හිත වාවන්නේම නෑ | Hitha Wawannema Na - Cover by

  Рет қаралды 206,926

YAKKU

YAKKU

Күн бұрын

Пікірлер: 279
@charithjayawardena6770
@charithjayawardena6770 4 жыл бұрын
පළවෙනියටම යක්කු සෙට් එකටම බොක්කෙන්ම සුභ පතනවා.. උඹලා මාරම රහට සිංදු කියනවා දැකලා මුල ඉඳලම පස්සෙන් ආපු එකෙක් තමයි මාත්.විහාරමහාදේවී එකේ Green War show එක මම බැලුවේ අතේ සතේ නැති වෙලාවක.හැබැයි එදා ඒ ගත්ත ටිකට් එකට ගිය වියදමට කිසිම විදිහකින් අසාධාරණයක් නොවෙන්න උඹලා දුන්නා පට්ට ගේමක්... මාධව දෙයක් කරලා ඇති ඒත් මට නම් ඌ කෑ බත් පතේ පහරපු එකෙක්.උඹලට වෙච්ච අසාධාරණය කණින් කොනින් ඇහුනා දැනුනා.ඌ ඌගේ වෝල් එකේ උඹලට ගහනවා හිනා වෙනවා දැක්කා.හැබැයි උඹලා නැති *චං හෙන පීචං..උඹලාව උඩට ගෙනාවේ උඹලාගේ ටැලන්ට්ස් සහ උඹලා වටේ ඉන්න මහ සෙනඟ..ඒ නිසා මේ ගමන හාල්පාරුවොන්ට නවත්තන්න බෑ.නිකන්වත් සැලෙන්න එපා.මේ වීව්ස් එන්නේ ලයික් කමෙන්ට් වැටෙන්නේ නමට නෙමෙයි උඹලාගේ කටහඬට වශී වෙච්ච මිනිස්සුන්ගේ.ඉක්මනට ශෝ එකක් කරලා පෙරලියක් කරන්න ඕනේ.මට ඕනේ උඹලා ඉස්සර හිටියට වඩා ලොකුම තැනක ඉන්නවා දකින්න.මාස්ටර්ලට,විශාරදයන්ට වඩා උඹලා හෙන කලාත්මකයි,නිරහංකාරයි.උඹලාට ගොඩාක් මිනිස්සු ගරු කරනවා ආදරේ කරනවා.උඹලාගේ සිංදු අපි යූ ටියුබ් එකෙන් ඩවුන්ලෝඩ් කරලා කන්වර්ට් කරලා හැම මගුලේම දාලා දවල් රෑ අහනවා. මාර ගමනක් ආවා.ඉස්සරහටත් එහෙමයි හරියට DJ අරා නම හිරු හොරකම් කරාට අරවින්ද කියන පෞරුෂය ඉහලම වැජබෙනවා වගේ උඹලාත් කාටවත් හොරකම් කරන්න බැරි මනුස්ස ගංගාවක් හම්බු කරා.ඒ ඇති උඹලාට සන්තෝස වෙන්න හොඳටම. හදවතින්ම ආදරෙයි ❤ මචෝ යක්කු🤟
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
රිප්ලයි එකක් දාන්න පරක්කු වුණාට සමාවෙන්න. අපි වැටෙන හැම මොහොතකම මානසිකව ශක්තිමත් වෙන්නේ මේ කමෙන්ට් වලින්. බොහොම ස්තූතියි මේ අපිට දෙන ශක්තියට. ❤️❤️❤️
@kithminihansika9398
@kithminihansika9398 3 жыл бұрын
Well said
@sadevdulmina5122
@sadevdulmina5122 3 жыл бұрын
@@YAKKUmusic mn dn aasama band eka YAKKU💪
@indrajithsha4583
@indrajithsha4583 3 жыл бұрын
නියම කමෙන්ට් එක බ්‍රො.ඔයා කියන ටිකමයි මමත් කියන්නේ..
@theenukadhanuddhara6091
@theenukadhanuddhara6091 3 жыл бұрын
Dena eka Bokkemma deela thiyanawa bro... supirie bn
@rajithakaushalya8629
@rajithakaushalya8629 4 жыл бұрын
කවදාවත් දැකල කතා කරලා නෑ ..එත් ආයේ කට්ටිය දැක්කම ලොකු සතුටක් දැනුනා
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
❤️❤️❤️
@sandarup6720
@sandarup6720 3 жыл бұрын
@@YAKKUmusic අපි මචන්..
@WTF-ll2yr
@WTF-ll2yr 2 жыл бұрын
Api katha karala thiye
@3dworld467
@3dworld467 3 жыл бұрын
නම විතරයි වෙනස් .. පරණ සෙට් එකමයි පරණ වවිදිහමයි. සිංදු පට්ට රහයි !!!
@ridmidulanjalee9923
@ridmidulanjalee9923 4 жыл бұрын
අපි මචං යක්කු🔥❤️ නියමයි ඔයාල පරණ සින්දු කවර් වර්ශන් කරල අහන්න දීපු නිසා...පරන සින්දුවලට ආදරේ කරන්න ගත්තා.... ඒ සින්දු වලට අලුත් වටිනකමක් දෙනව.... හදවතින්ම සුභ පතනව අය්යල හැමෝටම...❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 හර්ශ අය්යවත් ඕනේ😔😔
@smme9593
@smme9593 4 жыл бұрын
අප්පො අර මාධව අංකල්👴 ගෙන් නම් ගැලවුන1 හොඳයි.. එයා මාර කපටි පාටයි.. පොරව මට වැඩිය ඇල්ලුවෙ නෑ.. එයා කයිය ගැහුවට තාලෙකට විසිල් 1වත් ගහගන්න බෑ නේ..😊 අපේ❤️ යක්කු ❤️ අයියල 🤩trending උනාම .. මාධව අංකල් පැලෙයි... - මීට හොඳම රසිකාවී
@dr_demel
@dr_demel 3 жыл бұрын
ඔයාලා හැමෝටම තියෙන්නේ නියම හඬක්. අපි යන එන මග තොටදීත් යක්කු තමයි අහන්නේ. ඇබ්බැහි වෙලා 👌ධනුෂ්ක එදිරිසිංහ (ජොරා ) ඔයාගේ කටහඬ ඔයාටම අවේනිකයි. නියමයි. මම හරිම කැමතියි ඒ හඬට. නියමයි යක්කු.. ඔයාලට ජයවේවා 💪💪💪
@jamesshenuli6902
@jamesshenuli6902 4 жыл бұрын
ගොඩාරියක්ම ලස්සනයි.නිසල් අයියව ඇත්තටම නැතත් video එකකින් දකින්න පුදුම විදියට ඇබ්බැහි වෙලා තියෙන්නේ එකම සින්දුව අනන්තවත් බලන්න ඇති."YAKKU"ගැන දැන ගත්තෙත් අහම්බෙන්.ටීම් එකේ හැමෝටම ගොඩක් ආදරෙයි.නිසල් අයියට ගොඩ ගොඩ ගොඩාක්ම ආදරෙයි❤️❤️❤️❤️❤️බුදු සරණයි!! ජේසු පිහිටයි හැමෝටම.
@lithirajayarathne9832
@lithirajayarathne9832 4 жыл бұрын
මිහිරි සංගීතයත් නැවුම් තාක්ෂණය ත් සමග මුසුකොට සිත් නිවෙන්නට නැවුම් රස ගෙනෙන ඔබ සැමට ජය
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
❤️❤️❤️
@taptowooferbass7885
@taptowooferbass7885 4 жыл бұрын
නම වෙනස් වුනාට රසේ කිසිම වෙනසක් නැහැ.අර අමරදේව මහත්තය වගේ සිංදු කියන ලමයත් හිටිය නමි හොදම හොදයි යක්කුනේ.
@OTKProductions
@OTKProductions 4 жыл бұрын
උබල තමා යක්කු අලුත් වැඩ ගොඩක් බලන්න ආසයි Keep Going ජාත්‍යන්තරයට අපේ උන්🎶 one of the best group in mother🇱🇰
@otvlogs7498
@otvlogs7498 4 жыл бұрын
💋🎶
@iamotk3819
@iamotk3819 4 жыл бұрын
😍😍😍😍
@vajirakoongoda7470
@vajirakoongoda7470 4 жыл бұрын
නම වෙනස් උනාට හොයන්නේ මේ හඩ..සුබ පැතුම්!
