Kiri Hawa (කිරි හාවා) Ho Gana Pokuna | Official Music Video | Sinhala Sindu

  Рет қаралды 4,748,173

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න! M Entertainments KZbin චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶 Subscribe Now: bit.ly/MEntertainmentsYT Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵
@smartvideoslk232
@smartvideoslk232 Жыл бұрын
X😮fffffdowwwwe3ui😊😮
@ChathunaSumali-ho4bf
@ChathunaSumali-ho4bf Жыл бұрын
❤❤❤
@rajithabandara8860
@rajithabandara8860 11 ай бұрын
2
@prabathAsankaudayasiri
@prabathAsankaudayasiri 6 ай бұрын
❤❤
@ChandikaWijesingha-se3bz
@ChandikaWijesingha-se3bz Ай бұрын
Ldllyrsmhkfaa❤lsuur lrorglap uwoitt rewphotiregipeooppysa
@Sandumini_282
@Sandumini_282 6 ай бұрын
😊❤ ආසම Film ekak .❤❤ adatath බලන්න asai .. 😻♥️
@chathurikalakruwani6590
@chathurikalakruwani6590 2 жыл бұрын
අවුරුදු ගාණක් ගියත් තවම මේ සිංදුව අහන මම😍😍
@ThisaraIshan
@ThisaraIshan 2 ай бұрын
හිටපු ගමන් මතක් වෙලා search කරගෙන ඇවිත් අහන සින්දු මේවා.
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@skipper2594
@skipper2594 Ай бұрын
ow eka thamai
@imashishiwanthika113
@imashishiwanthika113 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැ.2023 අහනවා❤
@isharagayantha3601
@isharagayantha3601 7 ай бұрын
Atta😊❤
@tharu.s.bandara
@tharu.s.bandara Жыл бұрын
[Lyrics ] රෑට පේන කිරි හාවා හඳේ ඉන්නව ද සොයන්න මිනිස්සු එකොමත් කාලෙක හඳට ගියාලූ ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලූ හඳට ගියාලූ..හඳට ගියාලූ.. මුහුද උඩින් අහස මැදින් හඳට ගියාලූ... ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේවල් හුඟයි ලු ඒ දේවල් දැකල එන්න හීන දකින එක හොඳයි ලු ඒ දේවල් දැකල එන්න හීන දකින එක හොඳයි ලු බොහොම හොඳයි ලූ බොහොම හොඳයි ලූ නින්දේ දී දකින හීන නින්දෙම අමතක නොවේ ලු ඒ වගෙ හීනයක් එක්ක අලුත් දිනක අවදි වන්න ඒ වගෙ හීනයක් එක්ක අලුත් ඉරට ඇහැ අරින්න කැමතිද යාලූ කැමතිද යාලු.. රෑට පේන කිරි හාවා.. (sorry for the typing mistakes💙)
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@rashmidivyanjalee8685
@rashmidivyanjalee8685 Жыл бұрын
🥰
@champikapriyadarshani7777
@champikapriyadarshani7777 Жыл бұрын
Thank you
@Amarasooriya-rq5lz
@Amarasooriya-rq5lz Жыл бұрын
😂❤❤❤❤❤❤❤❤❤❤
@Amarasooriya-rq5lz
@Amarasooriya-rq5lz Жыл бұрын
😅thank your
@buddhikasuranga2110
@buddhikasuranga2110 3 жыл бұрын
MOKADA KIYANNE hogana pokuna2 Awoth hodai kiyana set eka blamuda
@hemalsamaranayaka
@hemalsamaranayaka 11 ай бұрын
මම ඔය සිංදුව නැතුව ඉන්නම නැතුවම බෑ😊😊😊😊😊❤❤❤❤
@dinujaperera5526
@dinujaperera5526 2 жыл бұрын
හරි ආදරණීය ගුරුවරියක්🌹
@praneethjanaka8188
@praneethjanaka8188 2 жыл бұрын
හරි අාදනිය ගුරුවරියක්
@sihinavishan9084
@sihinavishan9084 4 жыл бұрын
නින්දේදී දකින හීන නින්දෙම අමතක නොවේ ලු ඒ වගෙ හීනයක් එක්ක අලුත් දිනට අවදි වන්න ඒ වගේ හීනයක් එක්ක අලුත් ඉරට අහ අරින්න කෙමතිද යාලු...😚😙😙
@tophillstarebucation8847
@tophillstarebucation8847 Жыл бұрын
මේ සින්දුව මන් ඉස්සෙල්ලාම ඇහුවේ 2 වසරෙදී මම දැන් 9 වසරෙ ඉන්නේ. නමුත් මේ සින්දුවට එදා තිබ්බ ආදරය අද තවත් වැඩිවුනා
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰 දිගටම අපිත් එක්ක රැදී ඉන්න​. bit.ly/MEntertainmentsYT
@chamodyawijerathne
@chamodyawijerathne 2 жыл бұрын
තාමත් ආසම සිංදුවක් ❤️ ආසම ෆිල්ම් එකක්❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@indikapeiris4771
@indikapeiris4771 3 жыл бұрын
මගේ ජීවිතේම වෙනස් කරපු සිංදුව දැනට වාර සියයකට වඩා අහන්න ඇති පුදුම ස්නායු උද්දීපනය කරන ධනාත්මක ගතියක් මේ සිංදුවේ තිබෙනවා.අදටත් මේ සිංදුවට මං ආදරෙයි.මගේ අතීත දුෂ්කර සුන්දර ගුරු ජීවිතය මේ ගීතය මගින් මා හට මතක් කරනවා..........
@hemasiridissanayake4521
@hemasiridissanayake4521 2 жыл бұрын
11¹1111à
@darshanidisanayaka9293
@darshanidisanayaka9293 2 жыл бұрын
මරු. අනෙක්
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@Krishankumar-qd5xs
@Krishankumar-qd5xs Жыл бұрын
👍 yes
@kasthurisranasinghe2912
@kasthurisranasinghe2912 Жыл бұрын
John 6❤k❤😂l❤0p
@sandunikaaravindi7605
@sandunikaaravindi7605 4 ай бұрын
ආසම සිංහල ෆිල්ම් එක❤ ඉන්දික ෆර්ඩිනැන්ඩු 🙇‍♀️
@samuelmatz
@samuelmatz 3 ай бұрын
Great Movie. ❤ A must see film !
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
@nisansalasanjeewani-db5no
@nisansalasanjeewani-db5no 4 ай бұрын
නිහතමානී ආඩම්බරයක් දැනෙන්නේ මේ වගේ ආදරනීය , ලස්සන කතාවක් ගැන ..වෙනස්ම හැඟීම් දැනෙනවා.මන් A/L ..මන් ආසම ක්ෂේත්‍රය සිනමාව.❤ ස්තූතියි මේ වගේ සුන්දර ගීතමය නිර්මාණයන්ට...2024>❤
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
ලන්කාවෙ මේ වගේ සුන්දර තැන් තියෙනව ඒ ගැන සතුටුයි .✌🌻🌻🌻🌟
@tharukaweerasinghe5821
@tharukaweerasinghe5821 Жыл бұрын
Oyala thawath mewage dawal karanna budu saranai😇❤️❤️
@hashanvishvajith3048
@hashanvishvajith3048 3 жыл бұрын
මේක නම් සුපිරි ආ
@rash6875
@rash6875 Жыл бұрын
තාමත් fav ❤
@SomarathnaRathnayaka-c2m
@SomarathnaRathnayaka-c2m Жыл бұрын
හරිමලස්සනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@charunididulanthi
@charunididulanthi Жыл бұрын
Umariya da sing krnne..superb music & voice love it
@SunilArachchi
@SunilArachchi Жыл бұрын
දෙව්මිණි ප්‍රනාන්දු
@charunididulanthi
@charunididulanthi Жыл бұрын
Thanks 😊
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 Жыл бұрын
මේ චිත්‍රපටය හා රංගනයේ යෙදෙන සියලුම දෙනා,අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලුම දෙනා අතිදක්ෂයි❤🙏🏾ටිචර්🔥🙏🏾
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Sthuthi Nishantha...
