Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 39 | 2020-10-30

  Рет қаралды 701,382

Hiru TV

Hiru TV

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 353
@chaamvlogs9485
@chaamvlogs9485 4 жыл бұрын
පව් අන්තිමට උනේ පවන් ට ජිවිතයක් නැති උන එක විතරයි ....අද සමජයේ ජිවත් වෙන මිනිස්සු ගොඩක් අයගෙන් 98% ක් ම ඉන්නේ කුහක මිනිස්සු ...මේ කතාව ගොඩක් අර්ථවත් ..👍👩‍🎓
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
නියම අයිය කෙනෙක්..සහෝදර ප්‍රේමය තරම් තවත් වෙන මොනාද .. ලස්සනයි කතාව..
@Kumari-br8nv
@Kumari-br8nv 4 жыл бұрын
ගොඩක් ආදර්ශමත් කාතාවක් වැරැදි කරන අයටත් අනුන්ට අපහාස කරන අයටත් ගොඩක් වටිනවා
@ashukakusmalata4090
@ashukakusmalata4090 4 жыл бұрын
Lassanai katawa
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
මෙවැනි සහෝදරයො ..සැමියන්.. විදුර වගේ අයද ජීවිත වලදී නිරනතරයෙන් හමුවේවයි මම.ප්‍රාර්ථනා කරමි... .. සසර පිනකට මෙවැනි සහෝදරයන් සැමියන් හමුවේවී...🌹🌹🌹
@luxiluxi687
@luxiluxi687 4 жыл бұрын
අැත්මයි ඒ සහෝදර බැදිම..ලබන්නත් පින තියේන්න ඹනී..අාදර්ශමත් කතාවක්.ලස්සනයි..දුකයි😢😢😔😔
@danukaranashura389
@danukaranashura389 3 жыл бұрын
අපිට නැහැනෙ මෙහෙම නැන්දලා.......අපේ නැන්දලා එන මනමාලයටත් කියවි අපිට නැති කොරත් තියනව කියලා .අන්න එහෙමයි අපේ නැන්දලා😂😂
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
කියලා වැඩක් නැහැ
@sugathsusantha9980
@sugathsusantha9980 3 жыл бұрын
ඇත්ත machoo😂😂😂👍👍👍
@onceandarmy7180
@onceandarmy7180 3 жыл бұрын
Ow yako
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 Жыл бұрын
Ekanam aththa
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
@@onceandarmy7180 👍😆😛😝
@malymaly559
@malymaly559 4 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුති හැමෝටම කාවින්ද්‍යා හැමදාම හොඳ චරිත කරන්න අපි ආදරෙයි මම ඕමාන් වල සිට
@megolaakash9489
@megolaakash9489 4 жыл бұрын
Hi
@deepamadumathi4683
@deepamadumathi4683 3 жыл бұрын
ගොඩාක් අදර්ෂමත් කතාවක් හරිම ලස්සනයි දුකයි මෙවගෙ සහොදරයෙක් ලබන්න පින්කරන්න ඔන ❤️❤️❤️🙏🙏🙏
@silasila5092
@silasila5092 3 жыл бұрын
කකුල අැද උනාට හොද හදවතක් අැති අයියා කෙනෙක් ඉන්නවා ❤
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
ANIWARYENMA
@samanthaalwis7959
@samanthaalwis7959 4 жыл бұрын
යහපත් සිතුවිලි හා අයහපත් සිතුවිලි ජීවිතයට බලපාන ආකාරය කතාව පුරාම පෙන්වා දී තිබෙනවා..😇🙏☸️
@jokerjoker679
@jokerjoker679 3 жыл бұрын
ලස්සන යි.කතාව ගොඩාක් දුක හිතුණා .ඒ සහෝදර බැදීම .විදුර වැනි මිනිස්සුන්ට .හදවතින් ආදරෙයි .ආදර්සමත්.කතාව ක්.මම සවුදි
@gvhu3542
@gvhu3542 4 жыл бұрын
ලෝචනා අතිදක්ෂ රංගන ශිල්පීනියක්. හරිම තාත්විකයි.
