මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්‍රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA

  Рет қаралды 73,921

The Divine Portal

The Divine Portal

Күн бұрын

මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්‍රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA
Visualization - • ඔබේ ලස්සන සිහින සැබෑ ක...
Personal Tarot Reading - Whatsapp +94 70 1 369 888
Crystal Store - Whatsapp 070 1 888 369
Business Inquiries - tharaofficial@gmail.com
#exlover #lawofattraction #sinhala
law of attraction Law of attraction sinhala law of attraction sinhala for exam akarshana neethiya motivation.lk law of attraction විශ්ව ආකර්ෂණීය නීතිය visualize arakshaka pirith law of attraction money විශ්ව ආකර්ෂණ නීතිය විශ්ව ආකර්ෂණ නීතිය භාවනා how to manifest money affirmation vishva akarshana nithiya affirmations sinhala ramuwa 555 method in sinhala The divine portal lagna palapala today seeing their name everywhere ex love ex back

Пікірлер: 441
@KalpaniNisansala-u7o
@KalpaniNisansala-u7o 5 ай бұрын
අවුරුදු 5ක affair එකක් එයා මාව එපා කියලා ගියා. දැන් අවුරුද්දක් වගේ වෙනවා ගිහින් cl, msg නෑ දැක්කෙත් නෑ එදායින් පස්සේ. මං LOA වලින්මයි හිත හදාගෙන ඉන්නේ. මං මේ විශ්වයට මුදා හැරපු ඒ අවංක ආදරයට විශ්ව මාතාව මට‍ වටිනාකමක් සාදාරණයක් කවදාමහරි ලබා දෙනවා කියලා මං දන්නවා. මට වගේම අවංකව ආදරේ කරලා කවුරුම හ‍රි දුක් වින්දා නම් එයාලටත් මේ විශ්වයෙන් අනිවාර්යෙන් ඒ ආදරේට වටිනාකමක් ලබා දෙත්වා 🙏🏻 thank you so much mother universe 🙏🏻🙏🏻❤️❤️
@WMmh_pHoToLaB
@WMmh_pHoToLaB 5 ай бұрын
අනිවාර්යයෙන් ම❤🤗
@anushaanusha5797
@anushaanusha5797 5 ай бұрын
අනිවාර්යයෙන්
@AlcatelUsee
@AlcatelUsee 5 ай бұрын
❤❤අනිවාර්යෙන්ම මමත් තනිවෙච්ච කෙනෙක්
@KalpaniNisansala-u7o
@KalpaniNisansala-u7o 5 ай бұрын
හ්ම්ම් ආපහු ගිය කෙනා නම් ඕනි නෑ විශ්ව මාතාව දෙයක් අපේ ජීවිතෙන් අයින් කරන්නේ ඒක අපිට නොගෙලැපෙන නිසා වගේම ඊටත් වඩා හොද දෙයක් ලබා දෙන්නයි. හැමදේම වෙන්නේ හොදට කියලා හිතුවම ඉස්සරහට යන්න ලේසයි🙂 🙂♥️ thank u so much mother universe for everything ♥️
@dinalichamika6627
@dinalichamika6627 5 ай бұрын
මගේ ආදර කතාව වගේ අවන්කවම ආදරේ කරා ඒත් එයා ගියා 🥺 එයාට දැන් කෙනෙක් ඉන්නවා ඒත් මට එයාව ඔනී 🙂
@AshaniHimaya
@AshaniHimaya Ай бұрын
මගේ යම් යම් හැසීරිම් නිසා වගේම එයාගෙත් යම් යම් වැරදි නිසා අපි breakup වුනා..😖 මං විශ්වාස කරනවා එයාට මගේ ආදරේ තේරුම් ගිහින් ආයෙ එයි කියලා..🥺අපිට අපේ වැරදි හදන් අලුතෙන් ජිවිතේ පටන් ගන්න අවස්ථාවක් හම්බවෙයි කියලා හිතන්වා මං..😣
@madhushani3555
@madhushani3555 5 ай бұрын
ගිය අය නම් ඕනිම නැ පුදුම වේදනා වින්දා ex ලා නිසා නොමැරි මැරෙන්න ඕනි නැ ආපහු 💔 හැමෝටම අවංක ආදරයක් ලැබේවා 🙏❤
@amilarandika9451
@amilarandika9451 5 ай бұрын
Hi
@wasanasewminidiasweerakoon571
@wasanasewminidiasweerakoon571 5 ай бұрын
🥺🥺🥺
@hrppurnima28
@hrppurnima28 5 ай бұрын
විදේශ ගමන යාමට ගතවන කාලය ගැන වීඩියෝ එකක් දෙන්න ❤❤❤❤
@yasirusandamith1118
@yasirusandamith1118 5 ай бұрын
@r.vindanithilakarathne7769
@r.vindanithilakarathne7769 5 ай бұрын
බලන්න කලින් කමෙන්ට් කරන්නෙ... හප්පේ ආයෙ එපා... හැම වීඩියෝ එකක්ම බලන පුරුද්දට බලන්නෙ 😌👍 එච්චරයි 😂
@ramanijayanthi3258
@ramanijayanthi3258 5 ай бұрын
Ow ow 🖐️
@ගැමිහඩYoutube
@ගැමිහඩYoutube 5 ай бұрын
​@@ramanijayanthi3258 hi
@dananjaniherath1610
@dananjaniherath1610 5 ай бұрын
Yep...
@SinhalageNavodya
@SinhalageNavodya 5 ай бұрын
Sirawatama😂
@VishmiVishmiTharusika-pl6jw
@VishmiVishmiTharusika-pl6jw 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💖🙏 මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා
@KumariWasalage
@KumariWasalage 5 күн бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සූවාට 🙏🙏🙏🙏🙏 ❤❤❤❤
@gimhanitharushi5850
@gimhanitharushi5850 5 ай бұрын
මේ වෙලාවේ ඕනිම විඩියෝ එකක් අක්කි🥺❤️🥰 ස්තූතියි ඔයාට අපි වෙනුවෙන් උදව් කර්‍රනවට
@udaraarunodi8888
@udaraarunodi8888 5 ай бұрын
Me method eka hariyatama hari❤ athdekim kiyanne🥰🙏 Thank you so much universe Thank you so much Angeles Thank you so much god green thara
@Lahiru_sandaruwan-bandara
@Lahiru_sandaruwan-bandara Ай бұрын
ඔයාට හරි ගියා ද dear😮
@nimmijayasundara3317
@nimmijayasundara3317 5 ай бұрын
ආසාවට බැලුවේ හැමදාමත් බලන නිසා නංගී ගොඩාක් ස්තුතියි ආදරයෙන් දුක් විදින හැම හදවතකටම සතුට ලැබේවා ❤️🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏
@sanduniperera5579
@sanduniperera5579 5 ай бұрын
මේ විඩියෝ එක දකින්න සැලැස්සුවට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥ මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරදුන්,මගේ ආදරෙය නැවත ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි අනේ ස්තුතියි 🙏♥🙏♥🙏♥🙏
@subashiperera6804
@subashiperera6804 5 ай бұрын
Thank you Thara ❤❤ මේ හැමදේම මම මේ දවස් වල කරනවා. Thank you universe ❤❤🙏🙏🙏
@samanthikalakmalee1237
@samanthikalakmalee1237 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් මාගේ ස්තූතිය 🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 2 ай бұрын
ගිය අය නැවතත් ඕනිම නැහැ මම හැම දවසකම කිවා වැරැදි වැඩ කරන්න එපා කියලා දැන් මගෙන් වෙන් වෙලා ගියා එයාට සොබාදහමේන් පරිසන් දෙන්න ඔනි.විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි වායූ දේවතාවන්ට ස්තුතියි.❤❤❤
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 2 ай бұрын
ආදරණීය විස්ව මාතාවට ස්තුති වන්ත වෙමි.❤❤❤❤❤
@sulochanadhananjani7026
@sulochanadhananjani7026 5 ай бұрын
මං බලාපොරොත්තු උනම එයගේ ආදරේ ලබාදුන් විශ්වයට ස්තූතී❤
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or 5 ай бұрын
ස්තූතියි විශ්වය ට මම එහෙම කරා එය nihada යි.. මාස 4 ඉවරයි එය ගත්තෙ නැ... එය kawada හරි ගනීද මට. Man eyta ආදරෙයි තවම මම රට ඉන්නේ. 😢
@thilinanishad
@thilinanishad 5 ай бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි ❤️🙏!!!
@SarathRuparathna
@SarathRuparathna 2 ай бұрын
අක්කි ඔයාට ස්තූතියි හැමදාම වගේ 🥰 ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@sawindyasathsarani7131
@sawindyasathsarani7131 5 ай бұрын
Akki thenk you ,wishwa mathawata sthuthiyi ❤godak hoda video ekath ❤🎉🎉❤❤🙏🙏🙏
@tharushinethmini8888
@tharushinethmini8888 5 ай бұрын
ලග්නය අනුව හරි ජීවන අංකය අනුව හරි Ex ආපහු එයිද කියලා වීඩියෝ එකක් දෙන්නකෝ අක්කේ..ඒ වගේම විදේශ රටකට යන්න පුළුවන් වෙන්නේ කොච්චර කාලෙකින්ද කියලයි විවාහ වෙන්නේ කොයි කාලේ වාගේද කියලා වීඩියෝ එකක් දන්නකෝ 😢
@IreshaSamarasinghe
@IreshaSamarasinghe 5 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏 .. හැමදාම වුනත් video ගේන්න අක්කේ...
@Nethminithrushika
@Nethminithrushika 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .🌏🦋✨️.මන් ගොඩක් විශ්වාස කරනවා.විශ්ව මාතාව මාත් එක්ක ඉන්නවා හැමදාමත් මන් විශ්වාස කරන්වා .හැම දේම හොද විදියට විසදෙයි කියලා මන් විශ්වාස කරනවා.විශ්ව මාතාවනි අනේක වාරයක් ඉස්තුතියි .✨️🦋
@usery1jklko
@usery1jklko 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි....🙏🙏🙏
@bhagyat.hettiarachchi1111
@bhagyat.hettiarachchi1111 5 ай бұрын
Thank you so much my motheruniverse mee wishesha video eka penna salaswuwata wgema meken godak lokuuu deyak mt laba dunnata. ❤❤ Thank you tharaa miss oyatath 🌟❤
@DiyansaGanga-zu7wr
@DiyansaGanga-zu7wr Ай бұрын
මේ වීඩියෝව බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏 🙏❤
@AmandaAma-k5u
@AmandaAma-k5u 2 ай бұрын
මත් ගොඩක් කැමති මගේ ගැන හිත වයිබ් එක ඉහල දාගන්න .
@KamalshaUdari
@KamalshaUdari 5 ай бұрын
අනේ අක්කි next ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ...😢❤
@NethmiPahasarani-lo9mw
@NethmiPahasarani-lo9mw 3 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ 🥺❤️ විශ්ව මාතවටත් ගොඩක් ස්තූතියි 🙏
@subashinisawrnamali8845
@subashinisawrnamali8845 18 күн бұрын
අවුරුද්දක් වෙනවා eya මගෙන් අයින් වෙලා , මුලදි මම අඩ අඩා පස්සෙන් ගියා අක්ක කියන හෑදේම කලා මම ඒත් මම දැන් නිහඩ උනා ඒත් ඉන්න බෑ, හිතෙන්නෙම msg ekak hari danna , mata mata ona sadaranyk ekaimam passen giye , අනේ මම මොනවද කරන්නෙ , මට එයා ඕන
@dinalichamika6627
@dinalichamika6627 5 ай бұрын
එයා මට පේන්නම වෙන කෙල්ලෙක් එක්ක ඉන්න්වා අපි වෙන්වෙලා මාස දෙකයි එයා තව කෙනෙක් එක්ක 😃 සතුටින් 😅
@PriyangaKetagoda
@PriyangaKetagoda 5 ай бұрын
mage aiya mawa dala giya mawa block karagena inne mechchara dawasak man kale negative dewal mai hetin passs man a dewal karanawa oyata godak pin.mokada man godak manshikawa vidawana kenek dan ledek wage jeewath wenne oyata aththatama pin god bless u.
@ireshaudyangani844
@ireshaudyangani844 5 ай бұрын
විස්වයට ස්තුතියි මෙම විඩියෝ එක මුනගැස්සුවට 🙏🙏🙏
@nadeerajapaksha9013
@nadeerajapaksha9013 4 ай бұрын
Aadaraniya විශ්වය අනෙක වාරයක් ස්තුති ❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ආදරෙයි
@ChehaniLankeshwara
@ChehaniLankeshwara 5 ай бұрын
Thnk you akki oya kiyl dipu dewl mn krnawa.. visualize krnkota mata welwkta katha krawenw... mansenma withrk newe ehem kmk nadd.. ❤😮
@RandhimaHettiarachchi
@RandhimaHettiarachchi 2 ай бұрын
Thank you mother universe🥺❤️
@prabodinihettiarachchi975
@prabodinihettiarachchi975 3 ай бұрын
මගේ හිත මාර දුකකින් පිරිලා තියෙන වෙලාවක්‌ මේක අහන්නෙ. එයා මාව දාල ගියේ නෑ ඒ උනාට msg cl නෑ. ගත්තම වැඩ කියනව.
@NKKaveeKumarasinghe
@NKKaveeKumarasinghe 5 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏
@FjgghfhtyuyGgggsr-wn5rn
@FjgghfhtyuyGgggsr-wn5rn 4 ай бұрын
Godak pin budu saranai oyata
@piuminisansala-jt8ds
@piuminisansala-jt8ds 5 ай бұрын
විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ❤
@priyantiliyanagr4589
@priyantiliyanagr4589 5 ай бұрын
අනේ Al results එන්න ලග නිසා ඒ ගැන video එකක් දෙන්නකෝ 🙏🙏🙏
@KeshaMadushika
@KeshaMadushika 17 күн бұрын
තෑන්ක්ස් අක්කෙ
@TashaniAnupama
@TashaniAnupama 5 ай бұрын
අක්කි මායි එයයි යාලු වෙලා මාස එකහමාරක් ඇති. එයා සම්බන්දේ නවත්තලා අදට දවස් 12ක්. එයාට මාව දැනෙන්නෙ නැහැයි කියලයි එයා සම්බන්දෙ නැවැත්තුවේ.එයා සම්බන්දෙ පටන් ගත්ත දවසේ ඉදන් මට ආදරේ කරේ නැහැයි කිඋවා. පස්සෙ ආදරයක්.ඇති.වෙයි.කියලලු මාත් එක්ක යාලු උනේ. ඒත් එහෙම ආදරයක් හිතුනේ නෑ කියලා එයා සම්බන්දේ නැවැත්තුවා. සම්බ්න්න්දයක් තිබ්බ කාලෙන් ආදරේ ප්‍රමානේ තීරනය කරන්න බෑ නේද.. අනේ එයා ආපහු එයිද මේ විදිහට කරොත්😢මන් දැන් මොකද කරන්නේ🥺...
@oshadiaberathna1917
@oshadiaberathna1917 5 ай бұрын
Thank you so much akki 🥰 thank you universe 🥰
@Rashi_1111
@Rashi_1111 5 ай бұрын
Thank you so much mother universe❤❤❤❤❤❤❤❤
@dilshanirashmika5290
@dilshanirashmika5290 5 ай бұрын
Crush eka gena video ekak oni akke ❤❤
@malshakavindi9921
@malshakavindi9921 5 ай бұрын
Ow gennakoo akke..
@ManelSandya-dk2tm
@ManelSandya-dk2tm 3 ай бұрын
Mn me de danatamath kara gena yanava habai masayak nm na .ane mnda aya a vagemai. Hitha ganna ba. Ath akata visadumak thavath hoya hoya eddi meka habune .bohoma sthutui vishva maniyani ♥️🥺🙏
@Bushba-n4e
@Bushba-n4e Ай бұрын
Hithata mara nihasak dennenne. .mema vidio eka dakinnata selessu wishwa mathwata sathuthi
@yethaphuta4907
@yethaphuta4907 Ай бұрын
Thank you so much Thaara miss
@mli3775
@mli3775 5 ай бұрын
Next attract wena video ekk onii akka
@shamadilanka1561
@shamadilanka1561 5 ай бұрын
Aurudu 6k yalu wela hitiya..eth aya nam eyawa epa kawadawath..thamath eyata adrei..eth eyawa kohenwath mata dakinnath hambenna epa kiyla man hemadm prarthana karanne..den eyata wena kenek hitiyath mata kisima thrahk ne eya ekka..e dennata hemadama sathutin inna puluwn wenna kiyala man prarthana karanawa..e wagema matath awanka adrayak laba dunna wishwa mathawata aneka warayak sthuthi..🙏❤️
@prasangikaweerahannadige
@prasangikaweerahannadige 4 ай бұрын
ඔහොම ඉන්න ගියොත් එයාටත් අමතක වෙයිද මාව.😥
@DarkSide-j5q
@DarkSide-j5q 5 ай бұрын
අක්කි ජොබ් එකක් මට හම්බ වෙන්නෙම නැ එකට විඩියො එකක් ගෙනකො please ❤
@roshanchathuranga2510
@roshanchathuranga2510 2 ай бұрын
Wishawa mathawata aneka warayak sthuthi❤
@grenade8888
@grenade8888 3 ай бұрын
Wishwsa mathawata godaak sthuthi ❤ ❤
@tishanihansika
@tishanihansika 5 ай бұрын
වටින video එකක්❤
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 3 ай бұрын
Thank you mis all the best ❤👍🙏
@gayanipeiris8722
@gayanipeiris8722 3 ай бұрын
එතකොට අක්කි ඒ period එකේදි එයා කතා කරොත් මොකද අපි කරන්න ඕනේ?
@nethmi3pctn
@nethmi3pctn 5 ай бұрын
අනේ මිස් තව කියලා දෙන්නකෝ මේක ගැන
@gayaniamarasinghe928
@gayaniamarasinghe928 5 ай бұрын
හැමෝම කියනව ඕක 😢 ඒත් මට බයයි එයා මාව අතෑරලම දායි කියල 😢 එහෙම උනොත් 😢😢
@NaveenaInduvari
@NaveenaInduvari 5 ай бұрын
මෙනාදේ කරත් හිතේ විස්වාසය තියෙන්න ඔනි එ දේ කරන්න නං එතකොට තමා ඔනිම දෙයක් හරියන්නේ
@NaveenaInduvari
@NaveenaInduvari 5 ай бұрын
ඔනිම දෙයක් කරන කොට විස්වාසයි තියා ගන්න එතකොට තමා ඔනිම දෙයක් හරියන්නේ
@gayaniamarasinghe928
@gayaniamarasinghe928 5 ай бұрын
@@NaveenaInduvari 🥺🥺🥺
@Umariyafan
@Umariyafan 5 ай бұрын
Ehenm yanawa bn අත්දැකීම්men 😂❤
@NiroshaBuddika-j8p
@NiroshaBuddika-j8p 4 ай бұрын
Thank you mother universe ❤❤❤
@SamanKumara-qd8yk
@SamanKumara-qd8yk 3 ай бұрын
thnk u universe ❤🙏🙏😘
@piyaljayakody9449
@piyaljayakody9449 5 ай бұрын
ඇමතීස්ට් පලිගු ගැන කියන්නකෝ🥺
@kaushalyaag848
@kaushalyaag848 5 ай бұрын
මාව ඇත්හැරියාලා වෙන කෙනෙක් ලගට ගියා ..දැන් පසුතැවෙනවා...මාව රවට්ටන්න ගිහින් එයාම තමා රැවටිලා ඉන්නේ ..මම දඩුවම් දුන්නේ නැති උනාට ස්වාභාවධර්මය එයාට ලැබෙන්න ඕනි දඩුවම ලබා දිලා..❤🎉
@bhathiperera-uo4wr
@bhathiperera-uo4wr 5 ай бұрын
Math ekagai.
@Maheshisgiftshop
@Maheshisgiftshop 5 ай бұрын
❤❤
@RoshaniWeragodage-zx7ly
@RoshaniWeragodage-zx7ly 5 ай бұрын
Thank you
@maleeshasadakalum5187
@maleeshasadakalum5187 5 ай бұрын
Hugak kalde yaluwa ...dawasaka oyata hareyai all the best
@kaushalyaag848
@kaushalyaag848 5 ай бұрын
අද මම සතුටින් ..එයා විදවනවා ..දැන් ඒ කෙල්ලගෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා..පව් ඉතින් ..සොබාදහම නඩු අහද්දී ලෝයර්ලා නෑ තින්දු විතරයි කියන්නේ බොරුවට නෙමෙයි ..
@hansimadhu6340
@hansimadhu6340 Ай бұрын
Thank you Soo much mother universe ❤❤❤❤❤❤❤
@anushkadrums8744
@anushkadrums8744 5 ай бұрын
මේක ඇත්තක් මගේ ආදරේ මට නැවතත් ලබා දුන්නාට මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි අක්කටත් ගොඩාක් ස්තූතියි 🙏❤️🙏❤️
@tharushianjala3581
@tharushianjala3581 5 ай бұрын
Exව නෙමෙයි next relationship එකක් attack කරගන්න video ekk gennko 🙏
@kaushalyaag848
@kaushalyaag848 5 ай бұрын
අන්න හරි මටත් එක දැන ගන්න ඕනි
@piyu1569
@piyu1569 5 ай бұрын
Ow matath ona...e next relationship ekath toxic ekak nowi adaraniya ekak wenna nm krnna ona dewal monwad kiylath danganna ona❤️✨
@hansaniruwini1537
@hansaniruwini1537 5 ай бұрын
Matath oni
@natashanishadi3889
@natashanishadi3889 5 ай бұрын
Matath
@nethunawanjana6048
@nethunawanjana6048 3 ай бұрын
මටත්
@nilupuligunarathna1299
@nilupuligunarathna1299 5 ай бұрын
ඇත්තමයි මේක හරි යනවා.මෙහෙම කරන්න .මට ත් අදහගන්න බැරි ව ඉන්නේ .විශ්වය ආශ්චර්යයන් මවනවා..ස්තුතියි ආදරනීය විශ්වයටත්..ඔයාට ත්❤
@oshalaperera5751
@oshalaperera5751 5 ай бұрын
❤❤
@anushkadrums8744
@anushkadrums8744 5 ай бұрын
@Ashinshaushani
@Ashinshaushani 3 ай бұрын
Masayakma krd😊
@nethusaja5688
@nethusaja5688 19 күн бұрын
Attatamada kiynne
@cscreation0628
@cscreation0628 2 ай бұрын
ප්‍රශ්නයක් නිසා වෙන් වෙන්න යන එයාව නැවතත් මගේ ආදරෙ ලබන්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි 😍❤️🌍!
@wishmimalisha9253
@wishmimalisha9253 5 ай бұрын
අක්කියො crush එක අපිට හරියටම කැමතිද කියල දැන ගන්නෙ කොහොමද කියල video එකක් ගෙන්නකො
@malshakavindi9921
@malshakavindi9921 5 ай бұрын
Ane ow..gennakooo
@AkarshaNethmini-b9t
@AkarshaNethmini-b9t 2 ай бұрын
අවුරුදු තුනක තිබ්බ affair එක එයා මාව දාල ගියා....මගෙ ආදරේ මගෙ ලගට ඉක්මනට ඕනී....එයාට බෑ මං නැතුව ඉන්න මට ගොඩක් ආදරෙයි මගෙ ලගට එනව මට විශ්වාසයී....මාත් ගොඩක් ආදරෙයි අවංකයි....විශ්වයේ ආශිර්වාදය ලැබේවා....අපි දෙන්නට වගේම සියලු දෙනාටම විශ්ව මාතාවට ස්තූතියි වේවා.....🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 5 ай бұрын
මේ වීඩියෝ එක දකින්න ඉඩ සැලැස්සු විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මම මේ වෙලාවෙ හිටියෙ ලොකු දුකකින් ex කතා කරන්නෙ නැහැ තරහ වෙලා මේ කියපු දේවල් මම ඒ විදිහටම කරනව මම වොයිස් දානව මැසේජ් දානව බලන්නෙ නැහැ අවුරුදු ගානක් ආදරෙ කරල ඇයි මගදි තනි කරන්නෙ මට මගේ ආදරේ ලබා දුන් විශ්වයට ස්තූති වේවා ❤❤❤
@Senadipathirana
@Senadipathirana 3 ай бұрын
💔💗
@Yudwiaa
@Yudwiaa 5 ай бұрын
අනේ අක්කෙ Ex මේ වෙලාවේ මොනවද අපි ගැන හිතන් ඉන්නෙ කියලා වීඩියෝ එකක් ඉක්මනට ගේන්න පුලුවන්ද 😕 මට තේරෙන්නෙ නැ මොකද්ද කරන්න ඕනි කියලා මන් තවත් බලන් ඉන්න එකේ තේරුමක් තියෙයිද කියලා මට දැනගන්න ඕනි Thank you අක්කා මේ වීඩියෝ එකටත් ❤
@upeksharathnayaka7953
@upeksharathnayaka7953 5 ай бұрын
හ්ම් ඔව් ගේන්නකෝ
@Fairylife.873
@Fairylife.873 5 ай бұрын
ඇයි කෙටි කාලයක් තුල ගොඩාක් ආදරය දීලා සාදාරන හේතුවකට හෝ ටික කාලෙකට හෝ ඈත් වෙලාම යන්න බලන්නේ..විශ්ව මාතාවනි මගේ දෙවියනි මගේ හිතේ ඉන්න කෙනා මාත් එක්ක ආදරයෙන් කතා කරලා ඉන්න ලබා දුන්නට අනේකවාරයක් ස්තූතියි ❤🎉😊
@nelumnelum-d5d
@nelumnelum-d5d 5 ай бұрын
ගියපු අයව ආය කවදාවත් ළඟට ගන්න එපා ආවත්
@nelumnelum-d5d
@nelumnelum-d5d 5 ай бұрын
Ex ගෙන් වැඩක් නෑ.next ගැන වීඩියෝ කරන්න
@Dhisha_Dissanayaka
@Dhisha_Dissanayaka 5 ай бұрын
මං අවංකව ආදරය කරපු කෙනා හේතුවක් නැතුවම මාව දාලා ගියා 😊මම ආදරෙයි තාමත් එයාට තේරෙයි..දවසක 😊මන් තරම් ඉවසන ආදරය කරන කෙනෙක් හම්බ්වෙන් නැ කියලා
@dinalichamika6627
@dinalichamika6627 5 ай бұрын
මාත් ඔහොමයි
@IKBA2
@IKBA2 5 ай бұрын
😊math ehema thamai,
@AnuMangalika-m5d
@AnuMangalika-m5d 5 ай бұрын
මගෙ මහත්තය අනියම් සම්බන්දයක් නිසා මගෙන් ඈත් උනා.ඒ ගෑණි සියලු දේ සූරගෙන අයින් උනා.දැන් ගොඩක් පසුතැවෙන්න වෙලා.මම මේ කීව විදියට ඉන්නෙ දැන් ගොඩක් දවස් ඉදන්.මම සතුටින් ඉන්න බව පේන්න ඉන්නව එයා නැති උනාට.මගෙ බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මෑණියන්ට ස්තුති 🙏❤️
@Omasha-v2
@Omasha-v2 22 күн бұрын
අක්කෙ ඔයා කියපු විදිහට මම පොඩි දෙයක් විශ්ව ආකර්ශන නීතියෙන් ඉල්ලුවා . ඒ ඉල්ලුවෙ ඊයෙ දවස ඇතුලත මට පැණි රස කෑමක් කන්න ලැබෙන්න කියලා ඉතින් ඊයෙ හවස මගෙ යාලුවාට හිතුනා චොක්ශොක් එකක් කන්න ඉතින් අපි ඊයෙ කෑවා ඒක මට හිතුනෙ නැතිව යාලුවාට හිතිලා මට ඒක ලැබුන එකට විශ්ව මාතාවට ස්තූති කරනවා 😊❤
@sitharathisera7443
@sitharathisera7443 5 ай бұрын
මේ වෙලාවෙ මං හිටියේ මේ වගෙ ප්‍රශ්නෙක විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මං හිතුවා මට මේකට විසදුමක් ඕනෙ කියලා ඒ හිතලා phone එක අතට ගන්න කොට මේ video එක මට බලන්න ලැබුනා ❤ අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවට
@diya_gunawardhana
@diya_gunawardhana 5 ай бұрын
මටත් 🥺😓❤️‍🩹
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 5 ай бұрын
marathon loku rawatemak una
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 5 ай бұрын
marathon loku rawatemak una
@oshalaperera5751
@oshalaperera5751 5 ай бұрын
මටත්🥺♥️
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 5 ай бұрын
Me too🥺🥰
@ShayaniKoshala
@ShayaniKoshala 5 ай бұрын
අනේ මේවා ඇත්තක්.... මායි එයයි පොඩි ප්‍රශ්නයක් වෙලා තරහ වෙලා හිටියේ... එයා මාව block කරා හැම දේකින්ම... අපි ගොඩක් ආදරෙන් හිටියේ....මං හැම වෙලාවෙම හිතුවෙ positive විදිහට..එයා මාත් එක්ක break up වුනා කියලා මං අමතක කරා. දුක හිතෙන හැම වෙලාවෙම මං හිතුවේ ආයෙ එයා මාත් එක්ක යාලුවෙනවා, අපි වෙනදට වඩා ආදරෙන් සතුටෙන් ඉන්නවා කියලා..මං ඒ දවස්වල එයාට කතා කරන්න ගියෙ නෑ. Break up වෙලා දවස් 3 යි එයා fb එකෙන් මාව unblock කරලා.. අද එයා මාව unblock කරලා..මං අහම්බෙන් දැක්කේ whatsapp dp එක දාලා තියෙනවා... මට හරිම සතුටුයි.... 😊😚😚
@ShayaniKoshala
@ShayaniKoshala 5 ай бұрын
එයා ආය මාව එපාමයි කියලා break up වුනේ... දවස් 2 ක් හොදටම ඇඩුවා මම...දුක නැතිවෙන්න කියල 4n එක බැලුවේ. අහම්බෙන් මේක දැක්කේ..Thank you soo much dear universe ❤🙏 හැමෝටම ඔයා ආදරේ කරන ඔයාට ආදරේ කරන කෙනෙක් ලැබෙන්න ඕනී ❤😊🍀
@subashinisawrnamali8845
@subashinisawrnamali8845 18 күн бұрын
Fb eka block eth whatsapp eke innwa msg ka ne , last seen off krla , wachnyk katha ka ne
@sewwandinuwan2535
@sewwandinuwan2535 5 ай бұрын
Ex එපා අක්කි Next wa Attract කර ගන්න විඩීයෝ එකක් ගෙන්නකෝ😉😊😍
@spdniroshana
@spdniroshana 3 ай бұрын
Anna niyama minissu❤
@ChamodMax-bd8md
@ChamodMax-bd8md 4 ай бұрын
ඔයා කියන හැමදේම ඇත්තට.. ඔයාට ගොඩාාාාාාක් පිං.. මට ඉක්මනට මගෙ ආදරේ නැවත ලබා දෙන්න.. විෂ්ව මාතාවට ස්තූතියි🙏
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 5 ай бұрын
බොහොම ස්තුතියි තාරා. ❤ ඔයා මොනම වීඩියෝ එකක් ගෙනාවත්, මට ඒක අදාල නැති වුණත් මම බලනවා බොහෝ දුරට. මොකක්දෝ invisible power එකක්, attraction එකක් ඔයා ගාව තියෙනවා වගේ මට දැනෙනවා. ඔයාගේ පෙනුම, කතා බහ, ඉදිරිපත් කිරීමේ විලාශය වගේ හැමදේටම මම කැමතියි. තෙරුවන් සරණයි ඔයාට. 🙏🙏🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා. ❤🦋💐
@Sohhie
@Sohhie Ай бұрын
මේක ඇත්තටම වෙන දෙයක්ද? හරි ගිය කෙනෙක් කියන්නකො🥺🥺
@oshalaperera5751
@oshalaperera5751 5 ай бұрын
හොය හොය හිටියේ වීඩියෝ එකක්❤ මොකක්ද කරන්නේ කියලා විශ්වයෙන් ඉල්ල ඉල්ල හිටියේ ඒ එක්කමයි අක්කගේ වීඩියෝ එක දැක්කේ❤ ගොඩාක් පින් අක්කේ❤🥺 මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවටත් මට මේ මගපෙන්වීම ලබා දුන්නටත් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 Thank You So Much Thara Akkiyo❤️
@eraatec1463
@eraatec1463 5 ай бұрын
මට ලස්සන ආදරයක් ලබාදුන්නාට විශ්ව මාතාවට ස්තූතී වේවා..🙏 💖
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 5 ай бұрын
මට හොද ආදරයක් ලබා දුන් ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏
@gamingnethushaff1100
@gamingnethushaff1100 5 ай бұрын
❤️👍🙏...kiyana hema dema aththami..api eyalagea passhen yanna yanna eyala ganan ussanawa. api paduwea peththakata unama eyalatama apiwa ayemath ona wenawa. 🙏❤️ tnx ...viswa mathawata🙏🙏
@QueenTeesha
@QueenTeesha 5 ай бұрын
ඕනිම වෙලාවේ ඕනිම වෙලා තිබුණ වීඩියෝ එකක්..Thank you so much akki..! Negative වෙලා ඉන්න හැමවෙලාවෙම අක්කිගෙ වීඩියෝ එකක් බැලුවම motivate වෙනවා.🥺💗
@KeshaMadushika
@KeshaMadushika 17 күн бұрын
අවුරුදු 6ක සම්බන්දෙ දාලා එයා ගියා 💔💔💔💔
@shalanilakshika8223
@shalanilakshika8223 5 ай бұрын
මා හට ලස්සන ජීවිතයක් ලබා දුන්නාට විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !! ❤❤🙏🙏
@chamiladilrukshi8570
@chamiladilrukshi8570 4 ай бұрын
Meka aththak mata harigiya
@RandikaDilan
@RandikaDilan 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@kavisenavirathne1111
@kavisenavirathne1111 5 ай бұрын
මේක ඇත්තටම ඇත්ත❤
@nethminavodya703
@nethminavodya703 5 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ඔයාටත් ස්තූතිය 💜🌼
@ChandaniEdirisingha-p6c
@ChandaniEdirisingha-p6c 2 ай бұрын
Mata vishwasai mada hariyanawamai maga ආදරය mata ladanawamai vishwa mathawata ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dewminiuthkarsha1515
@dewminiuthkarsha1515 5 ай бұрын
දාපු වමනෙ ආයෙත් කන්නෑ 😌❤️‍🩹
@HemanthaSajeeva
@HemanthaSajeeva 5 ай бұрын
Really
@madeshkumara8446
@madeshkumara8446 4 күн бұрын
Thanx you universe mata mage adaraya aye labadunnta 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@pahandiwijesekara7048
@pahandiwijesekara7048 4 ай бұрын
මට මගේ ආදරේ නැවත ලබා දුන්නාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි.❤🙏
@subashinisawrnamali8845
@subashinisawrnamali8845 18 күн бұрын
අක්කෙ ඔයාගෙ නම්බර් එකක් දන්නකෝ plz
@SugandiRathnayaka-m8r
@SugandiRathnayaka-m8r 3 ай бұрын
ආදරණීය vishwa mathawata අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 94 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 127 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 94 МЛН