Hiru Tele Films - EP 159 | පවුල | 2022-01-08

  Рет қаралды 130,472

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 56
@sujithpremarathna6327
@sujithpremarathna6327 2 жыл бұрын
මම මේ කතා ඔක්කොම බලනවා..හරිම ලස්සනයි ..ජීවිතේ ට පුදුම හය්යක්,ආදර්ශයක්,පාඩමක් මේ කතා වලින් ලැබෙනවා..මම කලපනා කරන්නේ මේ කතා ලයන කෙනා මොනතරම් දක්ශයෙක් වෙන්න ඇතිද කියලා..කතා රචකයානන්ට බුදුසරනයි
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
ආසාවෙන් බලපු ලස්සන කතාවක් පවුලක තියෙන වටිනාකම තේරුම් කරන ,වටිනා නිර්මාණයක් .
@hmrmilan
@hmrmilan 2 жыл бұрын
මනුස්ස ජීවිතයේ සෑහෙන වටිනා අර්ථයක් දෙන ටෙලි නාට්‍යයක්
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ජිවිතයට ගොඩක් වටින දේවල් තියෙනවා මේ කතාවේ
@pshparanikalubowelage27
@pshparanikalubowelage27 Жыл бұрын
😂
@gampalagefonseka2130
@gampalagefonseka2130 2 жыл бұрын
හරිම ලස්සනයි . ස්තුතියි හිරු නාලිකාවට මෙවැනි නිර්මාණ අපිට නරබන්න ඉඩ සලස්වා දිමට
@nilantha-u5k
@nilantha-u5k 2 жыл бұрын
හදා වඩා ගත්ත දෙමවුපියන් හිටියේ නැතිනම්. අද මේ ළමයත් අනාත නිවාසයක හැදුනු අනාත ළමයෙක් විදියට හංවඩු ගැහෙනවා ඒ නිසා හදාවඩා ගත්ත දෙමවුපියන්ට දුක් දෙන එක හොද මදි කියලා මට දැනෙන්නේ.
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 2 жыл бұрын
ලස්සන කතාවක්.මේවගේ ජිවිත අපි අතර කොච්චර නම් ඇද්ද.
@kingsleydunston9115
@kingsleydunston9115 Жыл бұрын
හිතට දැනෙන ලස්සන කතාවක් සියළුම දෙනාට තෙරුවන් සරණයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා.❤️❤️❤️
@nilmini8011
@nilmini8011 2 жыл бұрын
hiru.,..,...... බුදු සරණයි ස්තුතියි ❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chinthajayawardana9194
@chinthajayawardana9194 Ай бұрын
පවුලක වටිනකෙම දන්නේ තනිෑන කෙනෙක් ම තමයි .. ඒක ගොඩක් මටත් දැනෙනවා... අම්මා තාත්තා දෙන්නම නැතියෙලා මේ ලෝකේ තනිඋන මං වගේ ටකනෙක්ට ඒ පාලුව තනිකම දරාගන්න බැරි තරම්..
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
ජීවිතේ පුදුමාකාරයි... 🤗🤗🤗 සිත් විවිදාකාරයි...🤗🤗🤗 ජීවිතේ දකින්න විවිදා කාරව... රස විදීමෙන් හොද දෙයක් ඊගෙන ගන්න... 🤗🤗🤗
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
මරු බෝඩිම 🙏🙏👌👌 එන ඕනෙ කෙනෙකුට සලකනව 🙏👌👌👌👌👌👌🙏 ලස්සනයි කතාව
@manjulachathurangi2329
@manjulachathurangi2329 2 жыл бұрын
Math bodimak Kara oya vagemai.ena hemotama thamange gedara ayata vage selakuva.meka baladdi a athitheta giya🥰
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
@@manjulachathurangi2329 අනේ ඔයාට වරදින්නෙ ne කවදාවත් .එහෙම තමයි මනුස්සකම
@siyadoris8654
@siyadoris8654 2 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏
@rejinafernando3724
@rejinafernando3724 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් 😍 ජෙහාන් අප්පුහාමි ආදරෙයි ❤️🌹
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
ඇත්ත .... ලෝකෙට පේන්න කරන ආදරේ අවංක ආදරයක් ම නෙවේ. තමන්ට තමන්ගේ කියලා කෙනෙක් ඉන්නවා කියන්නෙ කොච්චරනම් හයියක් ද?
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
ලස්සනයි කතාව
@harshaniharshani1706
@harshaniharshani1706 2 жыл бұрын
Sha..... samanthi akki all the best... oyage palaweni kathawama godak lassanayi.....😍
@JK-zi6he
@JK-zi6he 2 жыл бұрын
මේකතාව පට්ටලස්සනයි කියන්න වචනනෑ✌️.
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
මාර් දුක්ක් දැනුනා
@Sewwavlogs
@Sewwavlogs 2 жыл бұрын
Lassana kathawak
@chamudinawoda2553
@chamudinawoda2553 2 жыл бұрын
Harima lassanai
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව👍👍👍👍
@shriyanishriyani998
@shriyanishriyani998 2 жыл бұрын
Katava hodai.namut geta.godavena gaman ata hodanne natuva kanna deepu eka.varadi
@mmzaid2790
@mmzaid2790 2 жыл бұрын
Patta
@tiktok-ro7bi
@tiktok-ro7bi 2 жыл бұрын
Budu saranai
@prasadwickramasinghe2860
@prasadwickramasinghe2860 Жыл бұрын
හිරු සියල්ලට ඉහලින් සියල්ල දකිමින් 👑🥇🇱🇰🙏🙏🙏🙏
@yohanperera7036
@yohanperera7036 2 жыл бұрын
Katawa hadala tiyenawa adennama. Mama wage sanweedi kenekta meka daraganna amarui. Mama metanin nawatimi.
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Dukay Lassanay
@preetinanayakkara1818
@preetinanayakkara1818 2 жыл бұрын
Beautiful
@amithanjanachandrarathna7089
@amithanjanachandrarathna7089 Жыл бұрын
2023 thama baluwa
@sujathaairangani2183
@sujathaairangani2183 2 жыл бұрын
Supiri bs
@kishathigunarathna7286
@kishathigunarathna7286 2 жыл бұрын
Nice drama
@madukasu9825
@madukasu9825 2 жыл бұрын
Lassanei
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Asmiii oiiiiiiiii
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
Lassni
@wayfarercanada9340
@wayfarercanada9340 2 жыл бұрын
❤️❤️
@shriyanishriyani998
@shriyanishriyani998 2 жыл бұрын
Mema kata harima adarshavat.vadidena.kata balana rata mema kata noda vadak nati kata rata danne mokada Deyak nati kenatai deyaka vatinakama terenne kiyana katava me kataven penava
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 2 жыл бұрын
Pitin pena gedara athula neweine a pennanne
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 жыл бұрын
අම්මො ආස්ම්
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏👍👍👍👍
@upamalidamayanthi8998
@upamalidamayanthi8998 2 жыл бұрын
👍
@bermuda975
@bermuda975 2 жыл бұрын
ganu ohoma thama danna one lidata malu allanna
@amalikarnanayka4141
@amalikarnanayka4141 2 жыл бұрын
🙏🙏🙏🙏💪❤️❤️❤️
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
😭😭😭😭😭😭😭❤️❤️❤️❤️🙈🙈🙈
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@kumarikumari941
@kumarikumari941 2 жыл бұрын
Lasanai hiru
@mmzaid2790
@mmzaid2790 2 жыл бұрын
P
@senukaanjana7629
@senukaanjana7629 2 жыл бұрын
t8ug5tuti85
@madusri8473
@madusri8473 2 жыл бұрын
Harima lassanai
@kumarikuwait2359
@kumarikuwait2359 22 күн бұрын
❤❤❤❤❤❤
@Mihiri-g5l
@Mihiri-g5l Жыл бұрын
❤❤❤❤
Hiru Tele Films - EP 157 | මංමුලාව | 2021-12-11
49:09
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4,2 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 45 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 19 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Massa ll මැස්සා  ll Episode 01 ll 30th July 2022
23:27
Swarnavahini TV
Рет қаралды 482 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 105 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
වරුව | Waruwa | Sinhala Pre - Poson Telefilm
21:01
BongoSL
Рет қаралды 41 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 4,2 МЛН