Jalli Jakiri - ජල්ලි ජකිරි | Episode 12 | 2021-09-26

  Рет қаралды 430,378

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 797
@wathsalawathsala1178
@wathsalawathsala1178 3 жыл бұрын
මන් මෙ දවස් වල අනුශ්ක අය්යා ඉන්න එවා හොය හොය බලනවා..පට්ට අප්පා එයා..😁😁😁😁
@hansihansi2408
@hansihansi2408 Жыл бұрын
Ai man.....
@AhinsaDil-fv7io
@AhinsaDil-fv7io 7 ай бұрын
Math
@Dilacreations.
@Dilacreations. 3 жыл бұрын
අද තමයි හොඳම ඩබල ගෙනල්ලා තියෙන්නෙ වස්ති නිසා බැලුවේ ❤️ Thank You Hiru 😃✌️
@hiranya9684
@hiranya9684 3 жыл бұрын
Math ehh nisamai❤🔥
@gamingfaith-d7p
@gamingfaith-d7p 3 жыл бұрын
🤭🤭🤭👍👍👍👍
@roshanhemantha7427
@roshanhemantha7427 3 жыл бұрын
අනිවා ❤️❤️❤️❤️❤️❤️
@gamerkey5670
@gamerkey5670 3 жыл бұрын
wasthi denna hitiya hinda baluwe nattam me magula melo rahak na
@Vimu_LK
@Vimu_LK 2 жыл бұрын
math ehemai
@supunipeiris1432
@supunipeiris1432 3 жыл бұрын
වස්ති නම් 😍 අනුෂ්කගෙ කටට කොහෙන් වචන එනෝද මංද. එක වචනයක් කිව්වත් අපිට හිනා යනවා
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
අනුශ්කට ලයික් වැස්සක් දෙමුද
@inshafsheriffdeen9638
@inshafsheriffdeen9638 3 жыл бұрын
වස්ති හින්දා බලුවෙ මම විතරද ❤
@senuacademytrending5579
@senuacademytrending5579 2 жыл бұрын
Mama
@BestBuyBeacon
@BestBuyBeacon 2 жыл бұрын
හැම එකාම එහෙම තමයි බං
@maliyaentertainment347
@maliyaentertainment347 Жыл бұрын
Mamath
@hirunisilva8359
@hirunisilva8359 Жыл бұрын
Mamath😊
@nuwaninimeshika8751
@nuwaninimeshika8751 Жыл бұрын
Mamath baluwe wasthi nisa ane
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
ප්‍රොගෑම් එක බලන අන්තිම දවස. සක්කිලි වගෙ මේ ගෑනූ තුන්දෙනාම. අප්පිරියයි
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
අද නම් මරු වස්ති නිසා ලස්සනයි ❤️ ගෑණුන්ගෙ කටවල් වහලා තිබුණා නම් තවත් ලස්සනයි නොදකින් තරග කරන්න දෙන්නෙ නෑ 😊
@malinduahangama613
@malinduahangama613 3 жыл бұрын
Sirawatama
@ravishkadeshan943
@ravishkadeshan943 3 жыл бұрын
😂😂
@ravishkadeshan943
@ravishkadeshan943 3 жыл бұрын
මේව කටවල් නෙවෙයි.loud speaker 😑
@crazylove7300
@crazylove7300 3 жыл бұрын
අපෝ ඔව්😂😂
@Rose-br5bf
@Rose-br5bf 3 жыл бұрын
😂😂😂😂
@rashiperera9871
@rashiperera9871 3 жыл бұрын
අද තමයි හොදම ඩබල ගෙනහල්ලා තියෙන්නෙ 🤘🤘වස්ති කොතනද ආතල් එතන❤️❤️
@himansaweerarathna1020
@himansaweerarathna1020 3 жыл бұрын
අද තමා මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ..ඒ වස්ති නිසා..අනුශ්ක අයියා මරු..❤️❤️❤️
@charukaranasingha3181
@charukaranasingha3181 3 жыл бұрын
අන්තිම එක අවුල්
@dilushalakshan6302
@dilushalakshan6302 3 жыл бұрын
අඩෙ වස්ති නිස බැලුවේ හිනාකාලා මැරුනේ ඔයී අම්මෝ 🤣🤣 අනුශ්ක අයියා තමා හොදට්ම කරේ
@M.A.Madushanka
@M.A.Madushanka 3 жыл бұрын
මේව තරගද එක කන්ඩායමකට අවාසී අර ප්‍රෝ ගෑම් එක කරන කෙල්ල ඔක්කොටම හපන් 😂😂
@hashinipelimuhandiram3117
@hashinipelimuhandiram3117 3 жыл бұрын
රිතූ මල ජරාවක්නේ අනේ..කෑ ගහනවා පිස්සු වගේ..වස්ති නන් නියමයි..❤️
@kaushalyarajamanthri4748
@kaushalyarajamanthri4748 3 жыл бұрын
මේක නම් නියමයි...රිතූ අයින් කරලා වෙන කෙනෙක් program එකට ගන්න....අසාධාරණ විදිහට දන්ගලනකොට බලන්න එපා වෙනවා..😡.
@dammikapathirana8789
@dammikapathirana8789 3 жыл бұрын
විනෝදයට පන ඇති සත්තු යොදාගන්න එපා..උන් කොච්චර බයවෙනවද.. මාලුවෙක්ව එදා ගෙනාව..ටැංකිය අත වැදිලා පෙරලුනා නම්..ඌ මැරෙනවා....plz dont do it again..
@deshi445
@deshi445 3 жыл бұрын
Ekatanam math ekagai
@onhealthy4882
@onhealthy4882 3 жыл бұрын
Aniwaren janathawage nalikawa hiru me de karanna epa api ballanne na
@onhealthy4882
@onhealthy4882 3 жыл бұрын
අදරයෙන් ඉල්ලීමක් සත්ව හිංසනය එපා පණ තියන සත්තු ගන්න එපා
@lochanakalindimeadise7102
@lochanakalindimeadise7102 3 жыл бұрын
Yes
@pawankalhar3332
@pawankalhar3332 3 жыл бұрын
ඕෂදීගේ තියෙන පණ්ඩිතකම
@kavishkaheshan8358
@kavishkaheshan8358 Жыл бұрын
Apo ow
@beautube1896
@beautube1896 3 жыл бұрын
අද ඉන්න කට්ටිය නම් හොදයි ඒත් අර රිතූ මොකද හරියට තරග කරන්න දෙන්නෙ නැත්තේ. එහෙම කරන එක අසාදාරනයි. නිවේදකයෙක් වුනාම තරගකරුවන්ට එයාලගෙ පාඩුවේ තරග කරන්න දෙන්න ඕනි. කලින් වැඩසටහන් වලත් ඕක දැක්කා මන්. තරගකරුවන්ගේ පාඩුවේ එයාලට ඒ වැඩේ කරන්න දෙන්නේ නෑ රිතූ.
@k.dmuditha5690
@k.dmuditha5690 3 жыл бұрын
Akanm aeththa
@AJKShana
@AJKShana 3 жыл бұрын
Eka aththa. Rithu ain karanna ona
@Chamaraupamal
@Chamaraupamal 3 жыл бұрын
එක ඇත්ත එපාවෙනව මල හොල්මනක්
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
එක නම් ඇත්ත රිතුව අයින් කරානම් හරි
@sandunirashikala3914
@sandunirashikala3914 3 жыл бұрын
වස්තිලා නිසාමයි බලන්න ආවේ ❤...... මරු අනේ. අද ලකුණු දෙනවානම් සාදාරණයි . නියමයි 🌞 ...
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 3 жыл бұрын
Rithu homana ainkaranna kiyala nispadakathumagen api ellanawa
@sandunirashikala3914
@sandunirashikala3914 3 жыл бұрын
@@kanchanaydilruksi2126 එහෙම කියන්න එපා. කාගේ උනත් ජොබ් එකක් ඒකත්..
@charukaranasingha3181
@charukaranasingha3181 3 жыл бұрын
game හරි නෑ කිසි ගැම්මක් නෑ නෙ
@dilstorm8568
@dilstorm8568 3 жыл бұрын
උබලා දෙන්නා නම් පට්ට බන් වචන නෑ... මෙන්න කොල්ලො❤ mekath trending!😜
@hashinimadhushani9908
@hashinimadhushani9908 3 жыл бұрын
වස්තිලා හින්දාද මන්දා මට මේ ගෑනු ටික පේන්න බෑ මෙතනන..මැරිලා වැටෙන්න දෙන්න හිතුනා..😡😡
@mashihansika8913
@mashihansika8913 3 жыл бұрын
අම්මො අනුශ්ක 😂😂😂 අයියෙ හිනාකාලා මැරෙනවා කියනේවට මරු මරු❤️
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
මේ රිතූ කියන වසන්ගතේ අයින් කරන්න . වෙන කෙනෙක් දාන්න. අප්පිරියයි බලන්න
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 3 жыл бұрын
සිරාවටම
@warunasanjaya4077
@warunasanjaya4077 3 жыл бұрын
Pumkak na rithut😅😅
@r.t2226
@r.t2226 3 жыл бұрын
එක ඇත්ත
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
අපො ඔව් බලන්න හිතෙන්නෙ නැ
@dileepsadaruwan8761
@dileepsadaruwan8761 3 жыл бұрын
Tv program එකකුත් බැලුව ඒනම් කාලෙකින් 😊
@dinethravindu2367
@dinethravindu2367 3 жыл бұрын
Wasthi ඉන්නවනම් ඕන program එහේක අන්තිම වෙනකන් බලනවා
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
අයියෝ තවත්නම් බලන්නෙ නෑ. මේ රිතූ ගෙ කන පැලෙන්න දෙන්න හිතුනා
@dulajdilshan8582
@dulajdilshan8582 3 жыл бұрын
Ekanm aththa
@thimira7408
@thimira7408 3 жыл бұрын
Over acting dagalanaa..😂
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
රිතූ බලු වැඩ කරන්න එපා වස්තිලගෙ වෙලාව කන්නෙ රිතූ 😡 හොරුන්ගෙත් හොරු කම්බ හොරු ගෑණු හොරු අනුශ්ක 😂😂 හොදටම කිව්වා හොද වැඩේ 🤣🤣
@sriyanimakanghi1439
@sriyanimakanghi1439 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
අනිවාර්යයෙන්. අප්පිරියයි . දුශ්ට ගෑනි. වෙන කෙනෙක් ගන්න මේ ප්‍රොගෑම් එක කරන්න. රිතූ අයින් කරන්නකො
@banukahansaja3296
@banukahansaja3296 3 жыл бұрын
රිතූ හැමදාම හොර කරනවා ඒක අවාසියි boys ලට
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
රිතූ නම් ඊයා 🤢🤮ගේම් එක කරන්නම දෙන්නෙ නෑ
@gamingpodda269
@gamingpodda269 3 жыл бұрын
වස්තිලා ඇවිත් තියෙන්නේ තරඟ කරලා දිනන්න නෙවෙයි.... ආපු අයත් එක්ක විනෝද වෙන්න. ඒක පෙනුනා එයාලගේ වැඩ වලින්ම ❤️ අනුෂ්ක අයියා කියපු කතාව ඇත්ත. එයාලා දෙන්නා එක පැත්තක් අනිත් ඔක්කොම වෙනම ම පැත්තක් 😂
@Gayani-sy3je
@Gayani-sy3je 3 жыл бұрын
Me program eka hodai නිවෙදනය කරන්න වෙන 2ක් දැම්මා නම්... රිතු තනිකර හොර වැඩමයි කරන්නෙ.... හරි අසාධාරණයි.. නැත්තම් ගේම් ටික හොදයි.. රිතු නම් එපා කරන්ව වෙන කෙනෙක් දැම්ම නම් හරි..
@AJKShana
@AJKShana 3 жыл бұрын
👍
@හශී
@හශී 3 жыл бұрын
අනේ ඔව්ව් මේකටත් කාවිංග වම දැම්මා නම් හරි..නැත්නම් පුබුදු චතුරංග දාන්න ...මේ රිතූ නම් අද අප්පිරිය උනා
@priyam7400
@priyam7400 3 жыл бұрын
අපෝ අද නම් අන්තිමයි . රිතූ තමුන්ගේ කණ්ඩායමට favour කරනවා මදිවට අනෙක් කණ්ඩායමට නිදහසේ ක්‍රීඩා කරන්න දෙන්නේ නෑ . මේක විනෝදෙට කරන game show එකක් වුනත් හරියට සාධාරණ විය යුතුයි . හැම game round එකකදීම අනුෂ්ක දුලාජ් ට නිදහසේ play කරන්න දුන්නේ නෑ . පියුමි ඕෂදී රිතූ ඔක්කොම .
