හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-03-27

  Рет қаралды 412,143

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-03-27

Пікірлер: 338
@pibididulanija1025
@pibididulanija1025 Жыл бұрын
දින්නගෙ tamil song එක නම් මරු My Favorite singer 😍
@ruvindibanchana1698
@ruvindibanchana1698 2 жыл бұрын
කාංචනා අක්කි , දිනේෂ් අයියා ඒ වොයිස් දෙක මාරම සුසංයෝගයක්.... Well Done ❤
@techaproductions6299
@techaproductions6299 2 жыл бұрын
💯
@champ_textiles
@champ_textiles 2 жыл бұрын
කාංචනා අක්කේ....ඔයාගේ කට හඩ නම් භාවනාවක් ❤️🇱🇰
@dinukapalihawadana5146
@dinukapalihawadana5146 2 жыл бұрын
Q
@nimsadisathsarani9490
@nimsadisathsarani9490 2 жыл бұрын
Ow 🥰🥰🥰
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
කාන්චනා අනුරාදී කාලෙකින් අහපු පට්ට ෆීමේල් වොයිස් එකක් හරිම ලස්සනයි ❤️👍
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන සදනිට මං හුගා.....ක් කැමතියි සදනිගෙ කොන්ඩෙත් ලස්සනයි අනික් හැමෝමත් ලස්සනයි ❤️❤️❤️❤️
@luckysam5534
@luckysam5534 2 жыл бұрын
වැඩියෙන්ම ආදරේ කාංචනා අනුරාධිට අම්මා ගැන කියපු සිංදුවට කදුලු ආවා ඒ තරම් දැනෙන හඩක් ❤️
@sithuharshani934
@sithuharshani934 2 жыл бұрын
අද නම් programme එක මාරම ලස්සනයි 😍😍😍❤️ ආසම සෙට් එකක්...නියමෙටම ගැළපෙන සෙට් එකක් 😍❤️
@dinushipriyanjala2983
@dinushipriyanjala2983 2 жыл бұрын
අද හිත ඉල්ලන තරු මරු 👍👍 සුපිරියටම තිබුණා විනෝදයෙන් පිරිලා එයාලත් සතුටින් අපිත් සතුටින් ඒ කාලය ගත කළා 😘😘 ලහිරු අයියා හොදයි කියලා දැනන් හිටියට ගොඩාක් හොදයි කියලා දැනගත්තේ වැඩසටහන අවසානයේදී ❤❤ ආදරෙයි හැමදාම 😍😍
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
සදනි my favorite actress . අද ගොඩක් ලස්සනයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
අදත් ලස්සනයි ,,අනුරාධිගෙ කොන්ඩෙ ගොඩක් ලස්සනයි ,,🥰🥰🥰
@subabandara4731
@subabandara4731 2 жыл бұрын
කාංචනාගෙ කටහඬ හරි ලස්සනයි ❤❤❤
@gamawate7951
@gamawate7951 2 жыл бұрын
P
@madushagunawardana7970
@madushagunawardana7970 2 жыл бұрын
එයත් ලස්සනයි
@ajanthaveerakodi7434
@ajanthaveerakodi7434 2 жыл бұрын
ආදරෙයි හැමොටම් ලස්සනයි ❤️❤️❤️මම ගොඩක් කැමතියි ලහිරු මල්ලි ඔයා මිහිර. මල්ලි ඔයා දෙන්නාට ඇවිත් ඉන්න හැමෝටම බුදු සරණයි ❤️❤️❤️
@SRMotivation2002
@SRMotivation2002 2 жыл бұрын
අද ගොඩාක් ලස්සනයි වැඩසටහන 🥀🥀❤️❤️❤️
@bihandusakbo1675
@bihandusakbo1675 2 жыл бұрын
ආසම set එක....♥️😍
@shantishanti6952
@shantishanti6952 2 жыл бұрын
අද හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හැමෝම පරිස්සමින් බුදු සරණයි
@enoka8856
@enoka8856 2 жыл бұрын
අද වැඩසටහන ගොඩක් ලස්සනයි ඇවිත් හිටිය සියලුමදෙනාට තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@_kavindiabeysekara129
@_kavindiabeysekara129 2 жыл бұрын
කඳුලු සලා නෑඹිලියට...... ලස්සනටම ඇහුවෙ අද. හරිම සංවේදි කෙනෙක් කාංචනා අක්කි.♥️
@phoebed13
@phoebed13 2 жыл бұрын
Kanchana 🤩🤩😭 She is blessed 😭😭♥️ We are very lucky to have her here😘😘💕
@فلانيام-ن6ص
@فلانيام-ن6ص 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි..පැමිණි හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි 🌷සවුදි සිට🌷
@chabmindagamage8063
@chabmindagamage8063 2 жыл бұрын
Hi
@sandunijm2486
@sandunijm2486 2 жыл бұрын
මං බලන්න ආවෙ දුල්ෂාරා ද අල්විස් ❤ ඉන්න නිසා...දිවිතුරා එකේ පොඩි ප්‍රමාණයක රංගනයට ඔයා මගෙ හිත හොරා ගත්තා 💗☺️ අද ඔයා හරිම ලස්සනයි 🌼🌼
@malkidelungahawatta2080
@malkidelungahawatta2080 2 жыл бұрын
Divitura ake innawada
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
😂😂😂boru
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
අලුත් නිර්මාණ රැගෙන එන තරුණ පරපුරේ නව 🌟 තරු බබළන සුන්දර රැයක් අදත් ලස්සනයි ඉදිරියට යන්න වාසනාව ඔබ සියලු දෙනාට ලැබේවා රංග න අයියා ඔයාට සම්මා සම් බුදු සරණ යි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@dilansankalpa3218
@dilansankalpa3218 2 жыл бұрын
kzbin.info/www/bejne/j3vKdZuCep1-qpY
@shiikaas5618
@shiikaas5618 2 жыл бұрын
kzbin.info/www/bejne/j3vKdZuCep1-qpY
@chama3350
@chama3350 2 жыл бұрын
Mechchr kalekta kochchr ahuwth ep une nthi sinduwk thmi dinesh ayygei , kanchana anuradi akkige danena thuruma song ek.❤ good luck both of you...❤❤
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
අද මේ set එකට හරියටම හරියන කෙනෙක් අඩුයි. උමාරියා අක්කිත් හිටියානම් program එක පට්ට ❤️❤️❤️‍🔥😍
@dananjayaeheliyagoda7210
@dananjayaeheliyagoda7210 2 жыл бұрын
ඊයා එයා සෙටුනොත් ඔක්ක්ම අවුල් ලොකු ලයින් වැඩියි
@adithyasahan4032
@adithyasahan4032 2 жыл бұрын
Idkin innwt wada hodi nik inna eka
@dushamanthivihangika7758
@dushamanthivihangika7758 2 жыл бұрын
දිනා අයියාට ආදරෙයි ❤️❤️❤️😘😘❤️😘❤️😘
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 2 жыл бұрын
ලොකු සතුටක් හිතට දැනෙන්නේ ....අපේ අනාගත කලා පරම්පරාව දැක්කාම ...ඇත්තමයි දක්ශයෝ රොත්තක්
@sarathwijesena8349
@sarathwijesena8349 2 жыл бұрын
දින්නා පියත් 🔥🔥🔥🔥🔥🔥
@Pushpakumari-op7jw
@Pushpakumari-op7jw 2 жыл бұрын
අනුරාදි අක්කි ඔයා හරි ම ලස්සනයි 😍😍😍😚😙😘🧡💛💚💙🖤💜️
@AkilankaAki
@AkilankaAki 10 ай бұрын
මම මේ progame එක බලපු පාරවල් ගාන මට මතකත් නෑ ඒ කාන්චනාගෙ හුරතලේ බලන්න❤
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
හරිම ලස්සනයි හැමෝම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯💯🌹💯💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🌿💐💐💐💐🌿🌿🌿
@lakshmiekasturiratne7576
@lakshmiekasturiratne7576 2 жыл бұрын
What a fantastic voice! Hope you reach the pinacle, with such talent you deserve it. Good luck!!!
@neelanuwanmunasinghe921
@neelanuwanmunasinghe921 2 жыл бұрын
කාංචනා නංගී කියන්නෙ අපේ ජෙනරේශන් එක හැදුන රහම වොයිස් ටෝන් එකක්
@dilankafernando5629
@dilankafernando5629 2 жыл бұрын
සන්නස්ගල සර්ගෙ වීඩියෝ එක බලලා වරෙව්❤️ රංගන ලෙෆ්ට්😂
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
මොන වීඩියෝ එකද අනේ පොඩ්ඩක් කියන්නකෝ
@sandeepafernando3827
@sandeepafernando3827 2 жыл бұрын
@@tharushidilthara3454 kzbin.info/www/bejne/j3vKdZuCep1-qpY
@nethmamalshani1665
@nethmamalshani1665 2 жыл бұрын
1:53:32 ගොඩක් වෙලා බලන් හිටියෙ මේ song එක දෙනකම්. 😘😘 දිනේශ් අයියාගෙයි කාංචනා අක්කිගෙයි කටහඩ අපිව වෙනම ලෝකෙකට ගෙන්නියනවා.😘
@freethinkerglobal2041
@freethinkerglobal2041 2 жыл бұрын
Thank you Mr Sanasgala We Sri lanakans respect you 🇱🇰 Standing against the abuse of human lives #upulsannasgala 🤝
@ahijayawardhane0518
@ahijayawardhane0518 2 жыл бұрын
ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ....comment කියෙව්වම තේරෙනවා.....මේ සෙට් එක මරූ....මං නම් පට්ට ආදරෙයි ඔක්කෝටම.❤️❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 жыл бұрын
Iye program ekat venada vagema niyameta tibuna ❤️👌👌👌😊😊 Tanks rangana aiye ❤️😊
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
සදනි අක්කි හරිම ලස්සනයි එයා හරිම හෙඩයි
@sineto3350
@sineto3350 2 жыл бұрын
මාර ad ගොඩක් තියෙන්නේ. එපා වෙනවා බලන්න. මිහිර අය්යා නිසා බැලුවේ. නිහතමානී චරිතයක්. ආදරේයි අය්යේ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
@kasunchandima93
@kasunchandima93 2 жыл бұрын
Skip කරපන්.. 😅🤭🤭
@ludeeshavishmi4026
@ludeeshavishmi4026 2 жыл бұрын
මාරම ලස්සන ප්‍රෝගෑම් එකක් ඒ ගොල්ලො එක්ක ඉද්දි කාලෙ යනව දැනෙන්නෙ නෑ ආදරෙයි සේරටම ♥️
@nadeekaw3465
@nadeekaw3465 2 жыл бұрын
Dinesh ♥️ Shanu ♥️
@ashenpunchihewa9134
@ashenpunchihewa9134 2 жыл бұрын
අනේ...උමාරියා අක්කිත් ගේන්න තිබ්බේ අද ❤️❤️❤️❤️
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ආයුබෝවන් රංගන සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 💯💯💯💯 🌹🌹🌹🌹🌹🌹👍👍👍🇱🇰🇱🇰🇱🇰 🌿🌿🌿
@malsharavihari6756
@malsharavihari6756 2 жыл бұрын
Umaria ත් හිටියානම් වැඩසටහන ගොඩාක් ලස්සන වෙනවා😍😍👍...අපරාදේ උමාරියාත් ගෙන්නන්න තිබ්බේ❤️❤️
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
අනේ මේකට නදීමාල් සනුක සජිත දිල්මින් යාළුවෝ සෙට් එක ගේන්නකෝ
@chamarigunathilaka4231
@chamarigunathilaka4231 2 жыл бұрын
Attama asai eyala enavata
@madushagunawardana7970
@madushagunawardana7970 2 жыл бұрын
Ow ane eyalawa gennema naha
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
Owww ❤
@maridalsi4676
@maridalsi4676 2 жыл бұрын
සාමාවෙන්න මම සයිප්‍රස්වල ඉයේ වැඩ නිසා අද බැලුවෙ හරිම ලස්සනයි සේරටම සුබ පතනවා ජෙසුපිහිටයි බුදුසරණයි පරිස්සමෙන්
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
දැන් දිගටම අට අට ගෙනවා නේද රංඟන අයියේ 🥰🥰
@nadeekaw3465
@nadeekaw3465 2 жыл бұрын
Dinesh ♥️ Piyath ♥️
@capcap6789
@capcap6789 2 жыл бұрын
උපුල් සර්ගේ විඩියෝ එක බලලා.සඳනි බලන්න ඔනේ නිසා මෙකත් බලන මන් 😁
@hansanimadhumali3737
@hansanimadhumali3737 2 жыл бұрын
Lahiru aiye eththatama oya harima nihathamani charithayak.aiye mage mahaththayath godak asawen inna sinduwak karanna .eyata udaw karanna puluwanda
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 2 жыл бұрын
අපි ලහිරු ට හරිම කැමති ඔහු හොඳ මනුෂ්‍යත්වය ක් ඇති කෙනෙක් නිසා
@upaliwijesiri5780
@upaliwijesiri5780 2 жыл бұрын
රංගන අයියේ ලබන ඉරිදට ව්මල් වීරවංසයි බැසිල් රාජපක්ෂ වයි ගෙන්වන්නකෝ අපිආසකරනම නළුවන් දෙපලක්.
@induvlogs6908
@induvlogs6908 2 жыл бұрын
අම්මෝ ඔහොම ආතල් දෙන්න එපා මහත්තයෝ 🙈🙈
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
අම්මෝ ඔව් ගම්මන්පිලල ත් ඔනි😀
@darshikakodithuwakku2161
@darshikakodithuwakku2161 2 жыл бұрын
Rajapaksha paulama gemu
@janakafernando7769
@janakafernando7769 2 жыл бұрын
ඇයි බං ගාමිණී ලොකුගේ,,,, එකානේද මේදවස්වල ප්‍රසිද්දම මීමා
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
ඇයි සජිත්
@samadhiyashodhara2211
@samadhiyashodhara2211 2 жыл бұрын
Ada programme eka lassanai .Sadani akka harima lassanai.Mihira ayiya kothanada ethana harima sathutui.Satheeshan ,Dinesh, Piyath, and Lahiru ayiya hamogema voice marama lassanai.
@SRMotivation2002
@SRMotivation2002 2 жыл бұрын
අනේ දර්ශන් තවරාජ්වයි පූජා අක්කවයි ශලනිවයි ගේන්නකෝ 🥀🥀❤️❤️
@nethulirandika6421
@nethulirandika6421 2 жыл бұрын
Ow aneh
@naturehouse9156
@naturehouse9156 2 жыл бұрын
asama gayakayo dennek. piyath, dinesh
@shashithshehan8479
@shashithshehan8479 2 жыл бұрын
සුපිරියක්.. 😍♥️
@ruchirasurangika6644
@ruchirasurangika6644 2 жыл бұрын
ලහිරු maru ලස්සනයි serama ලස්සනයි
@shehanishara3335
@shehanishara3335 Жыл бұрын
Dennaa lassanayi❤ko shanu.ayi dinnaa oya harema dakshayi
@සදලිසදලි-ඞ7ද
@සදලිසදලි-ඞ7ද 2 жыл бұрын
හරිම ලස්සනයි හිත ඉල්ලන තරු ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️💚💚💚💚🔥🌹💕❤😘💜️👌👍👍
@chamariperera6885
@chamariperera6885 2 жыл бұрын
Shanuwai Dinnawaith issarahata programme ekata gennakooo💗✨️
@candimadisanayakakwt9030
@candimadisanayakakwt9030 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අද ❤❤බුදුසරණයි 🥰
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 2 жыл бұрын
හා අද උපුල් සන්නස්ගල සර්ගෙ වීඩියෝ එක බැලුවා නම් නියමයි .🤣🤣🤣
@gihanichathu1785
@gihanichathu1785 2 жыл бұрын
මොකක්ද ඒ
@shiikaas5618
@shiikaas5618 2 жыл бұрын
@@gihanichathu1785 kzbin.info/www/bejne/j3vKdZuCep1-qpY
@sakunthalagithanjali7506
@sakunthalagithanjali7506 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි
@kanthasilva8404
@kanthasilva8404 2 жыл бұрын
රංගන, "චලෝ" රංගන ශිල්පීන්ටත් ඉඩක් දුන්නොත් නරකද? ස්වර්ණවාහිනිය ඒ අයව අමතකම කරලා වගේ. චලෝ කියන්නේ බොහොම ලස්සන කතාවක්. අපි හරි ආසාවෙන් ඉන්නේ ඒ අයවත් බලන්න.
@malkidelungahawatta2080
@malkidelungahawatta2080 2 жыл бұрын
Ow
@poornimasandamali7750
@poornimasandamali7750 2 жыл бұрын
Anuradige voice eka Hari lassanai❤️💓
@ruwansenanayaka7592
@ruwansenanayaka7592 2 жыл бұрын
Kanchanage කොමලේ 😁voice ek පට්ට
@shyamalegunaratna8611
@shyamalegunaratna8611 2 жыл бұрын
❤❤ගොඩාක් ලස්සනයි ආදරෙයි සැමටම ❤❤❤
@indranikuditu3013
@indranikuditu3013 2 жыл бұрын
Dinehs gamage putha oyage gita hari hodai rangan aiya oyath hari hodi
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Hita atti yakada manussayek. ලස්සනයි .
@SRMotivation2002
@SRMotivation2002 2 жыл бұрын
අනේ දර්ශන් තවරාජ්ව ගේන්නකෝ ❤️❤️❤️❤️
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 2 жыл бұрын
මැනිකේ..e sinduwta wnama rahak dnwa dnna..backing ekath superbbb 👊💓
@vs619
@vs619 2 жыл бұрын
දිනේශ් අයියා එක්ක ශනූවත් එක්කන් එන්න තිබ්බේ😘
@kawyathathsarani7182
@kawyathathsarani7182 Жыл бұрын
අනේ ඒ දෙන්නාවත් ගෙන්නන්නකො🥺
@udeshifernando5695
@udeshifernando5695 7 ай бұрын
අනේ ගෙන්නකෝ😊😊
@ravishannilaweera3730
@ravishannilaweera3730 2 жыл бұрын
කාන්චනා අක්කා ඉන්න නිසා ආසාවෙන් බැලුවෙ 😁♥️
@oshadakawidu3932
@oshadakawidu3932 2 жыл бұрын
සන්නස්ගල සර්ගෙ වීඩියෝ එක බලල මේක බලන්න රටක වගකීමක් තියෙන්න මාධ්‍යවේදීන්ගෙන් හැසිරීම ගැන දැනගන්න පුළුවන්
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
අනිවාර්යයෙන් රංගන කියන්නේ අමු පොන්නයෙක් ............ මට නම් එපාම කරපු එකෙක් , මිනිහෙකුත් නෙවි මූ කරන්නෙ පිරිමි වැඩ නෙවි මූ...🤮🤮🤮
@chamaniweerawardana1648
@chamaniweerawardana1648 2 жыл бұрын
Tanikarama diya reddak rangana kiyanne.television kalawata makanna bari loku aparadayak karana MADYA KARAYEK…🤮🤮🤮🤮🤮
@ravinishantharaj1075
@ravinishantharaj1075 2 жыл бұрын
A vitharak neme Swarnavahini kiyana chennal akath ballata giya. Essara harendra, nadeeka, thillini perara me aya goda nagapu swarnavahini snnamaya rangana,sudewa kala demma.
@Sricocktail
@Sricocktail 2 жыл бұрын
අනිවාර්යයෙන් මම මේ චීත්ත වැඩසටහන් ජීවිතේට බලන්නෙ නැහැ සන්නස්ගල සර්ගෙ වැඩසටහන බැලුවට පස්සෙ මේකට comment නොකර ඉන්න බැරි උනා..මිනිස්සුන්ගෙ හැගීම් එක්ක ජීවත එක්ක සෙල්ලම් කරන ජඩමාද්‍ය වේදීන් තමයි මුන් මූ හිතන්න ඕනි මේකටත් ඒ වයසෙ පොඩ්ඩො ඉන්නව නේද කියල
@upekshasandamali9085
@upekshasandamali9085 2 жыл бұрын
ගොඩාරියක් ලස්සනයී♥️😘
@ishandulanka2093
@ishandulanka2093 2 жыл бұрын
නැසුනා ලස්සනයි 🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙
@kasuninisansala9655
@kasuninisansala9655 2 жыл бұрын
Maru set eka........supiri...🥳🥰❤️
@shanakaisuru1391
@shanakaisuru1391 2 жыл бұрын
Dinna...❤️❤️ love you brother
@pasindudulanjana7110
@pasindudulanjana7110 2 жыл бұрын
ඊලග හිත ඉල්ලන තරු එකට විනී සෙට් එක ගේමුද
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
ආසම සෙට් එකහ්😍❤️
@thilakwijesinghe261
@thilakwijesinghe261 2 жыл бұрын
kanchanage katahanda lassanay very nice keep it up
@navodininavodini4754
@navodininavodini4754 2 жыл бұрын
Kanchana your voice is amazing පුදුම ලස්සන voice ekak,ෙකාන්ෙඩ නමි කපන්න එපා ජිවිෙත්ට
@user-jv3eh6rd4o
@user-jv3eh6rd4o 2 жыл бұрын
අර දින්න දැනෙනා තුරු මා ඉන්නද ඔබ ගාවින් කියල තියෙන්නෙ ශනූට වෙන්න බැරිද 🤗😊
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Naaa eka godak parana wena scene ekak 😉😉😉
@vihansayuwani9393
@vihansayuwani9393 Жыл бұрын
එකනං කියන්න බෑ
@nimnadulanjani9512
@nimnadulanjani9512 2 жыл бұрын
සෙට් එකටම ආදරෙයි 💓😘
@ravidukalhara9347
@ravidukalhara9347 2 жыл бұрын
හැමදෙනාටම සුබ පතනවා ... 🌸🌸
@tharakamadhuwanthi2316
@tharakamadhuwanthi2316 2 жыл бұрын
අනේ රන්ගන අයියේ ශිහාන් මිහිරන්ග අයියව ගේන්නකෝ
@heshinitharushika5193
@heshinitharushika5193 2 жыл бұрын
Kanacha anuradi kiyanne man asama niliya🥰🥰
@nethu1692
@nethu1692 Жыл бұрын
එයා නිලියක් නෙමේ . ගායිකාවක් කොහොම උනත් මාත් ආසම ගායිකාවක් එයා....💓💓
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
අද. හැමෝම. ලස්සනයි මම කුවයිට්
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
කාන්චනා ❤ දිනේශ්❤ fev😍
@Sricocktail
@Sricocktail 2 жыл бұрын
අපිනම් බැලුවෙ හිත ඉල්ලන තරු නෙමෙයි සන්නස්ගල සර්ගෙ program එක ..😁😁😁..දැන්වත් චීත්ත වැඩ කරන එක නතර කරන්න රoගන
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
අනේ මොකක්ද ඒ වීඩියෝ එක කියන්නකො
@Sricocktail
@Sricocktail 2 жыл бұрын
@@tharushidilthara3454 රත්තරන් වහිනියේ අපයෝජන රoගන කියල සන්නස්ගල සර් ගෙ යූ ටියුබ් චැනල් එකේ තියන්නෙ
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
@@Sricocktail බොහොම ස්තූතියි
@Sricocktail
@Sricocktail 2 жыл бұрын
@@tharushidilthara3454 👍👍👍..බලන්න වටිනම වීඩියෝ එකක් අනිවාර්යයෙන් බලන්න
@priyanka6587
@priyanka6587 2 жыл бұрын
@@Sricocktail ඒක දැන් අයින් කරලද
@dilukshichathurangi2348
@dilukshichathurangi2348 2 жыл бұрын
Shanudri and dinesh 😍
@chukkiboy7610
@chukkiboy7610 2 жыл бұрын
රංගනයා පට්ට ගේමක් ගහන්නේ සදනිගේ බැක් එක කැම් එකට දෙන්න බොරුවට කොන්ඩ සීන් එකක් ඇදලා අරන් ඊටපස්සේ සදනිව කරකවලා ගත්තා ඒකි ඊට හපන් මීටරේ නිසා ලස්සනට වැඩේ බැලන්ස් කලා😂 අප්පගේ ප්‍රෝග්‍රෑම්😂✋
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Ada harima lassanai wadashtahana ❤❤❤❤❤
@asiniie
@asiniie 2 жыл бұрын
ලහිරු ❤️
@nadeekaw3465
@nadeekaw3465 2 жыл бұрын
Dinesh maru ane 🥰♥️
@nisharadewmini5752
@nisharadewmini5752 2 жыл бұрын
දිනේෂ් අයියා..👍😊😍
@Chandrabhashana
@Chandrabhashana 2 жыл бұрын
රංගන ,කෝ අර පොඩි ලමය නෑනෙ programme එකේ 😂😂😂
@shiikaas5618
@shiikaas5618 2 жыл бұрын
kzbin.info/www/bejne/j3vKdZuCep1-qpY
@tarinianupaja9281
@tarinianupaja9281 2 жыл бұрын
කාංචි අක්කිගෙ වයස කීයද?❤️දැන ගන්න ආසයි.😍😘
@srilanka...3479
@srilanka...3479 2 жыл бұрын
මිහිර sirithilaka 👍👍👍👍
@mohamednaleem3595
@mohamednaleem3595 Жыл бұрын
Dinesh ayyawai shanu akki wai gennakoooo
@Niroshakaumini
@Niroshakaumini 2 жыл бұрын
බුදුසරණයි රංගනටත් ආපුසියලුදෙනාටම
@dilansankalpa3218
@dilansankalpa3218 2 жыл бұрын
kzbin.info/www/bejne/j3vKdZuCep1-qpY
@subashbuddika
@subashbuddika 2 жыл бұрын
😡Budu saranie kiyanepa jada madywedinta
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-10-31
2:10:16
Swarnavahini TV - Live
Рет қаралды 523 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 76 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,5 МЛН
Hiru TV Copy Chat Live | 2023-07-30
1:19:58
Hiru TV LIVE
Рет қаралды 214 М.
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
Champion Stars Unlimited | 28th May 2022
1:15:25
TV Derana
Рет қаралды 296 М.
HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු   || 2022- 01 - 30
2:05:14
Swarnavahini TV - Live
Рет қаралды 199 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2023-09-17
2:43:46
Swarnavahini TV - Live
Рет қаралды 60 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 76 МЛН