрын
Song එකේ විනාඩි 3 යනවා දැනෙන්නෙවත් නෑ😍ඒ තරමට ඒක ඇබ්බැහියක්❤
@KithumiKavirathna
@KithumiKavirathna 3 күн бұрын
මාරම ලස්සන song එකක් මේකනම් trending වෙන්නම ඕන එකක් T.V එකෙනුත් බලලා මේකෙනුත් බැලුවා MG අයියගේ voice එක නම් සුපිරී පාරමී ❤ වගීෂ ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤
@maleesha5813
@maleesha5813 4 күн бұрын
වගීශ පාරමී මරු කපල් එක 🎉 සිංදුව පට්ට🎉 විශුවල් එක සුපිරි ලස්සනම ලස්සනයි ආයෙ ඉතින් සුපර් හිට් වෙන්න ඕනි 🎉🎉🎉
@Sunithalakmali-r8u
@Sunithalakmali-r8u 2 күн бұрын
Vagisha i parami i aththatama couple wenavanam ❤
@hashanthilakarathna5786
@hashanthilakarathna5786 4 күн бұрын
මේ සින්දුව කොච්චර ලස්සනයිද ඒත් ඇයි මේ වගේ ඒව ට්‍රෙන්ඩින් වෙන්නේ නැත්තේ 😢😢😢
@dinukasirimanna2824
@dinukasirimanna2824 3 күн бұрын
meka upload kre ITN channel ekenne.. ethkota trending wenna amarui... trending wenna nam 400k wath oone ethi views..
@Seeker-y9l
@Seeker-y9l 3 күн бұрын
​@@dinukasirimanna2824 අනික මේක upload කරෙත් ටිකක් පහුවෙලා.එපිය දාපු දවසෙම තමයි මේක දාන්න තිබ්බෙ
@gimhaniranasinghe6028
@gimhaniranasinghe6028 4 күн бұрын
සිංදුව,ගායනය ,විෂුවල් එක..MG අයියගේ කටහඬ වගීශ පාරමී මේ සේරම ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි ❤❤❤❤
@shenvlogs2000
@shenvlogs2000 5 күн бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයී❤ මේ ආදරේ ආරක්ෂා කරගන්න Please MG ගෙ Voice එක මරූ❤ ඇත්තටම Roshel Sachin ගොඩක් match වෙනව Screen එකේ❤ ආදරෙයී පාරදීසෙ Team ❤ පීක් එකේ තියෙනව කියලනම් ඇදල කන්න එපා මේ කතාව ITN ❤
@janudhiimasha6374
@janudhiimasha6374 Күн бұрын
මගේ ආසම ඩ්‍රාමා එක 💖
@Romeo_Juliet_x_rnr
@Romeo_Juliet_x_rnr 5 күн бұрын
කොස්තා පුතේ සිංදුව නියමයි ❤... රොෂෙල් සචින් කියන්නේ නියම combination එකක් ❤ ඒ ආදර කතාව ලස්සනයි ❤ මේක අනිවා... Trending වෙන්න ඕනේ... කොස්තා පුතා වෙනුවෙන්... Producer ගේ සල්ලි නේ පුතේ.. සල්ලි බුදි පුතේ
@KRAberathna
@KRAberathna 4 күн бұрын
මාරම ලස්සනයි song එක... රොෂෙලුත් ලස්සනයි ❤❤❤
@sach1222
@sach1222 5 күн бұрын
සචින් ❤ රොෂෙල් ඒ කපල් එකනන් නියමයි පට්ට ලස්සනයි 🥰🥰 මේ දෙන්නව දාලා film එකක් කරමු
@samsayu
@samsayu 4 күн бұрын
කතාවක් ඇතුලෙ තවත් කතාවක් ❤හරිම ලස්සනයි එක දවසක්වත් මගාරින්නෙ නැතුව බලන එකම කතාව ❤😊දනුෂ්ක අයියගෙ වොයිස් එකත් එක්ක කරපු මේ සිංදුවත් මාරම ලස්සනයි ❤
@chathuadhikari6022
@chathuadhikari6022 4 күн бұрын
වෙලාවක් ලැබුන ගමන් බලන්න හිතෙනවා මාර lovely couple එක.. ❤
@nishpri4380
@nishpri4380 5 күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ සිංදුවනම්😊❤ පාරමි ❤ වගීෂ
@pavanithiwanka7421
@pavanithiwanka7421 4 күн бұрын
Roshel akki wenama brand ekk. ❤💯
@rashmilakshika8562
@rashmilakshika8562 2 күн бұрын
poda warsha film ekath awoth tamai maruuuuuuuuuu😍🥰............... meka e film eke teledrama eka😃......... komada eka😃....... wenasma deyk....... mru.... superb😍❤❤❤❤
@ananyasathsarani1942
@ananyasathsarani1942 4 күн бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.🥰 වගීෂ❤️ පාරමී❤️ cain boy😘
@ChathubanYasasvi-jg8yo
@ChathubanYasasvi-jg8yo 5 күн бұрын
Sindhuwa mara ලස්සනයි ayiye ආදරෙයි හැමෝටම roshel akka ❤️❤️ ලස්සනයි
@Nocomment-ub3kc
@Nocomment-ub3kc 5 күн бұрын
දැන් නම් මෙ දෙන්නට ඇබ්බහි වෙලා තියන්නෙ ❤
@KaviduLakshan-ic9yk
@KaviduLakshan-ic9yk 4 күн бұрын
සිංදුව ගොඩක් ලස්සනයී අම්මෝ රොශේල් ගේ ලස්සන එයා නම් පිස්සුවක් ❤️‍🩹🥺
@LIP_edits
@LIP_edits 5 күн бұрын
රොශෙල් හිනා වෙද්දි අමුතුම ලස්සනක් තියෙන්නෙ 0:37 😊❤️🕊️ඒ හිනාවනම් එයාට ම unique😊😌
@nilnethu129
@nilnethu129 4 күн бұрын
සිංදුව වගේම වගීශ පාරමී දෙන්නත් මාර ලස්සනයි ...❤ Nice couple 😘
@ruwaninisansala4534
@ruwaninisansala4534 4 күн бұрын
එදා වගේම අදටත් ආසම වොයිස් එකක් M.G ධනුශ්ක 🥰❤️😍🫶
@DasuniNawodya
@DasuniNawodya 3 күн бұрын
Aneey..!! ඒ දෙන්නගෙ ලස්සන 😩💐❤️
@p.hettiarachchi6784
@p.hettiarachchi6784 4 күн бұрын
පොද වර්ෂා song එක හරිම ලස්සනයි❤️❤️🥰🥰
@anuradhprabath5715
@anuradhprabath5715 4 күн бұрын
මෙව්වා producer ගෙ සල්ලි පුතේ...සිංදුව trending කරපන්..😂
@manjularoshini2925
@manjularoshini2925 5 күн бұрын
වගීෂ ❤පාරමී ❤කියන්න වචන නෑ. ඒතරම්ම ලස්සනයි ❤❤
@super6channel233
@super6channel233 5 күн бұрын
මෙක දැකලා 50 ep එක තව පාරක් බැලුවා ❤
@nilanikumari2102
@nilanikumari2102 Күн бұрын
ඒ දෙන්නා හරිම cute අනේ..❤❤❤
@dil5397
@dil5397 2 күн бұрын
මේක මරු පුතේ....🥹🥹
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 4 күн бұрын
❤පට්ටම ලස්සන යි කපල් එක සින්දු ව හරිම සන්වේදී සුපිරි යක්ම තමයි සුරන්ගනාවී සුරතල් කෙවී❤❤
@Shen124-d
@Shen124-d 5 күн бұрын
Sachin roshel combination eka nm maru puthee 🤭❤ trending no 1# 🎉
@scsl23
@scsl23 Күн бұрын
Beautiful song and frames. No spaces for emptiness. Sachin and Roshel look brighter and younger with their chemistry. Great singing MG. 'Sinaradhana' invented word is all about the feel of this song.
@Imantha_bandara1
@Imantha_bandara1 5 күн бұрын
Song එක වෙනම release කරනකල් බලන් හිටියෙ සෙට් එකම එකතු වෙලා මේක trending ගේමු.. 👊❤️🥰
@sachinidemara
@sachinidemara Күн бұрын
පාරමී and වගීෂ ❤😣 ඔබ නේද රෑ පිපෙන සේපාලීකා........ පොද වර්ෂා💐
@ShanikaDilhani-qg9ho
@ShanikaDilhani-qg9ho 4 күн бұрын
කොස්තා අයියේ මේක හරිම ලස්සනයි ❤️❤️❤️
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 4 күн бұрын
හරිම ලස්සනයි...ගායනය වගේම රංගනයත්....❤ආදරෙයි ..වගීෂ,පාරමී ආදරෙයි..❤MG...ජය වේවා..!!
@japanbro3714
@japanbro3714 Күн бұрын
Must go trending👍❤ Such a beautiful and heart touching song Visual too is excellent
@Bella-qj1iw
@Bella-qj1iw 5 күн бұрын
මේ කතාවේ මේ බව්වා පැටියට සම්මානයක් දෙන්න වටිනවා හොදටම රගපානවා.. කේන් බෝයි ❤️❤️ සිංදුව මාර ලස්සනයි MG ධනුෂ්කගේ voice එක ඉතින් ආයේ කියන්න දෙයක් නෑ.. භාවනාවක් වගේ ඒ හැගීම ඒ විදියටම ලස්සනටම ගැලපෙන ජෝඩුව අරන් තියෙන්නේ..Good luck & I appreaciate this paradeese teledrama team 👍😍
@s.n5829
@s.n5829 4 күн бұрын
1:01-1:14 එ ටික ඔයා දෙන්නා නම් සුපිරියක්
@kavishkawanigatunga2736
@kavishkawanigatunga2736 5 күн бұрын
ස්ක්‍රීන් එකට හරියටම සෙට් වෙන කපල් එක❤
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL 4 күн бұрын
සිංදුව නම් පට්ට ලස්සනයි. Roshel අක්කා හරි ම ලස්සනයි. 🥰♥️✨️
@nilharaanjali1233
@nilharaanjali1233 4 күн бұрын
Rose ❤එය ගෙ ලස්සන 🎉
@tharufernando4538
@tharufernando4538 4 күн бұрын
Song ekath harima lasanai ,video ekath godaaaak lasanai ,Roshel inna nisa thawa thawath lasanai ❤
@DilrukshiKumarathunga
@DilrukshiKumarathunga 3 күн бұрын
හරි මම ලස්සනයි මම මෙක දැන් ගොඩක් පාරක් බැලුවා හරිම ලස්සනයි ❤❤❤ වසන්ත කන්න මොනවාහරි ගෙන්න😂😂
@AyeshaRm-ny9fn
@AyeshaRm-ny9fn 4 күн бұрын
Eka maruuuuuu...👌👌👌
@SithumNimsara-z7e
@SithumNimsara-z7e 3 күн бұрын
පාරමී...වගීෂ...❤❤❤❤
@MaduKaushalya-pu6sm
@MaduKaushalya-pu6sm 4 күн бұрын
Producerge සල්ලිනේ පුතේ ❤😘 කොස්තා, වගීෂ,පාරමී, ඒ වගේම නිම්නාද❤ මේවනේ සින්දු.❤😘ඇක්ට් එකටම කපල් එකටම හරියන වොයිස්....
@hansimuthukumari9137
@hansimuthukumari9137 4 күн бұрын
අනෙ මේකනම් පට්ටයි.එ සිංදුවෙ ලස්සන 😳❤ රොශෙල් අක්ක පට්ටම ලස්සනයි.අර tamil dress එකට ගොඩක්ම ❤
@Sadee_N_Thila
@Sadee_N_Thila 4 күн бұрын
උත්සහය හොදයි ප්‍රථිපලය හොදම හොදයි. ❤🥺 මේකම වෙනමම වයිබ් එකක් 😊❤
@achiniBobuwala
@achiniBobuwala 3 күн бұрын
මේක trending කරන්න ඕනේ පුතේ..
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 4 күн бұрын
ශෙයා කරලා තියෙන්නෙ උපරිම .සුපිරි සින්දුව❤❤❤❤රොශෙල්❤❤❤❤සචින්
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 2 күн бұрын
MG danushkatath sachintath nethmitath hada piri suba pathum godak lassanai 💐💐💐❤️❤️❤️😘😘😘
@TestdinuMobile
@TestdinuMobile 5 күн бұрын
නුබ මා ගාව පෑ ඒ සිනා ආරදනා පෙම් හීනයක අන්තයට මා ගෙන ගියා....❤ ඇස් පියන් අහද්දි වෙනම feel එකක්❤🥺M.G.දනුශ්ක කියන්නෙ දක්ශ ගායකයෙක්❤️‍🎉
@niroshanperera2261
@niroshanperera2261 2 күн бұрын
Roshel akki and Sachin ayya well done 💗🥰 Dhanushka ayya song eka maru ❤‍🔥
@yohankeith322
@yohankeith322 4 күн бұрын
Harima lassanii ayye,, 🤍🌍 Api aasawen balan hitiye oyaagen sinduwk release wenakn ....♥💫
@sandamalisandamali2525
@sandamalisandamali2525 4 күн бұрын
පොද වර්ශා මන් බලන ලස්සනම කතාව මිස්නොලර හැමදාම බලනවා❤❤❤❤ ITN❤❤❤
@MadusamanthaThilakarathna
@MadusamanthaThilakarathna 3 күн бұрын
කතාවක් ඇතුලේ කතාවක සිංදුවක නේද කියලා මතක් උනාම❤❤❤හරිම ලස්සනයි
@DadallageSithara
@DadallageSithara 3 күн бұрын
හරිම ලස්සනයි මේ සිංදුව. ඒ හඬ පද රචනය සංගීතය visual එක හරිම ලස්සනයි.. ඒ ඔක්කොටම වශී උනා මන් ❤️
@nayanakumari7476
@nayanakumari7476 3 күн бұрын
අම්මෝ පාරමී හින්දි අක්ට්‍රස් කෙනෙක් වගේ පුදුම ලස්සනක්❤❤❤❤
@sheni1004
@sheni1004 5 күн бұрын
Parami - Wageesha ❤ What a nice combination. Perfectly matching
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs Күн бұрын
ඒ දෙන්නා ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
@yeha733
@yeha733 3 күн бұрын
පාරමි ❤ වගීෂ
@tishinisima1906
@tishinisima1906 4 күн бұрын
Mind relaxing song❤ Beautiful couple wagee & Parami 👌😍
@pawanihimasha837
@pawanihimasha837 3 күн бұрын
Ane harima lassanai song ekai video ekai ❤️
@PrasangikaDarshani99
@PrasangikaDarshani99 4 күн бұрын
හරිම ලස්සනයි කතාව වගේම සිංදුවත් 😍❤️
@jagathsiriwardana1469
@jagathsiriwardana1469 4 күн бұрын
Roshel & Sachin ❤️🥺 MG ❤
@maneeshasenali1263
@maneeshasenali1263 5 күн бұрын
පාරාදිසේ බලන කට්ටිය මේ සිංදුව trending 1 කරමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeekaVinodani-l4e
@NadeekaVinodani-l4e 4 күн бұрын
හරිම ලස්සනයි ❤️❤️🥰🥰🥰😘😘
@ShainyVlogs
@ShainyVlogs 4 күн бұрын
උත්සාහයත් හොදයි ..ප්‍රතිඵලයත් හොදයි❤❤❤❤❤ ඒක ලස්සනයි❤❤❤❤
@wvpdayantharaka6063
@wvpdayantharaka6063 4 күн бұрын
❤පාරමි බෝනික්කෙක් වගේ
@AnuraSaman-e5f
@AnuraSaman-e5f 3 күн бұрын
E ithin ape roshel akkine ekai ee❤❤❤
@renokaajitha7240
@renokaajitha7240 2 күн бұрын
අනේ හරිම ලස්සනයි තේරුවන් සරණයි ඔයාලට ♥️💙💙💙💙💙💙
@Ruwanthika-l2p
@Ruwanthika-l2p 5 күн бұрын
Asama drama eka ❤❤
@Oshiniapsara
@Oshiniapsara 5 күн бұрын
රොෂෙල් මාර ලස්සනයි මේ සින්දුවෙ princess කෙනෙක් වගේ❤ kane boy මාර කියුට් 🥺💕
@Seeker-y9l
@Seeker-y9l Күн бұрын
Lyrics සුළඟට හිත කීවා ඔබ හමු වූ දින මා හදවත මත ලීවා ඔබ මාගේ සඳ කියලා ඔබ නේද රෑ පිපෙන සේපාලිකා මට කීවා රෑ තාරුකා නුඹ මා ගාව පෑ ඒ සිනාරාධනා පෙම් හීනයක අන්තයට මා ගෙන ගියා දුර ආකාසෙ දේදුන්න සේ පායලා යළි එනවාදො වස්සන්න මා හිත නිවා පොද වර්ෂා// ඒ දිනයේ නුඹ මා ළගම මාගේම වන දා හිත නිම්නාද දේ මන්දාරා මල් වරුසාවේ රෑ යාමේ තෙමිලා බිඟු ගුම් නාද දේ සංසාරයේ කවදා කොහේ පෙරදාක හමුවී ඇති ඔබ නේද රෑ පිපෙන සේපාලිකා....
Paradeese | Episode 54 - (2024-10-11) | ITN
20:01
ITN Sri Lanka
Рет қаралды 360 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 24 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
මරුද මචං | Paradeese Teledrama Theme Song | ITN
2:48
ITN Sri Lanka
Рет қаралды 333 М.
Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song
3:29
Swarnavahini TV
Рет қаралды 445 М.
DIVYANGANA [දිව්‍යාංගනා] Cover by Raveen Tharuka
3:47
Poda Warsha
4:00
Release - Topic
Рет қаралды 30 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН