Hitha Illana Tharu || හිත ඉල්ලන තරු ll 2021-10-17

  Рет қаралды 399,718

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 542
@sameeraabeyrathna5511
@sameeraabeyrathna5511 3 жыл бұрын
මාධ්‍ය ආයතන දෙකක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන ජනප්‍රිය නිවේදකයන් දෙදෙනකු හමුවු මොහොතක්.😘
@radeeshajayarathna5264
@radeeshajayarathna5264 3 жыл бұрын
පේශල අය්යා ඉන්න නිසා programme එක තවත් මරු. මන් කැමතිම කෙනෙක් පූර්ණිකා අක්කි දෙන්නම..💝💝💝
@gayanaberathnaaberathna936
@gayanaberathnaaberathna936 3 жыл бұрын
👍
@renukaabacon1709
@renukaabacon1709 3 жыл бұрын
පේශල නිසාමයි බැලුවේ ... ආදරෙයි කාටත් ❤️❤️❤️❤️❤️❤️
@darmalatadarmalata5629
@darmalatadarmalata5629 3 жыл бұрын
ගයාන් කියන්නෙ තාත්තෙක්ද ඌට කලිනි බයක් තිබුනෙ නැලු දැන් තමයිලු බයක් තියෙන්නෙ දුව ලොකු ළමවෙක් වෙනකම් ජිවිතේ ආරක්ෂා කර ගන්න බැරිවෙයිද කියලා යකො එතකොට අර ලස්සන පුතාල දෙන්න හම්බ උනම එම සැනුනෙ නැ වෙන සල්ලි තියන ලස්සන ගෑනියකි හම්බ උනොත් ආරානාටත් එ ටික තමා ඉතින්
@chamindarathnayaka5302
@chamindarathnayaka5302 2 жыл бұрын
Sirama.Peshla nisa awe
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
රංගන අයියේ වැඩසටහන ගොඩක් ලස්සනයි එඩ්වඩ් සර් චරිතා මිස් දීර්ඝායුෂ ලැබේවා නිහතමානී ඔබ දෙපලට ඒ වගේම ගයාන් පවුල පේෂල පවුල හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@malminishanthi2805
@malminishanthi2805 3 жыл бұрын
අනිවාර්යයෙන්
@thilankahanasakumari2045
@thilankahanasakumari2045 3 жыл бұрын
\
@theresaperera9271
@theresaperera9271 3 жыл бұрын
ෙප්ෂල පුර්ණිමා සාඡන් සිංදුව ලස්සනට ගායනා කරා ලස්සනයි
@danieaviles576
@danieaviles576 3 жыл бұрын
👌❤❤
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 3 жыл бұрын
💕🎶🎵එඩ්වඩ් සර් අද හරිම ලස්සනයි🎵🎶💕 නිකන් මැති ඇමති කෙනෙක් වාගේ🤗🤗 එඩ්වඩ් ජයකොඩි මහතා හරිම ගෞරවනීය චරිතයක්. ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
අපිකාටත් ජිවිතේ වරදින්න පුලුවන් ඒත් අපිට ගැලපෙන කෙනාව හම්බුනොත් සතුටින් ඉන්න පුලුවන්
@samanthisl4681
@samanthisl4681 3 жыл бұрын
අනිවාරයෙන්ම
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
කියලා වැඩක් නෑ 😊😊😂😂
@danieaviles576
@danieaviles576 3 жыл бұрын
✔✔ ❤❤
@upalidinushika3198
@upalidinushika3198 3 жыл бұрын
Ekanan attama atta. Et apassata herenna beruwa hadawatin vidawana aya me loke kochchara innwada??
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
ඒකනං ඇත් ජීවිතේ වරදින්නෙ මිනිස්සුංට තමා ඒත් මේ සමහර වැඩසටහන්වල තියන කමෙන්ට් කියවන්නත් දුකයි ඔයාගෙ කතාව හරියටම හරි
@vishakakumari8008
@vishakakumari8008 3 жыл бұрын
පේශල පුර්ණිමා ලස්සනට සාජන් සින්දුව ගයනා කලා.සුබ පැතුම් .👌💐
@binzzzzzzzz12
@binzzzzzzzz12 3 жыл бұрын
හරිම ලස්සනයි අද program එක 😍... අපි ආදරේ කරන ප්‍රවීනයන් ගෙන්වීම ගැන සතුටුයි ❤️.. එඩ්වඩ් මාමා & චරිතා නැන්දා 🙏❤️ පේශල අයියා & පූර්ණිකා අක්කි, ගයාන් අයියා & චතුරිකා අක්කි..ආදරෙයි හැමෝටම..😘❤️ ... පේශල අයියා කෝමත් ජොලිනෙ ඉතිං.. බුදුසරනයි හැමෝටම.. පරිස්සමින් සතුටින් ඉන්න ❤️😍
@kusalpabasara2546
@kusalpabasara2546 3 жыл бұрын
පේශල හිටිය නිසා බැලුව අය...👍👍👍
@sadaruwanlakshan7480
@sadaruwanlakshan7480 3 жыл бұрын
පේශල ඉන්න හින්දමයි බැලුවෙ. 6 දෙනාම ගොඩාක් ලස්සනයි. ආසම කට්ටියක් ඉන්නෙ. Good luck
@viduniakithma8748
@viduniakithma8748 3 жыл бұрын
පේෂල කොහොම හිටියද මන්දා කට වහගෙන වෙනදට වඩා නම් කට අඩුයි අද 😂😂🙏💜️
@nawodasadaruwani3474
@nawodasadaruwani3474 3 жыл бұрын
Ane thamai
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 3 жыл бұрын
Hahaha..ඇත්ත..මාත් හිදුවා.
@aneayemthanthnifamilyekgen1123
@aneayemthanthnifamilyekgen1123 3 жыл бұрын
අම්මොහ් ඔව් 🤭🤭🤭
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
පේෂල නිහතමානී චරිතයක්..මේ program එක ගොඩක් ලස්සන උනා පේෂල ,පූර්ණිකා නිසා..හරිම චාම් ලස්සනක් පූර්ණිකාට තියෙන්නේ...හැමෝටම ජය වේවා ..❤❤❤
@mamohottige6335
@mamohottige6335 3 жыл бұрын
එඩ්වඩ් ජයකොඩි මහත්මයා හරිම ලස්සනයි ඔයගෙ සිංදු අපේ අම්ම ආසම කරන ගායකය හරිම ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sunila8600
@sunila8600 3 жыл бұрын
නියමයි අද තමයි බලන්නෙ රංගන ♥️පේෂල ♥️ඇතුළු සියලුම දෙනාට හැමදාම ආදෘරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️
@wasanthazeralata8386
@wasanthazeralata8386 3 жыл бұрын
හරි ම ආදරේ නිය යුවල තුනගොඩක් ලස්සනයි අද වැඩස හ ට නලස්සනයි ඔයා ලා හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 3 жыл бұрын
අනේ මන් ආදරෙයි පුර්නිකා අක්කාට ..එයා හරිම හොද බුද්ධිමත් කෙනෙක් ...පේශල සර් ඔයත්...
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 3 жыл бұрын
එඩ්වඩ් සර් මාක්ස් එක දාලා නිසා සර්ගෙ මුණ පෙන්නේ නෑනේ😞🙁😭 ඒත් කමක් නෑ සර් පරිස්සමින් ඉන්න😷...දිර්ඝායු වේවා🙏🙏🙏🙏🙏
@madupriyaa9044
@madupriyaa9044 3 жыл бұрын
චතුරිකා කහ කිරිල්ලිය ක් වගේ 😍 හය දෙනාම ගොඩාක් ලස්සනයි හරිම ආදරණීයයි ❤️🙏
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
පූර්ණිකා මහත් වෙලා ලස්සනයි 👍👍❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
@kaminiwasantha8994
@kaminiwasantha8994 2 жыл бұрын
අපි ආදරෙයි සැමදාම ඔයාලාට. එඩ්වඩ් ජයකොඩි චරිතා පේශල චතුරීකා පූර්නිකා ගයාන් බුදුසරණයි ඔයාලා සියලුදෙනාටම .
@ayeshakumudu1684
@ayeshakumudu1684 3 жыл бұрын
ලස්සනයි හැමෝම ආරාධනා හිටියනම් තවත් ලස්සනයි ලස්සන පවුලක් සතුටුයි 😍
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
පේශල බ්‍රෝ පූර්නිකා අක්කා හැමදාම ආදරෙන් ඉන්න..සතුටුයි අනේ ඔහොම ඉද්දී ❤️🤟🙏🙏
@KhKh-zi7cw
@KhKh-zi7cw 3 жыл бұрын
එඩ්වඩ සර් හරිම ගුනවන් ඇදුමක් බෙහෙම වට්නවා දන් ඉන්න ම්නිසුන්ට පරන දෙවාල් අමනකයි ඔබලා සියලු දෙනාටම දෙව්පිහිටයි මම මෙ වඩ සටන බලන්නෙ කුවෙට් ඉදලා
@samanthiatla7084
@samanthiatla7084 3 жыл бұрын
අදනම් හරිම ලස්සනයි රංගන අයියේඔයාට ත් පැමිණ සිටිනසියලු දෙනාටත් බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි
@nilushanilusha4061
@nilushanilusha4061 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ආදරෙයි,චතුරිකා ගයාන් ඉන්න නිසා ආසාවෙන් බැලුවා ,,ලන්කාවෙන් පිට කවුරුත් නැතිව තනිවෙලා ඉන්න අපි රෑ එකට වැඩ ඉවරවෙලා යූටියුබ් එකෙන් ඉවර වෙනකම් ආසාවෙන් බැලුවා
@chamodinimsara896
@chamodinimsara896 3 жыл бұрын
එක යායේ කකා වැටී ගීතය ගායනා කරද්දි චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය මාර විදියට රස වින්ද
@nilukasamanmalee9166
@nilukasamanmalee9166 3 жыл бұрын
බලන්නකෝ පිළිවෙලට ඇන්දම තියන ලස්සන. Program එකටත් ඒක quality යක් එනවා.
@sansmvsg855
@sansmvsg855 3 жыл бұрын
ඇදුම් පිලිවෙලයි 😂😂😂
@niluudaya5200
@niluudaya5200 3 жыл бұрын
ගොඩාක් ආදරනීය ලස්සන වැඩසටහනක්.ජයකොඩි සර්,චරිතා මිස් දෙපලටත් ගොඩාක් ආදරෙයි .වටිනා සම්පත් අපේ රටේ.🙏චතුරිකාට ඉස්සර ඉදන්ම කොහොමත් මම ආදරෙයි ❤️..ගයාන්ගෙත් රන්ගනය ඉතා හොදයි.🌹පේශල පූර්නිමා සතුටින් ඉන්න හැමදාමත්.💐ජීවිතේ හරියනව වරදිනව.අපි හැමෝටම එහෙමයි.හැමදේම සතුටින් දරාගෙන ඉදිරියටම යන්න හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරනයි හැමෝටම.රන්ගන අයියා ආදරෙයි.❤️
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
හරිම ලස්සනයි හැමෝම 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤💯💯💯💯💯💘💘💘💘💘💘💞💞💞💞💞🌻🌻🌻🌻 සියලුම දෙනාටම තෙරුවන් සරණයි
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 жыл бұрын
අද ලස්සන එකතුවක්.එඩ්වඩ් සර් චරිතා මිස් ගෞරවනීය යුවළක්❤❤.අතින් හැමෝමත් දක්ෂයි
@inokahemachandra7441
@inokahemachandra7441 3 жыл бұрын
හරිම ලස්සනයි .පූර්ණීකාටත් ලස්සනට සින්දු කියන්න පුලුවන් .
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 3 жыл бұрын
අක්කයි නන්ගිලා දෙන්නයි හරිම ලස්සනයි,සතුටුයි .තෙරුවන් සරනයි ඔබ සැමටම .
@sajeewahettiarachchi7462
@sajeewahettiarachchi7462 3 жыл бұрын
සුව විරුවන් සහභාගි වුණ වැඩසටහනින් පස්ස හොඳම වැඩ සටහන
@فلانيام-ن6ص
@فلانيام-ن6ص 3 жыл бұрын
ලස්සනයි ගොඩක් 🌷🌷🌷🌷හරි ආසාවෙන් බැලුවා...හැමෝටම බුදු සරණයි...සුබ අනාගතයක්....පරිස්සමෙන් ඉන්න 🌷🌷
@srilankareno63
@srilankareno63 3 жыл бұрын
පේසල කොතනද ඉන්නෙ හිනාවෙලා පන යනවා
@chamodinimsara896
@chamodinimsara896 3 жыл бұрын
හරිම ආදරණීය යුවල් 3 හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න.. නිදුක් නිරෝගී වේවා සියලු දෙනාම..
@nandikasamarasinghe688
@nandikasamarasinghe688 3 жыл бұрын
ආදරණීය කලා පවුලක්. අපේ කලා කේෂ්ත්‍රයට ඉන්න .❤❤❤🙏
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 3 жыл бұрын
අනේ මගේ ආසම නිවේදිකාව පූර්නිකා...ඒ වගේම චරිතා මිස්...පේශල මේකට ආපු එකනම් ශෝක්
@ir5471
@ir5471 3 жыл бұрын
මන් ආසම චරිත දෙකක් චරිත අක්කි ,එඩ්වඩ් අයියා ආදර්ශමත් පවුලක් ඇත්තටම ලස්සන පවුලක් ❤️❤️
@jmmihirhasit7307
@jmmihirhasit7307 3 жыл бұрын
චතුරිකයි.පුර්නිකයිහරිම.සන්වරයිහැමෝටමආදරෙයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
හරිම ලස්සනයි අද program එක ,🥰🥰🥰
@ariyadasaalwis5377
@ariyadasaalwis5377 3 жыл бұрын
චතු ඔයා නම් වාසනාවන්තයි ගයාන් අයියා වගේ හොද මහත්මයෙක්‌ ලැබීම. බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤
@SanaSana-xq5nr
@SanaSana-xq5nr 3 жыл бұрын
Gayange kalin wife nam awasanawanthai neda?
@ariyadasaalwis5377
@ariyadasaalwis5377 3 жыл бұрын
වාසනාව තියෙන කෙනාට පමාවී හෝ ලැබීම තමයි වාසනාව කියන්නේ. ඔහොම දෙයක් උන පළමු කෙනා ගයාන් නෙමෙයි නේද. මේ ලෝකේ දෙවැනි කසාදයක් කර ගත් එකම කෙනා ගයාන් ද. කෙනෙක්ගේ සතුට දකින්න බැරි මිනිස්සු. මම කියන්නේ මම දකින විදිය. දැන් ඒ දෙන්න සතුටින් දරුවා එක්ක. මම හදවතින්ම සතුටු වෙනවා. ආදරේයි චතු නංගි ගයාන් මල්ලි. බුදුසරණයි සතුටින් ඉන්න දෝනි එක්ක හැමදාම ❤❤❤❤
@ariyadasaalwis5377
@ariyadasaalwis5377 3 жыл бұрын
කලින් කතා මට වැඩක් නැ මම කතා කරන්නේ දැන් ගයාන් ගැන
@NilushaSakaka
@NilushaSakaka Ай бұрын
මම ආසම චරිතය ක් තමයී ගයාන් හ ලස්සන යී ඔබලාට දීර්ඝායුෂ ලැබේවා
@chandrasrilanka3483
@chandrasrilanka3483 3 жыл бұрын
ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි පරිස්සමෙන් inn බුදු සරණයි mam සවුදියේ
@chandrahettiarachchi243
@chandrahettiarachchi243 3 жыл бұрын
රන්ගන ඔයා වාදක මන්ඩලය ගැන කිසිම දවසක කතා කරන්නෙ නෑ ඒ අයත් ඉතා වටිනා කාර්‍යක් කරනවානේ.
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
ඔව් නේද
@kaminiwasantha8994
@kaminiwasantha8994 2 жыл бұрын
තාමත් තරුණ කාලේ වගේම ඔබතුමාගේ කටහඩ ලස්සනයි එඩ්වඩ් ජයකොඩි මහාතානනි.
@jeerurosa1742
@jeerurosa1742 3 жыл бұрын
Hamadama dakina munu walin wenas wela...sthuthi swarnawahini specially purnika Peshalawa gennuwata...🥰👍
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 3 жыл бұрын
Love Edward & Charitha❤️❤️❤️ Peshala’s voice is so amazing
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
හදවතේ සෙනෙහසට. සුන්දර තැනකට. සුන්දර හදවත් එකට. බැදුනම ලස්සනයි සැබෑවට.... ~~~~~~~~~~~~~~~~~~~~~~~ හරිම ලස්සනයි හිත ඉල්ලන තරු 🌟🌟
@jtv5363
@jtv5363 3 жыл бұрын
පේශල අයියා, අපු නිසා නිදි මරාගෙන බැලුවේ.....
@alwaysbehappy843
@alwaysbehappy843 3 жыл бұрын
චතුරිකා පූර්නිකා හරිම ලස්සනයි 🥰❤️❤️
@abinawsasnidu8835
@abinawsasnidu8835 3 жыл бұрын
සජාන් ගිතය ගායනා කරපු පේුෂල හා පුර්ණිකා නියමයි ,,,,,කුමාර සානු නැවත සින්දු කියනවා වාගේ යි දැනුනේ පේුෂල සුබ පතනවා
@samanchandana3942
@samanchandana3942 3 жыл бұрын
පූර්නි ඔයා හරිම අහින්සක පාටයි
@priks2203
@priks2203 3 жыл бұрын
වික්‍රමගේ family , සතරසිංහ family එකයි ගේන්නකෝ රංගන🙏....ක්ශේත්‍රයේ ආසම ෆැමිලි දෙක😍😘
@samindajayathilaka4331
@samindajayathilaka4331 2 жыл бұрын
පවුල් 3 ටම නිරෝගීව සතුටෙන් සාමදානයෙන් දීර්ඝායු ලැබ මරණය දක්වාම එකට ජීවත්වෙන්න ලැබේවා..... පේශල මනෝජ් ආදරෙයි බොක්ක....😍😍😍
@vinijokes4874
@vinijokes4874 3 жыл бұрын
රංගන අයියේ TV eke yana full progrem eka yutube oni api hemadama බලනවා වැඩසටහන පට්ට ❤️😎🤘✌️👌
@asankamaduwantha8455
@asankamaduwantha8455 3 жыл бұрын
අම්මො පේෂලගෙ කට තමයි චුට්ටක් වත් වෙනස් වෙන්නෙ නැ.😂😂😂😂❤️
@buddimathathsara6602
@buddimathathsara6602 3 жыл бұрын
වෙනද champions star වල පේෂල දෙන ආතල් වලට හරියන්න අද කට්ටිය පේෂලට ආතල් දෙනෝ 😂. එකත් මරු
@ishanbandara4272
@ishanbandara4272 3 жыл бұрын
දමිත් අසංක,චාමර වීරසිංහ අයියලා දෙන්නව ගේනකන් බලන් ඉන්නවා❤️
@lankaroyal6150
@lankaroyal6150 3 жыл бұрын
Yes
@disal...69
@disal...69 3 жыл бұрын
😂hiru ekn genna ona e denna😏
@nayaninayani9621
@nayaninayani9621 3 жыл бұрын
Akane damith Asanka ganna Rangana aiya
@kumudukumudu2727
@kumudukumudu2727 3 жыл бұрын
ඔව්
@djdamithb593
@djdamithb593 3 жыл бұрын
Aniwa
@NilushaSakaka
@NilushaSakaka Ай бұрын
ගයාන් සහ චතුරිකා පීරිස්ට ලස්සන අනාගතයකට සුබ පතනවා
@nathashahirudini9220
@nathashahirudini9220 3 жыл бұрын
පේශල අයියා. ආසම චරිතයක් ❤️
@navanjanadhanawansha6970
@navanjanadhanawansha6970 2 жыл бұрын
zz.l,lassani A
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 3 жыл бұрын
Excellent performances
@suga3572
@suga3572 3 жыл бұрын
ඇවිත් ඉන්න හැමෝටම ආදරේයි ..... ...😘😘😘😘😘😘😘😘...බුදු සරණයි ..
@neetharohinig3317
@neetharohinig3317 3 жыл бұрын
කාලයක් බලාගෙන හිටිය පේශල මනෝජ් මේ වැඩ සටහනට එයි කියල. ආසවෙන් රසවින්ද
@StMems
@StMems 3 жыл бұрын
ලස්සන පව්ල් 3ක්...ජයවේවා😍
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
තෙරුවන්සරණයි .හැමෝටම 🙏🙏🙏🙏🙏
@nisam.wijesinghe7237
@nisam.wijesinghe7237 3 жыл бұрын
"Sikuru tharuwa reyeee" ....e mix eka harima lassanai. Kochchara ahuwath epa wenne.❤️💓👍
@np.waduge9461
@np.waduge9461 3 жыл бұрын
සංගීත් සතරසිංහ පවුලම ගෙන්නකො රංගන
@sithminadhishani1345
@sithminadhishani1345 3 жыл бұрын
පේශල නිසා trening ඇවිත් 👍
@වේළුසුමන
@වේළුසුමන 3 жыл бұрын
පේශ ,එඩ්වඩ් අයිය ,චරිත අක්ක,පූර්නිකා,නිසා බැලුවේ චතුරිකාට ටිකක් වැදිල සඳ බොඳ වෙලා ඉන්නෙ ඇස් 2 නෝන්ඩි නැතිව තියන් ඉන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 3 жыл бұрын
edward sir nisamai baluwe💖💖💖💖
@chandranis7927
@chandranis7927 3 жыл бұрын
අදත් වැඩසටහන ගොඩාරියක් ලස්සනයි පේෂල නිසා තවත් රසවත් වුනා
@anulamapa4725
@anulamapa4725 3 жыл бұрын
අද හරිම ලස්සනයි...සියලු දෙනාටම ස්තුතියි පරිස්සමින් තෙරැවන් සරණයි.....
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
පේෂලට හොඳට සිංදු කියන්න පුළුවන්නෙ අප්පා....ආස චරිතයක් කොන්ද කෙලින් තියන
@CharuniPramodhika
@CharuniPramodhika 3 жыл бұрын
අනේ .සතීශාන් .දිල්කි උරේෂා .නිලාන් .සදුන්.වොල්ගා.දිමන්කව එක්කන් එන්න කෝ
@Vino_Malicreation
@Vino_Malicreation 3 жыл бұрын
man asama peshala hindi songs gayana krnawa ahann..hrima lassanai..❤❤❤❤❤❤❤❤
@sriyanidamayanthi2222
@sriyanidamayanthi2222 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් jesu පිහිටයි ආදරෙයි ගොඩක් හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chanuviduchanuvidu4516
@chanuviduchanuvidu4516 3 жыл бұрын
එඩ්වඩ් චරිතා❤ ගයාන් චතුරිකා ❤පේසල පුර්නිකා ❤ආදරෙයි හැමෝටම 😘
@samadiedirisinghe6227
@samadiedirisinghe6227 3 жыл бұрын
කොපි චැට්, හිත ඉල්ලනතරු දෙකටම එකම පිරිසක් වෙන් කරගෙන ඉන්නේ, හැමදාම එන්නේ ඒ අය විතරයි
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 3 жыл бұрын
Hariyata hari...... me rate thawa kochchara kala karuwo innawada.... a minissu nihadawama indala merila yanawa....
@s.d6788
@s.d6788 3 жыл бұрын
පේශල හින්දා බැලුවේ වැඩසටහන
@shanikapriyadarshani3964
@shanikapriyadarshani3964 3 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️❤️❤️ god bless u all 🙏🙏🙏
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🌻🌻
@shanikachathurangi9161
@shanikachathurangi9161 3 жыл бұрын
/i@_
@ranishrani4297
@ranishrani4297 3 жыл бұрын
චරිතා අක්ක මගෙ උපන් දිනේ අද ඔයාට සුභම සුභ උපන්දිනක් වේවා ආදරෙයි ඔයාලා දෙන්නටම සතුටින් ඉන්න බුදුසරනයි
@mamohottige6335
@mamohottige6335 3 жыл бұрын
චරිතා අක්කා අද අපේ නංගිගේ උපන්දිනය ඔයාටත් සුබ උපන්දිනයක් වේවා ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න
@rainbowmusic351
@rainbowmusic351 3 жыл бұрын
පෙෂල පුතාට අපි හරි කැමතියි අපි එයා ඉන්න හැම එකක්ම බලනව හින්දි වලින් හොද තැනකට එන්න ප්‍රාර්ථනා කරනව.හරිම ලස්සනයි හින්දි Song එක
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන 😍❤️ ලස්සන පවුලක් ! ❤️
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 3 жыл бұрын
අදනම් පාලු නැ පේෂල ඉන්න නිසා
@lakmaltharindu5123
@lakmaltharindu5123 3 жыл бұрын
පේශලගේ කට මර විදියට පරිස්සම් කරනවා ඇති පූර්නීකා මෙක ලයිව් යන නිසා
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Anika naththan eyata lajjawane 😂
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
ආදරෙයි ඔයාලා සියලුම දෙනාටම
@ashasanduni4074
@ashasanduni4074 3 жыл бұрын
Me hamadenama hitapu widiha newe inna widihai wadagath.lassana jiwithayak gathakrnna hamotama ashirwada karanwa.
@mrbaby9426
@mrbaby9426 3 жыл бұрын
චරිතා ඔයා ඉපදුනේ 1967 10 19 මම ඉපදුනේ 1967 10 26 ඔයා විවාහ උනේ 1992 01 18 මමත් එදා ම විවාහ උනේ ඔයා හරි පිං වන්තයි. අපි දකිනවා සුබ පතනවා ඔයාට . එහෙත් මම බලාපොරොත්තු වූ ජීවිතය මට නම් ලැබුණේ නැහැ .
@aselagunasekara6383
@aselagunasekara6383 3 жыл бұрын
Oyage comment ekata duka hithuna akka...... Budusaranai parissmin 🙏
@tharabalasooriya187
@tharabalasooriya187 3 жыл бұрын
Ane mth හිතටම වැදුන ඒ coment ek.සතුටින් ම පරිස්සමින් ඉන්න ඇන්ටි..😍
@mashi2444
@mashi2444 3 жыл бұрын
තමන්ගේ ලමයි අමතක කරලා කොහොම ඔහොම ඉන්නවාද දන්නේ නැහැ.පේශල නිසා ජයකොඩි family නිසා විතරයි බැලුවේ.
@menikeugd441
@menikeugd441 3 жыл бұрын
Aekanam.hari.matath.mathak.wune.kalin.beridayi.daruwoyi.paw.aparada.
@dileepnuwan9865
@dileepnuwan9865 3 жыл бұрын
ආදී, අබිමන්, ආරාධනා ඉදියනම් ශෝක්
@nimanthinimanthi3574
@nimanthinimanthi3574 3 жыл бұрын
purnika peshala oba depala mara galapemak teruwan saranin hamada satuten enna adarei oyalata
@yvonnedesilva7908
@yvonnedesilva7908 3 жыл бұрын
Because of peshala watched. ..lot's God's Blessings Always !
@kumaripushpa8623
@kumaripushpa8623 3 жыл бұрын
වැඩ සටහන ලස්සනයි ගොඩක් ❤🌹🙏 තෙරුවන් සරණයි හැමෝටම ...
@chathumiimaya6395
@chathumiimaya6395 3 жыл бұрын
නිදුක් නිරෝගී වේවා සියලු දෙනාම..😍😍😍
@achalatushari8142
@achalatushari8142 3 жыл бұрын
පේෂල අනුන්ගේ දරුවෙක් ටත් ආදරණීය පියෙක් වෙලා ...ඒකට ගයාන්... ඒ යකා ට ආරාධනා විතර යි...අර අහිංසක පුත්තු දෙන්නා 😪😪
@dayanikanthi8936
@dayanikanthi8936 3 жыл бұрын
චරිතාගේ හිනාවයි,චතුරිකාගෙයි,පූර්ණිකාගෙයි හිනාව එක වගේ කියලා දැක්කේ මම විතරද???
@chaniratnayake467
@chaniratnayake467 3 жыл бұрын
නිහතමානී චරිතා, එඩ්වඩ්,
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 3 жыл бұрын
ලස්සනයි හැමෝම .රංගන අයියේ ක්‍රිකටස්ලා ගේන්නකො අලුත් අය
@menukamaduwanthi923
@menukamaduwanthi923 3 жыл бұрын
හැමෝම ලස්සනයි 🌹🌹🌹ස්තුටින් ඉන්න හැමෝටම සුභ පතනවා ❤️බුදු සරනයි 🌹🌹
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2023- 12 - 17
3:03:31
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
🔴HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු || 2022- 10 - 02
2:33:07
Chat & Music - (2022-06-03) | ITN
1:46:10
Chat & Music ITN
Рет қаралды 278 М.
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН