KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 20 - (2024-11-15) | ITN
19:29
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 136 | 2024-11-15 | Hiru TV
21:38
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
Jaanu | Episode 451 - (2024-11-15) | ITN
Рет қаралды 35,717
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 109
@jiwithemdukak6156
3 сағат бұрын
නිසලිගේ අම්මා ගෙ පුදුම වංසක්‌කරා කමක් තියෙන්නේ.....
@hansinianurada632
2 сағат бұрын
ජානු කතාවෙ ප්‍රදාන නිලිය මීට දෙසතියකට පෙර අතුරුදහන් වීඇත ඇයව සොයාගැනිමට උදව් කරන අයවෙත see more.
@fathimafathima7936
2 сағат бұрын
😂😂😂😂😂😂😂
@AjithPushpakumara-o1t
Сағат бұрын
😂😂😂😂😂😂
@AjithPushpakumara-o1t
Сағат бұрын
දැං නිසළි කියලා නම දැම්මනං හරි 😂😂😂
@nethmisansala-py9mf
3 сағат бұрын
නිසලි දුමිඳු දෙන්නාම හරිම පව්😊😊
@surangirathnayake9229
2 сағат бұрын
ගෙදර වැඩට ආපු කොල්ලද ශාක්‍ය ගේ ඊළග බෝයි ෆෙන්ඩ්😂😂😂😂😂
@SandeepDissanayake-jm3gk
Сағат бұрын
😂😂😂
@champanayana8243
Сағат бұрын
😅😅😅😅
@LEH-mc9lo
3 сағат бұрын
මාලිමාව දිනවපු අය කො❤
@ShanikaDays-t4g
3 сағат бұрын
අනුර ජානාදිපතිතුමාට ජයෙන් ජය ලැබෙවා❤
@samarsalah5329
43 минут бұрын
බුදුඅමිමෙ මම ❤❤❤
@RasaliDarmasena-is1ck
3 сағат бұрын
නිසලිව දුම්දුට මූණ ගස්සන්න තිවංකට නිසලිව දෙන්න එපා
@VihangaSathsara-d6p
3 сағат бұрын
මටත් යන්න බැරි වෙයිද දන්නෙ නෑ මේකෙ රගපාන්න😅
@PurnikaErandhi-ei6ze
3 сағат бұрын
👍
@sriyanisanjiwani7442
3 сағат бұрын
දැන් වයස කීයද නාකිවෙලා හැරමිටියෙන් යනකම් රගපාන්න පුලුවන් වෙයි 😂😂😂
@minulidahamsa6052
2 сағат бұрын
අයියෝ මේ කතාවනං අප්පිරියම වෙලා ,ඇයි අනේ මෙහෙම කලේ ,ආසාවෙන් බැලුවේ ඉස්සර ,අර තිවංකත් බොරුවට අසරණ කරනවා,ඒ තිවංක වගේ කොල්ලෙක් කීයක් වෙයිද දන්නෙ නෑ නේද .😅
@MAjith-r5w
3 сағат бұрын
නිසලි දුම්දු එකතු කරන්න
@samarsalah5329
51 минут бұрын
අනිවරේන්ම ඒ දෙන්න ඒකතුවෙින්නම ඔනේ
@nishi6699
3 сағат бұрын
Den Janu Eke Kale Ewarai 😮 Ikmnata Ewara Karala Alth Ekka Genawanm Hodai
@nadeepamedawaththa9737
2 сағат бұрын
මුංට දැං මේ කතාව ඉවර කරන්නේ කොහෙන්ද කියලවත් තේරෙන්නේ නෑ.ඒ තරමට උන්ටත් මේක පැටලිලා ට්‍රැක පැනලා තියෙන්නේ...😂
@RajiRaji-z4n
Сағат бұрын
ඇත්තක් 😂
@AnushaAnu-u8c
3 сағат бұрын
ජරාම කතාවක් මෙක
@rpdeepani9201
59 минут бұрын
උදිත් අබේරත්න ට මේ වගේ බොලද ,, චාටර් ...චරිතයක් හම්බුනාමයි🤮😤😳🥴🥴😬😬😬😬😬😬
@maliiii8539
2 сағат бұрын
සල්ලි පොකුරු එකේ නයෝමි මෙකේනමි ලස්සනට ඉන්නව නයෝමි😊😊😊
@kavindusamaraweera8944
Сағат бұрын
මේ කතාව රැලේ යන බල්ලො බලල්ලු ඔක්කොටම ලගින්න හදපු ගුබ්බෑයමක් වගේ😹😹😹
@amalipridarshani9340
3 сағат бұрын
අලුත් කෙල්ල ලස්සනයි❤
@jayanthisiriwardhana2161
3 сағат бұрын
නිසලියි තිවංකයි කතා කරන කොට ඒ දෙබස් හරිම ආදරනීයයි.
@deshanabeysekara9533
Сағат бұрын
අනේ ඉක්මන්ටම රොඩ්නිවයි මිතුන්වයි එකතු කරන්ඩ....☺️
@Chamo-zak
Сағат бұрын
Math okama hithuwa
@PathmaKumari-f5k
Сағат бұрын
Nisali😂😅
@piu...6659
3 сағат бұрын
ඒ පාර නිසලිගෙ අම්මව ගෙදර පැල කරලා 😄😂🤢
@lankalanka7765
3 сағат бұрын
නිසලිගේ තත්ත කෝ
@vimathiwa
12 минут бұрын
😂 Janu narabana අයටත් රඟපාන අවස්ථාවක් 😂❤... Seemore.....
@GamingFox-bz8bz
2 сағат бұрын
Ekko nisaliwa thiwankatama set kara nm hari un denna match ❤
@bimaa6750
3 сағат бұрын
Aparade mekata janu danne nathuwa nisali kiyala danna thibbe 😂😂nisali tama dan main character eka janu nane ayin wuna athi meka iwara wenne nathi kathawak ne😂❤
@WeerarathnaCyprus
Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@achinigunaratne759
Сағат бұрын
දැං කතාවේ සහසුත් නෑ වගේ 😅😅😅😅
@ArachchilageKusumawathi
2 сағат бұрын
දැන් මේ අලුත් කෙල්ල දුම දිග පටල් කරන්නද හදන්නේ? අයියෝ මොළය අමාරුද
@wishvaneranjanWishva
3 сағат бұрын
නිසලිගේ ලමයා ලොකු වෙන්නෙ කවදද
@dulinijayaniaka5121
Сағат бұрын
ජානු නෙමෙයි ද බං මේ
@wishvaneranjanWishva
3 сағат бұрын
සහස් මැරිලද
@shashimashyamali8272
Сағат бұрын
හරි දුමිදුත් වටේ යැව්ව😅
@RajiRaji-z4n
Сағат бұрын
අපෝ ඉස්සර නම් කතාව ලස්සනයි .දැන් අප්පිරියයී . ඉස්සර හිටිය අය දැන් කවුරුත් නෑ . දැන් වැඩට කියලා අය මොන්ගලයෙක් ආවා උගේ නාඩගම් දැන් බලාපල්ලකෝ මාසයක් දෙකක් . ඇයි මේ කතාව ඉවර කරන්නේ නැත්තේ
@nelumrambukella577
Сағат бұрын
😂😂😂නිසලි හපංකමක් කරගත්තා වගේ ළමයෙක් හදාගෙන බණ කියනවාගේ හැලිත් කියනවා😂
@fathimafathima7936
2 сағат бұрын
මේකේ ජානු කියන නම අයින් කරන්ඩො ජානු කථාවේ හිටපු අය පිල් ලි ගෙනේහිල්ලාද😂😂😂😂😂😂😂😂
@janakibaddegama4204
Сағат бұрын
Aparade ape kaalaya
@SandunEkanayaka-rc5wm
2 сағат бұрын
Todnige kella nam podda ehthtan pita yanawa😂😂😂
@DammikaJayaweera
3 сағат бұрын
මොන රෙද්දක් ද ජානු ඉවර කරලා මෙකට වෙන නමක් දාලා දැම්මා නම් හරිනෙ
@sriyanisanjiwani7442
3 сағат бұрын
ජානු ඉවරයිනෙ 😂😂😂 ඔය නිල්වෙලා වෙනස් වෙලා අාවෙ වෙන ඵකක්නෙ අනේ
@CoolingT
3 сағат бұрын
ජානු සහස් ජෝඩුව කතාවෙන් ම අයින් වෙලා ගිහින් වගේ දුමිදුට තියෙන්නේ කෙල්ලෝ කරගහගන්නේ නැතුව තනියම ජිවත් වෙන්න කෙල්ලෝ ඕනේ නෑ එයාට. නිසලි වත් දැන් විකාරයක් ඒකි ගැලපෙන්නේ නෑ දැන් දුමිදුට අලුතෙන් ආපු එකාගේ පස්සෙන් යන්නේ ඒකනේ දැන් ඒකිට දුමිදුගෙන් වැඩක් නැතුව ඇති
@rashmineranjana-ui7xp
3 сағат бұрын
කොයි අනේ ජානු මේ කතාවෙ 🙂
@Madhuwijesooriya
2 сағат бұрын
එපා වෙනවා බලන්න දැන් නම්
@samarsalah5329
36 минут бұрын
💪💪💪💪නියමයි නිසලි💪💪💪👍👍👍👍👍👍👌👌👌👌👌👌👌
@අපතයා
Сағат бұрын
ජානු ඉවරයි දැන් නිසලි යන්නෙ නම දාපන් නාට්ටියට නිසලි කියලා ඉට පස්සෙ සාක්‍යාට හොර ශොට් එකක් වැදිලා ගහපු එකා හොයයි 😂😂😂 ශාක්‍යාට ගහඔඋ එකා හොයන එක තමයි සින් එක එකක් නෙවෙයිනෙ ඉන්නෙ 😅😅
@hasanthilakshaninawarathna4158
Сағат бұрын
මේකට දැන් නිසලි කියලා නම දාන්න තියෙන්නේ😂💔
@rangikasheran4961
Сағат бұрын
ජානු .සහස් දෙන්නටම නිවඩු දිලා...තව සති 2/4 බලන්න වෙන්නැ..
@ruthgody555
2 сағат бұрын
Mey Nisali ge ammage ,malawikarayak,,,
@samanthaw9203
15 минут бұрын
මේ කතාව ජානු නෙවෙයි වගේ ජානු නිසලි වෙලා
@user-bv1ow3eu2g
Сағат бұрын
හැබැයි ඉතින් මේකේ ශාක්‍යට හරියන්න හොද නැ. මොකද එතකොට මේක බලන අනිත් උන්ටත් වටේ යන්න හිතෙයි. සංගීත් ට හරි ගිහින් ශාක්‍ය විදවන්න ඕන. එතකොට අපිත් සතුටින්.. 😂
@pradeepawijesena1169
2 сағат бұрын
Nisalige amma nam uddachcha walawu hinganniyak....
@ruwaniishara306
3 сағат бұрын
ජානු නෙමෙයිනේ මේක නිසලි
@SunitraKumari-f7d
27 минут бұрын
පව් අනෙ රොඩ්නි පෙන්නවත් නැහැ එ කොල්ලා පව්
@ThinaraSenuli-tp1gr
3 сағат бұрын
😮😮
@nelumrambukella577
Сағат бұрын
දැන් ජානු නෙවෙයි ගෑනු😂😂😂😂
@fathimaizma5867
3 сағат бұрын
Janukathawen ain welada koheda
@NilanthiGeetha
3 сағат бұрын
❤❤❤😊
@SanathSameera
3 сағат бұрын
Janu neme nisali
@KusumaLatha-b6z
3 сағат бұрын
Onna දැන් තමයි කතාවෙ ලස්සන පටන් ගැම්ම
@jeewansameera862
38 минут бұрын
Nisali hinda thamai pissu hedenne dawasaka ❤
@madumadu1873
3 сағат бұрын
Nama janu.kiyala denme aparade
@SandunEkanayaka-rc5wm
2 сағат бұрын
Mona huththe kathada me mula hodai den wela welaaa
@naleenudayanga8643
3 сағат бұрын
Dan januu kiynne nathuwa nisali kiyla dawanm hari
@smcniroshakumara5770
Сағат бұрын
Kalakanni katawak iwarayak na pada kali form karanawa ko janu?
@ShanubabaT
3 сағат бұрын
🥰
@Anushasrilanka-ce4cs
2 сағат бұрын
වන්සේ ඔලුවට අරන් දැන් ඔය වෙලා තියෙන්නෙ 😅
@SasiduSasidu-s5j
3 сағат бұрын
❤❤❤❤❤❤❤
@AjithPushpakumara-o1t
Сағат бұрын
මටනං දැං එපා වෙලා තියෙන්නේ
@DammikaJayaweera
3 сағат бұрын
ජානු කො
@SandunEkanayaka-rc5wm
2 сағат бұрын
Melo rahakne dennam meka
@kumariaa4981
2 сағат бұрын
❤❤❤❤❤❤😂😂😂😂
@shehankawshalya4371
2 минут бұрын
යකො ජානු නිසා බලන්නෙ කෝ එය
@Sampathwasana-t5w
2 сағат бұрын
Me redde kathawa mekata ennethiwenna hadaganna widihaknedda..
@damayanthimapalagama3550
2 сағат бұрын
අම්මාගේ රෙද්ද යන්නේ කොහේද මල්ලේ පොල්
@nadeepamedawaththa9737
2 сағат бұрын
නිසලි කටට කරන විකාර ටික. 😅😅😂
@pgayanika
2 сағат бұрын
Nosalakaharim 😢 💔 adaraya athule thiyano
@MallikaGajanayaka
3 сағат бұрын
Dan kathawa NISALI
@SithiraDedunu-v9m
48 минут бұрын
😱😱
@geethasrilanka3453
3 сағат бұрын
Gon vidiyata kathawa liyala tiyenne nisali inna hedarath yanawa nisali dakinawath owa yanawa muna gassana epai
@samarsalah5329
37 минут бұрын
ඔයා ඔවට සැලේන්න ඒපා නිසලි
@MalkanthiWijesinghe-w3u
2 сағат бұрын
dan pal
@HoliholidayInnrest
2 сағат бұрын
mekata aluten eka eka eka nalu niliye me katawa muda idala balala thibunanam mekata ekatu wenne ne...
@gretaanthoneybaduge6850
3 сағат бұрын
Janu kathawen ainwelada.nisalige parana adaraya gena kiyaddith thiwanka ge nu nethiwada passen enne.ge langata awillath dumiduta nisaliwa hamu nowanne mokada.den kathawa gon wela.
@madumadu1873
3 сағат бұрын
Ape gewal walata wage awanm allapu gedara ayath kiyayi kauda kiyala 😂mewa mara katha
@SithiraDedunu-v9m
52 минут бұрын
Janu no telydrama not good
@SithiraDedunu-v9m
50 минут бұрын
Now not good tely drama
@HanshiHanshi-bu3gk
2 сағат бұрын
Me mona kunuharpayakda
@IsurikaSubhashini
3 сағат бұрын
Six pack gennakooo. Meka dn epa wela. Moko rahak ne.
@SithiraDedunu-v9m
49 минут бұрын
Janu not not watch tely drama
@SithiraDedunu-v9m
50 минут бұрын
Janu Koko ?? Nod good tely drama
@SithiraDedunu-v9m
47 минут бұрын
Sorry not good tely drama ????
@JenifferKern
2 сағат бұрын
Vikra kata
@chandrawelimaluwa2472
2 сағат бұрын
kathawa vikara karala
@dacpathmini7770
2 сағат бұрын
Pissu.katha wak
@KaveeshaSandamali-i1m
Сағат бұрын
❤❤❤❤❤❤
19:29
Visekari | Episode 20 - (2024-11-15) | ITN
ITN Sri Lanka
Рет қаралды 59 М.
21:38
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 136 | 2024-11-15 | Hiru TV
Hiru TV
Рет қаралды 91 М.
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 6 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 96 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 6 МЛН
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 14 МЛН
21:36
SEE YOU || EPISODE 175 || සී යූ || 15th November 2024
Swarnavahini TV
Рет қаралды 16 М.
19:42
Desa Matha Mohothak | Episode 15- (2024-11-15) | ITN
ITN Sri Lanka
Рет қаралды 16 М.
32:49
Sensiz 47-qism (3 Mavsum)
Milliy TV
Рет қаралды 43 М.
24:27
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode (844 - 845) | 2024-11-15 | Hiru TV
Hiru TV
Рет қаралды 30 М.
15:03
Prarthana (ප්‍රාර්ථනා) | Episode 170 | 15th November 2024
TV Derana
Рет қаралды 11 М.
20:19
Visekari | Episode 19 - (2024-11-14) | ITN
ITN Sri Lanka
Рет қаралды 257 М.
20:45
Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 30 | 2024-11-15 | Hiru TV
Hiru TV
Рет қаралды 5 М.
39:29
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-11-15 | Hiru News
Hiru News
Рет қаралды 36 М.
1:44
මගෙයි පාරමීගෙයි කතාව ඉවරයක් කරමු
ITN Sri Lanka
Рет қаралды 6 М.
1:11
අපරාදේ අතටම අහුවෙන්න තිබ්බේ
ITN Sri Lanka
Рет қаралды 17 М.
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 6 МЛН