Hitha Purama Denga Natana (හිත පුරාම ඩෙඟා නටන) - Ho Gana Pokuna OST - Official Music Video

  Рет қаралды 5,668,479

M Entertainments

M Entertainments

8 жыл бұрын

Hitha Purama Denga Natana Song, is included in Ho Gaana Pokuna Movie released few years back. The Eagerness of the children to see the ocean is depicted in the song. Even though they are fond of seeing the ocean, they don’t have necessary needs to travel since they are in a very remote village. So finally they call upon all the villagers to request the only Public transport coach they have. The song has the childish vibe in it comprised of various musical arrangements in a same song. The Chorus along with rhythmic phrases, slang and verse do a better job in making this song a delicate masterpiece.The Lyricist has used the very simple language Sinhalese in this song and that helps everyone to understand the primary need of the students to go on the trip
Stream / Download this song - lnk.to/HithaPuramaDengaNatana
'Hitha Purama Denga Natana' - from the official soundtrack of 'Ho Gana Pokuna'
Vocals - Various Artists including Dewmini Fernando, Thrishala Wijesinghe, Banuka Senevirathna, Dinith Ridmika, Nishami Nishara
Music - Dinesh Subasinghe
Lyrics - Kusumsiri Liyanarachchi & Indika Ferdinando
#HoGanaPokuna #HithaPuramaDengaNatana #RocketEkakHoyaganna
Hitha Purama Denga Natana Lyrics
හිත පුරාම ඩෙඟා නටන ආසාවක් ඉටු කරන්න
(අපට උදව්වක් කරන්න රොකට් එකක් හොයාගන්න//)
හෝ හෝ හෝ හෝ //
ඔළුව ඇතුලේ පිනුම් ගහන ආසාවට ඉඩක් දෙන්න
(එකම දවසකට විතරක් රොකට් එකක් හොයලා දෙන්න//)
හෝ හෝ හෝ හෝ//
(රොකට් එකක් ඇයි උඹලට හඳට යන්නද )
(හඳට ගිහින් එන්න නෙවෙයි ලෝකේ වටේ යන්න නෙවෙයි..//)
(ඩෙඟා නටන පිනුම් ගහන ආසාවට දොර අරින්න...//)
හෝ හෝ හෝ හෝ//
මේ ළඟකදි මුහුද කියන වචනෙ අහපුවම
අහපු ගමන් හිත දිව්වා මුහුද හොයාගෙන
ඒ ගිය හිත එන්න බෑලු ඒක හින්දා මම
(යන්න ඕන හිත ගේන්න පාර අසාගෙන...//)
රෑට නින්ද යන්නෙත් නෑ නින්ද ගියත් නිවනක් නෑ
(දුන් ටක ටක තිට පට පට..//)
පේන හීන හැම එකකම මුහුද විතරමයි තනිකර
(දුන් ටක ටක තිට පට පට..//)
ඉගෙනීමට ඔළුව හොරයි දවස පුරා හිතම බරයි
(දුන් ටක ටක තිට පට පට..//)
කෑමට කිසි පිරියක් නෑ මුහුද නැතිව බේතක් නෑ
(දුන් ටක ටක තිට පට පට..//)
පිහිට වෙන්න ඉතින් අපට දැකලා එන්න හැබෑ මුහුද
(ගමේ එකම එක බස් එක අපට දෙන්න එක වරකට...//)
දුන් ටක ටක තිට පට පට..
රොකට් එකක් අරන් බස් එක දෙන්නකො එක දවසකට
(ජස්ටින් මාමාගේ බස් එක අපට දෙන්න එක වරකට..//)
(දුන් ටක ටක තිට පට පට..//) ඩෝං
(C) 2015 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
Enjoy and stay connected!
Subscribe our KZbin channel :
bit.ly/SUBSCRIBE-MEntertainmen...
Visit our Website :
me.lk/
Like us on Facebook :
/ mentertainments
Follow us on Instagram :
/ m_entertainments
Follow us on Twitter :
/ mentertainments

Пікірлер: 357
@shashiniperera4282
@shashiniperera4282 Жыл бұрын
හෝ ගානා පොකුණ තාල A/L නියම films, සින්දු ටිකත් ඒවගේ ❤❤🔥
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
ඇයි ගෝල් චිත්‍රපටිය
@user-gs8kl6th9s
@user-gs8kl6th9s 11 ай бұрын
ow
@user-gf4rq3zu1h
@user-gf4rq3zu1h 5 ай бұрын
පාසලට , ඉගෙනීමට මුල් තැන දුන්න films ❤❤
@funnylife5623
@funnylife5623 11 ай бұрын
අනේ කොච්චර ලස්සන film එකක්ද. එවගේම මේ සිංදුවත්. කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නෑ
@Sithu-lw3kn
@Sithu-lw3kn 11 ай бұрын
තාමත් මේ සිංදුව ආසවෙන් අහන්නේ මම විතරයි ද 😍❤️😇
@user-on4to1wy4o
@user-on4to1wy4o 11 ай бұрын
marth ahanwooo🥰🥰🥰🥰
@udyanikothamalli5627
@udyanikothamalli5627 8 ай бұрын
Mamath
@nilminiliyanagamage95
@nilminiliyanagamage95 2 жыл бұрын
මේ වගේ සින්දු වලට ලමා වැඩිහිටි බේදයක් නෑ ❤️❤️
@TheLoneWolfWasTaken
@TheLoneWolfWasTaken Жыл бұрын
සිංදුව කියන අයගෙ වයස කීයත
@DilkiTishara
@DilkiTishara 10 ай бұрын
හැමදාම රෑට මේ සිංදුව අහන මම... අනේ මෙක පුදුම ලස්සනක් 😌❤️😍
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
ලංකාවේ මන් බලපු හොදම ෆිල්ම් එක❤️👌
@mauranewini792
@mauranewini792 Жыл бұрын
හොගනා පොකුණ මැත බිහිවූ අපූරු නිර්මාණයක් ගොඩක් ලස්සනයි.
@fathimamasoodha3737
@fathimamasoodha3737 Жыл бұрын
@samadaraudumulla7136
@samadaraudumulla7136 Жыл бұрын
මරු සින්දුව මම ආසයි මම එක සිය වතාවක ට වැඩිය බ ලාභියා ආදරෙයි පට්ට ❤😊
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@user-op3dm4zm7c
@user-op3dm4zm7c 5 ай бұрын
2024 ත් බලන අය කෝ
@neharadedunu8904
@neharadedunu8904 4 ай бұрын
Mama 😊
@nisansalaruchirani2021
@nisansalaruchirani2021 2 жыл бұрын
හරිම ලස්සනයි 😍
@Nethu378
@Nethu378 4 ай бұрын
2024 බලන්නෙ❤❤
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
"මට බෑ හැබැයි අපිට පුලුවන්" ඒ තමයි ආසම වචනේ මේකේ තියෙන 🥰 ඒ වගේම මගේ ආසම ෆිල්ම් එක තමයි මේ 🥺 ඒ ගැමි බවට මන් කොච්චර ආසද කියලා කියන්න කවදාවත්ම වචනෙන් බෑ කියලා මන් දන්නවා 🙂 ආයේ ඒ වගේ ලස්සන කාලයක් එන්නෙත් නැති බව මන් දන්නවා 🥺😔 ඒත් ආදරෙයි හැමදාමත් 🥰🥰🥰🥰🥰
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහොම ස්තූතියි මේ ආදරයට 😍💛😍 ලස්සන ගීත අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​. bit.ly/MEntertainmentsYT
@aroundsrilanka5078
@aroundsrilanka5078 4 жыл бұрын
හැමපැත්තෙන්ම සුපිරි නිර්මාණයක්❤️ මේකට unlike කරන්නෙ කෝම මිනිස්සු ද බං 🙄
@hairyo3332
@hairyo3332 3 жыл бұрын
Jjjjiokjmkkpk k
@champikawithanage6907
@champikawithanage6907 3 жыл бұрын
🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮
@sidathprnando6726
@sidathprnando6726 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක් . 💖💖👌👌
@kanerithalpahewa3487
@kanerithalpahewa3487 Жыл бұрын
🦄🦚💜
@amilabandara8546
@amilabandara8546 2 жыл бұрын
බලපු ලස්සනම චිත්‍රපටියක්....
