ඇය නොකියූ ඇය | Hiru Tele Films | 2024-09-07

  Рет қаралды 179,607

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 146
@Senusenu5
@Senusenu5 4 ай бұрын
බිහි කරපු පලියටවත්,හදපු වදපු පලියටවත් අම්මා තාත්තා වෙන්නෙනැ කියන්න හොදම උදාහරණයක්. කාලීන කතාවක්. ඔහොම අම්මල තාත්තලාව තමයි ළමයි ලොකුවෙලා වැඩිහිටි නිවාසවලට දාන්නෙ. හැබැයි පස්සෙ ඒකටත් වැරදි ළමයි.
@samudra4160
@samudra4160 4 ай бұрын
👍🏼
@ayeshaayeshaayesha5589
@ayeshaayeshaayesha5589 3 ай бұрын
ඕනෑවට vada ළමයින්ට manisi vada dnna epa
@tinethiravindaya6210
@tinethiravindaya6210 4 ай бұрын
මගේ අම්මයි තාත්තයි මට දෙවියෙක්...කොච්චර අපි ගැන හිතනවද❤😍😘
@thilakabh4565
@thilakabh4565 3 ай бұрын
නෙලුම් කුළුනෙන් පනින්නේ මේවගේ දරුවෝ තමයි
@narmadhavilasini6740
@narmadhavilasini6740 4 ай бұрын
අම්මෝ මෙහෙම ජරා දෙමව්පියන් .. පව් අර අහිංසක දරැවා..මේ වගේ දෙමව්පියන් ලැබෙනනනේ පෙර අකුසලයකට.😢😢
@mashiC-MC
@mashiC-MC 4 ай бұрын
ඒකට මගෙ අම්මයි තාත්තයි, මට දැන් අවුරුදු විසි එකක්.... තාත්තා තාමත් මට හෙම්බිරිස්සාවක් හැදුනත්,මහ රෑට දහපාරකට වඩා දරුවා කිය කිය ඇහැරවනවා....මගෙ අම්මා මගෙ ලඟ නැති උනත්,තාත්තා ඉන්නවා❤
@ndassanayake293
@ndassanayake293 4 ай бұрын
Ai oyage ammata moko une
@ayeshaayeshaayesha5589
@ayeshaayeshaayesha5589 3 ай бұрын
Munta pisu
@dipikapriyadarshani7269
@dipikapriyadarshani7269 2 ай бұрын
මගේ අක්කිගේ දුව හරිම ලස්සනයි
@dil1326
@dil1326 4 ай бұрын
මොන ප්‍රශ්නේ ආවත් දෙවියෝ දෙන්නෙක් වගේ මාත් එක්ක ඉන්න අම්මයි අප්පච්චී නිවන්දකින තුරා මගේ දෙමාපියන් වේවා 🙏🙏🙏 මගේ දෙමව්පියන් දෙව්වරු වගේ උනාට.. මට මේ අත්දැකීම නෑදෑ කෙනෙක්ගෙන් ලැබිලා තියනවා😢
@sadanathusari5999
@sadanathusari5999 3 ай бұрын
Mewahe dennek
@nxtd-v1e
@nxtd-v1e 4 ай бұрын
අනේ අපේ ගෙදර වගේ . කිසිම ලමයෙක්ට මෙහෙම වෙන්න එපා .😭😫💔
@Vishthiloka-y6p
@Vishthiloka-y6p 4 ай бұрын
Ane ow kawadawathma ehema wenna epa
@ShanikaDilangani
@ShanikaDilangani 3 ай бұрын
කතාවකට වත් මෙහෙම දේවල් දකින්න ආස නෑ ඇත්තටම ඔලුවට මහ බරක් දැනෙනවා.. කිසිම දරුවෙකුට මෙහෙම දෙමව්පියො නම් ලැබෙන්න එපා.. 🙏🙏🙏
@Swarna_samarasooriya
@Swarna_samarasooriya 3 ай бұрын
බිහි කල පමනින්ම තමා අම්මා , තාත්තා කියන උතුම් නම ලැබෙන්නේ .ඒක නිසා තමා අම්මා හරි තාත්තා හරි මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ .
@ShashikaLakmini
@ShashikaLakmini 4 ай бұрын
ලස්සන කතාවක් ,ආදර්ශමත්
@DonitaPalihawadana
@DonitaPalihawadana 3 ай бұрын
පවු මේ දරුවා මෙහෙම දෙමව්පියෝ ලැබෙන්නේ මොන කරුමයකටද
@Vihan442
@Vihan442 3 ай бұрын
මෙහෙම දරුවො වැරදි කලත් වරදක්නෑ.
@NadeeshaRangi
@NadeeshaRangi 2 ай бұрын
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 3 ай бұрын
😢😢😢😢😢😢😢😢 Best punchi ever.. ❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
පුදුම නපුරු කමක් ❤❤❤❤
@dilhariwanig
@dilhariwanig 4 ай бұрын
Evil parents. The child is so good every parent should have a daughter like her.
@Iresha-gj9yi
@Iresha-gj9yi 4 ай бұрын
Ane mage amma thaththa godak mathak wenawa.eyala apita godak nidahasa dunna.❤
@ishanisamaranayaka2830
@ishanisamaranayaka2830 4 ай бұрын
Mt nam baladdit stress wage😢
@kosalamanchanayaka5286
@kosalamanchanayaka5286 3 ай бұрын
ලස්සනයි ❤❤❤
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 ай бұрын
මේ නයනා ගෑනි එක වචනය දෙපාරක්ම කියන්නේ ඇයි..😂😂
@hansiaththanayaka
@hansiaththanayaka 4 ай бұрын
නොකිව්වට මේක මගෙත් කතාව හැබැයි මට පුංචි කෙනෙක්වත් හිටියෙ නෑ. මම නිදහස් උනේ බැන්දට පස්සෙ
@dularirumeshika9391
@dularirumeshika9391 4 ай бұрын
Same story.
@kumarikumare3973
@kumarikumare3973 4 ай бұрын
Mageth me wagema thama adatath
@NimaliFernando-k1n
@NimaliFernando-k1n 4 ай бұрын
Same story
@kumaribasnayaka4027
@kumaribasnayaka4027 3 ай бұрын
Mageth ehemai😢😢😢
@lthilinilakmaliIthilinilakamli
@lthilinilakmaliIthilinilakamli 3 ай бұрын
Math
@miyaw6230
@miyaw6230 4 ай бұрын
අම්මෝ ඔලුව ට පට්ට stress මේක බලලා❤
@Buddi-g1k
@Buddi-g1k 4 ай бұрын
ඒකනම් ඇත්ත
@Maliwijesundara-gr6ey
@Maliwijesundara-gr6ey 3 ай бұрын
අම්මෝ මටත් 😢
@sajikumara4352
@sajikumara4352 4 ай бұрын
දරුවන් ට මෙහෙම දෙමා පියන් කතා කරාම ඒ දරුවන්ට දුක කලකිරිම ඇති වෙනවා කතාවක හරි සැබෑ ජිවිතෙන් හරි. දෙමාපියන් ආදරෙන් කරුනාවෙන් ⁣තේරුම් කරන එක හොදයි.
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw 4 ай бұрын
බුදුසරණයි ලස්සනයි කතාව ❤️
@sheronraveedhashyam592
@sheronraveedhashyam592 3 ай бұрын
මේ වගේම කතාවක් බැලුවා content keeda youtube channel එකේ
@RithminiSenara
@RithminiSenara 4 ай бұрын
අම්මල ගොඩක් වෙලාවට විදවන්නෙ බොරුවට❤ හැබැයි මේ වගේ අය ගැන කිව්වෙ
@nishadishamila6358
@nishadishamila6358 4 ай бұрын
සල්ලි කොච්චර තිබ්බත් මේ වගේ දෙමව්පියෝ නම් එපා
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Ай бұрын
👍
@RoshniDeZoysa-ls5ux
@RoshniDeZoysa-ls5ux 4 ай бұрын
Ane e duwa lassanai
@TravelalongNZ
@TravelalongNZ 4 ай бұрын
Nice and tidy house. I am lucky, my parents were not like that.
@ddhammi7349
@ddhammi7349 3 ай бұрын
ඇයි දෙමාපියන් සෑහීමකට පත් වෙන්නෙ නැත්තෙ.ඒ දුව කොච්චර සතුටින්ද ඒ තේ ටික හදල දුන්නෙ.ඇයි අගය කරන්න බැරි. ඉගෙනීම යනු පොතම නෙවෙයි.පොඩි දේ කින් සතුටුවෙන හැටි කියල දෙන්න. දැන් දෙමාපියන්ට මොනව වෙලාද.අම්මල තාත්තලා ළඟ ඉන්නකම් තමා ළමයිනිදහසේ ඉන්නෙ.
@shanthicosta1674
@shanthicosta1674 3 ай бұрын
Sathya siduveem mewa ටෙලිනාට්‍ය කරලා පෙන්වන්නේ.
@jayam1429
@jayam1429 4 ай бұрын
හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! 💐💐💐💐💐💐💐
@ddd-j3j5g
@ddd-j3j5g 4 ай бұрын
අන්තිම කියනවා ගනන් ගන්නෙ නෑ කියලා . කතා කරන්න නෑ අත ඇරලා ඉන්නවා කියලා චොදනා කරන්න විතරයි දන්නෙ
@MisheliFernando
@MisheliFernando 4 ай бұрын
අනේ මේ කතා ටිකක් වෙනස් කරලා දාන්නකෝ.හැමදාම එකම music එක නේ
@SanjanaAmarasingha
@SanjanaAmarasingha 20 күн бұрын
ඇත්තටම මෙහෙම දෙමව්පියො හතුරෙක්ටවත් හම්බෙන්න එපා.මමත් ගොඩක් මානසිකව විදවනවා මගේ දෙමව්පියො හොද නෑ කියනවා නෙවේ ඒ උනාට එයාල කිසිම නිදහසක් දෙන්නෑ ලමයින්ව තේරුම් ගන්න බෑ..ආදරේ නිසා නීති දානවා බනිනවා ඒ උනාට ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ ඒක ඇත්තටම මට මානසික වදයක් කොහෙ ගියත් හැමතිස්සෙම cl අරම් බලනවා හොයනවා.ලමයි හැදුවනම් එයාලට කන්න බොන්න අදින්න උගන්නන්න ඕන දෙමව්පියො උනාම.ඒ කරන දේවල් පවා හැමතිස්සෙම කියව කියව ලමයින්ව තවත් මානසිකව වට්ටනවා..කවදහරි කසාද බැදලා ගියත් හැමදේම හොයන්න එයි 😢😰💔🥀
@InduruwaNihal
@InduruwaNihal 4 ай бұрын
A lamaya pow
@DEWMINIRUBASHI
@DEWMINIRUBASHI 3 ай бұрын
😢😢😢❤❤❤❤
@sumanasathkumara3067
@sumanasathkumara3067 Ай бұрын
බිහි කරපු පලියටවත්,හදපු වදපු පලියටවත් අම්මා තාත්තා වෙන්නෙනැ කියන්න හොදම උදාහරණයක්. කාලීන කතාවක්. ඔහොම අම්මල තාත්තලාව තමයි ළමයි ලොකුවෙලා වැඩිහිටි නිවාසවලට දාන්නෙ. හැබැයි පස්සෙ ඒකටත් වැරදි ළමයි.නෙලුම් කුළුනෙන් පනින්නේ මේවගේ දරුවෝ තම කතාවකට වත් මෙහෙම දේවල් දකින්න ආස නෑ ඇත්තටම ඔලුවට මහ බරක් දැනෙනවා.. කිසිම දරුවෙකුට මෙහෙම දෙමව්පියො නම් ලැබෙන්න එපා.
@tharangalakmal1820
@tharangalakmal1820 4 ай бұрын
පුදුම අම්මෙකුයි තාත්තා කෙනෙකුයි
@Kavindiya-m8p
@Kavindiya-m8p 4 ай бұрын
❤❤❤❤
@sandunimuthumali1545
@sandunimuthumali1545 20 күн бұрын
ළමයෙක්ගෙ හැගීම් නොතේරෙන දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා.
@HimayaDisanayaka
@HimayaDisanayaka 3 ай бұрын
කලීන මාතෘකාවක් .ඇත්තටම සමාජයේ කතා බහට ලක්විය යුතු දෙයක්.දරුවෙක් බිහිකරපු පමණින්ම සැබෑ මවක් විය හැකිද...😐
@LifewithMino
@LifewithMino 3 ай бұрын
I got tears watching this episode because it means a lot of things even though its a little video 🥹🥀✨
@thilakabh4565
@thilakabh4565 3 ай бұрын
දරුවන්ගේ දක්ෂතා, හැකියාව න නොත්රෙන දෙමාපියන්
@DilaniWijesiri
@DilaniWijesiri 3 ай бұрын
මෙයානම් අම්මා කෙනෙක් වෙන්න බෑ. චික් විතරක් අර කෙල්ලට කරන කියන ඒවා.
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz 4 ай бұрын
මේ වගේ නූගත් උද්දච්ච දෙමව්පියෝ නිසා තමා අහිංසක තරුණ ජීවිත අකාලේ .විනාශ වෙන්න
@الحياةحلوه-ت1ت
@الحياةحلوه-ت1ت 2 ай бұрын
මෙිහෙම දෙමවි පියෝ පලිගන්නවා වගෙ කලාම ළමයි සමාජයෙ කොන් වෙිනවා ජිවිතෙ විනාස වෙන්නෙ මෙිහෙම දරැවන්ට සැලකුවාහාම 😅😂😢
@fitsam3472
@fitsam3472 4 ай бұрын
Ferfect ?
@SamsanVithanage
@SamsanVithanage 4 ай бұрын
😭
@SleepyBambooForest-ny7ph
@SleepyBambooForest-ny7ph 4 ай бұрын
napuru kama 😢😢
@JayanthaKamala
@JayanthaKamala 4 ай бұрын
දරුවන්ට ඕනිවට වඩා බලපෑම් කරන්න හොද නැ ලමයින්ට ජීවිතය එපා කරවනව මේ වගේ දෙමාපියන් .ලමයි මානසිකව වැටෙනව පව්..
@AnomaAnoma-bo3dp
@AnomaAnoma-bo3dp 4 ай бұрын
තියෙන නපුරු කමක්
@ddd-j3j5g
@ddd-j3j5g 4 ай бұрын
නපුරු ලොකු කම උද්දච්ච සෙනහස නෑති තමන් ගෑන විතරක් හිතන අත්මාර්තකම සහා කපටි අනුන්ට පපෙක්ට් කියලා පෙන්වන එක හරිද
@gangashamali2652
@gangashamali2652 4 ай бұрын
පුදුම දෙමාපියෝ තමයි මුන් යකෝ පව් ඒ දරුවා
@LakshaSaman
@LakshaSaman 3 ай бұрын
Ammo meka aththama kathawak😢
@nadeemasadhamali9071
@nadeemasadhamali9071 4 ай бұрын
😢❤
@DaneeshaSathsarani-p9h
@DaneeshaSathsarani-p9h 4 ай бұрын
Mun dennat track 😂😂
@jadhema
@jadhema 2 ай бұрын
Ae athin ape ammai thaththai wage adaraniya demaupiyo labanna api pin karala thinawa
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Amma satutui wenna ona daruwa kama hadanna purudu unama. Kussiya. Gewal lassanata tibbama atida
@nishunish1338
@nishunish1338 4 ай бұрын
Mehema daruwo thamai loku unama parents la ain karala daanne
@kaushalyaugn9721
@kaushalyaugn9721 3 ай бұрын
මටත් ඔය තරම් ව්දවන්න දිපු දෙමාපියන් ඉන්නේ...බැන්දාට පස්සේ මං එයලාව අත ඇරියා.දෙමාපියන්ගේ උනුහුම ලබන්න පින් කරලා නෑ😢
@HimayaDisanayaka
@HimayaDisanayaka 3 ай бұрын
Me too😢
@thilinidissanayake8016
@thilinidissanayake8016 Ай бұрын
මමත්
@iudisanayaka1946
@iudisanayaka1946 4 ай бұрын
Ambo mehema ammalath innwada
@uthpalalakchani3890
@uthpalalakchani3890 2 ай бұрын
Hemadamath anith lamai ekka mawa samana kara araya mehemai arayage konde mehemai lassanai danatath kiyala wenasak na… mta kiyanna kenek wath na..
@kavilakshan1897
@kavilakshan1897 3 ай бұрын
Demawpiyan daruwan gen ariyas cawer karanna hodane
@ShalikaDumanthi
@ShalikaDumanthi 3 ай бұрын
Mhema kalakanni demapiyo😢
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Yakoo e lamayata kisima nidahasak nane. E lamayawa manasika pissek Karanna yanne. Man hituwe kollek ta liyumak ahuwela kiyala
@pawanikaushalya5001
@pawanikaushalya5001 4 ай бұрын
Mage katwamai. Mt kamathi deyak karan scl eken trip ekk yanna yaluwo ashraya karnn me kisima nidahasak mt tibbe ne. Ada mm campus mt thamath e nidahasa ne. Hariyata meka mage katawa wage 😢
@miyaw6230
@miyaw6230 4 ай бұрын
ඔයා ට ඔලුවට ඒක pressure එකක් නෙමේ ද මට මේ කතාව ම pressure එකක්
@TravelalongNZ
@TravelalongNZ 4 ай бұрын
I feel sorry for you. Be strong. ❤
@muj369
@muj369 4 ай бұрын
Minissu kawadada awabodha karaganne, Asamasama Wu Budu Piyanan Wahanselage Pilima Wahansela gruha bhanda nemei kiyala. Pilima Wahanseta nogelapena then wala thiyana eken wenne agaurawayak, paapayak kiyala. Budu Rajanan Wahanselage guna Asamasamai. Asamasama wu guna, laukika dewal idiriye samana kirima ho, deweni kirima thamange shraddhawa, gunawath bawaye aduwa nisai. Budu Rajanan Wahansege guna gena kisima watinakamak nethi nisai. Anawashya widihata pawakuth karagannawa
@maalisilani5285
@maalisilani5285 4 ай бұрын
Anna hari me ammai thaththae lloketa loku kama pennant hadanawa
@thilakabh4565
@thilakabh4565 3 ай бұрын
මුන් දෙමව්පියන් නෙවෙයි ., නයි
@chitmi...710
@chitmi...710 3 ай бұрын
This kind of parents are unreal...both are devilish... unbelievable story.useless watching 😢
@wmpsbmsp6011
@wmpsbmsp6011 3 ай бұрын
Me ammata 1paratama manasika ledak enawa wage.sorry kiala warada piligaththama hoda wenawada kohedo
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Kitchen eke wada karaddi konde badagena wada Karanna
@MaheshMadhushanka-c9k
@MaheshMadhushanka-c9k 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
@user-charulatha
@user-charulatha 3 ай бұрын
Me ammai thathai manasika leddu Nothaking kalakanni amma thatha.
@nipunikoshila2088
@nipunikoshila2088 4 ай бұрын
Ammada kudammada😂
@AnuradiAnuradi-h5c
@AnuradiAnuradi-h5c 2 ай бұрын
❤mage ammiwa mata mathak una eyala mn laga hitiyanam mn koi tharam wasanawanthada😔❤
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 4 ай бұрын
Daruwo karanna ona daruwo kamathi de misak apita ona de nemei
@pushpanandani9154
@pushpanandani9154 3 ай бұрын
Ane Mata me wage duwek hitiyanam Mata duwek na ne
@IreshaTharangani-ij1gz
@IreshaTharangani-ij1gz 4 ай бұрын
නපුරු kam wadiii
@AnandaWijekumara-qk5jn
@AnandaWijekumara-qk5jn 3 ай бұрын
😂😂😂😂😂
@sudarshibandara1407
@sudarshibandara1407 3 ай бұрын
Mekathawe daruwannokiwata eyalata eyalagema jivithaya ha demaupiyanwath epa karanawa daruwo demaupiyanta aithi thamai eth eyalage manasikathwayen inna eyalata ida denna oni me punchi manasawal walata bara wadi
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 4 ай бұрын
Me ammawa Dr knk lgata mulinma geniynna.koithrm nihathamni daruwekda.
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Yakooo me Amma duwat ekka puduma. Tarahak tiyenne. E wage daruwek labanna koi Taran pin karala tiyenna onada
@HansaniThaksila
@HansaniThaksila 3 ай бұрын
Me miniha genita nemila inna minihek .genige duka therenawa.daruwa therun ganna ba.mehema eun innawane.
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 3 ай бұрын
Mehema demau piyo innawa Ada godak than wala e. Daeruwange awasanawa
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
E lamaya koi Taran help Karanna kamati da ammata. Et un denna pisso wage
@kavirudanethmin2113
@kavirudanethmin2113 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂❤
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Ammai tattai takata taka. Daruwa winashai
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Yakoo daruwata gedara wada. Trip ekak yanna wat denne na. Padam Karanna kiyala Dan office party ekkan yanna.
@HerathApsara-ol5wb
@HerathApsara-ol5wb 4 ай бұрын
Ehema aththa givithe innawa minissu.eyala thamai meka balala hari daruwange manasa hatiyta therun gnna oni
@devikamuthukuda1393
@devikamuthukuda1393 4 ай бұрын
Meke act karanne 4 denai
@kumudunikumari3898
@kumudunikumari3898 6 күн бұрын
Me geniwai minihawai pissankotuwata danna
@sandarudayathmidickson6116
@sandarudayathmidickson6116 4 ай бұрын
Lamaya tharaha karayek wage 🤦🏻‍♀️
@SandeepaniDeeshana-vm9jd
@SandeepaniDeeshana-vm9jd 4 ай бұрын
පුදුම අම්මලා තාත්තා ලා සික් ව්තරක්
@geethaabeysekara8823
@geethaabeysekara8823 3 ай бұрын
Me ammai thaththai manasika leddu. Aththatama mamath hadune mehema. Sathiye dawas 7ma tuition. Nannàwath welawak naha. Marry kalayin passewath nisahasak labune naha. Neethi godakata yata wenna ina.
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 3 ай бұрын
Duk wenta epa daruwo mewage gon demawupiyo innawa. Ada samaje. Shisyathwayata, dagalan Wadihitiyo
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge 4 ай бұрын
Mun dennata trak
@kumariapsaraapsara2534
@kumariapsaraapsara2534 3 ай бұрын
Me wage manda manasika kattiya inne lankawe
@Subaniharsani
@Subaniharsani 4 ай бұрын
පුදුම අම්මලා තාත්තලා
@Shihani-y1e
@Shihani-y1e 4 ай бұрын
aikanan aiththa
@ShashikaniBandara
@ShashikaniBandara 3 ай бұрын
මානසික leddu dennek
උප නූපන් | Hiru Tele Films | 2024-10-12
58:24
Hiru TV
Рет қаралды 155 М.
Hershey | Koombiyo (කූඹියෝ) | Blind Auditions | The Voice Sri Lanka
13:48
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Maddahana Tele drama Episode  1 -5
1:29:22
Ashi Entertainment Unlimited
Рет қаралды 46 М.
[Full video] Man Vitharak song [ මං විතරක් මට විතරක් බෑ බෑ ]
2:38
Shining Stars Pre School (Yakkala Abesekararamaya)
Рет қаралды 1,7 М.
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
1:01:55
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН