Thun Sitha | තුන් සිත දැහැන්ගත වෙනා | Neela Wickramasinghe & Kamal Addararachchi | Hiru Unplugged

  Рет қаралды 2,699,147

Hiru TV

Hiru TV

Күн бұрын

Thun Sitha Dahangatha Wena | තුන් සිත දැහැන්ගත වෙනා | Neela Wickramasinghe & Kamal Addararachchi|Hiru Unplugged
#Thun_Sitha_Dahan #තුන්_සිත_දැහැන්ගත_වෙනා #Neela Wickramasinghe
#Kamal_Addararachchi #Hiru Unplugged

Пікірлер: 607
@ruwanchandika4353
@ruwanchandika4353 6 ай бұрын
කමල් විශිෂ්ට යි...රගපෑම දඩුබස්නාමානය,වෙද හාමිනේ ,අග්නිදාහය ....ගායනයත් විශිෂ්ට යි
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
කමල් තාමත් එදා හිටපු හැන්ඩ්යම තමයි
@liyanagesurantha8777
@liyanagesurantha8777 4 жыл бұрын
👍👍👍👍👍👍
@liyanagesurantha8777
@liyanagesurantha8777 4 жыл бұрын
Kamal oya monawada kana
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
Aye..ahala 🥰. Api A/L karana kaaley Kamal thamai ape dream boy..🤗. Thawamath ekey aduwak neha...🤣
@dulithafernando7467
@dulithafernando7467 4 жыл бұрын
How romantic kamal u are the only one who can sing so effectivly
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
Apoi ha...mkamalge hetha hodai.akai ....🙏
@janibrown6783
@janibrown6783 3 жыл бұрын
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ලඟ ගයනව ද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැඟුම හිත ලඟ රඟනවද ඔයා INTER නෙතඟට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක රඟන්න කියන්නට එපා තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ලඟ ගයනව ද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැඟුම හිත ලඟ රඟනවද ඔයා INTER පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක දුක්බර චරිතයක් එපා සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ලඟ ගයනව ද ඔයා තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැඟුම හිත ලඟ රඟනවද ඔයා හිත ලඟ ගයනව ද ඔයා
@devfred4603
@devfred4603 2 жыл бұрын
❤️❤️❤️❤️❤️💐💐💐🌻🌻🌻
@neha5445
@neha5445 2 жыл бұрын
❤️
@dilmiuthpala2939
@dilmiuthpala2939 2 жыл бұрын
❤️
@ureka9
@ureka9 6 ай бұрын
@nayanamalpremalal9492
@nayanamalpremalal9492 5 ай бұрын
@surangakodikara2611
@surangakodikara2611 2 жыл бұрын
නැවත කිසි දිනක ඒ මිහිරි හඬ සජිවී ලෙස අසන්නට නොලැබෙනු ඇත....සුභ ගමන් ඔබතුමියට ❤😔
@erandaharshana4902
@erandaharshana4902 2 жыл бұрын
😒
@aryarathne2479
@aryarathne2479 2 жыл бұрын
@@erandaharshana4902 Ohoma napunsakayek wenna epa minisuntai waradinne.
@emdssampath9688
@emdssampath9688 Жыл бұрын
මිනිස්සු මරලා හරි චන්දය ගන්න ඕනෙ කිව්ව එක කොච්චර කුරිරු ද
@supunsaranga8386
@supunsaranga8386 Жыл бұрын
😪😪🙏
@moon.1111.
@moon.1111. 10 ай бұрын
😢❤
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වේන්නේ නැහැ නේද කමල් ගේ හැගුම්බර ගායනය 😜😜😜🤔🤔🤔❤️❤️❤️👍👍👍
@hemalathakuruwita6157
@hemalathakuruwita6157 8 ай бұрын
❤❤❤❤❤
@srilankanacousticroomeacou7080
@srilankanacousticroomeacou7080 4 жыл бұрын
මැඩ්ලින් පාර්ට් එක ගිටාර් එකෙන් දෙන්නේ මෙන්න නියම වැඩ්ඩෝ.....👍🔥🔥💕
@lahiruroot
@lahiruroot Жыл бұрын
Nalaka Schii
@pinksweety419
@pinksweety419 2 жыл бұрын
කෝකිලාවිය.... එදත් මෙදත් ඒ හඩට හැමෝම ආසයි.... නිවන්සුව ලැබේවා...
@emdssampath9688
@emdssampath9688 Жыл бұрын
තුහ්..
@CR-ee5ve
@CR-ee5ve 4 ай бұрын
@@emdssampath9688 moko ubata chuun ekak giyada?
@swarnaranjani2014
@swarnaranjani2014 4 жыл бұрын
එදා ඒ ගීතයේ තිබ්බ මිහිරි බව වසර ගානකට පසුවත් එපරිද්දෙන්ම මේ දෙන්නගේ හඬින්ම අසන්නට ලැබීම කෙතරම් සතුටක්ද?
@liyanagesurantha8777
@liyanagesurantha8777 4 жыл бұрын
👍👍👍👍👍
@j.njayalath2543
@j.njayalath2543 4 жыл бұрын
ou neda nath haryma asa sunduwak
@rukmanahangama7947
@rukmanahangama7947 4 жыл бұрын
👍👍👍
@Umeshasandarenu12313
@Umeshasandarenu12313 3 жыл бұрын
👍👍
@sudharamikabandara5911
@sudharamikabandara5911 3 жыл бұрын
ගොඩක්ම ලස්සනයි
@tharinduthilanka801
@tharinduthilanka801 4 жыл бұрын
කමල්ගේ සුමිහිරි හඩ ප්‍රේමාන්විත බව ප්‍රකාශනය තවමත් එසේමයි 😍 ඒ බැල්මට කෙල්ලෝ කව්ද සෙට් වෙන්නේ නැත්තේ 😍😅 අපිට ඉන්න හැම ඉරියව්වෙන්ම අති දක්ෂයෙක් කමල් 👌
@chinthajayawardana9194
@chinthajayawardana9194 3 жыл бұрын
ඒක නම් ඇත්ත...
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 жыл бұрын
Kamal very talented for act. killing .singing.rape fucking. .denavaka haminaywath barunaada danbay naa
@g.pmudalige5192
@g.pmudalige5192 3 жыл бұрын
Nice song when heard this song am very young but I cant feel any difference
@chamindalakmal4005
@chamindalakmal4005 3 жыл бұрын
Ada ra guwan thotupala di
@lashintonkarunagoda905
@lashintonkarunagoda905 Жыл бұрын
😅😅😅
@pathirana64
@pathirana64 9 ай бұрын
කොලු ආදරයේ නියම පැනි රස කමල්
@lahiruwickramanayake3621
@lahiruwickramanayake3621 Жыл бұрын
නීලා වික්‍රමසිංහ ප්‍රේමනීය අසහාය හඩක් ඔබ තුමිය උතුම් අමා මහා නිවනෙන්ම සැනසේවා..!!
@anusenevirathne2554
@anusenevirathne2554 4 жыл бұрын
නියමයි කමල් අයියා. අපේ ආදරණීය කමල් අයියා එදා වගේමයි. එදත් අදත් මං ආසම කලාකරුවා ❤️ නැවත වතාවක් තුන් සිත දැහැන්ගත කරවූ ඔබ දෙපලට දීර්ඝායුෂ. තෙරුවන් සරණයි!!!🙏❤️
@sumedhi100
@sumedhi100 3 жыл бұрын
Great
@kamallalantha995
@kamallalantha995 2 жыл бұрын
Zzzzzz
@kamallalantha995
@kamallalantha995 2 жыл бұрын
Sapඵ්ප්ප්ප්
@KumariKumari-hc7rm
@KumariKumari-hc7rm 4 жыл бұрын
මගෙ ආ දරනීය ගුරු මෑනියනි ඔබට දලදා සමිදු පිහිටයි... ඒදිග නිල් වරලස ඔසරිය... අද නැහ...කාලය මැව් වෙනසක අරුමය
@priya328
@priya328 4 жыл бұрын
ඒ සියල්ල ආදරණීය නීලා වික්‍රමසිංහයන්ට දෛවයේ සරදමින් අහිමි වුනත්, ඒ රමණීය කටහඬ ඒ අයුරින්ම අසන්නට තරම් අපි තවමත් භාග්‍යවත් නේද?
@c.kumuduni5781
@c.kumuduni5781 7 ай бұрын
+❤
@Manel12345
@Manel12345 3 жыл бұрын
කමල්ගෙ ප්‍රේමනීය බවනම් කියලා වැඩක් නෑ .මාර ආදරනීය බවක් ..❤️
@sanduar8523
@sanduar8523 Жыл бұрын
කමල්ගෙ ආදරනීය බැල්ම ❤හරිම natural
@champikarajapaksha648
@champikarajapaksha648 2 жыл бұрын
ඒ මිහිරි කටහඬ..... ඒ සුන්දර සිනහව.... අපි ආයේ නම් කවදා දකින්නද? ඔබ‍ට අජරාමර නිවන් සුව පතමි. සුබ ගමන්!!!
@rupikarupika7372
@rupikarupika7372 2 жыл бұрын
Obata niwan suwa
@emdssampath9688
@emdssampath9688 Жыл бұрын
අම්මෝ කුරිරු ගෑනියෙක්
@ahinsamadushani7095
@ahinsamadushani7095 Жыл бұрын
@@emdssampath9688 කවුද කුරිරු ගෑණියෙක් කිවේ?
@sharmi6955
@sharmi6955 3 жыл бұрын
කමල් අයියා ඔයා හරිම ලස්සනයි .. ඔයත් හරියට ශාරුක්කාන් වගෙයි.. හැමදාම ලස්සනයි .. බුදු සරණයි ඔයාට
@manojmadhusanka718
@manojmadhusanka718 3 жыл бұрын
මගෙ ආසම ගායිකාව .මෙවන් ගීත අපට රසවිඳින්න ලබා දුන් ඔබ දෙපලට දීර්ඝායුෂ වෙිවා. !!!!!
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
❤❤❤❤👍👍👍
@shadiraamani2466
@shadiraamani2466 Жыл бұрын
කමල් අයියගේ හඩට ගැලපෙන එකම මිහිරි හඩ නීලා වික්‍රමසිංහ
@rusiruthishakya4426
@rusiruthishakya4426 3 жыл бұрын
කමල්ගේ තව සින්දු ටිකක් ආවා නම් මරු ❤️❤️❤️
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
අපිට ඉන්න දක්ෂතාවලින් පරිපූර්ණ නළුවෙක් තමයි කමල් අද්දරආරච්චි,එදා වගේම අදත් ලස්සනයි ,දෙදෙනාටම තෙරුවන් සරණයි
@akilawanniarachchi7647
@akilawanniarachchi7647 4 жыл бұрын
මං ආසම සිංදුවක්. දෙන්නගෙම වොයිස් තාමත් ඒ වගේමයි. හැබැයි අර ලා ලා ලා ගාල ඔරිජිනල් සිංදුවේ නැති අලංකාර ටික නොදැම්මනම් තවත් ලස්සනයි. ❤️
@lalanigamage647
@lalanigamage647 Жыл бұрын
කොයි මොහොතේ මේ ඇයගේ හඬ ඇසුනත් වේදනාබරයි...උතුම් වු අමාමහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@bharathfernando8259
@bharathfernando8259 4 жыл бұрын
මෙන්න වැඩ්ඩො ගායනයට පන උද්දවන ගිටාරිස්ලා මේ ලීඩ් ගිටාරිස් නම් එල,එල,එල
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
ලස්සන සින්දුවක් වගේම මිහිරි කටහඩවල් දෙකක් 👍🌺🌹🍀💜️
@sriyanihettige9787
@sriyanihettige9787 4 жыл бұрын
Niyamai budusaranai
@YamunaSeneviratne
@YamunaSeneviratne 8 ай бұрын
හරිම ආදරණීයයි කමල්. එ සිංදුව අසද්දී දැන්නම් හරිම දුකයි
@notebookarcade6243
@notebookarcade6243 4 жыл бұрын
සෑහෙන කාලෙකින් ඔය දෙන්නව දැක්කේ... ගොඩක් ලස්සනයි. මේ වගේ සිංදු කියන්න දැන් ඉන්න අයට බැහැ. මේ සිංදු තව අවුරුදු 50කින් ඇහුවත් මේ අද දැනෙනවා වගේම දැහැන් ගත වෙනවා. God Bless you two.. and I wish Long Live ❤️
@puiyasiriniwasa717
@puiyasiriniwasa717 2 жыл бұрын
නීලාට නිවන් සුව .කමල්ට තෙරුවන් සරණයි
@basithabasitha4625
@basithabasitha4625 2 жыл бұрын
කිසිදා වයස්ගත නොවූ ඒ කටහඩ නැවත අසන්නට නොමැත❤️.නිවන් සුව ඔබ තුමියට.
@RayanYomal-i7t
@RayanYomal-i7t 5 ай бұрын
අපේ කරුමෙකට කමල්ලා වගේ අයගෙන් ලංකාවේ උන් ප්‍රයෝජන ගත්තේ නෑ
@moon.1111.
@moon.1111. 10 ай бұрын
කමල් අද්දරාරච්චි ..❤🙃 Beautiful voice
@nisansalamedhaviwickramara6567
@nisansalamedhaviwickramara6567 2 жыл бұрын
ලස්සන හිත් වයසට යන්නෑ..❤❤ තවමත් ඒ හඩවල් ආදරණීය යි..
@antonanton7267
@antonanton7267 3 жыл бұрын
ඔබදෙදෙනාට නිරෝගි සුවය ලැබේවා .කොපමණ වාරයක් ඇසුවත් එපා නොවන ගීතයක්
@Pasar-c2u
@Pasar-c2u Жыл бұрын
Ube katama athi.ara manussya maruna .
@dianaswarnapali4444
@dianaswarnapali4444 Ай бұрын
කවද බැලුවත් කමල් ඒවගේමයි.හරිම හැඩයි.මම මේ ගීතයට පුදුම විදියට ආදරය කරනවා.ඒතරම්ම ලස්සනයි.කවුද මෙහෙම කියන්න වෙන ඉන්නේ.🎉🎉🎉
@chinthajayawardana9194
@chinthajayawardana9194 3 жыл бұрын
කමල් ගේ ගායනය අහන්න බලන් ඉන්න ආසයි... ප්‍රසාංගික බව ගීතයේ අර්ථයටම ගැලපෙන ආදරණීය ප්‍රේමණීය,බව හරිම ආකර්ෂණීයයි... කවදත් ඔහුගේ දක්ෂතාවයන් වලට ගරු කරනවා...
@kumududevi5610
@kumududevi5610 3 жыл бұрын
කමල් අයියාගේ ගීත අහන්න හරිම ආසයි 👍👍👍
@nomaperera9882
@nomaperera9882 4 жыл бұрын
ගායනය වගේම වාදනයth හරීම ලස්සනයි . 👍👍👍
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
හරිම ලස්සනයි ඒ මිහිරි බව පොඩ්ඩක්වත් අඩු වේලා මේක බලන කොට මට මතක් වුනේ කමල් කියන ආචුචබර ලායිලා පිචිචබර ලායිලා👍👍👏👏❤️❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
කමල්...... 💖 වාව් මාර හැඟුම්බරයි
@CpCaterers
@CpCaterers 7 ай бұрын
Ape Kamal,Kamal,Kamal,long life my darling😮
@sanrakshirajasekara7673
@sanrakshirajasekara7673 4 жыл бұрын
හරිම ආදරණීය කට හඩක් කමල් අයියාට තියෙන්නේ... අද කාලේ ඉන්න උන්ගෙ වගේ නෙවේ. ආදරෙයි නීලා මහත්මිය❤️❤️❤️
@rusiruthishakya4426
@rusiruthishakya4426 3 жыл бұрын
පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ හිත ලග ගයනවද ඔයා ❤️❤️❤️
@lahirunihal9893
@lahirunihal9893 2 жыл бұрын
ඔබතුමිය මගේ පියාගේත් මවගේත් ආසම ආදරණීය ගායිකාවක් ඔබ තුමියට නිවන්සුව 🙏
@madushaperera2463
@madushaperera2463 3 жыл бұрын
ඔබ දෙදෙනා අපේ රටේ ඉන්න වටිනා වස්තූන් දෙකක්. හරිම ලස්සනයි.ඔබ දෙදෙනා වගේම සංගීත කන්ඩායමත් ගීය ඉතාමත් ආසාවෙන් රසවිඳින ආකාරය 👍👍👍👍
@lankacool1490
@lankacool1490 Жыл бұрын
භාවනාවක් ❤️❤️ හරිම ලස්සනයි එ voice දෙක,,
@malkanthihewapathirana9533
@malkanthihewapathirana9533 Ай бұрын
ආදරණීය කමල් ❤
@priyanthapriyantha5341
@priyanthapriyantha5341 Жыл бұрын
Kamal Addaraarachchi මහත්මයාගේ facial expressions,ගායනය excellent 👌නීලා වික්‍රමසිංහ මහත්මියගේ voice එක ලස්සනයි.ඒ වගේම band එකේ talented අය ඉන්නේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤️❤️❤️❤️❤️
@alamin7442
@alamin7442 4 жыл бұрын
සදා නොමියෙන ස්වරයේ සප්ත වර්නය... දීර්ඝායු වේවා ඔබ දෙපලටම..
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
තුන් සිත දැහැන් ගතවන මිහිරි හඩ
@IshanAththanayake
@IshanAththanayake 4 ай бұрын
අම්මෝ කමල් ❤❤ අපේ සිහින කුමරා 💥💥💚💜️💖💞
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
මිහිරි ගීත ලොවකට ඔබ අපි ගෙන ගියා. අදඅපි එහි තනිවෙලා ඒ මියුරු ගීත ඉදිරියේ අපට ඇසීමට නොහැ. ඔබ තුමියට නිවන්සුව අත්වේවා .
@hansini8365
@hansini8365 3 жыл бұрын
Kamal is always in a very happy plus mischievous mood and is able to please even those who see him. ❤
@sarathpremalal4646
@sarathpremalal4646 2 жыл бұрын
සිනමා පටයෙ රැඳෙන සුන්දර සිහින රැඟුම සිත ලඟ රඟනවද ඔයා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chithgomes1268
@chithgomes1268 4 жыл бұрын
කමල්ගේ තව ගීතයක් බලාපොරොත්තුවෙමි
@dularinadeeka1277
@dularinadeeka1277 4 жыл бұрын
ආදරණීය ගුරු මෑණියනී, එදා වගේ ම අදත් ලස්සනයි. නිදුක් නිරෝගී සුවය අත්වේවා.
@DinushkaM.dissanayaka-lj8ko
@DinushkaM.dissanayaka-lj8ko 9 ай бұрын
කමල් අද්දරාරචිචි හරිම ආදරනියයි 🤍
@malisandaseeli6410
@malisandaseeli6410 4 жыл бұрын
මං ආසම සිංදුවක්.ගොඩක් ආදරේ කරන දෙන්නෙක්.💖💖💖💖💖
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl 10 ай бұрын
හරිම ලස්සන හඞ සුසංයෝගයක්... එදා ඉදන් තාමත් අහනවා❤❤❤
@suchithramendis1957
@suchithramendis1957 4 жыл бұрын
නීලා වික්‍රමසිංහගේ හඬ දෙවියන් දුන් තෑග්ගක්. එදත් අදත් කවදත් ඇයගේ හඩ මිහිරියි ♥️
@sahanudara8170
@sahanudara8170 3 жыл бұрын
කමල් හින්දි සිනමාවෙ රගපෑව නම් , අද ඔහු ශාරුක් කාන් ටත් වඩා සිනමා දැවැන්තයෙක්. ඔහු ඒ තරම් දක්ශයෙක්. කමල් ඔබලා පුරාවුත්ත
@prasannagamage889
@prasannagamage889 Жыл бұрын
අනිවාර්යයෙන්
@MalaniHapugoda
@MalaniHapugoda Жыл бұрын
​@@prasannagamage889❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanài😂
@moon.1111.
@moon.1111. 10 ай бұрын
ඇත්තටම ❤🙂 මං හරි ආසයි තරුණ කාලේ එයාගේ රගපාපු ඒවා බලන්න.
@liyonifernando9968
@liyonifernando9968 10 ай бұрын
😂😅
@kusaldeabrew340
@kusaldeabrew340 10 ай бұрын
Ramani Batholamius gn ahna ona legend ge vada gana😂
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
ගායනක්ද කියන්නත් බැරි තරම් ප්‍රේමාන්විත රන්ගනයක් එක්කම ගායනයක් හරි ම ලස්සනයි
@indunilkumari1387
@indunilkumari1387 3 жыл бұрын
වයසට නොයන කෙනෙක් කමල් කියන්නේ ඒ බැල්ම ඒ ඇක්ටින් නියමයි
@dedunu6096
@dedunu6096 4 жыл бұрын
මං ආස තවත් එක් ගායිකාවක් ගොඩක් වෙනස් ඉස්සර හරිම ලස්සනයි කොන්ඩේ දිගයි දැන්🙄🤔
@nimajohn1351
@nimajohn1351 3 жыл бұрын
She had a cancer. I think she lost her hair due to the treatments. New hair comes when you stop the treatments. But it’s difficult to grow up to the length she had earlier.
@shamshama541
@shamshama541 4 жыл бұрын
ලස්නයි මම කිහිප වතාවක්ම බැලුව ,ඇති වෙන්නෙ නෑ..දෙවිපිහිටයි දෙන්නටම❤️❤️❤️❤️🙏
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 2 жыл бұрын
ආදරනීය හඩ , නිරහංකාර ලද , මැකී ගිය
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 4 жыл бұрын
No one can act like Kamal Addaraarachchi. Great performance. 😎
@channakumara8065
@channakumara8065 Жыл бұрын
මගෙ සිත දැහැන් ගත උනා ...!!🖤
@yyz7436
@yyz7436 3 жыл бұрын
Vow beautifully done , love song Kamal you lover boy still Love u both Neeela and kamal . Bless your beautiful voice Neela form 🇨🇦
@kasunmadusanka8085
@kasunmadusanka8085 Жыл бұрын
මෙදා යෂෝදරා දේවිය හිටියා නම් ඇයගේ කටහඬත් ඔබතුමියගේ වගේ ඇති අති සුන්දර කටහඬක් නිවන් සුව 🙏
@heshaniekanayaka4703
@heshaniekanayaka4703 2 жыл бұрын
නිවන්සුව ඔබ තුමියට 🥺🥺🥺🏳️🏳️🏳️
@kumarijayasekara791
@kumarijayasekara791 2 жыл бұрын
සුභ ගමන් ..සදා අමරනියි නිවන් සුවය
@rasikafernando6257
@rasikafernando6257 3 жыл бұрын
කොච්චර ඇහුවත් apa වෙන්නෙ නැහැ අහන්න අහන්න ආසයි
@sanjeewaperera4838
@sanjeewaperera4838 2 жыл бұрын
ඔබ තුමියට නිවන්සුව අත්වේවා
@upekshasadhani884
@upekshasadhani884 3 жыл бұрын
සදා නොවෙනස් වෙන මිහිරි ගී රස❤
@anusharanhoti
@anusharanhoti 4 жыл бұрын
නීලා වික්‍රමසිංහ & කමල් addararachi 👍❤️❤️❤️😇😇🙏🙏
@RanilYasendra
@RanilYasendra 3 ай бұрын
අශෝක කෝවිලගේ මහතාගේ වෙනස්ම ආරයකට ලියවුණු අග්‍රගන්‍ය ගී පද රචනාවක් අනර්ඝයි❤❤❤❤❤
@aroshafernando1883
@aroshafernando1883 3 жыл бұрын
එ සිංදුවෙ රස එදාවගෙමයි නිලා වික්‍රමසිංහ මහත්මියයි කමල් අද්දරාරච්චි මහත්මයයි කොයනකොට අමුතුම ලොකෙකට යනවා වගෙ🎤🎻🎼🎤🎻🎼🔥🔥❤️❤️🥰
@DayaniMalawaraarachchi-de3ub
@DayaniMalawaraarachchi-de3ub 4 ай бұрын
හරිම ලස්සන සිංදු ❤️❤️❤️❤️❤️කමල් ලස්සනට ගයනව
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 2 жыл бұрын
හරිම ලස්සනයි . අද එතුමිය අපෙන් වෙන් වෙලා 😭😭😭😭😭
@gitageetha9378
@gitageetha9378 4 жыл бұрын
ලස්සනයි 🎵🎵🎶🎶🎶💯💯💯👈☝️🌷🌷🌷🌹🌹🌹❤️❤️❤️❤️🌷🌷🌹🌹❤️❤️
@IRG849
@IRG849 4 жыл бұрын
Lovely! Kamal is my all time favourite actor ❤️
@chitranganiefernando5449
@chitranganiefernando5449 4 жыл бұрын
Kamal, hope you will come again to sing n act more often to give pleasure to your fans. You are still the same.lovely to see you both.
@sonalifernando8796
@sonalifernando8796 2 жыл бұрын
සොඳුරු දෙදෙනෙක් මිහිරි තනුවක් සුන්දර ගැයුමක් තුන් සිත දැහැන් ගත වුනා 🥰😘😍💖💞🙏
@meedumransara4375
@meedumransara4375 4 жыл бұрын
Neela wickramasinghe is a best female classical voice in Sri lanka ❤️
@rithushilove3787
@rithushilove3787 4 жыл бұрын
👌👌👌👍👍👍❤️❤️❤️❤️ඔබ දෙපලටම හදවතින්ම සුබ පැතුම්. 🇱🇰
@inupavithana2420
@inupavithana2420 4 жыл бұрын
Mage loke inna lassanama adarayata adaraya karana aekama kalakaruwa kamal addara aracchi obata theruwan saranai
@jsr5054
@jsr5054 3 жыл бұрын
කමල් අයියේ ඔය වගේ ලස්සන කට හඩක් තියාගෙන නිහඩව ඉන්න එපා අපි ආසයි තව සින්දු ටිකක් අහන්න
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 2 жыл бұрын
වටිනා උදවිය අපි අතරින් නික්මයෑම හරිම දුකයි නිවන්සුව ලැබේවා
@pushpachamara5102
@pushpachamara5102 2 жыл бұрын
සුභ ගමන් ඔබ තුමියට 😍
@sudunona915
@sudunona915 4 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 හරිම ලස්සනයි 👌👌👌👌👌👌💞💞💞💞💞💞💞💞💞💞💞
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 3 жыл бұрын
නීලා,වික්ක්‍ර්මාසින්හ,අපෝ,මොකදමේ,කෙට්ටුවෙලා,හොදටම,කමල්,අද්දරාඅරච්චි අපේ,නලු,ඒවගේම,ගායනය,ඒහඩ,ඒ,රුව,ඉසරර,වගේමයි,ආදරෙයි,හැමදාම,ඔයාලට,❤️❤️❤️❤️
@1986nsp
@1986nsp 3 жыл бұрын
what else can say about this grate two voices.. amazing..... Kamal ayya still no one cant beat your voice and acting. Still you are the most handsome lovable character in the sinhala cinema industry.. your simply awesome.. I think I Listened to this song 100+ times ...
@prabashimunipura1801
@prabashimunipura1801 2 ай бұрын
I love the reaction of the musicians towards the chemistry between Neela Wickramamsinghe and Kamal Addarachchi. They both sing from the core of heart. Rest in peace madam!
@anurashantha4092
@anurashantha4092 4 жыл бұрын
Me wage Lassan getha ai den inna unta kiyanna beri koitharam lassanada me getha
@sarathsalgado112
@sarathsalgado112 4 жыл бұрын
ඉතා අගෙඉ ඔබලාට god bless .
@sachithmadushan5183
@sachithmadushan5183 4 жыл бұрын
සුපිරියි ❤️❤️❤️❤️
@swordrun2670
@swordrun2670 3 жыл бұрын
Kamal never gets old. Soooo romantic.
@aswadaswad4686
@aswadaswad4686 4 жыл бұрын
kalaykin ahavvay.patta.ardarayi2tama.hiru .👌👌👌👌👌👈mama Lebanon seta.mama 1 payedi.
@dammidammidammi3531
@dammidammidammi3531 4 жыл бұрын
හරිම ලස්සනයි
@farahnoordeen692
@farahnoordeen692 4 жыл бұрын
Still these singers voices are same as old. When I first saw the video thought it was the old video but when playing it was a new video... One of my fav song and movie those days... Took me back in time.... Wow Kamal Addarachchi has the same romantic voice even now. ❤❤❤❤
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,5 МЛН
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,5 МЛН
Davvi x ADAM, 2Pac - Zhurek All Eyes On Me (Mash Up)
6:19
Не жүріс
2:59
Қанат Тасхан - Topic
Рет қаралды 416 М.
Diana Ismail - Сені кездестіргелі (Mood Video)
2:51
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 281 М.
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Sevinch Ismoilova
Рет қаралды 3,6 МЛН
Amre - Сағынышым менің
3:43
Amre Official
Рет қаралды 325 М.