Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 106 | 2024-10-04 | Hiru TV

  Рет қаралды 216,864

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 106 | 2024-10-04 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 414
@HiruTVOfficial
@HiruTVOfficial 2 сағат бұрын
සමනල් හැඟුමන් අතරේ..... කෙවිනයා මෙහෙම නෙමෙයි දැන් නම් ඔලුවෙන් හිටගෙන කිව්වත් කෙවිනුයි මංජිතයයි අතරෙ අනම් මනම් සමනල් ප්‍රශ්නයක් නෑ කියලා නුරානයා නම් කවදාවත් පිළිගන්නෙ නෑ.ඔක්කොටම හපන් කෙවින් යන්තන් ප්‍රශ්නෙ ගොඩදාගන්න යද්දිම බාත්රූම් එකේ ඉඳන් සරතයා කරපු විනාශය.ඊටත් හපන් නුරාන් ගියාට පස්සෙ එතැනට නිම්නාවි ආව එක.කෙල්ල මුන් දෙන්නගෙ කෙරුවාව දැනගත්තද මන්දා.. කොහොමින් කොහොම හරි හිනාව උතුරන ගමන් මේ ප්‍රශ්නවලට අපෙ ඩබල මුහුණදෙන්නෙ කොහොමද කියලා බලාගන්න අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙන්න.....
@feelthemusicandnature
@feelthemusicandnature 3 сағат бұрын
පිළිකා රෝගීන් සුව වෙන්න කියලා කියා ගෙන යමු 🙏🙏
@PHOsandaVidusara
@PHOsandaVidusara 3 сағат бұрын
dan ubat like krama ub unva hoda kranavada
@feelthemusicandnature
@feelthemusicandnature 2 сағат бұрын
@@PHOsandaVidusara හොද හිතින් දෙයක් ප්‍රාර්ථනා කරොත් ඒක වෙනවා ඔයාට හිතක් නැත්තන් පැත්තකට වෙලා ඉන්න
@MayuraHashan
@MayuraHashan 2 сағат бұрын
Pala pala like higanna
@feelthemusicandnature
@feelthemusicandnature 2 сағат бұрын
@@MayuraHashan හොද දෙයක් නම් උබලට හිතෙන්නම නෑ කාලකණ්ණි 😅
@MadushanMadushankarunarathna
@MadushanMadushankarunarathna 2 сағат бұрын
ikmanin sanipa wewa siyalu denata 😢😢😢😭😭😭budusaranai 😢😢😢😭😭dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏🥹🥹😢🥺
@shanupathirana01
@shanupathirana01 3 сағат бұрын
කෙවින් සර්ට වගේ අපිටත් මානසික රෝග තිබුනා..😂 පාට කුරුල්ලෝ බලන්න පටන් ගත්තට පස්සේ ඒ ලෙඩ හොඳ වුනා..😂 මොකද සතුටින් තියනවනෙ අපිව හැමදාම.. සතුට තමයි බෙහෙත..💚 💙හැබැයි වෙන පිස්සුවක් නම් හැදුනා.. නළු නිලියන්ට ආදරේ කරන පිස්සුව.. 💜️💖
@deshanmaduranga8347
@deshanmaduranga8347 3 сағат бұрын
කොටස් 106 ම මග නොහැර බලපු අය කවුද
@livesingkaraoke
@livesingkaraoke 23 минут бұрын
මම බැලුවා ඇයි? ඔයාට මග ඇරුනද?
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 сағат бұрын
කෙවින් ❤ මංජිත ❤️ ලොකු බ්‍රදර් ❤ පාට කුරුල්ලෝ සුපිරි ආතල් චරිත තුන 👌❤️
@dilkisandachaya8009
@dilkisandachaya8009 2 сағат бұрын
පිස්සුනේ..මංජිතයි කෙවිනයි කතාව ඇදගෙන යන්නෙ..
@nimalimaheshi
@nimalimaheshi 2 сағат бұрын
ලොකු බ්‍රදර් Superb ❤
@NethumNuhansa12345
@NethumNuhansa12345 3 сағат бұрын
මෙ කතවෙ නිම්නවිගෙ අම්මයි තත්තය් පෙන්නන්න බැරි අය කො😂
@SuranjeeSumudu-yq5cb
@SuranjeeSumudu-yq5cb 2 сағат бұрын
Api😂
@charithdilshan1895
@charithdilshan1895 2 сағат бұрын
සිරාවට උන් දෙන්නනම් පුදුම වදයක් දෙන්නෙ 😂
@TharuAsha
@TharuAsha 2 сағат бұрын
ඇය් අර ගගුලියි, ඒ අම්මයි තාත්තයි
@nandaniranasingha2248
@nandaniranasingha2248 Сағат бұрын
ඇයි අර පොලිස් කාරයා
@LahiruNadeeshan-fv4yo
@LahiruNadeeshan-fv4yo Сағат бұрын
මට
@DIVTOOLS1
@DIVTOOLS1 2 сағат бұрын
විටක බොස් කෙනෙක් විදිහටත්😅 විටක කොලුකාරයෙක් විදිහටත්😅 තවත් විටක මානසික රෝගියෙක් විදිහටත් අපහසුතාවයට පත්වන මන්ජිතයා ඇත්තටම පව් 😂
@wasanthakumara-w5q
@wasanthakumara-w5q 2 сағат бұрын
😂😂
@indunilbhagya3296
@indunilbhagya3296 2 сағат бұрын
Best character
@KavindyaSuraveera
@KavindyaSuraveera Сағат бұрын
ඇත්තටම පව්😓
@ChamodPehesaraa31
@ChamodPehesaraa31 46 минут бұрын
😂😂
@AnuraSamasundra
@AnuraSamasundra 3 сағат бұрын
අනේ බුද්දික අයියේ plz කෙල්සි නුරාන් දෙන්න ගේ කොටස් නම් සෙට් වෙන්නෙම නෑ එයාලගේ කොටස් අඩු කරලම ලියන්න plz
@GoldbeltMusic
@GoldbeltMusic 2 сағат бұрын
@@AnuraSamasundra උම්මා තුනයි බෝතලේකුයි දෙනවා බොට ඒ කමෙන්ට් එකට .සහතික ඇත්ත 😂❤️🇱🇰
@KumariKwt-rp6gj
@KumariKwt-rp6gj Сағат бұрын
ප්‍රදාන චරිත වතරක් මදි නේද​@@GoldbeltMusic
@niroshaniwanthika4070
@niroshaniwanthika4070 Сағат бұрын
Ammoo ow
@sabapathy.7
@sabapathy.7 59 минут бұрын
එකඟයි බලද්දී ඇගේ මාලු ඟඟේ නටනවා
@thushararatnakumara4798
@thushararatnakumara4798 21 минут бұрын
කතාව eththa..❤️
@shanupathirana01
@shanupathirana01 2 сағат бұрын
මම හිතන්නේ ඊයෙ තමයි ලංකාවෙ මිනිස්සු වැඩියෙන්ම හිනාවෙලා සතුටින් හිටපු දවස.. ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්.. විනාඩි 30ක් ම හිනා උනානෙ..😂😂 ඊයෙ මේ කතාව බලපු විදිය video කර ගත්ත නම් ඒකත් trending 1 කර ගන්න තිබුනා..❤ බිමත් වැටිලා, කැස්සත් හැදිලා, වමනෙත් ගිහින් ආයෙ ඇදට ඇවිත් නිදියන්න ගිහිනුත් හිනා උනානෙ.😂😂
@AnushaAk-w8g
@AnushaAk-w8g Сағат бұрын
ඇත්තටම ඔව් පට්ට ..😂😂
@NLPP416
@NLPP416 Сағат бұрын
Aththamai math
@Warunafernando-bu8gv
@Warunafernando-bu8gv Сағат бұрын
echchara nm nidagnna gihillth hina wenna tharam pissuwk na😂
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 47 минут бұрын
ගෙදර ඔක්කොම නිදාගෙන ඉද්දි නාට්‍ය බලලා හයියෙන් හිනා වෙලා ආයේත් ඒ මිනිස්සු ඇහැරිලා මට මොකද උනේ කියල බය වෙලා......😂😂 කතාව බලලා ඉවර වෙලත් ටිකක් වෙලා යනකල් කම්මුල් දෙපැත්ත රිදෙන්නේ මොකද කියලා බලනකොට තමයි තේරුනේ තාමත් හිනාවෙවී නේද ඉන්නේ කියල ....
@dilrukshi054gmail.
@dilrukshi054gmail. 38 минут бұрын
Aniwa... 😂 හිනා වුනා කියන්නේ..... nawatta ganna bari una😂😂😂😂😂😂😂😂😂😂
@kaveeshanethmi6310
@kaveeshanethmi6310 3 сағат бұрын
කෙවින්ටයි , මන්ජිත අදරේ අය කෝ ❤❤
@bandhusriya5694
@bandhusriya5694 3 сағат бұрын
කෙවින්ට මානසික රෝගයකුත් හදල කරල දුන්න එහෙනමි .😂😂😂
@srimathiganeoda5666
@srimathiganeoda5666 18 минут бұрын
😂😂😂😂😂
@Tentashion
@Tentashion Сағат бұрын
කෙවින්ගෙ තාත්තගෙ රගපෑම මරු ආ....එයා වැඩිය නාට්ටි වලට ඉන්නෙ නෑ....නියම රගපෑම❤
@RamanNimal
@RamanNimal 43 минут бұрын
එයා ඉන්නවා රොකි කතාවෙ වෙනස්ම චරිතයක් ලස්සනයි රොකි බලන්න 🎉
@NadeeshaChandrasena-m7t
@NadeeshaChandrasena-m7t 2 сағат бұрын
අරයව පේන්න බෑ..මෙයාව පේන්න බෑ කියලා comment දාන්න එපා.. එයාලා එයාලට දෙන චරිතය තමා කරන්නේ.. මේ comment දකිද්දි එයාලට ඇත්තටම දුක ඇති..
@dulmikakavindi3564
@dulmikakavindi3564 Сағат бұрын
Eka athth
@DilaniRoshani-q6z
@DilaniRoshani-q6z 54 минут бұрын
ඇත්තම කතාව
@kavidiadeksha5711
@kavidiadeksha5711 47 минут бұрын
Ow
@sanathajayasingha4655
@sanathajayasingha4655 36 минут бұрын
Eka Me Moda Haththa Therumak Ganne Na Brooo😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@susanthakumara-jh9ol
@susanthakumara-jh9ol 3 сағат бұрын
මේ කතාව නැතුව බැරි උන් කෝ බලන්න ✌️✌️✌️
@Ruvidu
@Ruvidu 3 сағат бұрын
පාට කුරුල්ලෝ 1 වැනි කොටස වගේ vibe එක ඕනේ .පරණ කතාව සෙට් ❤
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 3 сағат бұрын
ඔවු ඔයි දිව දාමු
@Neth_Editz-s8i
@Neth_Editz-s8i 2 сағат бұрын
මේ කාතාවේ කිසිම Boring එකක් නැ කියලා තෙරෙන්නෙ මට විතරද 😚❤️
@Bhawani-e5l
@Bhawani-e5l 3 сағат бұрын
Patakurullo,paradise,hiripoda wassa kiyana telidrama 3 ජනප්‍රිය වෙනවට කැමති කට්ටිය කෝ❤❤❤
@HansiSewwandi-to2sk
@HansiSewwandi-to2sk 3 сағат бұрын
Math blanne e teledrama 3 viharai 🥰🌸
@kumudeshi
@kumudeshi 3 сағат бұрын
ඊයාආ😂😂
@SumindaSudarsi
@SumindaSudarsi 3 сағат бұрын
මෙහේ වැලි කතරේ තනි වෙලා ඉන්න අපිට හිනාවෙලා බලන්න පුළුවන් ලස්සනම සුන්දර කතාව ❤❤❤❤❤
@asokaindumati4191
@asokaindumati4191 2 сағат бұрын
කෙවින් තියන හැම බොරැවක් ම කොච්චර කොහොම කියල වහන්න හැදුවත් මට හිතෙන හැටියට කෙවින්ගේ ලයිසන් එක පොලිසියේ කෙනා ගෙනත් දුන්නොත් නිම්නාවිගේ අතට හ්ම්😢😢😢😢😢
@DiliniKaushalya-l1y
@DiliniKaushalya-l1y 2 сағат бұрын
මෙතන පොඩි මිස් ටේක් එකක් වෙලා එක කාටවත් ගානක් නෑ කෙවින් සර්ව බදින්න ඉන්නෙ භාවනා මිස් කියල නිම්නාවි දැනන් හිටියා දැන් කෙවින් සර්ව බදින්න ඉන්න මිස් කියලා ගගුලිව පෙන්වනකොට ඇයි නිම්නාවිට ප්‍රස්නයක් නොවුනේ භාවනා මිස් එතකොට කියලා. එ බොරුව දිගටම ලියන්න පිටපත් රචකයටත් අමතක වෙලා එක අපිටත් අමතක වෙලා. අදයි එක මීටර් උනෙ.
@DeepaniAththanayaka-bk8ns
@DeepaniAththanayaka-bk8ns Сағат бұрын
Ekane😂
@DulakshiDulanjali
@DulakshiDulanjali Сағат бұрын
Owne😅
@prasadweerasingha7335
@prasadweerasingha7335 Сағат бұрын
අනික අර උද්ඝෝශනේ කරලා හෙන කාලෙකට පස්සේ උඩින් පාත්වෙලා වගේ ඊයේ කොටසේ ඒක සම්බන්ද සීන් එකක් ගියේ.
@viharasunilshantha321
@viharasunilshantha321 Сағат бұрын
Sira kathaawa 😂
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 51 минут бұрын
මේක තනිකරම අතාත්ත්වික කතාවක්😂
@EraaTikka
@EraaTikka 2 сағат бұрын
ඊයෙ තමයි හොදම ටික 😂පාට කුරුල්ලෝ❤
@මිශූ
@මිශූ 2 сағат бұрын
කෙවින් - නිම්නාවි ඉස්සරහ ,මංජිතගෙ නම්බුව ලෙෆ්ට් කරා අද
@CDWcreationZ
@CDWcreationZ 3 сағат бұрын
නිම්නාවි පේන්නෙම blake blossom වගේ❤
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 3 сағат бұрын
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
@SLMastery
@SLMastery 2 сағат бұрын
කෙවින්ට නම් මේ සන්සාරෙට ගොඩ ඒමක් නෑ මාට්ටු වෙච්ච දවසට මේ ගහන පච වල හැටියට 😂😂😂
@kasunfernando2418
@kasunfernando2418 3 сағат бұрын
සමන් එදිරිමුණියද මේ කතාව ලියන්නෙ 😂😂
@ikoa8208
@ikoa8208 3 сағат бұрын
Amor amor. මන්ජිත නලුව ඉන්නෙම පච පිබින කතා වලමයි😂
@svddesign4612
@svddesign4612 3 сағат бұрын
නුරාන් ඩබල් ඇක්ටින්ද එහෙත් ඉන්නවා මෙහේතින්නවා එක වෙලවේම 😂😂
@ireshahapuarachchi9019
@ireshahapuarachchi9019 27 минут бұрын
Ai Nuran eya dakapu ewa Kelsita kiyanne naththe
@dilharalakshinidil
@dilharalakshinidil 3 сағат бұрын
හැමදාම පාට කුරුල්ලො බලනවා ඇස්දෙකෙන් ❤😊
@KwgchandanaLakmal
@KwgchandanaLakmal 3 сағат бұрын
මත්
@KwgchandanaLakmal
@KwgchandanaLakmal 2 сағат бұрын
ආදරෙයි එ විදියටම
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 40 минут бұрын
ඒක 👍 ❤හරි
@KwgchandanaLakmal
@KwgchandanaLakmal 27 минут бұрын
@@siromapriyadarshani9311 වස්සැප්
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi 3 сағат бұрын
සරත් නියමයි කඩෙ වහලා ඉන්න කට්ටියට ...
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 3 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Сағат бұрын
මෙහෙම ගියොත් මංජිතයා ට පිස්සු හැදිලා තමයි නවතිනේ😅😅😅😅😅😅😅😅😅😅😅
@kushi784
@kushi784 3 сағат бұрын
නිම්නාවි ,මන්ජිත තරම් කවුරුත් තැලෙන්න නෑ.මේ විදිහට
@sammiudumalwaththa7854
@sammiudumalwaththa7854 3 сағат бұрын
ගගුලි තලගුලිට බැණලා යවන්න කෙවින් මලවදයක්නේ
@sahan9289
@sahan9289 3 сағат бұрын
සුපිරි කතාවනම් ❤
@M.u.c4
@M.u.c4 3 сағат бұрын
සරත්ගේ සද්දෙ 😂😂😂😂😂 මන්ජිතට හපන් 🤪🤪🤪
@dhanushpradeep5594
@dhanushpradeep5594 2 сағат бұрын
රියල් පැතුම් අද ඉස්පිරිතාලෙ ගිහින්..අම්මව බලන්න..මට කිව්වා උබලාව පොඩ්ඩක් බලන්න කියලා..😂
@TharuAsha
@TharuAsha 2 сағат бұрын
😂😂😂
@AnuAnusha-f5k
@AnuAnusha-f5k Сағат бұрын
😂😂😂
@madhavisanuja2614
@madhavisanuja2614 46 минут бұрын
😂
@sashinimadushika3622
@sashinimadushika3622 36 минут бұрын
😂😂😂
@MhBandula-q5f
@MhBandula-q5f 2 сағат бұрын
මේ office 1 දැන් nadagam මඩුවක් වගේ 😅😅😅
@ranialgiyanna953
@ranialgiyanna953 2 сағат бұрын
Ow❤.apparently.boruwedi.aeththtama.mehema.dewal wennne.nea
@Sithummalisha-f5v
@Sithummalisha-f5v 19 минут бұрын
කතාවෙි ඔක්කෝම තම චරිත වෙලට සාදාරණයක් කරනවා.very nice . විශේෂයෙන් මංඡිත. ❤❤❤❤🎉❤❤❤❤
@ushanthasadaruwan9953
@ushanthasadaruwan9953 3 сағат бұрын
කුවේට් කස්ටිය
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml 3 сағат бұрын
හායි
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
අපි ඩුබායි 🇦🇪🇦🇪🇦🇪
@ashanchanuka3207
@ashanchanuka3207 Сағат бұрын
Api
@AsiriKumara-ed6dw
@AsiriKumara-ed6dw 39 минут бұрын
@mohamedkasim7944
@mohamedkasim7944 36 минут бұрын
මම කුවේට් එකෙ
@shamalirenuka7198
@shamalirenuka7198 2 сағат бұрын
රෝස පාට එක ඇදන් ඉන්න ඇන්ටි අක්ක තමයි කොහොමත් තුශාරට ජැලපෙන්නෙ
@TikTok-co8xr
@TikTok-co8xr 2 сағат бұрын
ඉස්පිරිතාලෙ ඉදන් කතාව බලන කට්ටිය නැද්ද 😅
@janunakandala
@janunakandala 2 сағат бұрын
කෙවින්ගෙ බොරුව යකෝ😂💔
@denuwan9556
@denuwan9556 3 сағат бұрын
කෙල්සිට බැක් සයිට් පාරක් දැම්මනම් හරි
@ගුණේ
@ගුණේ 3 сағат бұрын
නුරාන්ට කීවනම් හරි...
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 сағат бұрын
😂😂 සිරාවටම
@kalanakavinda5902
@kalanakavinda5902 2 сағат бұрын
මට ත් හිතුනෙ ඕක තමා අරින්න ඕනෙ නැගිට ගන්න බැරි වෙන්න
@sandunilprasad4459
@sandunilprasad4459 3 сағат бұрын
රයිස් කුකර් එකෙන් කතාව බලන කෙනා අද ඇවිත් නැද්ද
@chandrikachandrika8598
@chandrikachandrika8598 3 сағат бұрын
Na waga nada
@Ioh4ko
@Ioh4ko 3 сағат бұрын
නැ පකිස් පෙට්ටියෙන් බලන කෙනා ඉන්නවා 😂😂😂😂😂
@HarshaniHarshani-p6o
@HarshaniHarshani-p6o 3 сағат бұрын
Ay e rice cocker eken balanawa kiyanne😂
@dulanjanaudesha6129
@dulanjanaudesha6129 3 сағат бұрын
😂😂😂
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml 3 сағат бұрын
😂😂😂හපොයි
@romeshpathiranaN
@romeshpathiranaN 3 сағат бұрын
ලොකු බ්‍රදර් නැතුව ගතියක් නෑ කතාව පාලුයි
@nimalimaheshi
@nimalimaheshi 2 сағат бұрын
ඔව් අනේ ඒකනං ඇත්ත
@sanjayanuwanhewage5583
@sanjayanuwanhewage5583 2 сағат бұрын
මේ කතාවට දැන් addicted වෙලා සීලේ ගේ ගංජා වගේ 😂
@sasidu3206
@sasidu3206 56 минут бұрын
මේ කතාව හැමදාම අල්ලපු ගෙදරින් බලන අය නැද්ද 😂😂
@selinDonselindondenu
@selinDonselindondenu 2 сағат бұрын
අම්මෝ කෙවින් මතකතියාගනබොරුකියන්න😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤
@JaysonKayy
@JaysonKayy Сағат бұрын
8:46 මේ කෙල්සි කියන අම්මන්ඩි ගොබ්බ කින්ඩි කතා වලට කට කැඩෙන්න ගහන්න හිතෙන එක සාදාරණයි😂
@sriyani4567
@sriyani4567 2 сағат бұрын
මෙික දැන් විකාරයක් මෙි විදිහට ඇදුමි මාරැ කරන එක
@nimalimaheshi
@nimalimaheshi 2 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ කතා වැඩිපුර ඕන ♥️
@LakshanSandeepa-j6x
@LakshanSandeepa-j6x 2 сағат бұрын
කෝ බලන්න මෙ කතාව ෆෝන් එකෙන් බලන කට්‍ටිය 😂
@Sumalimangalika-b8f
@Sumalimangalika-b8f 2 сағат бұрын
මේ දෙතුන් දෙනාටම එකම ඇදුම් සයිස් එක ඇතිද කියලා කල්පනා කරන මන් 😂
@TharuAsha
@TharuAsha 2 сағат бұрын
15 1/2 වෙන්න ඇති😅😅
@Dimuwa.
@Dimuwa. Сағат бұрын
😂හම්මටහුඩු සරත තමා අද හොදටම කරෙ ඌත් මරු බොසා❤
@sujeewagamage4839
@sujeewagamage4839 3 сағат бұрын
බොරුවෙන්ම ජය ගන්න කාතාව
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 2 сағат бұрын
කෙවින්ට මානසික ලෙඩක් 😂😂😂😂😂
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 2 сағат бұрын
Ubath manasika ledek😂
@Pathmini-q2v
@Pathmini-q2v 2 сағат бұрын
ඩුබායි කට්ටිට කෝ පාට කුරුල්ලො බලන 😛😛😛😛🇦🇪🇦🇪🇦🇪
@srimathiganeoda5666
@srimathiganeoda5666 19 минут бұрын
මේ සරා කියන බෝරැ අප්පා හිනා යන්නේ නැත්ද සරෝ😂😂😂😂😂😂
@yennna
@yennna 2 сағат бұрын
සුපිරියක් තමා ඉතින් වෙනදා වගේම ❤🌻🫶.....
@surekanishani4771
@surekanishani4771 2 сағат бұрын
ඇත්තටම මෙ කෙල්සිගෙ හැටිද 😂😂😂😂
@niroshaniwanthika4070
@niroshaniwanthika4070 Сағат бұрын
Ow neda hari පණ්ඩිත ganiyek
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi 3 сағат бұрын
නිම්නාවි කවදාහරි කෙවින්ට කියයි ...ඔයාට තමයි මානසික ලෙඩේ තියෙන්නේ ...
@sachithranimanthi9839
@sachithranimanthi9839 Сағат бұрын
ඉදකින් මන්ජිතගේ ගෑනී නම් සාපයක්...මරු විකල් වෙනවා ඒකී දෙන වද වලට
@HansiSewwandi-to2sk
@HansiSewwandi-to2sk 3 сағат бұрын
හොදවයින් කිව්වා ගගුලිට 😂
@predeeprathnayaka
@predeeprathnayaka 46 минут бұрын
කතාවත් එපාවෙන තැනට දැන් එනව වගේ හිතෙන්නේ මට විතරක් ද
@bawanthajayalath6959
@bawanthajayalath6959 2 сағат бұрын
හැම කතාවම මුලින් සුපිරි පටන් අරන්,පස්සේ එපා කරවනවා...දැන් ඕනාවට වැඩිය ගොන් ආතල් මේකෙත්...
@MihirangaGayana
@MihirangaGayana Сағат бұрын
අයියෝ ඉක්මනට මේ කේවීන් සජිත අයියා කියලා මාට්ටු වෙන්න. ආසාවෙන් ඉන්නේ ඒ ටික බලන්න .😋
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 3 сағат бұрын
සරත් මැරූ 😂😂
@AyeshaKrishani
@AyeshaKrishani 3 сағат бұрын
නියමයි kathawa
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml 3 сағат бұрын
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 сағат бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤
@NiluNilu-r4p
@NiluNilu-r4p 3 сағат бұрын
❤❤❤❤❤ එල එල
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 сағат бұрын
බුදුසරණයි ❤🙏🏻
@DanandayaLakshitha
@DanandayaLakshitha 3 сағат бұрын
Niyamai Kevin 😊Hoda wade oya gaguli ganita😅
@indikaliyanagoda8364
@indikaliyanagoda8364 2 сағат бұрын
කාලේකින් බලපු හොඳ කතාවක් ❤💖
@ThePhoneshop-lc5lb
@ThePhoneshop-lc5lb Сағат бұрын
හිරි පොද වැස්ස බලන අය ඉන්නවද 😊
@PiyankaDilip
@PiyankaDilip 2 сағат бұрын
කතාවනම් ලස්සනයි. ඒ උනාට මේ ඇඩ් යනවනේ කතාවට වැඩිය
@rohanchandana1619
@rohanchandana1619 3 сағат бұрын
සරත්‍ සර් ගෙ සැර 😂
@NodutuAdaviya
@NodutuAdaviya 2 сағат бұрын
අදත් සුපිරි 👍👍
@TNS_KAVIYA_YT
@TNS_KAVIYA_YT 3 сағат бұрын
මෙක නම් මරු
@EraaTikka
@EraaTikka Сағат бұрын
18:25 මංජිතයා පව් යකෝ😂
@Chathuchathu...
@Chathuchathu... 45 минут бұрын
අපේ හිත හැදෙන්න කෙල්සිට කවුරුහරි හොඳ කනේ පාරක් ගහන කොටසක් එකතු කරන්නකො කතාවට
@LakyHerath
@LakyHerath 3 сағат бұрын
Kevin ,manjitha,❤❤❤
@UpulTharanga-qq7zt
@UpulTharanga-qq7zt Сағат бұрын
හිරු එකේ ගිය ගොබ්බ කතා වලින් හොඳම කතාව ♥️
@Ashirandi.0
@Ashirandi.0 2 сағат бұрын
දැන් ඉතින් දවස් දෙකක් කතාව නැතිව ඉන්නෙ කොහොමද දෙයියනේ
@mercysrajakuruppuarachchig2070
@mercysrajakuruppuarachchig2070 2 сағат бұрын
මොරින් චාරුණීගේ ඉංග්‍රීසි පංතියක් හෙම නැද්ද ?
@chathuabeykoon3337
@chathuabeykoon3337 2 сағат бұрын
මේ කෙවිනුයි මංජිතයි අපෙ ඔලුත් කොලොප්පම් කරලා තියෙන්නෙ 😂😂😂
@didyouknow2089
@didyouknow2089 Сағат бұрын
ඇස්දෙකෙන් මේ කතාව බලන අය කෝ
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z Сағат бұрын
😅😅😅😅😅😅
@Pramod0012
@Pramod0012 18 минут бұрын
අර රතු කමිසයේ සරත් ටිකක් අනුර කුමාර වගේ කියලා හිතුවේ මම විතරද?😂😢
@DuChandrawathi
@DuChandrawathi 3 сағат бұрын
ඔයාලට ආදරෙයි
@status.191.
@status.191. 2 сағат бұрын
සරතා මරු ඩයල් එක 😂😂😂😂😂
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 2 сағат бұрын
යකෝ කොම්පැණි 60😮😮😮😮😮
@dilkisandachaya8009
@dilkisandachaya8009 2 сағат бұрын
අතින් පයින් යන එකක්ද ඔහේ කියලා දාන එකනෙ🤣
@samadhiwasana6160
@samadhiwasana6160 3 сағат бұрын
@chandrachansra1244
@chandrachansra1244 Сағат бұрын
අපෝ මේ කේවීන්ගේ අක්කනම් මහ වාතයක් ඇනයක් වෙලා
@wasanamalshani6263
@wasanamalshani6263 3 сағат бұрын
Like😮😮😮
@KZU1234
@KZU1234 3 сағат бұрын
කෙල්සිට දෙන්ඩ තියෙන්නෙ කන පැලෙන්න
@NadeeshaNiroshani-ii2wm
@NadeeshaNiroshani-ii2wm 3 сағат бұрын
මේ කතාව ලස්සනයි
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml 3 сағат бұрын
හායි
@GoldbeltMusic
@GoldbeltMusic 2 сағат бұрын
මාලු ටැංකියෙන් මුල ඉදන් කතාව බලපු අය මේ කොනට 😊❤
@KavindyaSuraveera
@KavindyaSuraveera Сағат бұрын
පවු අඩේ අර මන්ජිතයා😂😂😂
@INFINITY20M
@INFINITY20M 3 сағат бұрын
පුලුවන් උන් ලයික් එකක් දාන් යන්න කො
@sharika9478
@sharika9478 31 минут бұрын
සරම ඔලුවෙ දාන් ඉදියෙ මරු අනේ😂😂😂
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Chooty Malli Podi Malli |  Loka Lama Dinaya (ලෝක  ළමා දිනය)
17:21
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33