@pasindumelan5342
@pasindumelan5342 3 жыл бұрын
හිරු කියන්නෙ කොහොමත් අසාදාරනයට තැන දෙන එකක්නේ..😐
@ravishkadeshan943
@ravishkadeshan943 3 жыл бұрын
ඊය බන්.මේ ගෑනුනම් අප්පිරියයි.ඔය රිතූ කොහොමත් අප්පිරියයි 😑
@nataliya435
@nataliya435 3 жыл бұрын
ow rithu nawatalath tiyagannawa asadaranai
@ireshaudayangani225
@ireshaudayangani225 3 жыл бұрын
Mala wikarayak
@හශී
@හශී 3 жыл бұрын
මේ අවසාන තරගේ නොතියා ඉන්න මොන මගුලක් ද ...ඒ මනුස්සයොන්ට තරග කරන්න දෙන්නෙ නෑනේ ...වස්තිලාට අසාධාරණයක් උනේ..පියුමිට තියෙන්නේ පුදුම අමාරුවක්...😏😏😏😏
@sriyanimakanghi1439
@sriyanimakanghi1439 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@gayanidilrukshika6723
@gayanidilrukshika6723 3 жыл бұрын
Aka aththa
@sandanifernando2826
@sandanifernando2826 3 жыл бұрын
හොඳට තරග කරා අක්කිලයි, අයියලයි බුදු සරණයි හැමෝටම 🙏
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 3 жыл бұрын
Piumita mall kalanthe thu nodakin oun mokata genawada
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 3 жыл бұрын
Piumi badda anthima tharage karanna dunne na vasthilata ekita pora amaruwa hati huththiyo okilawa genna epa
@asankakumudu9881
@asankakumudu9881 3 жыл бұрын
වස්තිලා නිසා අද වැඩ සටහන මරැ....ලස්සනයි ...
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 3 жыл бұрын
අනුෂ්ක ,තඩියා 🖤 අපේ කොල්ලො දෙන්නා කොතනද එතන තමයි සැනසීම 😘
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 3 жыл бұрын
Rithu epa apita appiriyai rithuge wada eya set na වැඩේට
@yashobeautytips7939
@yashobeautytips7939 3 жыл бұрын
Api athana
@kushanharshika
@kushanharshika 3 жыл бұрын
රිතූ:ශිපර් එක ඇරලා. අනුශ්ක:එහෙනම් බලාගන්න 😂😂
@hpharshana1659
@hpharshana1659 3 жыл бұрын
😂😂🖐️🖐️
@san331
@san331 3 жыл бұрын
😊😊
@haindusandeep3991
@haindusandeep3991 3 жыл бұрын
hamboo,,,
@indunilkumarasiri4034
@indunilkumarasiri4034 3 жыл бұрын
වස්ති නිසයි බලන්නෙ ❤️
@Story_508
@Story_508 3 жыл бұрын
රිතූව එපා උනේ.. උතුම් පැතුම් වලින් ඒ කාලේ..😌😅
@yohansandaruwan01
@yohansandaruwan01 Жыл бұрын
එක සිරා කතාව ගොන් ගැනි 😂😂
@Ru_chi992
@Ru_chi992 3 жыл бұрын
අපෝ මොකක්ද මේ විකාරේ.. වස්තිලට කරන්න දුන්නේ නෑ මේ ගෑනු සෙට් එක...රිතූ කරපු වැඩේ වැරදි 😡
@sriyanimakanghi1439
@sriyanimakanghi1439 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@gayanidilrukshika6723
@gayanidilrukshika6723 3 жыл бұрын
Nogelepena aya program hasurawaddi ohoma thama
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
රිතු අසාධාරණ කම් කරන්න එපා. අප්පිරියයි ඕයි. ඇයි තඩියා නවත්තගන්න හැදුවේ පිරිසි ගෙනියන වෙලාවේ
@shanpiris2839
@shanpiris2839 3 жыл бұрын
වස්තී කොතනද ආතල් එතන...nexl level you tubers ❤️❤️❤️
@hiranya9684
@hiranya9684 3 жыл бұрын
Ekanm aththa Shan💪❤
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 3 жыл бұрын
Pathum hodai eya ekka wena kenek dannna karunaa karala
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 3 жыл бұрын
Piumi kiyanaa baduws tharage kale na anuskage age elligena ekita pora soke naki balliyo
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 3 жыл бұрын
අද මරු .බාදක මැදින් ගේම් එකෙ තඩියා හරියට දානකොට අනුශ්ක ගෙ මූන 😂
@tharuwasana2368
@tharuwasana2368 2 жыл бұрын
Rithu= shiper eka ඇරලා Wasthi= ehenm බලාගන්න 🤣🤣🤣
@AhinsaDil-fv7io
@AhinsaDil-fv7io 7 ай бұрын
Hodwade
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
වස්තිලා ඉතින් ආතල්ම තමයි 😉😁✌️
@ashenjanith7012
@ashenjanith7012 3 жыл бұрын
අසාවෙන් බලන වැඩසටහනක් රිතූ එක එපා කරන්න එපා අපිට
@Jimin-dq1mg
@Jimin-dq1mg 3 жыл бұрын
අද නම් මරු අනේ වස්ති එක ❤️❤️❤️🤩🤩🤩
@මනුදම්-ම8ප
@මනුදම්-ම8ප 3 жыл бұрын
පව් අහිංසක සත්තු මුන්ට වෙන සතුටු වෙන්න ක්‍රම ඇත්තෙම නැද්ද මෙ අහිංසක සත්තුන්ට හිරිහැර කරන්නෙ නැතුව
@nik4626
@nik4626 3 жыл бұрын
වස්ති නම් පිස්සුවක්... බැලුවෙත් ඒ ඩබල නිසා😍❤️💪
@sarangadilshan8323
@sarangadilshan8323 3 жыл бұрын
වස්ති post එක දැක්ක ගමන් මේක දානකල් නොයිවසිලෙන් හිටියේ
@ඩුබයිකබ්බ
@ඩුබයිකබ්බ 3 жыл бұрын
වැඩ සටහන පට්ටයි. වස්ති කොතනද ආතල් තමා. හැබැයි අහිංසක සත්තු මේ වගේ වැඩ වලට ගන්න එපා. ඒක පවූ. 🙏
@chandanasampath3722
@chandanasampath3722 3 жыл бұрын
මෙපාර තරගෙ අන්තිමයි කොල්ලො දෙන්නට හරි අසාදාරනයි. කොහොම කමෙන්ට් එකක් දෙන්නද තරගෙ අන්තිමයි.වැඩක්නැ මෙසැරෙ අන්තිමයි.වැඩ සටහන.
@nataliya435
@nataliya435 3 жыл бұрын
yep rithu asadaranai
@lakshikaperera5329
@lakshikaperera5329 3 жыл бұрын
Ow.බලන එකත් එපා උනා.කොහොම උනත් හොර කරපු උන් පරාදයිනෙ.😂😂😂
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
අපො ක්ව් රිතු තමයි කන්නෙ
@ashenjanith7012
@ashenjanith7012 3 жыл бұрын
රීතු දගලනවා වැඩි මොකද තරග කරද්දි බාදා කරනවා එයා නිවෙදිකව එයාගෙ වැඩේ එයා කරන්න ඔනේ වෙන මගුල් කරන්නේ නැතිව
@nera456
@nera456 3 жыл бұрын
Program එක කරන කොන්ඩයා මන්දබුද්දිකයෙක්.ඌ ආපු උන්වත් මන්දබුද්දික කරනවා😂😂😂
@sadinigunawardhana4092
@sadinigunawardhana4092 2 жыл бұрын
පියුමි - අනේ මන් තරහයි... අනුශ්ක - නැ ඔයා බයවෙන්නෙපා...පොඩ්ඩක් අත වනවෙයි එච්චරයි...😂😂😂❤❤❤❤
@amiladissanayaka9749
@amiladissanayaka9749 3 жыл бұрын
වස්ති හිටියොත් ආතල් තමයි.. ❤️❤️👍🏼👍🏼👍🏼
@visalmavishwani8581
@visalmavishwani8581 3 жыл бұрын
වස්ති ❤️‍🔥 රිතූ නම් සෙට් නෑ 😶🙁
@chanakakasun2149
@chanakakasun2149 3 жыл бұрын
Ekanm atta
@sachchavlog9571
@sachchavlog9571 3 жыл бұрын
ඕෂධී කියන එකී ගාව කිසිම විනයක් නෑ පරාජයකට හේතු කියන්න දන්න එකියක් විතරයි. රිතූ නම් ගූ ගොඩක්. පියුමි නම් අන්තිම වටේ තරගකරුවාන්ට ස්වාධීනව තරග කරන්න අවස්තාවක් දුන් නෑ
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
හරියට හරි.. අනුශ්ක නිසා බැලුවෙ
@milindamilinda4763
@milindamilinda4763 3 жыл бұрын
රිතූ ගොඩක් දේවල් අනුශ්කට කීවා...අනුශ්ක ගනන් ගත්තෙ නෑ..එත් අනුශ්ක අන්තිමේදි කීවා"ඔයාව හිරකූඩුවක දාල තියන්න ඕන"කියල....රිතූ හරියන්නෙ නෑ මේ වැඩසටහනට
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
ඔව් එයාව අයින් කරානම් හරි වෙන ගේම් ශොඉ වල ඔහොම නැ
@milindamilinda4763
@milindamilinda4763 3 жыл бұрын
@@kushibaby3674 hum
@anyarodrigo126
@anyarodrigo126 3 жыл бұрын
අද වැඩසටහන ලස්සනයි.. වස්ති නිසා බැලුවා. ඒත් කියන්නම ඕන අත් වලින් අල්ලලා කරදර කරන්න එපා.. අනිත් එක වැඩසටහන මෙහෙයවන දෙන්නත් තරග කරරැවන්ට කරදර කරනවා වැඩී.. මට හිතුන දේ මං කිවුවෙ. සමාවෙන්න.. පුලුවන්නම් ඒ දේවල් හදාගන්න.. මොකද අපි හැමෝම ආසාවෙන් බලන වැඩසටහනක්.
@sriyanimakanghi1439
@sriyanimakanghi1439 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@sanduaberathna9264
@sanduaberathna9264 3 жыл бұрын
අනේ ඔව් රිතු පැන පැන දෙනවා
@nataliya435
@nataliya435 3 жыл бұрын
rithu visheshen
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
ඔව් රිතූ පැන පැන දෙන හැටි
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 3 жыл бұрын
වස්ති ලා නිසා බලපු සෙට් එක කො 😃
@vishwanikawindheya4778
@vishwanikawindheya4778 Жыл бұрын
🙋
@KelanAmnel
@KelanAmnel Жыл бұрын
Godk wedasatahan mulin baluwe wasthila en nisa
@SRICLAP
@SRICLAP 3 жыл бұрын
හිරු එකේ මේ වැඩසටහන මෙහෙයවන එකා මේ comment බලලාවත් හරියට පිලිවෙලට වැඩසටහන කරපං ඊලඟ දවසේ ඉඳංවත්😂😂
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
වස්ති අදරෙ අය මෙ කොනට
@chamilasani4613
@chamilasani4613 3 жыл бұрын
ඕෂධී රට,ජාතිය, වෙනුවෙන් කැප වෙනවලු...ඒත්, මේ පොඩි Game show එකේ කරන්නෙම හොර වැඩනෙ...😂😂😂
@butterandcrumbshomemadecak4146
@butterandcrumbshomemadecak4146 3 жыл бұрын
🤭🤭🤭🤭
@Deveni.
@Deveni. Жыл бұрын
අවංකවම වස්ති නිසාම විතරයි බැලුවෙ සහ මේක කාවවත් පහත් කිරීමකුත් නෙමේ🤘
@sandalithennakoon467
@sandalithennakoon467 3 жыл бұрын
රිතූ නැතුව වෙන කෙනෙක් දැම්මනම් හොඳයි. අනිත් පිලට හැමදාම කරන්න දෙන්නෙ නෑ
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
ඔව් එයාව අයින් කරා නම් හරි
@chamilaniranjani1034
@chamilaniranjani1034 3 жыл бұрын
Ow eya welawa iwara wenna kalin welawa iwara karanawa.asadaranai
@kuruhani5778
@kuruhani5778 3 жыл бұрын
අනුශ්ක අයියා කොන්ඩේ වෙනස් කරලා ❤❤❤❤❤❤❤❤❤
@vindi1309
@vindi1309 3 жыл бұрын
අද නම් වස්ති නිසා programme eka lasssanyi ❤️😍🤗😊 ee උනාට presenter ලා 2nnama hari naa😑 එන artists ලට tharanga කරන්න දෙන්නේ naa kaa ගහනවා එපා වෙනවා බලන්නත්.🤨🤨
@poornimapoojani4105
@poornimapoojani4105 Жыл бұрын
වස්තිලා හිටියා කියන්නේ එතන හිනා,සාගරයක්😘
@kasuntharaka5621
@kasuntharaka5621 3 жыл бұрын
ඖශදී ටිපර් වෙනව හෝ ගාලා😂😂
@niluudaya5200
@niluudaya5200 3 жыл бұрын
අය්යෝ අද නම්.මරු..වස්ති..ආදරෙයි ඉතින්..❤️
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
අනුශ්කට පැන්සල නහයේ රදවන්න බැරි එයගේ රැව්ල නිසා😂😂😂
@oshadiparindya1224
@oshadiparindya1224 3 жыл бұрын
Wasthi කොහෙද එතන ඉතින් සතුට හිනාව තමයි 🤣🤣
@MenuAdhikari317
@MenuAdhikari317 3 жыл бұрын
රිතූ සෙට් වෙන්නෙ නෑ මේකට..😏
@MenuAdhikari317
@MenuAdhikari317 3 жыл бұрын
@@dinushasandaruwani3561 කමක් නැද්ද 😏
@milindamilinda4763
@milindamilinda4763 3 жыл бұрын
@@dinushasandaruwani3561 ගැලපෙන්නේ නෑ තමා යකෝ...උබ පලයන්
@lakshikaperera5329
@lakshikaperera5329 3 жыл бұрын
Ow.mara vidiyata hora karanne.melo rahak na.🤮🤮🤮🤮🤮😣😣😣
@binudiliyanage9635
@binudiliyanage9635 3 жыл бұрын
අනේ අපිට ඕනේ විනි එකේ සෙට් එක 😍😍😍😍
@shanumiwimansha3222
@shanumiwimansha3222 3 жыл бұрын
Aththa😓
@Surasa9
@Surasa9 3 жыл бұрын
සිරාවටම
@chamarawijerathna9057
@chamarawijerathna9057 3 жыл бұрын
⁣යකෝ බෝලේ පේන් නැතුව ගියානේ.. - අනුෂ්ක 😂😂😂
@HashiLakshani
@HashiLakshani 3 жыл бұрын
අද තමා මරුම😂♥ වස්ති
@madushankatharindu592
@madushankatharindu592 3 жыл бұрын
අනුශ්ක දුලාජ් 🥰
@documentaries6364
@documentaries6364 3 жыл бұрын
නිලියක් විදිහට රිතූට කැමතියි. නමුත් මේ තරඟෙදි ඇය අසාධාරණ විදිහට ජකිරි කණ්ඩායමට බාධා කරනවා. අනිත් එක, සතුන් මේ සඳහා යොදාගත යුතු නෑ. අපේ විනෝදය සඳහා ඔවුන්ව බියපත් කළ යුතු නෑ.
@ishanisaumya6308
@ishanisaumya6308 3 жыл бұрын
රිතූ තරග කරුවන්ට තරග කරන්න දෙන්නැතුව දගලනවනෙ
@trinkifenando9107
@trinkifenando9107 3 жыл бұрын
වස්ති නිසා තමා බැලුවෙ අද program එක මරැ
@mashi2444
@mashi2444 3 жыл бұрын
ඕශදී යන යන තැන නා ගන්නවා.🤣
@thimira7408
@thimira7408 3 жыл бұрын
Kohe giyath hora kranwa😂😂
@Sjtgeseeker
@Sjtgeseeker 3 жыл бұрын
අත දාන්න දෙන්නෑ අර ගැනු දෙන්නා තඩියට.rules හදලා කරපං 😒
@heshanbandara5489
@heshanbandara5489 3 жыл бұрын
අර බෙලෙක් කඩේ රිතූ හරියන්නෙ නෑ ඒකි තනිකර වංචාව දාන්නෙ
@nimsarasachith4799
@nimsarasachith4799 2 жыл бұрын
වස්ති හින්දා බැලුව කස්ටිය කෝ😙❤
@charukakumarasiri-fe4go
@charukakumarasiri-fe4go Жыл бұрын
අම්මො වස්තිනම් සුපිරියක් ❤
@Razorkpop
@Razorkpop 3 жыл бұрын
පව් අර අහිංසක සත්තු . සත්තුන්ව බය කරලා පව් පුරව ගන්න එපා.😑
@mohommadsirisena6598
@mohommadsirisena6598 3 жыл бұрын
Sirawata mekata action ekk gnna oni
@hpdjgunathilaka8279
@hpdjgunathilaka8279 Жыл бұрын
වස්තී ...❤️😍✌️✌️✌️ මරු අනේ..😍❤️
@sanduperera2455
@sanduperera2455 3 жыл бұрын
අපෝ මේ ගෑනු තුන්දෙනා අප්පිරියයි
@vimuwa5905
@vimuwa5905 3 жыл бұрын
වස්ති නම් මරු 😊
@dileepmadushan1283
@dileepmadushan1283 3 жыл бұрын
වස්ති ඉන්න නිසා බැලුවේ
@travelwithtuktuk1970
@travelwithtuktuk1970 3 жыл бұрын
Ammo thadiya 🙊👌👍anushka
@kasunperera5903
@kasunperera5903 3 жыл бұрын
මේක බලන්නෙම නැ මම වස්ති ඉදපු නිසා බැලුවා අද 💝💝
@srilanka9131
@srilanka9131 3 жыл бұрын
අවසාන game එකේදි තරගකරුවා පමණක් එතනට ගෙන්නනවානම් හොඳයි.
@nalindarajapaksha35
@nalindarajapaksha35 3 жыл бұрын
අනුස්කයි, දුලාජුයි හිටපු නිස පට්ට.
@sriyanimakanghi1439
@sriyanimakanghi1439 3 жыл бұрын
හොරු ඉන්නේ රිතුගේ පැත්තේ .
@cherinjayasundara14
@cherinjayasundara14 2 жыл бұрын
Panda anti saththu genna ep plz
@dilshanrandima3883
@dilshanrandima3883 3 жыл бұрын
වස්ති ❤🤩
@hirunisilva8359
@hirunisilva8359 Жыл бұрын
Proggrem ekanm niyamy eth ara sathtunwa aran unta wadadena eknm vikarayk
@kalanashirantha3867
@kalanashirantha3867 3 жыл бұрын
වස්ති ආදරෙයි බ්‍රෝ පැලෙන්න ❤️
@a.n.smusic5362
@a.n.smusic5362 3 жыл бұрын
අහිංසක සත්තුන්ව ගන්න එපා ඕවට 😑😑😑😑✋✋💔💔💔
@manjuladilhani4732
@manjuladilhani4732 3 жыл бұрын
වඩේ නම් මරු නියම කට්ටිය ඉන්නේ . .. ඒත් පූසා පව් 😓
@chashininethmi2611
@chashininethmi2611 3 жыл бұрын
අම්මෝ අනුශ්ක දුලාජ්😍✨️❤
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
නියමයි 🔥🔥🔥
@sashinikavindya3702
@sashinikavindya3702 2 жыл бұрын
වස්ති ඉන්න නිසාමයි බැලුවේ ❤ එත් ගැණුන්ගේ කටවල් නිසා අහන් ඉන්න එපා වෙනවා වාචාල කමකට කියෝනවා නේ 🙄
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 41 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
Dishum Dishum | 01st October 2022
39:14
TV Derana
Рет қаралды 181 М.
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 330 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН