Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 430 | 07th August 2023 | Sirasa TV

  Рет қаралды 697,142

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#HithaLangaHinahuna #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 2 000
@EmashaHans
@EmashaHans Жыл бұрын
සිහින වෙනුවෙන් තියෙන ආදරේට හැමදේම මෙච්චර කල් හංගන් හිටියට, හරි වෙලාව ආපු වෙලෙ දන්න හැමදේම මන් කිව්වා ඔන්න.. 🥺 ඔයාලා බලාපොරොත්තු වුණු දේ අවසානයේ හරි ගියා නේද. 🙈 අද කොටස ගැන මොකද හිතෙන්නෙ? ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාලට, අපි හැමෝම වෙනුවෙන් මේ ලබාදෙන අසීමිත ආදරයට. ☺️ හැමෝටම ගොඩාක් ආදරෙයි. මම, "සයුරී." එමාෂා සෙනෙවිරත්න
@dewhives9741
@dewhives9741 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයාලා ඔක්කොම රඟපානවා. බලන අපිට දැනෙන්නේ හරියට අපිත් එතනම ඉදගෙන බලාගෙන ඉන්නවා වගේ
@aparnaliyanaarachchi285
@aparnaliyanaarachchi285 Жыл бұрын
Ow sayuri❤❤❤
@aparnaliyanaarachchi285
@aparnaliyanaarachchi285 Жыл бұрын
Nathnm oya inna katha balanne nahe😂
@vimukthimadushan1249
@vimukthimadushan1249 Жыл бұрын
Super acting
@senuhaswithenglish1698
@senuhaswithenglish1698 Жыл бұрын
Good luck ❤️ ❤🎉🎉
@AshikaMathasinghe
@AshikaMathasinghe Жыл бұрын
මම ත් ඔයාලත් එක්කම live බලනවා නාට්‍යය ..බොහොම ස්තූතියි හැමෝටම ..යාලුවො හැමෝටම මේ කොටස බලන්න කියන්න 🙏 මම මිනෝලි
@piyumigamage3801
@piyumigamage3801 Жыл бұрын
❤️🥺
@isurikadewmini1210
@isurikadewmini1210 Жыл бұрын
ඔයාගේ ඇක්ටින් සුපර්.
@isurikadewmini1210
@isurikadewmini1210 Жыл бұрын
සුපිරිම තමයි...ඔයයි සිහිනයි.😍
@hirunanayakkara1563
@hirunanayakkara1563 Жыл бұрын
❤😍
@isurikadewmini1210
@isurikadewmini1210 Жыл бұрын
අයියෝ හෙට වෙනකල් ඉන්න බැ
@heshanking
@heshanking Жыл бұрын
එහෙනං මෙච්චරකල් හැමොම බලන් හිටිය එ කොටස බලන්න.ස්තුති මෙතරම්කල් ලබා දුන්න සහයොගයට.සිහින ජනනාත.😇
@hasinduakarsha6499
@hasinduakarsha6499 Жыл бұрын
♥️
@radhaharshani5953
@radhaharshani5953 Жыл бұрын
@k.ayesha1565
@k.ayesha1565 Жыл бұрын
@udariadhikari251
@udariadhikari251 Жыл бұрын
මිනෝලි මැරුනාද🙄
@AshikaMathasinghe
@AshikaMathasinghe Жыл бұрын
🙏
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
මේකෙ හොදම කැපකිරීම කලේ විල්බට්.අනුන්ගෙ දරුවෙක් එච්චර හොදට හදපු එයා තමයි සිහිනගෙ තාත්තා❤
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 Жыл бұрын
You are correct
@amalkagunawardene8538
@amalkagunawardene8538 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
❤❤❤❤
@jeewansameera1168
@jeewansameera1168 Жыл бұрын
❤❤❤
@shalinievans7876
@shalinievans7876 Жыл бұрын
❤🙏
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
අශිකා අක්කාගේත් හේෂාන් මනුල ගේත් මූණෙන් හැඟීම් පෙන්වීම නම් හරිම ඉහළයි 👍💖හරි තාත්වික රංගනයන් 💖💖💐💐අනේ මිනෝලි චරිතය නැති කරන්න නම් එපා 😢
@C424c424
@C424c424 Жыл бұрын
ටෙලිනාට්‍යයක පුන්චිම කොටසක් වෙනුවෙන් මේතරම් උවමනාවෙන් බලන් ඉදල නැහැ කවදාවත් ❤❤❤
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
මම නම් ඉදලා තියෙනවා 😅
@N732-
@N732- Жыл бұрын
මමත් ඉදලා තියෙනවා ... අභිමන්ට කොත්මලේදි කුරුලුව හම්බෙච්ච වෙලාවෙ
@maheshikasellappulige946
@maheshikasellappulige946 Жыл бұрын
මාත්
@thisarasteel1710
@thisarasteel1710 Жыл бұрын
Mekath හීනයක් බන් 😂😂
@shanthssamarasinghe7610
@shanthssamarasinghe7610 Жыл бұрын
ඒක නමි ඇත්ත
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
මැරිල ඉපදුන දරුවෙක් උන අහිංසක සිහිනගෙ අනාගතය වාසනාවන්ත කලාට සයුරිට ගොඩාක් පින්.මිනෝලී වගේම සයුරිගෙ ත් රඟපෑම විශිෂ්ඨයි .ඇයටත් සම්මානයක් ලැබිය යුතුමයි..ආදරෙයි සයුරි ❤️😘
@thusa_official
@thusa_official Жыл бұрын
Saurita amamata aiyata sadaranayak kala uthui
@nimnaada
@nimnaada Жыл бұрын
සයුරිගේ අම්මා කිව්වේ නැත්නම් එයා කවදාවත් කියන්නේ නෑ..ආත්මාර්ථකාමි චරිතයක්
@Sricocktail
@Sricocktail Жыл бұрын
අපේ රටේ සම්මාන සර්ව සාදාරණව දෙනවනම් අනිවාර්යයෙන් මිනෝලිට හොඳම නිළිය සම්මානය ලැබෙන්නම ඕන ❤❤
@Sithara-u7i
@Sithara-u7i Жыл бұрын
අනෙ ඔව්
@lasikalasika5277
@lasikalasika5277 Жыл бұрын
අනිවාර්යයෙන්
@ShyamaliRanasinghe-qc6bu
@ShyamaliRanasinghe-qc6bu Жыл бұрын
අනිවාර්යයෙන්ම
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
අනිවාර්යයෙන්ම❤
@sasikadushantha-pu7me
@sasikadushantha-pu7me Жыл бұрын
ehema wenne nathi ekane awla hamadama shalani tharukala wage gotha niliyone hodama saha janappriyama niliyo wenne
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
අනේ මිනෝලිට කරදරයක් නම් වෙන්න එපා....සිහිනට එයාගේ අම්මා එක්ක ඉන්න ඉඩ දෙන්න...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@shalinievans7876
@shalinievans7876 Жыл бұрын
Ane ow. ❤❤
@asithasaminda1078
@asithasaminda1078 Жыл бұрын
Ahema unoth me kathawa balanne nam ne
@DevikaSumanasekara
@DevikaSumanasekara Жыл бұрын
4 denagema acting superb
@hirulokuge7845
@hirulokuge7845 Жыл бұрын
අම්මා කෙනෙකුට තමයි තව අම්මා කෙනෙක්ගෙ දරුදුක තේරෙන්නේ එකයි සයුරීගෙ අම්මා මේ හැමදේම කියන්න මුල පිරුවේ...💖💖
@sudubole5041
@sudubole5041 Жыл бұрын
මිනෝලි කියන්නේ ඇත්තටම පුදුමාකාර විදිහට චරිතෙට සාදාරනයක් කරන චරිතයක්.හිතා ගන්න බෑ එයා ඒ චරිතේ ඇතුලේ ජිවත් වෙනවා.මන් හිතන විදිහට කවුරුත් මේ කතාව බලන්නේ.මිනෝලි මැඩම් නිසා ඒක ඉතින් ඉර හද වගේ.මිනෝලි කියන්නේ branded එකක් ❤❤❤
@ThiliniAbeysinghe-bd5ck
@ThiliniAbeysinghe-bd5ck Жыл бұрын
Mama asama eya
@nimshishehana1212
@nimshishehana1212 Жыл бұрын
🎉😊😮
@bantisudu4583
@bantisudu4583 Жыл бұрын
yes
@shalinievans7876
@shalinievans7876 Жыл бұрын
❤❤
@achiniobeysekara3436
@achiniobeysekara3436 Жыл бұрын
හත්වලාමේ ඇගෙ හීගඩු පිපුණ කතාවක් නිසා පලවෙනි වතාවට😢😢😢😢😢 මිනෝලි woooow ❤❤❤❤😘
@Tiktokmania851
@Tiktokmania851 Жыл бұрын
Aththa
@dilushashamali552
@dilushashamali552 Жыл бұрын
අනේ මිනෝලිව මරන්න එපා. Please
@lahirurukshan-o8x
@lahirurukshan-o8x Жыл бұрын
ඇත්ත😮
@shyamali-o5z
@shyamali-o5z Жыл бұрын
Ane sihinata minoliwa nathi karanna nam epa
@shyamali-o5z
@shyamali-o5z Жыл бұрын
Amma nathuwa duk widapu samajen apahasa widapu sihinata amma ekka laseana jiwithayak denna
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
අප මෙතෙක් කොටස් 429 නැරබුවේ මේ කොටස නැරබීමට නේද 😂😂😂❤️ හැබැයි තව එකක් තියෙනවා ලලා දැනගන්න දවස 🤓😂😅❤️
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
ඔව් ඔව්, ලලා මේ දේවල් දැනගන්න දවසත් මේ වගේම තමයි
@Bhashu_De_Silva
@Bhashu_De_Silva Жыл бұрын
ඒක තමා දවස 😂
@madushanjayawardana6336
@madushanjayawardana6336 Жыл бұрын
​@@uththaradilini1572lala marenwa 😂😂
@ParamiNimathika-ye1ow
@ParamiNimathika-ye1ow Жыл бұрын
Ow ne😊
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw Жыл бұрын
අනිවාර්යයෙන් 😂
@nishanipriyanka1514
@nishanipriyanka1514 Жыл бұрын
මිනෝලි අඩද්දී අඩපු අය තව ඉන්නවදෝ.......ඒක නම් කතාවක් කියලා හිතුනේ නෑ....ගොඩාක් ආදරේ හිතුනා මිනෝලිට....❤❤❤❤❤❤😢😢😢😢❤❤❤❤
@rasminadee5984
@rasminadee5984 Жыл бұрын
matat eduna
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 Жыл бұрын
Aaaa a tharam apata mongal na
@nishanipriyanka1514
@nishanipriyanka1514 Жыл бұрын
@@thilinasadaruwan5892 ...akanee dr..oya wagee patta porak neme mn...ekenma hadawathinma sanwedi knk mn.....
@marinaroberts1617
@marinaroberts1617 Жыл бұрын
As a mother, I felt her pain. It is a drama, but I hot choked with sadness and cried. The best part of the drama. She has probably written all the shares to Sihina, and hope she doesn't leave the drama. 😢
@ria7951
@ria7951 Жыл бұрын
​@@thilinasadaruwan5892මිනිස්සුන්ගේ සංවේදී කම එකිනෙකාට වෙනස්
@RupikaDeepani-wo6tb
@RupikaDeepani-wo6tb Жыл бұрын
මෙි තරමි කාලයක් මෙි කතාව ඇදන් ගියේ මිනෝලි මැඩමි.එයා නැති උනොත් කතාව නිමි වගේ තමයි ❤️❤️❤️
@NilukaSanjeewani-mx3jp
@NilukaSanjeewani-mx3jp Жыл бұрын
බලපු කතා වලින් හොදම කොටස බැලුවෙ අද තමයි.
@achiniobeysekara3436
@achiniobeysekara3436 Жыл бұрын
කෙල්ලො කොල්ලන්ගෙ ලව් ස්ටෝරි දාහක් පරාදයි අප්ප මේ අම්මයි පුතා යි ගෙ ඇක්ටින් එක්ක....❤❤❤ හම්මෝ මාරයි....
@gayanwijethunga9665
@gayanwijethunga9665 Жыл бұрын
මේ කතා වල තියේන වටිනාකම බලන්නකෝ කොච්චර හොදට මේ අය රගපානවද කියලා මේ මිනෝලිට නම් සම්මානයක් හම්බ වෙන්නම ඔනා නොවුනෝත් ඒක අඩුවක් සම්මානයක් නොලැබුන පුද්ගලයි කොච්චර නම් ඉන්නවා මේ රටේ ඉන්නවා හැමෝම ජය...❤️✨️
@හිරුමිහිරුෂිකා
@හිරුමිහිරුෂිකා Жыл бұрын
මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමන්ගෙ දරුව ව එයාලගෙන් වෙන් වෙන්න සිද්ද කරන්න එපා දෙයියනේ........ 🥺❤️
@shenukaShenukabasita-fp9ee
@shenukaShenukabasita-fp9ee Жыл бұрын
මිනෝලි මැඩම් මරලා කතාව කන්න එපා මගෙ පපුවක් හිරවුණු අප්පා
@dilshankumara1351
@dilshankumara1351 Жыл бұрын
මිනෝලි අයින් කරලා කතාවේ අර්ථය නැති කරන්න එපා
@rukaa767
@rukaa767 Жыл бұрын
මිනෝලි නම් වචනයේ පරිසමාප්තියෙන්ම නිළියක් ❤
@NishanthaKodithuwakku
@NishanthaKodithuwakku Жыл бұрын
Adarei goodak
@dameeralakmal5762
@dameeralakmal5762 Жыл бұрын
මගේ මගේ මුළු ජීවිතේටම කතාවක් වෙනුවෙන් බලන් හිටියේ අද තමයි
@justice......
@justice...... Жыл бұрын
අම්මෝ අද උදේ ඉදන් හවස 8වෙනකම් ඉවසිල්ලක් නැතිව හිටි ළමාආයී කෝ 😂
@ssbadanage7793
@ssbadanage7793 Жыл бұрын
සිකුරාදා ඉදන් බලන් හිටපු මම😊
@RashmiDiwyanjali-oz4cp
@RashmiDiwyanjali-oz4cp Жыл бұрын
Sikurada idan balan inne😊
@MasMas-fk2kn
@MasMas-fk2kn Жыл бұрын
ou ekanm ettha
@buddhimethsarani1641
@buddhimethsarani1641 Жыл бұрын
කිසිම දවසක නැතුව අද පපුවත් පිච්චෙනවා දෙයියනේ...😢❤
@shalinievans7876
@shalinievans7876 Жыл бұрын
❤❤
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
මේ දවස වෙනකල් බලන් උන්න ඔයාලගෙ කදූලූ බිබී වෙහෙසිලා කරන රගපෑම අපිත් බලන් ඉන්නෙ ලස්සනට කථාවෙන අවසානය දකින්න අද කොටස බැලූව සූපිරි ලලාගෙ කොටසින් පසූ කතාව අවසන් උනත් හිතට දූකක් නෑ බූදූ සරනයි විනෝලි මැඩම් ඇතුලූ හැමෝටම💗💗💗💗💗👍
@ruwankumara3218
@ruwankumara3218 Жыл бұрын
මිනෝලි..❤❤ ආදරෙයි ආදරෙයි ගොඩක් ..අශිකා මතසීහ. ට ලැනුන හොඳම රංගනය මෙයයි ..ඇයගේ දක්ශතායෙන්.ඉදිරියට නිර්මාණය කරුවන්.තව ප්‍රයෝජන ගන්නවා නම් හොදයි මේ චරිතය දැකලවත්.... ගොඩක් ආදරෙයි මිනෝලිගේ චරිතය ය. අතිවිශිෂ්ට රංගනයක්...ඇය නිරූපණය කරනවා.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
අදනමි බලන්න තියෙන්නේ හරිම සංවෙිදි කොටසක් පුතාගෙ කදුළු බිංදුවක් ජිවිතෙ පලවෙනි වතාවට අම්මාගෙ මුහුණට වැටෙනවා ❤
@thisarasteel1710
@thisarasteel1710 Жыл бұрын
මේක හීනයක් වෙනව අයියෝ 😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
​@@thisarasteel1710හෑ🤣
@Aidestin
@Aidestin Жыл бұрын
කතාවක comment බලන්න ආවොත් ඔයාගේ comment එකක් දකිනවාමයි අයියෝ😊😊😊😊
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
@@Aidestin ඇත්ත කියන්නද මම වැඩ කරන්නේ පිටරට ඒකත් පැය අටයි වැඩ නැති හැම වෙලාවකම කරන්නේ ටෙලි නාට්‍ය බලනවා වැඩ සටහන් බලනවා සිංදු අහනවා ගොඩාක් විනොදෙ සතුටින් ඉන්න කැමති චරිතයක් නෙත්මි කියන්නේ 😍
@thisarasteel1710
@thisarasteel1710 Жыл бұрын
@@nethmisansala-py9mf ou anee
@justice......
@justice...... Жыл бұрын
අප්පේ ඇති යාන්තම් සයුරි කිව්වා මම් හිතුවා සිකුරාදා වෙනකම් ජුනරෙ නරේ ටරා රිරේ ටරාරි රාරෝ කියයි කියලා 😂😂
@sajithnalaka5634
@sajithnalaka5634 Жыл бұрын
😂😂😂😂
@ManuEkanayake-vg8nq
@ManuEkanayake-vg8nq Жыл бұрын
🤣🤣🤣
@raviravindra889
@raviravindra889 Жыл бұрын
😂😂😂😂
@nishadipiyusha5008
@nishadipiyusha5008 Жыл бұрын
ඇයි නන්නාරේ නාරේ නා 😂😂😂
@nishadipiyusha5008
@nishadipiyusha5008 Жыл бұрын
ඇත්තටම බඩ කොර උනා
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
අනේ මිනෝලි 😢 මිනෝලිව කතාවෙන් අයින් කරන්න නම් එපා 🙏
@dilshankumara1351
@dilshankumara1351 Жыл бұрын
ඔව් මේච්චර හොද කතාවක් දැකලා නැහැ මිට කලින් මිනොලි කතාවෙන් අයින් කරොත් කතාවේ කිසිම අර්ථයක් නැනිවෙනවා
@g.kalpana4696
@g.kalpana4696 Жыл бұрын
අද කොටස ට විනාඩි පහක් වගේ දැනුනේ.... ලස්සන ම කොටස තමයි අද...💖💖💖
@nishanirdosha1071
@nishanirdosha1071 Жыл бұрын
අද කතාව හුස්ම නොගෙන බැලුවේ මන් විතරද 😉 ආදරෙයි මිනොලි මැඩම් ❤❤❤
@namalisagarika871
@namalisagarika871 Жыл бұрын
,මිනෝලි මැඩම්ට කෙසේ වෙතත් මට පෙශර් හැදෙනවා සුවර්😨😰😰🥶🥶🥶🥶 කතාව තව දිග්ගැස්සුවොත්
@thisarasteel1710
@thisarasteel1710 Жыл бұрын
වේලාසන පෙත්ත ගහපන් කතාවට වැඩිය වටින්නෙ ජීවිතේ 😂😂
@deepikadisanayakadisanayak4526
@deepikadisanayakadisanayak4526 Жыл бұрын
Eya marune na neda😥
@sonali.s864
@sonali.s864 Жыл бұрын
😂
@thisarasteel1710
@thisarasteel1710 Жыл бұрын
@@deepikadisanayakadisanayak4526 ada katawa baluwa ne ehenam marila
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
හැමෝම පුනපුනා බලාගෙන හිටපු ඒ දවස❤
@akilanuwan2559
@akilanuwan2559 Жыл бұрын
Lala left
@Tharushigeorgia
@Tharushigeorgia Жыл бұрын
සිහින ජනනාතට කැමති අය කො?අද දෙන්න like/comment/share වැස්සක් සිහින වෙනුවෙන්.අද කනවා කිරිබත් සිහින නිසා.❤❤❤❤
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Ammage ❤❤❤❤❤🙏
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Ģoďak dukai putha ge ammaeg adarae ❤❤❤❤🌏🙏🙏🙏🙏🙏
@champikadamayanthi-z8i
@champikadamayanthi-z8i Жыл бұрын
අනේ මිනෝලිවනම් මරන්න එපා.එහෙම උනොත් ආයෙ කතාව බලන්නෙ නෑ.😢😢😢
@dilshankumara1351
@dilshankumara1351 Жыл бұрын
අනිවාර්යයෙන්ම කතාවේ කිසිම අර්ථයක් නැනිවෙනවා එතකොට
@sajeewahashan8509
@sajeewahashan8509 Жыл бұрын
මෙච්චර ලස්සන කතාවේ මිනෝලි මැරුනොත්නම් ආයි බලන්නේ නෑ😥😥😥😥
@shiranirathnayake3006
@shiranirathnayake3006 Жыл бұрын
අනේ දෙවියනේ Minoly මැඩම් ගෙ සතුට..සිහින ❤❤ට අම්මා ලැබුණා...❤❤❤❤
@nadeeshasilva3409
@nadeeshasilva3409 Жыл бұрын
මේ කොටස බලන්න ඔනවට අද තමයි පළමු වතාවට live කාතාව බැලුවේ. අද ඇත්ත කිව්වේ නැත්තම් කාතාව බලන්න නෙවෙයි හිටියේ.😘🤞
@hasinduakarsha6499
@hasinduakarsha6499 Жыл бұрын
😂
@IdunilChamara-v6i
@IdunilChamara-v6i Жыл бұрын
මිනෝලිට මොනවහරි වුණොත් ඒ දෙන්නට එකට ඉන්න වෙන්නෙම නැහැ 😢
@hemajayanthi5960
@hemajayanthi5960 Жыл бұрын
කතාව පටන්ගෙන මේ වෙනකන් ලස්සනට ගලාගිය නාට්‍යයක් ලස්සනට අවසන් කරන්න යනවා අනිත් නාට්‍යය වගෙ නෙමෙයි ස්තුතිය
@wikummendis6034
@wikummendis6034 Жыл бұрын
බොක්කෙන්ම රඟපානවා කියන්නේ මේන් මේවට 👏 මිනෝලි & සිහින නියමයි 💯
@kasunmadhu5018
@kasunmadhu5018 Жыл бұрын
අම්මා කෙනෙක් ට තමන්ගේ දරුවා හම්බ වුනාම තියෙන සතුට.මිනෝලිගේ රගපැම හිතට තදින්ම දැනුනේ කටද
@sudubole5041
@sudubole5041 Жыл бұрын
අනේ මිනෝලි ..ඇත්තටම සදුදා වෙනකම් කොච්චරනම් අපි ඉවසුවාද දෙයියනේ ❤❤
@chanakamadushanka1457
@chanakamadushanka1457 Жыл бұрын
මිනෝලි නිසාමයි කතාව බැලුවේ.❤❤❤❤අනේ එයාට මොකුත් වෙන්න නම් එපා😢😢😢😢
@sachininisansala1535
@sachininisansala1535 Жыл бұрын
Ane ou sihiy nethivenn aththe ekpartm. Av shok ekth ekk neh ... Eya nethuv meken vedk ne 😢
@chanakamadushanka1457
@chanakamadushanka1457 Жыл бұрын
@@sachininisansala1535 හ්ම්ම්ම්ම්😔😔😔😔
@badboys.g.kmadushan7261
@badboys.g.kmadushan7261 Жыл бұрын
Eka thma wenna yanne kathawa adi wsge
@sonali.s864
@sonali.s864 Жыл бұрын
Minoli merunama Lamai dennai Dewakai Chethanai ekathuw ei
@shalinievans7876
@shalinievans7876 Жыл бұрын
❤❤❤❤
@rmtharu158
@rmtharu158 Жыл бұрын
හැමෝම ගොඩාක් ලස්සන ට රගපානවා..ඇත්තටම කතාවක් කියලත් අමතක වෙනවා❤❤❤
@samadhiwarnakulasooriya1717
@samadhiwarnakulasooriya1717 Жыл бұрын
මිනෝලිගේ මූනෙ තිබුනේ ආඩම්බරයක් එක්ක දරා ගන්න බැරි ආදරයක් සෙනෙහසක්.. Ashika Mathasinghe I can't imagine how she acted this much real in this drama. And also the other actors and actresses . I have no words to appreciate all of them. Keep up the good work. Good luck ❤️
@ayeshadilani4334
@ayeshadilani4334 Жыл бұрын
මේ ඉන්නේ ඔයාගේ අම්මා සිහින කියද්දි මම කෑගහලා අම්මාගෙන් ඔලුවට ටොක්කකුත් කෑවා ඉතින් .කමක් නැහැ ඉතින් .ආසාවෙන් බලන් හිටිය ,කොටසක් අද විකාශනය උනේ.වේදනාව ,ආදරනීය බව අද කොටසින් පේක්ශක අපිට දකින්න පුළුවන් උනා.ස්තූතියි ♥️ හුගාක් මේ වගේ ආදරනීය ,ලස්සන කතාවක් දකින්න ඉඩ සලසා දුන්නාට .
@dreamer5340
@dreamer5340 Жыл бұрын
කොහොඹ කෙල්ල....හොදම රංගනයක❤
@dinushasadamali2634
@dinushasadamali2634 Жыл бұрын
එක චරිතයක් හින්ද මෙලෝ රහක් නැති ටෙලිනාට්‍යක් මේ තරම් ජනප්‍රිය වෙනවමයි වෙන්න ඇති❤❤ Super Acting Minolo💚💚
@danielatlas7059
@danielatlas7059 Жыл бұрын
Meka melo rahak na kiyanne ai??
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 Жыл бұрын
​@@danielatlas7059ඔය කොටස් හාරසිය ගාන ඇතුලේ කතාවට මෙලෝ වැඩක් නැති කෑලි ටික අයින් කරලා බලන්න . ප්‍රධාන කතාව කොටස් 100 ක් වත් කියනවද කියලා .
@alankaraalankaari312
@alankaraalankaari312 Жыл бұрын
අනේ .මිනෝලි .මැඩම් ටනම්.මොකුත් ම.වෙන්න එපා .අපි.ආදරෙයි එයාට .❤
@ChethanaImashi-nr2zk
@ChethanaImashi-nr2zk Жыл бұрын
හොදම නිළියට ලැබෙන සමිමානෙ මිනොලිට ලැබුන්නැත්තමි වැඩකුත් නෑ ♥️♥️♥️♥️
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 Жыл бұрын
අම්මෝ! ඒ දුක. අනේ.... මිනෝලී මැඩම් ඉක්මනින් සුව වෙන්න. පුතාට අම්මා නැතුව අවුරුදු ගාණක් ඉන්න වුණා. එයාට ඒ ආදරේ විදින්න අම්මා ඉන්නම ඕනී. සයුරි එක්ක ආපු කේන්තියක් අම්මපා. 😢❤
@chathuperera1740
@chathuperera1740 Жыл бұрын
හුස්මවත් ගන්ඩ අමතක වෙලා වගේ මිනෝලි අම්මගෙයි සිහිනගෙයි සීන් එක බලාගෙන ඉද්දි එකපාරටම වෙලද දැන්වීම් යනකොට තරහ යන අය ඉන්නවද මන් වගේ 😡😡😡
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
ඊලගට හොදම කොටස ලලයි කිරුලි දේවක විශාල් මේක දැන ගන්න එක😂
@sudarshirochana1450
@sudarshirochana1450 Жыл бұрын
සිහිනට මතක් වෙලා කියන්න ඕන පුංචි කාලේ ඉදන් තාත්තා නෙවෙයි වැඩ කාරයා කියන්න කිව්ව එක, අම්මා කියලා හිතලා මිනෝලි මැඩම් දිහා බලන්න කිව්ව එක
@rmtharu158
@rmtharu158 Жыл бұрын
අනේ ඒ කොටස❤❤මිනෝලිට හිනාවෙනවද් අඩනවද කියලා හිතාගන්න බැරි උනා❤❤
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
Eya hina wenawa
@shavinilavishka7587
@shavinilavishka7587 Жыл бұрын
සිහින දිහාම බලාගෙන හිටිය මම ... කොච්චර නම් දක්ශයෙක් ද කියන්න වචන නෑ.. හැගීම් ප්‍රකාශනය නම් next level.. මගෙ ඇස් වලටත් කදුලු ආවා 🥺
@vinodyathathsarani7694
@vinodyathathsarani7694 Жыл бұрын
Ei සයුරි එයත් නියමයි
@thakshilqpushpa
@thakshilqpushpa Жыл бұрын
ඔහොමයි ලලා කලන්තේ දාල වැටෙනකොට 😁🙈දස මගුලයි
@akarshajayasooriya1940
@akarshajayasooriya1940 Жыл бұрын
සීරියස් වෙලාවට මැදින් ඇඩ් දාන්න එපා යකො
@dilkisharukkara2209
@dilkisharukkara2209 Жыл бұрын
😂
@nethmiovindi1946
@nethmiovindi1946 Жыл бұрын
😂😂
@jenitabologngnage5538
@jenitabologngnage5538 Жыл бұрын
අම්මෝ තාමත් නවත්ව ගන්න බැහැ කදුලු ගලන එක.මිනෝලි නිසා හදවත පැලිලම ගියා අම්මා කියන්නෙ හරිම පුදුම වස්තුවක් හැම අම්මලටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා.😊🎉
@anjaleeliyanage6535
@anjaleeliyanage6535 Жыл бұрын
අද කොටස මමත් බැලුවේ ගොඩක් ආසාවෙන්... මෙච්චර උනන්දුවෙන් ටෙලිනාට්‍යක කොටසක් බැලුවමද කොහෙද... අශිකා..හේශාන් එමාශා හරිම ලස්සනයි ඒ රංගනය අශිකා ඔයාට ඇත්තටම ඇගයිමක් ලැබෙන්නම ඕන...💐 ඒ වගෙම ආදරණිය රසික රසිකාවියෝ හැමොටම ගොඩක් ස්තුති ..🙏💐 මේ දේවල් ලලා දැන ගත්ත දවසට..මොනවා හිතෙයිද එයාට...
@rasikapriyadarshana4232
@rasikapriyadarshana4232 Жыл бұрын
ආයේ කතාව බලන්නේ නෑ මිනෝලි මැඩම් මලානම් එයාගේ සිහිය විකල් වෙලානම් . ඇත්තමයි
@titiit5403
@titiit5403 Жыл бұрын
මිනෝලිට සිහිය එන්න ඔිනි ස්පිරිතාල ගානෙ ගෙනියන් නැතිව ආසයි අමිමයි පුතයි එකට කතා කරනව දකින්න ❣️❣️❣️
@akarshajayasooriya1940
@akarshajayasooriya1940 Жыл бұрын
මේ දවස එනකම් අපි කොච්චර බලන් හිටියද ........නේද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
කතාව බලනකං අතේ ඇගිලි ගන හිටියේ ❤️🥺😞😫💔
@gimhanakavishka8438
@gimhanakavishka8438 Жыл бұрын
මිනෝලි මැඩම්ට (සිහිනගෙ අම්මාට) කරදරයක් නම් වෙන්න එපා ❤❤
@sampathariyarathna7579
@sampathariyarathna7579 Жыл бұрын
අද තමයි ලස්සනම episode එක තිබුණේ....මිනෝලී දිගටම කතාවේ ඉන්න ඕනෙ .........😟😟
@dilinisadunika93
@dilinisadunika93 Жыл бұрын
අද නම් ඇඩුනා අප්ප .😭😭😭. අද කතාව නියමයි..❤️❤️❤️❤️❤️
@shellybsooriya
@shellybsooriya Жыл бұрын
දැන් ඊළගට වෙච්ච ෂොක් එකට ම්නෝලිට මතකය අමතක වෙයිද දන්නේ නෑ මොකද මේ සිරසේ කතානේ 😂😂
@nisansalakumari3669
@nisansalakumari3669 Жыл бұрын
😂😂😂
@sashirathnayaka5692
@sashirathnayaka5692 Жыл бұрын
😂
@madubashinigunarathna5819
@madubashinigunarathna5819 Жыл бұрын
Anee matath hithuna
@subashinijayathilaka240
@subashinijayathilaka240 Жыл бұрын
👌එක නම් ඇත්ත
@ireshadahanayaka
@ireshadahanayaka Жыл бұрын
😂😂😂😂
@sudusudu8217
@sudusudu8217 Жыл бұрын
නැනෝ ඉතිරි වෙලා මිනොලි මැරුණොත් නම් අම්මපා බලන්නෑ කතාව
@sas20021
@sas20021 Жыл бұрын
Em wen na minolita sihiya nthi une.
@hailaa4912
@hailaa4912 Жыл бұрын
එප්‍රශ්නයත් ඉවරයි දැන් ඉතින් ..ලලාට මොකවෙන්නේ කියලා ආසාවෙන් බලාඉන්න අයදාමු👍👍👍👍
@diliniwijesiri-gj1mb
@diliniwijesiri-gj1mb Жыл бұрын
මිනෝලි මැඩම් නැති උනොත් මේ කතාව වැඩක් නෑ. එයා සිහියෙන් හොදින් ඉන්න ඕන. එහෙම නැති උනොත් ආය මේ කතාව බලන්නෑ.
@sandyakumari9510
@sandyakumari9510 Жыл бұрын
දැන් නම් ගෙදරින් බැනුම් ගැහුවත් කමක් නෑ වැඩ කරේ නෑ කියලා. මෙහි වේලාවෙන් 6:30 වෙනකල් බලාගෙන හිටියෙ. වැඩිම වුණොත් මාව ලංකාවට යවයි කියලා හිත හදාගෙන නාට්‍ය බලන්න ආවෙ..... ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කරලා නෑ කවදාවත්. අනේ ඒ සතුට දුකකට නම් පෙරලන්න එපා. පින් සිද්දවෙයි,.. . ......
@sajiyatv2990
@sajiyatv2990 Жыл бұрын
😂
@SamsungM-yy7iv
@SamsungM-yy7iv Жыл бұрын
පව් ඔයා
@sandyakumari9510
@sandyakumari9510 Жыл бұрын
@@SamsungM-yy7iv ❤️🥰🥰
@Gaweshanalowa123
@Gaweshanalowa123 Жыл бұрын
😂😂😂 මම දැන් බලන් ඉන්නෙ ලලා මේක දැන ගන්න දවස වෙනකන් 😅
@ruwaniiresha5936
@ruwaniiresha5936 Жыл бұрын
අම්මේ තව ඩිංගෙන් මගේ හුස්ම හිර වෙනවා ...ආදරෙයි මිනොලි මැඩම් සහා සිහින ❤❤❤❤❤❤😘😘😘
@nethmihemage397
@nethmihemage397 Жыл бұрын
ඊලගට බලාගෙන ඉන්න කොටස ලලා සිහින කවුද විශාල් කවුද කියලා දැනගන්නා ඒ සුන්දර මොහොත😂😊❤
@ManishaHeshani-qw4lj
@ManishaHeshani-qw4lj Жыл бұрын
මිනෝලිට මොනවා හරි උනොත් නම් මම මෙක බලන එක නවත්තනව😥😥
@piumiaasha8882
@piumiaasha8882 Жыл бұрын
සයුරිගෙ රගපෑමත් ඇත්තටම සුපිරි ❤
@rmtharu158
@rmtharu158 Жыл бұрын
දැන් ඉතින් අපිට ඉතුරු වෙලා තියන්නෙ ලලා කොර වෙනකල් බලන් ඉන්න එක විතරයි 😂😂
@udayapriyantha2561
@udayapriyantha2561 Жыл бұрын
Sirsa news
@neranjalamadhavi6340
@neranjalamadhavi6340 Жыл бұрын
මිනෝලිගෙ චරිතෙනම් සුපිරියි ❤❤
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw Жыл бұрын
අද 8 වෙනකල් මන් හිටියෙ ...තත්පරෙන් තත්පරය වෙලාව බල බලා .. ඔයලා හමොගෙම රන්ගනය අති සුපිරි
@ishankamadushani2792
@ishankamadushani2792 Жыл бұрын
අනේ මිනෝලිට නම් කරදරයක් වෙන්න එපා 🥺❤❤
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
සයුරි💗 ඔයා ගොඩාක් හිත හොද කෙල්ලෙක් 😍
@NethmiRaveesha-s9g
@NethmiRaveesha-s9g Жыл бұрын
අනෙ මිනෝලිට කරදරයක් වෙන්න එපා 💔💔🙏
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
Mn dekka කලින් vdio ekak කතාවෙන් කෙනෙක් ain වෙනවා කියලා . A minoli වෙන්න බැරිද .
@NethmiRaveesha-s9g
@NethmiRaveesha-s9g Жыл бұрын
@@kmdweerasingha1667 එහෙම වෙන්න එපා මිනෝලි නැතුව වෙනකනෙක් වුනෙත් හොදයි
@craftyowl148
@craftyowl148 Жыл бұрын
නැනෝ අම්මා වෙන්නත් පුලුවන් නෙ.
@sas20021
@sas20021 Жыл бұрын
​@@kmdweerasingha1667na na ain wen na minoli pradeep rasanga you tube chanel eken hoya gnn puluwan.
@sobasoba1729
@sobasoba1729 Жыл бұрын
අනේ මිනෝලි මැඩම්ට වතුර ටිකක් ඉහින්නකො අපිවත් 😢😢😢 අයියෝ සිහිය ගන්න වටවෙලා අඩල හරියන්නෙ නෑ 😢😢😢
@ChandaniPeiris-m9v
@ChandaniPeiris-m9v Жыл бұрын
Ashika ගේ රගපෑම් හරි තාත්විකයි. ආදරෙයි
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
මේ කතාවේ චරිතටන් නිරුපනය කරන සියල්ලම එහි ජිවත් වෙමින් එම චරිත ජීවමාන කරනවා.
@T.anu12
@T.anu12 Жыл бұрын
මිනෝලිට මොනා හරි වෙලා නම් කතාව වැඩක් නෑ.. 😒🥺 මෙච්චර කල් බලන් හිටියේ
@Kaushihk93-hn9wg
@Kaushihk93-hn9wg Жыл бұрын
Facial expressions නම් නියමයි අශි අක්කේ ඔයාගේ ❤
@nuwandigamage3598
@nuwandigamage3598 Жыл бұрын
මිනෝලි මැරුනොත් මෙච්චර කල් හොඳට ආව කතාව වැඩක් නෑ. 😥
@madara1519
@madara1519 Жыл бұрын
Ow awsne ammt lamya hmbuna withri maruna.e athin pawkarm lamyek wenwa sihina.anith lamyata hmdema labila
@priyanthalaxman
@priyanthalaxman Жыл бұрын
balan epaya
@mscharmsjay
@mscharmsjay Жыл бұрын
මම හිතන්නේ නැහැ මිනෝලි මැරෙයි කියලා. එතකොට කතාව අසම්පූර්ණයි.
@gneiruhanabbas4684
@gneiruhanabbas4684 Жыл бұрын
Minoli should not die.
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
අනේ තමා කතාවෙන්ම වැඩක් නෑ
@Nimasha925
@Nimasha925 Жыл бұрын
අද හිතට දැනුණු ඒ වේදනාවයි සතුටයි කියලා නිම කරන්න බැහැ.😢😢❤❤❤
@dewhives9741
@dewhives9741 Жыл бұрын
මිනෝලි ඔයාගේ රඟපෑම නම් අති විශිෂ්ටයි. චරිතය ඇතුලේ ජීවත් වෙනවා. හැගීම් ප්‍රකාශනය නියමයි. සිහිනගේ රඟපෑමත් අද හරි ලස්සනයි.
@hhgdilrukshi9447
@hhgdilrukshi9447 Жыл бұрын
මේ කොටස දෙනකම් කොච්චර බලාගෙන හිටියාද.. මිනෝලි , සිහින නිසා කතාව බලන්නේ.. මිනෝලි ට මොනවත් වෙන්න එපා.. ඒ අම්මාට හා පුතාට ත් සතුටින් ඉන්න කාලයක් දෙන්න ....
@SenuInAustralia
@SenuInAustralia Жыл бұрын
සිහින අම්මෙ කිවුවම සිහිය එයි..❤️
@voicewithjanidu1675
@voicewithjanidu1675 Жыл бұрын
අද තමයි මිනෝලි සිහින ගේ හිත ලග හිනැහුනේ ♥️♥️
@m.dilruk6466
@m.dilruk6466 Жыл бұрын
මේ කොටස බලන්න නේද යකෝ මෙච්චරකල් බලන් හිටියේ. අම්මෝ මිනෝලී පිස්සුවක් ඈ ❤️❤️
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මේ කොටසට එනකම් බලන්නේ නැහැ කියලා හිතාගන ඉදලා සති දෙකක ඒවා එකවර බැලුවා.ෆිල්ම් එකක් වගේ.සුපිරිම සුපිරී.❤❤❤❤❤
@Lasibaba1223
@Lasibaba1223 Жыл бұрын
අද තමයි හොදම එපිසොඩ් එක ❤❤❤❤ ඇඩුවා ඇති වෙන්න ❤❤❤
@hasinduakarsha6499
@hasinduakarsha6499 Жыл бұрын
හොටුත් අවද
@Lasibaba1223
@Lasibaba1223 Жыл бұрын
​@@hasinduakarsha6499😢😢 ඕ ඕ ඇයි අඩද්දී කබද එන්නේ නැති නම් 😂😂😂😂
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
@@hasinduakarsha6499 😂
@sajinideshanjala61
@sajinideshanjala61 Жыл бұрын
බලන්න .............එක කදුලක් වැටෙන්න යන වේලාව 😂
@sahashrikawickramasinghe2205
@sahashrikawickramasinghe2205 Жыл бұрын
ලලා දැනගන්න දවසට තමයි ගොඩක්ම සතුටු.
@HpskShadana
@HpskShadana Жыл бұрын
අනේ මාරම විදියට හිතට වැදුන කතාවක් කන්නන්ම් එපා ලස්සන අවසානයක් දෙන්න
@piumiaasha8882
@piumiaasha8882 Жыл бұрын
අනේ ඒ ආදරේ ❤
අම්මෝ නම්කි බබාගේ සැර | Rajini
3:31
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 29 МЛН
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
කොහොමද කොල්ලගේ වැඩ 🫣
0:50
Sirasa TV
Рет қаралды 24 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН