Ahas Maliga | Episode 635 | 2020-07-24

  Рет қаралды 117,896

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 167
@slpl9817
@slpl9817 4 жыл бұрын
අහිංසා...සුරාජ් ආය.එනවා නම් අනේ හොඳ යි
@linekuwait1348
@linekuwait1348 4 жыл бұрын
ඇත්තමයි ඇයි දන්නේ නැ මිනිස්සුන්ට මුල අමතක වෙින්නේ හොදට හරි ගියාම දුප්පත් අයට නැගිටින්න අත දේන්න ඔනි අදත් කතාව ලස්සනයි බුදු සරණයි සියලු දේවි රැක වරනයි දිර්ගාසුෂ ලැබෙිවා සියලුම දේනාටම
@bahadurlanka6439
@bahadurlanka6439 4 жыл бұрын
අහිංසා ඉන්නවෝ
@dilinidilini9588
@dilinidilini9588 4 жыл бұрын
අන්න අහිංසා ඉන්නේ අහිංසක පිස්සු හැදිල වගේ
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
අහිංසා ඉන්නවා 😂 😂
@kumudukumari98
@kumudukumari98 4 жыл бұрын
මේ රජිතය තමයි තේජාන්ව අව්ස්සන්නෙ මට නම් පේන්න බෑ 😡😡😡
@Kumari-v6v
@Kumari-v6v 4 жыл бұрын
අනේ දේවියනේ පවු අයිසා ඉන්නවා ඇයි මුණ පේන්න බැරිද අනේ තේරැවන් සරණයි
@priyanthihemalatha3045
@priyanthihemalatha3045 4 жыл бұрын
මෙකාතාව ගෙනගිය ඇති නෙද ඉවරයක් කරනම්
@nurolislamnurolislam1180
@nurolislamnurolislam1180 4 жыл бұрын
Has maliga 636 kotasa danna
@priyanthihemalatha3045
@priyanthihemalatha3045 4 жыл бұрын
අනෙ අහිංසා ඉන්නවා
@myartofheart6728
@myartofheart6728 4 жыл бұрын
මම ඉගෙන ගන්න ගමන් තමයි මේ චැනල් එකත් කරන්නේ ආර්තික අපහසුකම් තියන නිසා මන් මගේම දෙයක් කරලා ඉදිරියට එන්න උත්සහ කරනවා පුලුවන් නම් මටත් උදව් කරන්න මගේ චැනල් එක subscribed කරලා ස්තුතියි
@tartschool4518
@tartschool4518 4 жыл бұрын
mn subscribe karanna kiyla channel ekata giye mn sub karala
@fftr2219
@fftr2219 4 жыл бұрын
Good
@fftr2219
@fftr2219 4 жыл бұрын
Nice
@nilminiwasantha8462
@nilminiwasantha8462 4 жыл бұрын
👍
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 жыл бұрын
මෙ ඉන්නේ ලොකු අහිංසා එලියට දාන්න.... ප්‍රශ්න විසදෙයි අනෙ
@shanthimasaaadusaadusaadus1844
@shanthimasaaadusaadusaadus1844 4 жыл бұрын
Oww ahinsa innoo satutui
@candlejanitor5530
@candlejanitor5530 4 жыл бұрын
දැන් ඉතින් පළවෙනි අහින්සා දාලා කතාව තව අඳින්න යන්නේ. ඒත් උදාරී ආයි කතාවට එන එකක් නෑ!
