Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 44 | 2024-07-10 | Hiru TV

  Рет қаралды 690,272

Hiru TV

Hiru TV

22 күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 44 | 2024-07-10 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 475
@HiruTVOfficial
@HiruTVOfficial 21 күн бұрын
මිස්ටර් සෙනරත් කාරයා ලිව්ව නිර්ණාමික පෙත්සම අන්තිමට කුණු බක්කියට දාන්න වුණේ HR ලොක්කා වෙනම ගේමක් ගහන්න පොරොන්දුවුණ හින්දා.කොහොමින් කොහොමහරි ඔන්න ඒ වැඩේ එහෙම සිද්ධවෙනකොට මංජිතයගෙ ගෙවල් පැත්තෙන් ආයෙමත් වෙඩි හඬ ඇහෙන්න ගත්තා.සීට්ටුවේ සල්ලි තියෙන්න ඕනෙ කාගෙ පොතේද කියන ප්‍රශ්නෙ පොඩ්ඩක් ඩාම්වෙලා ඩූම්වෙලා ගඟුලි පුරුදු පරිදි ගස්සලා සද්ද දාලා ගෙදරින් යන්න ගියා.අන්තිමට ඒ හිත් රිදිල්ලත් ගියේ අර අහිංසක මංජිතයගෙ පිටින්.මේ අතරෙ නිම්නාවි කතා කරපු ගමන යවන එකටත් වෙනම සාකච්ඡාවක්.ඇත්තට උන්මාද චිත්‍රාවත් මෙච්චර පරිස්සම් නම් කරන්න නැතුව ඇති. ඔන්න හැම දෙයක් අස්සෙම කෙල්ල ගමන යන්න ආවා.හොඳම කතාව ඒ අතරෙ මංජිතයගෙ ලොකු බ්‍රදර් අංජනයත් ඔෆීසියට එන්න වගේ යන්නෙ.මහා ජරමර ගොඩක ආරම්භය එක්ක අදත් එහෙනම් පුරුදු කික් එකෙන් පාට කුරුල්ලො බලමු...
@SijiwaSuji
@SijiwaSuji 20 күн бұрын
😅😅😅
@user-we6tm7mk8u
@user-we6tm7mk8u 20 күн бұрын
Get well soon
@HashiHashi-f6t
@HashiHashi-f6t 19 күн бұрын
❤❤❤
@dangapenchi5299
@dangapenchi5299 20 күн бұрын
මංජිත ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය 😂
@SLmixtube
@SLmixtube 20 күн бұрын
දොරත් ඇරලා දුන්නා කෙවින්ට ජීවිතේ දොර ඇරෙන්නෙත් මෙතන ඉදන් තමයි ... එකඟ අය ලෛක් එකක් දාල ගැම්මක් වෙන්ඩ මට ❤❤❤
@kushi784
@kushi784 20 күн бұрын
නිම්නාවි දැනටම කෙවින්ට කැමති වගේ😂
@manorilakmali7539
@manorilakmali7539 20 күн бұрын
Owuu නිකං බොරුවට අම්මා ගාව බබා වෙන්න හැදුවට ..විකාර
@kawyahasindi7780
@kawyahasindi7780 20 күн бұрын
අද කාතාව සුපිරි පරි ඉතිරේයි කේවින් නියමයි සජිත අයියට ආදරෙයි හැමදාම ❤❤❤ එවගේම නාඩගම්කාරයො එකේ සරාටත් ආදරෙයි ❤❤❤
@AdviceSathya
@AdviceSathya 20 күн бұрын
කෙවින් ගෙයි නිම්නාවිගෙයි කොටස් තමයි මමනම් ගොඩක්ම ආස. ඒවා හරිම සුන්දර ඒකාකාරී නොවන ආදරනීය කොටස් ❤
@kavinduMalisha-es5vo
@kavinduMalisha-es5vo 20 күн бұрын
@WasanthaKumara-ex8jj
@WasanthaKumara-ex8jj 20 күн бұрын
ලස්සනට තියනවා නේද
@riyalpathuma5454
@riyalpathuma5454 21 күн бұрын
මගෙ අම්ම icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම😢❤
@vimuniranga6162
@vimuniranga6162 20 күн бұрын
😢
@nadeeratharangani4335
@nadeeratharangani4335 20 күн бұрын
තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා
@user-jn4rv1wt6u
@user-jn4rv1wt6u 20 күн бұрын
Ikmnt සුවය prarthana karanawa
@hasindudineth323
@hasindudineth323 20 күн бұрын
ඉක්මනින් සුවපත් වේවා 😢😢😢😢😢k
@lovelychathu1291
@lovelychathu1291 20 күн бұрын
Ekman suva labeva budusaranai
@surangawejerathna5951
@surangawejerathna5951 20 күн бұрын
කෙවින් , මන්ජිත , ලොකු බ්‍රදර් කියන්නේ ආතල් ලෝකයක්😂.. කොහොමත් සජිත ඉන්න telidrama පට්ට
@rashmikaindika
@rashmikaindika 20 күн бұрын
ලොකු බ්‍රදර්නං ආතල් සාගරයක් 😂
@kushi784
@kushi784 20 күн бұрын
මේ කතාවෙ හැම පැත්තෙන්ම තැලෙන්නෙ මන්ජිත😢😢
@KHSaduni-mt5kz
@KHSaduni-mt5kz 20 күн бұрын
😢
@Dilshani1997
@Dilshani1997 20 күн бұрын
කෙවීන් ගේ තරහා මේ වැඩ නිසා ඉක්මනටම මේ රගපෑම දැනගනී මේ කෙල්ල.එහෙම හිතුන අය කෝ.😅😅
@user-pi2yk5vd4o
@user-pi2yk5vd4o 20 күн бұрын
පාට කුරුල්ලො හැමදාම බලන සෙට් එකමෙ පැත්තට😊
@sumithsumith4177
@sumithsumith4177 20 күн бұрын
ඉන්නවා හැමදාම අරකිව පෝම් කර කර මේවා බලන්න පොඩි උන්ද බන් සමාජෙට වැදගත් දෙයක් ඉදිරිපත් කරහන් අනේ මන්ද සම්ජෙ මිනිස්සු මේවා රස විදිනවා අර්ථයක් නැතුව නොමග yana සම්ජෙ අපි මොනවා කියන්නද
@nadeeralakmal8881
@nadeeralakmal8881 20 күн бұрын
konata awith mokada karanne ilagata
@UdayaUdaya-ww5mo
@UdayaUdaya-ww5mo 20 күн бұрын
බොහොම හොඳයි
@kushan23
@kushan23 20 күн бұрын
දැන් මොන පැත්තටද එන්නෝන 🤔🤔🤔
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 20 күн бұрын
විදෙස් රටක ඉදන් මේක බලන අය ඉන්නවද?
@user-yg3cr9md9y
@user-yg3cr9md9y 20 күн бұрын
Ow❤
@sey8881
@sey8881 20 күн бұрын
ඉන්ව ඉන්නවා සේර්ගේ වැඩ වලට කකුලුවාව මැන මැන 😅😅😅උරනවා අප්පා මංජිත පුවු අනේ
@kanti7069
@kanti7069 20 күн бұрын
Nedda ehenann
@user-px5zt1hc1d
@user-px5zt1hc1d 20 күн бұрын
මං ඉන්නවා❤❤❤
@doni-js6yk
@doni-js6yk 20 күн бұрын
@@sey8881 sira
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
මලමිවිකාරනේ මෙි අමිමයි දුයි. කැමිපක් ⁣ඉගෙන ගන්න යවපු දුව රස්සාවට යවන්න තියෙන කැටයමි 😂 හරිම අතාත්ත්විකයි
@surangawejerathna5951
@surangawejerathna5951 20 күн бұрын
අතාත්වික නැ ..ඔය වගේ මල හෝන්තු ඕන තරම් මේ සමාජේ ඉන්නවා😂
@Chanukh
@Chanukh 20 күн бұрын
නොබල ඉඳපන්කො ප්න්න්‍යො
@yasith_randu4465
@yasith_randu4465 20 күн бұрын
@@surangawejerathna5951 ow bn atta
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 20 күн бұрын
@@Chanukh ඔකා ඔය ලයික් හිගන්නෙක් ඌගෙ අම්මා හැම්දාම් ico e ලොක්කිත් මැරෙන්නෙ නැ
@lcreations3961
@lcreations3961 20 күн бұрын
ඇත්ත ​@@surangawejerathna5951
@samanthichathurani2467
@samanthichathurani2467 20 күн бұрын
අපි හැමදාමත් විදෙස් ගත තමයි ආසාවෙන් බලන නාට්‍යයක් ලස්සනයි❤️❤️❤️❤️❤️
@user-pi2gb8wv9w
@user-pi2gb8wv9w 20 күн бұрын
මමත් රට ආසාවෙන් බලනව කතාව කුසලුයි සහිතයි නිසා
@dangapenchi5299
@dangapenchi5299 20 күн бұрын
ජීවිතේ හොදම කාලේ එන්නෙ හරි හෙමින් ළමයෝ 🥰 ඒ නිසා හැමදේම ඉවසීමෙන් හරි විදියට දරා ගන්න ❤️🥰 සුබ රාත්‍රියක් ❤️ ..........🖊️
@nadiya637
@nadiya637 20 күн бұрын
ජිවිතේ හොදම කලේ දෙයක් කියලා නෑ ළමයෝ මේ වෙලව තමා ජිවිතේ හොදම වෙලාව හොදම කාලේ එනකන් ඉන්නෙපා දැන්ම උත්සහා කරන්න පටන් ගන්න සුභම සුබ රත්‍රියක් ඔයාටත් .🍃
@riyalpathuma5454
@riyalpathuma5454 21 күн бұрын
කවදාවත් මෙි කතාව ටීවි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢
@user-xt5dm8on5g
@user-xt5dm8on5g 20 күн бұрын
Mn innwa mchan. Dubai
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
එක්නේ😅
@Sajith_prasad
@Sajith_prasad 20 күн бұрын
Mamath
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
මත්
@dineshmadushan5201
@dineshmadushan5201 20 күн бұрын
KZbin එකෙන් මෙක බලන්න එන්නෙ නැනෙ මී ගොනො ටිවි එකෙන් මෙක බලනවනම් රට හරකා
@ireshasudarshani4036
@ireshasudarshani4036 20 күн бұрын
මේ අයිය බ්‍රදර් ට පින්සිද්ද වෙන්න අපිටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්😂
@Thushara-x2xNethsara
@Thushara-x2xNethsara 20 күн бұрын
හදට ලංවී එදා කීව සෙනෙහේ කථා කදුළු කැලලක් තබා මසිත පාරයි සදා,, මට වේදනා ලංකලේ සනසන්නදෝ ඔබගෙ මතු ජීවිතේ❤
@RanjanYasalal
@RanjanYasalal 20 күн бұрын
ප්ස්ප්
@kdgimhank
@kdgimhank 20 күн бұрын
19:06 😂😂😂 කෙවින් සජිත පට්ට ආතල් ඩැල් එකක් නේ බලන් ගියාම😂
@nimalimaheshi
@nimalimaheshi 20 күн бұрын
ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං වලටනං සම්මානයක් දෙන්න වටිනවා. මරු අප්පා ඒ චරිතය ❤
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 20 күн бұрын
Kiyala wedak naaah❤❤❤❤❤😊
@life90945
@life90945 17 күн бұрын
@@nimalimaheshi appiriyai
@rashmikaindika
@rashmikaindika 20 күн бұрын
ලොකු බ්‍රදර්ට රඟපාන නළුවා කොහෙන් හොයාගත්‍තද මංදා. හරිම තාත්විකයි ඒ චරිතයට මරු
@funwithpets5947
@funwithpets5947 20 күн бұрын
ඇත්තටම , ම්ංජිතට නම් හොදම නලුවා වෙන්න තරමටම හරිම තාත්විකයි රගපෑම
@-paradigeapi2610
@-paradigeapi2610 20 күн бұрын
කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම තරමෙන් සොයාබැලීමක් වත්. 🤍🌼💫
@user-ht4lp1cp7n
@user-ht4lp1cp7n 20 күн бұрын
අඩෝ සජිතය උබේ ඇක්ටින් සුපිරි බං. මේ පාර හොදම නලුවට හිමි සම්මනෙ ලැබෙන්න ඕන. ❤
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 20 күн бұрын
චුටිම රණ්ඩුවක් සර්, 🤣🤣මීට මංජිත🤭🤭🤭
@rudithkavinda6895
@rudithkavinda6895 20 күн бұрын
ලොකු බ්‍රදර් බබා වගේ හිටියට හැම දේම හොයනවනෙ බලන් යද්දි 😂
@riyalpathuma5454
@riyalpathuma5454 21 күн бұрын
මංජතය කෙව්නුන්යි සුපිරි කැමති අය ලයික් දාගෙන ⁣ඉන්න😅😅
@Gamini03
@Gamini03 20 күн бұрын
කවදාවත් බලලා නැති ජාතියේ කථාවක් 😊
@Anu2802
@Anu2802 20 күн бұрын
බහින්න බහින්න බහින්න කියද්දි සරා මතක් උනා
@SheelaKw
@SheelaKw 20 күн бұрын
Matath😂😂😂❤❤❤saraaaaa
@Lakme-yh5fh
@Lakme-yh5fh 20 күн бұрын
කවුද අනෙ මේ හැමදම එකම කෙමේට් එක දලා පොන් එකින් කාතව බලන්නෙ කියලා අහන්නෙ 😂😂😂
@pathminiherath4915
@pathminiherath4915 20 күн бұрын
මෙකේ ඉන්නවා පිස්සු මගුලක් රියල් පැතුම කියල ඌට ටැක් පැනල ඉන්නෙ හරියට කමෙඩ් එකක් දාගන්න බැ ස්කොලෙ ගිය එකෙක් වෙන්න බැ ඌ නම් 🙄🙄🙄🇦🇪🇦🇪
@thenature1609
@thenature1609 20 күн бұрын
ගල්ලේ ගිය එකටත් මංජිතයා බැනුම් අහනවා 😢
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 19 күн бұрын
නිම්නාවි ගෙදර අම්මලා තාත්තලා ගාව හැසිරෙනවාට වඩා කෙවින් ලගදි රගපාන විදිය තාත්විකයි.
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n 20 күн бұрын
සින්ග්ලිශ් අය්යා මන්ජිටයගෙ😂😂😂
@thotahewagethusithachamint6649
@thotahewagethusithachamint6649 20 күн бұрын
❤කතාව ලස්සනයි ,ම්ම් ඔයාල යන මේ හය්වේ සයිට් එක කරපු ප්‍රදාන යාන්ත්‍රික ඉන්ජිනේරු .............ම්ම් ඉතාමත් කැමතියි මෙම නාට්‍යට................ජැක්සන් මහතාගේ පුත්‍ර රත්නය ඔහුගේ පියානන්ගේ තරුන කාලය රෙකෝඩ් එක පසු කර ඇති බව මට කියන්න පුළුවන් .ම්ම් ඔහුගේ මුල් රංගනය ඉදන් බලපු රසිකයෙක්............ම්ම් 1970 උපන් කෙනෙක් . තෙරුවන් සරනයි ඔයාලට යහපත් සුවදායි අනාගතයක් පතනෙමි .
@priyankararathnayake-m5e
@priyankararathnayake-m5e 20 күн бұрын
ලොකු බ්‍රදර්ගේ චරිතයේ ඇක්ටිං පිස්සුවක් ❤ සුපිරී 👌
@dangapenchi5299
@dangapenchi5299 20 күн бұрын
කවදාවත් ඕනාවට වඩා කවුරුවත් විස්වාස කරන්න යන්න එපා...., මොකද පස්සෙ පසු තැවෙන්න වෙයි...!!
@SheelaKw
@SheelaKw 20 күн бұрын
SahThika eththa😂
@-paradigeapi2610
@-paradigeapi2610 20 күн бұрын
අමාරු කාල ඉක්මනට ගෙවිලා ගිහින් ලස්සන කාලයක් හැමෝටම එනවා, ඒක නිසා ඉවසීමෙන් වෙන දෙයක් බලාගෙන හිනාවෙලා සතුටින් ඉන්න...!!! 🤍🫂🍃
@nissankaherath5819
@nissankaherath5819 20 күн бұрын
ඔවු නෙද යලුවා
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
නිමිනාවි දැනටම කෙවින්ට කැමති වගේ😂
@Yakkini123
@Yakkini123 20 күн бұрын
කෙල්සි ලස්සනයි 😍❤️
@user-mc1hp9yo4r
@user-mc1hp9yo4r 20 күн бұрын
😂
@AsAs-oc3px
@AsAs-oc3px 20 күн бұрын
අනේ මන්ජිත් ඔයතරමි චාටර් වෙන්න එපා රස්සාවක් නිසා ඇත්ත කියපන් මහ බොසාට
@user-yg3cr9md9y
@user-yg3cr9md9y 20 күн бұрын
රට ඉන්න අපිට මේවගේ කතා ගොඩක් වටිනවා
@sweesha-2526
@sweesha-2526 20 күн бұрын
කතාවට උනත් මංජිතයා පවු කියලත් හිතෙනවා 😂❤
@-paradigeapi2610
@-paradigeapi2610 20 күн бұрын
තාවකාලික හදවත් තුල අමරණිය මිනිසෙකු වෙන්න ! 🤍✨
@Roinprsh
@Roinprsh 20 күн бұрын
Kawda uddika premarathne wageda...😂
@KalidasAjith
@KalidasAjith 20 күн бұрын
පාට කුරුල්ලන්ට ආදරේ කට්ටිය අනිවාර්යෙන් ලයික් එකක් ඕනේ කෝ බලමු කීදෙනෙක් ඉන්නවද කියල
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 20 күн бұрын
අදත් හරිම ලස්සනයි කතාව❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
පා කුරැල්ලො හැමදාම බලන සෙටි එකමෙ පැත්තට😊
@SUBHASH879
@SUBHASH879 20 күн бұрын
නිම්නාවිගේ චරිතයට ගන්න තිබුනේ සුදු චූටියාව ❤
@RusiruKanishka-ci2rf
@RusiruKanishka-ci2rf 19 күн бұрын
නිම්නාවිට මන් කැමති 😹
@Sureshkumara348
@Sureshkumara348 20 күн бұрын
අම්මෝ මේ රියල් පැතුමා නම්... 🤣🤣
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 20 күн бұрын
ලස්සනයි ලස්සනයි ♥️♥️♥️♥️
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 20 күн бұрын
සජිත මරු 😂❤
@kamakada6717
@kamakada6717 20 күн бұрын
මෙ කෙස් එක අහුවෙන්න යන්නෙ වගෙ තෙරෙන්නැද්ද ඔයාටල🤙
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 20 күн бұрын
99%අහුවෙන්න වගෙ යන්වා එක්ත් ආත්ල් එකෙ අපිව් බය කරනවා
@TheVnv23
@TheVnv23 20 күн бұрын
කෙවින්, නිම්නාවි වගේ පොලොවෙ පයගහලා නැති, තනියෙන් තීරනයක් ගන්න බැරි භූත පියුරැ බබෙක්නම් කරගහන්න එපා…. ඔක්කොටම වඩා නැන්දම්මයි මාමයි එක්ක ඉහ ගහලා ඉන්න බැරිවෙයි, හනිමූන් එකටත් පස්සෙන් ඇවිත් “දුවට රිදෙන්නැතිවෙන්න දාන්න පුතේ” ගා ගා උදව් කරන්න එයි. 😅
@umangadesilva756
@umangadesilva756 20 күн бұрын
Loku brother niyamai
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h 20 күн бұрын
සජිත අයියෙ ඔයා මරු 💜️
@bandhusriya5694
@bandhusriya5694 20 күн бұрын
මංජිතය පවි දෙයියනේ ...අහිංසක කොල්ලා .
@vidarshanaravidu4499
@vidarshanaravidu4499 20 күн бұрын
Kevin & Nimnawi dn nam kathawa patta 😊❤😍
@hgcnyapa8971
@hgcnyapa8971 19 күн бұрын
Crazy da ane😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 21 күн бұрын
හැමදාම ⁣ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂🎉
@ThusithaMadhuwantha
@ThusithaMadhuwantha 20 күн бұрын
Oo
@user-pk2kn7cw8g
@user-pk2kn7cw8g 20 күн бұрын
ඔය රෙද්ද හමදාම අහලා එපා වෙන්නෙ නෑද්ද😅
@chanakachanaka8339
@chanakachanaka8339 20 күн бұрын
උබ මානසික ලෙඩෙක්ද
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
එක්නේ😢
@user-cd8cg9ke6w
@user-cd8cg9ke6w 20 күн бұрын
ලස්සන කථාවක්, අවසාන ය දක්වාම බලන්න පුලුවන් උනොත් හොදයි.❤ සජිත, කුසල්, Big barther නියමයි
@SheelaKw
@SheelaKw 20 күн бұрын
Ehema wenna kiyala hithamu.saraaa innawaneeee❤😂😂😂
@Chakaa29
@Chakaa29 20 күн бұрын
මරු කතාව.....🍁💙💚
@videosawana2776
@videosawana2776 17 күн бұрын
අලුත් ශොප් එකේ මම ඉන්නවා දැකපු අය කෝ බලන්න❤
@ChamathSanketh
@ChamathSanketh 20 күн бұрын
මරු කතාව හැබැයි මේක අනිත් මගුලෙ කතා වලට වඩා නම් මරු ☺
@sajithwajiranga7464
@sajithwajiranga7464 20 күн бұрын
පට්ට අඩේහ්...කතාව❤❤
@yamunahewage7166
@yamunahewage7166 19 күн бұрын
සජිත කතා කරන විදියට හිනා යනවා 😂
@RaniFernando55.225
@RaniFernando55.225 20 күн бұрын
කෙවින් මරු 😂😂😂 මංජිත පව් ❤️❤️❤️ ලස්සනයි අදත් පාට ❤❤ කුරුල්ලෝ 🦜🦜🦜🦜🦜
@JankaPradeep
@JankaPradeep 20 күн бұрын
Mama hamadama u.t.eken balanne
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
විදෙස් රටක ⁣ඉදත් මෙික බලන අය ⁣ඉන්නවද?
@Chanukh
@Chanukh 20 күн бұрын
ඹෙ අම්මගෙ හ්ත්ත අස්සෙ ඉඳන් බලන්නෙ😍
@riyalpathuma5454
@riyalpathuma5454 21 күн бұрын
පාට කුරැල්ලන් KZbin එකේ බලන set එක ko ? 😍
@user-qn6lt1ps7x
@user-qn6lt1ps7x 20 күн бұрын
Kewinui manjithai nam super e denna hindama thamai me Kathawa balanna asa dennama harima lassanai budu saranai
@lakshmidissanayake-cx8uq
@lakshmidissanayake-cx8uq 20 күн бұрын
Manjeethage ayya maru👍👍👌👌🤣🤣🤣
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
මේ කතාවෙ හැම පැත්තෙන්ම තැලෙන්නෙ මන්ජින😢😢
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 20 күн бұрын
Loku brother ❤❤❤
@SDMusic-967
@SDMusic-967 20 күн бұрын
හෙට මංජිතයට කෙල වෙනවා
@asankasilva7495
@asankasilva7495 20 күн бұрын
අරූ අරෙහෙ කක්කුට්ටො නටෝනවා මංජිතයගෙ තැටිය රත් වෙලා ඉන්නෙ 😂😂😂😂😂😂😂😂❤❤
@shouqalenzi8491
@shouqalenzi8491 20 күн бұрын
ලස්සන කතාව🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹
@sajinikodithuwakku2848
@sajinikodithuwakku2848 20 күн бұрын
අම්මටහුඩු දුප්පත් මනුස්සයා.හිනස්සලා මරන්න එපා යෝදයෝ😁
@fosfakomari7852
@fosfakomari7852 20 күн бұрын
Kavinga crita රඟ පාන kana මරු
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 20 күн бұрын
Sajitha ekka act karana girl harima vasanavanthai ragapemakata hari e adhare labanna ❤❤❤❤❤
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 20 күн бұрын
කුරුණෑගල රිදීගම සෙට් එක කෝ
@janakapriyant2112
@janakapriyant2112 20 күн бұрын
ආ මරු මෙ ඉන්නෙ
@pathminiherath4915
@pathminiherath4915 20 күн бұрын
𝘮𝘢𝘮𝘢 𝘮𝘢𝘩𝘰 𝘮𝘰𝘬𝘰 𝘢𝘸𝘭𝘢 😘😘😘 𝘥𝘦𝘯 𝘥𝘶𝘣𝘢𝘪 𝘪𝘯𝘯𝘦 🇦🇪🇦🇪🇦🇪
@mohamedzumry3806
@mohamedzumry3806 20 күн бұрын
Me innawooooo
@mohamedzumry3806
@mohamedzumry3806 20 күн бұрын
Rideegama koheda appeeee
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 20 күн бұрын
@@mohamedzumry3806 පල්ලෙහාරම්බුවේ
@raviravindra889
@raviravindra889 20 күн бұрын
Me chichchi maanawikawa dawasak Galle wala nathara wena thanata wada kala nam mare maru Kevina😂 aye job ena eka left😂😂😂 mona wunath lovely matching couple
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 20 күн бұрын
කෙවින්ගෙ චරිතෙ ඔවර්අක්ටින්වගේ...අර හාලිකට නිතරම ඇරෙනව..
@JeonHyeonsoo
@JeonHyeonsoo 20 күн бұрын
Nimnawi be kiyai kiyalamai hithune 😂
@ChamathSanketh
@ChamathSanketh 20 күн бұрын
මන්ජිතගෙ අයියා මොකාටද එන්න හදන්නේ දන්නෑ 😊
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 20 күн бұрын
ලොකු බ්‍රදර්ගෙනං පට්ට ඇක්ටිං 👌
@user-bk6tf3ob2w
@user-bk6tf3ob2w 20 күн бұрын
මරු කතාව
@chandarashakara9190
@chandarashakara9190 20 күн бұрын
Ani mamath poon akin balanne lassanama lassanai katawa ragapana hamoma lassanai budu.saranai ❤❤
@DilCartoon-ic7xc
@DilCartoon-ic7xc 20 күн бұрын
අනූරාධපුරේ රාජාංගනේ සෙට් එක කෝ ❤
@ChamathSanketh
@ChamathSanketh 20 күн бұрын
රාජාන්ගනේ යාය 01
@suresikasangiwani
@suresikasangiwani 20 күн бұрын
කෙවින් කියනවා භාවනා වතයක් වෙයි කියලා ඉස්සරාහට කෙවින්ට කොල් එකක් එනකොට මොකටද භාවනාගෙ පොටො එකක් පොන් එකෙ ඉස්කින් එකෙ ඉස්සරාහටම දාලා තියන්නෙ......මෙවුවා..දැවෙන...පස්න...
@riyalpathuma5454
@riyalpathuma5454 20 күн бұрын
කුරැණෑගල රදීගම සෙටි එක කෝ
@Airangani-ri6ry
@Airangani-ri6ry 20 күн бұрын
Mama ridigama.dodamgaslanda
@SinethRashmika
@SinethRashmika 19 күн бұрын
Heta thmi supirima sin ek ynne❤
@user-yo8mi9tu9s
@user-yo8mi9tu9s 20 күн бұрын
කෙවින් කෙලවෙන්න ළගයි නෙ😢😢
@madushanimadushani8050
@madushanimadushani8050 20 күн бұрын
Kana kama dethun parak baluwa😂😂😂😂❤❤❤❤
@Shalisandeep44
@Shalisandeep44 20 күн бұрын
Manjitha's time has come 😂
@SheelaKw
@SheelaKw 20 күн бұрын
Nadagamkarayo 2 illamu Api hemoma neda yaaluwane.❤❤❤❤
@mahindaranjith6813
@mahindaranjith6813 20 күн бұрын
Hi wey එකේ වාහන මෙහෙම නවත්තන්න පුලුවන්ද
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 20 күн бұрын
Adharei sajitha oya nisamai balanne❤❤❤❤ ragapemak kyala hitennema na oya vage kollek ape ratata koitaran adambarayak da❤❤❤❤❤ adharei gdk gdk gdk
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 20 күн бұрын
kevinta thibune, nimnavita aththama kathaawa kiyannai. eta passe nimnavita me gana danne na wage inna kiyala kiyanna oona. onna mn pitapatha liyana kenata adahasak dunna. 😂
@samanalisenanayakasamanali6512
@samanalisenanayakasamanali6512 20 күн бұрын
අනේ කෙවින් ශොක්.❤
@MuRu1801
@MuRu1801 20 күн бұрын
කෝ... ? මේ... පැත්තට ... 😂😂🤭🤭
@PramithPriyamantha-di3gp
@PramithPriyamantha-di3gp 8 күн бұрын
6:26 එ ජැක්සන් ඇන්තනි සර් ගෙ බැල්ම 🤭
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 133 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Difference of girls and boys when eating sweets 😂😬
0:35
VovaLika Family
Рет қаралды 11 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 26 МЛН
My wife said she wants to show me her true skills
0:27
昕昕一家人
Рет қаралды 62 МЛН