@SADChmal
@SADChmal Ай бұрын
හරිමලස්සනසංදුවක්💚💙💜💛💞💝🖤🧡
@muthuharapreschool813
@muthuharapreschool813 2 жыл бұрын
Film එකේ හිටිය ටිචර්ගේ නම මොකක්ද ? එයා කෝ දැන් හරි ලස්සනයි ටිචර් 💖💖💖💖
@nipunanuwantha
@nipunanuwantha Жыл бұрын
අනසූයා සුබසිංහ
@muthuharapreschool813
@muthuharapreschool813 Жыл бұрын
@@nipunanuwantha thank you oyata 💖💖
@muthuharapreschool813
@muthuharapreschool813 Жыл бұрын
💖💖💖💖💖💖
@sandyajayasundara9527
@sandyajayasundara9527 Жыл бұрын
අනුසුයා සුබසිංහ දැන් සෞන්දර්ය විශ්ව විද්‍යාලෙ උසස් නිලයක් දරනව
@muthuharapreschool813
@muthuharapreschool813 Жыл бұрын
@@sandyajayasundara9527 thank you oyata godak 💖💖💖💖💖💖💖
@srilanka4287
@srilanka4287 Жыл бұрын
This song very good and nice Ilike it😍😍💙💜♥️😍🤩
@kaveesharanasingha9048
@kaveesharanasingha9048 Жыл бұрын
මම හරිම අසායි එ ටිචට
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰 දිගටම අපිත් එක්ක රැදී ඉන්න. bit.ly/MEntertainmentsYT
@prabathAsankaudayasiri
@prabathAsankaudayasiri 6 ай бұрын
Ou hari lassanai mee song tika❤❤❤❤❤❤❤❤❤❤
@dustarfdo3622
@dustarfdo3622 3 жыл бұрын
හරි ලස්සනයි
@indume7282
@indume7282 6 жыл бұрын
රොකට් 1ක් හදාගෙන හදට ගියා වගේ තමයි මේ ලමයිනුත් මුහුද බලන්න ගිය එක.රොකට් 1ක නැගලා හදෙ ඉන්න කිරි හාවා හොයනවට වඩා අමාරු වුනානෙ මෙ ටීචර් ට මේ ලමයින්ට මුහුද පෙන්නන්න. ඇත්තටම මේ සින්දුව හරිම අර්තවත් ලස්සන 1ක්. Meaning music singing are at its best
@nocaptions7127
@nocaptions7127 5 жыл бұрын
Film එකේ සම්පූර්ණ කතාවම මෙම ගීතයේ ඇතුලත්
@buddhiprasad9230
@buddhiprasad9230 4 жыл бұрын
ඇත්තටම ❤
@antonxavier1373
@antonxavier1373 3 жыл бұрын
@@nocaptions7127 ow eka nm aththa
@Mihimal4
@Mihimal4 Жыл бұрын
0:54 is My Favorite Part 🥰❤
@nethmasayurangi4483
@nethmasayurangi4483 4 жыл бұрын
හදවතටම දැනෙනවා...😍😍
@DS-un6qw
@DS-un6qw 4 жыл бұрын
Lassanai ahan innakota hitata nidahasak danenawa
@kisandugunasinghe9596
@kisandugunasinghe9596 Жыл бұрын
Best teacher in this world
@samanthakumara6754
@samanthakumara6754 8 жыл бұрын
Very nice track. Very nice lyrics. Very nice video. Very nice song. Exsallant. (G+ )(A.H.rashru)
@janakawithanarachchi4458
@janakawithanarachchi4458 7 жыл бұрын
Samantha Kumara s
@NilankaMadhushani
@NilankaMadhushani 7 ай бұрын
Harima lassanai teacher
@Suki957
@Suki957 5 ай бұрын
ඊ ලොවෙ තිස් ස❤❤❤
@chamarachathuranga5645
@chamarachathuranga5645 7 ай бұрын
මේවගේ ෆිල්ම් කරන්න පුළුවන් නම් කොච්චර හොදද.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@tharindudsam
@tharindudsam 4 ай бұрын
@sanumivihasna9072
@sanumivihasna9072 Жыл бұрын
Next level
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you for being with us. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT
@IreshaGune
@IreshaGune Ай бұрын
❤❤ best song
@dimuthulakshan274
@dimuthulakshan274 Жыл бұрын
Move ekaka dakka Asaa teacher ❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@buddhiprasad9230
@buddhiprasad9230 4 жыл бұрын
පට්ටම මියුසික් ❤️
@srilanka4287
@srilanka4287 Жыл бұрын
This song very good and nice😍😍😍😍💙💜❤️❤️♥️
@h.m.p.k.herath2577
@h.m.p.k.herath2577 3 жыл бұрын
අන්ජලි🔥❤
@milangagunasekera7542
@milangagunasekera7542 4 ай бұрын
I watched it 8 years ago the song s a re still butifil I am having a covert on it and now I'm 12 ❤❤heads up to them sinc3 I am loving it in 2024🎉
@nimalgunathilaka3167
@nimalgunathilaka3167 2 жыл бұрын
Sweet song 😍😍
@asankajayakody9669
@asankajayakody9669 3 жыл бұрын
මමනම්හැමදාමබලනවාමරැ
@asankajayakody9669
@asankajayakody9669 3 жыл бұрын
රැසක්
@shamildarshana7365
@shamildarshana7365 4 жыл бұрын
හරිම ලස්සන ගීතයක්
@dilipprasanga9275
@dilipprasanga9275 3 жыл бұрын
Ok💃💃💃💃💃💃💃
@dilipprasanga9275
@dilipprasanga9275 3 жыл бұрын
Ok🐇🐇🐇🐇🐇🐇🐇🐇
@thejaniperera1237
@thejaniperera1237 2 жыл бұрын
🙂
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
හෝගනා පොකුණේ song එකට පස්සේ ඒ film එකෙන් දෙවෙනි තැන මේ song එකට... කිරි හාවෝ... 💯💜🙂🙂💜💯
@ShanikarathnayakaRathnayaka
@ShanikarathnayakaRathnayaka 5 ай бұрын
😊😊😊😊
@subanisilva9614
@subanisilva9614 3 жыл бұрын
මරු film eka,❤️❤️❤️❤️❤️
@shiranhettiarachchi9319
@shiranhettiarachchi9319 Жыл бұрын
One of my favourite songs 🔊🎵🎶🎙️🎹🔌
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
අනේ ලස්සනයි 💚
@renukawickrama9538
@renukawickrama9538 3 жыл бұрын
Godak Iassanai.
@user-dg9in9ns7o
@user-dg9in9ns7o 2 жыл бұрын
Best teacher ever
@MithmaParami
@MithmaParami 2 жыл бұрын
Nice song, I love hogana pokuna too❤️❤️❤️
@k-popfanboyk-popworld5023
@k-popfanboyk-popworld5023 2 жыл бұрын
හරිම ලස්සනයි
@rathnalalsamantha9143
@rathnalalsamantha9143 3 жыл бұрын
නියමෛ
@nethmikaumada5263
@nethmikaumada5263 3 жыл бұрын
Mage asama film song eka. 😍
@chamidarshanaa5250
@chamidarshanaa5250 3 жыл бұрын
Kochchra bluwath apa wenne ne😊😊😘
@MalshaSewmini-if7hm
@MalshaSewmini-if7hm 7 ай бұрын
Hari hoda teacher kenek
@manoridombagolla5532
@manoridombagolla5532 Жыл бұрын
❤❤❤❤
@minecraftstream-m8e
@minecraftstream-m8e 2 жыл бұрын
🤗❤️This song is beautiful ❤️🤗
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@sriwikramarajasingha9288
@sriwikramarajasingha9288 3 жыл бұрын
Colombo wala hoo gana pokunata wadeya-monaragalata thiyana hogana .pokuna lassani,-techata love karanna.Colombo walata .enna ona Naha.-oyawage ekkenek.adawaswala math akka jungale ake love.kara-colombo*5 hotel wala fun ganna.aya.teacher oyage acting Nam lassanai-
@dammikatharanga5953
@dammikatharanga5953 3 жыл бұрын
athathatama harima laassanai
@DulariSewwandi43
@DulariSewwandi43 Ай бұрын
2024.08.24 ❤️
@dantabujha9635
@dantabujha9635 Жыл бұрын
දැන් ඉතිං මේක බලන්නම වෙනවානේ
@style123ss7
@style123ss7 2 жыл бұрын
I love this song I think I watch this video song more than 20 times 💫❤😇
@enjaldauli4386
@enjaldauli4386 2 жыл бұрын
Lassani 🤗😍😀😁😆😀😍🤗
@chithrafernando7511
@chithrafernando7511 6 жыл бұрын
It is super nice and I like it I don't have no words😍😊
@chathurikapalathanthri3277
@chathurikapalathanthri3277 4 жыл бұрын
👍😀❤🤗😍🥳😘😊😁🙂
@VinuFernando-r8u
@VinuFernando-r8u 6 ай бұрын
2024 ත් අහනවා..❤️
@sadeepamalshan3448
@sadeepamalshan3448 6 жыл бұрын
සුබසිංහ sir ජය වේවා!!!
@dismifdo5140
@dismifdo5140 3 жыл бұрын
2021 Balana ayath innawada 👍
@shiniumayangi5964
@shiniumayangi5964 3 жыл бұрын
💖💖💖💖
@manuja0iglesious
@manuja0iglesious 4 жыл бұрын
Love this movie .., Enjoyed every second of it.. It highly deserved to be the best children’s movie as it has won already. ❤️
@Nishanthbawan
@Nishanthbawan 4 жыл бұрын
' unmdmdd Podod
@Nishanthbawan
@Nishanthbawan 4 жыл бұрын
Iioo .,*(;&¥, £, 3+44+-
@Nishanthbawan
@Nishanthbawan 4 жыл бұрын
their 37
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@peumalkarunaratne5288
@peumalkarunaratne5288 Жыл бұрын
@@Nishanthbawan iii ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.aa bh
@ThilinaMadusanka-fk3ee
@ThilinaMadusanka-fk3ee Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@navodyarperera
@navodyarperera 4 жыл бұрын
The Best children's movie in Sri Lankan history of Cinema. ❤️
@shamilakalanka392
@shamilakalanka392 2 жыл бұрын
Navodya ayya 😃💝
@sandesiahasna6953
@sandesiahasna6953 2 жыл бұрын
Mata matthak wenne dushkkarama paththaka mage palamu pathweema
@pubudukumara77
@pubudukumara77 7 жыл бұрын
Very nice song! Both lyrics & music.. Specially the piano parts.. Superb voice. ideal for children & elders too. I love it. watched 3 times. But never enough.
@anomaakmeemana2215
@anomaakmeemana2215 3 жыл бұрын
Watched millions time
@mwchamaridarshika6360
@mwchamaridarshika6360 2 жыл бұрын
@@anomaakmeemana2215 ිිිහඑඑටඑබහඑයබහඑඑඑඑඑඑඑාිිිිිිි
@rvssking
@rvssking 3 жыл бұрын
Super
@studypack9790
@studypack9790 3 жыл бұрын
❤️🍂
@anomaakmeemana2215
@anomaakmeemana2215 3 жыл бұрын
The children who went to the moon without a rocket 🥰🥰😇 lovely 😊
@jayathusiriwardana7026
@jayathusiriwardana7026 3 жыл бұрын
Very beautiful song and bery nice film 😘"kiri hava"🤣😘🤣
@asankanalin7955
@asankanalin7955 3 жыл бұрын
See
@rishinikeshala4699
@rishinikeshala4699 3 жыл бұрын
🤟🏻🤟🏻🤟🏻🤟🏻
@Lifewithomi8819
@Lifewithomi8819 11 ай бұрын
Still listening to this wonderful song 🎧
@isharaudayanga5392
@isharaudayanga5392 5 ай бұрын
මේ ෆිල්ම් එක බලල මම ගුරුවරයෙක් වෙන්න හීන මවාගත්තා.මේ ෆිල්ම් එක කියන්නෙ මෝටිවේට් එකක්...අද මම මේ ෆිල්ම් එක හින්දා අධ්‍යාපනවේදී උපාධියක් හදාරමින් ඉන්නව රාජ්‍ය විශ්වවිද්‍යාලයක..
@phonemaster50
@phonemaster50 Жыл бұрын
අනේ මට කව්රැ හරි film එකේ හිටපු ගමන් යන music එක කුරි නාරේ කුරි...... ඒක හොයලා දෙන්නකෝ
@mypet-io1tv
@mypet-io1tv 3 жыл бұрын
Wow lassanyi
@amilasachendra3997
@amilasachendra3997 3 жыл бұрын
😘
@thilakarathnajayasakara7658
@thilakarathnajayasakara7658 6 жыл бұрын
lasanai anak avata vadiya 🌷🌷🌷🌷🌷
@shavindasampath9295
@shavindasampath9295 3 жыл бұрын
SUPER
@djduliph874
@djduliph874 6 жыл бұрын
super...everything perfect.
@luviskumara9868
@luviskumara9868 8 жыл бұрын
චිත්‍රපටයේ ගීත අතුරින් හොඳම ගීතය මෙම ගීතයයි. එය මගේ තේරීමක් පමණයි. අනිකුත් ගීත සියල්ලත් අපූරු නිර්මාණ බව කිවයුතුයි, " හෝ ගානා පොකුණ " මසුරන් චිත්‍රපටියකි.
@amilawa1
@amilawa1 7 жыл бұрын
doni teledrama
@nishadipurnima6293
@nishadipurnima6293 5 жыл бұрын
i
@nandanakarunarathna4833
@nandanakarunarathna4833 5 жыл бұрын
Luvis Kumara VHS up
@dilrukshawijesekara9436
@dilrukshawijesekara9436 4 жыл бұрын
amilawa.I
@harshanijayalath8626
@harshanijayalath8626 4 жыл бұрын
@@amilawa1 01eerrt¹ĺppp0
@firegroup3750
@firegroup3750 3 жыл бұрын
This is song is super
@Doni-wj5th
@Doni-wj5th 3 жыл бұрын
ලස්සනයි 😘😘
@rajeewnishendrarodrigo9036
@rajeewnishendrarodrigo9036 6 жыл бұрын
This movie teached me an unexplainable lesson......i love this movie
@thasneemahanas8187
@thasneemahanas8187 3 жыл бұрын
The best way to attract kids to learn new things! Beautiful movie n songs
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
This song not for kids
@dayalwijeratne3479
@dayalwijeratne3479 8 жыл бұрын
The best children movie I have seen so far. Hats off to everyone. Congratulations
@wiranthageeshan6891
@wiranthageeshan6891 6 жыл бұрын
Dayal Wijeratne surathalsinapenila
@Ramesh-tv9np
@Ramesh-tv9np 2 жыл бұрын
තාම අහනවා 2022
@dilakshirosa7
@dilakshirosa7 3 жыл бұрын
I like to try this song
Sarigama | Sarigama Movie | Official Music Video | Sinhala Sindu
5:21
M Entertainments
Рет қаралды 2,3 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 4,1 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
හරි අපූරු වළං වළං | POT SELLER IN THE JUNGLE
10:56
Siyasa Animations
Рет қаралды 16 МЛН
Siri Parakum song kale hadena kiri madu wal (Sandesh Bandara you tube channel)
2:58
Sandesh Bandara Fan Club
Рет қаралды 2 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 4,1 МЛН