@nilminiwasantha8462
@nilminiwasantha8462 4 жыл бұрын
අහිංසා ඉන්නවා ඉන්නවා
@magesadobai7078
@magesadobai7078 4 жыл бұрын
Ammo අහිංස innewa ,,,, 😁😁😁 අහිංසට මානසික ලෙඩක් wage,,, වෙදමහත්තය බෙහෙත් karanewa ,,,,, hanggana,,,,
@w.a.dinushimaleeshagalaged3926
@w.a.dinushimaleeshagalaged3926 4 жыл бұрын
Ane ahinsai surajui aye ennawanm kochara ekakda
@malkanthiindrani6415
@malkanthiindrani6415 4 жыл бұрын
අහිංසා ඉන්නවා නේද.එල
@Jayasrilk
@Jayasrilk 4 жыл бұрын
විජය කුමාරතුංග, රූකාන්ත ගුණතිලක, සෙනානායක වේරලියද්ද,චාමර වීරසිංහ වගේ අයගේ සින්දු අහන්න එන්න.. අලුතින් පටන් ගත්තේ අපේ channel එක. හැමෝම එකතු වෙන්න අපි එක්ක 🇱🇰
@freecell9955
@freecell9955 4 жыл бұрын
Lassanai godka 💗💗💗💗💗💗
@sherinlankasherin4466
@sherinlankasherin4466 4 жыл бұрын
Sandhesh ubage hithe thiyana dewal kawadawath hariyanna higanna higannamai
@lalithalalitha3164
@lalithalalitha3164 4 жыл бұрын
Ahinsa is angry. Is this wedagedara? Kuruppu superb acting. Nanda too...both are natural.
@imanchiranthie6371
@imanchiranthie6371 4 жыл бұрын
මට පේන්නේ ආපහු අයින් උන දෙන්නා එයි වගේ
@madhushanimali5010
@madhushanimali5010 4 жыл бұрын
තේජන් හොද නැහැ ඉස්සල්ලා කොල්ලා හොදයි එල 👌👌👌
@chaaminuwan2384
@chaaminuwan2384 4 жыл бұрын
අනේ අහිංසා ඉන්නවා වගේ
@sadaruwanpradeep3733
@sadaruwanpradeep3733 4 жыл бұрын
ඔය ඔචිචර නපුරැ වේන්නඑප ශේජන් සදෙශේ කියන්නේ අහිසක කොල්ලෙක්
@isharaishara9062
@isharaishara9062 4 жыл бұрын
Raviyage mole gema kohoamda 👌
@chitranissanka9707
@chitranissanka9707 4 жыл бұрын
අහින්සා කලුවර කාමාරේ හිටියේ අයාට ටිකක් අවුලක් තියනවා
@sudunona7745
@sudunona7745 4 жыл бұрын
rajithaya nam maru appa.....
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
Oww😀😀😀😀
@iswisw4354
@iswisw4354 4 жыл бұрын
Sudu hmmmmmmmmmmmm 🤔👈 gm bs jp
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
Good Morning beautiful happy day!!! Sudu nona😀😀😀💛🧡💚💋💋💋⚘
@sudunona7745
@sudunona7745 4 жыл бұрын
@@iswisw4354 good morning.........bs....jp..
@iswisw4354
@iswisw4354 4 жыл бұрын
@@sudunona7745 🙏🙏🙏🙏🙏👍👍👍👈👈 bs jp
@Mr811251
@Mr811251 4 жыл бұрын
Ahinsa.... ow eya thamai....y hengila inne...manasika ledak wage...prashna kotiyai.
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
මෝඩ රාඡිතයෝ මිනිස්සු හිතන් ඉන්නේ උඩ ගියාම බිම වැටෙන්නේ නෑ කියලා වෙදමහත්තයා බලන්න ගියේ කාවද අප්පේ
@tartschool4518
@tartschool4518 4 жыл бұрын
දියුනු වෙන්න ,ව්‍යවසායකයෙක් වෙන්න කැමති අය විතරයි මේ ලිපිය කියවන්න .නැත්තම් කියවන්න එප කාළය නාස්ති කරන එකක් වෙන්නෙ එකෙන් .දියුනු වෙන්න හිතන කෙන්ක් අලුතින් හිතන කෙනෙක් මෙක කියවල අලුත් දෙයක් හිතන්න 👨‍🦱 වර්තමානෙ 2020 වෙන කොට අන්තර්ජාලය ගොඩක් පුළුල් ඒ වගෙන සල්ලි හොයා ගන්න ගොඩක් ක්‍රම තියෙනව ඒත් ඒව ඔක්කොම ඇත්ත නෙමෙයි වංචාව තියන web site තියෙනව .ඒත් මං අද කියන්න යන්නෙ ලොකෙ තියෙන web site එකක් ගැනනම් නෙමෙයි 🎯 🇱🇰ලංකාවෙන් හදපු web site එකක් ගැන මෙක 100% ශුවර් web site එකක් ඔයාලට මෙක බොරු කියල හිතෙනවන්ම් හැම්දාම රැ 8ට zoom app එක හරහා මෙක පිලිබදව හදුනව දෙනව මෙකෙ කොහොමද සල්ලි උපයන්නෙ අපෙ ව්‍යාපාරයක් මෙකෙ කරන්නෙ කොමද කියල එහෙම හදුන්වා දෙනව මෙක rich brother grop කියල සමාගමක් තම කරගෙන යන්නෙ මෙක 2025 වර්ශයෙ තම රිලීස් කරන්න හැදුවෙ ඒත් හදිස්සියේම මේ සමාගම විසින් 2020 වර්ශයේදි ඒ කියන්නෙ වසර 5කට කලින් හදුන්වා දෙන්නෙ මෙ දැන් පවතින වතාවරනයත් සමගයි .🦠 ඇත්තටම කිවොත් මේ web site එක online shopin app ekak (ex- ebay, ali baba, vova ,amazon, daraz) මේ වගෙ online shopin කරන web site එකක් නමුත් මෙකෙ තියෙනව විශෙශත්වයක් .ඒ තමයි daraz ,ebay ,alibaba වගෙ සමාගම් වලින් මිලදී ගන්න භාන්ඩ වල ලාබය යන්නෙ ඒ සමාගමට නමුත් මෙම winwinlk කියන සමාගමෙන් එහෙම නෙමෙයි අපි එයාලගෙන් භාන්ඩයක් මිලදී ගත්තොත් මෙම winwinlk කියන website eke රෙජිස්ටර් වෙලා ඉන්න හැමොටම ඒ මුදල බෙදිල යනව (මුදල කියන්නෙ ලාබය ).😁👨‍🦱 දැන් ඔයල හිතනව ඇති ඇයි මෙ නිකම් ඉදගෙන සල්ලි හොයා ගන්න පුලුවන් මෙක බොරුවක් කියල හිතන්න පුලුවන් එත් මෙකෙ එහෙම වංචාවක් නැ මෙකෙන් කරන්නෙ අලුත් ව්‍යවසායකයෙක් සාදන එක රට අලුත් තැනකට ගේන එක මෙයාලගෙ පරමාර්තෙ හැමොම සතුටින් තියෙන එක . මෙ සමාගම කියන විදිහට මෙයාල ගෙ targat එක 1milion ,කස්ටමස්ලා හදා ගන්න දැනට මෙක 40000 ක් වගෙ register වෙල තියෙනව මේ ලංකාවෙ ලක්ශ 70 ක් intarnet use කරනව ඉතින් මෙයාල හදන්නෙ මුලිනම 1milion කට්ටියක් එකතු කර ගන්න . ඔයාලට මේ ජාලය තේරෙන්නෙ නැත්තනම් මම මෙහෙම උදාහරනයක් දෙන්නම් (ඔයාලගෙ ගමෙ 10000 ක වගෙ පිරිසක් ඉන්නව කියල හිතන්න ඒ හැම පුද්ගලයගෙනම රුපියල ගානෙ ඔයාට එකතු උනොත් රුපියල් 10000ක් හම්බෙනව ඒ වගේම තම මේ website එකත් මිලියන 1 ක කස්ටමස්ලා මෙකෙ හිටියොත් එකෙ ලක්ශයක් බඩු ගත්තා කියන්නකො එතකොට ඔයාට එක්කෙනාගෙන සත 50 ගානෙ ආවත් ඔයාට rs 50000.00 මාසෙට හොයන්න පුලුවන් මෙකෙ මොටර් රථ පවා අලෙවි කරනව එ කියන්නෙ ලොකු ලාබයක් අපිට මෙකෙ ඉදන් උපයන්න පුලුවන්) දැනට තියෙන්නෙ මෙ web site එකෙ රෙජිස්ටර් වෙන එක මේකෙ ඔයාකගෙ භාන්ඩ විකුන ගන්නත් ලොකු තෝතැන්නක් එක නිස දැනම් රෙජිස්ටර් වෙලා ඉන්න www.winwinlk.net/signup?hash=UkJSMDAwMDA0ODA0NHxSQlIwMDAwMDQ4MDQ2fDF8dGhhbnVrYSAwMg== මේ අධි සැබදුමෙන් (link) ගිහින් register වෙන්න ඔයාලගෙ යාලුවොත් මේකට එකතු කර ගන්න එතකොට අපිට ලොකු ලාබයක් ලබාගන්න පුලුවන් වැඩි විස්තරයක් දැන ගන්න ඔනි නම් chat.whatsapp.com/K4Kwi7XzxeJ4YStY6P9Wkqekata msg එකක් දාල අහන්න ඔනිම ප්‍රශ්නයක් දැන්ම registar වෙල ඔයාලගෙ යාලුවො අතරෙත් මෙය බෙදාහරින්න හැමොටම සතුටින් ඉන්න පුලුවන් අපෙ රටෙ සල්ලි පිට රටට යනවට වඩා අපෙම අතරෙ බෙදා ගන්න හොදම දැන winwinlk website එක. Winwinlk අපගේ නවතම වෙබ්අඩවිය වන WWW.WINWINLK.COM වෙබ්අඩවිය සුභ මොහොතින් නිලවශයෙන් ආරම්භ කරන ලදි බුදු සරනයි.
@malima2523
@malima2523 4 жыл бұрын
කන්නාඩියවනමි අප්පිරියයි
@samarasingh3065
@samarasingh3065 4 жыл бұрын
Anae ahinsa innawa naeda budusaranai
@themagicspellworld2090
@themagicspellworld2090 4 жыл бұрын
අහිංසා 😮
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 4 жыл бұрын
අහිංසා ඉන්නවා අනේ හොදයි ..ආයෙත් සුරාජ් ආවොත් හොදයි .
@d.j7615
@d.j7615 4 жыл бұрын
මට හිතෙන්නේ අහිංසා ඉන්නවා වාගේ නේ
@suduhansi6590
@suduhansi6590 4 жыл бұрын
අහිංසා මේ කතාවෙන් අයින් වෙලා රට ගියා. එයා එක්තරා සජීවී වැඩසටහනක කිවුවා එයාගේ බබා ඉස්කෝලේ දාන්න තියන නිසා රන්ගනයෙන් ටික කාලෙකට අයින් වෙලා යනවා කියලා. ඉතිං දැන් මේ කතාවේ ඒ කොටසට සමහර විට වෙන ගෑණු ළමයෙක් අරන් ඇති. මේ ඉන්නේ ඉස්සර අහිංසා නෙමෙයි . ඒකයි ඇත්ත . ඒකයි මූණ පෙන්නුවේ නැත්තේ .😀
@d.j7615
@d.j7615 4 жыл бұрын
හ්ම්ම් එක මමත් බැලුවා
@pathminipathmini2686
@pathminipathmini2686 4 жыл бұрын
අනෙ අහිංසා ඉන්නවා එයා කෙහොමද වෙදගෙදර හැංගෙන්නෙ පිස්සු කතා
@dififir99djxidudi8
@dififir99djxidudi8 4 жыл бұрын
කණ්ණාඩිය මට පේන්න බැහැ
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 4 жыл бұрын
Eka nam aththa. Kiyala wadak naha
@dammikakisani9148
@dammikakisani9148 4 жыл бұрын
ඇයි මට ඌගේ බොරු කොලන් වැඩි අනිකා තේජාන්
@malimali6694
@malimali6694 4 жыл бұрын
අනේ අහිංසා ඉන්නව නමි කොචිචර හොදයිද
@damithsusantha2717
@damithsusantha2717 4 жыл бұрын
Good morning oyata kohomada mama Saudi Riyadh
@malimali6694
@malimali6694 4 жыл бұрын
@@damithsusantha2717 මම හොදින් ඉන්නෙ කුවෙිටි සුබ දවසක්
@damithsusantha2717
@damithsusantha2717 4 жыл бұрын
Oya kohada inna kuwata
@malimali6694
@malimali6694 4 жыл бұрын
@@damithsusantha2717 පින්තාස්
@damithsusantha2717
@damithsusantha2717 4 жыл бұрын
@@malimali6694 hmmmmmm
@samsungduos5145
@samsungduos5145 4 жыл бұрын
අනේ ඔව් අහිංසතමයි.අවුරැදු 16ක්ම ඔතන ඔහොම කොහොමද හංගල හිටියෙ.එතකොට ජගත්ල දන්නැද්ද අනේමන්ද
@kaddd5541
@kaddd5541 4 жыл бұрын
Ap0 tejanta tiyenne හෙණ ඔළුව
@sandysandy6727
@sandysandy6727 4 жыл бұрын
Loku ahinsha wena kanek wage wei.
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
අනේ අහිංසා
@vineetharajapakse5894
@vineetharajapakse5894 4 жыл бұрын
Mula idalama ahasmaluga baluwa kattiyata innawanam hita ganna sinduwe kotasak tiyenawa ahinsa suraj kowilbgihin wadinawa a kotasa balanna mama nam hituwa ahinsa innawa kiyala raini amaruwe watenawa
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
අහිංස මැරිලා නැහැ මම හිතන්නේ පිස්සු
@samsungduos5145
@samsungduos5145 4 жыл бұрын
රවී රංජිව ලවා කූරැප්පුගෙන් අහගනියි නේද.අහිංස බැලුවෙවත් නැහැනෙ හොල්මනක්වගේ හිටියෙ.
@RM-md3pv
@RM-md3pv 4 жыл бұрын
අහිංසා ගේ අමිමා ඉන්නවා
@sujeethsujee1818
@sujeethsujee1818 4 жыл бұрын
Ahinsa innawa
@kumarijaya8794
@kumarijaya8794 4 жыл бұрын
Suraj ae lagadima niyamai katawa
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 4 жыл бұрын
Attatama me rajetha kotawannama balanne
@ndndhjhtjfj1581
@ndndhjhtjfj1581 4 жыл бұрын
තේජන්අයින්කරන්න අනේකිසිම වගතුවක්නැ
@kalulaila4259
@kalulaila4259 4 жыл бұрын
Oya ragetata kana palanna dakak danna kanak nadda manussayo kotawanawata
@sunethrasunethra8746
@sunethrasunethra8746 4 жыл бұрын
Weda karanne ahinsawa hira karan inna akawage weda kapati kenak wage asdekat penawa boruwak karanne erik dannet newage
@sigithijanaki1422
@sigithijanaki1422 4 жыл бұрын
Me Kannadi polaganam minissu katwenawa
@maheshiandrukmal5426
@maheshiandrukmal5426 4 жыл бұрын
Ane ahinsa innawa neda ehenam.surajui ahinsai ayeth ekathu wenawanam thamai godak hoda
@amiladuminda3803
@amiladuminda3803 4 жыл бұрын
Ada utthare kiya da plz kiyanna ko
@harshadeshapriya4570
@harshadeshapriya4570 4 жыл бұрын
Nadda kauruth
@amiladuminda3803
@amiladuminda3803 4 жыл бұрын
@@harshadeshapriya4570 na ne
@amiladuminda3803
@amiladuminda3803 4 жыл бұрын
4 lu
@priyantharajasekara2998
@priyantharajasekara2998 4 жыл бұрын
Yako holman kathawakwath me vidiyata pitapath maranna baruwa athi
@suneethadesilva8300
@suneethadesilva8300 4 жыл бұрын
කන්නාඩියා අදන්නෙ තේජාන්ව බිල්ලට දෙන්න අදන්න හැම දරැවෙක්ම හොද විදියට අැසිරෙන්න හොද විදිවට අැදෙන්න ඔිනේ තාත්තාගෙ අඩි පාරේ පුතත් එ් රවිඩි අයියාසි විදියට දරැවෝ අැදෙන්න හොද නෑ ...
@erangasuwandarathna5479
@erangasuwandarathna5479 4 жыл бұрын
❤️❤️❤️❤️☺️😋😘😋
@ruwanthi8875
@ruwanthi8875 4 жыл бұрын
Ahinsa innawa kiyala danagaththama maara sathutak danuna..eth aniwaren niliya maru karala.eka nisa wadak na. Udaarima thama one ...
@telly3325
@telly3325 4 жыл бұрын
මේ කතා වැඩක් නෑ කියලා කියන අය කෝ like එකක් දාමු
@sagi5992
@sagi5992 4 жыл бұрын
Aneee ahinsa awoth apahu godak lassana Wei meka
@thilininimeshika6786
@thilininimeshika6786 4 жыл бұрын
Menna marichcha ahinsa ayeth innawa..aiyo salli
@thimashasathsaranithimasha8982
@thimashasathsaranithimasha8982 4 жыл бұрын
අහිංසා ඉන්නවා එත් එයාට ඇවිදින්න බැ වගේ නේද. ඒ කියන්නේ රයිනී ඉවරයි. අනේ අහිංසා ට එයාගේ දු බලන්න අසා ඇති දැන් ලොකුයිනේ. එත් මේ කිසිම දෙයක් සුරාජ් දන්නේ නෑ වගේ.
@lalithalalitha3164
@lalithalalitha3164 4 жыл бұрын
Thejan you need to study for your exam. Remember. Karma...karma..karma...
@sandrasandra3317
@sandrasandra3317 4 жыл бұрын
අහිංසා මැරිලා na
@warshamalshani7532
@warshamalshani7532 4 жыл бұрын
Ahinsa oya ...?
@nadeekadarshani5695
@nadeekadarshani5695 4 жыл бұрын
අහිංසා ඉන්මවා නෙද
@himaligangani5060
@himaligangani5060 4 жыл бұрын
Me jagath kiyane buruwa thaweme hithanne thaman gane vitherai .seya ganath hithepan buruwa ekethu wela jeewath wende balanewa
@sinhalanthe
@sinhalanthe 4 жыл бұрын
ඕෂධීගේ අශ්ව බූරු කතාවට බැසිල්ගෙන් පිළිතුරු. නාමයෝජනා මණ්ඩලේ බුරුවෙක් ඉඳලා kzbin.info/www/bejne/fXjKaYGvrKx6pLM
@maniakemaniake1177
@maniakemaniake1177 4 жыл бұрын
අහිංසා.ආය.පැටලිමක්.නෙද
@keshanimaduwanthi4240
@keshanimaduwanthi4240 4 жыл бұрын
Erik pau kiyala hitenne katada
@rasmiyahmarimuthu883
@rasmiyahmarimuthu883 4 жыл бұрын
Hi
@chitranissanka9707
@chitranissanka9707 4 жыл бұрын
අහින්සා නේද
@lasathkumara92
@lasathkumara92 4 жыл бұрын
👌👍💗
@maximaxi9110
@maximaxi9110 4 жыл бұрын
❤️❤️❤️
@chathu8957
@chathu8957 4 жыл бұрын
Uththare keyada
@rangadanayanjaya8875
@rangadanayanjaya8875 4 жыл бұрын
Kannadiyage kat wadi, mt පෙන්නන්න be
@jakejakey7914
@jakejakey7914 4 жыл бұрын
Mata vitara hithanna tijaan panders WADA koyala
@kukw2836
@kukw2836 4 жыл бұрын
Ane munta kochchara Salli thibbath wedakda anith ayata godayanna dennema nee irsiyawa
@norisha1jinnaobatajayenjay441
@norisha1jinnaobatajayenjay441 4 жыл бұрын
Ahinsa ennawa neda
@lovekuwwt3096
@lovekuwwt3096 4 жыл бұрын
Ana sandash pow jagath ahinsa sing karanna yawanna gayan malli godak aadarai oyata oya enna nisa balanna aasai oyata B.S kuwait wala sita sanduni
@Dumindajanaka141
@Dumindajanaka141 4 жыл бұрын
Kathawa oita wada harawathwa iyanda adpadu godai
@sherinlankasherin4466
@sherinlankasherin4466 4 жыл бұрын
Hodawade sandhes ubata
@mohommadikram3180
@mohommadikram3180 4 жыл бұрын
Essara suraj ahinsa pisu apita daen aae wagema lamai gena pisoooo pisu maeka ewara karapalla apita pisu hedanna essara
@raniwarna6410
@raniwarna6410 4 жыл бұрын
me rajita katawahagena innawada
@salmsalmaamama6068
@salmsalmaamama6068 4 жыл бұрын
Ahinsa.ennaona.kathawath.iwarakaranna.ona.dan.awuruduganakne.
@lalithalalitha3164
@lalithalalitha3164 4 жыл бұрын
Jagath....please grow up. If you are feeling this much...then understand how much erick is in pain too...he lost his daughter...and now his grand daughter...are you that of an inhuman Jagath...??? Why dont you tell daughter Ahinsa the truth and tell how both of you feel and let her decide. She is like a grandma...swollen headed...let her decide...
@cpk6584
@cpk6584 4 жыл бұрын
Ahinsa marila na wage actress maru karalada koheda ,,me katwe character keeyak maru karada,,samahara hitapu main character attet na surajge amma nangi,,ekale hitapu main character ,surajge ammata weccha de ganat mkut na,,
@sasindugunawardhana9773
@sasindugunawardhana9773 4 жыл бұрын
මම ආබාධිත රණවිරුවෙක් මම ආසයි යුටියුබ් එකෙන් ඉදිරියට යන්න පුලුවන් අය subcribe කරන්න බුදුසරණයි ඔයාලට
@lalithalalitha3164
@lalithalalitha3164 4 жыл бұрын
You are bad Rajitha...do not be an opportunistic. Why you are trying to destroy Thejan? What do you get from that? Heshan please go study. Think of your parents. Let Thejan do whatever the junk he wants to get into.
@shanthimasaaadusaadusaadus1844
@shanthimasaaadusaadusaadus1844 4 жыл бұрын
Rajita katawa nam dirawane loku katawa mekda namda katawa epa weno meka nisa pala yana me katawa kanoo pala palaa
@pathmasiricool6679
@pathmasiricool6679 4 жыл бұрын
Rajitha melo wedak ne enayak
@renoreno6058
@renoreno6058 4 жыл бұрын
අහින්ස..ඉන්නව..කුරූප්පු..දැක්ක..කැව..වැඩෙ..
@ashahirusadu9252
@ashahirusadu9252 4 жыл бұрын
Iyaaaa me aluth thejan appiriyai
@salmsalmaamama6068
@salmsalmaamama6068 4 жыл бұрын
Kathawe.therumak.harayak.naha.anthimai
@nilminiilangaratne5241
@nilminiilangaratne5241 4 жыл бұрын
මේ කතාව ඉවර කරන්න. දැන් ඇති. අර කන්නාඩිය දැක්කම කතාව එපා වෙනවා. එයාගේ බූරු විහිළු ඇති වෙලා.
@thusharirathnayaka6593
@thusharirathnayaka6593 4 жыл бұрын
Ma kannadiya mata pannae ba gini godak
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
Makanm apawanawa
@wasna2025
@wasna2025 4 жыл бұрын
අහිංස ඉන්නවා ai hangala inne ara කණ්නාඩි පොළඟා tejanwa aussanawa ඕකට ගහන්න one bat aken
Ahas Maliga | Episode 636 | 2020-07-27
18:43
Hiru TV
Рет қаралды 118 М.
Ahas Maliga | Episode 639 | 2020-07-30
18:37
Hiru TV
Рет қаралды 114 М.
Ahas Maliga | Episode 633 | 2020-07-22
18:27
Hiru TV
Рет қаралды 116 М.
Ahas Maliga | Episode 634 | 2020-07-23
18:18
Hiru TV
Рет қаралды 109 М.
Ahas Maliga | Episode 643 | 2020-08-05
19:25
Hiru TV
Рет қаралды 137 М.
Ahas Maliga | Episode 630 | 2020-07-17
19:00
Hiru TV
Рет қаралды 136 М.
Ahas Maliga | Episode 646 | 2020-08-11
19:19
Hiru TV
Рет қаралды 165 М.
"Devona" seriali | 29-qism
40:30
Mening Yurtim - MY5
Рет қаралды 12 М.
Sasankara | Episode 09 - (2025-02-01) | ITN
19:34
ITN Sri Lanka
Рет қаралды 32 М.