KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙහෙම කරන්න, එයාට අයෙත් ඔයාව මතක්වෙයි ❤️ Law of attraction sinhala
13:19
11:11 බලවත් දවස අමතක කරන්න එපා.. අනිවාර්යයෙන් බලන්න 💎 විශ්ව ආකර්ෂණ නීතිය Law Of Attraction Sinhala
23:04
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
The Singing Challenge #joker #Harriet Quinn
00:35
Trick-or-Treating in a Rush. Part 2
00:37
Каха и лужа #непосредственнокаха
00:15
මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්‍රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA
Рет қаралды 83,388
Facebook
Twitter
Жүктеу
1
Жазылу 135 М.
The Divine Portal
Күн бұрын
Пікірлер: 471
@KalpaniNisansala-u7o
6 ай бұрын
අවුරුදු 5ක affair එකක් එයා මාව එපා කියලා ගියා. දැන් අවුරුද්දක් වගේ වෙනවා ගිහින් cl, msg නෑ දැක්කෙත් නෑ එදායින් පස්සේ. මං LOA වලින්මයි හිත හදාගෙන ඉන්නේ. මං මේ විශ්වයට මුදා හැරපු ඒ අවංක ආදරයට විශ්ව මාතාව මට වටිනාකමක් සාදාරණයක් කවදාමහරි ලබා දෙනවා කියලා මං දන්නවා. මට වගේම අවංකව ආදරේ කරලා කවුරුම හරි දුක් වින්දා නම් එයාලටත් මේ විශ්වයෙන් අනිවාර්යෙන් ඒ ආදරේට වටිනාකමක් ලබා දෙත්වා 🙏🏻 thank you so much mother universe 🙏🏻🙏🏻❤️❤️
@WMmh_pHoToLaB
6 ай бұрын
අනිවාර්යයෙන් ම❤🤗
@anushaanusha5797
6 ай бұрын
අනිවාර්යයෙන්
@AlcatelUsee
6 ай бұрын
❤❤අනිවාර්යෙන්ම මමත් තනිවෙච්ච කෙනෙක්
@KalpaniNisansala-u7o
6 ай бұрын
හ්ම්ම් ආපහු ගිය කෙනා නම් ඕනි නෑ විශ්ව මාතාව දෙයක් අපේ ජීවිතෙන් අයින් කරන්නේ ඒක අපිට නොගෙලැපෙන නිසා වගේම ඊටත් වඩා හොද දෙයක් ලබා දෙන්නයි. හැමදේම වෙන්නේ හොදට කියලා හිතුවම ඉස්සරහට යන්න ලේසයි🙂 🙂♥️ thank u so much mother universe for everything ♥️
@dinalichamika6627
6 ай бұрын
මගේ ආදර කතාව වගේ අවන්කවම ආදරේ කරා ඒත් එයා ගියා 🥺 එයාට දැන් කෙනෙක් ඉන්නවා ඒත් මට එයාව ඔනී 🙂
@kaushalyaag848
6 ай бұрын
මාව ඇත්හැරියාලා වෙන කෙනෙක් ලගට ගියා ..දැන් පසුතැවෙනවා...මාව රවට්ටන්න ගිහින් එයාම තමා රැවටිලා ඉන්නේ ..මම දඩුවම් දුන්නේ නැති උනාට ස්වාභාවධර්මය එයාට ලැබෙන්න ඕනි දඩුවම ලබා දිලා..❤🎉
@bhathiperera-uo4wr
6 ай бұрын
Math ekagai.
@Maheshisgiftshop
6 ай бұрын
❤❤
@RoshaniWeragodage-zx7ly
6 ай бұрын
Thank you
@maleeshasadakalum5187
6 ай бұрын
Hugak kalde yaluwa ...dawasaka oyata hareyai all the best
@kaushalyaag848
6 ай бұрын
අද මම සතුටින් ..එයා විදවනවා ..දැන් ඒ කෙල්ලගෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා..පව් ඉතින් ..සොබාදහම නඩු අහද්දී ලෝයර්ලා නෑ තින්දු විතරයි කියන්නේ බොරුවට නෙමෙයි ..
@AshaniHimaya
3 ай бұрын
මගේ යම් යම් හැසීරිම් නිසා වගේම එයාගෙත් යම් යම් වැරදි නිසා අපි breakup වුනා..😖 මං විශ්වාස කරනවා එයාට මගේ ආදරේ තේරුම් ගිහින් ආයෙ එයි කියලා..🥺අපිට අපේ වැරදි හදන් අලුතෙන් ජිවිතේ පටන් ගන්න අවස්ථාවක් හම්බවෙයි කියලා හිතන්වා මං..😣
@jayanidanushikaamarakoon6394
Ай бұрын
එයා ආවද
@anushkadrums8744
6 ай бұрын
මේක ඇත්තක් මගේ ආදරේ මට නැවතත් ලබා දුන්නාට මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි අක්කටත් ගොඩාක් ස්තූතියි 🙏❤️🙏❤️
@madhushani3555
6 ай бұрын
ගිය අය නම් ඕනිම නැ පුදුම වේදනා වින්දා ex ලා නිසා නොමැරි මැරෙන්න ඕනි නැ ආපහු 💔 හැමෝටම අවංක ආදරයක් ලැබේවා 🙏❤
@amilarandika9451
6 ай бұрын
Hi
@wasanasewminidiasweerakoon571
6 ай бұрын
🥺🥺🥺
@cscreation0628
3 ай бұрын
ප්‍රශ්නයක් නිසා වෙන් වෙන්න යන එයාව නැවතත් මගේ ආදරෙ ලබන්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි 😍❤️🌍!
@nilupuligunarathna1299
6 ай бұрын
ඇත්තමයි මේක හරි යනවා.මෙහෙම කරන්න .මට ත් අදහගන්න බැරි ව ඉන්නේ .විශ්වය ආශ්චර්යයන් මවනවා..ස්තුතියි ආදරනීය විශ්වයටත්..ඔයාට ත්❤
@oshalaperera5751
6 ай бұрын
❤❤
@anushkadrums8744
6 ай бұрын
❤
@Ashinshaushani
4 ай бұрын
Masayakma krd😊
@nethusaja5688
Ай бұрын
Attatamada kiynne
@AkarshaNethmini-b9t
3 ай бұрын
අවුරුදු තුනක තිබ්බ affair එක එයා මාව දාල ගියා....මගෙ ආදරේ මගෙ ලගට ඉක්මනට ඕනී....එයාට බෑ මං නැතුව ඉන්න මට ගොඩක් ආදරෙයි මගෙ ලගට එනව මට විශ්වාසයී....මාත් ගොඩක් ආදරෙයි අවංකයි....විශ්වයේ ආශිර්වාදය ලැබේවා....අපි දෙන්නට වගේම සියලු දෙනාටම විශ්ව මාතාවට ස්තූතියි වේවා.....🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gunaseeliliyanaga4483
6 ай бұрын
මේ වීඩියෝ එක දකින්න ඉඩ සැලැස්සු විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මම මේ වෙලාවෙ හිටියෙ ලොකු දුකකින් ex කතා කරන්නෙ නැහැ තරහ වෙලා මේ කියපු දේවල් මම ඒ විදිහටම කරනව මම වොයිස් දානව මැසේජ් දානව බලන්නෙ නැහැ අවුරුදු ගානක් ආදරෙ කරල ඇයි මගදි තනි කරන්නෙ මට මගේ ආදරේ ලබා දුන් විශ්වයට ස්තූති වේවා ❤❤❤
@Senadipathirana
4 ай бұрын
💔💗
@Dhisha_Dissanayaka
6 ай бұрын
මං අවංකව ආදරය කරපු කෙනා හේතුවක් නැතුවම මාව දාලා ගියා 😊මම ආදරෙයි තාමත් එයාට තේරෙයි..දවසක 😊මන් තරම් ඉවසන ආදරය කරන කෙනෙක් හම්බ්වෙන් නැ කියලා
@dinalichamika6627
6 ай бұрын
මාත් ඔහොමයි
@IKBA2
6 ай бұрын
😊math ehema thamai,
@andreaoman2123
Ай бұрын
මටත් කරේ ඔයේ tikamai😢😢
@tharushianjala3581
6 ай бұрын
Exව නෙමෙයි next relationship එකක් attack කරගන්න video ekk gennko 🙏
@kaushalyaag848
6 ай бұрын
අන්න හරි මටත් එක දැන ගන්න ඕනි
@piyu1569
6 ай бұрын
Ow matath ona...e next relationship ekath toxic ekak nowi adaraniya ekak wenna nm krnna ona dewal monwad kiylath danganna ona❤️✨
@hansaniruwini1537
6 ай бұрын
Matath oni
@natashanishadi3889
6 ай бұрын
Matath
@nethunawanjana6048
5 ай бұрын
මටත්
@r.vindanithilakarathne7769
6 ай бұрын
බලන්න කලින් කමෙන්ට් කරන්නෙ... හප්පේ ආයෙ එපා... හැම වීඩියෝ එකක්ම බලන පුරුද්දට බලන්නෙ 😌👍 එච්චරයි 😂
@ramanijayanthi3258
6 ай бұрын
Ow ow 🖐️
@ගැමිහඩYoutube
6 ай бұрын
@@ramanijayanthi3258 hi
@dananjaniherath1610
6 ай бұрын
Yep...
@SinhalageNavodya
6 ай бұрын
Sirawatama😂
@ravishaniuthpala3783
Ай бұрын
Ou😂
@Fairylife.873
6 ай бұрын
ඇයි කෙටි කාලයක් තුල ගොඩාක් ආදරය දීලා සාදාරන හේතුවකට හෝ ටික කාලෙකට හෝ ඈත් වෙලාම යන්න බලන්නේ..විශ්ව මාතාවනි මගේ දෙවියනි මගේ හිතේ ඉන්න කෙනා මාත් එක්ක ආදරයෙන් කතා කරලා ඉන්න ලබා දුන්නට අනේකවාරයක් ස්තූතියි ❤🎉😊
@Omasha-v2
2 ай бұрын
අක්කෙ ඔයා කියපු විදිහට මම පොඩි දෙයක් විශ්ව ආකර්ශන නීතියෙන් ඉල්ලුවා . ඒ ඉල්ලුවෙ ඊයෙ දවස ඇතුලත මට පැණි රස කෑමක් කන්න ලැබෙන්න කියලා ඉතින් ඊයෙ හවස මගෙ යාලුවාට හිතුනා චොක්ශොක් එකක් කන්න ඉතින් අපි ඊයෙ කෑවා ඒක මට හිතුනෙ නැතිව යාලුවාට හිතිලා මට ඒක ලැබුන එකට විශ්ව මාතාවට ස්තූති කරනවා 😊❤
@AnuMangalika-m5d
6 ай бұрын
මගෙ මහත්තය අනියම් සම්බන්දයක් නිසා මගෙන් ඈත් උනා.ඒ ගෑණි සියලු දේ සූරගෙන අයින් උනා.දැන් ගොඩක් පසුතැවෙන්න වෙලා.මම මේ කීව විදියට ඉන්නෙ දැන් ගොඩක් දවස් ඉදන්.මම සතුටින් ඉන්න බව පේන්න ඉන්නව එයා නැති උනාට.මගෙ බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මෑණියන්ට ස්තුති 🙏❤️
@sitharathisera7443
6 ай бұрын
මේ වෙලාවෙ මං හිටියේ මේ වගෙ ප්‍රශ්නෙක විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මං හිතුවා මට මේකට විසදුමක් ඕනෙ කියලා ඒ හිතලා phone එක අතට ගන්න කොට මේ video එක මට බලන්න ලැබුනා ❤ අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවට
@Dilshi_Kawya
6 ай бұрын
මටත් 🥺😓❤️🩹
@NilupaTharangani-s7i
6 ай бұрын
marathon loku rawatemak una
@NilupaTharangani-s7i
6 ай бұрын
marathon loku rawatemak una
@oshalaperera5751
6 ай бұрын
මටත්🥺♥️
@chathupunsararoopasinghe1329
6 ай бұрын
Me too🥺🥰
@ashansandeepavish2834
9 күн бұрын
ආදරනිය විශ්වමාතාවට ගොඩම් ස්තූති එයා ඉක්මන්ට මං ලගට එයි 🙏🏻
@MilakshiDewmini
8 күн бұрын
මගේ නැති උනු ආදරේ නැවත ලබා දුන්නාට විශ්ව මෑණියන්ට ස්තූති වන්ත වේවා ❤❤❤❤
@nelumnelum-d5d
6 ай бұрын
ගියපු අයව ආය කවදාවත් ළඟට ගන්න එපා ආවත්
@nelumnelum-d5d
6 ай бұрын
Ex ගෙන් වැඩක් නෑ.next ගැන වීඩියෝ කරන්න
@eraatec1463
6 ай бұрын
මට ලස්සන ආදරයක් ලබාදුන්නාට විශ්ව මාතාවට ස්තූතී වේවා..🙏 💖
@ChamodMax-bd8md
5 ай бұрын
ඔයා කියන හැමදේම ඇත්තට.. ඔයාට ගොඩාාාාාාක් පිං.. මට ඉක්මනට මගෙ ආදරේ නැවත ලබා දෙන්න.. විෂ්ව මාතාවට ස්තූතියි🙏
@wishmimalisha9253
6 ай бұрын
අක්කියො crush එක අපිට හරියටම කැමතිද කියල දැන ගන්නෙ කොහොමද කියල video එකක් ගෙන්නකො
@malshakavindi9921
6 ай бұрын
Ane ow..gennakooo
@sewwandinuwan2535
6 ай бұрын
Ex එපා අක්කි Next wa Attract කර ගන්න විඩීයෝ එකක් ගෙන්නකෝ😉😊😍
@spdniroshana
4 ай бұрын
Anna niyama minissu❤
@hrppurnima28
6 ай бұрын
විදේශ ගමන යාමට ගතවන කාලය ගැන වීඩියෝ එකක් දෙන්න ❤❤❤❤
@yasirusandamith1118
6 ай бұрын
❤
@shalanilakshika8223
6 ай бұрын
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !! ❤❤🙏🙏
@chamiladilrukshi8570
6 ай бұрын
Meka aththak mata harigiya
@dilrukshidisanayaka1683
6 ай бұрын
මට හොද ආදරයක් ලබා දුන් ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
@sepalikakankanamge4353
6 ай бұрын
බොහොම ස්තුතියි තාරා. ❤ ඔයා මොනම වීඩියෝ එකක් ගෙනාවත්, මට ඒක අදාල නැති වුණත් මම බලනවා බොහෝ දුරට. මොකක්දෝ invisible power එකක්, attraction එකක් ඔයා ගාව තියෙනවා වගේ මට දැනෙනවා. ඔයාගේ පෙනුම, කතා බහ, ඉදිරිපත් කිරීමේ විලාශය වගේ හැමදේටම මම කැමතියි. තෙරුවන් සරණයි ඔයාට. 🙏🙏🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා. ❤🦋💐
@oshalaperera5751
6 ай бұрын
හොය හොය හිටියේ වීඩියෝ එකක්❤ මොකක්ද කරන්නේ කියලා විශ්වයෙන් ඉල්ල ඉල්ල හිටියේ ඒ එක්කමයි අක්කගේ වීඩියෝ එක දැක්කේ❤ ගොඩාක් පින් අක්කේ❤🥺 මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවටත් මට මේ මගපෙන්වීම ලබා දුන්නටත් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Thara Akkiyo❤️
@sanduniperera5579
6 ай бұрын
මේ විඩියෝ එක දකින්න සැලැස්සුවට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥ මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරදුන්,මගේ ආදරෙය නැවත ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි අනේ ස්තුතියි 🙏♥🙏♥🙏♥🙏
@niroshigamage814
21 сағат бұрын
♥Thanks thara ❤️🌍🌍🌍🦋🌹🌠✌️
@SamithSamith-fm7bw
3 ай бұрын
ගිය අය නැවතත් ඕනිම නැහැ මම හැම දවසකම කිවා වැරැදි වැඩ කරන්න එපා කියලා දැන් මගෙන් වෙන් වෙලා ගියා එයාට සොබාදහමේන් පරිසන් දෙන්න ඔනි.විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි වායූ දේවතාවන්ට ස්තුතියි.❤❤❤
@RandikaDilan
6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@VishmiVishmiTharusika-pl6jw
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💖🙏 මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා
@sulochanadhananjani7026
6 ай бұрын
මං බලාපොරොත්තු උනම එයගේ ආදරේ ලබාදුන් විශ්වයට ස්තූතී❤
@nethminavodya703
6 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ඔයාටත් ස්තූතිය 💜🌼
@QueenTeesha
6 ай бұрын
ඕනිම වෙලාවේ ඕනිම වෙලා තිබුණ වීඩියෝ එකක්..Thank you so much akki..! Negative වෙලා ඉන්න හැමවෙලාවෙම අක්කිගෙ වීඩියෝ එකක් බැලුවම motivate වෙනවා.🥺💗
@ShayaniKoshala
6 ай бұрын
අනේ මේවා ඇත්තක්.... මායි එයයි පොඩි ප්‍රශ්නයක් වෙලා තරහ වෙලා හිටියේ... එයා මාව block කරා හැම දේකින්ම... අපි ගොඩක් ආදරෙන් හිටියේ....මං හැම වෙලාවෙම හිතුවෙ positive විදිහට..එයා මාත් එක්ක break up වුනා කියලා මං අමතක කරා. දුක හිතෙන හැම වෙලාවෙම මං හිතුවේ ආයෙ එයා මාත් එක්ක යාලුවෙනවා, අපි වෙනදට වඩා ආදරෙන් සතුටෙන් ඉන්නවා කියලා..මං ඒ දවස්වල එයාට කතා කරන්න ගියෙ නෑ. Break up වෙලා දවස් 3 යි එයා fb එකෙන් මාව unblock කරලා.. අද එයා මාව unblock කරලා..මං අහම්බෙන් දැක්කේ whatsapp dp එක දාලා තියෙනවා... මට හරිම සතුටුයි.... 😊😚😚
@ShayaniKoshala
6 ай бұрын
එයා ආය මාව එපාමයි කියලා break up වුනේ... දවස් 2 ක් හොදටම ඇඩුවා මම...දුක නැතිවෙන්න කියල 4n එක බැලුවේ. අහම්බෙන් මේක දැක්කේ..Thank you soo much dear universe ❤🙏 හැමෝටම ඔයා ආදරේ කරන ඔයාට ආදරේ කරන කෙනෙක් ලැබෙන්න ඕනී ❤😊🍀
@subashinisawrnamali8845
Ай бұрын
Fb eka block eth whatsapp eke innwa msg ka ne , last seen off krla , wachnyk katha ka ne
@SamithSamith-fm7bw
3 ай бұрын
ආදරණීය විස්ව මාතාවට ස්තුති වන්ත වෙමි.❤❤❤❤❤
@darshanajayakodi8295
6 ай бұрын
යසිරුගේ පීහූ ව එයාට ආයෙත් ලැබුනාට විශ්වයට ස්තූතී ස්තූතී ස්තූතී 😌❤
@Nethminithrushika
4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .🌏🦋✨️.මන් ගොඩක් විශ්වාස කරනවා.විශ්ව මාතාව මාත් එක්ක ඉන්නවා හැමදාමත් මන් විශ්වාස කරන්වා .හැම දේම හොද විදියට විසදෙයි කියලා මන් විශ්වාස කරනවා.විශ්ව මාතාවනි අනේක වාරයක් ඉස්තුතියි .✨️🦋
@subashiperera6804
6 ай бұрын
Thank you Thara ❤❤ මේ හැමදේම මම මේ දවස් වල කරනවා. Thank you universe ❤❤🙏🙏🙏
@Sagarika742
4 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤
@nimmijayasundara3317
6 ай бұрын
ආසාවට බැලුවේ හැමදාමත් බලන නිසා නංගී ගොඩාක් ස්තුතියි ආදරයෙන් දුක් විදින හැම හදවතකටම සතුට ලැබේවා ❤️🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
@udaraarunodi8888
6 ай бұрын
Me method eka hariyatama hari❤ athdekim kiyanne🥰🙏 Thank you so much universe Thank you so much Angeles Thank you so much god green thara
@Lahiru_sandaruwan-bandara
2 ай бұрын
ඔයාට හරි ගියා ද dear😮
@dewmiranaweera4391
6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි 🙏
@SugandiRathnayaka-m8r
4 ай бұрын
ආදරණීය vishwa mathawata අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanjuWijerathne
Ай бұрын
ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතිය..❤❤❤🙏🙏🙏
@Udari-y1f
6 ай бұрын
අනේ අක්කි next ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ...😢❤
@MadhuMadhu-xy1or
6 ай бұрын
ස්තූතියි විශ්වය ට මම එහෙම කරා එය nihada යි.. මාස 4 ඉවරයි එය ගත්තෙ නැ... එය kawada හරි ගනීද මට. Man eyta ආදරෙයි තවම මම රට ඉන්නේ. 😢
@gamingnethushaff1100
6 ай бұрын
❤️👍🙏...kiyana hema dema aththami..api eyalagea passhen yanna yanna eyala ganan ussanawa. api paduwea peththakata unama eyalatama apiwa ayemath ona wenawa. 🙏❤️ tnx ...viswa mathawata🙏🙏
@subhashinigunasinghe5277
3 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤ ආදරනීය විශ්වයට ස්තුතියි ❤❤❤
@priyanthaakd931
6 ай бұрын
අක්කියෝ ඔයා කතා කරනවා අහන් ඉන්නකොටත් හිතට motivation එකක් එනවා..
@amalacool5994
6 ай бұрын
ගිය අයව අයේ එපා අක්කි❤ එ වගෙ මන්සිකත්‍වයක් ඉස්සර නම් තිබුනා හැබයි දැන් නම් නෑ ❤ මට මරම සතුටුයි ❤ අපිව වටින් නැති මිනිස්සුන් ව ජිවිතේ අයෙ කිසිම දවසක මුන ගස්සන්න එපා කියලා විතරයි පර්තනා කරන්නේ❤🎉
@sakunthalaudeni
19 күн бұрын
විශ්ව මාතාවට ස්තූතියී💗💗
@DheepaniDheepani-tl5dv
6 ай бұрын
අදරනිය විස්වමාතාවට අනෙක වාරයක් ස්තුති ❤🙏🙏🙏
@GimhaniMendis-nb8nh
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹
@sakunthalakumari59
Ай бұрын
මං ගොඩක් ආදරේ කරපු මාව දාලා ගියපු එයා ආයේ මං ළගට ආවා.ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏
@from_2050
Ай бұрын
Thank u universe ❤ ඔයාගෙ වචන ලොකු හයියක් thank u ❤
@ShaniHettiarachchi-og5wi
3 ай бұрын
මගේ ආදරය මට ලබා දීම පිලිබද විශ්වයට ස්තූතිවන්ත වේවා
@segarasegar8124
Күн бұрын
❤❤❤ thanks my mind now ok
@KumariWasalage
Ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සූවාට 🙏🙏🙏🙏🙏 ❤❤❤❤
@dewminiuthkarsha1515
6 ай бұрын
දාපු වමනෙ ආයෙත් කන්නෑ 😌❤️🩹
@HemanthaSajeeva
6 ай бұрын
Really
@AmandaAma-k5u
4 ай бұрын
මත් ගොඩක් කැමති මගේ ගැන හිත වයිබ් එක ඉහල දාගන්න .
@DiyansaGanga-zu7wr
2 ай бұрын
මේ වීඩියෝව බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏 🙏❤
@ajithperera1191
6 ай бұрын
විශ්වයට නමස්කාර වේවා ❤
@thilinanishad
6 ай бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!
@NimaliPushpalatha-id8en
6 ай бұрын
විශ්ව මෑණියන්ට ස්තුතියි ❤ ඔබතුමියට ස්තුතියි ❤
@bawanthagayan9824
2 ай бұрын
ඔයාට මගේ ආදරේ දැනෙයි ඉක්මනට මන් ඔයාට ගොඩක් ආදරෙයි සුදූ මේ වීඩීයෝ මට බලන්න සැලැස්සුවට විශ්ව මාතාවට ගොඩක් පින්
@RashmiSudeepa
18 күн бұрын
ඔයාට මාව මතක් වෙනවා මැණික ❤️ ඔයාට මාව නැතුව ඉන්න බැහැ මැණික ❤️ ඔයාට මාව වටිනවා ❤️ මම ඒක දන්නවා
@SewminiHerath-od6zd
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@lakshaniadhikari7979
6 ай бұрын
Thank you mother universe 🕉🧿♾🙏❤
@SanjulaMedagedara-fk3ew
2 ай бұрын
මගෙ ආදරය මට ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි
@Lahiru_sandaruwan-bandara
2 ай бұрын
ගොඩාක් පින් බිදුනු හිත් සුවපත් කරන්වට 😊❤
@SarathRuparathna
3 ай бұрын
අක්කි ඔයාට ස්තූතියි හැමදාම වගේ 🥰 ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@AvishkaMadushan-o5x
3 ай бұрын
විස්ව මාතාවට ස්තූති වේවා .ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🙏
@udeniudeni3233
5 ай бұрын
විෂ්ව මතාවට ස්තුතියි මෙ විඩියෝ එක දකින්න සැලැස්සඅවට මගේ අාදරය නැවත ලැබෙන බව විසිවාසයි
@ErsErsha
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 මට මගෙ දුශාන්ත ලැබේවා!!!
@champawijenayaka5826
6 ай бұрын
👍
@අනුහස්-ඡ3ණ
6 ай бұрын
විශ්වයට ස්තුති ස්තුති ඔබටත් ස්තුති ❤❤
@ThanujaPriyadarshani-c7f
3 ай бұрын
මේය ලැබෙන්න සැලැස්සු ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏
@yethaphuta4907
2 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි Thank you so much universe 🙏🙏🙏
@usery1jklko
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි....🙏🙏🙏
@prasangikaweerahannadige
5 ай бұрын
එයා මං එක්ක අවුරුදු 10 ක් හිටියා.මං එක්ක ඉද්දි එයා වෙන girl කෙනෙක් එක්ක යාලු වුනා.පස්සේ එයා මගෙන් අයින් වෙලා දැන් අර girl එක්ක ඉන්නේ..😥
@SHYAMALEEINOKA-vb6jv
3 ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී🙏🙏🙏🙏🙏
@Sudunona-d5p
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
@SanjulaMedagedara-fk3ew
2 ай бұрын
මගෙ ආදරය නැවත මට ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@ThiliniLakshani-q6u
5 ай бұрын
විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා . ඒ වගේම අක්කෙ ඔයාටත් . ❤️
@Rekha_chathurani
3 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ... ❤
@AbdaAbbb
6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි
@malshakavindi9921
6 ай бұрын
අනේ අක්කේ crush එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අනේ...🥺❤
@HasinthaDilshan123-cj1pi
6 ай бұрын
ඔව් මටත් ඒක තමා ඕන🫂🙂
@shamalidisanayaka3909
6 ай бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@kavisenavirathne1111
6 ай бұрын
මේක ඇත්තටම ඇත්ත❤
@inokarasadari4334
5 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ ආදරණිය විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏🙏♥️❤️❤️❤️
@isharawanninayaka77
22 күн бұрын
ඔයාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා අක්කේ. විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා .❤❤
@nelupadias5479
6 ай бұрын
ආදරේ කරන්න ඉස්සෙල්ලා තමන්ට,,ආදරේ කරද්දී දැනුනු සතුට වෙන්වෙද්දි දුකක් කියල තේරුම් ගත්ත නම් ,,විදවන්න වෙන්නේ නැහැ 😒
@gimhanitharushi5850
6 ай бұрын
මේ වෙලාවේ ඕනිම විඩියෝ එකක් අක්කි🥺❤️🥰 ස්තූතියි ඔයාට අපි වෙනුවෙන් උදව් කර්‍රනවට
@tharushinethmini8888
6 ай бұрын
ලග්නය අනුව හරි ජීවන අංකය අනුව හරි Ex ආපහු එයිද කියලා වීඩියෝ එකක් දෙන්නකෝ අක්කේ..ඒ වගේම විදේශ රටකට යන්න පුළුවන් වෙන්නේ කොච්චර කාලෙකින්ද කියලයි විවාහ වෙන්නේ කොයි කාලේ වාගේද කියලා වීඩියෝ එකක් දන්නකෝ 😢
@NethmiPahasarani-lo9mw
5 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ 🥺❤️ විශ්ව මාතවටත් ගොඩක් ස්තූතියි 🙏
@ChandaniEdirisingha-p6c
4 ай бұрын
Mata vishwasai mada hariyanawamai maga ආදරය mata ladanawamai vishwa mathawata ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ireshaudyangani844
6 ай бұрын
විස්වයට ස්තුතියි මෙම විඩියෝ එක මුනගැස්සුවට 🙏🙏🙏
@IreshaSamarasinghe
6 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏 .. හැමදාම වුනත් video ගේන්න අක්කේ...
13:19
මෙහෙම කරන්න, එයාට අයෙත් ඔයාව මතක්වෙයි ❤️ Law of attraction sinhala
The Divine Portal
Рет қаралды 355 М.
23:04
11:11 බලවත් දවස අමතක කරන්න එපා.. අනිවාර්යයෙන් බලන්න 💎 විශ්ව ආකර්ෂණ නීතිය Law Of Attraction Sinhala
The Divine Portal
Рет қаралды 33 М.
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 68 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 21 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 38 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 25 МЛН
32:06
ඔයා ආදරය කරන එයා ඔයා ගැන දැන් හිතන විදිහ💘 His/Her Current Feelings Tarot Card Reading Sinhala
The Divine Portal
Рет қаралды 109 М.
39:45
මේ දවස්වල ආදරය කොහොමද? ❤️ What's Going On In Love? 💕 Tarot Card Reading Sinhala
The Divine Portal
Рет қаралды 101 М.
21:02
ටෙලිපති හරහා අන් අය ඔබට කතා කරන බව කියවෙන ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද? Signs Of Telapathic Communication
The Divine Portal
Рет қаралды 58 М.
10:08
හැර ගිය එයා ඔයා ගැන ආයෙත් හිතනවා EX WANTS YOU BACK COLLECTIVE TAROT READING SINHALA
The Divine Portal
Рет қаралды 58 М.
14:36
ආකර්ෂණීය වෙන්න, ඕනෑම කෙනෙක් ඔයා ලගට ගෙන්න ගන්න 💫❤️How to be super attractive LAW OF ATTRACTION
The Divine Portal
Рет қаралды 67 М.
8:31
උදෑසන අවදි වී මුල් මිනිත්තු 10තුල මේ ප්රබල වචන 6 විශ්වයට කියලා දවස ආරම්භ කරන්න සියලු පැතුම් ඉටුවේ
Hypnotic Rahas
Рет қаралды 190 М.
11:00
විශ්ව ආකර්ෂණ නීතියෙන් නැවත ආදරේ ලබාගමු ❤️Law of attraction hack to get get your lost love back
The Divine Portal
Рет қаралды 75 М.
15:34
ප්රභල වශී තන්ත්ර ක්රමයක් - ගෙදරදී තනියම කරගන්න පුලුවන් | දවස් 7න් අනිවාර්යයෙන් එයා ඔයා ළඟ
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 297 М.
23:41
ඔබව පතාගෙන එන එයා TWIN FLAME එක ලේසියෙන්ම අදුරගමු 💞Recognize Your Twin Flame Sinhala
The Divine Portal
Рет қаралды 75 М.
12:17
ඔබේ ලස්සන සිහින සැබෑ කරගන්න VISUALIZATION නිවැරැදිව ඉගෙන ගමු
The Divine Portal
Рет қаралды 54 М.
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 68 МЛН