Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 393 | 13th June 2023 | Sirasa TV

  Рет қаралды 691,257

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#HithaLangaHinahuna #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 1 000
@SirasaOfficial
@SirasaOfficial Жыл бұрын
Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) මුල සිට නරඹන්න 👉 bit.ly/3y6YQZp
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
❤💕
@anushayapage5062
@anushayapage5062 Жыл бұрын
❤❤
@amilapriyadarshana8552
@amilapriyadarshana8552 Жыл бұрын
මම 😂
@hwi9278
@hwi9278 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@caandiiruupasingha350
@caandiiruupasingha350 Жыл бұрын
Mehemath katha liyanna puluwanda😮😮😮😮😮
@sanjuanu97
@sanjuanu97 Жыл бұрын
ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ මෙච්චර භීතියක් කුතුහලයක් තිබුණ එකම ඩ්‍රාම එක හිත ලඟ හිනහුනාද කොහෙද.. එකඟයි නම් ලයික් එකක් දාගෙන යන්න..
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
අනිවාර්යයෙන් 👍
@foodstoriesbyash3016
@foodstoriesbyash3016 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@nimeshamaduwanthi5386
@nimeshamaduwanthi5386 Жыл бұрын
Ow
@chamindakumara8590
@chamindakumara8590 Жыл бұрын
paba
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
Ekenma 🌹
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
උදිත් ට.අශිකාට ලබන අවුරුද්දේ ජනප්‍රියම නළුවා සහ ජනප්‍රියම නිලිය වෙනවට මම වගේම කැමති අය තව ඉන්නවාද. අපි ඒ චරිත වල ජීවත් වෙන ඔවුන්ට සාධාරණයක් කරමුද ❤️❤️❤️❤️❤️❤️❤️
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
අනිවාර්යෙන්ම මමත් කැමති
@Sricocktail
@Sricocktail Жыл бұрын
කැමතියි හැබැයි අපේ රටේ සම්මාන ලැබෙන්නේ සුදුසු නළුනිළියන්ට නෙමෙයි
@komarykomary-gk8hf
@komarykomary-gk8hf Жыл бұрын
අැත්තටම
@nilushijayawardhana3075
@nilushijayawardhana3075 Жыл бұрын
Oh really ❤❤❤❤❤
@MoIndumini-qq6pc
@MoIndumini-qq6pc Жыл бұрын
Not famus but best👍👍
@dramaandcomedies7325
@dramaandcomedies7325 Жыл бұрын
මිනෝලිගෙ අතිවිශිෂ්ට රංගනයට සම්මානයක් දිය යුතුමයි. නැත්තන් ලොකු අසාධාරණයක් එයාට ❤❤
@Dinushika.Sewwandi
@Dinushika.Sewwandi Жыл бұрын
ඇත්ත ..අනිවාර්යයෙන්ම සම්මාන ලැබෙන්න ඕන❤
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@indranipereraperira7428
@indranipereraperira7428 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@rag0116
@rag0116 Жыл бұрын
Superb acting
@dallcreations4298
@dallcreations4298 Жыл бұрын
😍
@Sricocktail
@Sricocktail Жыл бұрын
ටෙලිනාට්‍යක එක කොටසක් වෙනුවෙන් වෙලාව එනකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු එකම දවස තමයි අද..😊😊😊
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
නෑ නෑ තව දවසක් තියෙනවා.. මීට වඩා
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
මම
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඊයේ යි අදයි
@nalaka885
@nalaka885 Жыл бұрын
අනිවාර්යයෙන්
@madushikaashink7870
@madushikaashink7870 Жыл бұрын
ඔව්
@ratatv2921
@ratatv2921 Жыл бұрын
රගපානව කියල මේතරම් තාත්විකව රගපාන්න පුලුවන්ද නියමයි මිනෝලි ..❤❤❤
@bantisudu4583
@bantisudu4583 Жыл бұрын
👍👍👏👏
@LhataSyria
@LhataSyria 9 ай бұрын
මිනෝලි. ❤❤❤❤❤
@chamodishamika1229
@chamodishamika1229 Жыл бұрын
චේතනාට එයාගෙ දරුවා හම්බුණා වගේ මිනෝලිටත් ඉක්මනින්ම එයාගෙ දරුවා කව්ද කියලා ඔප්පු කරන්න 🥺❤️ මිනෝලිගෙ චරිතෙ ගැනනම් කියන්න වචන නැහැ.අශිකා අක්කෙ ඔයා නම් විශිෂ්ටයි 👌😘❤️
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@upekshaanuradhi6699
@upekshaanuradhi6699 Жыл бұрын
Eunata wishalge mune tamange Amma hambauna kiyala Kisi sathutak na dakkada uth kenthiyen pupuranawaekata sihina chethanata dawasak pin dunna Amma kenek unata kiyala Dan oken passe yawi Ara photo eka labena ekath
@senurividarshana
@senurividarshana Жыл бұрын
මිනෝලියි සිහිනයි නිසා කතාව බලන අය කෝ.........👍👍👍💕💕💕💕💕
@kavindaya5822
@kavindaya5822 Жыл бұрын
ඉන්නෝ ❤
@narmadatharindi-yr8wm
@narmadatharindi-yr8wm Жыл бұрын
Mamath
@NAVIYA-FX-202
@NAVIYA-FX-202 Жыл бұрын
අනිවාර්යෙන්ම
@LhataSyria
@LhataSyria 9 ай бұрын
Mamath❤❤
@chethanamihirangi4166
@chethanamihirangi4166 Жыл бұрын
මිනෝලි නිසා කතාව බලන අය කෝ👍කොච්චර ආසාවෙන් බලන් හිටපු කොටසක් ද?🤗ගෑනු කෙනෙක් වෙනවා නම් වෙන්න ඕනි මිනෝලි වගේ ❤️super actin අශිකා👍
@niman604
@niman604 Жыл бұрын
අනිවාර්යෙන් ❤❤❤❤❤
@ninie4764
@ninie4764 Жыл бұрын
😘😘😘😘
@foodstoriesbyash3016
@foodstoriesbyash3016 Жыл бұрын
Definitely ❤
@renukarathnayaka6554
@renukarathnayaka6554 Жыл бұрын
අනිවාර්යයෙන්
@Lazy570
@Lazy570 Жыл бұрын
Ow ekata hodata igena ganna☺️buddimath wennath onaa..
@ShanikaDinu-yq1xn
@ShanikaDinu-yq1xn Жыл бұрын
හැමෝම රගපානවද කියලවත් හිතාගන්න බෑ ඒ තරම් හොදට චරිත රගපානවා superb❤
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Absolutely yes.
@nadeeshaherath9165
@nadeeshaherath9165 Жыл бұрын
අද කොටස බලන්න ඉවසිල්ලක් නතුව හිටියෙ.මිනෝලිගෙ acting මරු .ආදරෙයි 😍😍
@brunorajapaksha5891
@brunorajapaksha5891 Жыл бұрын
මම කතාව මුල ඉදලම බැලුවේ..මිනෝලී..දේවක..සිහින නිසාමයි..❤❤
@bantisudu4583
@bantisudu4583 Жыл бұрын
❤❤❤❤
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
මේ කොටස අනිවාර්යයෙන්ම TRENDING වෙනවා ❤❤🤗 ආදරේයි හිත ළඟ හිනහුණා කණ්ඩායමට ❤❤🤗 මිනෝලි , දේවක , සිහින , විශාල් , චේතනා , සයුරි , නැනේ අම්මා , වඩිවෙල් ,අනිත් හැමෝමත්.........🤗
@shanikaprobodsni2745
@shanikaprobodsni2745 Жыл бұрын
Ethakota sisina kageda
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
@@shanikaprobodsni2745 මිනෝලි ගෙයි දේවකගෙයි සිහින
@BeshikaNilmini-mp9xf
@BeshikaNilmini-mp9xf Жыл бұрын
Mamath
@amalkagunawardene8538
@amalkagunawardene8538 Жыл бұрын
ඒ චරිතය.. මිනෝලි ජනනාත .. Superb 👏👏👏❤️❤️❤️❤️
@Samsung-jf7jw
@Samsung-jf7jw Жыл бұрын
Mamath Saudi enne kathawata asawen nan balanneeww
@DayaniNayana
@DayaniNayana Жыл бұрын
Man Asama charitaya minoli
@AshikaMathasinghe
@AshikaMathasinghe Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාල හැමෝටම ❤ දහසක් බාදක ජයගත්ත වගේ හැගිමක් දැනෙන්නේ මේ comments කියෙව්වාම.. ❤
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
❤❤
@RS20223
@RS20223 Жыл бұрын
❤❤
@dilmimadhubhashini2350
@dilmimadhubhashini2350 Жыл бұрын
@vibesdil
@vibesdil Жыл бұрын
ආදරෙයි අශිකා❤
@bhagyasadamali7631
@bhagyasadamali7631 Жыл бұрын
@respect-su6uu
@respect-su6uu Жыл бұрын
මිනෝලිට් දැනුනු ඒ දුක දැනුනෙ කාටද හදවති නතර උනේ කාගෙද 😢😢
@dilhanisilva6539
@dilhanisilva6539 Жыл бұрын
🙏
@respect-su6uu
@respect-su6uu Жыл бұрын
@Amanda Herath 🤭🤣🤣🤣
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
අනේ අදනම් හරිම දුකයි 😢😢😢😢😢 .....ඇත්ත ම ඇත්ත කතාවක වගෙ චරිත වල ජීවත් වෙනවා මේ හැමෝම ....හෙටවත් සිහින ගෙ රහස එලියට දාන්න ❤❤❤
@laliththilakarathna1159
@laliththilakarathna1159 Жыл бұрын
ඒක බලන්න තව කාලයක් ඉන්න වෙයි 😢
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
All the best for all of you..! Great & Excellent..
@chamindumadushan3544
@chamindumadushan3544 Жыл бұрын
සොරි අපිට ඒ කොටස දැන්ම එලියට දාන්න විදිහක් නැහැ 😢
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
දැන්ම බැරි නම් තියාගන්න ....අපි දන්නවා නෙ මොකද වෙන්නේ කියලා 🤣🤣🤣 👍👍
@anshsonu1686
@anshsonu1686 Жыл бұрын
Servents like that. Thay ' re like like to going to be mistress.
@chghgyfygy4514
@chghgyfygy4514 Жыл бұрын
මිනොලි විසල් ට කියපු දරු සෙනෙහසෙ වචන වලට කදුලු ආවා අස් වලට
@hnerocha9718
@hnerocha9718 Жыл бұрын
මටත්.ඇඩුනා
@manukalankathilaka
@manukalankathilaka Жыл бұрын
Matat aduna❤
@surangasaman3564
@surangasaman3564 Жыл бұрын
Really
@neshadeneshade8535
@neshadeneshade8535 Жыл бұрын
💕💕💕💕💕
@chghgyfygy4514
@chghgyfygy4514 Жыл бұрын
@@neshadeneshade8535 ❤
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
ඇත්තටම මිනෝලි මැඩම්, නැනෝ අම්ම, දෙවක සර්, චේතනා, විශාල් රංගනය විශිෂ්ටයි. පුදුමාකාර චරිත නිරුපයක්. අදහන්නත් බැහැ ඔබලාව අපිට මහමෙරක් වගේ වටිනවා. විශිෂ්ටයි ඔබලහේ හැකියාව.
@imararihani525
@imararihani525 Жыл бұрын
මමත් ඒක පිළිගන්නවආ
@gayanwijethunga9665
@gayanwijethunga9665 Жыл бұрын
අම්මෝ මන් ටෙලිකතාවක් බලන්නේම නැහැ ඒත් මේ සිරසේ යන හිතලග හිනහුනා,KDAT කතා දෙකට නම් ඇබ්බැහි වෙලාවගේ..✨️❤️
@Sricocktail
@Sricocktail Жыл бұрын
මේසතිය ඉවර වෙන්න කලින් surprise ටික ඉවර කරන්න එහෙම නැති උනොත් අපිට හාර්ට් ඇටෑක් හැදෙන්න බැරිකමක් නැහැ දවස් දෙකක් ඉවසන් ඉදල 😂😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
හෙට ලලාගෙ මූන දැක්කම හිනාව නතර කරන්න බැරි උන් කවුද 😂😂😂😂😂😂
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
මම
@kavindaya5822
@kavindaya5822 Жыл бұрын
😂😂😂😂😂 යස වැඩේ ලලාට .සල්ලි පස්සේ න් ගියාට
@sehansamadu3849
@sehansamadu3849 Жыл бұрын
මම😂
@imararihani525
@imararihani525 Жыл бұрын
මම
@YoussefShahine-nn6sh
@YoussefShahine-nn6sh Жыл бұрын
😂😂
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
💞උදිත් අබේරත්න 💞 පියරු බබෙක් නොවුනු දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්....💐💐❤❤👌👌👍👍
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
👌👌👌👌
@danielatlas7059
@danielatlas7059 Жыл бұрын
Kuda Udith Abeyrathna kiyanne??
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
@@danielatlas7059 උදිත් අබේරත්න කියන්නේ දෙවකට
@rashmichandani-gv4sg
@rashmichandani-gv4sg Жыл бұрын
Super...acting
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
අනිවා ❤❤❤
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
වෙන වෙනම සුභ පතන්න දෙයක් නෑ..😍 දැක්කද දාරක ප්‍රේමය....ඕකට යටයි විශ්වයම, මුලු මිහිතලයම...පොඩි සිතුවිල්ලකින්වත් පාරවන්න එපා ඇයව..අම්මා අම්මමයි......❤️💪😑😓 විශිෂ්ටයින් හතර දෙනෙකුට මැදි වුනු නවක විශිෂ්ටයා විශාල් සුපිරි ...❤️👌 අශිකා , දමිතා, දේවක, දිලිනි 💪👏👏👏👏❤️❤️❤️❤️❤️
@ayeshadilani4334
@ayeshadilani4334 Жыл бұрын
😢 දේවක පව් කියලත් හිතෙනවා.මේ සේරමටම මුල නැනෝ අම්මා තමයි .සිහින මිනෝලීගේ හිත හදවී.
@chutidoni498
@chutidoni498 Жыл бұрын
නැනෝගේ දේපල තන්හාව නිසානේ මේ ඔක්කොම
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 Жыл бұрын
මේ කතාව ඉවර උනත් හිත ලග නැවතිලාම තියෙයි වගේ .ඒ වගේම ඉවසීම කියන එක අපිට පුරැදු කලාට තැන්කූ😅❤
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
We can learn more about this story. Mr. Mahesh thank you so much & God Bless you Abundantly..!
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv Жыл бұрын
අදත් මිනොලිගේ ඇක්ටින්නම් කියන්න වචන නෑ ඒ තරම් තාත්විකයි ❤❤❤
@TFLifeMusic
@TFLifeMusic Жыл бұрын
මිනොලිට ආදරේ අය කෝ බලන්න ❤❤❤
@Maduwanthi-mc2jp
@Maduwanthi-mc2jp Жыл бұрын
Mn adareiiii
@dilhanieshwaraarachchi1704
@dilhanieshwaraarachchi1704 Жыл бұрын
❤❤❤❤❤❤
@chandimaindunil7494
@chandimaindunil7494 Жыл бұрын
❤️❤️❤️
@ggchandrakanthi9245
@ggchandrakanthi9245 Жыл бұрын
❤❤❤❤
@whothehellru3261
@whothehellru3261 Жыл бұрын
❤❤❤
@achiniobeysekara3436
@achiniobeysekara3436 Жыл бұрын
සිහින කොහෙද ඉන්නෙ ...." ඒ වචන ටික ....❤❤❤❤ (විසාල්ට වෙනස් ටෝන් එකක් ...දේවකට නැනෝට යක්ෂ ටෝන් එක....😂) දෙයියනෙ මිනෝලි ටෙලිනාට්‍ය වල වැඩිය නොදැක්ක ට ඒ තමයි මෑතක දැක්ක සුපිරි ම චරිතෙ.....Expression Queen කෙනෙක් ද 😘.... ? ජය වේවා එකෙන්ම ...
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Because this is loving mother's UNLIMITED LOVE for Vishal son & same for Sihina son in the future. She care about her sons. She is a GREAT MOTHER.
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
That is why she called "MAGE PUTHE" those words came from Bottom of her heart, like that MOTHER'S LOVE. Very emotional moment; when she (Minoli) was embarrassed Vishal. Feel us in the heart. More and more feel.
@justice......
@justice...... Жыл бұрын
උදිත ගෙ (දේවක ) ඇක්ටින් සුපර් කියන අය මේ කොනට 👉👉
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
ඔව්...❤❤❤❤😊 එයා ඉතින් මගෙ ඒ කාලෙ ඉදන් ම ආසම නලු වනෙ😊😊❤❤❤❤ මල් දෙවැට...සිහිනයකි ජීවිතේ ...අම්මො මතකද ඒ කාලෙ❤❤❤😊😊
@justice......
@justice...... Жыл бұрын
@@Jarcweerasinghe අම්මේ ඔව් ඒ කාලේ මගෙ ක්‍රශ් එකක් 🤭☺️
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
@@justice...... එහෙම ද 😍😍😍 සම්මාන හම්බුනෙ නෑ ne එයට ? 🥲🥲
@kamalinilanka6959
@kamalinilanka6959 Жыл бұрын
ඇයි පුන්චි වලවුවෙ කතාවෙත්..දේවකගෙ රගපෑම නියමයි.. ශලිනි තාරකා එක්ක..
@justice......
@justice...... Жыл бұрын
@@kamalinilanka6959 ඔව් ඔව් ඒ කතාවත් ලස්සනයි
@disnapriyangani7099
@disnapriyangani7099 Жыл бұрын
ඇත්තටම මේ කතව ගොඩක් ලස්සනයි ❤❤❤❤කෙල්ලොන්ට නෙවෙයි අම්මට,, පුතාට ඒ ආදරේ ට තැන දීපු ලස්සන. එකම කතාව ❤❤❤❤
@C424c424
@C424c424 Жыл бұрын
මිනෝලි ,සිහින විසල් දේවක,චේතනා ,නැනෝ අම්ම කිරුළි ,ලලා,මේ හැමෝම එයාලගෙ චරිත වලට උපරිම සාදාරනයක් කරනව ..සමහර චරිත වලට අපි ආදරය කරන්නෙත් සමහර චරිතවලට අපි අකමැතිවෙන්නෙත් එයාලගෙ චරිත උපරිමයෙන් කරන නිසා හැමෝටම ලැබෙන චරිත එයාල හොදින් කරන නිසා අපිට ඉතාමත් විශිෂ්ඨ ලස්සන ටෙලිනාට්‍යයක් නරඹන්න පුළුවන් වෙලා තියෙනවා ..ඒවගේම අමතක කරන්නම බැහැ හිටපු චරිත වඩිවේල් වගේම සිහිනගෙ තාත්තා එයාලත් උපරිම සාදාරනයක් කරා...❤❤❤❤❤
@michico76
@michico76 Жыл бұрын
අම්මෝ මිනෝලි - අශිකා මතසිංහ අති දක්ෂ තාත්වික රංගනයක්. ඇත්තටම ඇයට ගොඩක් මහන්සී ඇති මේ සීන්ස් ඉවර වෙනකොට. සිහින - හේශාන් මේ කතාවට ආව නිසාමයි බලන්න ගත්තෙත්. ආසම චරිත දෙකක් 🌟💚
@dulanjalilakshika8802
@dulanjalilakshika8802 Жыл бұрын
Super act minoli
@ratatv2921
@ratatv2921 Жыл бұрын
අපේ රටේ සම්මාන උළෙලවල් සාධාරණයි නම් අනිවාර්යයෙන් මිනෝලිගෙ රoගනය වෙනුවෙන් හොඳම නිළියට සම්මානය ලැබෙන්න ඕනි❤❤❤
@myart149
@myart149 Жыл бұрын
අද තමයි හොදම කොටස...මෙච්චර කාලෙකට දකින්න අකමැතිම මූන ලලාගෙ මූන..දැන් නම් ඉතින් ලලාගෙ මූන බලන්න ආසාවෙන් ඉන්නෙ..
@chamara.lahiru1993
@chamara.lahiru1993 Жыл бұрын
😊
@manikesamarakoon7956
@manikesamarakoon7956 Жыл бұрын
Aniwa
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
මම
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
Aniwa❤
@imashaalokani2252
@imashaalokani2252 Жыл бұрын
අනේ ඉක්මනට සිහින එයාගේ පුතා කියලා දැනගන්න දවසත් ළං උනානම් හරි. මිනෝලි සතුටු වෙයි එදාට ගොඩක්
@kalpanasithumini5752
@kalpanasithumini5752 Жыл бұрын
කතාවේ චරිත හැමෝම සුපිරියටම කරනවා..මිනෝලි,සිහින්,විශල්,නැනෝ අම්මා,දේවක...
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Chaythna
@Pramo077
@Pramo077 Жыл бұрын
අද කොටස බලන්න අපි කොච්චර කල් බලන් හිටියද නේද ලමයි 😒😒🤗
@Koshithaashen7668
@Koshithaashen7668 Жыл бұрын
Ow ne
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
ඔව්.අනේ
@irodaharhani420
@irodaharhani420 Жыл бұрын
විශාල් පවු කියලා හිතුනෙ මට විතරද.හරියට අහසෙන් බිමට වැටුනා වගේ
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Dukai neda
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
Minoli එහෙම කරන්නේ නෑ.
@susaranga9524
@susaranga9524 Жыл бұрын
අනෙ විශාල් ,මේ වගෙ දුකක් නම් කාටවත් වෙන්න එපා😢 අවුරුදු විසි ගානක් අම්මා කිව්ව කෙනා අම්මා නොවෙන කොට, අම්මෙක් නැතිව හැදෙනවට වඩා ඒ දුක වැඩි, ඒ වගෙම මිනෝලි
@priyanthidias4001
@priyanthidias4001 Жыл бұрын
චේතනත් පව් අවුරුදු ගානක් දුක් වින්දා දරුවා දකින්න😢
@anojad7275
@anojad7275 Жыл бұрын
චේතනාට දරු දුක තිබ්බට විශාල්ට අම්මා කියලා දැනුනේ මිනෝලිවනේ... විශාල් හැදුනු පරිසරය එක්ක එයාට පුලුවන් වෙයිද පහල පන්තියකට වැටෙන්න... කිරුලි ලබාගන්න මොන දේ කිව්වත්...
@shaniharshi2904
@shaniharshi2904 Жыл бұрын
@@anojad7275විශල්ට කොහෙද මිනෝලි අම්ම කියලා දැනුනෙ විශල්ට මිනෝලිව පෙන්න බැහැ කිව්වෙත් කරුමයක් කියලා එයා අම්මා නෙමෙයි කියලා දැනගත්තට පස්සෙ හැගීම්බර උනා
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
23 years.
@ktfernando3882
@ktfernando3882 Жыл бұрын
ඔව් විශාල්ට දැනුනෙ චේතනාව.ඒකයි එයා නිතර චේතනාව හෙවුවෙ. ඒත් චේතනාට ඒ තමන්ගෙ දරුව කියල දැනුනෙ නැ. හැබැයි සිහිනටයි මිනෝලිටයි නම් ඒ දෙන්නව දැනෙනව
@respect-su6uu
@respect-su6uu Жыл бұрын
දැන් ඊලගට තියෙන්නෙ සිහින ගැන හොයා ගන්න කොහොමත් අවුරුද්දක්වත් යයි 🤭🤣🤣🤣
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඒත් කමක් නෑ කතාව ලස්සනයි Boring නැතුව බලන්න පුළුවන් නේ
@sudarshirochana1450
@sudarshirochana1450 Жыл бұрын
එ්ක අැත්ත
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Never, soon it will be.
@surasobservation
@surasobservation Жыл бұрын
ඉවසිල්ලක් නෑ ලලාගේ හුළං බහින හැටි බලන්කං
@kz172k23
@kz172k23 Жыл бұрын
Udith Abeyrathna❤ තාම කොල්ලට ඉන්න ඕන නළුවෙක් ❤ ඒත් මේ character එකේ acting superb 👌
@TFLifeMusic
@TFLifeMusic Жыл бұрын
අද දවස එනකම් බලාගෙන හිටපු අය කෝ බලන්න 🤩🤩🤩.
@explorer726
@explorer726 Жыл бұрын
මේ වගේ දේවල්වලින් අසරණ වෙන්නේ දරුවෝ. පව් මිනෝලි, විශාල්. කොල්ලා දන්නවා දැන් මිනෝලි තමන්ව බිහිකරපු අම්මා නෙමෙයි කියලා. ඒත් චේතනාව අම්මා වගේ දැනෙන්නෙත් නෑ. අන්තිමට ඌ අසරණ වුණා. මේ වගේ සිද්ධි සැබෑ ජීවිතවලත් කොච්චර තියනවද.
@gayangasa5317
@gayangasa5317 Жыл бұрын
ඇත්තටම හොඳම epi ය වෙන්නෙ මිනෝලි සිහින තමන්ගෙ පුතා කියල දැනගන්න epi ය එදාම ලලත් ඒ දේ දැනගන්නවනම් තවත් හොඳයි🎉
@Sricocktail
@Sricocktail Жыл бұрын
ඇඩ්මින් කෙටි වීඩියෝ දාපු විදිහට ටෙලිනාට්‍යයක ඇත්ත සිදුවීම් යනවමද කොහෙද නියමයි හිතලග හිනැහුනා teledrama එකේ හැමෝම සුපිරියටම රගපානව මිනෝලි ,දේවක,නම් රගපානව කියල කියන්නම බැහැ
@yasaranethmi7555
@yasaranethmi7555 Жыл бұрын
දැන් ඉතිම් සිහින මිනෝලිගේ පුතා කියලා පෙන්නන කොටස ඉක්මනට දාන්නෝ 🥺💝 එතනදි චේතනාට විශාල්ව මුණගැහුනට වඩා ලස්සන පොයින්ට් එකක් වෙයි කියලා හිතනවා 🥺💝
@ruwankumari-hn2jm
@ruwankumari-hn2jm Жыл бұрын
පව් දෙයියනේ මිනෝලි මුන් ඔක්කොම එයාව රැවට්ටුවා😢
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
😭😭😭
@DayaniNayana
@DayaniNayana Жыл бұрын
Anea ou harima dukai minoli gana
@amalkagunawardene8538
@amalkagunawardene8538 Жыл бұрын
විශාල් , මිනෝලි ට ඉස්සරහටත් අම්මා කියලා කතා කරලා අම්මා ට ඉස්සර වෙනදා නපුරු උනු දේවල් වලට සමාව ඉල්ලගෙන., සිහින එක්ක සහෝදරත්වයෙන් හිටියොත් ලොකූ දෙයක් .. ඇත්තටම ..🙏❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
හැමෝම චරිත වල ජීවත් වෙිනවා හරිම තෘත්විකයි❤❤❤
@-tinkerbell9871
@-tinkerbell9871 Жыл бұрын
සිහිනගෙ අම්ම මිනෝලි කියල දැනගන්නෙ කවදද.. 😮‍💨🤔
@indeekaindeeka2470
@indeekaindeeka2470 Жыл бұрын
Ane a dawasath ikmanta oni
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
😭😭👍👍
@anusharose4866
@anusharose4866 Жыл бұрын
එකනෙ
@nalakesanjeewa1593
@nalakesanjeewa1593 Жыл бұрын
2033...
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Please do as possible.
@chamanthakuruwita8728
@chamanthakuruwita8728 Жыл бұрын
අම්මෝ ඒ හැගීම් හැම කෙනෙක්ම ඒ චරිත ලස්සනට කරනවා.
@tharushilakshani5047
@tharushilakshani5047 Жыл бұрын
අද තමා මෙච්චර දවසක් බලන් ඉදපු සුපිරිම කොටසක් ගියෙ😁❤
@laksmijayamali3290
@laksmijayamali3290 Жыл бұрын
මන් නම් ආසම මේ සිද්ධිය ලලා දැන ගත්තම එයාගේ මූන බලන්න...😂😂😂😂😂 මිනෝලිගේ චරිතයනම් සුපිරි ම සුපිරි ❤❤❤❤❤
@Sadieonline
@Sadieonline Жыл бұрын
අද තමයි දවස.මේකනෙ ඉතිං අපි මෙච්චර කාලයක් බලන් හිටිය මොහොත
@raneasma2775
@raneasma2775 Жыл бұрын
කතාව ඉවර වෙනකම්ම හුස්ම ගත්තද මතකත් නැහැ
@NishaniDevindi-qx5pf
@NishaniDevindi-qx5pf Жыл бұрын
අශිකා අක්කාගේ රගපෑම...❤️💪..මං බලාගෙනම ඉදියේ,නෑනෝ අම්මා,දේවක,විශාල්,සහ චේතනා යන 4දෙනා ලගට ගිහින් වෙන වෙනම කරපු ඒ රංගනයෙන්, හිත ඇතුලේ කැකැරමින් පවතින වේදනාව අඩුවක් නැතුව,හැගිම් සමුදායකින් ඉස්මතු කරපු ආකාරය අති විශිෂ්ඨයි...ඒ කියන හැම වචනයක්ම හදවතට වැදුනා වගේම,ඒ හැම ඉරියව්වකම රගපානවද කියන්න බැරි දක්ෂතාවයක් තිබුනා...❤️👍..
@sneha7982
@sneha7982 Жыл бұрын
මේ කතාව පටන් ගත් දවසේ ඉදන් බලන් හිටියේ මේ කොටස එනකල් තමයි ඊලගට මිනෝලි සිහින එයාගේ පුතා කියලා දැන ගන්න කොටස බලනකල් තමයි ඉවසිල්ලක් නැත්තේ මොනව වුනත් මාර කුතුහලයක් ගැබ් වෙලා තිබුනා කතාවේ💕 මේ වගේ කතාව එකතැන නැතිව ලස්සනට ගලාගෙන යනවනම් බලන්න ආස හිතෙනවා❤️ මිනෝලිගේ චරිතය නම් නියමයි. ඒ නිලියගේ acting සුපිරි😍🔥🔥 මිනෝලිගේ පුතා සිහින කියන හැගීම ප්‍රේක්ෂකයන්ට දැනෙන පරිදි සිහිනගේ චරිතය ඉදිරියට ලිව්වනම් කතාව තවත් ලස්සනයි😍😍❤️
@kumuduabey1635
@kumuduabey1635 Жыл бұрын
චේතනාගේ දරුවා විශාල් කියලා දැනගත්තාම චේතනා දරුවා බදාගෙන අඩක් එක දැක්කම මට නම් ඉකිගැහිලා ඇඩුනා 😢😢😢😢😢 තමන්ගේ දරුවා අවුරුදු ගානක් හොය හොයා හිටපු අම්මා කෙනෙක්ගෙ හැගීම් කතාවක් කියලා හිතුනේ නැහැ 😢😢😢❤❤ මිනෝලිගගෙ දුක කාමරේට ගිහින් කෑගහලා අඩපු හැටි 😢😢😢😢😢 අපිවත් ඇඩෙව්වා 😭😭😭😭🥰🥰😍😍💕💕🌹🌹ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤
@priyantharodrigo9579
@priyantharodrigo9579 Жыл бұрын
පටලව පටලව පෙන්නුවට මෙහෙම ලස්සන විසදුමක් ....මරේ මරු...
@nethmiovindi1946
@nethmiovindi1946 Жыл бұрын
මිනෝලිට ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම එයා කතා කරන්නේ සිහිනට ❤❤
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඉවසිල්ලක් නෑ දකින තුරා ❤❤❤🤗
@lakshipiyu2734
@lakshipiyu2734 Жыл бұрын
Next bomb...ලලා කොර වෙලා යන විඳිය...😂😂💔💔 waiting....for that marvelous moment 😂😂😂
@sithathisarapa9393
@sithathisarapa9393 Жыл бұрын
අද තමායි නියමට කතාව තියෙන්නේ අද තමායි හැමොම බලන්නේ දවස 👌👌👌👌👌👌
@nirwanidjayaweera-tm6jb
@nirwanidjayaweera-tm6jb Жыл бұрын
විශාල්ගෙ acting 😮❤️
@ruvinicharuka2914
@ruvinicharuka2914 Жыл бұрын
ඔතන ඉන්නම ඕන තව කෙනෙක් තමා විල්බට් 🥺🥺🥺🥺🥺🥺🥺
@C424c424
@C424c424 Жыл бұрын
සිහින මිනෝලිගෙ පුතා කියල දැනගන්න දවසට තමයි මිනෝලි වගේම අපිත් සතුටුවෙන්නෙ ❤❤❤
@dilhanimallika5290
@dilhanimallika5290 Жыл бұрын
මිනෝලි විශාල්ට අන්තිමට කියලා උඩට ගිය ටිකට මටත් ඇඩුනා ඇත්ටමයි
@tharu4148
@tharu4148 Жыл бұрын
විෂාල් ගැන දුක හිතුනා 😥
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
අද කොටස ගොඩාක් ලස්සනයි තවම කතාවේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ ඉදිරියටත් කතාව මේ වගේම ලස්සන වෙන්න ඕනී , ආසාවෙන් බලන එකම කතාව ❤ දේවක කතාවේ ඉදිරියටත් ඉන්න ඕනී මං කැමතියිම චරිතයක් ❤❤
@SagarikaHarshani
@SagarikaHarshani Жыл бұрын
සිහින මිනොලිට අම්මා කියලා කතා කරන කොටස බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්න කට්ටිය කෝ 😊
@s.h.sujatha5387
@s.h.sujatha5387 Жыл бұрын
මම ආසම මිනෝලි ජනනාත චරිතයට.ඇය එම චරිතය රගපානව නෙමේ එහි ජීවත්වෙනවා.......❤
@sanjeewanilakmali8908
@sanjeewanilakmali8908 Жыл бұрын
සේරටම වඩා විශාල් ගැන දුක හිතුනා..😥
@RS20223
@RS20223 Жыл бұрын
අශිකා මිස් ඉස්සර ඉඳන්ම අදටත් ආසම නිළියක් ❤ සුභ පැතුම් මිස් ❤🎉
@akasaakasa6009
@akasaakasa6009 Жыл бұрын
මිනෝලිගේ රංගනය අතිවිසිස්ටයි.අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබෙන්න ඔනා.අදත් කතාව ගොඩක් ලස්සනයි .
@sitharasandaruwani2010
@sitharasandaruwani2010 Жыл бұрын
අනේ ඉතිං අද දවස වෙනකන්නෙ මෙච්චර දවසක් මේ මඟුල බැලුවෙ😁😁
@gayanwijethunga9665
@gayanwijethunga9665 Жыл бұрын
අද මිනෝලිගේ,නැනෝ අම්මගේ,විෂාල්ගේ,ලියනාරච්චි,දේවකගේ රංගනය නම් විශිෂ්ඨයි ❤️ මරු මරු අද කොටස නම් මිනෝලි මිස්ගේ රංගනය අති විශිෂ්ඨයි ❤️ ✨️
@imashijayasooriya6235
@imashijayasooriya6235 Жыл бұрын
දැන් විශාල් මිනෝලි ගෙ දරුවෙක් නෙවෙයි කියද්දි..ලලාගේ මුණ දැක ගැනීමට කැමති තවත් අය සිටිද 😂
@dilshanimaheshika888
@dilshanimaheshika888 Жыл бұрын
අද තමයි මේ drama එකේ ලස්සනම episode එක ❤❤❤
@SamsungM-yy7iv
@SamsungM-yy7iv Жыл бұрын
මේ තරම් ලස්සන ටෙලිනාට්‍යයක් ප්‍රෙක්ෂක අපිට ලබාදුන්නට තිරය පිටුපස සිටින අයද ඇතුළුව හිත ලඟ හිනවුණා සෙට් එකටම බෙහෙවින්ම ස්තුතියි 🙏 🙏🙏🙏🙏🙏 සුභම පතනවා හැමෝටම...!!! සිරස ජය වේවා....!!!!!
@priyangani772
@priyangani772 Жыл бұрын
මිනෝලී පව් දෙයියනේ කතාවක් උනත් මෙච්චර රැවටීම්ක් චේතනත් පව්😢
@mangalekatelagaratna6740
@mangalekatelagaratna6740 Жыл бұрын
❤❤❤නියමයි මි ෙනා්ලි මැඩැමි අපි හැමදාම බලන අාඝම නාටිටිය මම කු ෙවටි ඝටයි
@rmtharu158
@rmtharu158 Жыл бұрын
බලන්නත් ලෝබයි වගේ ම්ම්ම්ම්ම්ම්....කමක් නෑ දැන් බලලා රෑ වෙලා තව පාරක් බලනවා❤😂😂😂😂😂
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
ඇඩුව.අය.කෝ.විශාල්ට පව්.නැනෝ .මිනීමරුවෙන්.සමහරවිට.මිනෝලිගේ අම්මා තාත්තා මරන්න ඇත්තේ.නනෝ.කියන.අය.කෝ
@malshananayakkara9742
@malshananayakkara9742 Жыл бұрын
විශාල් චේතනාව අම්මා විදියට පිලිගන්න එකක් නෑ. එයා මිනෝලිටම අම්මා කියයි
@upekshaanuradhi6699
@upekshaanuradhi6699 Жыл бұрын
Ow minoli sihina putha kiyala danagaththath wishaltath ewage adare karawi minoli ge adare taram wishaltath therenna ati ne
@Rishitha_Wickramage
@Rishitha_Wickramage Жыл бұрын
විදූගෙ රඟපෑම අදනම් විශිෂ්ඨයි..ඒ වගේම අශිකගෙ රඟපෑම හදවතටම දැනුන 😌❤️
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 Жыл бұрын
මේක ඉන්දියන් ටෙලිඩ්‍රාමා mode එකට යන නිසා ටිකක් අද කතාවෙ සංවේදිබව අඩුවුණා. පණ ගහල දුන්නෙ මිනෝලි, නැනෝ චරිත දෙක.. මොනව වුණත් හොඳ කතාංගයක් ❤❤❤❤
@disnapriyangani7099
@disnapriyangani7099 Жыл бұрын
ලලා වෙනස් උනත් කිරුලි වෙනස් වෙන්නේ නෑ,, එයා විශාල් ව අතහරිනේ නැති වෙයි,,,,, එදා සිහින දුප්පත් කලේ කිරුලි හිටියා අද එතන විශාල්
@neranjanwijaya5188
@neranjanwijaya5188 Жыл бұрын
සිහින, තමන්ගෙ නැතිවෙච්ච පුතා කියලා දැනගත්තාම මිනෝලි කොයි තරම් සතුටු වෙයිද
@Thachno699
@Thachno699 Жыл бұрын
මිනෝලි ගේ වේදනාව සැබෑ ජීවිතයේ කිසිම ගෑනියෙකුට ලැබෙන්න එපා 😢
@chethanamihirangi4166
@chethanamihirangi4166 Жыл бұрын
ගෑනියෙක් වුනා ම වෙනවා නම් වෙන්න ඕනි මිනෝලි මැඩම් වගේ❤ඒ චරිතෙ ප්‍රේක්ශක හදවතට දැනෙන්නෙ මෙච්චර ට හොදට මවපු director ටත් ඒ චරිතෙ ට act කරන අශිකා ටත් ස්තූතියි🙏🙏
@nishabandara8390
@nishabandara8390 Жыл бұрын
විසාල් පව්. මොනවා හිතෙනවා ඇති ද . අම්මා කියලා හිතපු කෙනා අම්මා නොවෙද්දි
@justice......
@justice...... Жыл бұрын
අද තමා හොදම දවස හැමෝගෙම ඉරණම විසදෙනවා ඒත් සිහිනගෙ ඉරණම හොද විදිහට විසදෙනවා මේ කතාව මම මෑත කාලේ බලපු ලස්සනම කතාවක් ආදරෙයි හැමෝටම ❤❤
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 Жыл бұрын
නැනො අම්මා හිරෙ යයි කියලා හිතෙනවා ...මිනෝලිගෙ අම්මගෙයි තාත්තගෙයි මරනයට වගකියන්න ඔනි කියලා .ඒම උනොත් නම් මරු..😂
@dilanchathuranga7558
@dilanchathuranga7558 Жыл бұрын
ලලා හෙට රෑ සපාසිස් වෙන්නයි යන්නේ 😁😁
@hansaniwijesundara4068
@hansaniwijesundara4068 Жыл бұрын
😂😂
@sunethravikum122
@sunethravikum122 Жыл бұрын
අද නමි හැිම දුකයි මිනෝලි මැඩමි ගේ චරිතය ට පන පොවන ඔයා අශිකා හරිම තාත්විකයි දුකයි 😢😢😢 ගැහැනියකට දරාගන්න පුලුවන් පුශ්නද මෙි කතාවෙන් පිලිබිබු වන්නෙ කොහොම හරි වමරේ දක්ෂතය නිලිය සහ ටෙලිනාට්‍ය හිතලග හිනැහුනා ආදරෙයි මිනෝලි ඔයාත් සිහිනත් නිසයි කතාව බලන්නේ ❤❤❤❤
@prathap_16
@prathap_16 Жыл бұрын
අදනමිි නොදැනිම කදුලු ආවා ඒ තරමිිම ලස්සනයි ..
@dammikasriyani544
@dammikasriyani544 Жыл бұрын
මාත් මිලෝනි වගේ මගේම අයගෙන් මොන තරම් රැවට්ලා තියෙනවා ..මේ වගේ මොනතරම් දරාගන්න බැරිව අඩලා තියේ..ඒ වේදනාව දුප්පත් පොහොසත් කියලා නෑ එක විදිහට හද්වත් පසාරු කරගෙන යනවා😢😢..ලොවේ කිසිම කෙනෙක් කිසිම දේකට නොවැරටේවා..සියලුම ❤ සුවපත් වේවා..
@දිනූ-බ3හ
@දිනූ-බ3හ Жыл бұрын
ඇස් ගොපොල්ලිට හොද වැඩේ. තමන්ගෙම පුතාට වලකපන්න හැදුවේ, විශාල්. මිනෝලි මාරම පව්. එයාලා දෙන්නයි රැවටිලා තියෙන්නේ
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Worst flight ever
00:55
Adam W
Рет қаралды 39 МЛН
කොහොමද කොල්ලගේ වැඩ 🫣
0:50
Sirasa TV
Рет қаралды 20 М.
Ahas Maliga | Episode 431 | 2019-10-09
17:56
Hiru TV
Рет қаралды 301 М.
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН