Hiru TV Copy Chat Live | 2023-07-30

  Рет қаралды 212,647

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Hiru TV Copy Chat Live | 2023-07-30
දිනේශ් ගමගේ
Kaizer Kaiz
DULAN ARX
මනුරංග විජේසේකර
යුරේනි නොශිකා
ශෙනාල් කපුගීකියන
ශේෂාද්‍රි ප්‍රියසාද්
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive

Пікірлер: 326
@shehanfernando9743
@shehanfernando9743 Жыл бұрын
Dulan ARX ගෙ lyrics ගැන කතා කරා මදි නේද, පොර ලියපු මැණිකේ, නෑසුනා, නාදෙන් වගේ සින්දු ඔක්කොම ලන්කාවෙන් එලියටත් ගියපු ඒවා🔥
@sadigirl7846
@sadigirl7846 Жыл бұрын
❤❤
@sanju4866
@sanju4866 Жыл бұрын
එ්ක නම අැත්ත මනු අයියා ගැන විතරක් එතන කතා කරපු එක වැරදි තමයි
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
ඔව් ඒක ඇත්ත ඒ උනාට ඒවා එකම ආරයේ සිංදු
@rangikaushalya9122
@rangikaushalya9122 Жыл бұрын
Program එක පුරාවටම මට හිතුන දෙයක් comment කරල තියනව දැක්කම මෙහෙම දාන්නෙ නැතුව යන්න හිත දුන්නෙ නෑ.දුලාන්ගෙ lyrics ගැන කතා කාලා මදි .
@WithHansi
@WithHansi Жыл бұрын
Ou ඇත්ත
@shehaniranathunge
@shehaniranathunge Жыл бұрын
එකම ක්ෂේත්‍රයේ දෙන්නෙක්ව program එකකට ගේනවා නම්, දෙන්නටම ඒ respect එක දෙන එක වැඩසටහන මෙහෙයවන දෙන්නගේ වගකීමක්.. මේකෙ නම් ඒක උනේ නෑ.. මනුස්සයො දෙන්නෙක්ට ගෙදරට එන්න කියලා, එක්කෙනෙක්ට කන්න බොන්න දීලා සංග්‍රහ කරලා අනිත් කෙනාව බඩගින්නේ තිබ්බා වගේ හරිම කැත වැඩක් අද කාවින්ග, නර්මදා කලේ.. අපෙත් හිතට ලඟ සිංදු ගොඩක් ලියවිලා තියෙන්නේ මනුරංග අයියා අතින්.. ඒත් Dulan ARX කියන්නෙත් මෑත් කාලයේ බිහිවුනු දක්ශයෙක්.. Artistලා ගෙන්නලා ඒ ගෞරවය දෙන්න දන්නේ නැත්තම් ගෙන්නන්න එපා.. ඒක ethical නෑ.. 😊
@nisansalalakmali3189
@nisansalalakmali3189 11 ай бұрын
අනිවාර්යයෙන්
@user-ii8fi2oy2c
@user-ii8fi2oy2c 8 ай бұрын
ඇත්ත කතාව ❤
@ThanujaWeerasekara-iu1kr
@ThanujaWeerasekara-iu1kr Жыл бұрын
ඔතන වැඩ්ඩා කියල පෙන්නන්න පුළුවන්, හොඳම උදාහරණේ තමා Dulan ARX එයාගේ සිංදු ජාත්‍යන්තරය ජය ගත්තා. ඇයි එයාව ගෙන්නලා එයත් එක්ක අඩුවෙන් කතා කරේ......❤
@dilhara2702
@dilhara2702 Жыл бұрын
දුලාන් තමයි ලොකුම වැඩ්ඩා සුපිරි songs ටික කලේ එයා❤️☝
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
මනූගේ lyrics විතරයි ගොඩක් කතාකලේ.ඇයි දුලාන්ගේ lyrics ...ඒක ගැන කතාකලා මදී...දුලාන් ජාත්‍යන්තරයට ගිය සිංදු කරපු සුපිරි වැඩ්ඩෙක්.....කතාව නෙවේ වැඩකරමු කොල්ලෝ..❤❤❤❤❤ ආදරෙයි 💜️💜️💜️💜️
@lankanvideogallery3591
@lankanvideogallery3591 Жыл бұрын
Dulan ARX ගෙ සෙට් එක කෝ 🙌🙌🙌
@PrasadaniNiluka
@PrasadaniNiluka Жыл бұрын
කොපි chat කාලෙකින් බැලුවේ ❤❤ යුරේනි මොනා උනත් සිංදුව ලස්සනට කිව්වා 😊
@geethmiperera4277
@geethmiperera4277 Жыл бұрын
Chat එක balance නෑ වගේ. දින්නාලා මනූලා එක්ක කරන chat එකකට සිංදු කියන්න අනිත් කොල්ලො දෙන්නව ගෙන්නලා වගේ😑 ඒ ඩබලට මේ ❤️එක👊
@thehidden4478
@thehidden4478 Жыл бұрын
පෞද්ගලිකව මාත් ගොඩක් කැමති දින්නා, මනූ ඇතුළු සෙට් එකට. හැබැයි එහා පැත්තේ ඉදපු තුන්දෙනා එක්ක අඩුවෙන් කතා කරේ කියල පැහැදිලිවම පෙනුනා
@bhanoow
@bhanoow Жыл бұрын
Recording දාලා ආතල් දෙන්න එපා හිරු . ලංකාවේ හැමෝම අහුවෙන්නෑ ඕවට. මනුස්සයෙක් මැරුනත් මිනිය දවස් ගානක් විකුණන් කන එකේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත් 😂
@chalandineshsamaraweera
@chalandineshsamaraweera Жыл бұрын
Ow.. godak dan record thama yanne. Godak ayata live sing karn ba
@Userflora78
@Userflora78 Жыл бұрын
Ekane math bluwa tune krpu gathiyak thiyenwa wage
@iroshipeiris5369
@iroshipeiris5369 Жыл бұрын
මැණිකේ එකෙන් දැන් යොහානි උඩ උන්නට full ctedit එක යන්න ඕනේ ARX ට. God bless u all ❤
@_Graffffff_G
@_Graffffff_G Жыл бұрын
එකගයි...ඕක ඒ දවස් වා ඉදන්ම හිතුන එකක්
@chamodya3331
@chamodya3331 Жыл бұрын
අර ඩයස් සින්දුව කියන ගායකයා හරි අහිංසකයි ❤️
@inomiwathsala
@inomiwathsala Жыл бұрын
පේන හැටිද දන්නෙ නෑ නෙද
@salliana1
@salliana1 Жыл бұрын
Ow eya ahinsaka hitha hoda kollek. Ape coffee shop ekata awa dwasak. Kisima lokukamk ne ahinsakai. Eka hodata theruna.
@chamodya3331
@chamodya3331 Жыл бұрын
@@salliana1 👍
@Darshana316
@Darshana316 Жыл бұрын
මිනිස්සු මයින විදිය...ගැනුනේ...😂
@nuwan2368
@nuwan2368 Жыл бұрын
Aney bung unwa thamai wishwasa karannama bari 😂😂😂🤢
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
කාලෙකින් කොපිචැට් බැලුවේ.අද ගොඩක් ලස්සනයි .❤🇱🇰
@tharuranasingha8155
@tharuranasingha8155 Жыл бұрын
Dulan arxකියන්නේ සුපිරි වැඩ්ඩෙක් කගෙවත් කයිවාරු ඔනා නැති
@amila8512
@amila8512 11 ай бұрын
Dulan is next level rapper, his rap has very smooth flow. Love the Keizer too. Much love from🇺🇸
@thrindumadhushan5077
@thrindumadhushan5077 Жыл бұрын
වස්ති,දිනෙශුයි,කයිසර්,මනු සෙට් එක එකට ඔනේ දවසක...😍
@Hirusanjula
@Hirusanjula 11 ай бұрын
Dulan ARX❤ සුපිරි 🥰
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
දින්නා කියන්නේ පට්ටම ආතල් කොල්ලෙක්. ශනූ හරි ලකී 😍😍. කයිසර්, මනූ , ශැඩෝ ආදරෙයි.
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
Dulan ARX සුපිරි වැඩ්ඩෙක්...❤❤❤❤
@shanikasewmini2982
@shanikasewmini2982 Жыл бұрын
10:17 recording 😂😢
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
දැනෙනා තුරු මා...කොච්චර ඇහුවෙත් එපා වෙන්නෙම් නෑ...❤
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
ශෙෂාද්‍රි අක්කි සිංදුවක් කරමුකෝ ....♥️♥️♥️♥️♥️හරිම ලස්සනයි අද programm එක ...ගොඩා කාලෙකින් copy chat බැලුවේ...🎀🎗️🎗️
@gangachandani3186
@gangachandani3186 Жыл бұрын
@Darshana316
@Darshana316 Жыл бұрын
ඉදකින්
@truelove3077
@truelove3077 Жыл бұрын
Dulan arx kiynne waddek.eya gananm katha kara madi.....ඔහු අති දක්ෂයෙක්...
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
කෝපි චැට් baluwa මාර පන් 🥰🥰අද නියමයි යුරේනි ලස්සනයි සින්ග් කරනවා wois එකත් සුපිරි අපේ අනිත් කොල්ලෝ ටිකත් නියමයි ලස්සන සින්දු ඇහුව කවී නර්මදා 💞💞🥰ආදරෙයි හැමෝටම
@nipuniperera-ce6on
@nipuniperera-ce6on Жыл бұрын
අදනම් කට්ටිය මරු.... ගොඩාක් දවසකින් කොපිචැට් බැලුවා🥰
@isurulakshan6061
@isurulakshan6061 Жыл бұрын
නර්මදා මොනා හරි කියලා එකිම හිනා වෙනවා සෙට් නැ නෙද😂
@DD-nl7rv
@DD-nl7rv Жыл бұрын
@isurulakshan6061 eki nam pattama sapak denawa hiru eke lokkekta... kochchara kakki packet eka wunath, minissu weekly comment kalath ekiwa epa kiyala, ayin karanne nam na putho!
@jananiweerasinghe6897
@jananiweerasinghe6897 Жыл бұрын
Dulan ARX ❤ he’s the best of the best
@prabodap1590
@prabodap1590 Жыл бұрын
Dulan arx🥰 superb😍 dulanva aye gennannooooo thava eya ekka katha karannakoooooooo
@malindaranshika4202
@malindaranshika4202 Жыл бұрын
මනුරන්ග අයියා වගේ කෙනෙක් එක්ක අශ්‍රේ කරන්න තියෙනවනම් ඒක ඒ මනුස්සයගේ පෙර පිනක්!❤️
@Dilsha325
@Dilsha325 Жыл бұрын
Kaizr & dinesh.💜👍
@wathilasunruka6954
@wathilasunruka6954 Жыл бұрын
ස්මෝකියොවත් මතක් කරන්න ඔනී නෙද මගෙ උන්?🤗🤗❤️‍🔥
@liyazv9362
@liyazv9362 Жыл бұрын
වස්ති අනුශ්කව ආපහු ගෙන්නනකො 😻💗
@musiclover7090
@musiclover7090 Жыл бұрын
Dulan ARX ❤❤
@dinushiyasara7564
@dinushiyasara7564 Жыл бұрын
හැමෝ එක්කම එකවගේ කතාකරන්නෙ නෑනේ. දුලාන් යුරේනි ඩයස් අයියත් එක්ක කතාකරන්නෙම නෑ දිනේෂ් කයිසර් ශේෂාද්‍රි මනු අයියා එක්ක විතරමයි කතාකරන්නෙ අරගොල්ලන්ට සිංදුවක් කියන්න විතරක් කතාකරනවා 😢
@dilukshigimhani5453
@dilukshigimhani5453 10 ай бұрын
Dulan කොච්චර waddekda ai e aiya gana katha kare naththe ehema karanna epa. Dineshge pathe hitapu kattiya gana vitharaine kathakare okkoma kattiyata man godak adarei ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹
@hadleyonel3369
@hadleyonel3369 Жыл бұрын
Dulan is the most talented person
@ishanchamika3059
@ishanchamika3059 Жыл бұрын
Dulan ARX ආදරෙයී.❤
@AmA-ik1ch
@AmA-ik1ch Жыл бұрын
13:57-14:03 හදවතට කිට්ටුයිනේ කිව්වම දින්නාගේ reaction එක😂❤️
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 Жыл бұрын
mth dakka 😁😁
@chandanimalaviarachchi
@chandanimalaviarachchi Жыл бұрын
Matath hithuna
@amrihaneef
@amrihaneef Жыл бұрын
😂😂😂
@rashmi6206
@rashmi6206 Жыл бұрын
😂 මොකක් හරි සීන් එකක් තියනව නෙ එතන
@Dil11227
@Dil11227 Жыл бұрын
Dulan ARX ♥️ Yureni Akki♥️
@imeshasewmini6279
@imeshasewmini6279 Жыл бұрын
ගොඩක් කාලෙකින් ආසාවෙන්ම බැලුවා..❤
@asenie
@asenie Жыл бұрын
ai dulan gena wediya katha karn nette eyage godak song thiye lyrics ❤
@honorhuawei3574
@honorhuawei3574 Жыл бұрын
බුදු සරණයි සියලුම දෙනාට ආදරේයි❤️❤❤❤❤❤
@mohomedfahad2325
@mohomedfahad2325 11 ай бұрын
A R X 😍❤️
@darshaniuggalla158
@darshaniuggalla158 Жыл бұрын
ගේන්න තිබුනෙ ශනුද්‍රිව ඔක්කොම සිංදු ටිකට නටන්න දන්නෙ එයානෙ
@user-px7rk7vq3g
@user-px7rk7vq3g Жыл бұрын
අදනම් පට්ට කීප ආදරෙයි මැනික🥰🥰
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 11 ай бұрын
Yureni dulan niz combination.. Kavi i like act with yureni.. All the artist today superb❤
@filmtrailers6609
@filmtrailers6609 11 ай бұрын
Dinesh ayyata eka paarama stage ekedi hithuna melody eka mea sinduwen ganipu ekakda manda - Thoranai - Vaa Chellam Video. 😅
@Sahijayamaha
@Sahijayamaha Жыл бұрын
ෂැඩෝ ලස්සනයි❤❤❤❤❤
@nadeeragamage8741
@nadeeragamage8741 Жыл бұрын
කාවින්ග හෙන සින්
@smadhunirasha7405
@smadhunirasha7405 Жыл бұрын
කාලෙකින් programe එක බැලුවේ dinna kaizer and shadow manu aiya නිසාම ❤❤ එ වගේම kavinga aiya & akki හැමදාම ආදරෙයි ❤ ❤ shanu ත‍් ඉන්න තිබ්බේ 😢 shanel හරිම අහිංසක යි අනේ.. Cute.. හිනා වෙලා ම ඉන්නවා 😊 යුරේනි අක්කි ගෙ rap තමයි rap සුපිරි අක්කි.. 💯 😍 දුලාන් ARX Super bro ❤
@user-pf2gb1oq5n
@user-pf2gb1oq5n Жыл бұрын
දවාලේඒඒඒ.. බාගයක් කියනකොට දින්න මයික් එක අහකට අරගෙනත් හොඳට ඇහෙනවනේ.. මාරයි Hiru Live.. 😎🤪
@user-te9si2ti5m
@user-te9si2ti5m Жыл бұрын
සිරා බන් මේ හුත්තෙ රෙකෝඩ් එක ප්ලේ කරල මුන් කට හොල්ලනව අපි හිතන් ඉන්නව ඉතින් ඒ කටහඩින්ම එඩිට් නොකර මේ කියනව කියලා😂
@pabasarabandara7153
@pabasarabandara7153 Жыл бұрын
​@@user-te9si2ti5mubala echchara modada ban😂
@ImaUmayanga
@ImaUmayanga Жыл бұрын
Tv ekenuth bll aphu phone ekenuth bluwa...lassanai ❤❤❤ Loving 😊❤️💕🎶
@disnamaduwanthi2525
@disnamaduwanthi2525 Жыл бұрын
Super set akama 💖💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐
@roshanariyadasa936
@roshanariyadasa936 Жыл бұрын
Ammo dinesh and ureni akka ❤❤❤❤❤❤
@sadunisaduni2140
@sadunisaduni2140 Жыл бұрын
දිනේෂ් අයියා ❤️❤️ශේශාද්‍රි නිසා බැලුවේ
@Darshana316
@Darshana316 Жыл бұрын
ඉදකින්
@Hasichana0923
@Hasichana0923 Жыл бұрын
Dulan gana katha kr mdi❤😢
@dilumahi1349
@dilumahi1349 Жыл бұрын
Dinna and kaizer is very funnyfull boys and Yureni is very gorgeous and very talented I love her very much , she's my favorite ❤🎉
@thilakrasanga3196
@thilakrasanga3196 8 ай бұрын
Dulan ARX supiriykma tamai❤❤
@deshanthilakarathna3715
@deshanthilakarathna3715 Жыл бұрын
Yureni Noshika❤👸
@krishrajapaksha6796
@krishrajapaksha6796 11 ай бұрын
මල කඩ කඩ song එක tamil song එකක copy එකක්. දිනේශ් කියන බොරු එයාට ඔලුවට ආවලු මෙලඩි එක 😂
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Lassanai ❤❤❤hamoma❤howadak😂😅❤😅❤😅
@ImaUmayanga
@ImaUmayanga Жыл бұрын
ARXt enn kiwt tnx hiru tv ❤❤❤
@shiromafernando6416
@shiromafernando6416 Жыл бұрын
හරිම ලස්සනයි. කාලෙකින් ....
@nelulifestyle461
@nelulifestyle461 7 ай бұрын
දුලාන් නම් මරු සුබ අනාගතයක් ❤️
@donsanjeeva6986
@donsanjeeva6986 Жыл бұрын
Kavinga really let down Dulan ARX in front of Manuranga,😒
@jaye4685
@jaye4685 Жыл бұрын
true
@Dope.Hiru9
@Dope.Hiru9 Жыл бұрын
Dulan ARX❤
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
ARX..💜️💜️💜️💜️❤❤❤❤
@duneeshathathsarani5010
@duneeshathathsarani5010 Жыл бұрын
Dulan arx ❤️✨
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
very nice❤
@gayathrikoshilagk9899
@gayathrikoshilagk9899 Жыл бұрын
Sheshadri ❤
@sandamali5157
@sandamali5157 Жыл бұрын
ඩයස් නංගි කෝ ❤️🌹
@kawyathathsarani7182
@kawyathathsarani7182 Жыл бұрын
Ow eyawth genna thibbe😢
@SakuNimsara-ol3dp
@SakuNimsara-ol3dp Жыл бұрын
Shanuwth gennanna thibune ethkot shoiiiii❤
@ushanihasanthika751
@ushanihasanthika751 Жыл бұрын
හිරු සුපර් ඩාන්සර් සීසන් 1 එකේ ෆයිනල් 6 දෙනාම ගෙන්නන්නකෝ.
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
😍😍😍😍❤❤❤❤❤
@user-vk3uk4du1z
@user-vk3uk4du1z 11 ай бұрын
Dinesh ,kaizer ,yureni are super.dinesh has very nice voice I like your songs.
@user-yf8fh2cy6t
@user-yf8fh2cy6t Жыл бұрын
All the best Manuranga 👍🏻and great show today
@Mashii473
@Mashii473 Жыл бұрын
ARX ආදරෙයි අයියේ ❤❤❤❤❤❤❤
@nilakshiseuwandicricketlan9860
@nilakshiseuwandicricketlan9860 Жыл бұрын
මනූ අයියා ඉන්නවා කියන්නෙ ඉතින් ප්‍රෝග්‍රෑම් එක මරේ මරු
@rashmiekanayaka7523
@rashmiekanayaka7523 Жыл бұрын
Shadoh love 😘
@RamaniHettiarachchi
@RamaniHettiarachchi Жыл бұрын
Mara stunning sheshadri 😊💗
@PiyadassiThero-jk9ix
@PiyadassiThero-jk9ix 11 ай бұрын
Dulange lyrics marama maray supiri.daksayek.yahapathakma veva!
@user-ys5pt6yd9e
@user-ys5pt6yd9e Жыл бұрын
Ammo mn asama set ekak me para awe... 😍😍
@ThenahandiNethunanjana-gz7lu
@ThenahandiNethunanjana-gz7lu Жыл бұрын
Lassanai niyamai
@sadigirl7846
@sadigirl7846 Жыл бұрын
Dulan කියන්නේ වැඩෙක් එත් කතා කෙරේ නෑ එයා ගැන ඊයා hiru. hiru ඉතින් කැමති ප්‍රියසාද් පවුලට නේ . denesh මහා පණ්ඩිතයෙක් වෙරළු මල් ඔචිරයි දන්නේ එකක් කියන්නේ recoding දාලා denesh ගේ overacting වැඩි දැන් dulan aiye අපි ඔයාට ආදරෙයි❤❤
@biyatrissilva4884
@biyatrissilva4884 4 ай бұрын
dulan Arx ina nisa copy chat balapu mama iam biggest fan 😍😍😍
@fernandoachala2353
@fernandoachala2353 Жыл бұрын
Dulan wa don't care wage . Paw.. enna kiyal artist lawa don't care karanawa. 😢
@munamunawwar4658
@munamunawwar4658 Жыл бұрын
ane dinakshi sha Dinesh va ekata genna tibba ureni nethuva
@Dhaeethi
@Dhaeethi Жыл бұрын
Yereniii song ekath maru❤️
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
මාරම set ekak.. I love dulaj❤️
@janapriyarasika378
@janapriyarasika378 Жыл бұрын
Today love it programme❤
@maleeshanirmad4777
@maleeshanirmad4777 Жыл бұрын
Me yurenige depeththe hitapu artist la denna ekka katha kara madi kavinda & narmada ekatanam patta awl😢
@dilhara2702
@dilhara2702 Жыл бұрын
කාලෙකින් බැලුවා copy chat😁❤️
@WasanaDimanthi-rr6yo
@WasanaDimanthi-rr6yo Жыл бұрын
Narmada ain karanam hari kiywanawa kavinga aiyata katha karanna denna na appaa...😡😡😡😡
@lahirueranda8123
@lahirueranda8123 Жыл бұрын
Arx gammak thamai ❤a wagema kizaa and dinesh nawathtanna bari veai Ela ❤
@nandasirisilva5906
@nandasirisilva5906 Жыл бұрын
Recording ... 😴❤️👍🙂
@pawithranadeeshani2738
@pawithranadeeshani2738 Жыл бұрын
Ureni nathuwa shanuwa genna thibbe ඩයස්ගේ නන්ගි
@nadeekapushpakumari4709
@nadeekapushpakumari4709 Жыл бұрын
ARX ❤
@warunapriyantha7490
@warunapriyantha7490 Жыл бұрын
Shanudrie gennako😊
@Niromax_edition_2024
@Niromax_edition_2024 Жыл бұрын
Smokio, reezy, DJ JNK, costha, ඕනේ 😢😢😢ඉක්මනින්
@imashafernando6070
@imashafernando6070 Жыл бұрын
Dinna nm maru🫶🏻🤍shanu akki Mara lucky
Hiru TV Copy Chat Live | 2023-08-20
1:10:42
Hiru TV LIVE
Рет қаралды 318 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 91 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Hiru TV Copy Chat Live | 2024-03-03
1:28:24
Hiru TV LIVE
Рет қаралды 454 М.
Hiru TV Copy Chat Live | 2023-10-22
1:14:44
Hiru TV LIVE
Рет қаралды 172 М.
Hiru TV Copy Chat Live | 2022-08-07
2:03:11
Hiru TV LIVE
Рет қаралды 246 М.
SEE YOU || EPISODE 105 || සී යූ || 6th August 2024
21:00
Swarnavahini TV
Рет қаралды 40 М.
🔴 Hiru TV Copy Chat Live | EP 449 | 2021-08-08
2:05:38
Hiru TV
Рет қаралды 2 МЛН
Hiru TV Copy Chat Live | 2024-08-04
1:29:56
Hiru TV LIVE
Рет қаралды 28 М.
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 20 МЛН
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН
как пройти скулбоя за 36 секунд?
0:22
Holy Baam
Рет қаралды 1 МЛН
Смотреть до конца!
0:19
Привет, Я Ника!
Рет қаралды 1,4 МЛН