Puthala Dennek | පුතාලා දෙන්නෙක් - Telefilm - (2021-04-26) | ITN

  Рет қаралды 238,917

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер
@susanthawijesekara9154
@susanthawijesekara9154 3 жыл бұрын
සංගිත් වගෙ අහිංසක දුප්පත් කොල්ලො ඉදිරියටම එන්න ඕනි තෙරුවන් සරණයි ලස්සනයි ගොඩක් කතාව
@ShashikalaHerath-o4e
@ShashikalaHerath-o4e Жыл бұрын
Jjpò09i00
@rahulawinash5092
@rahulawinash5092 3 жыл бұрын
සන්ගීත් අනුරාඨා හරිම තාත්ත්විකයි රඟපෑම්
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
😭😭😭
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
ඇත්තටම ඒ දෙන්නා ගොඩාක් දක්ෂ නලු නිලියො දෙන්නෙක්
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
මෙහෙම යාලුවෙක් හැම කෙල්ලෙකුටම ලැබෙන්න ඕන..ඒක යාලුකමක් නෙවෙයි ජීවිතේටම රැකවරණයක්
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
එහෙම අය ඉන්නේ කතාවල විතරයි
@rahulawinash5092
@rahulawinash5092 3 жыл бұрын
@@thiluiroshika1853නෑ මගේ ජීවිතේ ඉන්නො එහෙම කෙනෙක්.එයා තමා මගේ ආදරේට උදව් කරන්නෙත්
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
Ehema kenek hitiya...eya wenas una..
@amithsuranga5136
@amithsuranga5136 3 жыл бұрын
@@thiluiroshika1853 aththa...ikmanta wenas wenawa...
@nishanthadharmasena5442
@nishanthadharmasena5442 3 жыл бұрын
හරිම ආදරණීය කතාවක්... ගෑනුලමයෙක්ට පණදෙන්න උනත් පුලුවන් යාලුකමක් තියන "පිරිමි" යාලුවෙක් ඉන්න පුලුවන්
@hashinikavindyathennakoon5343
@hashinikavindyathennakoon5343 2 жыл бұрын
Aththenma
@nilankathushani7087
@nilankathushani7087 2 жыл бұрын
Etha ape ewn okta kiyanne wena ekakk ekai karume kiyanne
@sajanijayakody6376
@sajanijayakody6376 2 жыл бұрын
Oh my god! සංගීත් මේ චරිතය පුරාම මාරම සංයමයකින් හිටියේ.ඔහුට හොද අනාගතයක් තියෙනවා.❤️
@changrani225
@changrani225 3 жыл бұрын
අමිමෝ.......කවඩියා....ඵහේම කීවේ.ආදරේට....සුපිරියි.....👍👍👍👍
@jennyweerasinghe4182
@jennyweerasinghe4182 3 жыл бұрын
කවඩියට ඕනම චරිතයක් කරන්න පුළුවන්.ආඩම්බරයි සහෝදරයා
@mohanjayawardana9805
@mohanjayawardana9805 3 жыл бұрын
එකම මාදිලි ගේ කතා තෙමාවෙන් මිදිලා ලොකු වෙනසක් දීලා තියනවා ගොඩක් ස්තුතියි සමහර කතා පලවෙනි විනාඩි 5 දි අවසානය කියන්න පුළුවන් එත් මේ කතාව එහෙම නෙවෙයි ගොඩක් ලස්සනයි ඇස් වලට කදුලක් අවා බුදුසරණයි........ 🙏🙏මෙවැනි දේ සමාජ ගත කරන්න.....
@nuwandanushkaranasinghe3983
@nuwandanushkaranasinghe3983 3 жыл бұрын
මේ නිලියට ආස කවුද
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
තාමත් ගෞරවේ තියන් ඉන්න රංගන ශිල්පිණියක් ඇදුමෙ පැලදුමෙ ඉදලා හැදියාවක් තියෙනවා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
@@මිතුදම් අනිවාර්යයෙන්
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
මාත් ආසයි
@chandrafernando6428
@chandrafernando6428 3 жыл бұрын
හොඳ නිලියක්
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
Wooooow කියන්න වචන නැහැ හරිම ලස්සනයි හදවතට දැනෙන්නම රගපෑවෙ අනුරාධා සංගීත් කතාවක් කියලා දැනුනෙ ඉවර උනාට පස්සෙයි....පටන් ගත්ත තැන ඉදන් අවසානය තෙක්ම ඉකිගගහා ඇඩුවෙ මං...
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව .. අම්මා කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ ..🌷🌷 හිතින් ඇඩුව ඒ තරම් සන්වේදී කතාවක් .❤️❤️🙏🙏
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 3 жыл бұрын
සුපිරිම කතාවක් ....ඒ රඟපෑම..ඒ වචන( මැනික මම ලොකු වැඩක හිටියේ ...❤️❤️) සුභ අනාගතයක් දෙන්නටම...
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
හොඳ නිර්මාණයක් අද සමාජයේ මෙවැනි මිත්‍රකම් නැත්තටම නැහැ වගේ මනුසත්කම මොකක්ද කියාල මතක්කර දෙනවා සංගීත්ගේ රඟපෑමෙන් විශිෂ්ඨයි ජයවේවා
@shashikalakarunanayaka1164
@shashikalakarunanayaka1164 3 жыл бұрын
දුක නම් අඬපන්. සතුටින් නම් හිනාවෙයන්. ප්‍රශ්නයක් නම් කියපන්. යාළුවෝ❤️
@sampathbandara8320
@sampathbandara8320 9 ай бұрын
Ha
@nimeshdamayanthi6437
@nimeshdamayanthi6437 2 жыл бұрын
හරිම ලස්සනයි... එයාව හොයන් ආපු එක කොච්චර දෙයක්ද අනේ.... ආදරේ කියන්නේ කොයි විදියට උන්නත් අතෑරල යන්න බැරි දෙයක්...හිතුවෙ වත් නැති අවසානයක් දිලා කථාවේ වටිනාකම තවත් වැඩි කලා... තවත් මෙවැනි හරවත් දැ කිරිමට ශක්තියක් වේවා..
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
කවඩියා ඉන්නවා ආශාවෙන් බලන්න පුළුවන් ආදරෙයි හැමදාම
@sampathbandara8320
@sampathbandara8320 9 ай бұрын
Oww
@raviasanka9113
@raviasanka9113 3 жыл бұрын
කවඩියයි හීන් මැනිකෙයි.හිතට වැදුනා හොදේ කතාවනම්.ලස්සනයි TKS! ITN.
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
තාත්තාට දිර්ගායුෂ වෙිවා උදවිකරපු මල්ලිලා පුතාලාට තෙරැවන් සරනයි
@samanthifernando2505
@samanthifernando2505 3 жыл бұрын
ඇත්තටම මාර ලස්සන කතාවක්. හොදට රගපාන දෙන්නෙක්. කතාවට එ දෙන්නා උපරිමය කරලා තියෙනවා ❤️❤️
@udayaniudayani9960
@udayaniudayani9960 3 жыл бұрын
ලස්සන යි සන්ගීත් අනුරාදා හරිම තාත්වික යි රග පෑම bs
@madhuwa325
@madhuwa325 3 жыл бұрын
මගේ ජිවිතේ ටිබුන එක eppisod එකක් සංගීත් අයියා .ආදරෙ හැමදාමත් .අවංක ❤
@chathumadush6581
@chathumadush6581 3 жыл бұрын
ආසම චරිත දෙකක්. අනේ ඒ විස්තරේ💞💞💞
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
මම ආසම නිළිය අනුරාධා
@deborah7270
@deborah7270 3 жыл бұрын
මමත් ආසම නිළිය අනුරාධා
@amalsisira5188
@amalsisira5188 3 жыл бұрын
ඒක මරැ, මාර රසක් ❤ අවසානය හිතුවෙවත් නැති දෙයක්❤
@අපේපිංබිම
@අපේපිංබිම 3 жыл бұрын
මං ආසම දෙන්නෙක්. ඒ හින්ද ගොඩක් ආසවෙන් බැලුව. ❤️❤️❤️❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️🤗🌹.දෙනෝ දාහක් සසර ගමනදී අතර මග මුණගැසෙනවා.🌹🤗♥️ ♥️🤗🌹.ඒ ගමනදී නිවැරදි කෙනා මුණ ගැසෙනවා. 🌹🤗♥️
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
ලස්සනයි එත් බයික් එකේ විදින දුකක් පවු
@89guy11
@89guy11 3 жыл бұрын
මේ වගේ කතාවක් මේ ටෙලිනාට්‍ය බලන කීහිප දෙනෙක්ටම ඇති. මේක මගේ ජීවිතේටත් සම්බන්ධ කතාවක්...
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
අපි හැමෝටම සැගවුණූ වේදනාබර කථාවක් තියනවා යාඵ....ඒව ට නොසැලී මූණදෙන එකයි වැදගත්..ආත්ම ශක්තිය දැඩි කරගෙන ඉදියියට යන්න යාඵ
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
අම්මෝ ඇස් වලට කදුලුත් ආව හරිම ලස්සනයි
@ranjaniranjani4596
@ranjaniranjani4596 3 жыл бұрын
Hodata galapenawa e denna ane lassanai
@rtb335
@rtb335 3 жыл бұрын
සංවේදී අර්ථවත් නිර්මාණයක්, ස්තූතියි ITN ❤️❤️❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
පුතාලා දෙන්නෙක් හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗 ජීවිත දෙකක් එකතු කිරීම පිනක්...🤗🤗🤗 ♥️♥️♥️👌💪👌♥️♥️♥️ 👌💪👌♥️♥️♥️👌💪👌 ♥️♥️♥️👌💪👌♥️♥️♥️
@dharanikokilamadugoda4674
@dharanikokilamadugoda4674 3 жыл бұрын
Drama එකක් කියලා හිතුනෙ වත් නෑ... හරිම ලස්සනයි 👍👍❤
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
මේ කතාව හරිම ලස්සනයි. කාලෙකින් බලන්න ලැබුනු හොද කතාවක්. අනුරාධා. සංගීත් සුපිරියට රගපෑවා. 👍👍👍
@sadunihettiarachchi1720
@sadunihettiarachchi1720 3 жыл бұрын
නියමයි සංගීත් මල්ලි
@nalikadayananda8380
@nalikadayananda8380 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි කතාව ....ඇසට කදුලක් නාවොත් පුදුමයි 😑😥
@slhemadema7172
@slhemadema7172 3 жыл бұрын
ලස්සනයි ගොඩක්
@sangeethpriyansha2873
@sangeethpriyansha2873 3 жыл бұрын
අපේ කවඩියා දක්ශයා❤️❤️ආදරේයි
@chandanipiyasena9823
@chandanipiyasena9823 3 жыл бұрын
👍💕🌹ලස්සනයි ගොඩක් ආසම කරන දෙන්නෙක් 💕💕👌👌බුදුසරණයි සැමටම 🙏🙏
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
සංගිත් .. ගිත් වෙලා මෙි කතාවෙි
@annabell1098
@annabell1098 3 жыл бұрын
Harima lassanai me kathawa.sangith aiya තාත්වික රඟපෑමක් karanne meyata ay appa සම්මානයක් neththe.hindi naluwek wage Godbless u adarei
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ජීවිතේ මොන පස්න ආවත් සතුටින් මුහුණ දී යන්න හැකිනම් ඊදිරි ගමන ඔබ දිනුම්... 🤗🤗🤗
@sharmilaperera3227
@sharmilaperera3227 3 жыл бұрын
ආසම චරිත දෙකක්. ඔය දෙන්න නිසා කතාව බලන්න ගත්තෙ නම් . හිතුවෙ නෑ මේ තරම් සංවේදී වෙයි කියල ... මාරයි
@dilhanabesinghe4410
@dilhanabesinghe4410 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ...ලස්සන වැඩක් ලස්සන කතාවක් 🌹🌹
@TamarzPoli
@TamarzPoli Ай бұрын
Katawa ගොඩක් දුකයි et ලස්සනයි ❤❤❤❤❤
@japjayasinghe4478
@japjayasinghe4478 3 жыл бұрын
සුපිරි දෙන්නගෙම රංගනය ඉස්තරම් ❤
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිමලස්සන රංගනයන් දෙන්නම ලස්සනට රගපානවා සංගීත්ගෙ රගපෑම අතිවිසිස්ටයි ඉදිරි ගමන සාර්තක වේවා
@chandralatha9422
@chandralatha9422 3 жыл бұрын
එ බයික් එකෙ ගියෙත් මගදි බබා හමිබ වෙයි බලාගෙන පරිස්සමින් යන්න ..
@wasanthapushpakumara5227
@wasanthapushpakumara5227 3 жыл бұрын
Baba nemi kotte
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Dukanam Adapan😭sathutinnam Hinaweyan🙂Prasnayaknam kiyapan👌Anu, sangeeth❤❤❤❤
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
ලස්සනයි නේද බුදුසරණයි
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්!
@premasrilanka4167
@premasrilanka4167 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් කවඩෙියෝ 😁😁😁😁😁 බුදු සරණයි පරිස්සමින් ජෙසු පිහිටයි 💕💕💕💕💕💕💕
@nirodhamadushani7336
@nirodhamadushani7336 3 жыл бұрын
Anuradage acting dakkage menaka (bimal jayakodi's wife) matak wenawa ❤🙏
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් ! කවඩියො ආදරෙයි ගොඩාක් හාද!!!
@kumarimadu9851
@kumarimadu9851 3 жыл бұрын
Sangith නිසයි බලන්න .ආදරෙයි හැමදාම .
@manojaperera8935
@manojaperera8935 3 жыл бұрын
හරිම ලස්සන සංවේදී නාට්‍යයක්. ස්තුතියි සැමට
@samanthiatla7084
@samanthiatla7084 3 жыл бұрын
❤️ 😍 ලස්සනයි ගොඩක් සංගීත් ඔයානම් මාරයි මේ කතාව බලපු අය ඇඩුවෙ නැත්තං පුදුමයක් මගේ හිතට දැනුන දුක කියන්න බෑ ඔයාලට බුදුසරනයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න
@manexm1023
@manexm1023 3 жыл бұрын
Great drama. Atleast they showed a proper ending on one episode without dragging it for weeks. Great acting by the news comers. Super proud of them👌🏽👍🏽🙏🏼
@nuwandanushkaranasinghe3983
@nuwandanushkaranasinghe3983 3 жыл бұрын
ඇඩුනා 😭
@shiromidesliva1012
@shiromidesliva1012 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@vijasundara3054
@vijasundara3054 6 ай бұрын
Apa..kaydiyta...adari..aniradata...adrai...lasni..darma..akka..jawawa...budu..sarani❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉
@shiHanDoFFical
@shiHanDoFFical 3 жыл бұрын
වෙන්වීම ආදරයේ අවසානය නොවේ
@ayeshamadu3755
@ayeshamadu3755 3 жыл бұрын
Hmmm eka aththamai
@khanthisilva3231
@khanthisilva3231 3 жыл бұрын
Dennama godak hodata ragapawa dennatama budusaranai
@sagaranuwan9986
@sagaranuwan9986 3 жыл бұрын
Budu saranai 2.poddo.2.kathawa.godak.lassanai😭😭😭💙💙💙💙💕💕😭🇰🇼🇰🇼🇰🇼
@maduch3488
@maduch3488 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
මේ දෙන්න අතරට උඹ බං භාෂාව ආවෙ නැතිනම් මේ දෙන්න අතර ආදරයක් තියෙනවදෝ කියල සැක හිතෙන්න පුලුවන්..ඒ වචන දෙකෙන් දෙන්න ගෙන් එක්කෙනෙක්ටවත් අනෙකා ගැන අතර ක්‍රෂ් එකක්වත් නැති බව පේනවා..දැඩි මිත්‍රත්වය ඇරෙන්න
@gayanidissanayake1407
@gayanidissanayake1407 3 жыл бұрын
Campus eke friendship ekak ne da..
@srilangka222
@srilangka222 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👌👌👌👌👌👌👌👌🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭😭😭😭😭😭😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
මං මුලින් හිතුවෙ මේ කපල් එක කියලා,එකපාරට උබ කියලා කතා කරනකොට හැමදේම වෙනස් උනා,දෙන්නගෙ රඟපෑම තාත්විකයි
@kenari2020
@kenari2020 Жыл бұрын
Harima lassanai kathava...
@thyagamj1787
@thyagamj1787 3 жыл бұрын
My favourite actress ever...nice performance...🙂🙂🙂❤️❤️❤️
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
අනුරාධා & සංගිත් ❤️❤️❤️💪
@udanaramitha7192
@udanaramitha7192 2 жыл бұрын
Lassana artwath katawak👍👍👍👍👍👍👍👍👍👍👍
@sanganimelrin554
@sanganimelrin554 3 жыл бұрын
Sangeeth anurada ge ragapam super. Harima lassanai katawa
@duleerajapaksha3695
@duleerajapaksha3695 2 жыл бұрын
Harima ලස්සනයි ❤️❤️
@theekshanabandara115
@theekshanabandara115 6 ай бұрын
3 time baluwa drama eka.❤️❤️❤️
@thilinikaushalya3539
@thilinikaushalya3539 10 ай бұрын
අනේ 😢❤❤❤❤❤❤
@niludewatha886
@niludewatha886 3 жыл бұрын
Mama asama dennek anurada sangith ❤❤❤
@suduammisuduammi9971
@suduammisuduammi9971 3 жыл бұрын
Godak lassana kathawak aththatama duka hithuna sangith anuradha godak adarei oyalata budu saranai
@champarichard3531
@champarichard3531 3 жыл бұрын
Very good very nice
@dinsukagalabada7745
@dinsukagalabada7745 Жыл бұрын
Super acting dennama.lassana kathawak.thathwikai
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 3 жыл бұрын
Kawadiya nisa baluwaaa
@nelushadayani6767
@nelushadayani6767 3 жыл бұрын
ඇඩුනේ නැත්තම් ලෝක පුදුමයක් 😭😭😭
@samanfernando4482
@samanfernando4482 3 жыл бұрын
Friendship forever 🥺❤️
@indranichandralatha4877
@indranichandralatha4877 3 жыл бұрын
අනේ..ලස්සන ය.පුතා.එකේ.ත්.කවඩියා.වගේ
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 3 жыл бұрын
අපේ ගම තමා ඉතින් ❤️👌
@travelwithbutton4860
@travelwithbutton4860 3 жыл бұрын
කොහෙද
@puspakwt2240
@puspakwt2240 2 жыл бұрын
Eakane
@yhjhhh3803
@yhjhhh3803 3 жыл бұрын
අමිමෝ කවාඩියා ලස්සනයි
@bshvhegc3455
@bshvhegc3455 7 ай бұрын
Godak lassanai ❤❤
@nilaweidi9307
@nilaweidi9307 3 жыл бұрын
Hoddata raggapanawa dennama super
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 3 жыл бұрын
ජයවේවා apaaaaaa Kollanaaaaaa prabath ඇතුළුව
@selamuthu3470
@selamuthu3470 3 жыл бұрын
Ummmma.
@latahapandu1176
@latahapandu1176 3 жыл бұрын
Sangeth putha, oya "Amer khan" wage. Suba pathum putha! Idiriyatama yanna wasanawa labewa!
@nathminavodya7070
@nathminavodya7070 3 жыл бұрын
Waw harima lassanai
@chamodirashmika9185
@chamodirashmika9185 3 жыл бұрын
Sageeth ayiya mm asama naluwek.adareyi ayiya.😘😘❤️❤️
@KumariKumari-kt6cp
@KumariKumari-kt6cp 3 жыл бұрын
ලස්සනයි
@tharushiperera8646
@tharushiperera8646 3 жыл бұрын
Lassanai gk...kawadiya innawanam ithin maru thamai .....💖💖💖💖
@jeramyvanschoonbeck2518
@jeramyvanschoonbeck2518 3 жыл бұрын
ලස්සන කතාවක් .හිතට දැනුනා.
@champikachampika9
@champikachampika9 3 жыл бұрын
මේ.කතාවේ.තියෙන.පන්සලකොහෙද.ලස්සන.පැත්තක්
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 3 жыл бұрын
Pitakotte Rajamaha Wiharaya ගාව තමයි mama bike එකේ shoot එක දැක්කේ.
@champikachampika9
@champikachampika9 3 жыл бұрын
@@lakmaligarusinghe7218 ok.එ්ගැන.දැන්වුවාට.තැන්ක්ස්..ලස්සන.පැත්ත.නේද.බුදුසරනයි
@හිරුතනිවෙලා
@හිරුතනිවෙලා 3 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
සංගිිත් අනුරාධා👍👍👍💖💖💖🌹🌹🌹
@kavyadesilva2526
@kavyadesilva2526 3 жыл бұрын
i love this
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
මම ආසම දේපලක් සංගීත් අනුරාද දුකයි කතව
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 жыл бұрын
Mama sangeeth puthata godak adarei ewagema anuradatath asai lassanai 💞💞💞💞💞👍👍👍👍👍
@shaymashayma3018
@shaymashayma3018 3 жыл бұрын
💕💕💕💕💕
@chandrafernando6428
@chandrafernando6428 3 жыл бұрын
අනුරාද ගිත් කැමති ම දෙන්නෙක්
@sankotesankote3261
@sankotesankote3261 3 жыл бұрын
Sangith harima daksha hoda nalwk
Panchayudha | පංචායුධ - Telefilm - (2021-01-28) | ITN
49:38
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 786 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Devi | දේවී - Telefilm - (2022-06-14) | ITN
52:22
ITN Sri Lanka
Рет қаралды 101 М.
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 39 | 2020-10-30
42:11
great comedy very nice video👻🧚‍♂️♥️
1:01
Gültekin Ailesi
Рет қаралды 5 МЛН
MILLION JAMOASI 2022
2:2:45
Million Jamoasi ™
Рет қаралды 18 МЛН