@r.mbisomanike5162
@r.mbisomanike5162 2 жыл бұрын
ﹰO
@jayam1429
@jayam1429 4 жыл бұрын
ඉතාමත් වටිනා , හැමෝටමත් ආදර්ශයට ගතහැකි ආදර්ශමත් කතාවක් .. ස්තුති ඔබ සැමට ... උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
@sudu6841
@sudu6841 Жыл бұрын
මොනව නැති උනත් ඒ කරුණාව ගුණයහපත් කම අයියගෙයි නංගිගෙයි බලන්න දකින්න ආසයි.තෙරුවන් සරණයි. 🙏🙏🙏
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 4 жыл бұрын
හොඳ ආදර්ශයක් ඇති කතාවක් සහෝදර බැඳීම හරිම ලස්සනයි
@chandhichandhi8380
@chandhichandhi8380 4 жыл бұрын
ඒවගේ සහෝදර බැදීමක් ලබන්නත් පින තියෙන්න ඕනෙ....👍👍👍
@apsarasadali5231
@apsarasadali5231 4 жыл бұрын
Sahathika aththa,
@dinudinu6491
@dinudinu6491 4 жыл бұрын
අනේ ඔව්..එහෙම අයියල ඉන්නව
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 4 жыл бұрын
aniwaryenma
@mangalikamangalika7119
@mangalikamangalika7119 4 жыл бұрын
Akni piuapth
@dilinichampika6326
@dilinichampika6326 3 жыл бұрын
Ďcixeziyiizyizuo 0
@asaniyaaurora8947
@asaniyaaurora8947 4 жыл бұрын
Every poya day sasara sewanali telecast new drama which everyone can learn good things ,qualities, lots of things .This drama also very beautiful and heart touching drama. Because lots of people in the society are always try to condemned others by judgmental . From this drama people can understand every action has a reaction. Do good and be good because life is too short.
@හිතුමතේජිවිතේ-ච5න
@හිතුමතේජිවිතේ-ච5න 4 жыл бұрын
විදුර වාගේ අය මේ ලොකේ ඇති එත් හොයාගන්න අමාරුයි හරියට ලෙඩකට බෙහෙතක් හොයාගන්නවා වාගේ හොද මිනිස්සු මේ.ලොකේ හරි අඩුයි පින තියෙන්නත් ඔනේ හොද කෙනෙක් ලබන්න
@menikemenike7603
@menikemenike7603 4 жыл бұрын
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
@mdfoodchallenge8524
@mdfoodchallenge8524 4 жыл бұрын
Aeka keyanna aepa vedurata Wada hoda Aya ennawa mage mhaththayath godak hoda kenek
@dishanayakadishabayaka8253
@dishanayakadishabayaka8253 4 жыл бұрын
widiyo an siri lanka
@dishanayakadishabayaka8253
@dishanayakadishabayaka8253 4 жыл бұрын
widyo an siri lanka Rax
@sitharas390
@sitharas390 3 жыл бұрын
Hudakatavak
@suwarnasuwarna6524
@suwarnasuwarna6524 4 жыл бұрын
හොද.ආදර්ශමත් .කතාවක්......සැමටම තෙරුවන්සරණයි ...🙏
@sandalisamarage4776
@sandalisamarage4776 4 жыл бұрын
ඇයි අයියා විතරක් මේ වගේ නැන්දලා ලැබෙන්නෙත් පිනට.
@abababab7812
@abababab7812 4 жыл бұрын
ලස්සන ආදර්ශමත් කතාවක් අහිංසා ඉන්නවා
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
ගොඩාක් ආදර්ශමත් කතාවක් ලොකු සහෝදර බැදීමක් අහිංසගෙ රඟපෑම සුපර් ආදරෙයි අහිංසා මටනම් ඇස්දෙකට කඳුලු ආවා
@dinupabasara8236
@dinupabasara8236 4 жыл бұрын
විදුර වගේ මිස්සු තාමත් ලංකාව තුල ජීවත් වෙනවා
@luxiluxi687
@luxiluxi687 4 жыл бұрын
හ්ම් ඹව් අැත්ත
@sandu2976
@sandu2976 4 жыл бұрын
හිතට වදින කාතාවක්....❤️❤️❤️
@nayomimadushika7944
@nayomimadushika7944 4 жыл бұрын
ප්‍රධාන චරිතයට වෙන කෙනෙක් ගත්තනම් මීට වඩා මේ කතාව දැනෙන්න තිබුනා..අනිත් අය හොදින් රගපානවා.ලස්සන තේමාවක් ලස්සන කතාවක්
@sryanisriyanix5020
@sryanisriyanix5020 4 жыл бұрын
ඒක තමා සහෝදර බැදිම අසරන උනාම හදවතින් ගොඩාක් අසරන වෙනවා,,ඒත් සහෝදර බැදිම නිසා ,පොඩිම සක්තියක් හෝ තියෙනෙවා,👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 4 жыл бұрын
අනුන්ට කලදේ තමන්ට පලදේ ඉන්නකන් නෑනට වයිර කලා හොඳ ආදර්ශමත් කතාවක්
@dilinigammudali9974
@dilinigammudali9974 3 жыл бұрын
ලෝචි මාර ලස්සනට රග පානව. ලස්සන කතාවක්.
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
අම්මෝ මෙහෙමත් නෑනලා.... ඒ අතින් මගේ නෑනලා නම් super
@inokirajapaksha5997
@inokirajapaksha5997 4 жыл бұрын
මමත් කාලයක් ඔය දුක වින්දා.කොර ගහනකොට සමාඡය මාව කොන් කලා.යාලුවො අහක බලාන ගියා...කොටින්ම ගෙදර අයටත් මාව වදයක් උනා.... ඵ්ත් අමිමා අහක බැලුවෙ නෑ...
@maheshil2505
@maheshil2505 4 жыл бұрын
😭😭😭😭
@dinudinu6491
@dinudinu6491 4 жыл бұрын
අම්මල එහෙමයි
@janakinirosha7627
@janakinirosha7627 4 жыл бұрын
😭😭😭😭
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
😢😢😢
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 жыл бұрын
Dn oyta hodaida
@nirodhapravindi9458
@nirodhapravindi9458 4 жыл бұрын
හරිම අදර්ශමත් කතාවක්
@nethmini9544
@nethmini9544 3 жыл бұрын
මම නම් ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මෙවත් මට හොඳ අයියා කෙනෙක් ලැබෙන්න කියලා 😔😔😔😔
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
ලස්සන සහොදර බැදිමක්
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
pau nangi
@EmiliyaShehasmi
@EmiliyaShehasmi 8 ай бұрын
ආදර්ශමත් ක් කතාවක්😊
@sandragunawardana2318
@sandragunawardana2318 4 жыл бұрын
Mewage aiya kenek jathi jathi wasanawan vidura oyanam 👌👌👌👌👌supiri ahinsa aththatama aduna lassanai adarshamath kathawak kala kam palade
@dhammikagedarawattage2965
@dhammikagedarawattage2965 4 жыл бұрын
ගොඩක් ආදර්ශමත් සහෝදර බැඳීම කවදාවත් වෙන් කරන්න බැහැ පව් කළ විඳවයි සැමදා ...
@hasanprasanna-eg1hd
@hasanprasanna-eg1hd 9 ай бұрын
මන් බලපු ලස්සනම සහ ආදර්ශමත්ම කතාවක්. මගේ ජීවිතේටත් ගොඩක් සමීප කතාවක් ❤❤❤❤❤
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 жыл бұрын
හරිම ලස්සන අදර්ශමත් කතාවක්....
