KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔයාගේ ආදරය ඔබව දකින හැටි Tarot Reading Sinhala
33:44
මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA
12:10
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
When u fight over the armrest
00:41
За кого болели?😂
00:18
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
ඔයා ආදරය කරන එයා ඔයා ගැන දැන් හිතන විදිහ💘 His/Her Current Feelings Tarot Card Reading Sinhala
Рет қаралды 110,405
Facebook
Twitter
Жүктеу
1
Жазылу 136 М.
The Divine Portal
Күн бұрын
Пікірлер: 871
@Tharushi_H_Gunathunge
3 ай бұрын
මගෙ බෝයිෆ්‍රෙන්ඩ් මගේම වෙන්න කියලා මට විශ් කරන්න,එයාගෙ කේන්තිය නැති වෙලා මට කතා කරා විශ්වයට ස්තූති ❤
@madus9912
8 ай бұрын
අක්කේ මම හිතුවෙි අංක හතර මම මැරී කරලා අපි අතර චුටි චුටි ප්‍රස්න නම් තියනවා හැබැයි ගොඩක් ආදරේ න් ඉන්නවා අපි අනේ කවදාවත් වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න 🙏 ඒ මගේ පන මගේ මහත්තයා ❤
@pramudifernando1370
8 ай бұрын
Mewa oluwata daganna epa
@madus9912
8 ай бұрын
@@pramudifernando1370 🙏🥰🥰 💕💕💕🫶
@dineshikadilrukshi1539
8 ай бұрын
Mulu jiwatha kalema oyala dennata sathutin adaren inna lebewa
@madus9912
8 ай бұрын
@@dineshikadilrukshi1539 ගොඩක් ස්තුතියි මම වගේම ඔයත් සතුටින් ඉන්න හැමදාම 🙏🙏 ස්තුතියි ඒ ප්‍රාර්ථනා වට🙏🙏🙏
@rohinimallika2068
8 ай бұрын
03❤
@Suba-Subashi
8 ай бұрын
බුදු අම්මෝ ලස්සන❤❤❤❤තාරා අද තමයි ගොඩක්ම සුන්දරව දැක්කේ
@MadushaniHerath-ir2cv
8 ай бұрын
File no 2.කියපු හැමදේම ඇත්ත❤️❤️❤️ස්තුතියි ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏🙏🙏
@NethmiPerera-h9x
8 ай бұрын
ඔයා ගොඩක් ලස්සන වෙලා තාර❤❤ මම Pile4 🥺🥺 දැනට කිසි කරදරයක් නැ දෙන්නම සතුටින් ඉන්නවා ඉස්සරහටත් එහෙම ඉන්න ප්‍රාර්ථනා කරන්න ❤ 🥺 මම එයාට ගොඩක් ආදරෙයි ඒ මගෙ පන
@Skwsamanthi
8 ай бұрын
ඇත්තටම ඔයා ඔක්කොම කිව්වා ...මේ දවස්වල එයා ඉන්නෙ ඒම..පයිල්,(03) මම් මහ වේදනාවකින් ඉන්නෙ..😢...මට එයා නැතුව ඉන්න බෑ...ගොඩාක් ආදරෙයි එයාට..😔
@babawasthu1439
8 ай бұрын
Pail no 2 හැමදේම හරියටම හරි. එයා මං ලගට ආවම ගොඩාක් වෙනස් වුනා. අපේ මෙිි ආදරය කිසිදු ප්‍රශ්නයක් නැතුව තව තවත් ආදරණීය කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏
@BuddikaSewwandi-rs7wx
8 ай бұрын
මගෙ නැති උන ආදරෙ ආයෙත් ලබාදුන් විශ්වයට අනන්තවාරයක් ස්තුති,අක්ක ඔයාටත් ස්තුති♥️
@sajithchathuranga6873
7 ай бұрын
Monawada ekata kare
@niruransinhae
7 ай бұрын
මම 2 තේරැවේ.හරියටම හරි කියපු දේවල්.බලන් හිටියා වාගෙ කිවා.හිතට හරිම සතුටුයි. මොකද කිවා වාගෙම එයා මට පණ වාගෙ ආදරෙයි.මොකද.එයා ගෙදර අයටවත් එයා හාදාගන්න බැරිව හිටියේ.අත ඇරලා දාලා.මම භමිබවුනාට පස්සෙ එයා හොද මනුසයෙකදැන්.ගෙදර අය දැන් හරි ආදරෙයි එයාට.කිව සේරම හරි.
@Suddi-girl
8 ай бұрын
මං ආදරෙ කරන කෙනා දැන් මං ලඟ නෑ 🥺එත් අක්කි කිව්වා වගේ එයා මට ආදරේ ඇති කියල විශ්වාස කරනව🥺අනෙ දවසක එයා මගෙම වෙයි කියල මම බලාපොරොත්තුවෙන් ඉන්නවා🥺❤️මම බලාපොරොත්තු වෙන එයාව ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි🥺
@nisansalakumari4999
6 ай бұрын
😢
@kavindyasandamali-r8f
5 ай бұрын
Ane mgeth😍
@sepalikakankanamge4353
8 ай бұрын
තාරා ගොඩක් ලස්සනයි අද. දඟකාර පොඩි කෙල්ලෙක් වගේ. ❤❤️ බොහොම ස්තුතියි ආදරණීය ඔයාටත්, විශ්ව මෑණියන්ටත්. ❤🦋🌹🌈🙏
@malshamaduwanthi5397
7 ай бұрын
Pile no:1 මගේ ආදරය මගේම කරලා දුන්නට මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ❤
@AngalKavi1111
8 ай бұрын
හිත කියවන දේවතාවී❤ හවසත් මම මේ ගැන video ekka ගෙනෙයි කියලා හිතුවා 🎉
@Chamodya-zd1hn
8 ай бұрын
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති වෙමී..🥰🤍🙏🙏🙏🙏💓
@narthanakrishanthi6035
8 ай бұрын
4 ඒක ඇත්ත අක්කෙ කේලම් නිසා අපි දැන් ඈත් වෙලා ඉන්නෙ,අනේ මගෙ ආදරෙ නැති වෙන්නෙ නැතුව එකතු වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න කෝ💔😪🙏
@oshalaperera5751
6 ай бұрын
හැමදේම හරියයි❤️
@kavindyasandamali-r8f
5 ай бұрын
Ane mgeth😥
@narthanakrishanthi6035
5 ай бұрын
@@kavindyasandamali-r8f 💔🥺
@himanshisandeepani1656
8 ай бұрын
Pile nu 3 අනේ ඔක්කොම ඇත්ත.❤විශ්ව මාතාවට ස්තූති
@DanuDanu-ub3kk
7 ай бұрын
මං යාලු වෙිලා ඉදපු කෙනා මාව මග හැරලා ගියා අක්කෙ අයේ එයා ගෙන් මෙි මාසේ ඉවර වෙින්න කලින් ඉක්මනින් කෙල් එකක් හරි මැසෙජ් එකක් හරි ඉක්මනින් එන්න ඔිනි කියලා මම පුර්තානා කරනවා විෂ්ව යට ගොඩක් ස්තුතිය අක්කා ට ස්තුතිය ❤️❤️
@vihangikaveesha4852
7 ай бұрын
pile 02 🥺♥️ හැමදේම ඇත්ත ♥️ 100% accurate reading ♥️
@user-ee5ev4cz4n
8 ай бұрын
අක්කෙ මේ වගේ වීඩියෝස් මාසෙන් මාසෙටවත් අරන් එන්න please... එයා මාත් එක්ක වචනයක්වත් කතා නොකරන නිසා එයාට මාව feel වෙන්නෙ කොහොමද කියල දැනගන්න පුළුවන් මේ ක්‍රමයෙන් විතරයි. ආදරෙයි අක්කෙ ❤ බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට❤
@deshantharushika
6 ай бұрын
මුහුදේ ඉන්නේ එක මාලුවා අැ
@ShanuRansara
8 ай бұрын
අක්කා කිව්ව දේ හරියටම හරි අපි ඈත් උනා මාව එපා කියලා ඒත් ආයේ ආයේ හැමදාම මාව ඕනෙ වෙනවා අයින් වෙලා යන්නෙත් නැ ❤
@sanjilasithara
8 ай бұрын
ඔයා තමයි හරියටම හිත කියෙව්ව කෙනා අක්කි...ඔයාටත් හැමදාම සතුටින් හොදින් ඉන්න ඕන..🥰
@thimayanethsarani59
11 күн бұрын
1 card එක. ඇත්ත ඒක.. එයා ඉන්නෙ රට තමයි ❤ කිව්ව දේවල් ඇත්ත .. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤
@oshalaperera5751
8 ай бұрын
බලාගෙනම හිටිය රීඩින්ග් එකක්❤ ප්‍රශ්න තිබ්බා දැන් ඒ හැමදේම හරිගස්සගෙන මන් ආදරේ කරන කෙනාවයි Relationship එකයි පරිස්සම් කරන් ඉස්සරහට යනවා❤ මේ රීඩින්ග් එක බලන්න සැලැස්වූ මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Thara Akkiyo❤️ ඔයාගේ රීඩින්ග් Accurate ❤
@shalanilakshika8223
2 ай бұрын
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤️❤️🙏🙏
@Sanjeewanikumari-y9v
8 ай бұрын
File no.4,oya kiwwa hariyatam hari thara,aththatam den sambande na api dennage,eyata wena genu lamayek innawa,mn ee denna adare karana diha balagen innawa,mn scole yanawa eyai ee girlui adare karana diha balagen mn thawatath widawanw,eyage hinawatai as walatai,belmatai thami mn eyge asama,den ee hemadema wena kenekge unath adatath mn ee dewal diha balala sathutu wenawa, ඉතින් ආදරේ කියන්නේ අයිතිකරගැනීම නෙමෙයි කියලා කියාදුන්න මගේ හසින්ත මං ඔයාටා ගොඩක් ආදරෙයි ❤🥺
@JayaniGunarathna-fi3ei
8 ай бұрын
Pile 03 - මන් අක්කිගෙ මේ වීඩියෝ එක බැලුවේ ඊයේ.... කියපු ඔක්කොම ඇත්ත අක්කි... එයා අද මාව දාලා ගියා 😭
@gihanisuriyapperuma
8 ай бұрын
Pile number 2 ඕනිම වේලාවෙදි අක්කා video එක දාලා 🥺 විශ්ව මාතාවට ස්තූති 🙏
@ishankakumarasingha4927
8 ай бұрын
Pile num 2. Akki kiyapu okkoma aththa. විශ්ව මාතාවට ස්තූතියි
@nethmisansala-tv7wu
6 ай бұрын
අක්කේ ඔයා කියපු හැමදේම ඇත්ත මගෙ අංකෙ 3 එයා වෙන කෙනෙක් එක්ක හිටියත් එයා මාව හොයනවා එයා මගෙ ලගට ආයම එනවා ඔයාට ස්තූතිය ❤
@HashanpushpakumaraChukki
8 ай бұрын
මට වෙච්ච දේ එහෙම පිටින් ම කිව්වා ඔයා.එයාව මාව හරියන්නේ නෑ කියලා මාව දාලා ගියා .හැමදේකින්ම බ්ලොක් කලා මාව.ඒත් දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වා එයාට.මාව දාලා යන්න තරම් වරදක් මං එයාව කරලා නෑ. කාටවත් නැති තරම් ආදරේ කලා අක්කා.එයා මාරම විදියට වෙනස් උනා.මං ජිවත් වෙන්න මාර ට්‍රයි එකක් දුන්නේ ඒ ටිකේ.ඒත් අහම්බෙන් වත් ආයේ හම්බ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මං.ස්තූතියි ඔයාට වගේම විශ්ව මාතාවට අනේක වාරයක් ❤❤
@ParindiPallimulla
7 ай бұрын
"අහම්බෙන්වත් ආයේ හම්බෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව"🙂 I felt it 💯
@Sadushyyyyy
4 ай бұрын
Pile:02...ඇත්තටම ඇත්ත...එතකොට අක්කි දැන් එයා හිතන් ඉන්න විදිහ වෙනස් කරන්න මුකුත් කරන්න බැරිද
@thilinanishad
8 ай бұрын
100% accurate ❤️ විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏!!!
@randugunasekara
8 ай бұрын
විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏 ඔහු වගේ කේනෙක් , එ තරම් ආදරයක්❤ මට හිමි කර දුන්නාට.... ස්තුති...
@Kusalya11_..
8 ай бұрын
අනේ මම තෝරගත්තේ 2 වෙනි එක මම ගොඩක් වෙලා බලාගෙන ඉදලා ඒක තෝරගත්තේ ශුවර් එකක් නැතුව ඒත් ඒකේ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ඒ කිව්ව දෙවල් ඒ විදිහටම තියෙනවා එයාගෙයි මගෙයි අතරේ අනේ අක්කේ ඔයාට ගොඩක් පිං🥺♥️ විශ්වමතාවට අනේකවාරයක් ස්තූතියි!!!
@aruniudeshika1129
8 ай бұрын
හරියටම හරි 100%.ඔයා අපි දෙන්නගෙම හිත කියෙව්වා.ආදරනීය විශ්වයට ස්තූතියි
@nilakshithilini1118
2 ай бұрын
හරියටම හරි..pile no3 මම theruwe..balan හිටියා වගේම කිව්වා ..🥺🙏
@gayaniamarasinghe928
8 ай бұрын
Pile number 1 බලන් හිටිය වගේ ඇත්ත අක්කෙ 🥺 විශ්ව මාතාවට ස්තූති වේවා ! 🙏🙏🙏
@UthpalaSachi
Ай бұрын
file 1..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@madushanisewwandi6442
8 ай бұрын
හරියටම හරි අක්කා ඔයා කියපු දේවල්.. මං ෆයිල් 2 තේරුවේ ❤️❤️❤️
@Mahesha95
8 ай бұрын
මගෙ අහිමි උනු ආදරය නැවත ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏
@ShanikaPriyadarshani-b8m
8 ай бұрын
තාරා අක්කි ex ගැන vedio එකකුත් ඔින 🥺🙏🙏
@user-om9bs4fg6j
8 ай бұрын
File nb. 03 ඇත්තටම දැන් මේ වෙලාව ගැනමයි කිවුවේ,එයා දැන් ටික කාලෙක ඉදන්ම ignore කරනවා, නවත්තනවා කියලා නැවැත්තුවට පස්සෙත් එයාම ආයේ කතා කරනවා , මට දැන් එපා කියලමයි හිතෙන්නේ දුකයි, ඒ වුනාට එයා මාව ignore කර කර සම්බන්දේ යනවට වඩා සම්බන්දේ නවත්තන එක හොදයි කියලා හිතෙනවා.ඒක හිතට සහනයක්
@Egale-o1y
8 ай бұрын
💥💥💥 මම පන වගේ ආදරේ කරන මගේම ආදරවන්තිය මට මගේම කරදුන් ආදරණීය විශ්ව මාතාවට, ආදරණීය ඉෂ්ට දේවතානන්ට අනේක වාරයක් ස්තූතී 💥💥💥
@rialifestyle2003
8 ай бұрын
හිතේ ලොකුවටම මේදවස් වල තියන ප්‍රශ්න යක්. thank you ඔනී දේ ඕනීම වෙලාවට දෙනවට ❤️❤️
@sandunakash8888
8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🙏❤️ තැන්ක්යූ තාරා ඔයා ගේන වීඩියෝ වලට ආසාවෙන් බලන්නේ විශ්වාස කරන්නේ පවා ඔයාගේ වීඩියෝ විතරයි මොකද හිතේ තියෙන දෙයක් හරියටම කියන්නේ ඔයා විතරමයි ඔයා තව තව දියුණු වෙන්න ඕනේ ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🙏❤️
@SithumiHansika-q2d
8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🙏
@Trex-dr6cr
8 ай бұрын
Video එක බලන්න කලින් මේ කියන්න ආවේ තාරා අක්කි ඔයා එන්න එන්නම ලස්සන වෙනවා පේනවා !! So Beautiful Dear !! 🥰❤️🙏🧚🏼♀️✨🧿
@dewanthichathushika9305
7 ай бұрын
විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියිවන්ත වෙමි!! මට මෙි ලබා දුන් පණිවිඩයට...❤
@sathsaranikavidya1050
8 ай бұрын
අක්කි ඔයාගෙ video එකක් එනකම් බලන් ඉන්න තරම් ,බොහොම ස්තුති මගෙ ව්ෂ්ව මාතාවට ❤❤❤❤❤❤❤❤❤
@sanduwijayananda8763
8 ай бұрын
ඇත්ත කියපු ඔක්කොම.🥺 number 1 ස්තුතී...විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති..🥺🙏
@anushkadrums8744
7 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
@Chathuharshani-h1x
7 ай бұрын
අනේ අක්කේ ඔයා කිව්ව හැම දෙයක්ම ඇත්තම ඇත්ත. ඔයාට ගොඩාක් ස්තූතියි. ❤මගේ ආදරේ ආරක්ෂා වේවා... කිසිම දේකින් මගේ ආදරය නෑති නොවේවා
@harshaKalpani
3 ай бұрын
මට ලස්සන ආදරයක්,වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤
@Madhushikadilrukshi364
8 ай бұрын
කියපු දේවල් ඇත්ත.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏
@malshakavindi9921
8 ай бұрын
අනේ අක්කේ crush එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අනේ 🥰❤
@SujithPriyantha-i9f
2 ай бұрын
මගෙ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ 🌍🙏
@danushkavithanage8847
8 ай бұрын
ස්තුතියි ආදර තාරා, ස්තුතියි මාගේ ව්ශ්ව මාතාවට , ඉටු දෙවියන්ටත් ....මගේ සියලු ප්‍රාර්තනා ඉටු කර දුන්නට...ගොඩාක් පින්..❤❤❤❤❤❤❤❤
@Issiii338
8 ай бұрын
crush eka gena video ekak denna puluwandaa>???🥺✨
@nimaljayasingha7949
8 ай бұрын
මාගේ ආදරණිය විශ්ව මාතාවන්ටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අක්කේ ඔයාටත් අනේක වාරයක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං.......💜️🙏👼 nb 2,4 ❤
@jananisulochana
8 ай бұрын
ඕනීම වෙලේ හම්බූනා.😢 no 2 කතාව සහමුලින්ම ඇත්ත..🥺 තැන්ක්ස් අක්කී.❤
@sachinisachee9563
7 ай бұрын
File 2 eththa akke...kiypuwa..විශ්ව මාතාවට ස්තූතියි
@dlncmu1006
5 ай бұрын
phile 02 බලාගෙන හිටියා වගේ හරියටම කිව්වා එක වචනයක්වත් නෑ එහෙම නෙවෙයි කියන්න.ගොඩක් ස්තූතියි මං හිතේ කරදරෙන් හිටියෙ දැන් හිත නිදහස් වගේ❤අක්කගෙ කලින් වීඩියෝත් මං බලලා තියෙනවා ඒවා වලත් කියන දේ ගොඩක් දුරට ඇත්තම ඇත්ත.Thankyou so much universe and akke🌸
@SansalaNipuni
28 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🥺♥️🙏
@dilrukshidisanayaka1683
8 ай бұрын
මට ගොඩක් ආදරෙ කරන,ගොඩක් හොද ආදරයක් ලබා දුන් ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
@MethmaBulathgama
8 ай бұрын
විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි මගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට ❤
@malshaparindaya6229
8 ай бұрын
මම බලාපොරොත්තු උන විදියටම මගේ හැම ප්‍රශ්නයක්ම කිව්වා. ඒ ප්‍රශ්න ඒ හැමදේටම මම දැන් මොනාද කරන්න ඕනි ඒ හැමදේම දැනගත්ත නිසා වගේම මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට උන නිසා විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️
@rashmidethabrew3427
8 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹💖💖 ඔයාටත් ස්තුතියි 🧚🧚💖💖💚💚🦋🦋
@gangagayani
8 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@Thilinikaushalya7993
4 ай бұрын
Pile 2 කියපුවා සේරම ඇත්ත thank you universe ❤
@HashaniHashani
6 ай бұрын
File n 2. Hariytma hari. Eya mn nisa bona eka nawaththuwa. Hoda minihek una. Harima kadawasam. Eth giya mase mawa dala giya. Dn ayeth hodtma bonawa kiyl dangnna lbuna. Mn thama adarei. Wishwa mathawata mn eya gana kiyanawa hamadama. ❤
@SamadiWanigarathana-he5vz
8 ай бұрын
ඇත්ත නංගී මම අදත් උදේ ඉදන් මේ ගැන හිතුවා ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට අනේක වාරයක් හදවතින් ස්තුතියි 💜️💜️💜️💜️
@ruchinimaheshika8632
3 ай бұрын
Pile 4 හරියටම හරි කිව්ව දේ ඒ විදිහටම උනා එයාලගෙ ගෙදරින් අකමැති උනා වගේම එයාගෙ ජිවිතේට වෙන කෙනෙක් ඇවිත් එයා මාව දාලා යන්න ගියා 💔
@MaleeshaSamanali-nj7cx
8 ай бұрын
මම ෆයිල් නො 2.. සේරම එයාට ගැලපෙනවා ඇත්තටම ..මම අද පාන්දර 555 දැක්කා අක්කේ ..විශ්ව මාතාවට ස්තූතියි ❤❤
@NethmiPrarthana-y5f
7 ай бұрын
Fill number 2 අක්කී ඔයා කියපුවා සහතික ඇත්ත..
@NethmiPahasarani-lo9mw
6 ай бұрын
File no 4 අපි දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න 🙏 ❤️
@kushik6697
8 ай бұрын
Pile number 1. අක්කි හරියටම හරි කියපු දේවල්. එයා ඉන්නෙ වෙන රටක.
@Vihagasathsara-zm6rw
7 ай бұрын
මගෙ ආදරය ලබා දුන් විශ්වය ස්තුතිවේවා..
@Hiru_S_Fernando
7 ай бұрын
එයා ඊයේ ඉදන් මාව බ්ලොක් කරලා.. අපි අතර එෆෙයා එකක් තිබ්බේ නෑ.. ඒත් එයා දැන් වෙනස් වෙලා..😢 එයා ආපහු මට කතා කරන්න සලස්වන්න විශ්ව මාතාවෙනි..🙇♀️❤️🩹🥺
@NithyaSanjana-et7hh
21 сағат бұрын
Hithe thiyana hama prashnaykm visadewa!❤😊 Thank you Universe💗✨
@nimmijayasundara3317
8 ай бұрын
මගෙ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏නංගී අද ගොඩාක් ලස්සනයි ඔයාට ජේසු පිහිටයි 🙏❤️
@UmayaDewumini
8 ай бұрын
අනේ තාරා ඔයා මගේ ජීවිතේට කියපු හැමදේම හරි මට හිතාගන්න බෑ ❤❤ නම්බර් 3 විශ්වයට අනේක වාරයක් ස්තූති ඔයාට ස්තූති තාරා🙏🙏❤️💐
@dumiduwishwanath7877
5 ай бұрын
මම තෝර ගත්තේ අංක 2. ඔයා කිඋව දේවල් ඔක්කොම හරියටම හරි
@blackacademy1596
8 ай бұрын
මගේ ආදරේ අරක්ශාකරලා හැමදාම මත් එක්ක සතුටින් තියනවාට අදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@kihansatharu1042
8 ай бұрын
අදනම් ලස්සනයි නන්ගී ඔයා ඒ වගේම 2 ඔයා හරියට කිවුවා
@RashithkavieshaDesilva
8 ай бұрын
ඔයා මගේ හිත කියනවා mage හැම දෙයක්ම කිව්වනේ adahaganna බෑ පුදුමයි. ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
@udayakanthinuwarapaksha4407
8 ай бұрын
Mn hithuwe file 2 .hamada harii.thanks a lot .and weshwaathawta ස්තුති ස්තුති ස්තුති .adarei❤❤❤❤❤ 21:38
@nisansalaliyanage5516
7 ай бұрын
අක්කේ අනේ මේදේ ඇත්ත.හරියටම හරි.ඔයාට ගොඩක් පින්.ස්තූතියි .බුදු සරණයි ඔයාට......❤❤❤
@Subh463
8 ай бұрын
❤️ pile number 03 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💎💎💎❤️❤️❤️ ඔයා තාරා dr අද හරිම ලස්සනයි
@BhagyaaGamagee
Ай бұрын
Pile number 3.kiwwa okkoma attama atta❤ thank you mother universe for protecting me from bad things ❤
@Queen__dc
7 ай бұрын
Pile no 2 Crush 1 ගැන කියපු නිසා මම සතුටින් ❤
@ThanuriRajapaksha-c5x
8 ай бұрын
Thank you soo much akki ❤️ thank you so much my univers ❤️ මගේ ආදරෙ හැමදාම මගේ එක්කම රැදෙත්වා 🥺
@malshakavindi9921
8 ай бұрын
අක්කේ ඔයා ගොඩාක් ලස්සන වෙලා 😍❤ ඔය ඇදන් ඉන්න ඇදුම ට ගොඩාක් ලස්සනයි ඔයා 😍 ❤ Thank you so much my angels and universe 🙏🥰
@TheDivinePortalYT
8 ай бұрын
❤️❤️❤️
@creatingstoriestorevealing9632
8 ай бұрын
මම තේරුවේ පයිල් නම්බර් 2. ඒක කියපු ටික අකුරක් අකුරක් ගානේ වචනයක් වචනයක් ගානේ හරියටම හරි. මේ වෙලාවේ අපේ relationship එක break up වෙන තැනකට ඇවිල්ලා තියෙන්නේ. මේක break up නොවී ඉස්සරහට ගෙනියන්න මං මොකද්ද දැන් කරන්න ඕනේ? අපි දෙන්නා අතර contacts දැන් නැත්තටම නැති තරන්. ඒත් මට මේ relationship එක නවත්තන්න ඕන නෑ. මං දන්නවා එයාටත් මේ relationship එක continue කරන්න ඕනේ 😢
@vinolirishmi5485
7 ай бұрын
මට එයාව ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏🥺
@sadunibandara6173
5 ай бұрын
File number 2.. හැමදෙයක්ම හරි එක වචනයක්වත් වැරැද්දක් නෑ.. 🥰
@AbdaAbbb
6 ай бұрын
හරියට හරි pile number 3....කිව්ව දේවල් සේරම ඇත්ත
@sanulisamadhi
8 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 🙏🙏
@prabodboagahalanda8795
7 ай бұрын
ස්තූතියි අක්කේ.මම මේ වීඩියෝ එක බලන්නත් කලින් ඔයාට ස්තූති කරේ.❤️🙏
@Madhunimeshika-tg9gn
7 ай бұрын
Pile 2 හරියටම හරි අක්කෙ.. ❤
@jayanthabandara1973
Ай бұрын
මාරයි ඔයා බලන් ඉන්නවා වගෙ කියන්නෙ හරියටම හරී.
33:44
ඔයාගේ ආදරය ඔබව දකින හැටි Tarot Reading Sinhala
The Divine Portal
Рет қаралды 107 М.
12:10
මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA
The Divine Portal
Рет қаралды 85 М.
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 27 МЛН
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
00:17
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
La La Life Shorts
Рет қаралды 6 МЛН
21:13
ඔයා ආදරය කරන කෙනාට ඔයා ගැන දැන් ඇති සිතිවිලි 💞Their Current Feelings About You Tarot Reading Sinhala
Thara Reads You
Рет қаралды 70 М.
54:57
ඔබේ දෛවෝපගත ආත්ම සහකරු/සහකාරිය 💞 Your Destined Soulmate 💯💍 Valentine's Special Tarot Reading Sinhala
The Divine Portal
Рет қаралды 236 М.
13:19
මෙහෙම කරන්න, එයාට අයෙත් ඔයාව මතක්වෙයි ❤️ Law of attraction sinhala
The Divine Portal
Рет қаралды 359 М.
23:41
ඔබව පතාගෙන එන එයා TWIN FLAME එක ලේසියෙන්ම අදුරගමු 💞Recognize Your Twin Flame Sinhala
The Divine Portal
Рет қаралды 76 М.
15:24
හිතේ තියෙන ප්රශ්නට පිලිතුර! ✨️ ඔව් ද? නැහැ ද? Yes Or No Tarot Card Reading Sinhala
The Divine Portal
Рет қаралды 56 М.
18:50
එයා දැන් ඔයා ගැන හිතන විදිහ ❤️ His/Her Current Feelings Tarot Card Reading Sinhala
Thara Reads You
Рет қаралды 95 М.
33:09
එයා ඔයාගැන මොනවද හිතන්නෙ හරියටම දැනගන්න කැමතිද? ටැරොට්වලින් හරියටම බලමුද?|Sinhala|#tarotreading
Dark Tarot Reader LK
Рет қаралды 22 М.
29:25
එයාට ඔයාව ඇත්තටම ඕනද..?🤔|Does He Really Want You? Discover the Truth with Tarot Cards
Earth Angel
Рет қаралды 97 М.
27:10
ජීවිතයේ ඊලගට වෙන දේවල් 💘✨️ What's Coming Next In Your Life 💯 Collective Tarot Reading Sinhala
Thara Reads You
Рет қаралды 89 М.
39:45
මේ දවස්වල ආදරය කොහොමද? ❤️ What's Going On In Love? 💕 Tarot Card Reading Sinhala
The Divine Portal
Рет қаралды 102 М.
0:50
Дальнобойщики не бросили своего в беде 😳 #фильм #сериал #кино
Кино и точка
Рет қаралды 16 МЛН
0:56
Дальнобойщикам попались ряженные ДПСНИКИ #фильмы #сериалы
Geradot
Рет қаралды 1,4 МЛН
0:20
Как удивить мужа 😮
WORLD TOP
Рет қаралды 2,3 МЛН
0:48
😨 ПОДКИНУЛА АНАНАСЫ В ПИЦЦУ ИТАЛЬЯНЦУ @Lorenzo.bagnati
Настя, это где?
Рет қаралды 8 МЛН
0:16
Дай вкусняшку #истории #история #озвучка #смешнаяозвучка #добрыеновости
Андрюша озвучивает
Рет қаралды 996 М.
1:00
把家里的东西都变成贴纸,冰冰人都懵了 [第1集]
Qian Kexin Fun
Рет қаралды 18 МЛН
1:00
Учительница заперла двоечника в классе, а он решил сложную задачу🥺 #shorts #фильм
Narezchik Remy
Рет қаралды 9 МЛН