@yaumalperera6026
@yaumalperera6026 3 жыл бұрын
Aniwa 💕
@himashanimana3544
@himashanimana3544 5 ай бұрын
Oba ayeth enne nee❤
@VishwaNavodyea
@VishwaNavodyea 4 ай бұрын
තනියෙන් ගේමක් ගහලා නැගිටින්න හදන සෙට් එකක්. Good luck 🙏❤❤❤
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
හැමෝටම මෙහෙම cover song කරන්න බෑ....yakku 💪
@raviilakshan
@raviilakshan 3 жыл бұрын
ගිහින් අපි මචං හෙව්වා..මේන් බොල වෙන රැලක්...බැලුවා හොයල මොකද පරණ සෙට් එක නැත්තෙ කියලා...අපොයි මෙන්න යක්කු වෙලා... අවුලක් නෑ අපි මචං යක්කු වුණා...උබල සිරාම යක්කු අයියා....හොද ගමනක්... මිනිස්සු රැඳුණේ නමට නෙවේ කොල්ලොන්ගෙ ටැලන්ට් එකට ♥️
@dinukshanmalinda7669
@dinukshanmalinda7669 4 жыл бұрын
කොහෙද mechchara kal හිටියේ... Hamadama ඔයාලගෙ සින්දුවක් ahuwe naththan kawe na wage
@shasinihansika3463
@shasinihansika3463 4 жыл бұрын
ඔයාලා තෝර ගන්න සිංදු❤ඒ සිංදු කියන්න තෝර ගන්න තැන්❤ඒ වගේම ඔයාලගෙ කටහඬවල්❤මේ හැමදේම මාරයි❤ලස්සනයි❤❤❤GooD LucK YAKKU👍
@sangeethkarunarathne
@sangeethkarunarathne 4 жыл бұрын
අලුත් ආරම්භයට සුභ පැතුම්... දිගටම ඉස්සර කරා වගේ ලස්සන මේ වගේ වැඩ කරන්න අපි ඉන්නවා ඔයාලත් එක්ක..අදරේයි ඔක්කොටම...❤️❤️
@sandunisaubhagya318
@sandunisaubhagya318 3 жыл бұрын
මේ කටහඬවල් නම් භාවනාවක්.එකම එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි.ඒ තරම් මිහිරී.....ලස්සනයි .💞💞💞💞💞💞💞
@ksamarafernando8582
@ksamarafernando8582 4 жыл бұрын
Wooooow. එ හඩ අහන්න ලැබුනාට thanks 🙏. ආදරේයි හැමෝටම ❤️. බුදු සරණයි!! 🙏😊❤️
@Amsimplegirl
@Amsimplegirl Жыл бұрын
Nice to hear all the time
@suvinr
@suvinr 4 жыл бұрын
Hena gemak dila ubla set eka hoyagtte. ❤❤😍
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
❤️❤️❤️
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Kale maru unata kotiyage pulli wens wenne na kiyala oppu kalata sthuthi...adath ahanawa adaren...adarei hamadama....
@nimeshasandamali5809
@nimeshasandamali5809 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි.... බලන් හිටියේ යක්කු අලුත් සින්දුවකින් එනකල්... 😍😍😍😍😍😍
@chandanaranasingha6285
@chandanaranasingha6285 4 жыл бұрын
Doesn't matter who u are, Api machan or yakku,it is the amazing performance u bring us guys.what a fine combination of a set of talented youth.it's tranquil n heart touching .keep it up.
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
❤️❤️❤️
@bharathamadumadawa6444
@bharathamadumadawa6444 3 жыл бұрын
යන්තම් ඇති ආයිත් සෙට් එකේ සින්දුවක් ඇහුවා...❤️❤️❤️ good job bros.. keep it up. 🙏👌💪
@harshi7199
@harshi7199 4 жыл бұрын
කියන්න වචන නෑ.. ලස්සනයි.. I am so happy to see you guys back with good music.. all the best! Keep going..
@nadeeraariyawansha9931
@nadeeraariyawansha9931 4 жыл бұрын
සුභ පැතුම් මචන් ‍යක්කු ටික 🤩🤩🤩♥️❤️😍♥️🍾🎊🎉☀️🎀🎉🤬🌈🎈
@jeewajayarathna8910
@jeewajayarathna8910 4 жыл бұрын
ගොඩක් කාලෙකට පස්සේ ඔයාලගෙ සින්දුවක් ඇහුවේ....මාරම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰
@rangakumara4
@rangakumara4 Жыл бұрын
Noman is lightening in the team 👏 good job 👏 keep it up 👍
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
Nisal ayyage katahada ❤️💚💛🧡💜️
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Yakku ohoma na...adarei hamadama.
@indrajithsha4583
@indrajithsha4583 3 жыл бұрын
උබලා තරම් ලස්සනට හිතට වදින විදියට මුල් ගායනයට අසාධාරණයක් නොවී cover එකක් කරන සෙට් එකක් වෙන ඇත්තෙම නෑ කොල්ලනේ.මම හිතන විදියට උබලාගේ සෝබනේ නෑ ගායනේ විතරයි..කවුරුත් කියනවා වගේ අර අමරදේව සර්ගේ සිංදු කියන කෙනත් ඔතන හිටියනම්..........❤️❤️❤️
@jotaff8070
@jotaff8070 3 жыл бұрын
Me sinduwa thaniyen palaweni kalla kiyana ekkenaama kiewanam thawath supiri.eyaage voice eka galapenawa
@nethsara_Weragoda
@nethsara_Weragoda 4 жыл бұрын
Perfect start..🔥️And never give up. My Congrats
@vijayakumarglory915
@vijayakumarglory915 4 жыл бұрын
Good job brothers 👊 keep it up 👍 and God bless you 🙏
@Kavi_Gi_Rathnayake
@Kavi_Gi_Rathnayake 3 жыл бұрын
Kalayak tisse hewwa ko me voice tika kiyala... love this voices very much & keep it up ❤
@shashinikavindya8438
@shashinikavindya8438 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ සිංදුව...මේ අපි මචං අයියල ටිකනේ 🤗🔥
@maleeshamadushani1396
@maleeshamadushani1396 Жыл бұрын
කාලයක් නැතුව ඉද්දි පපුවට පුංචි දුකක් දැනුණා ඒත් ආයෙත් සතුටුයි ඔයාලා ආව එකට😜අව්ලෙන් ඉන්න වෙලාවට ඔයාලාගෙ සිංදුවක් ඇහුවාම හිතට පට්ටම ෆීලීන්ග් එකක් එන්නේ💖
@kanthathabrew3095
@kanthathabrew3095 4 жыл бұрын
ලස්සනයි sindu tika suba pathanwa තවත් අලුත් dewal කරන්නට
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
ගීතයට දුන්න සාත්තුව බොහොම අපූරුයි
@ksamarafernando8582
@ksamarafernando8582 4 жыл бұрын
සරා සිහින රහසේ song එක ත් කියන්නකෝ. අහන්න ආසයි ඔය කටහඩ වලින්. බුදු සරණයි! 🙏😊❤️
@pramodwishmantha8100
@pramodwishmantha8100 3 жыл бұрын
පළවෙනි පියානෝ පාර🎼❤️
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
සුතී.....💖💕
@nimhim5007
@nimhim5007 4 жыл бұрын
Godak adarei oyala hamotama budu saranai👍👍👍👍❤❤❤❤❤❤💐💐💐💐💐💐
@vimandihimarangika9534
@vimandihimarangika9534 3 жыл бұрын
ලස්සනම වැඩක් 👍👍👍❣️❤️🤛
@ajanthachulani7689
@ajanthachulani7689 3 жыл бұрын
Godaak lassani. Oyalage hemadenagema voices ekakata ekak paradi. Suba gaman
@niroshabg5049
@niroshabg5049 4 жыл бұрын
Shaaa lassanai sindu okkoma supirim niyamam set eka oyla withrai duraaa gamank ynna wish krnwa
@tharukafernando3960
@tharukafernando3960 3 жыл бұрын
Yakku yakkuma thamai patta brother ...niyamai...adarei
@roshaniseneviratne2678
@roshaniseneviratne2678 4 жыл бұрын
Superb!! Never heard this one before...same faces with a new name!!!! Well done and good luck!!