@shehansheha2511
@shehansheha2511 3 жыл бұрын
ආදර්ශමත් කතාවක්
@nilminiperera7182
@nilminiperera7182 10 ай бұрын
කොන්ද පණ තියන අයියාකෙනෙක් සහෝදර කමවටිනො ලස්සනයි කතාව ස්තූතියි ❤
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
නතාෂා චරිතය ට සුදුසුම කෙනා තෝරගෙන තියෙනවා 👍👍ඵ්ත් අයියා ට උනේ දේ පවු 😢😢
@gagnahanuhas6068
@gagnahanuhas6068 4 жыл бұрын
විදුර වගේ අය ගොඩක් වටිනා මිනිසු
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
Ou
@wijithabandara6610
@wijithabandara6610 3 жыл бұрын
👍
@NisiRanu14
@NisiRanu14 4 жыл бұрын
සහෝදර බැදිම හරිම ලස්සනයි ... ❤️❤️❤️
@rahaldinesh4348
@rahaldinesh4348 4 жыл бұрын
විදුර තමයි චරිතෙ 😍
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
එහෙම අය අද කාලේ නෑනේ ඒ උනාට 😒
@duleeka925
@duleeka925 3 жыл бұрын
ආදර්ෂමත් කතාවක් ❤️❤️❤️
@user-vf7xi8ek8r
@user-vf7xi8ek8r 4 жыл бұрын
ලස්සනයි ගොඩක් වැදගත් කතාව 😭😭😭
@amilaasiri3121
@amilaasiri3121 4 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් 🤗🤗🤗
@idunilwijaya9068
@idunilwijaya9068 3 жыл бұрын
ගොඩක් අදරේ අයියායි නංගියි එහේම බැදිම් අැති වෙන්නෙ පිනට
@samanthikumari3801
@samanthikumari3801 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි 👌👌👌👍
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
බුදු සරණයි ගොඩක් දේවල් සමාජයට දුන්නට ගොඩක් pen
@latha6177
@latha6177 4 жыл бұрын
Vdura waga aya ada adui salanita hoda hasban kanak una erisiyawan jewath unama ohoma thamai nathasa pawan hoda sahodarayak awaga aiya kanakuth wasanawae adarsawath sasara sawanali hemadama balamawa hemotama budu saranai
@mmala6994
@mmala6994 3 жыл бұрын
කකුල ඇද වුනාට හොද ලස්සන ගතිගුන තියෙන අයියා කෙනෙකුයි හොද මහත්තයකුයිඉන්නවා කාටවත් වයිර කරලා හතුරැකමි කලොත් ඇස් ඉදිරි පිටම විපාක දෙනවා
@rankodi714
@rankodi714 4 жыл бұрын
හොඳ එකාංගික ටෙලි නාට්‍යයක් ..ඒ වුනාට කම්බුලට ගහපු පාර නම් හොඳටම සැර මදියි වගේ ..
@kristinejessie1567
@kristinejessie1567 3 жыл бұрын
Mage nanath aiyage nona wage..hema welema mata mage husbandta mage daruwata nigraha karnawa
@ajanthaperera9450
@ajanthaperera9450 2 жыл бұрын
හරිම අාදර්ශවත් කතාවක්
@sandrasandra3317
@sandrasandra3317 4 жыл бұрын
ලස්සන කතාව දුකක් දැනුණා මම saudiye
@menakajoseph5043
@menakajoseph5043 4 жыл бұрын
මම අසාම කතා මාලාව .. සසර සෙවනෙලි
@ankank6747
@ankank6747 Жыл бұрын
නියමයි විදුර ඔයා නියම පිරිමියෙක් ආදර නිය සැමියෙක් සතුටින් ඉන්න
@amalwasantha215
@amalwasantha215 4 жыл бұрын
Godak hodai oya e charithiya hodata kara kamfragilashans niyamy💑👫👪
@තරුශීතරු
@තරුශීතරු 3 жыл бұрын
ලස්සනයි කතාව
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
කොහොමද අනුන් ගැන hethanna පුරුදු වෙන්න හැමෝටම තෙරුවන්ගේ සරණයි
@ruchirasurangika6644
@ruchirasurangika6644 4 жыл бұрын
ලස්සනයි ආදර්ශයක්
@naliniwickramarathe9629
@naliniwickramarathe9629 2 жыл бұрын
Lord Bhudda teachings are great( no words to express) but its like pouring water on a ducks back there's so much evil in the world today knowing very well chthana ahang bhikkaway kammang wadami .
@SantySanty-zo7oh
@SantySanty-zo7oh 4 жыл бұрын
Godak dukai sahodara bedima harima lassanai...
@TV-co1pz
@TV-co1pz 4 жыл бұрын
අරිම ආදර්ශමත් කතාව බුදු සරනයි
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Teruvan saranai sadu sadu sadu 🌸🌼🌸🌼🌸🌼🙏🙏🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 2 жыл бұрын
Lassana kathawak.godak ආදර්ශමත්.
@chandichandi4392
@chandichandi4392 4 жыл бұрын
ලස්සනයි ගොඩක්
@seriatysr7593
@seriatysr7593 4 жыл бұрын
I love you kavindiya dulshani very nice thank you. All the very best. 💗💗💗💗💗💗💗💗💗💗💗👍👍👍sriyani Saudi Arabia Riyadh.
@manoriwijesuriya.5382
@manoriwijesuriya.5382 4 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤️❤️❤️❤️♥️♥️😍😍😍💐💐💐
@piyasiliperera4759
@piyasiliperera4759 3 жыл бұрын
කෙනෙක් රැස් කරගන්න පිං පව්.සසර පුරාම විපාකය ගෙනදෙන බව තේරුම් ගන්න උතුම් සම්මාසම්බුදු සමිදු දෙසු ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා 🙏🙏🙏
@wasantikumari8885
@wasantikumari8885 4 жыл бұрын
ලස්සන කතාවක් ඇත්තටම දුක හිතුනා
@taranghetaranghe738
@taranghetaranghe738 4 жыл бұрын
හරිම ලස්සන තෙරුමක් තියන කතාවක්..
@nalanimatara1449
@nalanimatara1449 4 жыл бұрын
Anunge adupadukam walata hina wena ewunta hondhak wenna epa....mata mage mallila denna mathak una😢😢😢un dennath mata pana wage aadarey😢😢😢
@nilmini8011
@nilmini8011 4 жыл бұрын
ගොඩක් හොද කතාවක් gem කාලේ මේ වගේ කොච්චර අය ඉන්නවද හොඳින් ජීවත්වෙන අයට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි
@indranikoralagamage4503
@indranikoralagamage4503 3 жыл бұрын
Hemoma. Me vidiyata hitiyanam me loke ko tharam sundarada. Adarsamah kathawak syhuthi api dubai
@kante2681
@kante2681 3 жыл бұрын
ඔයා වගේ සහෝදරයක් Ammoo❤️👍
@chanchalasrilanka9420
@chanchalasrilanka9420 4 жыл бұрын
තව කෙනෙකුට අපහස කරන්න කලින් හිතන්න අපිට මොනව වෙන්න තියෙනවා ද දන්නෙ නෑ
@shanikasilva9975
@shanikasilva9975 3 жыл бұрын
This actor is after a long tine ! He is great and nice to see him
@nalanipadmalatha1762
@nalanipadmalatha1762 3 жыл бұрын
Salini harima lukky
@sryanisriyanix5020
@sryanisriyanix5020 4 жыл бұрын
මේකිගෙත් අන්ඩක් කැඩෙන්න තිබුනේ අන් අයගේ දුක තේරෙන්න👍👍👍👍👍👍👍👍👍👍👍😠😠😠
@minushadilrukshi4202
@minushadilrukshi4202 4 жыл бұрын
ලස්සන කතාව.
@chamodiierandika5904
@chamodiierandika5904 4 жыл бұрын
Woooooooow it's beautiful....
@wgdnandadias8662
@wgdnandadias8662 4 жыл бұрын
කතාව හැටියට පව් ඵ්අතින් අප වාසනාවන්තයි ඵකපාරක්මිනිසකු දැක්කම ආදරෙයිකියන්නෙ
@malieakanayaka8886
@malieakanayaka8886 4 жыл бұрын
හරිම ලස්සනයි කතාව
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
Samajayata dena panividaya harima hodai.Api hoda LOWAK hadamu.
@dayanifonseka831
@dayanifonseka831 3 жыл бұрын
අනිවාර්යයෙන්
@sigithijanaki1422
@sigithijanaki1422 4 жыл бұрын
Lassana kathawak niyama sahodara badima ape pamiliya waga nanala kiyana aya ohomama tamai vidura oya niyami makiga tiyana irsiyawa
@manikebmunuge2889
@manikebmunuge2889 3 жыл бұрын
ලස්සණයි බුදු සරණයි
@sachininiluksha678
@sachininiluksha678 4 жыл бұрын
Ammo e sahodar badima, ❤❤❤
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 4 жыл бұрын
NAnalage හැටි පේනවද වයිරේ කොහොමද කියලා ඒ උනාට හොඳ සහෝදර බැදීම
@dayanifonseka831
@dayanifonseka831 3 жыл бұрын
.අන්න හරි හොඳ වැඩේ
@IsharaMadushanka-p5k
@IsharaMadushanka-p5k 6 ай бұрын
Ehemanam asarana wennepa kauruth e kella aththatama pau❤❤❤
@arunaseelisp1197
@arunaseelisp1197 4 жыл бұрын
ගොඩක් අදර්ස්මට් කතාව
@priyanthaperera5306
@priyanthaperera5306 4 жыл бұрын
Nice..drama....🙏🙏🌹🌹🌹💕💕
@sakumuthukumarana9289
@sakumuthukumarana9289 4 жыл бұрын
විදුර ❤
@TomJerry_8899
@TomJerry_8899 4 ай бұрын
Nice drama
@kantekante2670
@kantekante2670 4 жыл бұрын
එ් වගේ සහොදර බැදිමක් ලබාන්න පිං තියෙන්න ඔනේ
@m.d.p.4526
@m.d.p.4526 3 жыл бұрын
ඔය අයියලාගේ වයිෆ්ල ඔහොම්ම තමයි .නංගිලාට කැමති නෑ .අපි කොච්චර සහෝදර බැඳීමකින් හිටියත් අපිට ජීවිතේ වරද්දන්න තමයි එයාල හදන්නේ
@h.m.p.k.herath2577
@h.m.p.k.herath2577 3 жыл бұрын
මම නැනට boy ට වඩා love නැනා මාර හොඳයි
@m.d.p.4526
@m.d.p.4526 3 жыл бұрын
මගෙත් හස්බන්ඩ්ගේ නංගී මාර හොඳයි යාලුවො වගේ ඉන්නේ අපි .මං කිව්වේ මගේ අයියලාගේ වයිෆ්ලා ගැන
@poddapodda9576
@poddapodda9576 Жыл бұрын
කකුල බැරි උනත් මේ දුක දදරාගන්නෙ පුදුමයි මට වයස 11යිතාම මං ආදර්ශමත් කතා වලට කැමතියි ඒවා ලස්සනයිආදර්ශමත්😊
@poddapodda9576
@poddapodda9576 Жыл бұрын
දුකයිමම මං පුංචියි
@poddapodda9576
@poddapodda9576 Жыл бұрын
KNI මගෙ තාතත්තා
@poddapodda9576
@poddapodda9576 Жыл бұрын
මං ගැහැනු ළමයෙක් නෙ නේද මේ දවස් වලට මේ වම තමා ආදර්ශමත්
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
ඔයිට වඩා කොර වුණ ගැනුලමයි හොදට කසාදබැදලා සතුටින් ඉන්නවා. ⁣කොර නොවුනත් පිරමි දැවැදිම තමයි හොයන්නේ. එහේව් වුන් ඉන්නේ.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 40 | 2020-11-29
42:07
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 79 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Nagam | Awrudu Drama
46:41
TV Derana
Рет қаралды 337 М.
Teacher day.  ගුරු දිනය. Sliit.
9:01
Palitha Pelellagama
Рет қаралды 6 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 12 | 2018-06-27
49:54
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 41 | 2020-12-29
44:17
Pabalu | Episode 262 (2023-10-14)
19:44
TELEDRAMA LK
Рет қаралды 865 М.
Hiru TV Sasara Sewaneli - අලෝබ | EP 56 | 2022-03-17
45:19
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 43 | 2021-02-26
44:10
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 79 МЛН