@pradeepwickramage9193
@pradeepwickramage9193 2 жыл бұрын
සිංදුව වගේම film එකත් පට්ට👌💪👍
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
අඑමසසමමසද
@senudimalsha94
@senudimalsha94 4 ай бұрын
තාමත් ආසාවෙන් අහනවා මේ සිංදුව ❤
@dewmisithumini3967
@dewmisithumini3967 2 жыл бұрын
මම ආසම 𝕗𝕚𝕝𝕞 එකක් 🥰♥
@krishalidiwyanjana9147
@krishalidiwyanjana9147 2 жыл бұрын
හරිම ලස්සන ෆිල්ම් එකක්. සින්දු වල වචන ගැන කියලා වැඩක් නෑ 💚
@kushaniharshani855
@kushaniharshani855 2 жыл бұрын
·¢
@dewmidewmi9173
@dewmidewmi9173 2 жыл бұрын
හරි ම ලස්සනයි
@buddhikadesilva1582
@buddhikadesilva1582 2 жыл бұрын
77777ll
@kanerithalpahewa3487
@kanerithalpahewa3487 Жыл бұрын
@@buddhikadesilva1582 .
@dilrukshigunasekara2685
@dilrukshigunasekara2685 2 ай бұрын
අරට😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍💓💓💓💓💓💓
@rashmikapehesara5023
@rashmikapehesara5023 Жыл бұрын
ලන්කාවේ මන් බලපු හොඳම ෆිල්ම් එක මම ආසම එක
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu balanna digatama apith ekka inna Rashmika....
@nethudini1628
@nethudini1628 3 жыл бұрын
ඩ්‍රීම් සිටාර් නින්ද නොයන හැන්දෑවෙ බලල ආපු අය....💖
@thisariattanayake4108
@thisariattanayake4108 3 жыл бұрын
Hmm hmmm
@chanakaprasanna6207
@chanakaprasanna6207 3 жыл бұрын
your545
@darmarathna5088
@darmarathna5088 3 жыл бұрын
@@chanakaprasanna6207 cbbf
@buddikasilva4146
@buddikasilva4146 9 ай бұрын
හරිම ලස්සනයි පුතේ.ඔයාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයි පැටියෝ
@nalendraattanayaka
@nalendraattanayaka 2 жыл бұрын
හරි ලස්සනයි
@gayanigayani2546
@gayanigayani2546 2 жыл бұрын
ලස්සනයි ❤️
@lakshidissanayake2017
@lakshidissanayake2017 9 ай бұрын
තරුණ අය වෙනුවෙනුත් මේ වගේ ලස්සන film කරන්නකෝ...
@randilrandil2949
@randilrandil2949 Жыл бұрын
ආසාවෙන් බලපු එකම එක ෆිල්ම් එල____________❤️👍❤️👍❤️
@shanikawimu9500
@shanikawimu9500 4 ай бұрын
හරිම ලස්සනයි
@samanpriyanthi9451
@samanpriyanthi9451 Жыл бұрын
නියමයි❤❤❤😘
@buddhiprasad9230
@buddhiprasad9230 4 жыл бұрын
පට්ට මියුසික් සිංදු හැම එකම ❤️
@rajenderangohulan8455
@rajenderangohulan8455 Жыл бұрын
very nice film good music we also like this type of village life
@rajenderangohulan8455
@rajenderangohulan8455 Жыл бұрын
I don't know how to write in Sinhala I love this film I can't forget this movie in my life I am from Jaffna lovely songs , my mother's brother M S Ananda he also Sinhala film director
@JeewaThathu
@JeewaThathu Жыл бұрын
බොක්කට වැදුන film ekakk
@user-zb8uj9jd9m
@user-zb8uj9jd9m 2 жыл бұрын
මේ ගුරුතුමියට රඟපාන නිළිය කෝ අනේ..කොච්චර දක්ශ කෙනෙක්ද..කෝ ඒ අය 😪
@dammikachandrasekara4457
@dammikachandrasekara4457 2 жыл бұрын
Edg7
@sameeradesilva2755
@sameeradesilva2755 Жыл бұрын
Eka atta.matath hitune ehemmamai
@methusela2235
@methusela2235 Жыл бұрын
Lll
@lakshitharandula6564
@lakshitharandula6564 Жыл бұрын
Cdccgggaff xxc
@kaushalyachathurani5651
@kaushalyachathurani5651 Жыл бұрын
Eya neda ane kalin dawaswala kiyala thibune nathi una kiyala
@iduniiduni405
@iduniiduni405 Жыл бұрын
Lassanai...❤️
@kamaninandikakodikara3982
@kamaninandikakodikara3982 2 жыл бұрын
ලස්සනයි
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments KZbin චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
@dammikasomarathna2245
@dammikasomarathna2245 2 жыл бұрын
Harima harima lassanai
@nuwanchamara9814
@nuwanchamara9814 2 ай бұрын
ඒකනම් හරි ම ලස්සනයි❤❤❤
@chathurangadariju2498
@chathurangadariju2498 4 ай бұрын
පට්ටම ලස්සනයි
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
2022 බලන අය කෝ🤗🤗🤗
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 2 жыл бұрын
Mama🙋🙋
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
@@lmcpliyanaarachchi3320 ❤️🥰✌️
@geethaniliyanage8668
@geethaniliyanage8668 Жыл бұрын
We are watching from 2023
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 2 жыл бұрын
අන්ජලී මෙත්සරා නිසා ආපහු බලනවා❤️👍 2021
@nadeekapriyadarshani8250
@nadeekapriyadarshani8250 2 жыл бұрын
මරු ලස්සන යයි නෙ
@sasindunimsara8819
@sasindunimsara8819 11 ай бұрын
Dinesh subasinghe sir music field eke mama dakapu pattama charithayak❤️
@savindisehansha5476
@savindisehansha5476 2 жыл бұрын
A Beautiful Song
@senudimalsha94
@senudimalsha94 4 ай бұрын
ඉස්සර TV එකේ ගියපු මේවගේ ලමා කතා දැන් TV එකේ යන්නේ නෑ😢
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
ඩ්‍රීම් ස්‍ටාර් අන්ජලී නිසා ආයෙත් බලන අය ඉන්නවද❤️👍👇2021
@rashmilawanya1613
@rashmilawanya1613 3 жыл бұрын
Ouuu 😍😍
@thisariattanayake4108
@thisariattanayake4108 3 жыл бұрын
Ouu
@prabhavidyalankara6773
@prabhavidyalankara6773 3 жыл бұрын
අම්මෝ ඩ්‍රිල් ස්ටාර්ස් නේද, අපි අද දන්නෙ ඒක ගැන
@user-sz6re5wd2t
@user-sz6re5wd2t 3 жыл бұрын
@@prabhavidyalankara6773 දක්ශ ලමයෙක්😍😍
@chandimagalabadaarachchi392
@chandimagalabadaarachchi392 3 жыл бұрын
හරී ලස්සනයි 👍👍
@shiromisilva112
@shiromisilva112 11 ай бұрын
Me wage niliyan thama one apita balannako lassana ragapana ❤
@gayaveesvlog4965
@gayaveesvlog4965 Жыл бұрын
Hamadama baluvath epa vennathi film ekak ... e sinduth ehenamai .... mmnm hamadama kiyanava meke sidu ❤️❤️😁😁
@thariduheshan4183
@thariduheshan4183 Жыл бұрын
මම ආසම සින්දුවක් 😌😌
@nuwanmadushanka8943
@nuwanmadushanka8943 4 ай бұрын
නියම සින්දුවක් හරිම ලස්සනයි
@chintakaranaweera8323
@chintakaranaweera8323 Жыл бұрын
NIYAMAI ❤😘🤩
@slflashlanka
@slflashlanka 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි \
@upaliherath218
@upaliherath218 3 жыл бұрын
පට්ට 👍
@tiktokmelo1969
@tiktokmelo1969 2 жыл бұрын
මම ආසම ලමා 🎶
@Nethara_siwrathne
@Nethara_siwrathne 3 жыл бұрын
Wow beautiful 😊👍👌
@netharuesandi1115
@netharuesandi1115 2 жыл бұрын
maru
@chathurikaedirisinghe3784
@chathurikaedirisinghe3784 6 жыл бұрын
very nice song ..............really great...............
@deepaliareyasena1921
@deepaliareyasena1921 4 жыл бұрын
Ane me film 1k ru gatakarapu me skole wahalalu lassana film 1k
@prasangiseya6524
@prasangiseya6524 2 жыл бұрын
One of my favorite 😍😍
@user-qx1zp4ml5c
@user-qx1zp4ml5c 7 жыл бұрын
හරිම ලස්සන හදවතට දැනෙන සිනමා පටයක්
@nishshankabandara889
@nishshankabandara889 2 жыл бұрын
harimala Shehnai
@nishshankabandara889
@nishshankabandara889 2 жыл бұрын
🤣🙄R🤣
@yashodarijayanthi3555
@yashodarijayanthi3555 Жыл бұрын
2023 ත් බලන අය කෝ😁
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
මන් ඉන්නවා 🙂👍
@sujeewasamaranayake.2319
@sujeewasamaranayake.2319 3 жыл бұрын
හරි ලස්සනයි.
@user-lk5pm2ik3r
@user-lk5pm2ik3r 3 ай бұрын
SATHsARA ❤❤❤
@slphone307
@slphone307 2 жыл бұрын
Lassanai
@dayaopatha5563
@dayaopatha5563 Жыл бұрын
❤️❤️❤️💖💖💖💖 NICE SONG AND FILM
@shashennipun3899
@shashennipun3899 2 жыл бұрын
Lasni neda yluwanee ❤️
@kaveesharanasingha9048
@kaveesharanasingha9048 Жыл бұрын
මම ආසම කතාව
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna Kaveesha.....
@nisalsudarawithanage1206
@nisalsudarawithanage1206 3 жыл бұрын
SUPER
@jkjayalath3786
@jkjayalath3786 2 жыл бұрын
දැනට 50වාතාවකට වැඩි මම බැළුවා
@dinithiimantha424
@dinithiimantha424 6 жыл бұрын
Ela ela
@nireshsurangafernando8064
@nireshsurangafernando8064 Жыл бұрын
Very beautiful
@manomichampika9070
@manomichampika9070 Жыл бұрын
Me lama katha tka aya tv dnnako. me para (2023) o/l exam aka ivara unata psse
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna Manomi...
@roshanjayakody9118
@roshanjayakody9118 Жыл бұрын
Excellence film.
@sasikaliyanage5623
@sasikaliyanage5623 8 жыл бұрын
ලස්සනයි ගොඩක්
@manjulaperera8715
@manjulaperera8715 7 жыл бұрын
okb
@niranjalasirisena2130
@niranjalasirisena2130 6 жыл бұрын
Sasika Liyanage kkl
@ranjaneranjane429
@ranjaneranjane429 3 жыл бұрын
@@niranjalasirisena2130 find nx
@rajenderangohulan8455
@rajenderangohulan8455 Жыл бұрын
There is no division among small children. All Sri Lankans have no religious or ethnic differences
@thanujaujithama6517
@thanujaujithama6517 Жыл бұрын
Harima lassanayi
@thisalikulasekara1266
@thisalikulasekara1266 8 жыл бұрын
Excellent Children's Movie
@rumalfernando9322
@rumalfernando9322 7 жыл бұрын
Thisali Kulasekara m o
@anuradhamadushani8904
@anuradhamadushani8904 7 жыл бұрын
+Rumal Himasha Zzs.
@hettigewijayawardana8246
@hettigewijayawardana8246 6 жыл бұрын
+anuradha madushani nbbk jnbbblmh a
@sanithugunasekara3855
@sanithugunasekara3855 5 жыл бұрын
Niyamai
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
Super
@shainichandrasena2224
@shainichandrasena2224 2 жыл бұрын
@nawodiduwara9939
@nawodiduwara9939 2 жыл бұрын
ලස්සන ලස්සන ෆිල්ම් එකක් 🥺🥺🥺🥰🥰🥰
@Mamith_Fernando
@Mamith_Fernando 10 ай бұрын
Mama me film eka baluwe 2wasareda koheda, thamath ee adare ehemmami❤❤❤
@luviskumara9868
@luviskumara9868 8 жыл бұрын
සිංහළ සිනමාවංසයට හොඳම නාමයක් ගෙනා හොඳම චිත්‍රපටිය," හෝ ගානා පොකුණ " මෑත නිපැයූ චිත්‍ර පටයක ගීත ඇතුලත් C D එකක් කළ චිතරපටියක් ලෙස ඉතිහාසයේ ලියවෙනවාමයි. දිනේශ් සුබසිංහට, සම්මාණ දීමටවටිනවා.
@amiladasun7188
@amiladasun7188 8 жыл бұрын
aaaaaaaaaaaaaaaaaaaa
@thilinagamage
@thilinagamage 7 жыл бұрын
, t q Lilk A Kkmmm. . I'm even. V xxdxxxgx. Xd b. B. ??$. My Luvis Kumara up oPa
@mathewtech2015
@mathewtech2015 7 жыл бұрын
Thilina Gamage uyyuy
@thilinagamage
@thilinagamage 7 жыл бұрын
methushi shanaya.this is my son's favorite song and those comets made by himself I didn't know even.he is one years old 😁
@sanjeewanievarrat7847
@sanjeewanievarrat7847 7 жыл бұрын
Luvis Kumara i
@sandunikaveesha7002
@sandunikaveesha7002 2 жыл бұрын
💖💖
@susanthaabeywickrama4344
@susanthaabeywickrama4344 2 жыл бұрын
Lassana film ekak
@ramithdheerasekara3756
@ramithdheerasekara3756 8 жыл бұрын
Hats off to both Dinesh and Indika.Superb.All the best guys..Cheers xxx :)
@sujithsooriyaarachchi5916
@sujithsooriyaarachchi5916 6 жыл бұрын
Ramith Dheerasekera ☺☺☺☺
@slphotofans55
@slphotofans55 4 жыл бұрын
Patta
@maneeshadissanayaka7325
@maneeshadissanayaka7325 2 жыл бұрын
@@sujithsooriyaarachchi5916 lll,iii
@nimeshanasoysa8720
@nimeshanasoysa8720 Жыл бұрын
Niyamay
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@maheshchathuranga3854
@maheshchathuranga3854 Жыл бұрын
සුනාමි පවුල රටින් යවන්න උදව්වක් කරන්න 😢 " අනාගතය සොයන්න හට ❤" (මොකටද වරම් ගම්මු අපි ටෙස්ට් වරම් ❤ )
@maheshchathuranga3854
@maheshchathuranga3854 Жыл бұрын
උමන්දාව වගේ අපේ ගම හදලා දෙන්න වැඩිහිටි ළමා පරපුරේ අදහස් ඇතිව ❤
@nadeeshaillangakoon2543
@nadeeshaillangakoon2543 Жыл бұрын
අනෙ දැන් මේ ලමයි ගොඩක් ලුකුයි.....😌😌
@sandamaliranaweera3132
@sandamaliranaweera3132 3 жыл бұрын
😘maru
@supunnirmana7039
@supunnirmana7039 4 жыл бұрын
Nice
@chandanaprashantha9238
@chandanaprashantha9238 Жыл бұрын
Be❤autifully 🎉🎉🎉🎉❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you for being with us Chandana....
@UdeniNisansala-oe6nn
@UdeniNisansala-oe6nn Ай бұрын
❤❤❤❤
@cdunceofficle1720
@cdunceofficle1720 2 жыл бұрын
අන්ජලී මෙත්සරා💓
@prashadiniferreira7121
@prashadiniferreira7121 3 жыл бұрын
Supper 👍😀🎁
@dharsanaweerarathne5517
@dharsanaweerarathne5517 3 жыл бұрын
Thank
@niroshalakmali9990
@niroshalakmali9990 4 жыл бұрын
සුපිරිම
@lalithperera7089
@lalithperera7089 Жыл бұрын
😚
@lalithperera7089
@lalithperera7089 Жыл бұрын
😚
@ranyrany1316
@ranyrany1316 8 жыл бұрын
very nice song
Siri Parakum song kale hadena kiri madu wal (Sandesh Bandara you tube channel)
2:58
Sandesh Bandara Fan Club
Рет қаралды 1,9 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 104 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 7 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
හරි අපූරු වළං වළං | POT SELLER IN THE JUNGLE
10:56
Siyasa Animations
Рет қаралды 14 МЛН
සූර ගමරාල ඔක්කෝම කතා ටික | Soora gamarala Full Cartoon
31:40
Ho Gana Pokuna (2015) | Official Trailer #2
3:57
M Entertainments
Рет қаралды 505 М.
DIAS | ඩයස් - FREEZE (Official Music Video)
3:50
FREEZE
Рет қаралды 23 МЛН
МИША ПЛИТОЧНИК
0:19
KINO KAIF
Рет қаралды 10 МЛН
16 июля 2024 г.
0:14
Кира Доронина
Рет қаралды 3,3 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,4 МЛН