Sansarini - සංසාරිණී | Episode 397 | 2024-09-19 | Hiru TV

  Рет қаралды 301,677

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 272
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
තිහස්වර අනගි තව තවත් ආදරේ වැඩියෙන් බෙදා ගනී. ලැබෙන දරුවාගේ අනාගතය ගැන තිහස්වර සහ අනගි හීන දකියි. අමෝදි නම් තවමත් ශේන්ව තේරුම් ගන්න උත්සහ ගන්නේ නෑ. අමෝදි පුංචිත් දැන් හීන දකින්නේ අනගිට ලැබෙන්න ඉන්න දරුවා ගැනයි. අද කොටසින් කුමක් වෙයි ද? අද ඔයාලත් සංසාරිණී බලන්න.
@shashibalasooriya2247
@shashibalasooriya2247 Ай бұрын
උබලාගේ කතානම් සුපිරි ගොන්.හිරු ටිවී වගේමයි.ඈ යකෝ මොන සහෝදරයාද මොන අම්මාද තමන්ගේ දරුවාව මරපු උන්ට කෝටී ගනන් සල්ලි දෙන්නේ.උන්ට දඩුවන් නෝදී
@OshadhySathmini
@OshadhySathmini Ай бұрын
මුන්ව මිනිමැරුමට අහු කරන්න
@kumaralyls4260
@kumaralyls4260 Ай бұрын
Mn
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q Ай бұрын
❤😊❤
@kushi784
@kushi784 Ай бұрын
ඇමෙන්ඩාට වගේ කාලකන්නි දෙමාපියන් කාටවත් ලැබෙන්න එපා😢😢..ඇමෙන්ඩා පවු
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Ай бұрын
ඇත්තමයි
@MohdKwt-oi3eq
@MohdKwt-oi3eq Ай бұрын
Ou ane
@Cnuwangika
@Cnuwangika Ай бұрын
වර්ණ නම් මහා ඇනයක් එපා වෙනවා කතාවම
@NeharaWeerakkodi
@NeharaWeerakkodi Ай бұрын
Waranayay sandray ekata happila mola deka maru wenna one😅😅 ehema wenma bari kamakut na me wage gon drama wala
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
Kathwenma ain karanna ona
@SASINI549
@SASINI549 Ай бұрын
Yes 🤮
@NethmiKaushalya-zo3xn
@NethmiKaushalya-zo3xn Ай бұрын
වර්ණව එපා වෙන චරිතයක් කතාවත් එපා වෙනවා 😅
@kaddd5541
@kaddd5541 Ай бұрын
සල්ලි දෙන්න කලින් ලොයිඩිලව අහුවෙන්න ඔිනි මිනි මරුමට
@SubodaUdayangani-v2m
@SubodaUdayangani-v2m Ай бұрын
අනිවාර්යයෙන් අහුවෙනවා
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
👍👍👍👍🤲🤲🤲
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv Ай бұрын
අනිවාර්‍යෙන්
@KumariKumari-id6zz
@KumariKumari-id6zz Ай бұрын
Aniwaryenma
@champanayana8243
@champanayana8243 Ай бұрын
අනිවා
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
මුදල්දෙන්න කලින් මල්ලිගේ මිනීමරුවන් ටදඩුවමිකරන්න😊
@shamaniGunasekera
@shamaniGunasekera Ай бұрын
Ou mha gon kathwak
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Exactly ❤🥺💔💯
@chandanideepika948
@chandanideepika948 Ай бұрын
කෝ ආදිත්‍ය මරපු මිනිමරුවො හොයන CID එක.ඒකට සාධාරණයක් නැහැ
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Ай бұрын
මේ කතාව ලියන කෙනා ලංකාවේ පොලිසියට ලංකාවේ නීතිය ට වෛර කරන කෙනෙක් .ඒකයි😂😂
@SASINI549
@SASINI549 Ай бұрын
Yes 💔🥺💯
@ThakshilaDamayanthi-s1m
@ThakshilaDamayanthi-s1m Ай бұрын
තනි උනත් නොගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න එපා.
@piyumirasanjali9358
@piyumirasanjali9358 Ай бұрын
ඒක ඇත්ත 😢
@andreaoman2123
@andreaoman2123 Ай бұрын
ඒක ඇත්ත
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Really
@devikadevika1605
@devikadevika1605 Ай бұрын
වර්නගෙ චරිතයට ආසනැති මම
@KumariKumari-ln2hp
@KumariKumari-ln2hp Ай бұрын
තුෂී පව් අනේ..🥺 දුකයි එයා ගැන 😒
@AthapaththuMadusanka
@AthapaththuMadusanka Ай бұрын
Warna wage ekek katath lebenna epa
@MaliSwarnamali57-bp1zj
@MaliSwarnamali57-bp1zj Ай бұрын
මට නම් පේන්න බෑ වර්නව😡😡😡
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Thushi Paw 💔🥺💓
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*ප්‍රේමය ප්‍රේමයක් වන්නේ කයට බැඳුණු රාගය මත නොවේ, හදවතට දැනුණු නිරාමිස ආදරය මතයි...🤍✨️👀*
@Madhu3732
@Madhu3732 Ай бұрын
හරි ලස්සන අදහස් ❤❤❤
@Pathmini-q2v
@Pathmini-q2v Ай бұрын
හ්ම්🩷🩷🩷🩷
@Dammika-x9r
@Dammika-x9r Ай бұрын
💖💖
@GeethaniGeethani-bw5mf
@GeethaniGeethani-bw5mf Ай бұрын
සල්ලි ලැබේන්න නැහැ ලොයිට් මිනිමරුවෙක් අනිවාර්යයෙන් පොලිසියට කොටුවෙයි
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Ай бұрын
පුතාව මැරුවටද කෝටි දහයක් දුන්නේ .
@Sewwandidissanayak
@Sewwandidissanayak Ай бұрын
Oka denna wennh bn.thihaswara dena ekak nh
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg Ай бұрын
වර්ණ නම් දැන් කතාවට එපා 🤗🤗තනිවුනත් නොගැලපෙන මිනිස්සුන් ජිවිතෙට ලංකරගන්න එපා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@maleeshadiwyanjalee-qb6fn
@maleeshadiwyanjalee-qb6fn Ай бұрын
අනෙ මෙ සැන්ඩ්‍රා මැරෙනකම් මන් බලන් ඉන්නෙ😒🥲
@RanganiPerera-t2f
@RanganiPerera-t2f Ай бұрын
@@maleeshadiwyanjalee-qb6fn සැන්ඩ්‍රා විතරක් නෙමේ. ලොයිඩ්වත් මැරෙන්න ඕන .
@AsankiPremila
@AsankiPremila Ай бұрын
😂😂😂😂
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj Ай бұрын
වර්ණ අයින් කරන්න 🙏🙏
@gangashamali2652
@gangashamali2652 Ай бұрын
මේ වගේ ජරා දෙමාපියෝ කිසිම දරුවෙකුට නොලැබේවා
@shashikalasewwandi6937
@shashikalasewwandi6937 Ай бұрын
වර්ණයාට හොදටම පිස්සු තද වෙලා දැන්නම්..තුෂි දෙතැනක තනි වෙලා 😢😢
@umesheranga4605
@umesheranga4605 Ай бұрын
කෝ බන් අර හස්වී කියන පොඩි කෙල්ල එහෙම... 😂 කෝ අර තිහස්වරගේ අනිත් සහෝදරයා😂
@madushanisapuarachchi5944
@madushanisapuarachchi5944 Ай бұрын
සහෝදරයා මැරුනනෙ
@caandiiruupasingha350
@caandiiruupasingha350 Ай бұрын
Ko ban das ? Ko ban diwya?
@mangalahettiarachchi707
@mangalahettiarachchi707 Ай бұрын
Me kathawa liyana ekata pissu
@tharumusicspot6257
@tharumusicspot6257 Ай бұрын
😂😂 aththamai kthawa blpu apita mthka ewa liyna ekaata mthka na
@SASINI549
@SASINI549 Ай бұрын
Liyana Manussayata Ewa Mathaka Na 🤣
@ertfgh5865
@ertfgh5865 Ай бұрын
ඇලන්. ලොයිඩ් ට සල්ලි දෙන්න කලින් දඩුවම් ලැබෙන්න ඕන
@AnulaWijesinhe
@AnulaWijesinhe Ай бұрын
මොඩ වර්නයා එපා වේන්වා දැන්නම් 🙉🙉🙉🙉🙉🙉
@chathuperera4150
@chathuperera4150 Ай бұрын
ITN එකේ යනවා ජානු කියලා කතාවක්.. මුලින් නම් ලස්සනයි.. පස්සෙ විකාරයක් උනා.ජානුට හැම තැනම කොල්ලො.😂 දැන් නම් බලන්නෙත් නෑ.. මේ කතාවත් දැන් එක තැන පල් වෙනවා.. 😅 ඉන්දියන් කතා වගෙ හුනියම් ප්‍රශ්න ඉවරයක් නැති උනා.ශේන්ට තාම බැරි උනා ප්‍රශ්නෙ විසද ගන්න.අය නම් කතාව බලන්නෙ නෑ 🤚
@Madhu3732
@Madhu3732 Ай бұрын
තුෂි ගේ හස්බන් අන්තිමට කෞරු වේද දන්නේ නැහැ 😢😢😢
@RanganiPerera-t2f
@RanganiPerera-t2f Ай бұрын
කොහොමද ඔහොම යද්දි ඇමැන්ඩව බේරිලා ලොයිඩ් දැක්ක හීනේ ඇත්තක් උනානම්.ලොයිඩ්වයි සැන්ඩ්‍රාවයි හැප්පිලා මැරුනනම් මරු නේ😊
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Exactly 💯
@SeafarerTales-v4w
@SeafarerTales-v4w Ай бұрын
ආදිත්‍යගෙ චරිතයට අසාධාරණයක් කරන්න එපා සල්ලි ගන්න දීලා. ඊට කලින් මිනීමරුවා අල්ලපියවු..
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Exactly 💯
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*හදවතින්ම අවංක වූ පුද්ගලයන්ට අවසානයේ ⁣ඉතිරි වන්නේ ,* *වේදනාත්මක මතක පමණයි..! "* 🤍🥀
@Saav-birdy
@Saav-birdy Ай бұрын
ආදිත්‍ය මරපු එකට තිහස්වර මුකුත් කරේ නෑනෙ. මල විකාර😑
@SASINI549
@SASINI549 Ай бұрын
Yes 💔🥺
@himalimarasinghe2593
@himalimarasinghe2593 Ай бұрын
මේ මොංගල් වර්ණයා එපා වෙනවා
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
🥺🤍🍁:අඩුපාඩු නැති කවුරුත් නෑ මිත්‍රයා....❤️✨ ඒකයි පැන්සලත් එක්ක මකනෙකුත් ආවේ....!!☺️❤️✊
@Madhu3732
@Madhu3732 Ай бұрын
ඇත්ත මිත්‍රයා...❤️‍🩹❤️‍🩹 ඒත් පෑනෙන් ලියපු දෙයක් මකන්න ගියාම.. පිටුවම කැත වෙනවා 😢
@HiruniLakmali-hp8mq
@HiruniLakmali-hp8mq Ай бұрын
ඇයි කටර් එක😂
@sathsaranilokuhewa8645
@sathsaranilokuhewa8645 Ай бұрын
වර්න මගේ මිනිහා උනානම් මෙලහකටත් ඌ වලපල්ලෙ 😂😂
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
මුන්ට තවත් හිත නැද්ද ශේන්ගෙයි රයන්ගෙයි පටලැවිල්ල ලෙහන්න 🤧
@NeharaWeerakkodi
@NeharaWeerakkodi Ай бұрын
වර්ණයයි sandray එකට හැප්පිලා මොළ දෙක මාරු වෙන්න ඕනේ 🤣🤣🤣🤣
@RanganiPerera-t2f
@RanganiPerera-t2f Ай бұрын
@@NeharaWeerakkodi මරුනේ😂
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Ай бұрын
නෙදකින් මේ වර්ණයවනම් පේන්න බෑ කතාවම එපා කරවනවා මේ මිනිහා
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
💫🎧💫🎶පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺👉( සිතවන්ති ) sithawanthi.. 🥺👉( සදසාවියේ මගේ ) sadasaviye mage 🥺හැමෝටම බුදු සරනයි 🙏🥺
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
❤❤
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
😇😇🥺🥺
@SaduniNimsadi
@SaduniNimsadi Ай бұрын
@GagaminiNimnadi
@GagaminiNimnadi Ай бұрын
❤❤
@SumindaSuminda-io5kn
@SumindaSuminda-io5kn Ай бұрын
Mokak
@starbaby7308
@starbaby7308 Ай бұрын
මේ වර්නට පාරක් දෙකක් දුන්නා නම් හරි
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
ගිලිහී යන මිනිසුන්ට ඔවුන්ට අවැසි ලෝකයට ගිලිහී යාමට ඉඩ දෙන්න. නුඹ කරා පැමිණෙන ආදරණීය මිනිසුන්ට උතුරන්න ආදරය කරන්න...🙂❤‍🩹🖇️
@pushpikapushpika9515
@pushpikapushpika9515 Ай бұрын
මේ වර්නගෙ චරිතය වගෙ චරිත තවකතාවලට එපා දැන් කිසිම රටක ඔයවගෙ නෝන්ජල් මිනිස්සු නෑ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Ай бұрын
👍
@kanchanarajapaksha6824
@kanchanarajapaksha6824 Ай бұрын
වර්ණ කතාව එපා කරන්න එපා
@kushi784
@kushi784 Ай бұрын
ඇමෙන්ඩාලා යන වාහනේ ඇක්සිඩන්ට් වෙලා..අම්මා ,තාත්තා මැරෙයි වගේ..ඇමෙන්ඩා ඉතිරි වෙයි
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
මොනවා උනත්. ඇමන්ඩා පව්
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
| ❛❛ මා විශ්වාස කල බොහෝ මිනිසුන් මා ඉදිරියේ ව්‍යාජ චරිත රඟ දක්වා තිබුණි ! ඉතින් ඒ රංගනයන් විශිෂ්ඨ බව පමණක් මා ලියා තබමි ❜❜ | ✍️🤍✨
@ira1234ira
@ira1234ira Ай бұрын
එක්කෝ මේ කතාව දැන් ඉවර කරන්න එහෙම නැත්නම් මේ වර්න මිනිහව අයින් කරලා දාන්න මහ වදයක් එපා වෙනවා කතාවත්
@AnulaWijesinhe
@AnulaWijesinhe Ай бұрын
අදනම් වැඩ ටිකක් අඩුයි ඉතින් වේලාසනම අවා අනගි බලන්න ❤❤❤❤❤❤❤❤❤❤
@SauriHimansa
@SauriHimansa Ай бұрын
Ane 🥺
@WasantaWasanta-mm8bm
@WasantaWasanta-mm8bm Ай бұрын
මෙ වර්ණ නිසා දැන් කතාව බලන එකත් එපා වෙනවා
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 Ай бұрын
මේ ඇමැන්ඩා කාර් එකේ කෙරවලේ ශීට් එකෙත් ඉන්නවා මැද ශීට් එකෙත් ඉන්නවා දෙබස් යන අතරතුර ඒක හොදටම පේනවා 😅😅😅
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw Ай бұрын
ලොයිට සල්ලි නෙමෙ දෙන්න ඔනි පොලිසියට අල්ලලා දෙන්න ඔනි
@WasanthaAtulugama
@WasanthaAtulugama Ай бұрын
වර්ණ නම් කාලකන්නි මිනිහෙක්
@bashi-fh1vr
@bashi-fh1vr Ай бұрын
වර්ණයා වගේ නිකමෙක් කිසිම කෙල්ලෙක්ට හම්බ වෙන්න එපා..මුව අයින් කරන්නකෝ .කතාවත් එපා වෙනවා
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටිවී එ⁣කෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
@HanshaRajapaksha
@HanshaRajapaksha Ай бұрын
අපි❤❤❤❤
@Chinthi914
@Chinthi914 Ай бұрын
palayn pkayo yann wadyk nowii
@shammisankamali5062
@shammisankamali5062 Ай бұрын
🤮🤮🤮🤮🤮
@ThakshilaWeerasinghe-tr1fs
@ThakshilaWeerasinghe-tr1fs Ай бұрын
Hamadama ekama coment eka danna epa.udama a coment eka epa wenawane
@sirasasuperstar9806
@sirasasuperstar9806 Ай бұрын
Ubta mole amaruwak thiyenwada ballo wada nodi balanawanan kata wahan balapan gothya
@sayurimadhushani1611
@sayurimadhushani1611 Ай бұрын
මේ වරණ නිසා කතාවත් එපා වෙනො ඕනවට වැඩී.😒👍
@hansanisachithra6215
@hansanisachithra6215 Ай бұрын
අපෝ වර්ණ මහ ඇනයක්නෙ අප්ප... 😒
@PgchandrikaPushpakumaripahalag
@PgchandrikaPushpakumaripahalag Ай бұрын
අමැන්ඩා ඔය සල්ලි එපා කීවනම් හරි
@renukaherath855
@renukaherath855 Ай бұрын
මෙ වර්ණ හොද කෙනෙක් විදියට ගන්න නැති නම් අයින් කරන්න.
@Madhu3732
@Madhu3732 Ай бұрын
තුෂි පව් අනී මොනවා උනත් ☹️☹️☹️
@AkarshaHashi
@AkarshaHashi Ай бұрын
වර්ණනම් සාපයක් කතාවත් එපා වෙනෝ ශික්
@DssDilrukshi
@DssDilrukshi Ай бұрын
ලස්සන කතාවක් .
@RasikaSanjiwani-k7n
@RasikaSanjiwani-k7n Ай бұрын
ඒ,, කතාවේ,, වර්ණ,, කෙනෙක්,, නොහිටියානම්,, තවත්,, හොද,, වෙයි,, කතාව
@wasanthakumariwasantha
@wasanthakumariwasantha Ай бұрын
ඇත්ත ට මම නම් පොන්එකෙන් තමා බලන්නේ
@anuanu2064
@anuanu2064 Ай бұрын
මේ වරුන පිස්සු මගුල ශික්
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@prasangiama6739
@prasangiama6739 Ай бұрын
සජිත් පේමදාසගේ නැයෙක්ද තමුන්
@ireshasadamali7920
@ireshasadamali7920 Ай бұрын
@Shashi-p3c
@Shashi-p3c Ай бұрын
පුටු සෙටිද🤣🤣
@Piyumila
@Piyumila Ай бұрын
ශික් අප්පා මේ වර්ණ කියන චරිතේ අයින් කරන්න කතාවෙන්... නැත්තම් කතාව බලන එකත් අප්පිරිය වෙනවා
@Sewwandidissanayak
@Sewwandidissanayak Ай бұрын
වරෙන් යන්න කියලා තුශිට තිබුනෙ වර්නයවත් එක්ක යන්න.එපා වෙනවා ඌ
@KamariH-h3y
@KamariH-h3y Ай бұрын
ලස්සනයි❤❤❤
@DammiPriyangika-e4x
@DammiPriyangika-e4x Ай бұрын
Apiiii❤❤
@Nandini-xg7do
@Nandini-xg7do Ай бұрын
සල්ලි හම්බ වෙන්නෙ නැ හිරෙ යනවා ලොයිඩ් අනිවාර්යයෙන්
@malkashamini8993
@malkashamini8993 Ай бұрын
වරුනයව එලවල දාන්න තියෙන්නෙ මෝඩයා
@SamanKumari-tu2ot
@SamanKumari-tu2ot Ай бұрын
මට විතරද හිතෙන්නෙ සල්ලි දෙන්න කලින් ආදිත්තය එයි කියලා
@SASINI549
@SASINI549 Ай бұрын
ANEH Ehem Wenawa Nam Kocchara Hodayi Da 💔🥺❤
@chandanamadushanka6055
@chandanamadushanka6055 Ай бұрын
මේ කතා වල කමේන්ට් ඔෆ් කරන්න ඔනේ යකෝ😂😂😂😂😂 ඔක්කොම මෙකේයි අරකෙයිනුයි ගගා 😂
@MohamadSukriyan
@MohamadSukriyan Ай бұрын
ඩිමි.වර්නට.ගැලපෙනවා
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg Ай бұрын
තිහස්වර කෝටි දහයක් නෙවෙයි එක රැපියලක් දෙන්න එපා ඔය නයි පොලෙංගු ආයෙත් ගේ අස්සට ගත්තෙ මොකටද
@shashibalasooriya2247
@shashibalasooriya2247 Ай бұрын
මේ වගේ ගොබ්බ කතා කොහොමත් හිරු ටිවි එකෙන්ම තමා බලාපොරොත්තු වෙන්න පුලුවන් යකෝ ඇලන් සහ තිහස්වර වැනි ගොන්නුන් තවත් සිටීද.තමන්ගේ පුතාව මරපු මිනීමරුවන්ට දඩුවන් කරනවා වෙනුවට කෝටි 10 දෙන්න හදන්නේ.අර අමෝදී දන්නවානේ ආදිත්‍යව මැරුවේ ලොයිඩ්ලා කියලා.ඒකිටත් මදන කුලප්පුව.දැන් කෝ ඒකී අදිත්‍යට සාදාරනයක් කලාද.මේ ගොන් කතාව ලියපු එකා සුපිරි ගොනෙක්
@SASINI549
@SASINI549 Ай бұрын
Kathawa Liyana Manussaya Gobbayek Uta Ada Liyana Eka Heta Mathaka Na 🤮
@janakirathnayake3825
@janakirathnayake3825 Ай бұрын
@@SASINI549 ඒකනමි ඇත්ත මොනා හරි ලියනව සමහර චරිත දකින්නවත් නැ
@user-om2ib9kc6b
@user-om2ib9kc6b Ай бұрын
අපි❤😢😮😅
@DSSD-rx2tq
@DSSD-rx2tq Ай бұрын
මේ වර්ණයව මරලවත් දාන්නකො අප්පා වාතයක්නෙ මහ
@suviniethagagasingha-mq6jn
@suviniethagagasingha-mq6jn Ай бұрын
Man inne dubai man balanne 4n ekan❤❤
@lakshikaabi1503
@lakshikaabi1503 Ай бұрын
මුනම් කවදාවත් හැදෙන්නේ නෑ
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Ай бұрын
මේ කතාවෙන් හොදටම පැහැදිලි වෙන්නෙ ලෝකෙන් උතුම් රට ලංකාවේ නීතිය බල්ලට ගිහින් 😂😂😂😂 ආධිත්‍යව මරපු උන් නිදැල්ලේ .ලංකාවේ පොලීසියේ නොහැකියාව .එහෙම නැත්නම් පිටපත ලියන කෙනා ලංකාවේ පොලිසිය එක්ක නයි වයිරයි. පොලිසිය ට අපහාස වෙන විදිහට කතා ලියන්නෙ ඒනිසා.
@SASINI549
@SASINI549 Ай бұрын
Yes Really ❤💯
@Hawk-q2f
@Hawk-q2f Ай бұрын
ඇයි වදේ වර්නයව මන්ද මානසිකත්වයයෙන් මුදන්න කරුනා කරල
@RanganiPerera-t2f
@RanganiPerera-t2f Ай бұрын
අනේ අර මෝඩ වර්නයව ඩිමියට සෙට් කරලා තුශිවයි ,ඉන්දිකවයි එකතු කලා නම්
@DssDilrukshi
@DssDilrukshi Ай бұрын
😊😊😊😊
@kaushigayani6609
@kaushigayani6609 Ай бұрын
වර්නව අයින් කරන්න එපා වෙනවා
@Dilsha-g4g
@Dilsha-g4g Ай бұрын
Api tv eken neme❤❤❤❤❤❤
@Sriyanisriyani-ov8zx
@Sriyanisriyani-ov8zx Ай бұрын
Kalinma කිව්වනම් harine lamaya kageda කියලා
@ramsihmm9640
@ramsihmm9640 Ай бұрын
වර්න මහා කලකන්නියෙක්.
@RanitaAriya
@RanitaAriya Ай бұрын
සේන් රහල්ට ඉන්න එකාගේ හරි නම කියහල්ලකො බ්ම් දන්න කෙනෙක්. යස් කියල හෙව්වාම ඉන්දියාවෙ එකෙක්නෙ බ්ම් එන්නේ.
@SASINI549
@SASINI549 Ай бұрын
Yash Weerasingha
@RanitaAriya
@RanitaAriya Ай бұрын
@@SASINI549 ස්දූදී කෙම්ලේ
@sewmichanchala
@sewmichanchala 27 күн бұрын
අනගිට කැමති අය කෝ ❤️
@harshana1598
@harshana1598 Ай бұрын
මම හිතුවෙ ඇමැන්ඩා දෙන්නවත් එපා කියයි කියලා.පහුවෙලා යනකොට
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Ай бұрын
අපෝ මේ වර්ණ එපා වෙනවා එයා හොඳ කෙනෙක් කරන්නකෝ. මෝඩ චරිතයක් එපා වෙනවා
@ridmikavindi1243
@ridmikavindi1243 Ай бұрын
කවද්ද වර්ණයව මේ කතවෙන් අයින් කරන්නෙ
@dilshanividurasinghe6650
@dilshanividurasinghe6650 25 күн бұрын
වර්ණයා නම් පිස්සෙක් එයාව මේ කතාවෙන් අයින් කරන්න
@Renukadahanayaka-s3b
@Renukadahanayaka-s3b Ай бұрын
Ammo...me warnage kaala kanni charithe nam jarawak
@lithusara
@lithusara Ай бұрын
amanda dan hodai ❤
@Mihiri-g5l
@Mihiri-g5l Ай бұрын
මුන්ව යද්දි හැප්පෙයිද දන්නෙ නෑ ලොයිඩ්ගේ හීනය 😁
@Sandamalisandamali-zf9cj
@Sandamalisandamali-zf9cj Ай бұрын
Warnath welawakata epa wenawa thushi Pau😐😢
@KaushiMadhu
@KaushiMadhu Ай бұрын
මේ වර්ණයව අයින් කරන්න කතාවෙන්
@HimayaHashini
@HimayaHashini Ай бұрын
වර්න නම් පස්සෙක්
@lahirulakmaal583
@lahirulakmaal583 Ай бұрын
😂❤❤❤❤❤❤❤❤❤❤
@himaliramiakumari6025
@himaliramiakumari6025 Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉
@NilminiVishaka
@NilminiVishaka Ай бұрын
මේ වර්නයට කනට ගහල පන්නන්න බැරි මොකද තුශීට
@Pathmini-q2v
@Pathmini-q2v Ай бұрын
ඩුබායි සිට කව්ද ජන්දෙට ලංකාව ට යන්නෙ මටනම් යන්න විදියක් නැ 😭🇦🇪🇦🇪🇦🇪
@itsb2619
@itsb2619 Ай бұрын
අපිට😂පිස්සු😂 නෑ 😂 ඩුබායි 😂ඉදන් 😂ගිහිං😂 ookunta😂 හොරා 😂 කන්න😅කතිරෙ😂ගහන්න😅😅
@hirusansala1163
@hirusansala1163 Ай бұрын
🤣🤣 පිස්සු නෑ අපිට..
@janakirathnayake3825
@janakirathnayake3825 Ай бұрын
චන්දය දෙන්න කෙනෙක් නැ
@ChithraDewage
@ChithraDewage Ай бұрын
ආදිත්තයගේ මිණිමරැවෝ. ලොයිඩි ගැණි මුන් දෙන්නව හිරේට යවන්නම ඔන සල්ලි නමි දෙන්න එපා මිණිමැරැමටදඩුවමි ලැබෙන්නැත්නමි මෙි කතාවෙන් වැඩක් නැ .😡
@hgndamayanthi4821
@hgndamayanthi4821 Ай бұрын
Apiriyi ekama de
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 34 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 66 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 74 МЛН
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.11.10
Swarnavahini TV - Live
Рет қаралды 379
ලියුම | Liyuma | boralui galayai
10:00
Boralui Galayai
Рет қаралды 31 М.