@zareenjalal5842
@zareenjalal5842 3 жыл бұрын
My favourite songs. when you guys singing , the song get more alive.
@seneshcrejatans6945
@seneshcrejatans6945 3 жыл бұрын
All the best Kattiya......
@tashmiwickramarathna8488
@tashmiwickramarathna8488 4 жыл бұрын
I'm very proud about YAKKU crew.keep it.too much happy to see you again.
@manushikaprabodhani4144
@manushikaprabodhani4144 2 жыл бұрын
ලෝකයක් 🥺🙏🌎
@thenature5978
@thenature5978 2 жыл бұрын
I can't believe. This is Amazing.... love you all voices.........from Sydney..👍💕💕💕
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@Nosyrup611
@Nosyrup611 4 жыл бұрын
Missed api machan.. Bt now😻 yakku!! Best of luck brothers! #Fanforever
@photohouse5375
@photohouse5375 3 жыл бұрын
යක්කු සෙට් එකටම බොක්කෙන්ම සුභ පතනවා. පරණ රහම අලුත් නමකින්
@kasunanushan2789
@kasunanushan2789 4 жыл бұрын
Awesome ,, jaya wewa yakkuma thamay oyala ❤️
@chanidissanayake5663
@chanidissanayake5663 3 жыл бұрын
Lassanai kiyanna bare tharam.eth harshath hiteyanam godak hodai.
@niharagamage4975
@niharagamage4975 3 жыл бұрын
So happy to see you guys again. Much love ❤️
@ayomashakthi3369
@ayomashakthi3369 3 жыл бұрын
good luck i enjoyed very much
@chanudnimesh9383
@chanudnimesh9383 3 жыл бұрын
Heart touching ,,,,,,,wish you all best
@WishvaNishan-jj8ut
@WishvaNishan-jj8ut 2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 superp brother ... adarae ❤❤❤❤❤🎉🎉🎉🎉
@sjtips6558
@sjtips6558 4 жыл бұрын
Wow...really it is a good cover... The most valuble thing is you havenot destroyed the first experience of these songs..This is the moment i meet yakku.....really i hoped a cover from api machan....i dont know whether it is suitable to ask what happend to Api machan?..i like to know it as a addicted lover of you...can you tell me what happend to it?????and forever with yakku...becuz we addicted to the members like Nisal Manuja Norman like the songs you sing....❤️😍
@gayanperera8088
@gayanperera8088 4 жыл бұрын
මරු.👍👍👍👍🎧🎧🎧 ගොඩක් ලස්සනයි ..අපි මචං ලාට මොකද උනේ..ජය වේවා ..
@himansanasiriwardhena4218
@himansanasiriwardhena4218 4 жыл бұрын
Very cool location...matching with the blend of your voices...camera shots are superb...👌👌👌 Best wishes for this wonderful beginning..💕
@udenikadissanayaka1605
@udenikadissanayaka1605 3 жыл бұрын
A heart felt song... All the best..... !
@isuriupeksha5886
@isuriupeksha5886 4 жыл бұрын
Yakku...🖤 Congratulations all of you....🖤
@Kandyboy2008
@Kandyboy2008 4 жыл бұрын
සුභ පැතුම් යකුනේ...❤️❤️
@anushkagayathri4153
@anushkagayathri4153 4 жыл бұрын
Superb as always. All the best guys💐💐
@sakuratotes
@sakuratotes 4 жыл бұрын
Woooow eka maru..❤❤
@iroshakumanayaka7663
@iroshakumanayaka7663 3 жыл бұрын
Like a meditation You all have uniqe voices
@chamilalasanthi1999
@chamilalasanthi1999 3 жыл бұрын
Keep it up guys😍😍😍Nothing to say..perfect❤❤❤
@ireshaamarasinghe8749
@ireshaamarasinghe8749 3 жыл бұрын
Amboo yakku wela hari apu eka loku deyak...❤🙋
@YAKKUmusic
@YAKKUmusic 3 жыл бұрын
❤️❤️
@hansika5852
@hansika5852 Жыл бұрын
Api machan neda meee😮😮😮😮🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤❤❤❤
@mike73527
@mike73527 4 жыл бұрын
Dakka gaman kaaa gassuna adarei appe
@forwardsrilanka8390
@forwardsrilanka8390 4 жыл бұрын
ඒක සුපිරියක් ඈ😍
@MalindaPerera85
@MalindaPerera85 4 жыл бұрын
Awesome. Niyamai
@tharushamenu4039
@tharushamenu4039 4 жыл бұрын
Beautiful cover❤ keep it up guys.All the best!!
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
අයියලා අලුත් එකක් ඔිනේ 😊🙏❤
@Arathnayaka
@Arathnayaka 4 жыл бұрын
Beautiful, strong, gentle, heartwarming and soul-nurturing. Love you for what you create, what you stand for and for who you are! Miss you loads too! :) Alicija x😌🙏❤
@YAKKUmusic
@YAKKUmusic 4 жыл бұрын
Miss You ❤
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Amazing so beautiful yakune.Wishes from the bottom of my heart❤
@wmepd
@wmepd Жыл бұрын
කියන්න වචන නෑ.. Superb.. 👍✌
@chapaperera9664
@chapaperera9664 3 жыл бұрын
No words and perfect ❤️🙂
@Limzie_TS
@Limzie_TS 4 жыл бұрын
Manuja your voice is just something else ❤
@anushadilrukshi5347
@anushadilrukshi5347 3 жыл бұрын
All the best yakku special wishes to Norman My favourite singer
@eworkr3107
@eworkr3107 4 жыл бұрын
aayeth .... yakku.... ela...
@sudharmaperera7741
@sudharmaperera7741 2 жыл бұрын
Happy to see you with maturity looking❤❤and also the excellent singing...just felt that I saw the childhood friends...😊
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
❤❤
@imani8956
@imani8956 Жыл бұрын
My ears are blessed 💆♾✨ #masterpiece #meditation ❤
@lasithalakshan9121
@lasithalakshan9121 4 жыл бұрын
1 ever comment 💙 උබලට වරදින්නෙ නෑ යකුනේ❤️❤️❤️
@YAKKUmusic
@YAKKUmusic 4 жыл бұрын
බොහොම ස්තූති ලැසියා..❤️❤️❤️
@LankanNewsExpress-c1w
@LankanNewsExpress-c1w 3 жыл бұрын
❤️Heart toching covers❤️
@lahirusampathrathnayake8246
@lahirusampathrathnayake8246 4 жыл бұрын
ammo me set eka ayath dakka ekata ekama athi supiri suba wewa
@youcantoopagelk
@youcantoopagelk 4 жыл бұрын
Patta......set ekama inna nisa ela......issarahatama yanna lebewa.... !
@janaloprasanna7217
@janaloprasanna7217 4 жыл бұрын
නියමයි නියමයි කියන්න වචන නැත
@hiranthaC
@hiranthaC 4 жыл бұрын
පට්ට, welcome back,
@rupikananayakkarawooow4390
@rupikananayakkarawooow4390 3 жыл бұрын
Woooow no words to say.....❤❤❤❤❤❤❤❤❤❤❣❣❣❣❣❣❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadevdulmina5122
@sadevdulmina5122 3 жыл бұрын
Sinduwala haraya wenas karanne nathiwa original sinduwalata wada lassanata covers gahana ekama band eka💓💓💓💓💓💓.patta😍 wena kiyanna deyk na YAKUNEE😂
@BMevents
@BMevents 4 жыл бұрын
adarei ubalaya.........
@dinukshanmalindawijesinghe8002
@dinukshanmalindawijesinghe8002 4 жыл бұрын
Great aiyala keep it up
@AvishkaMdesilva
@AvishkaMdesilva 3 жыл бұрын
Cover එකක් කරගන්න පුලුවන් ද අයියේ
@malkanthiperera9607
@malkanthiperera9607 3 жыл бұрын
Nice location sweet voices nice loving song.thanks
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 17 МЛН
Hitha Wawannema Na Slowed + Reverb
6:05
Navish X
Рет қаралды 3,5 М.
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,3 МЛН
Hitha Wawannema Ne - Bathiya N Santhush @ Closeup Voice
5:31
Bathiya N Santhush
Рет қаралды 2,6 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН