ලංකාවේ ඇඳුම් ඉතිහාසය | History of clothing in Sri lanka | Nethfm Unlimited History Sri lanka 92 - 02

  Рет қаралды 10,124

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#clothing
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 83
@fai3379
@fai3379 Жыл бұрын
ං බොහොම වටිනා වැඩසටහනක් .වර්තමාන යෙ අදින ඔසරිය අපිට ආ⁣වෙනික එකක ද,ඉන්දියාවෙන ලැබුනු එකක් ද,
@k.s7144
@k.s7144 Жыл бұрын
ඔසරිය ඉන්දියාවේනම් කොහෙවත් දකින්න නෑ..නමුත් මේ ඔසරි විලාසිතාව බිහිඋනේ මහනුවර යුගයේ මුල් අවදිවල වාගේ කියලා හිතන්න පුලුවන්. ඔසරිය හේලය (සේලය)කියලත් හදුන්වනවා.රොබට් නොක්ස්ගෙ පොතේ උඩරට කාන්තාවන් අදින ඇදුම හේලය ලෙසත් එහි විදිය විස්තර කරනකොට ඒ ඔසරිය බවත් අපිට වටහාගන්න පුලුවන්.ඔසරි පොටෙහි සහ සාරි පිටෙහි ප්‍රදාන කාර්‍යය පියයුරු වසාගැනීම නමුත් ඊට යටට හැට්ටය යොදාගත්‍තා. එක ඉන්දියන් වීඩියෝවක මම දැක්කා ඉන්දියානුවෙක් ඒ ඒ රටවල් වලට ආවේනික දෙශීය ඇදුම් පැලදුම් ගැන විස්තර කරනවා ඔසරිය ගැනත් විස්තර කරනවා ඔහු කියනවා හැට්ටය ඉන්දියානුවන්ට සහ අපිට ආවේ බටහිරින් කියනවා.නමුත් එය මටනම් ටිකක් විස්වාසකරන්න අමාරුයි.මොකද සීගිරි සිතුවම් වල ද හැට්ට ඇදගත්තු කාන්තාවන් ඉන්නවා.ඔසරියේ ඉතිහාසය අනුරාදපුර කෝට්ටේ වාගේ යුගයන් වලටම ඉතිහාසය දිවයන්නෙ නැතිව ඇති.
@srisaram7945
@srisaram7945 2 жыл бұрын
ජනතාව සැපවත් කරපු, බිය සැක නැතිව ජීවත්වෙන්න සලැස්සවූ රජවරු බිහිවූ මගේ රට. එවන් නායකයෝ නැවතත් මගේ රටට බිහිවේවා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
James Webb Space Telescope හොයාගෙන බලන්න..............තවත් ඒව බලා ගන්න පුලුවන්......................
@gfg5436
@gfg5436 2 жыл бұрын
Harima ලස්සන katha තේමාව mama හැමදාම අහනවා api nodanna දේවලුත් me වටා තිබෙනවා bohomathma ස්තුතිය neth fm ape wedasatahanata
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගෙයි ...
@shaneshane5463
@shaneshane5463 2 жыл бұрын
දැන් අයගේ වැඩ පුස්, ජිවත්වෙන විදිහ මහේශාක්‍ය
@HippopotamusMr
@HippopotamusMr 2 жыл бұрын
However, in terms of adornment of gems and jewelry we were lavish to say the least and an analysis which takes these to account yields a very different understanding than to the opinion presented here. Interestingly, it appears that at the same time we were taking climatic conditions into consideration and were economical in terms of the usage of garments. A consideration which can extend to interior living.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්. ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ පඩිතුමාගේ මහාවංශය pdf තියෙනවා... මම කියවන්නෙත් එහෙම එකක්
@chamudjeewakachandrawansha7016
@chamudjeewakachandrawansha7016 2 жыл бұрын
Download karanna puluwanda...link👇
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
@@chamudjeewakachandrawansha7016 තව පොත් තියෙනවා...
@menikemenike7603
@menikemenike7603 2 жыл бұрын
ළඟකදී අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිරිපිට තිබෙන විහාර මහා දේවි පිළිමය ගොඩක් වෙනස් කරලා කියන්න කනගාටුවට කරුණක් මොකද ඒ අතීතයේ තිබුණ ආභරණ ඇදුම් ආයිත්තම් කිසිවක් දකින්නට නැහැ තියෙන්නේ මුහුණ වෙනස් ඇඳුම් වෙනස් රජ කාලේ කළ නිර්මාණ කෝ??😭😥😥😭
@fai3379
@fai3379 Жыл бұрын
ඒ ඉතින් ඔසරිය ඉස්සර ඉදන් තිබ්බා හිතන උන් නෙ
@dinushkasamarasinghe6883
@dinushkasamarasinghe6883 2 жыл бұрын
ආය්‍රබවන්, මැටි නුල් ‍රොද වල කාර නිර්නය ගනත් වචනයක් කියන්න පුලුවන්ද සර්? ස්තුතිය් DS from Paris
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
කොළඹ කෞතුකාගාරයේ තියෙන අවසන් රජු ගේ ඔටුන්න හා සිහසුන දැක්කම , අපේ රජ වරු එහෙම සාමාන්‍ය ජීවිතයක් ගත කලා කියලා හිතන්න පුලුවන් ද
@weerasingheb7a998
@weerasingheb7a998 2 жыл бұрын
එයාල අපේ රටේ රජවරු නෙමෙයිනෙ. ඒ අය ඉන්දියාවෙන් පැමිණි නායක්කර් වංශික රජවරුන්. සිංහලේ රාජවන්ශික රජවරුන්ගෙ සංස්කෘතිය වෙනයි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
kzbin.info/www/bejne/b17Ig3mrp8ytiMk අනික ඔය දකුණු ඉන්දියානු රජවරු මූලිකවුනා අපේ භික්ෂූ සාසනයේ බෙදීමටත්. ඒ රජවරුන්ගේ බිසවන් අකමැතිවුනාලු ගොවිගම කුලයේ නොවන භික්ෂූණ්වහන්සේලාට වඳින්න. ඒ රජවරුන් ගොවිගම කුලයේ නොවන අයට භික්ෂූසාසනයට ඇතුල් වෙන්න බෑ කියල නීති ගෙනාවලු. එයින් පසුව තමයි මහත් බාධක මැද්දේ ක්‍රි.ව. 1700, ලංදේසින්ගේ කාලේ ඔවුන්ගේ අවසර ඇතිව දකුණු පලාත පැත්තේ අමරපුර නිකාය හදා ගෙන තිබෙන්නේ. ඔය වීඩියෝ එකේ කියනව අමරපුර නිකාය බිහිවුන හැටි
@fai3379
@fai3379 Жыл бұрын
ඒ නායක්කාර් වංශික අනික ඔටුන්න රාජ්‍යත්වය සංකේත ය ඒක වටිනා ලෙස නිර්මාණය කරන්න ඇති,සාමාන්‍යයෙන් යි යනු අනික රටවල රජු එකකි මිස සාමාන්‍ය මිනිස්සු වගෙම ඇන්ද⁣ෙ ටනමෙ නෙ,
@dinethanuradha1474
@dinethanuradha1474 2 жыл бұрын
සර් අපේ රටේ භාවිතා කල යුද ඇදුම් ගැන මොනව හරි සාක්ෂි සාදක තියනවද, ඒ ගැන අදහසක් ගන්න විදිහක් තියනවද?
@angelonugara3125
@angelonugara3125 2 жыл бұрын
kzbin.info/www/bejne/aJ_OfX6sh9WGoNU 👍
@dinethanuradha1474
@dinethanuradha1474 2 жыл бұрын
@@angelonugara3125 ඉතාම වටින පිලිතුරක් බොහොම පිං
@thilakmuthukuda169
@thilakmuthukuda169 2 жыл бұрын
Kotavera saluwa Kala nirnaya kalaada
@LioKavesna
@LioKavesna 26 күн бұрын
මටත් දැනගන්න ඕනෙ
@gyuk0490
@gyuk0490 2 жыл бұрын
A couple of thing's regards what was said. One that Ruhuna was not just South. It was most of the East as well but because of today's politics people do not mention. Unfortunate to see a historian doing this though. It fact there is a Dutch map 1750s which showxsa district called Maha Rohana in the lowerr Eastern province. Also to add, regards clothing. In the Rajatharangani the historical record of Kashmir written by Kalhana in 10th century. It's said that in 7th century garment were sent to the Queen by King of Lanka and it had designs made of gold threading on it. Gold thread is very advanced and Lanka was exporting it. Just to mention Palace's. Isn't Lilavati in Monaragala one?? Also I think he knows perfectly well Dutugamenu Palace exists. That's all I'm saying.
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaa
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 2 жыл бұрын
Very interesting
@utharaka
@utharaka 2 жыл бұрын
ඇඳුම් වගේම වැසිකිලි හා අප ද්‍රව්‍ය කළමණාකරණය ගැන සාක්ෂි සොයාගෙන තිබෙනවා ද?
@historyofhelabima80
@historyofhelabima80 2 жыл бұрын
මහඔය- මඩකලපුව මාර්ගයේ තිබෙනවා නියද වර ගල, කපු රුල්ල ගම්, එම ප්‍රදේශයේ නියද ,ගල්ලැහැ, පන් බහුලව ව්‍යාප්තව තිබෙනවා.,නියද වර ගල කපුරුල්ල වැනි ගම් පැරණි ගම් ලෙසයි සලකන්නේ. මෙම ගම් නම් සකස් වීම පේෂ කර්මාන්තයට සම්බන්ධ දැයි දැන ගැනීමට කැමතියි,ඔබතුමන්ලාට හැකි අවස්ථාවක පවසන්න.......
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏 ආයුබෝවන්
@gimhankavishka
@gimhankavishka 2 жыл бұрын
😍
@asirukarunarathna2607
@asirukarunarathna2607 2 жыл бұрын
ලංකාවේ රජ කෙනෙක් කොයි වගේ ද කියලා හොඳ යෝජනාවක් තියෙනවා අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍යයේ
@UvamHewawasam
@UvamHewawasam 2 жыл бұрын
ඒ මහනුවර යුගයේ
@asirukarunarathna2607
@asirukarunarathna2607 2 жыл бұрын
@@UvamHewawasam නෑ නෑ. කාලය ගැන නොහිතා ඒ චරිතය ගැන බලන්න
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 2 жыл бұрын
නෙළුම් ඔළු, මානෙල් වල දඬු වලින් ලැබෙන කේන්දේන් බොහොම හොඳ නුඋලක් නිර්මාණය කළ හැකි ය ගොඩක් වැව් වල තියෙන නිසා ඉතිහාසය එවැනි දේ වල් පාවා පාවිචිචි කරන්න ඇති
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
James Webb Space Telescope හොයාගෙන බලන්න..............තවත් ඒව බලා ගන්න පුලුවන්......................
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
පුජාවලියේ එන ලමැණි සිගාන් සලදලනාවෝ කව්ද කියලා අහන්නකො... එයා මහාවංශයේ නෑ...
@lakshithachess
@lakshithachess 2 жыл бұрын
💝💝
@threekal2
@threekal2 2 жыл бұрын
👍❤️🌼🌷
@බස්ණායක
@බස්ණායක 2 жыл бұрын
🇱🇰
@tharindu5128
@tharindu5128 Жыл бұрын
👏👏👏👏👏👏👏👏
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
James Webb Space Telescope හොයාගෙන බලන්න..............තවත් ඒව බලා ගන්න පුලුවන්......................
@prasanjijayarathne9373
@prasanjijayarathne9373 Жыл бұрын
මේ හරහා මට කපුවා කියන එකේ ⁣නියම තේරුම සොයා ගැනීමට හැකි වුනා.
@charanahansa752
@charanahansa752 2 жыл бұрын
❤️👍
@milanmuthunayaka9128
@milanmuthunayaka9128 2 жыл бұрын
❤️
@sudeerafonseka6274
@sudeerafonseka6274 Ай бұрын
🎍🎍🎍
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
ඉන්දියාවට අපේ රාජ කුමාරවරු පලා ගිය බව සම්පූර්ණ වැරදි කථාවක්. මේ දූපතේ රාජ්‍යත්වය හිමි ක්ෂස්ත්‍රීයන් උදව් ඉල්ලා තනිව තමන්ට වඩා පහළ මට්ටමක සැලකූ රටවල් වලට අනාරක්ෂිතව ගොස් නෑ. ඒ රටවල කුලී හේවායන් අනුන්ගේ රටක අදාල නැති ප්‍රශ්නයකට ජීවිත් පූජා කරන්න මෙහි පැමිණ නෑ. නමුත් සිදුව ඇත්තේ සෑම විටම පැරණි ජම්බුදීපයේ සිටි තම නෑයන්, භික්ෂූන් වහන්සේලා වෙතට ගොස් ආරක්ෂාව ලබා ගැනීම. එදා නන්නාඳුනන අයෙකුට ගම්මානයකට ඇතුලු වීම ඉතා අසීරු දෙයක්. ඔවුන් ඉන්පසු සේනාව සංවිධානය කර ඇත්තේ නුවරගල ආදී ස්වභාවික බලකොටු වල. නැවක නැඟුනු පමණින් ඉන්දියාවට ගිය බව සිතීම වැරැද්දක්.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්. ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
❤️❤️❤️
@amilakumara9172
@amilakumara9172 2 жыл бұрын
සීතාවක රාජසිංහ රජතුමාගේ ඇයි සැලකෙන මාලිගාවේ නටඹුන් තියෙ
@prasanjijayarathne9373
@prasanjijayarathne9373 Жыл бұрын
ඒකනේ
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🌾🌾🌾💐💐💐🌞👍
@thusalthurandhajayaneththi3274
@thusalthurandhajayaneththi3274 2 жыл бұрын
අනුලා බිසවට පස්සෙ ආපු රජතුමා ඉදිකරපු මාලිගාවක් ගැන මහාවංසයේ විස්තර තියෙනවා නේද ?
@dumindaliyanage3955
@dumindaliyanage3955 2 жыл бұрын
මහාචාර්යතුමනි අපේ ඉඩමෙ නම කපුගෙවත්ත
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්. ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්
@anuraseneviratna7524
@anuraseneviratna7524 2 жыл бұрын
රටක නම ජාතියේ නම නොවේනම් එයින් රටේ ඉඩම් ඔප්පුවේ නම වැරදි නිසා රටේ සුරැකීමට තර්ජන එල්ල වෙනවා නේද? අද ඉන්දීන් පටබැඳි ලංකා හා සිංහල සාපය නිසා ඉතා ඉපැරණි හෙළදිව හා හෙළ ජරාවීම වත්මන් හෙළ පරපුර විසින් සිංහල නොව නිවැරදි කල යුතු නේද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්. ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.
@thilankalakmali3055
@thilankalakmali3055 2 жыл бұрын
ගාල්ලේ තියනවා කපුහෙන්පල කියලා ගමක්
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
ඔය කල් ඉකුත්වූ මතයන්ට "හණමිටි අදහස්" කියන උද්ධෘතය ආවේ කොහොමද? හණමිටි කියන්නේ ගොඩාක් කල් ගබඩා කරලා තියන දෙයක් ද ? දන්න කෙනෙක් කරුණාකර කියන්නකෝ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
බුදුසරණ පත්තරේ බලන්න , 2021 මාර්තු 6 වැනි දින, මේ ඒයින් කොටසක් උපුටා දැක්වීමක් පරණ හණමිටි බිමින් තබන්න බළංගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නා හිමි මේ ලොව ඇති වැරැදිවලින් ඉහළම වරද (පරම වජ්ජ) මිථ්‍යා දෘෂ්ටිය යි. දුක් වේදනා ඇති කරන, සසර ගමනට මූලික ම සාධකය මිථ්‍යා දෘෂ්ඨිය යි. එවැනි පුද්ගලයා ගමන් කරන්නේ වැරැදි පැත්තට යි. ප්‍රතිඵලය බරපතළ අකුසල විපාක විඳින්නට සිදුවීමයි. කරවිල බීජයකින් ලබාදෙන වැලෙහි හටගන්නේ තිත්ත කරවිල ම ය. මිථ්‍යා දෘෂ්ටියත් එබඳු ය. “හණමිටිය කරටගත් මිනිසා වගේ” යැයි ජනවහරේ කියමනක් ඇත. යහළුවන් දෙදෙනෙක් දිනක් ධනය සොයමින් ගමනක් ගියහ. මුලින්ම ගියේ හණ ඇති ගමකට ය. එහි ඕනෑ තරම් හණ තිබිණි. හණ මිටි දෙකක් බැඳගෙන ආපසු එන අතරේ තවත් ගමකට පිවිසුණි. එහි බොහෝ හණ නූල් විය. “මේ හණ මිටි කුමට ද? මේ ඕනෑතරම් හණ නූල් තිබෙද්දී. ගෙදර ගියත් හණවලින් නූල් හදන්නට වෙනවානේ, ඒ නිසා මේ හණ මිටි මෙහි දමා නූල් රැගෙන යමු” යනුවෙන් එක් යහළුවෙක් කීවේ ය. අනෙක් යහළුවා ඊට අකමැති විය. ඔහු හණ මිටියම කර තබාගෙන ආවේ ය. දෙදෙනා තවත් ගමකට පිවිසියහ. එහි හණ නූලෙන් වියන ලද රෙදි තිබුණි. “නූල් ගෙන ගියත්, කරන්නේ රෙදි වියන එකයි. ඒ නිසා මේ රෙදි මිටිය ගන්නවා” යැයි නූල් මිටිය කරතබාගෙන ආ යහළුවා කීවේ ය. අනෙක් යහළුවා හණ මිටියම කර තබාගෙන ගියේ ය. ඔවුහු තවත් ගමකට පැමිණියහ. එහි බොහෝ යකඩ තිබිණි. රෙදි මිටිය විකුණූ යහළුවා යකඩ මිලයට ගත්තේ ය. තවත් ගමකට පැමිණි ඔවුන්ට පිත්තල ඇති බව දකින්නට ලැබිණි. අර යහළුවා යකඩ විකුණා පිත්තල මිලදී ගත්තේ ය. ඔවුහු තවත් ගමකට පැමිණියහ. එහි රත්තරන් තිබිණි. ඔහු පිත්තල විකුණා රත්‍රන් මිලදී ගත්තේ ය. යහළුවෝ දෙදෙනා ගමට පැමිණියහ. එහෙත් එක් යහළුවෙක් තවමත් හණ මිටිය කර තබා ගෙන ය. රත්‍රන් දුටු අනෙක් යහළුවාගේ ගෙදර අය බොහෝ සතුටු වූහ. හණ මිටිය දුටු ගෙදර අය බොහෝ දුකට පත්වූහ. එලොවටත්, මෙලොවටත් ප්‍රයෝජනයක් නැති පරණ හණමිටි කර තබා ගත් අය බොහෝ වෙති. ඒ අය තමන්ගේ වැරැදි දැක්ම, තමන්ගේ අඩුපාඩුව, තේරුම් ගන්නේ නැත. වැදගත් අය දෙන උපදෙස් පිළිගැනීමට සූදානම් ද නැත. තමන් තුළ ඇති වැරැදි අදහස් අත්හරින්නේ ද නැත. එහි ප්‍රතිඵලය වශයෙන් ඔහුට ලැබෙන දුක, වේදනාව, මානසික තැවුල නො පෙනේ.
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 බොහොම ස්තූතියි 🙏❤❤🙏
@sobadahamasrilanka6456
@sobadahamasrilanka6456 2 жыл бұрын
සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අය වැඩි පිරිසක් අකාලයේ මිය යනවා ඉතිරි පිරිස මැරි මැරී ජිවත් වෙනවා සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරන්න උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරන්න
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්. ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
වරදවා වටහා ගන්න එපා. මම මේකෙ කමෙන්ට් දාන්නෙ රාජ් සොමදේව සර්ට අභියෝග කරන්න හෝ පණ්ඩිතයෙක් වෙන්න නෙමෙයි. අවශ්‍ය අයට කියවන්න. වාදකරන්න වෙලාවක් නෑ. ඇත්තටම ඉතිහාසය හොයද්දී මම නම් මාත් එක්කමයි වාද කරගත්තෙ. දැන් අමුතුවෙන් වාදයකින් ඔප්පු කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඇත්තටම ඇඳුම් ගැන මට හමුවෙලා තියන තොරතුරු හරිම පුදුමයි. ඒ උපකල්පන වලට එන්න පුලුවන් වුණේ සියල්ල එකට ගලපා ගන්න හැකි වීම නිසා. ඒ කිව්වෙ සමහර මූලාශ්‍ර තනිව අරගෙන කියෙව්වට interpret කරගන්න අමාරුයි. උදාහරණයකට මධ්‍ය කඳුකරයේ සිටි දේව වංශිකයින් පහත් බිම් වලට ප්‍රවේශ වෙන්න පටන් ගෙන් තියෙන්නෙ නැඟෙනහිර මායිමෙන් මගා ගංගාවෙ නිම්නය දෙසට. මහා ගංගාව සැබෑවටම දේව වංශික පුරයට ස්වභාවික ජල පවුරක් වෙලා තියනවා. ඇත්තෙන්ම බලකොටු වටා ජල අගල් කැණීමේ මූලධර්මය ඔවුන් උකහා ගත්තේ මේ ස්වභාවික පිහිටීමෙන් වෙන්න පුළුවන්. මහා ගංගාව සහ කඳුකරය අතර පටු බිම් තීරුව එදත් වනාන්තරයක්. මුල්ම සුර අසුර යුද්ධ සිදුවී ඇත්තේ මේ සීමාවෙ. අම්භතීර්ථ තොටුපල මෙහි අවසාන තොට. මේ වනාන්තර කොටසෙ තමයි ටාක්ෂක කියන නාග වංශික මුල්ම නායකයා සිටින්නේ. මේ කැළය තමයි දේව වංශිකයින් යුද්දෙදි ගිණි තබන්නෙ. මෙහි නාගවංශිකයින් සිටි නිසා මෙය මහානාගවනය ලෙස නම් ලබන්නෙ. අදත් මහියංගනයේ නාගදීපය නොවුන්ගේ රාජධානියේ ඉතිරි වූ කොටස්. ගාමිණී අභය රජුට එලාරගේ අවසන් බලකොටුව වූ අම්බතීර්ථය අල්ලා ගැනීමට උදව් වී ඇත්තේ නාග වංශික දුණු වායන්. මේ මහා නාගවංශික පුරවරයේ සිටි මෙම පිරිස හිතා ගැනීමට නොහැකි තරම් ඉහළ තත්වයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙහිදී පුදුමයට පත් වීමට හේතුව මොවුන් ඒ කාලයේත් රෙදි විවීමට දැන සිටිබව සඳහන් වීම නිසයි. ඔවුන් සුදු කපු රෙද්දේ, කළු, නිල් වර්ණ සහිත නූල් වලින් රේඛා රටා සහිත රෙදී නිපදවූ බව ලියා තිබෙනවා. සැබෑවටම මේ මිනිසුන් රෝදය අපූරුවට යොදා ගත් පිරිසක්. ඒ විශ්වකර්ම නිපදවූ දර්ශනීය රථ, මැටි වළං නිපදවූ සකපෝරුව සහ රෙදි විවීමට යොදා ගත් යන්ත්‍රය සඳහා. දැන් අපි ඕනෑම එකක් වෙනත් රටකින් ආ බවට හීනමානයකින් පසුවෙන මෝඩ කම්මැලි රැවටෙන ජාතියක්. නාග වංශිකයින්ගේ ස්වරූපය හිස මුඩුකළ, උස, ශක්තිමත් සිරුරු තිබූ පිරිසක්. මොවුන් නාග බිලි පූජා සිදු කර තිබෙනවා. යුරෝපයේ වයිකින් වරුන්ට වඩා මොවුන් ලෝකය දිග්විජය කර තිබෙනවා. මේ බිම ඇදෙන, සූ සූ ගාන, පෙනේ පුප්පන, පයන්න සහිත නයි බව සිතන අය තාම ඉන්නවා. මුචලින්ද ඇනකොණ්ඩාවෙක් බව සිතන අය තාම ඉන්නව. සැබෑවටම බුදුන් දවස මහියංන්ගණයේ ගැටුමට හේතුව සුර අසුර ගැටුමේම දිගුවක්. මේ කාලය වනවිට සුරයන්ගේ බලය පිරිහී මධ්‍යම කඳුකරයේ වැඩිපුරම සිට ඇත්තේ යක්ෂ වංශිකයින්. නාග සූත්‍රයේ බුදුන් වහන්සේ නාගයන් ගැන අපූරුවට විස්තර කරල තියෙනවා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අනික ගල්වල කොටා ගෙන තියෙද්දිත්, යම් භූමි ප්‍රදේශයකට මිනිස්සු කාලයක් තිස්සේ භාවිතා කරපු නමක් ඒ අසල තිබෙන වෙනත් නමකින් කාලයක් තිස්සේ භාවිතා කරපු භූමි ප්‍රදේශයකයට භාවිතා කරනවට යම් අභිමානයක් තියෙන මිනිස්සුනම් කැමති වෙන්නේ නෑ. මමනම් කිසිසේත් කැමති නෑ ලංකාවට, තම්බපන්නියට ජම්බුද්වීපය කියල කියා ගන්නවට. ඒක මහ හිඟන වැඩක්. ඒක හරියට තමන්ගේ අම්මා තාත්ත ඉන්දැද්දී, ඔවුන් ඉදිරිපිටම අල්ලපු ගෙදර ගෑණිටයි, මිනිහටයි අම්මා තාත්ත කියනව වගේ ඉතා පහත් ක්‍රියාවක්.
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
පිස්සු චැනල්

අපිට මොකටද අනේ මේවා ????

ඔයාට එපා උනාට අනිත් අයට ඕනෙ
@chamalabesinghe1763
@chamalabesinghe1763 2 жыл бұрын
ඇයි යකෝ ඔච්චර බොරු කියන්නෙ ලන්කාවට බොහෝ දේවල් ඒ කාලෙත් ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන්.බූ විපර්‍යාසය වලින් ලන්කාව ඉන්දියාවෙන් වෙන් උනාට ලන්කාවත් ඉන්දීයාවෙ කොටසක් ලන්කාවට වඩා දියුනු ජන සමාජයක් ඉන්දියාවෙ තිබුන ලන්කාවෙ හිටපු ගෝත්‍රික මිනිස්සු ඇදුම් අදින්න පටන් ගත්තෙ ඉන්දියාවෙන් ලැබුන දැනුම මත.ලන්කාවෙ අමුතුම ලබ්බක් තිබුන කියල බේගල් නොගහ හිටූ
@dahemipinipa1541
@dahemipinipa1541 2 жыл бұрын
Oba me rate histry eka hodata vimarsanaya karanna puravidyawa visin meva vasan kirima thamai me parihaniyata hethuwa me siri lankawe niyama sathya lagadima heliwevi
@fai3379
@fai3379 Жыл бұрын
ඔයා ඉස්සෙලා ලංකාවෙ ඉතිහාසය හරියට ඉගෙන ගන්න අර රාවනා ගැනයි,බුදුහාමුදුරුවො ලංකාවෙ ගාන උන් කියනවා ලංකාවෙ කියන්නෙ පිරිසිදු ජාන ම තියෙන මිනිස්සු හිටි රටක් නෙමෙි ඒ වගෙම ඔහෙ කියන වගෙ දැන් කාලෙ ඉන්දියාවේ,china සල්ලි දුන් නැත්නම් වැලලෙන රටකුත් නෙමෙි තමන්ගෙ කියලා හොද ආර්තික තිබ්බ රටක්,ශිෂ්ටාචාරයක් රටක්,ඉන්දියාවේ ආබාෂේ එක්ක ඒ අයගෙ දේවල් ලැබිලා ඒ දේවල් දියුනු උනා,ඒක ලංකාවෙ නෙමේ ගොඩක් රටවලට ඉන්දියාවෙ බලපැම් කරා,සමහර විට අපිට ආවෙිනික දේ නැති වෙන්න ඇති.හැබැයි ඉන්දියාවෙ ආවේ නැතත් අපේ ඉතිහාසය තියේවි,
Neth Fm Unlimited History 226
1:12:05
Neth FM
Рет қаралды 2,2 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 105 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 87 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 105 МЛН