No video

Nagam | Awrudu Drama

  Рет қаралды 336,927

TV Derana

TV Derana

Күн бұрын

Awrudu Drama "Nagam"

Пікірлер: 208
@lankayashoda4758
@lankayashoda4758 3 жыл бұрын
ලහිරුනි අක්කාව දැකලා නාට්‍ය බලන්න ගත්තේ....ඒත් අන්තිමට මං ඇඩුවා...මොකද සමාජේ යතාර්ථය තමා කතාවෙන් පෙන්නුම් කරන්නේ .....මහත් වූ ආදර්ශයක් මේ නාට්‍ය ....සුපිරි වැඩක්.....මේ වගේ හොඳ ආදර්ශමත් නාට්‍ය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sunethrakoumari5516
@sunethrakoumari5516 3 жыл бұрын
ලහිරුණීගෙ කටහඩ ලස්සනයි ❤❤
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
පුබුදු ගොඩාක් දක්ෂ නිහතමානී සුන්දර රංගන ශිල්පියෙක් ,ගොඩාක් දවසකින් දැක්කෙ,ආදරෙයි ගොඩාක් ,ජය වෙිවා !❤️
@sashiniaththanayake9690
@sashiniaththanayake9690 3 жыл бұрын
Pp
@nadeemaali7595
@nadeemaali7595 3 жыл бұрын
පුබුදු අයියාගේ රඟපෑම් වලට හරිම ආදරෙයි ❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️😘😘😘 නිහඬව විඳින්න පුළුවන්
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
දෙමව්පියෝ තරම් දරැවන්ට කවුරුත් ආදරේ නැ,මෙි ලෝකේ වටිනාම සම්පත තමයි අම්මා ,තාත්තා ❤️❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Sahathika Aththa kathawa🙏
@thuryadinuli-vv7xg
@thuryadinuli-vv7xg Жыл бұрын
ඔවු ඒක ඇත්තමයි ❤️❤️🙏🙏
@12saku568
@12saku568 3 жыл бұрын
තාත්තා නෑ කියන්නෙ ජිවිතේම හිස් පිටුවක්😥
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
හ්ම්....ඒක ඇත්ත..😔
@user-fw4oi7tu5z
@user-fw4oi7tu5z 3 жыл бұрын
පුබුදු ගමගේ අයියේ.... ඔයාට අපි ගොඩක් ආදරෙයි ❤️❤️❤️. ඔයා නිසා ඉස්කෝලෙ සර්ගෙන් ගුටි කාලත් තියෙනවා 😅😅😅😅💞❣️💕
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 3 жыл бұрын
අැස් දේකට කදුලු අාවා එ් තාත්තව දැකලා..මට මගේ තාත්තා මතක් වුනා😭😭😭😭
@user-fw6py9sq8j
@user-fw6py9sq8j 3 жыл бұрын
ලහිරුනී දැකල ආපු අය කෝ ❤️❤️❤️
@rushanikaushalya6447
@rushanikaushalya6447 3 жыл бұрын
Inno😁😁😃
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
💯
@user-fw6py9sq8j
@user-fw6py9sq8j 3 жыл бұрын
😍😍😍
@soshelarohini4417
@soshelarohini4417 3 жыл бұрын
We
@bandararajapaksha6950
@bandararajapaksha6950 3 жыл бұрын
ලස්සනයි
@dr.rankinidisanayake7970
@dr.rankinidisanayake7970 3 жыл бұрын
ලස්සනයි.ඒ වගේම ආදර්ශමත් නාට්‍යයක්. පුබුදු ගමගේ දක්ෂයෙක්.👍👍👍 සුබ පැතුම් සැමට!
@priyanthapushpakumara8974
@priyanthapushpakumara8974 3 жыл бұрын
ලස්සනම නාට්‍ය රචනයක්. ඒ තාත්තගේ ආදරය, සිරිල් ගැන නම් දුකයි. රංගනයෙන් දායක වූ අයත් හොඳින් රඟපානවා. මේ කතාව වෙනත් අයුරකින් කොටස් ගණනාවක් ඉදිරියට කරගෙන යන්න. ඒ තරම්ම කතාව මනහරයි.
@russelperera5378
@russelperera5378 3 жыл бұрын
පුබුදු ගමගේ කියන්නේ නළුවෙක් නෙවෙයි,යුගයක්.සුබ වේවා! 💯💯💯💯💯💯💯💯❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Harema Dukai Katava. Tatha Pau Adarshamath Tele Drama Ekak.. 👌 Thanku Derana.. 👌 👌
@user-fk5gj3lq3f
@user-fk5gj3lq3f 3 жыл бұрын
අපේ ගම තමා ඉතිංං......
@kelumrajabharana2318
@kelumrajabharana2318 3 жыл бұрын
" සෙත්වේවා...! " හුදෙකලා වූ පියෙකුගේ ලය පසාරු කරමින් නැගෙන දාරක ස්නේහය හා පිය සෙනෙහසක ඡායාවක් සොයමින් ලුහුබදින දියණියකගේත්, සෙනෙහස හා රැකවරණය හිසරදයකැයි සිතනා යෞවනත්වය ගැන ඉතා සංයමයකින් හා ඉවසීමෙන් අකුරු බවට පත් කරමින් ලියැවුණු හොඳ තිර රචනයක් සොභා දහමේ අසිරිය සමඟ මුසු වූ දර්ශණ පසුතල වලින් පෝෂණය වුන හොඳ කලා අධ්‍යක්ෂණයක් අනගිතම රංගනයන් හසු කරගත් කැමරා කාඡ සටහන් හා බැදුණු කඳුළු වලට නවමු අරුතක් එක් කරමින් අධ්‍යක්ෂණය කළ හොඳ නිර්මාණකරණයක්... ආයෙමත් යමු අපි TV දෙරණ සමඟින්... " අවුරුදු නෑගම් " " තෙරුවන් සරණයි "
@user-tn2hd4np4y
@user-tn2hd4np4y 3 жыл бұрын
ආදරණීය පූර්ණිමා නාට්‍යය අපි බැලුවේ පුබුදු ගමගේ නිසා... කවුරුත් ආදරය කරන ඒ වගේ නළුවෙක් ඇයි දැන් නාට්‍ය වල නැත්තෙ🤔😥😥😥😥
@RAJ-zl1bw
@RAJ-zl1bw 3 жыл бұрын
ලොකු ලොකු දේවල් නෑ කතාව සුපිරි. .දෙරණ හැදුවොත් සුපිරි
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් මට මුතු වරුසා teligrama එක මතක් වුණා මේක බලනකොට ..❤️❤️😘😘🌹🌹
@user-kj4jc6zv9v
@user-kj4jc6zv9v 3 жыл бұрын
පුබුදු ගමගේ අයියා... ආදරෙයි ❤️🙏 ඇයි ඔයා දැන් නැත්තෙ?
@kumudukumudu1960
@kumudukumudu1960 3 жыл бұрын
ලස්සනයි ඔයාලට budusaranai☸️🙏🙏🙏🇱🇰❤️👍
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Sadata wadaa yaluwa lassanai
@priynkajayakodi2793
@priynkajayakodi2793 3 жыл бұрын
බාගයක් බලලා ඉතුරු බාගේ බලන්න මග බලාගන හිටියේ❤️
@indikaselani4132
@indikaselani4132 3 жыл бұрын
රටටහොදපනිව්ඩයක්.ගෙන දුන්පනිව්ඩයක්.තමන් .තාත්ත.අමිම .තනිනෙකර.රටෙඉන්න.ගැනුලමයට.ව්තරක්බොරුවට 💘 නොකර.අම්ම තාත්තට.💘කරන්න..කියල.සියලුම.පිරිමින්.ගෙන්ඉල්ලා.සිට්මි
@ruvinyakithsiri6521
@ruvinyakithsiri6521 3 жыл бұрын
ලහිරුනි අක්කි ඉන්නවා දැකලා බලන්න ආවා 😍
@priyanthaathapathu7408
@priyanthaathapathu7408 3 жыл бұрын
ow💕
@wasanthajayalath2702
@wasanthajayalath2702 3 жыл бұрын
E voice eka...😘😘😘😘❤
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 2 жыл бұрын
මොන මගුලක් වත් තෙරුන්‍ර නැති මම
@kasunmadushanka6923
@kasunmadushanka6923 3 жыл бұрын
අපේ ගම 😋❤
@nethuamanda7584
@nethuamanda7584 3 жыл бұрын
අනේ මගේ තාත්තාත් හිටියානමි කියලා හිතුනා මගේ තාත්තා මාව බලාගත්තෙත් මෙි වාගේනේ 😭😭😭
@lakibiy9087
@lakibiy9087 3 жыл бұрын
Mage thaththath ne. Den aye tathatha enne den api amma bala gamu. Hithata ena dewal akuru karanna be
@nethuamanda7584
@nethuamanda7584 3 жыл бұрын
@@lakibiy9087 😓😓😓😭😭එත් තාත්තාගේ අඩුවනමි පුරවන්න බැහැ
@lakibiy9087
@lakibiy9087 3 жыл бұрын
@@nethuamanda7584 ou. Katawathma be
@nethuamanda7584
@nethuamanda7584 3 жыл бұрын
@@lakibiy9087 😭😭
@gayan9264
@gayan9264 3 жыл бұрын
කතාව ලස්සන යි එත් මට එක හෙන 😕 අවුල්......
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 жыл бұрын
ආයෙත් බැලුවා❤️❤️❤️
@chamiru1388
@chamiru1388 3 жыл бұрын
කතාව තේරුනේ නැති අය කෝ බලමු ✌
@prabathwitharana1623
@prabathwitharana1623 3 жыл бұрын
ඔව් නේ තේරුම් ගන්න බෑ
@malmiparindi5260
@malmiparindi5260 3 жыл бұрын
Antimat sadat mokd une
@hir__u_
@hir__u_ 3 жыл бұрын
අනේ මටත් තේරුනේ නෑ
@dksongbl2439
@dksongbl2439 3 жыл бұрын
Sada aru ekka Panala gihin
@sarathudawela8109
@sarathudawela8109 3 жыл бұрын
@@malmiparindi5260 sanda penala giya ara kolla ekka
@user-kn2kj9si9r
@user-kn2kj9si9r 3 жыл бұрын
තාත්තාගේ ආදරේ කොන්දොස්තරගේ ඉතුරු රුපියල වගේ දෙපාර්ශවයම දන්නවා තියනවා කියලා ඒත් දෙන්නේ නෑ
@ireshadilhani4690
@ireshadilhani4690 3 жыл бұрын
එ වගේ තාත්තා කෙනෙක් ලබන්න හැමෝටම පින නෑ
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
Eka hari...goda denekta tattala innw..eunaata oya wdhtma labanda hamotama pina na.ekatat pinak tiyenda one
@Kumariatthanayake
@Kumariatthanayake 3 жыл бұрын
Hmmm....thaththa knk hitiyth ohoma adryk thiya kakkumakwth na eyta 😐
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
@@Kumariatthanayake 💯
@sey8881
@sey8881 3 жыл бұрын
හරිම ලස්සනයි කතාව තේරැවන් සරනයි
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
Lahirunige lassana🔥❤
@riderceylon3713
@riderceylon3713 3 жыл бұрын
Lassanama lassana story ekak.thaththa daruwanta kochchara adareda.♥️♥️♥️👍
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
හැමදාාම තියෙනවාද
@angelpuppy677
@angelpuppy677 3 жыл бұрын
පුබුදු අයියේ.. ඔයාගෙ නාට්‍ය අපි හරි ආසාවෙන් බලනවා... ඉස්සරහට මොන නාට්‍ය වලද ඉන්නේ? Plz දැක්කොත් reply කරන්න. Plzzzz
@samangamage4387
@samangamage4387 3 жыл бұрын
දෙරණෙන් කාලෙකින් දැකපු ලස්සන ඩ්‍රාමා එකක්. අර රෙදි කඩේ ඉන්න කොලුවා ටිකක් කුකුලෙක් වගේ. හොඳ වෙලාවට මාමා දුව එක්කන් නාවේ.
@rasindiangel6879
@rasindiangel6879 3 жыл бұрын
අනේ.... පුබුදු අයියා ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thejanakuruppu276
@thejanakuruppu276 3 жыл бұрын
Me natya aye parak dannaco.harima lassana kathawak..😃🥰🥰🥰😀😀🤪🤪
@sagaranuwan9986
@sagaranuwan9986 3 жыл бұрын
Lassanai aurudu. Gamananam👍💕🇰🇼🙏❤️🙏❤️🙏❤️
@dreamworld4213
@dreamworld4213 3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්
@banti4015
@banti4015 3 жыл бұрын
Godak duka hithuna. Matath mage thattha ළඟට යන්න ඕනේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭. Thattha thamai kellekge loke rajjuruwo
@sanduniudara609
@sanduniudara609 3 жыл бұрын
Madawa lassanai kathawa godak lassanai
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
හරිම ලස්සන කතාව රගපාපු සැමට හදපිරිතුති❤❤❤❤👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥
@sumuduasiri
@sumuduasiri 3 жыл бұрын
Lahirunige acting thathwika madi.
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
මට නම් මේක තේරුම් ගන්න බැ දුවලා දෙන්නෙක් හිටියද
@b.g.nisansala7224
@b.g.nisansala7224 3 жыл бұрын
Thatthage ආදරෙ...❤️❤️ ane mta කවදාවත් a ආදරෙ denila නෑනේ 😥😥
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
🥺🥺🥺
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
@@Miracleshappen2222 🥺🥺🥺🥺
@pawanthadineshan5779
@pawanthadineshan5779 3 жыл бұрын
Matanam meke aga mula therune na appa..
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
සදා හිටියා .තාත්තා කියන දේ අහන්නෙ නැතුව පැනලා ගියා...
@nadugamunusiri8152
@nadugamunusiri8152 3 жыл бұрын
Adrshamath kathavak.👍
@hirunathilina5282
@hirunathilina5282 2 жыл бұрын
ආදරනීය හිත් ඇති වාසනාවන්ත මිනිස්සුන්ට හරියන්න ඕන උතුරන්න
@RAJ-zl1bw
@RAJ-zl1bw 3 жыл бұрын
ඒ ගීතය මරු
@kiiqkumari6291
@kiiqkumari6291 3 жыл бұрын
Asama naluwa madawa❤️❤️
@piumindathiranagama8678
@piumindathiranagama8678 3 жыл бұрын
අපේ ප්‍රදීප් සර්....❤️❤️❤️.....
@dancestudio6212
@dancestudio6212 3 жыл бұрын
අනේ අපේ ප්‍රදීප් සර්..😍🙏🙏
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
කවුද ඒ
@dancestudio6212
@dancestudio6212 3 жыл бұрын
@@chamarianushka9717 scl drama sir
@buddhikasewwandi8312
@buddhikasewwandi8312 3 жыл бұрын
ලස්සනයි ලහිරුණි 💐
@sakeeprincesssakee2464
@sakeeprincesssakee2464 3 жыл бұрын
lassanaiiii eth anthimata duka hithuna 😢😢
@prakshkumara4383
@prakshkumara4383 3 жыл бұрын
සදා මැරැනද නැත්නම් කොල්ලත් එක්ක පැනලා ගිහින් ද🤔🤔🤔🤔
@surekanishanthi5586
@surekanishanthi5586 3 жыл бұрын
පැනල ගිහින්
@madudilhara5500
@madudilhara5500 3 жыл бұрын
Lhiruni dekala awe
@shanikaseuwandhi7735
@shanikaseuwandhi7735 3 жыл бұрын
ලස්සනම ලස්සනයි
@umayakavindi3928
@umayakavindi3928 2 жыл бұрын
Harima ආදර්ශමත් කතාවක් .mage ඇස් දෙකට කදුළු ආවා .හරිම ලස්සනයි
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
ලස්සනයි ❤️❤️
@sujewakumari101
@sujewakumari101 3 жыл бұрын
Ekak kiyannam podu asawen baluwa lahirunith lassanai.habai eyage katha karana vidiyannam maanasika wadayak ahan inna amarui
@nilminimasakoralalage8306
@nilminimasakoralalage8306 3 жыл бұрын
ලස්සනයි ♥️
@wasana2808
@wasana2808 3 жыл бұрын
Mge thattha wagemai😢❤️
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
දෙමව්පියන් අඩවන දරුවන්ට කවදාවත් හරි යන්නෙ නැ 😥
@leelawijayanandana7153
@leelawijayanandana7153 2 жыл бұрын
Nice voice
@amishadilrukshi4957
@amishadilrukshi4957 2 жыл бұрын
අනේ මගෙ තාත්තා මයි.. මේක රඟපෑමක් ඒත් සැබෑ ජීවීතේ මගෙ තාත්තා මෙහෙමයි.අවුරුදු තුනේ ඉදලා අම්මත් නැතුව මාව බලා ගත්ත මගෙ දෙවනි අම්මා..❤️❤️ මගේ ආයූෂත් අරං ජීවත් වෙන්න ඕන. 🥺🥺🙏
@sharmilawijithasiri4607
@sharmilawijithasiri4607 3 жыл бұрын
Maru ❤
@janakijanaki8914
@janakijanaki8914 3 жыл бұрын
Hama,piyakma,,budun,,daka,,niwan,,dakiewa,,adarai,,maga,,appa,,matthak,wanawa,,daiyana,,,mama,damalana,,,,mama,,kiyanna,,appa,,kiyala,,
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
තාත්තා.කෙනෙක්.කියන්නෙ.දුවෙකූගෙ.ජිවිතේ.. තාත්තා නැති.අඩූව.කොච්චර.දැනෙනවද.පවූ.තාත්තා.😂😂😂
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 3 жыл бұрын
ඔය ඉමෝජිය පාවිච්චි කරන්නේ හිනා වෙන ඒවාට.දුක හිතෙන ඒවාට නෙවෙයි
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
@@user-pb6fz8gv3q waradila daala wenda athi neda
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
@@Miracleshappen2222 ou ehema thama eya eka dala thiyenne adana ekak kiyala wenna athi. Eka ithin waradimak
@gangagunasinghe6885
@gangagunasinghe6885 3 жыл бұрын
අනේ මගේ තාත්තා හිටියා නම් කියලා හිතුන
@dnparanagama7136
@dnparanagama7136 3 жыл бұрын
Lahiruni❤️❤️❤️
@dgeeganage8940
@dgeeganage8940 3 жыл бұрын
තෙරෙන්නෙ නෑ... 🖖
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
මොකද me seen එක. මට තේරුනේ නෑ
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Lassanai ❤
@punchisamanali3020
@punchisamanali3020 3 жыл бұрын
Hammooo Sine Godaa😂😂😁😁😁😁😁
@nissankayatawara4403
@nissankayatawara4403 2 жыл бұрын
Lassanai kathava thanks 👍👍👍
@SoundClub4805
@SoundClub4805 3 жыл бұрын
Lassanai♥
@marishavla1481
@marishavla1481 Жыл бұрын
දුව අර යාළු වෙලා හිටිය පිරිමි ලමයා එක්ක පැනලා යන්න ඇති . පව් අසරණ තාත්තා ඔය වගේ දරුවන්ට කවදාවත් හරියන්නේ නැහැ. තාත්තා කෙනෙක්ට ජීවිත කාලයටම ගින්දර දීලා 😢😢😢
@saliyakumarasinha9750
@saliyakumarasinha9750 3 жыл бұрын
ඇයි යකො හැම රෙද්දකටම සන්ජානම ගන්නෙ
@Kumariatthanayake
@Kumariatthanayake 3 жыл бұрын
E lamaya lssnai 😑😏
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
මේ ඇත්තටම කාගෙ තාත්තද..
@nomeshrathnayaka1298
@nomeshrathnayaka1298 3 жыл бұрын
සුපිරි
@user-el2bm5tz9g
@user-el2bm5tz9g 3 жыл бұрын
Olu nelum manel
@user-yk1jc1tm8g
@user-yk1jc1tm8g 7 ай бұрын
Mge thaththa mawa dala gim eth mn ammt wda thaththata adrei thaththata mwa watinne ne ee adare labanna chutimawath pinakne mt .mewage thaththa kenek lebunanam mge pn wage bala gnno 😢
@silvahhn4935
@silvahhn4935 3 жыл бұрын
Kathawa terune nahane
@priyanthaathapathu7408
@priyanthaathapathu7408 3 жыл бұрын
lassanai lahiruni❤❤
@user-gt4vl5ue5t
@user-gt4vl5ue5t 3 ай бұрын
තාත්තා කෙනෙක් තමයි දුවෙක්ට තියෙන හයිය කසාද බැදලා ගියාම මටත් ඒක තදීන්ම දැනුනා
@chenuvlogs6326
@chenuvlogs6326 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@wasanawasana7251
@wasanawasana7251 3 жыл бұрын
මෙි කෙල්ල මහ පුදුම කෙල්ලක් තමයි තාත්තා මොනතරම් ආදරෙයිද පවි අප්පා තාත්තා
@chandupajayawardana1208
@chandupajayawardana1208 3 жыл бұрын
🥺❤
@dul6990
@dul6990 3 жыл бұрын
ලහිරැණි වෙනුවට වෙන කව්රැ හරි හිටිය නම් කතාව තවත් හොඳයි
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
ඇයි
@lalithwijekoon5067
@lalithwijekoon5067 3 жыл бұрын
Mage as walata kadulu awe matat nodanimai❤❤❤
@samanthapriyalal9323
@samanthapriyalal9323 3 жыл бұрын
Good💪
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Lassanaaai kathawa
@chathurikachathu9868
@chathurikachathu9868 3 жыл бұрын
Godak dukai❤
@supplies113
@supplies113 3 жыл бұрын
❤️❤️❤️❤️😭😭😭😭😭😭😭
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Thaththala duwalata adare tharam wena kauda adare
@rashlifan8788
@rashlifan8788 3 жыл бұрын
Godak duka hithuna 😭 😭😭😭😭😭
@kumarikumari9245
@kumarikumari9245 2 жыл бұрын
Ane me kathawa balala anthimata aduna duka hthenawa e kathawata ada ada anthimata kathawa baluwe
@Shani-st1oh
@Shani-st1oh 2 жыл бұрын
🥰🥰
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 41 МЛН
Tele Film Maruthaya | 22nd August 2022
1:26:44
TV Derana
Рет қаралды 420 М.
Viyapath Vihagun
40:47
Swarnavahini TV
Рет қаралды 245 М.
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 700 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 39 | 2020-10-30
42:11
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН