Hitha Wawannema Na (හිත වාවන්නේම නෑ) | Ashan Fernando | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 311,661

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Hitha Wawannema Na (හිත වාවන්නේම නෑ) | Ashan Fernando | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 180
@AshanFernandoMusic
@AshanFernandoMusic 3 ай бұрын
ආදරණීය හැම Comment එකකටම හදවතින්ම ස්තුතියි ❤🙏
@SujeewaHarischan
@SujeewaHarischan 3 ай бұрын
❤❤ මාරම ලස්සනයි
@MynNeon
@MynNeon 24 күн бұрын
yko pattama katahadak mal sindu kiyn epa bn uba pattama vaddek
@kaveeshayashodara2204
@kaveeshayashodara2204 9 ай бұрын
මෙයා මෙච්චර කල් බොරු මරසි නේ අනේ දාලා තියෙන්නෙ 🥺❤️
@chanukaprabath9916
@chanukaprabath9916 8 ай бұрын
ඒකනේ
@PasinduChulanga-dt5gd
@PasinduChulanga-dt5gd 7 ай бұрын
Ekane bn.
@Katharushika
@Katharushika 9 ай бұрын
මොනාද අනේ මෙච්චර ලස්සන කටහඩක් තියන් බූට් සිංදුයි මල් සිංදුයි කිය කිය කරේ 😢😢
@S.shanas
@S.shanas 9 ай бұрын
ඒකනෙ ❤
@msfunky00
@msfunky00 8 ай бұрын
Aka thama math kiyanne
@Katharushika
@Katharushika 8 ай бұрын
@@S.shanas මාර වොයිස් එකක් මෙයාට තියෙන්නෙ😮
@Katharushika
@Katharushika 8 ай бұрын
@@msfunky00මේක තමා අහපු සුපිරිම එක ❤
@S.shanas
@S.shanas 8 ай бұрын
@@Katharushika ඔව්ව් 🥰
@avikheaven7444
@avikheaven7444 8 ай бұрын
අශාන්ගෙ මේ කවර් එකෙන් පස්සෙ එයාගෙ crowd එකට තව පිරිසක් එකතු උනා..😊❤
@Mr_Freddyy_
@Mr_Freddyy_ 8 ай бұрын
Live singing❤️👌🏻. මෙච්චර ලස්සන voice එකක්, talent එකක් තියෙද්දි මොනවද අර කියන්නේ?
@sajithkarunathilaka6908
@sajithkarunathilaka6908 7 ай бұрын
හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ මම තාම දන්නෙ මා ඔබේ කියා හිරි කෝඩු මැදියම් රෑ දුන් හීන එලි වෙන්නෑ ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා මම තාම දන්නෙ මා ඔබේ කියා……. සුසුමන් කියා නොදුන්න …ජීවිතේ සුපෙම් කතාව… කියා දුන්නේ ඔබමයි ලඳේ සුසුමන් කියා නොදුන්න …ජීවිතේ සුපෙම් කතාව… කියා දුන්නේ ඔබමයි ලඳේ දෑසත් පියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්න බලා ඉන්න බෑ…. මට තවත් සීතලෙන් මා වෙලී…….. දෙනුවන් පහන් නිවී……… ඔබ යන්නෙ ඇයි ආදරී ඔබ යන්නෙ ඇයි ආදරී…….. හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා මම තාම දන්නෙ මා ඔබේ කියා උකුලේ නිදාන උන්නූ… කාලේ ආයේ එන්නේ නෑ… තනි වෙන්න බෑ…මට ඉතින් උකුලේ නිදාන උන්නූ… කාලේ ආයේ එන්නේ නෑ… තනි වෙන්න බෑ…මට ඉතින් කෙහෙරැල්ලේ ගෑවි ගෑවී…සුවඳ සෙව්ව මා එදා ලං වෙලා ඉන්න බෑ ඉතින් ආදරේ නෑ ඔයා……..පාඬුවේ මා හෙලා……. ඔබ යන්නෙ ඇයි ආදරී ඔබ යන්නෙ ඇයි ආදරී……. හිත වාවන්නෙම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ මම තාම දන්නෙ මා ඔබේ කියා හිරි කෝඩු මැදියම් රෑ දුන් හීන එලි වෙන්නෑ ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා මම තාම දන්නෙ මා ඔබේ……..කියා
@ROBLOX-gb9kh
@ROBLOX-gb9kh 5 ай бұрын
@champikadilrukshi8672
@champikadilrukshi8672 4 ай бұрын
❤😮
@kasunmadusanka5425
@kasunmadusanka5425 8 ай бұрын
බටනලා පාරක් වදිනව කොල බොක්කටම....👌👌👌👌👍👍❤️❤️❤️❤️සුපිරි
@TharinduWimalatathna
@TharinduWimalatathna 7 ай бұрын
ඇබ්බැහි වෙනව බට නලාවට..
@3rdeyecreation007
@3rdeyecreation007 8 ай бұрын
මොනවද බල්ලෝ මේ වගේ වොයිස් එකක් තියාගෙන කරපු වැඩ... උබ වෙනම ඕඩියන්ස් එකක ඉන්න ඕනී එකෙක් ❤️❤️
@NilushiMadushika
@NilushiMadushika 7 ай бұрын
Ela❤ monawada appa kiwe oyatharan lassana katahadak thiyeddi...
@sachithnavinda5400
@sachithnavinda5400 Ай бұрын
සිරාවටම මචන්. Comment එකට මගේ මෙවුව එක 👊👊
@theviniksura6776
@theviniksura6776 9 ай бұрын
Ashan fernando අයියා මම දන්නේ 2012 ඉඳන් music field එකේ මට මුණ ගැහුනු හොදම මිතුරෙක් 😊 ජයවේවා අයියා ❤
@samanthamalwatthage3310
@samanthamalwatthage3310 8 ай бұрын
භාතිය / සන්තුෂ් මේ සිංදුව කියනවට වැඩිය ලස්සනට අශාන් කියනවා..❤ නියම පිරිමි හඩ..
@ShaniRupasinghe-sf4hx
@ShaniRupasinghe-sf4hx 6 ай бұрын
555
@derickswijerathna9011
@derickswijerathna9011 8 ай бұрын
ඔලුවට මාර නිදහසක් එන්නේ මේ සෝන්ග් එකට.. 2009/20010 වගේ .මේක ආවේ..ඒ කාලේ ඉදන්ම 😢❤❤❤❤ අහනවා..
@Saamzzz_15
@Saamzzz_15 7 ай бұрын
" ඔයා මට කොයි තරම් ආදරෙයිද ?' කියන ප්‍රශ්නය මම මගේ ජීවිතෙන් අහක් කරලා දාලා මතක හැටියට අදට පුර පෝයවල් ගානක් ගෙවිලා, අන්තිමට මම තීරණය කලා ඊලඟ වතාවක මුනගැහුනොතින් " මට කොයි තරම් ලෙංගතුද ? " කියලා අහන්න ! ❤ sam's
@kasunmadusanka5425
@kasunmadusanka5425 8 ай бұрын
Fandfree ගහන් ඇහුවෙ.❤❤❤❤ අහල ඉවර වෙද්දී මගෙ ඇස් දෙක😢😢😢😢😢😢😢😢
@janiththenuwaradrummist
@janiththenuwaradrummist 8 ай бұрын
Voice + backing = heart touching 😭🫶
@PramodaSJayasooriya
@PramodaSJayasooriya 2 ай бұрын
හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ🥺❤️
@NamaniRathnayaka
@NamaniRathnayaka 5 күн бұрын
මාරම ලස්සනයි❤❤❤මේ සිංදු අහන්න ඕන වේලාවට ,අයියාගෙ මේ වීඩියෝ එකෙන් අහන්නෙ❤❤❤ හිතට දැනෙන්න කියනවා
@dularasithumina6324
@dularasithumina6324 9 ай бұрын
Ashan fernando කියන්නෙ මාරම Talent එකක් තියන නිහතමානී චරිතයක් ❤️
@JayanikaMethsani-km4kh
@JayanikaMethsani-km4kh 8 ай бұрын
Wow අද තමා ලස්සනටම හඬ ඇහුනෙ superb 🥺🥰
@sumindathilakasiri1021
@sumindathilakasiri1021 9 ай бұрын
ඔරිජිනල් එකේ ලෙවෙල් එකටම කියනවා..❤
@cryptoanp0254
@cryptoanp0254 6 ай бұрын
B & S අශාන්ගෙන් අහන්න මේ සිංදුව ආස හිතෙයි
@DanushkaFernando-qz8vk
@DanushkaFernando-qz8vk 9 ай бұрын
Fb ekan hoyan awe❤️
@geethakalahe7935
@geethakalahe7935 9 ай бұрын
Harima lassanai.. Rasavinda... Puthata suba anagathayak wewa!!!
@r.dbestcovers7242
@r.dbestcovers7242 Ай бұрын
පිස්සෙක් අයියේ තමුසේ.....❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Jean-fq9pu
@Jean-fq9pu 7 ай бұрын
මන් මෙ ලොකෙ අහපු ලස්සනම කටහඩ❤❤
@PaskuwalRamani
@PaskuwalRamani 5 ай бұрын
,,,,,,💯
@pradeepsusantha1873
@pradeepsusantha1873 9 ай бұрын
Superb backing by down town # with best singing by Ashan fernando
@Shiyenshayan
@Shiyenshayan 9 ай бұрын
Wow Ashan ❤️it’s a surperb program …Enjoyed every second of it 👍
@devmichamathka3853
@devmichamathka3853 9 ай бұрын
හදවතටම දැනුණු ගායනයක්❤
@asharaabeywardana5589
@asharaabeywardana5589 9 ай бұрын
Best cover so far ❤
@gogochami4218
@gogochami4218 8 ай бұрын
මෙච්චර ලස්සන වොයිස් එකක් තියාගෙන..බෙරිහන් දෙන සින්දු කිව්වනේ..අපරාදෙ, කැලුම් අයියට කියලා සින්දුවක් ලියාගත්තනම් හරි.
@dhanushkathathuranga9005
@dhanushkathathuranga9005 9 ай бұрын
සුපිරි my favorite ❤️
@dilrukshimohotti9256
@dilrukshimohotti9256 Ай бұрын
ඔබ හැබෑම දක්ෂයෙක්.
@KumudiniWarakaulla
@KumudiniWarakaulla 3 ай бұрын
me sinduwa lassanatama kiwwe sayagi ayya eya mara heart touching widiyata sing kala
@DinushaNawarathna-p7v
@DinushaNawarathna-p7v 8 ай бұрын
So far this is the best performance of this guy.. 💖💆
@Yasiruchamathka05
@Yasiruchamathka05 7 ай бұрын
wowww keynna wachna nh
@Amalmendis1454
@Amalmendis1454 2 ай бұрын
හරිම ලස්සනයි භාතිය සන්තුෂ් කියන වාට වඩා ලස්සනයි හරිම ලස්සනයි සිංදුව ❤
@-KG-95
@-KG-95 4 ай бұрын
ඒක රහයි ❤
@ridmii38
@ridmii38 9 ай бұрын
Maarama lassana voice ekak 😫❤️ ayi ane mal sindu kiyanne me wage lassana sinduwak karannakooo❤
@withchana
@withchana 9 ай бұрын
Pattama singing ❤
@chamilajayasekaracal7233
@chamilajayasekaracal7233 2 ай бұрын
Wow❤❤❤❤
@onedit6227
@onedit6227 8 ай бұрын
Superb Malli. Listened to this many time
@Readtaglk
@Readtaglk 9 ай бұрын
Oyage katahadanam lassanai ayye gayaveva ayye❤❤❤❤❤❤
@roadtotheol9698
@roadtotheol9698 3 ай бұрын
Wow superb❤❤❤
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 9 ай бұрын
සුපිරි 🔥
@madushansampath9654
@madushansampath9654 7 ай бұрын
Ashan 😮😮❤❤❤❤❤❤
@PaskuwalRamani
@PaskuwalRamani 5 ай бұрын
Woooow❤️❤️
@maleesha___
@maleesha___ 8 ай бұрын
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා 🥺❤️‍🩹
@gihannadeera1826
@gihannadeera1826 9 ай бұрын
අම්මෝ එක. ❤️❤️❤️❤️
@UdaraVivo
@UdaraVivo Ай бұрын
Niyamay
@UpulPathiranage-mm2gl
@UpulPathiranage-mm2gl 6 ай бұрын
නිහතමානී දක්ශයෙක්
@NethuSavindi-e2m
@NethuSavindi-e2m 9 ай бұрын
ලස්සනයි.❤❤❤❤❤
@NimeshsusanthaNimeshsusantha
@NimeshsusanthaNimeshsusantha 8 ай бұрын
Ashan aiya ❤❤❤❤❤❤
@KaushalyaAriyarathna592
@KaushalyaAriyarathna592 6 ай бұрын
Lassni❤❤
@nuwandipncoe
@nuwandipncoe 8 ай бұрын
In shortly ...he was not catch his talent before .....superb singing here........wow❤
@pasinduyanula
@pasinduyanula 4 ай бұрын
ඒ වචන ටික 💗🥹
@KosalaRukshan-t8u
@KosalaRukshan-t8u 2 ай бұрын
Mawa senauwata godk pin aiye
@nadeeshalakmini7196
@nadeeshalakmini7196 8 ай бұрын
මෙච්චර කාලයක් මොනවාද අප්පා කිව්වෙ 😊😊
@mayukasilva4953
@mayukasilva4953 8 ай бұрын
Superb 🎉
@S.shanas
@S.shanas 9 ай бұрын
අම්මෝ අයියේ ❤, බූට් නම් එපා ආයෙ
@kasunpradeep8650
@kasunpradeep8650 9 ай бұрын
ලස්සනයී...
@SwarnamliSamarakoon-nv1ir
@SwarnamliSamarakoon-nv1ir 9 ай бұрын
More beautiful 🎉🎉🎉🎉
@sachinkavishka4848
@sachinkavishka4848 8 ай бұрын
දෙයක් කරපන් උබට බැරිනම් ලංකාවේ කාටවත් බැහ්..උබ සෙට් වෙන්න ඕන දුමාල්ට
@NilushiMadushika
@NilushiMadushika 7 ай бұрын
❤❤❤ela bro
@echoproduction8790
@echoproduction8790 9 ай бұрын
@ashanfernando මෙච්චර කල් මොනවද අයිසේ කරේ 😢
@sanjayapaul
@sanjayapaul 8 ай бұрын
😍😍Awesome
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 4 ай бұрын
Mata nam original singer mathak wennw ne me sinduwa ehuna wele. Super talented. Better than original one❤❤❤
@Amiruberdriver-2
@Amiruberdriver-2 7 ай бұрын
Dn enna songs vage neme mee songss ❤
@Si-xc6tj
@Si-xc6tj 7 ай бұрын
Mek ahpu rahama ek❤
@mithilarandika1993
@mithilarandika1993 9 ай бұрын
Live Nothing 🩷 High Pitch Nothing ❤️
@nuwandesilva6482
@nuwandesilva6482 9 ай бұрын
😭😭😭😭😭 mokadda manussayo mechcharakal kale.kalum aiye tnx oyata 🙏🙏.
@chathulanpushpakumara6758
@chathulanpushpakumara6758 8 ай бұрын
Superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
@ishanikaushalaya3320
@ishanikaushalaya3320 9 ай бұрын
Super sing
@PflIt-z4c
@PflIt-z4c 6 ай бұрын
Thamse yakek.❤
@geethchanuka197
@geethchanuka197 9 ай бұрын
Niyamai ❤
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 9 ай бұрын
කැළුම් අයියේ..අශාන්ට සින්දුවක් කරලා දෙන්න,
@deewijesooriya3524
@deewijesooriya3524 8 ай бұрын
Muu anith unta karala thiyana sindu ahala thiyanawada 😊
@sadaliumayngana4305
@sadaliumayngana4305 8 ай бұрын
Wow mekanm pissuwak kochara ahuwate Mata nm eti wenne ne ❤
@sachinkavishka4848
@sachinkavishka4848 8 ай бұрын
අඩෝ අශාන් අයියේ
@kavinduweragoda6948
@kavinduweragoda6948 9 ай бұрын
Voice ❤
@nishannamal5946
@nishannamal5946 7 ай бұрын
supiri..............
@Sadeepa_Abeysekara
@Sadeepa_Abeysekara 8 ай бұрын
Ashan ayya 🥺
@PasinduChulanga-dt5gd
@PasinduChulanga-dt5gd 7 ай бұрын
Eekanam pissu 🥺❤️
@amalrangeka3339
@amalrangeka3339 8 ай бұрын
ලෙසටම කිව්වා ❤
@Sadeesha_sandeep
@Sadeesha_sandeep 4 ай бұрын
ඔබ යන්නේ ඇයි ආදරී!!!💔
@thisunidisathma8993
@thisunidisathma8993 8 ай бұрын
❤😍
@shamalmadushanka2562
@shamalmadushanka2562 9 ай бұрын
Patta ❤❤
@pubuduudugama
@pubuduudugama 9 ай бұрын
❤️🎉
@nilanthawijethunga7728
@nilanthawijethunga7728 9 ай бұрын
Excellent
@araaontube
@araaontube 9 ай бұрын
Drummer ❤
@Amith-b5c
@Amith-b5c 9 ай бұрын
Super❤❤
@sasidileesha3025
@sasidileesha3025 9 ай бұрын
❤ wow
@WasuFernando-w5z
@WasuFernando-w5z 9 ай бұрын
ඒක නම් පිස්සුවක් අශාන්.❤
@binurimindula2246
@binurimindula2246 8 ай бұрын
😮🥰
@KavinyaHettiarachchi
@KavinyaHettiarachchi 8 ай бұрын
🥺❤️
@nilashneo
@nilashneo 9 ай бұрын
සැපටම කියනවා 🥹❤️
@sandayapushpakumara6139
@sandayapushpakumara6139 7 ай бұрын
Supr
@PasinduDesilva-x9g
@PasinduDesilva-x9g 8 ай бұрын
💆‍♂️❤
@theasiandevil1782
@theasiandevil1782 9 ай бұрын
Wow
@geethchanuka197
@geethchanuka197 9 ай бұрын
Fb eken hoyan awe
@kavinnanayakkara3721
@kavinnanayakkara3721 9 ай бұрын
pissu kolla❤
@lahirucooray6710
@lahirucooray6710 9 ай бұрын
❤❤❤
@IrashaMadushani-j9l
@IrashaMadushani-j9l 9 ай бұрын
👌
Провальная Акция в Seven Eleven
00:51
Тимур Сидельников
Рет қаралды 2,7 МЛН
I shouldn't be in the house  It's so embarrassing
00:22
Funny Parent-Child Videos
Рет қаралды 9 МЛН
Cape Coral, Florida Fire Department rescues alligator stuck in storm drain
00:30
Hitha Wawannema Ne - Bathiya N Santhush @ Closeup Voice
5:31
Bathiya N Santhush
Рет қаралды 2,8 МЛН
Ashan Fernando song collection | Best of Ashan Fernando | Sihanada Beatz
17:16
Провальная Акция в Seven Eleven
00:51
Тимур Сидельников
Рет қаралды 2,7 МЛН