Back To School - Anushka Udana & Dulaj Jayatillake | Episode - 28 | 2021-10-10

  Рет қаралды 357,631

Hiru TV

Hiru TV

2 жыл бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 446
@shanakap077
@shanakap077 2 жыл бұрын
වස්ති ඉන්න හින්දා බලන්න ආපු අය තවත් සිටීද....❤️❤️❤️👌
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
අද නම් ලස්සනයි වස්ති නිසා Back To Scool ඉස්සෙල්ලාම බලපු දවස දුලාජ් අනුශ්ක නිසා 😍😍 වස්ති කොහෙද එතන ආතල් කෝටියයි 😂😂
@sasmikauduwila4167
@sasmikauduwila4167 2 жыл бұрын
attac palaweni wathawata baluwe
@Vimu_LK
@Vimu_LK 2 жыл бұрын
math
@jayanithakshilasenanayake6506
@jayanithakshilasenanayake6506 Жыл бұрын
Mamath
@dedassa
@dedassa Жыл бұрын
Ammo eka 😂😂😂😂
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
අද තමයි Back To School එකේ හොඳම දවස කියන අය කෝ 😍 ❤️👌
@danushkaniroshan6850
@danushkaniroshan6850 2 жыл бұрын
අද ලස්සනම වැඩ සටහන 🌹🌹🌹🌹
@Msjkaraliya
@Msjkaraliya 2 жыл бұрын
Me 🖖🖖මම😃
@ryanniroshana4317
@ryanniroshana4317 2 жыл бұрын
මන් හැමදාම බලන් නෑ. වස්ති නිසාමයි බැලුවේ...
@vam5286
@vam5286 2 жыл бұрын
wasthi nisa balapu man😬
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
Api👋
@dulnjihewage7895
@dulnjihewage7895 2 жыл бұрын
මේ දෙන්න ඉන්නෙ කොහෙද හිනාව එතන 😂 ආසම දෙන්නෙක් 🤟❤️ සුපිරි 🤟🤟 ❤️‍🔥
@shaninawoddya94
@shaninawoddya94 2 жыл бұрын
ow.😂
@tharushidilhari1091
@tharushidilhari1091 Жыл бұрын
වස්ති නම් ආතල් තමයි..පටන් ගද්දිම හිනා වෙලා 😂😂අනුශ්ක අයියාගෙ හිනාවට හීන යන්නේ මට විතරද😂 මරු අනේ
@itzpradiya
@itzpradiya 2 жыл бұрын
ලංකාවේ චාටර් වැඩසටහන් ගොඩක් බැලුවා වස්ති හින්දම 😂❤
@yash3466
@yash3466 Жыл бұрын
Me toooo
@Vimukthi13
@Vimukthi13 Жыл бұрын
aththa
@devinditharuka4969
@devinditharuka4969 Жыл бұрын
Sirawatama 😅😅😅
@w7454
@w7454 Жыл бұрын
Yes.
@btsbelike3732
@btsbelike3732 Жыл бұрын
Attac 😂
@amanisanjulabandara7333
@amanisanjulabandara7333 2 жыл бұрын
විනාඩි 41ක් හිනා වෙලා මැරුනේ නැති ටික විතරයි 😂😂 බඩත් රිදෙනවා දැන්
@maleesha012
@maleesha012 2 жыл бұрын
අසමෝදගම් බිව්වනම් හරියයි😂
@kalanakavinda5902
@kalanakavinda5902 Жыл бұрын
Mariynko itin 😂😂
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
ඉවර වෙනකම් බලපු පලවෙනි එක යකෝ මේ වැඩසටහනේ ✌️😁
@hashh9074
@hashh9074 2 жыл бұрын
විකිනෙන්නේ නැති program බලන්න, චැනල් එක බලන්න නැති මිනිස්සු චැනල් එකට ඇදගන්න හිරු එක සෑහෙන කට්ටක් කනවා හැම program එකටම වස්ති ගෙනල්ලා 😂😂
@suvinism9253
@suvinism9253 Жыл бұрын
වෙනදට ටීවී එකෙන් බලන්නෙ නමුත් අද තමයි පලවෙනි පාරට back to school වැඩ සටහන youtube එකෙන් බැලුවේ, හිනාවෙලා බඩත් රිදෙනවා, superb wasthi anushka and dularge Nirosha අක්කේ ඔයා වැඩසටහන ලස්සනට කරනවා👌🏻 all the best 🤝🏻
@Bunny-kh9dq
@Bunny-kh9dq 2 жыл бұрын
අම්මපා මුන් දෙන්නට ස්කෝලේ ටීචර්ස්ලා කෝම ඉගෙන්නුවද මන්දා...මේ ටීච අක්කටත් පුදුම වදයක්නේ දෙන්නේ...අනුෂ්කට එක විනාඩියක් නිකන් ඉන්න බෑ 🤣🤣
@gamingghost1713
@gamingghost1713 2 жыл бұрын
දැන් හිරු එකෙ හැමඑකටම වස්තිලා මරු හැබැයි 😂❤️
@pathumdinuranga849
@pathumdinuranga849 2 жыл бұрын
ඉස්සර වස්තිල නම නොකියා බැන්නෙත් හිරැ එකටමයි
@gamingghost1713
@gamingghost1713 2 жыл бұрын
@@pathumdinuranga849 අන්නේකයි
@ahamedmunawar6632
@ahamedmunawar6632 2 жыл бұрын
Eka attha Boss yt
@nimalipushpakumari8119
@nimalipushpakumari8119 2 жыл бұрын
Sirawatma
@raveeshadesilva4584
@raveeshadesilva4584 2 жыл бұрын
මෙච්චර fun back to school episode එකක් බැලුවමයි 😂❤️
@vindi1309
@vindi1309 2 жыл бұрын
අම්මෝ නියමයි අද programme eka ආදරෙයි wasthi team anushka and dulaj
@dilstorm8568
@dilstorm8568 2 жыл бұрын
කියලා වැඩක් නෑ අද දන්නෙ හිරු එකේ මෙම මොංගල් වැඩසටහනක් යනවා කියලා. ඒකත් වස්ති හන්දා🙋‍♂️✨🤟 😂
@dulangiperera1652
@dulangiperera1652 2 жыл бұрын
ලස්සනම එපිය.. වස්ති කොතනද එතන පට්ට තමා ඉතින්❤️‍🔥🙈 අනුශ්ක අයියා ශෝක් අනේ💕😍
@Ceylon727
@Ceylon727 Жыл бұрын
මේ දෙන්නා යන තැන වැඩසටහන අතට අරං අපිව හින ගස්සලා මරනවා 😂😂😂😂😂
@mashiobris6668
@mashiobris6668 Жыл бұрын
තඩියා වචනයක් කිව්වත් හිනා යන්නේ මට විතර ද 😅😁
@dananjayafit9454
@dananjayafit9454 Жыл бұрын
Oww ubta viteri
@mashiobris6668
@mashiobris6668 Жыл бұрын
@@dananjayafit9454 😅😅
@chathuranuwan4192
@chathuranuwan4192 Жыл бұрын
Ledk ehenm .❤️
@isururashmika2578
@isururashmika2578 Жыл бұрын
සිරාවටම නේ
@nawodyasureni2459
@nawodyasureni2459 2 жыл бұрын
අද ලස්සනයි ... තඩි අයියා දෙන්නම ශොක්....
@No_name50608
@No_name50608 2 жыл бұрын
අම්මු මුං එක්ක බෑ එයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@xdariyoff8044
@xdariyoff8044 2 жыл бұрын
වස්ති නැත්තන් මේ මගුල් බලන්නේ නැ මම අප්පිරියයි මේ වගේ TV program
@shehanidilshika3981
@shehanidilshika3981 2 жыл бұрын
අනුශ්ක අයියා දුලාජ් අයියා නිසයි බැලුවෙ❣️
@visalmavishwani8581
@visalmavishwani8581 2 жыл бұрын
වස්ති නම් ඉතිම් ආතල් තමා 😂🖤
@vindi1309
@vindi1309 2 жыл бұрын
Dulaj නම් serious උත්තර දෙන්නේ 🤗🤗
@bawanthikanadishani7971
@bawanthikanadishani7971 Жыл бұрын
සුපිරිම පොරවල් 2ක තමයි ගෙනල්ලා තියෙන්නේ. වැඩසටහන පුරාවටම හිනාවුනා බඩ පැලෙන්න.🤣🤣
@sahanthiwanka8901
@sahanthiwanka8901 2 жыл бұрын
අන්තිමේට ටීචව උස්සලා විසික්කරමුලු 💔😂
@pasindunisalka2210
@pasindunisalka2210 2 жыл бұрын
හිරු දැන් මරු.........🤪 ආදරෙයි වස්තී...........❤️
@lenali3630
@lenali3630 2 жыл бұрын
Ada wasthi patta... yohani & satheeshanwath gennamu ikmanatama😁
@sucreation5787
@sucreation5787 2 жыл бұрын
අද තමා ගොඩක්ම ආසාවෙන් Back To School බලපු දවස.වස්ති කොතනද ආතල් එතන.❤❤❤
@keshaniabeykoon9846
@keshaniabeykoon9846 2 жыл бұрын
Math ekatanm ekagai.
@gangulaecosigiriya9310
@gangulaecosigiriya9310 2 жыл бұрын
අනිවා අනිවා
@krishnarajapaksha1061
@krishnarajapaksha1061 2 жыл бұрын
Ane ow gennanko
@sanjanaariyarathna9137
@sanjanaariyarathna9137 2 жыл бұрын
anea ow gennako
@lahirurathnayaka6415
@lahirurathnayaka6415 2 жыл бұрын
වස්ති කොතනද පෑන්ස්ල එතන❤🙊💪
@anjushani1002
@anjushani1002 2 жыл бұрын
Maths කරපු එවුන් ඔහොම්මමයි😊
@dilsharagamage.9519
@dilsharagamage.9519 2 жыл бұрын
අද තමයි ඉස්සෙල්ලම බැලුවේ.. මරු 😍😘😘♥️♥️♥️🤩
@xdariyoff8044
@xdariyoff8044 2 жыл бұрын
ඔක කොහොමත් අද විතරයි සුපිරි
@shiranthabanadara1855
@shiranthabanadara1855 2 жыл бұрын
මාත් ❤️❤️🤤
@diliniwaduge8167
@diliniwaduge8167 2 жыл бұрын
හිනා වෙලා හුස්ම ගන්න බැ 😂😂😂
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 2 жыл бұрын
අනුෂ්ක and තඩියා 😍💪🖤
@chamindulakshane3987
@chamindulakshane3987 2 жыл бұрын
වස්තිලා ඇවිල්ලා අපිව හිනාවේන් පුරවලා පිස්සු හද්දවලා ගියෙ ජයවේවා වස්ති
@warunahansaka3083
@warunahansaka3083 2 жыл бұрын
ස්ත්‍රියකගේ පංච කල්‍යාණය නම් කරන්න කිව්වම අනුශ්ක මුලින්ම කියන්නේ බොරුව🤣🤣
@ranaya640
@ranaya640 Жыл бұрын
වස්ති අනුශ්ක නම් ආතල් තමා 😂😂
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
වස්ති කොහෙද .....හිනා සාගරයක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😁
@KaVinDu_x64
@KaVinDu_x64 2 жыл бұрын
අද තමයි පලවෙනි පාරට බැලුවේ මරු යකෝ.පොඩ්ඩක්වත් ස්කිප් කරේ නෑ
@Sesandichamithna
@Sesandichamithna 2 жыл бұрын
අනුශ්ක තමා ඉතින් 😍😍😍💖💖💖
@Bunny-kh9dq
@Bunny-kh9dq 2 жыл бұрын
දුලාජ් ඉගෙන ගන්නමයි ඇවිල්ලා තියෙන්නේ 🤣🤣
@ashokabandara7469
@ashokabandara7469 Жыл бұрын
2023 ත් මේක බලන අය ඉන්නවතේ😌❤️
@mashi2444
@mashi2444 2 жыл бұрын
අම්මෝ වස්තී...බැට් මෑන්ටත් සෙමලු.🤣🤣🤣❤️❤️❤️❤️
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
අනේ අනුශ්ක 🥺🖤❤️
@nilakshirasanjalee1221
@nilakshirasanjalee1221 2 жыл бұрын
වස්ති නිසාම බැලුවා ඉතිං.... පට්ට😍
@madhuwagossipe1844
@madhuwagossipe1844 2 жыл бұрын
චීනෙට ජය 😂🤚🤚
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
Ade anushka maru 😂😂😂 hinakala marenv, thadiyath supiri 😂😂😂😂😂😂😂👌❤ඩබලට ගැලපෙනම ටීච.ටීචගෙ හිනාව මරු 😁❤
@shanpiris2839
@shanpiris2839 2 жыл бұрын
වස්තී කොතනද ආතල් එතන 👍💞💞💞
@AplexoSrilanka
@AplexoSrilanka 2 жыл бұрын
My Favourite මිනිස්සු In here!!!!😘❤️
@madhu4176
@madhu4176 2 жыл бұрын
Wasthilage program ekak miss kara ganne nathi man wage aya ko 🙋🙋
@yash3466
@yash3466 Жыл бұрын
👋👋
@sew2creations612
@sew2creations612 2 жыл бұрын
අම්මෝ වස්තිලව දැක්කත් හිනා යනවා
@heshanidunanyavirasinha6698
@heshanidunanyavirasinha6698 2 жыл бұрын
අද නම් පට්ට වස්ති නිසාමයි බැලන්නෙ🥳
@bhashiwickramasinghe1643
@bhashiwickramasinghe1643 2 жыл бұрын
Comment එකක් නොදා බෑ. ආයේ සුපිරි . 😍❤✨️❤✨️❤😍 වස්ති ජයෙන් ජයම ❤✨️.... Back To School Thank you..
@priyankarasubhash3918
@priyankarasubhash3918 2 жыл бұрын
Anushka උදාන & peshala manoj best entertainers in sri lanka
@its.koushii
@its.koushii 2 жыл бұрын
RESPECT their Friendship ❤
@piyumiweerawardana2313
@piyumiweerawardana2313 2 жыл бұрын
😂😂😂😂 hinawelama wakugadda left wenawa thawa podden.
@roshanhemantha7427
@roshanhemantha7427 2 жыл бұрын
වස්ති නිසා තමයි බැළුවේ 😘❤️☝👍👍👍👍👀
@roshanhemantha7427
@roshanhemantha7427 2 жыл бұрын
වස්ති කොතනද ? හිනාව එතන ✨️🥇😃😃😘❤️
@mashihansika8913
@mashihansika8913 2 жыл бұрын
හිනා සාගරයක්😂❤️
@ishanidilanka9857
@ishanidilanka9857 2 жыл бұрын
Harima jolly program ekak. Well done nirosha akki.❤
@rubythambirajah6243
@rubythambirajah6243 2 жыл бұрын
back to school was with wasthi... 🤗🥰 was great..
@dilashmisilva150
@dilashmisilva150 2 жыл бұрын
Anushka aiya❤️😍 ane maru ane, wasthi 😁 👍
@hashinimeegama7571
@hashinimeegama7571 Жыл бұрын
බැට් මෑන්tath sema😂
@sltrackeranjana8166
@sltrackeranjana8166 2 жыл бұрын
දැන් වස්ති ල හිරු එකට එනෝ වැඩි කියල හිතෙන්නේ මට විතරද 👍
@pathumdinuranga849
@pathumdinuranga849 2 жыл бұрын
දැං පදින්චිය හිරැ එකේ😂
@sltrackeranjana8166
@sltrackeranjana8166 2 жыл бұрын
@@pathumdinuranga849 අනුෂ්ක ය හිරු එකෙන්ම් ගොඩ යයිද දාන්නේ නෑ 🤣
@pathumdinuranga849
@pathumdinuranga849 2 жыл бұрын
ගොඩ යයිද,ගේමක් ගහල රෙනොට කෙලවල මු හිරැ එක ගනීද දන්නැ😂😂😂
@sachinisuriyarathna8810
@sachinisuriyarathna8810 2 жыл бұрын
ඇත්තටම ඒ ​දෙන්නා ගාව ​මෝඩ විහිලු නැති නිසා බලන් ඉන්න අාසයි ♥️ මරු අනේ 😂
@madusenavirathna8180
@madusenavirathna8180 2 жыл бұрын
Anushka hindama bluwa ada.. my fv ❤
@danulaonajith9919
@danulaonajith9919 2 жыл бұрын
පට්ටම චරිත දෙකක් ❤️
@chathuudayanganee4486
@chathuudayanganee4486 2 жыл бұрын
වස්ති 🌝🖤✌️
@ishuishu7479
@ishuishu7479 Жыл бұрын
අම්මෝ හිනා කාලා මැරුනා 🤣
@pawanianjana9205
@pawanianjana9205 2 жыл бұрын
හොදම back to schl...... එක අනේ නියමයි
@realityoflife7152
@realityoflife7152 Жыл бұрын
වස්තිලා නිසා බැලුවේ හිනාකාලා මැරැනා.පට්ට.
@vidurangachathumina8791
@vidurangachathumina8791 2 жыл бұрын
අද තමයි හොදම දෙන්නා ගෙන්වෙ...ගොඩක් ආසයි
@pamodhaindumini8522
@pamodhaindumini8522 2 жыл бұрын
Wasthi kothanda athal ethana😂😂
@madushaniherath5122
@madushaniherath5122 Жыл бұрын
අම්මෝ හිනා වෙලා ඔලුවත් රිදෙනවා 😂
@canthydvs8170
@canthydvs8170 2 жыл бұрын
So happy realy good boys teacher so nice congagulation
@hansikajayawardhana1166
@hansikajayawardhana1166 2 жыл бұрын
අද පලවෙනි වතාවට බැලුවේ
@rushanmalindu8005
@rushanmalindu8005 2 жыл бұрын
අද ලස්සනට තියනවා 😊😊
@oshadikaushalya9217
@oshadikaushalya9217 2 жыл бұрын
අම්මෝ අම්මෝ😂😂බැට්මෑන්ටත් සෙමලු😁
@Newnithedissanayake
@Newnithedissanayake 2 жыл бұрын
Hiru එකේ දැන් වස්ති ලා හැමතිස්සෙම....මරු
@LuxurySriLanka
@LuxurySriLanka 2 жыл бұрын
Best episode ever..@wasthi ❤❤
@madhuwansinishara-cn4bi
@madhuwansinishara-cn4bi Жыл бұрын
Meyala nisaamai meka baluwe 1st time. Maru appa. Aye gennannekooo ape vasthilaawa!
@GhostRider-vm1su
@GhostRider-vm1su 2 жыл бұрын
"Lova vadiyenma sahal nipadavana rata?" Anushka: lankava nane
@taniyakavindi7808
@taniyakavindi7808 2 жыл бұрын
අද තමයි මරුම දවස 🤣🤣🤣
@nayomi8153
@nayomi8153 2 жыл бұрын
❤️❤️❤️❤️🔥ගින්දර වැඩක් adanama
@armyblinkforever3304
@armyblinkforever3304 2 жыл бұрын
අම්බෝ ... හිනා වෙලා මැරුනෙ නැතිටික විතරයි...😄😄
@asankakumudu9881
@asankakumudu9881 2 жыл бұрын
අද නමි මරැ...සෙල්ලම් ගෙදර වාගේ
@rashmikapabasara1765
@rashmikapabasara1765 2 жыл бұрын
ආසම චාරිත දෙක වස්ති❤️‍🔥
@taprobean4587
@taprobean4587 2 жыл бұрын
අලුත් ලස්සන concept එකක් මේ වගේ එවා කරන්න ගොබ්බ වැඩසටහන් වලින් මිදෙන්න
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 Жыл бұрын
ada thama hodama dawasa back to school eke ❤
@hass.536
@hass.536 2 жыл бұрын
කොයි වෙලේ මැරෙයිද දන්නෑ කියල ආතල් එකේ ඉන්න කොල්ලෙක්😂
@sandalekhasewminimahanama2607
@sandalekhasewminimahanama2607 2 жыл бұрын
අද නම් මරු....
@briansameera8937
@briansameera8937 2 жыл бұрын
Hiru kocchara udawkaranawada ahuwama : Katada 😂😅
@sugandhiyashodara5513
@sugandhiyashodara5513 2 жыл бұрын
Adde adanam patta 🔥😂♥️wasthi kothanada athal ethana ♥️🔥✨
@ceylontwowheels4016
@ceylontwowheels4016 2 жыл бұрын
ඇසත් ආවේනිකයි මනුස්සයගෙන් මනුස්සයට. Ex- Iris Scanner එකක Security වැඩී Fingerprints වලට වඩා
@dhanunisansala533
@dhanunisansala533 2 жыл бұрын
Hammo maru dabala 😂❤️ programme eke hodama episode eka
@chamodyathisaranee6610
@chamodyathisaranee6610 2 жыл бұрын
Ammooo maru ane, iwara wenkn beluwamai ❤️😁
@sugeeshananayakkara4307
@sugeeshananayakkara4307 2 жыл бұрын
OMG!! Soooooo funny🤣🤣 sahenna hina wuna!! sup guys😂
@kithsirilakshan419
@kithsirilakshan419 2 жыл бұрын
වස්තිලා ඉන්නවා කිවුවොත් මරුම තමයි .👍🤗😝😝😝💖💖💖💖💖💖💖💖
@ajanthagamage6213
@ajanthagamage6213 2 жыл бұрын
යකෝ ඒක😂😂😂❤️
@chamidurashmika7402
@chamidurashmika7402 Жыл бұрын
ඔක්කොම හොදයි ඇයි අන්තිමට මාවෙල් එකෙ intro music එක දාලා 😂❤But fatta ❤🎉
@radhakrishnanshermila3499
@radhakrishnanshermila3499 2 жыл бұрын
නියමයිනේ.....💓👍👍
@isharamadhushani321
@isharamadhushani321 2 жыл бұрын
ආදරෙයි වස්ති❤️❤️❤️
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 61 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
#реальнаяистория
1:01
Доктор Фрог
Рет қаралды 2,6 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 28 МЛН
Вы так любезны
0:16
KOTVITSKY
Рет қаралды 5 МЛН
AAAAH
0:10
F L U S C O M A N I A
Рет қаралды 18 МЛН