Hithuwakkara | Episode 21 23rd January 2022

  Рет қаралды 2,375,091

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 3 400
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
කතාවක් ඉවර වෙනකොට මේ තරම් දුක හිතුණෙ නෑ කවදාවත්.. හිතුවක්කාර.. මම හිතන්නෙ මම බලපු ලස්සනම කතාව 🖤
@nilushasandharuwan4741
@nilushasandharuwan4741 2 жыл бұрын
අනේ මාත්
@shamalipremarathna3213
@shamalipremarathna3213 2 жыл бұрын
Yes
@dulanjaliumesha8565
@dulanjaliumesha8565 2 жыл бұрын
Great😍😍😍😍
@rir7_risandu
@rir7_risandu 2 жыл бұрын
ඇත්ත 💯
@niluuu2790
@niluuu2790 2 жыл бұрын
මමත්
@awi1656
@awi1656 2 жыл бұрын
හිතුවක්කාර ඉවර උනාට රුකී, ගප්පියා එතකොට ආච්චි අම්මා මෙයාලව නන් අමතක වෙන්නේ නෑ කවදාවත්. මේ කතාවට සම්බන්ද උන හැමෝටම ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් අපිට බලන්න ඉඩ සලස්වා දුන්නට..
@pradeepaliyanage626
@pradeepaliyanage626 2 жыл бұрын
මේ කතාව මගේ ජීවිතයට මං බලපු හොඳම හොඳම හොඳම කතාවක් සුපිරි excellent කියන්න වචන නෑ
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
හරිම ලස්සනයි දෙවැනි කොටස දෙන්න මාලනි මහත්මිය හරිම අගෙයි නිදුක් නිරෙගි සුවය ලැබේවා
@srmetthasinga8645
@srmetthasinga8645 2 жыл бұрын
. ලස්සන කතාවක්. දෙවන අදියර ක් දෙන්න
@dhanushkasandaruwan4712
@dhanushkasandaruwan4712 2 жыл бұрын
Eka kotasak wath maga nohara balapu ekama kathawa thanks all 🙂
@chamidusanoj4198
@chamidusanoj4198 2 жыл бұрын
@@pradeepaliyanage626 මගෙත් බං
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
ආයේ බලාගෙන යනවා episode ටික... තවත් අය ඉන්නවද ?🥺😍
@SachithAnjana-v7v
@SachithAnjana-v7v Жыл бұрын
🥺❤️
@sn011
@sn011 Жыл бұрын
❤❤
@erandikamayakaduwa8564
@erandikamayakaduwa8564 Ай бұрын
Aniwa
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
රුකී කියන චරිතයට මට නම් කේෂාන් ඇරෙන්න වෙන කෙනෙක් හිතාගන්නවත් බැ... එතරමටම ලොකු සදාරනයක් ඉෂ්ට කලා. ඔයාගේ ගැම්ම වෙන කාටවත් නැ... Copy කරන්නත් බැ. Great performance by Keshan…🖤🖤 you nailed it Man…
@shamalipremarathna3213
@shamalipremarathna3213 2 жыл бұрын
සූපර් 😘😘😘❤️❤️❤️❤️
@wilochanarathnayaka1452
@wilochanarathnayaka1452 2 жыл бұрын
අනිවා ❤️❤️❤️😍😍😍
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
අනිවාර්යයෙන් ..ඒ පෞරුෂයත් එක්ක.තියන අයියාගේ අමුතු look එකත් එක්ක ...ආය ඉතින් සුපිරියක් තමයි 🔥🔥🔥🔥🔥🔥
@chandrawijetunge3154
@chandrawijetunge3154 2 жыл бұрын
This is the best drama I ever seen. Mama dekka hodama drama eka. Anith drama welata wediyen . Keshan, malani fonseka.avishlskage acting niyamai. Mama America New york padinchiya, Niyamai Niyamai, thawe mewage hoda drama ekak karanne malanith,sahalani fernandoth, radeesh, keshanwath aragana hoda drama ekak karamnne
@nadushikachamodi2274
@nadushikachamodi2274 2 жыл бұрын
අනිවා ♥️😍
@praneethasanka9897
@praneethasanka9897 2 жыл бұрын
මෙතෙක් බලපු කතා වලින් හිතට වැදුන , හිතට දැනුන කතාවක් තමයි මෙක. කේෂාන්, අවිෂ්කා .... ඇතුලු හැමෝම හොදටම act කරා. ඉදිරි වැඩකටයුතු වලට හදවතින්ම සුභපතනවා.
@srilangka222
@srilangka222 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😂😂😂😂😂😂😂😂👏👏👏👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👌💜❤💜💐
@yldivya
@yldivya 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
මෙන්න මේවනෙ කතා.. කිසි අවුලක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන්.. missed u Ruki 🔥
@minonsandani3940
@minonsandani3940 2 жыл бұрын
"හිතුවක්කාර නැවතුමක්.නැවත හමුවෙමු." ඇත්තටම ආයෙත් මේ Drama එක Part 2 බලන්න බලාපොරොත්තුවක් තියාගන්නවා.ඒ තරම් ආදරෙයි රුකී,ආච්චඅම්මා.....❤️❤️😘😘
@wasanthaabesigha2066
@wasanthaabesigha2066 2 жыл бұрын
ලස්සනයි .ලස්සනයි .ආයෙත් ඉක්මනින් අපට ලස්සන එකක් ඕනි. බුදු සරනයි
@sondurusl
@sondurusl 2 жыл бұрын
Ow
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
මෙතෙක් බලපු කතා වලින් හිතට වැදුන , හිතට දැනුන කතාවක් තමයි මෙක. කේෂාන්, අවිෂ්කා .... ඇතුලු හැමෝම හොදටම act කරා. ඉදිරි වැඩකටයුතු වලට හදවතින්ම සුභපතනවා. සුපිරි අවසානයක් 😍😍✌
@kingqueen103
@kingqueen103 2 жыл бұрын
"මහත්තයා ආපු ගමන් ගේ එලි වුනා..." 😍😍 එයා කොහෙ හිටියත් ඒ තැන එලියයි...
@sachiikaushi1678
@sachiikaushi1678 2 жыл бұрын
කතාව ගැන කියන්නනම් වචන නෑ. මුල ඉදන් අන්තිම වෙනකම්ම හැම දවසකම හැම තත්පරයකම තියෙන්නෙ කුතුහලය.. සුපිරියි ♥️
@manjulawaduge4814
@manjulawaduge4814 2 жыл бұрын
Ayyooo ei ikmanta iwara une. Deweni kotasa ko..
@mdmuhibula3934
@mdmuhibula3934 2 жыл бұрын
Lassanay
@sltiktok3619
@sltiktok3619 2 жыл бұрын
අනේ ඔව් මේ කතාවනම් පිස්සුවක් ඇත්තටම 👍
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@@manjulawaduge4814 RUKI Novel eka iwarai methanin..eka wennathi
@bhusanju5974
@bhusanju5974 2 жыл бұрын
අනිවා... මුල සිට අගට් කුතුහලය පිරිලා
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
යෞවන සමීන්ද්‍ර රත්නායකගෙ නවකතා අතර තියෙන හරිම ලස්සන ආදරණීය තවත් ආදර කතාවක්🌹එක episode එකක්වත් මග නොහැර බලපු ලස්සන කතාවක්🌹අදින් අවසානයි😔
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
දෙරණෙ ලොක්කිට පස්සෙ බලපු ලස්සනම mini series එක😌❤️👌 එකම දුක ඉක්මනින් ඉවර වුණ එක.😨 however කේෂාන් අයියා ඇතුළු හැමෝගෙම acting superb. Thankz දෙරණ මේ වගේ ලස්සන කතාවක් දුන්නට.💐
@musicclub7579
@musicclub7579 2 жыл бұрын
දෙරණෙන් කරපු ලස්සන වැඩක්..හමෝම චරිත වලට සාදාරනයක් ඉෂ්ඨ කරනවා..ලස්සන කතාවක්....හිතුවක්කාරයා රුකී තමා හොදටම කරලා තියෙන්නෙ..ආදරෙයි හිතුවක්කරයා
@shamalipremarathna3213
@shamalipremarathna3213 2 жыл бұрын
ආදරෙයි රුකී 😘😘❤️❤️
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
රුකී ❤❤
@chamidusanoj4198
@chamidusanoj4198 2 жыл бұрын
න්‍යෑව් වෙන්නෙ නැතුව වැඩේ කරල සුපිරි
@niroshaariyarathna8173
@niroshaariyarathna8173 2 жыл бұрын
රුකි ❤️
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
@@niroshaariyarathna8173 👍රුකී 🔥❤
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
ලස්සන කතාවක ලස්සන අවසානයක්.දුකයි 😭😭😭😭 හිතුවක්කාර 2බලාපොරොත්තු වෙනවා රැකී 🧡ගුවනි අමතක නොවන කතාවක්.
@rashmisandakelumi7813
@rashmisandakelumi7813 2 жыл бұрын
Anivaren
@user-zf5ig6lz7
@user-zf5ig6lz7 2 жыл бұрын
Aniwarayen
@GAYAN04795
@GAYAN04795 2 жыл бұрын
Aniwarenma mewane katha kiynne ikmntama deweni kotsath danna 😥❤️
@dilshanmadushanka6545
@dilshanmadushanka6545 2 жыл бұрын
Ade dewani kotasak anawa neda 😄😄 මරු මරු
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
Anivaren
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
කේශ්.., මේ වගේ සුපිරි scriptවල රඟපාන්න. ඔයාට වටිනාකමක් නොදෙන දෙවනි ඉනිම වගේ ඩ්‍රාමා ආයෙ කරන්න එපා. සුපිරි වැඩකින් ආයෙ හම්බෙමු. බලන් ඉන්නවා 🙏🔥🖤
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 2 жыл бұрын
මෙච්චර කාලෙකට බැලුව ලස්සනම කතාව 💕... රංගනයෙන් දායක වුන හැමෝම ලස්සනට තමන්ගේ චරිතයට පණ දුන්නා . කෙෂාන් අයියා , අවිශ්කා අක්කා , මාලනී මැඩම් කවදාවත් අමතක වෙන්නේ නෑ 💕... Acting නම් superb 🔥... ගප්පියා ,ගුවනි , තමාලි , රුකී , වෙඩිවර්ධන සර් , ආච්චි අම්මා , තලවර , ආමන්ත , කවදාවත් අමතක කරන්න බැරි චරිත 😍🔥... ආදරෙයි හැමෝටම ❤️... හිතුවක්කාර 2 ඉක්මනින් බලාපොරොත්තු වෙනවා 🤗❤...
@roshandanushka9104
@roshandanushka9104 2 жыл бұрын
ඒකනම් ඇත්ත ඒක රංගනක් කියල හිතන්නම බෑ ...ඇත්තම කියල දැනෙනව
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 2 жыл бұрын
@@roshandanushka9104 ඇත්තටම ඔව් . කතාවක් කියලා හිතෙන්නේ නැති තරම් . ඒ තරම් හිතට වැදෙන විදිහට කතාව අපිට දුන්නා . රඟපෑමත් අති විශිෂ්ඨයි . 💕
@nathaya5653
@nathaya5653 2 жыл бұрын
Ow ane ayeth awoth muru ne
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 2 жыл бұрын
@@nathaya5653 මෙච්චර කාලෙකට ආව ලස්සනම short teledrama එක. 2 වෙනි කොටසත් ඉක්මනට දුන්නොත් හොඳයි .
@nathaya5653
@nathaya5653 2 жыл бұрын
@@m.r.pganganatha7120 ow Eka aththa 💕💕💕💕💕💕♥️♥️♥️🥰🥰🥰🥰🥰
@අහිංසකාවී-ඞ3ඩ
@අහිංසකාවී-ඞ3ඩ 2 жыл бұрын
අදින් අවසානයි හරිම දුකයි😥ගොඩාක් ලස්සන කතාවක් """ හිතුවක්කාර""
@shamalipremarathna3213
@shamalipremarathna3213 2 жыл бұрын
,ඔව් අනේ මාරම දූකයි 😥😥😥😥
@hashandarshana5226
@hashandarshana5226 2 жыл бұрын
හිතුවක්කාර පිස්සුවක් උනා. ඇත්තටම සුපිරි කතාවක්. හිතුවක්කාර දෙවෙනි කොටසක් අරන් එන්න
@wilochanarathnayaka1452
@wilochanarathnayaka1452 2 жыл бұрын
අද ඉතින් අවසාන දවසනේ 😭😭😭 හැමදාම එක කොටසක්වත් මිස් නොකර බැලුවා ...... අද කොටසේ රුකී ❤ ආච්චි අම්මා ❤️ ගුවනි ❤️ මාරම ලස්සනයි 💕💕 තව දෙයක් දෙරණෙන් මේ වෙනකං දීපු කතාවලින් ලස්සනම හොඳම ආදර්ශමත් කතාවක් හිතුවක්කාර 💞💞💞
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
කෙශාන් අයියේ.. ඔන්න කිව්වා.. දැන් ඉතින් අතුරුදහන් නොවී තව මේ වගේම සුපිරි කතාවකින් ඉක්මනටම එන්න..
@hansiweerasinghe6559
@hansiweerasinghe6559 2 жыл бұрын
Aniwaren ekanam atta
@tamarahaikal2505
@tamarahaikal2505 2 жыл бұрын
Aknam aththi. Nikanda kiyany modya kiyala dewmi. Hee❤❤❤❤😍
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
ඒකන්ම් ඇත්ත...❤️❤️❤️❤️
@roshankumara178
@roshankumara178 2 жыл бұрын
Apitat hituwkkarya 2 onamai e kathawa harima lassanai lagadima ona api balan innawa
@primroseperera4752
@primroseperera4752 2 жыл бұрын
Yes
@namelessstranger5012
@namelessstranger5012 2 жыл бұрын
3.1K comments.. කාටවත් අනවශ්‍ය මඩ ගැහිලි අපහාස කිරිලි නෑ, අනවශ්‍ය දේවල් කතා වෙලා නෑ. රිප්ලයි බර ගණන් දාගෙන මේන් කමෙන්ට්ස් දාගෙන රණ්ඩු වෙලා නෑ 99%ක්ම කතාවෙ ගුණ දොස් කියලා සින්දුව කෝ අහලා සහ තමන් කැමති artists ලට විශ් කරලා. එකෙන්ම පට්ට quality cs එකක් 🔥
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
එකෙන්ම ✌️
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
❤️❤️
@chathu3558
@chathu3558 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@TK-qm3ft
@TK-qm3ft 2 жыл бұрын
අනිවා
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 2 жыл бұрын
තව තිබුණනම් මෙච්චර හිතට වදින්න නෑ මෙ කථාව ❤️❤️
@renukarenuka733
@renukarenuka733 2 жыл бұрын
අනිවා
@nethulibhagya8386
@nethulibhagya8386 2 жыл бұрын
ආච්චි අම්මා මුණුබුරා සීන්ස් තමා මේ කතාවේ ආසම....හැම සීන් එකක්ම ගොඩක්ම හිතට දැනුනා....කතාවේ තිබුන ලස්සනම bond එක....මාලිනී මැඩම් සමග කෙශාන් අයියා අපූරු සුසංයෝගයක්....
@dil_dewantha4344
@dil_dewantha4344 2 жыл бұрын
අනිවාර්යයෙන් , කතාවක දැකපු ලස්සන ම ආදරණීයම ආච්චි අම්මයි මුණුබුරායි බැඳීම . ❤️
@bhusanju5974
@bhusanju5974 2 жыл бұрын
මේ කතාවේ ලස්සනම බැදීම
@dewanthaslove8878
@dewanthaslove8878 2 жыл бұрын
Oh hooooo… දැනුයි බැලුවේ.. අද කතාවේ ලස්සන.. ඉවර උනාට පට්ට දුකයි අනේ…
@kingqueen103
@kingqueen103 2 жыл бұрын
පිස්සු හැදිලා ඉන්නෙ ඇත්තටම😍😍❤️‍🔥 කතාව නම් ගින්දර..❤️‍🔥 කේශ් ඔයා සුපිරී...වෙන මොනා කියන්නද ඔයා සුපිරී❤️‍🔥
@SLMastery
@SLMastery 2 жыл бұрын
හිතුවෙ නෑ මෙච්චර ඉක්මන්ට අවසන් වෙයි කියල😔 එපා වෙන්නැතුව ආසාවෙන්ම බලපු එකම කතාව. අවසානෙ නම් නියමයි 👌සුපිරිම කතාවක් 🔥👌❤️❤️
@priyadarshanee5523
@priyadarshanee5523 2 жыл бұрын
හැම කොටසක්ම බැලුව.....මාරම ලස්සනයි කතාව.පිස්සුවක් වගේ....ඇබ්බැහි වෙලා හිටියෙ....හොද අවසානයක් ....ආයි කවදද රුකී ආච්චිඅම්ම බුවනිව හමුවන්නෙ. ජයවේවා බුදුසරණයි දෙව්පිහිටයි
@ධනුශ්කමදුශාන්
@ධනුශ්කමදුශාන් 2 жыл бұрын
අනාගතේ දවසක ගොඩාක් අය මේ කතාව බලල සතුටු වෙයි...ආදරෙයි දෙරණ 💖💖
@annewatson4031
@annewatson4031 2 жыл бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ..suit and sort ❤❤❤
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...😳I'm soo exited...😳😍😍❤️‍🔥
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
🤪😂😂😂😂😂😂.ඇත්තටම දුකයි තමයි .😢😢😢😢😢.
@maheshimadumali6994
@maheshimadumali6994 2 жыл бұрын
මමනන් දෙවනි ඉනිමට බනින්නේ නෑ.කෙශාන්ට නෙර් තරම් තැනක් ලැබුනේ ඒක නිසා කවුරු මොනා කිවුවත්.දෙවනි ඉනිම හැඩකරපු නපුරු ආඩම්බරකාරයා.අවන්ත.මුල අමතක කරන්න හොද නැහැනේ කවුරු උනත්.තාරාගේ තැන සමහරු ගන්න හැදුවට එහෙම කරන්න බැහැ. මේ නාට්‍ය මෙච්චර ජනප්‍රිය උනේ කෙශාන් සහ මාලනී මැඩමි නිසා.කොහොමත් කෙශ් තාරා කියන්නේ brand එකක්.😍😍😍😍
@nandanidanthanarayana5725
@nandanidanthanarayana5725 2 жыл бұрын
අනිවාර්යයෙන්
@NadeekaSwarnamali-s1h
@NadeekaSwarnamali-s1h 9 ай бұрын
Ow ekaka eththa keshthara tharama kauruth gelapenne ne
@asokanandani6866
@asokanandani6866 3 ай бұрын
Beutiful couple Avantha ❤dewmi ❤ For ever
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
කේෂාන් ගේ සුපිරි රංගනයක් දැක්ක තවත් සුපිරි drama එකක්. හරිම ලස්සන කතාවක්. අවසානයත් ලස්සන එකක් වෙයි කියලා හිතනවා.
@sakunibashini9835
@sakunibashini9835 2 жыл бұрын
තවත් අපිට මේ වගේ සුපිරි නිර්මාණ වලින් ඔයාව දකින්න ඕනේ කෙශාන් අයියේ
@tamarahaikal2505
@tamarahaikal2505 2 жыл бұрын
Anivaryan. Nathnam balgana
@dilkiperera9536
@dilkiperera9536 2 жыл бұрын
ආදරණීය හිතුවක්කාරයාට උණුසුම් සුබ පැතුම් .... 🌹🌹
@dilmimadhubhashini2350
@dilmimadhubhashini2350 2 жыл бұрын
මාස ගානක පස්සේ ආයෙමත් බලනවා ❤
@sitheshif7683
@sitheshif7683 2 жыл бұрын
ලංකාවේ ඩ්‍රාමා වලින් පට්ටම එන්ඩ් එකක් තිබ්බ එකම කතාව...මේක නම් සුපිරියක් කෙශාන් අයියේ
@renukarenuka733
@renukarenuka733 2 жыл бұрын
ඒකනෙ ඉතින් 🙈🙈
@priyanthiwelgama3557
@priyanthiwelgama3557 2 жыл бұрын
ලස්සන කතාවක් ආලින්දය්ට ගේනාවට දෙරණට ස්තුතියි . කේශාන් විශිෂ්ටයි ඔයාගෙ රගපෑම , මාලනි පොන්සේකා මහත්මිය එද වගේම විශිෂ්ට ලෙස හරිම සුන්දර විදියට රගපෑමක් කලා. ආදරෙයි ඔයාලා හැමෝටම 🌷
@rupikasepali1006
@rupikasepali1006 2 жыл бұрын
ප්‍රවීණ රංලන ශිල්පීන් සමග නවකයින් මොනතරම් ලස්සනට ගැලපුනාද.. ඔවුන්ගේ රගපෑම අමතක වෙන්නේ නැ..නවකථාවේ රසය ඊටත් වඩා දැනුනා..හරිම ලස්සන කථාවක්.....විශිෂ්ඨ අවසානයක්.. ආච්චි අම්මා, රුකී, චරිත ඇතුඵ සියලුම නඵ නිළියන්ට මගේ හද පිරි ප්‍රණාමය...තේමා ගීතය ...හරිම ලස්සනයි.. කේෂාන් ඔබට සුභ අනාගතයක්...සියල්ල එකට කැටිවුන සුපිරි නිර්මාණයක්🌹🌹🌹🌹
@charikadamayanthi303
@charikadamayanthi303 2 жыл бұрын
ලස්සනට පටන් අරන් අවසානය හොදට ඉවර කරා.අපාරදේ අදින් ඉවරයි කතාව.හිතුවක්කාර 2 බලාපොරොත්තු වෙනවා.❤️❤️❤️❤️❤️❤️❤️
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
රුකී 2ක් නැතෝ😥
@chamathkanimashi8194
@chamathkanimashi8194 2 жыл бұрын
@@maheshigunasekara1216 season 2 enawalu neda
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
මේ කතාවේ තිබ්බ තව සුපිරිම දෙයක් තමයි music. ඒ music මාර ලස්සනයි. සින්දු විතරක් නෙමෙයි පසුබිම් සංගීතය. චතුරංගන ද සිල්වා ඔබගේ සුපිරි වැඩක් මේක.
@dilkiperera9536
@dilkiperera9536 2 жыл бұрын
අනිවාර්යයෙන් , ඒක නම් ඇත්ත . මියුසික් සුපිරියට ම තිබුණා
@bhusanju5974
@bhusanju5974 2 жыл бұрын
Yes cannot agree more.. Great music 🎶
@LasaniSubodanee
@LasaniSubodanee 2 жыл бұрын
ඒක සහතික ඇත්ත
@TheTruth-tw6nd
@TheTruth-tw6nd 2 жыл бұрын
Keshan, හොඳ චරිතයක්.... ඇත්තටම මේ කතාව බලන්න පෙළඹුණේ ඒ චරිතය නිසා. තාත්වික රංගනය තමයි මිනිස්සු ආස කරන දේ, අනික ඒ චරිතයට අදාළ පෞර්ෂත්වය. ඒ චරිතයේ, රංගනයේ ඔය දෙකම හොඳටම තියනවා. නූතන ටෙලි නාට්‍ය සම්ප්‍රදාය ට හොඳ පණිවිඩයක්..... Best of luck....
@awi1656
@awi1656 2 жыл бұрын
අපිට ආයේ මේ විදියම ලස්සන ඩ්‍රාමා එකක් බලන්න ලැබේවා කියලා ප්‍ර්‍රාර්ථනා කරනවා කෙෂාන් අයියගේ ඒ වගේම කේෂ්තාරා &කේෂ්මාලනී බැදීම් දෙකත් එක්කම ලස්සන ඩ්‍රාමා එකක් එනකන් බලාගෙන ඉන්නවා..
@erangikadilhani7199
@erangikadilhani7199 2 жыл бұрын
අම්මෝ අම්මෝ පට්ටම ලස්සන කතාවක් එක කොටසක්වත් මිස් නොකර බලපු එකම කතාව, ආයෙත් ඉක්මනට එන්න හිතුවක්කර බලන් ඉන්නවා 🥺❤️
@nipuniudeshika1111
@nipuniudeshika1111 2 жыл бұрын
"රුකී" ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් චරිතයක් 😍😍 කේෂාන් අයියේ ඔයා නියමෙට රගපානවා. ඒ වගේම මාලනී මිස් එදා වගේම අදත් කිසි වෙනසක් නෑ චරිතයට උපරිම සාධාරණය කරනවා.❤️❤️❤️ "හිතුවක්කාර" ❤️❤️❤️ ඉතා කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් නාට්‍යයක්😊😊 මෙතෙක් කල් නාට්‍යයට තිබුණු ආදරය නාට්‍ය ඉවර වුනත් ඒ විදියටම තියනවා. හැමෝම තමන්ගේ චරිතයට උපරිමයෙන් කළ නිසා අද ලස්සන අවසානයක් කතාව තුළ තිබුණා 😍😍😍 හැමොටම ආදරෙයි 😘😘😘 සුභ අනාගතයක් ඔබ සියලු දෙනාටම ❤️❤️❤️
@vasithagunaratne5303
@vasithagunaratne5303 2 жыл бұрын
කාලෙකින් බලපු ලස්සනම කතාවක්. කේශාන් සහ මාලනී මැඩම්ගේ හොදම රංගනයන් දැක්කා. සුබ පැතුම්!
@sirikanthikante1211
@sirikanthikante1211 2 жыл бұрын
එක කොටසක්වත් මිස් නොකර විදේශ රටක සිට පොන් එකෙන් බලපු ලස්සනම ඩ්‍රාම එක අනේ අපිට දෙවෙනි කොටසත් ඉකමනට දෙන්න ලස්සනයි kesan ඔයා ආච්චිඅම්මා ගොඩාක් ලස්සනයි බුදුසරණයි ඔයාලට
@primroseperera4752
@primroseperera4752 2 жыл бұрын
Mamath
@bhusanju5974
@bhusanju5974 2 жыл бұрын
මේ කතාවේ ලස්සනම් බැදීම
@yashodhamax8680
@yashodhamax8680 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්...තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා මේක බලනකොට...ලස්සනට ඉවර උනා ..හරිම සතුටුයි ..💜️💜️💜️💜️💚💚💚💚💙💙💙💙💛💛💛💛
@oshadajayalath467
@oshadajayalath467 2 жыл бұрын
අනේ හරි ලස්සනයි අන්තිම කොටස වෙච්ච එකටනම් දුකයි දෙවනි කොටස ඉක්මනට ඔනේ .congratulations ❤️
@asithapriyashan6060
@asithapriyashan6060 2 жыл бұрын
පටන් ගත්ත දවසෙ ඉදන් ආසාවෙන් බලපු නියම, ලස්සන කතාවක්...ආරම්භය වගේම අවසානයත් සුපිරි ❤️ අධ්‍යක්ෂවරයා ඇතුලු රංගනයෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට හදවතින්ම සුභ පතමි ! ❤️
@bikelover3814
@bikelover3814 2 жыл бұрын
Ow ❤️
@harshipiyangika9370
@harshipiyangika9370 2 жыл бұрын
අැත්තටම ඔවු😍😍🌟🌟🌟🌟👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@liveshows6949
@liveshows6949 2 жыл бұрын
Me kathawe thawa kotas gahanawada danna neda
@suwarnasuwarna1227
@suwarnasuwarna1227 2 жыл бұрын
Mama.asama.kataw.mama.kochara.baluwat.ati.wenne.naha
@hashiprabhashi6259
@hashiprabhashi6259 2 жыл бұрын
මුල මැද අග හරි ලස්සන ගැලපුමක්..❤️ කෙශාන් නිසාමයි බලන්න ගත්තේ. හරිම ආසාවෙන් බැලුවා.🥺 ආයෙත් මේ වගේම ලස්සන වැඩකින් පුංචි තිරයේ කෙශාන් අයියව බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා.🥺❤️ ඤාව් නොවෙන්න කරපු සුපිරි වැඩක්... හිතුවක්කාර 🔥🖤
@tn_545
@tn_545 2 жыл бұрын
දෙවනි කොටස එනකන් බලන් ඉන්න මම...😌💕 ( මේ කතාව නම් මරු ඈ අවසාන කොටස 10 පාරක් බැලුවත් ඇති වෙන්නේ නෑ එච්චරට සුපිරි ❤️ )
@roshanbuddika4655
@roshanbuddika4655 2 жыл бұрын
Ow ft...2ni kotasa lagadim ei neda
@nimeshdilshan118
@nimeshdilshan118 2 жыл бұрын
Meke 2kotasak එනවද
@thamashathathsarani5339
@thamashathathsarani5339 2 жыл бұрын
හිතුවක්කාර නැවතුමක්.නැවත හමුවෙමු කියලා දාල තියෙන්නෙ part 2 එකක් තියෙන නිසා නේද,තිබ්බොත් හොඳයි අප්පා,ලබන සතියෙ යන්නෙ පොදු 2ද කොහෙද
@kaushalyag.siriwardhane3546
@kaushalyag.siriwardhane3546 2 жыл бұрын
මටත් හිතෙනවා හේසර පළිගනී ඉස්සරහට.මේනකාත් මේ දේවල් දැනගෙන හිටියනෙ
@bhusanju5974
@bhusanju5974 2 жыл бұрын
We might get season 2
@GMIIW
@GMIIW 2 жыл бұрын
කෝ බලන්න හිතුවක්කාර සීසන් 2 ක් ඕන කට්ටිය මේ පැත්තට එන්න 😘😘😘😘😇😇😇😇♥️♥️♥️
@_Dil_Jayalath_
@_Dil_Jayalath_ 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඕනේ ❤️😍
@sudusuwilson7183
@sudusuwilson7183 2 жыл бұрын
Aniwarenma ooniiii
@danushkamadhusanka9321
@danushkamadhusanka9321 2 жыл бұрын
@@sudusuwilson7183 අනේලස්සන කතාවක්
@chanu2176
@chanu2176 Жыл бұрын
තාමත් කතාව අහපවු බලනවා ඒ තරම් ආසයි කතාවාට ඉක්මන්ටම ඕනේ හිතුවක්කාර 2
@gee_mee178
@gee_mee178 Жыл бұрын
වැඩිය දික් නොකර ලස්සන අවසානයක් තිබ්බ බලන්න බලන්න පොඩි හරි කුතුහලයක් දැක්ක මම බලපු ලස්සනම tele drama එක.
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
සිරාවටම පට්ටම කතාවක්.. මෙච්චර ඉක්මනින් ඉවර වේවිය. කියල හිතුවෙ නෑ .. අනිවාර්යයෙන් ආයෙම මෙ වගේ එකක් බලාපොරොත්තු වෙනවා අපි .. ❤️
@awi1656
@awi1656 2 жыл бұрын
ලස්සන ගලායෑමක් එක්ක තිබ්බ ලස්සනම කතාවක් " හිතුවක්කාර " අදින් ඉවරයිනේ ඉතිං 🥺.....මෙච්චර දවසක් ආසාවෙන් බැලුවේ කේෂාන් අයියේ ඔයා නිසාමයි ❤️ plz ඔයාගේ දක්ෂතාවයෙන් තව වැඩ ගන්න අයියේ අපි එච්චරයි ඉල්ලන්නේ 🥺🤗 තව අලුත් ඩ්‍රාමා වලින් අපිට ඔයාව බලන්න ඕනි.
@jayanthajayantha4415
@jayanthajayantha4415 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව. හැමදාම ආසාවෙන් බැලුව කතාවක්. හිතුවේ නෑ මෙච්චර ඉක්මනට කතාව ඉවර වෙයි කියලා. ලස්සන ආරම්භයක් ලස්සන අවසානයක් තිබ්බා. හැමෝම ලස්සනට රගපෑවා. කියන්න වචන නෑ. හැමෝටම ජය වේවා 😊❤️
@awi1656
@awi1656 2 жыл бұрын
පිටපත අනුවත් රුකී තනියම ගේම ගහගෙන යන්නේ ආච්චි අම්මා එක්ක.ඒ වගේම කතාව ඇතුලෙත් කෙෂාන් මාලනී මැඩම් දෙන්නා තමයි කතාව ඇදගෙන ගියේ ❤️.
@tag6852
@tag6852 2 жыл бұрын
මෙච්චර කාලෙකට දෙරනෙ ගිය ලස්සනම කතාව මෙක. හිතුවක්කාර අවසානයක් නැවත හමුවෙමු . හැම රන්ගන ශිල්පියම කතාවට සදාරනයක් කරා.
@ahinsalakmali5
@ahinsalakmali5 2 жыл бұрын
හෙම කතාව එක්කම බලපුවහම මේ කතාවට කියන්න වචන නෑ. සුපිරි කේෂාන් අය්යාගේ accting maru ඒවගේම අපේ nili rejina මාලනී ෆොන්සේකා ගොඩක් ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා.
@shanisinethma7721
@shanisinethma7721 2 жыл бұрын
පටන් ගත්ත දා ඉදන් අවසන් මොහොත වෙනකන් ලස්සන ගලායාමක් තිබ්බ කතාවක්😍😍😍
@wilochanarathnayaka1452
@wilochanarathnayaka1452 2 жыл бұрын
ඔව් අනිත් drama vage neveyi venasma drama ekak
@lihinilolithya738
@lihinilolithya738 2 жыл бұрын
හිතුවක්කාර කියන්නේ ඇත්තටම හොද කරන්න බැරි පිස්සුවක් උනා පටන් ගද්දී ❤️🥺 කෙෂාන් අයියා ඉන්නවා දැක්කාම ඒක ඉවර වෙනකල් බලනවා කියලා හිතුවා ❤ අද ඉවර උනා 🥺 මාස දෙකක් ගියා කියලවත් දැනුනේ නෑ කෙෂාන් අයියාගේ ඒ බැල්ම ❤️ ඇක්ට් එක කවදාවත් අමතක වෙන්නේ නෑ ❤🥺 හදවතට ඇත්තටම දැනුන කතාවක් තමා හිතුවක්කාර කියන්නේ ❤️🥺 දැන් ඉතින් ආයේ කෙෂාන් අයියා ඉන්න ටෙල් ඩ්‍ර්මා එකක් එනකල් බලා ගෙන ඉන්නවා ❤
@pathumranathunga2832
@pathumranathunga2832 2 жыл бұрын
දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරන්.. මං ආවේ ඔබව පතන් ❤️
@niroshikalakmali3732
@niroshikalakmali3732 2 жыл бұрын
කේශාන් අයියගෙ තවත් ලස්සන කතාවක් ඉක්මනටම ඕනා. මාලනී මැඩම්, කේශාන් අයියා හරිම ලස්සනයි😍❤️
@namelessstranger5012
@namelessstranger5012 2 жыл бұрын
ජීවිතේටම ලංකාවෙ සිංහල ටෙලිඩ්‍රාමා එකක් කියලා මුල ඉඳන් අගටම පට්ටම ආසාවෙන් බලපු කතාවක්නම් ඉතින් හිතුවක්කාර විතරම තමයි. ඒකත් බැලුවෙ කෙශාන් ඔයා නිසා, පලවෙනි එපියෙන්ම ඔයයි නිළි රැජින මාලනී ෆොන්සේකයි හදපු chemistry එක අපිව ඇබ්බැහි කරගත්තා. රුකීගෙ ගැම්ම, ආදරණීය පුතා මුණුපුරා, ගප්පියා, එකම එපියක් ඇතුලෙ ලොකු පරාසෙකට විහිදෙන ඒ acting capacity එක මාරම මාරයි. අවිවාදයෙන්ම gayan production එකෙන් කරපු දැනට වැඩියෙන්ම සාර්ථක වුන ඩ්‍රාමා එක. ඒකට ප්‍රධානම හේතුව ඔයා. ආයෙ මේ විදිහෙම අලුත් කතාවකින් ඉක්මනටම දකින්න ඕනි ❤️
@isharajaninda1760
@isharajaninda1760 2 жыл бұрын
අම්මෝහ් 🥰 Drama නම් Drama. ලස්සනම කතාවක් , ලස්සන ආරම්භයක් , ලස්සන අවසානයක්.. ❤️🥰❤️🥰❤️.
@chathunawodya1531
@chathunawodya1531 2 жыл бұрын
එක කොටසක් වත් missed නොකර බලපු කතාව අදින් ඉවරයි.🙄😔
@vnproduction9410
@vnproduction9410 2 жыл бұрын
😪
@erandidassanayake7977
@erandidassanayake7977 2 жыл бұрын
ඊයෙයි අදයි කොටස් දෙකම එකට බලන්න ඕනි නිසා අද රෑ වෙනකන් බොහොම අමාරුවෙන් හිටියෙ....අම්මෝ ඇගේ හිරිගඩුත් පිපුනා....කෙශාන් මෙච්චර දක්ශයිද අප්පා...👍👍😍😍😍මාලනී මැඩම් ශ්‍රී ලාංකිය සිනමාව පුන්චි තිරය පවතින තාක් නිලි රැජින ඔබයි...🙏😍😍
@uthpalabandara5390
@uthpalabandara5390 2 жыл бұрын
ඉවර උනාට දුකයි කේෂාන් කියන්නෙ ගොඩක් දක්ෂ නළුවෙක් මේ කතාවෙන් ඒක තවත් ඔප්පු කරා හිතුවක්කාර කියන්නෙ දෙරෙනෙන් බලපු ලස්සනම කතාව ❤️❤️❤️❤️
@d.gdilmimadhabhashini2230
@d.gdilmimadhabhashini2230 2 жыл бұрын
ආදරණීය හිතුවක්කාරයා අදින් සමුගන්නා වගයි 😢කේෂාන් නිගඩව ඉදලා මේ කරපු නිර්මාණය ඒ සිංදු කාලයක් යනකන් ප්‍රේක්ෂකයන්ට මතක තියේවී එදා කල්ප අවන්ත මේදා රූකී ❤❤ good luck keshan හමු වෙමු ආයෙත් මේ වාගේම ආදරණීය නිර්මානයකින් ❤️❤️❤️❤️
@awi1656
@awi1656 2 жыл бұрын
කෙෂාන් අයියගේ ලස්සනම් ඩ්‍රාමා එක අපිට කවදාවත් අමතක නොවන ලස්සන සීන් ලස්සන ආච්චි අම්මා මුනුපුරා බැදීමක් තිබ්බා ඇත්තටම ගොඩාක් දුකයි කතාව ඉවර වෙන එක ගැන
@sachidehemi2972
@sachidehemi2972 2 жыл бұрын
Keshan's acting 🏆️ _100_ ආයේ මේ වගේම ලස්සන drama එකක් keshange රංගනයත් ඇතුලුව ඕනේ....💓🎉️
@d.gdilmimadhabhashini2230
@d.gdilmimadhabhashini2230 2 жыл бұрын
ඒ ආච්චීයී මුණුපුරයි නම් කවදාවත් මේ හිත් වලින් කවදාවත් කිසිම දවසක අමතක නොවේවී ආදරේයි හැමදාමත් හමු වෙමූ ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් ❤️❤️
@kingqueen103
@kingqueen103 2 жыл бұрын
වරුසා වැහැලා...😍❤️🔥 ඒ ගාම්බීර කටහඩින් තවත් ගීතයක්🔥👊 Waiting..😍
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
ටැමිල් family එක හරිම ආදරණිය රගපෑමක 👌♥️👍
@umeshhasaranga4867
@umeshhasaranga4867 2 жыл бұрын
හිතුවක්කාර නැවතුමක් නැවත හමුවෙමු , කියල අන්තිමට දැම්මෙ Seson 2 එකක් එයිද ? ආවොත් හොදයි . සුපිරි කතාව.👍👍
@desandutech
@desandutech 2 жыл бұрын
පොදු වගේ තව අවුරුද්දකින් දෙකකින් එයි season 2
@nc5450
@nc5450 2 жыл бұрын
කේශ් මාලිනි සුසංයෝගය කතාව මුල ඉදන් අවසන් වෙනකන්ම කතාව වර්ණවත් කලා.congratulations keshan
@rashrush7099
@rashrush7099 2 жыл бұрын
Me වගේ katha lankaweth bihiwenna oni tawa tawath. Keshan aiye oya මෙච්චර lasssana ragapemak harima thaattvikai. Oyage ඉදිරි ගමනට suba පැතුම් ... mee wage becnec lif eke ewata nm oya mara mechin. Me වගේ katawak deranen apita dunnatath... adyakshanaya ඇතුළු ... සියලු dayakathwayan prekshkayata me drama eka දුන්නට godak stuti... bs
@dev6866
@dev6866 2 жыл бұрын
අති සාර්ථක එළකරි වැඩක් 🔥 ගින්දර වගේ සුපිරි ending එක Keshu 🔥🔥 Malani madam 🔥🔥 Awishka 🔥🔥 වැඩි කතා ඕන නෑ මේ වැඩ්ඩො තමා 🔥මේ වගේ ගින්දර වගේ අයගෙන් ගින්දර වගේ වැඩක් ගත්ත එකට නම් පට්ට happy 🔥 Congratulations for the entire crew ❤ සුපිරි වැඩක් දෙරණ ඉස්සරහටත් මේ වගේ ගින්දර වැඩ ටිකක් බලාපොරොත්තු වෙනවා දෙරණ❤🤙
@AsAs-wb8sb
@AsAs-wb8sb 2 жыл бұрын
දෙවනි ඉනිම වගේද........ මාරම ලස්සන කතාව. සුපිරි නිමාව......සියලුම රංගන ංශිල්පීන්ට බුදු සරණයි
@kskarunanayake5321
@kskarunanayake5321 2 жыл бұрын
එකට මාත් එකඟයි. දෙවෙනි ඉනිමේ ආක්ෂා අනුහස් සීනිබෝල ආදරේ වාගේද මේක superb කියන්න වචන මදි
@kskarunanayake5321
@kskarunanayake5321 2 жыл бұрын
හොඳ වෙලාවට කේශාන් හිටියේ රවීන් හිටිය නං ගුවනිට පැණි හලයි කතාව පුරාවටම
@rasikapriyadarshani9289
@rasikapriyadarshani9289 2 жыл бұрын
@@kskarunanayake5321 සිරා කාතාව
@rasikapriyadarshani9289
@rasikapriyadarshani9289 2 жыл бұрын
@@kskarunanayake5321 සිරා කාතාව
@YakaTV01
@YakaTV01 2 жыл бұрын
ඔලුව නරක්වෙන්නෙ නැතුව බලපු එකම කතාව. මෙවගෙ ටෙලි කතා ඉදිරියටත් කරන්න. සියලු දෙනාට සුබපැතුම්.
@Pakeer-m3u
@Pakeer-m3u Жыл бұрын
්‍්‍ ඤ ්‍ ්‍්‍්‍ඤ්‍්‍්‍ ්‍්‍ ්‍්‍්‍ ්‍්‍්‍ ්‍😊්‍ ්‍්‍ ්‍්‍ ්‍ ්‍ 😊්‍ ්‍්‍්‍්‍්‍ ්‍ ්‍්‍
@Pakeer-m3u
@Pakeer-m3u Жыл бұрын
්‍
@himaliwasala7576
@himaliwasala7576 2 жыл бұрын
My favorite actor කෙශාන් අයියා නිසාමයි බැලුවේ හිතුවක්කාර හොඳ ලස්සන අවසානයක් තව මේ වගේ හොඳ නිර්මාණ වලින් දකින්න කැමතියි 😍❤️
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
කාලෙකට පස්සෙ බලපු ලස්සනම කතාවක් "හිතුවක්කාර". වෙනස්ම විදිහෙ, මාරම quality drama එකක්. තව ටිකක් දිගට තිබ්බනම් කියලා හිතෙනවා. ඒත් කතාවනම් සුපිරියක් 🔥 මම මේ කතාව බැලුවෙම කෙශාන් අයියා ඉන්න නිසා.👍 ගොඩාක් ආසාවෙන් එක කොටසක්වත් miss නොකර බැලුවා. ලස්සන කතාවක්. ඒ වගේම charactersවලට ගැලපෙනම actors/actressesලාව අරන් තියෙනවා. වෙන වෙන විකාර නැති රුකී based කතාව යන නිසා විශේෂයි. ඉවර වෙච්ච එක ගැන දුකයි. ඒත් මේ වගේ තවත් unique, ලස්සන කතා තමයි අපිට ඕනේ. ඒ වගේම මේ කතාවෙ පෙන්නපු බැඳීම් අතරින් රුකී- ආච්චි අම්මා බැඳීම විශේෂයි. මාරම combo එකක් ඒකනම්. මාලිනී මැඩම් එක්ක කෙශාන් අයියා.. ඇත්තටම ආච්චි අම්මායි මුනුබුරායි වගේ. ඒ වගේම රුකී- රුකීගෙ අම්මා, යාලුවෝ, ගුවනි.. ඒ හැම එකක්ම හරිම ලස්සනයි. 🔥නියමයි නියමයි නියමයි🔥 Music arrangements ගැනනම් අනිවාරෙන් කියන්න ඕනෙ. හරිම වෙනස් වගේම ලස්සනයි. Superb 👍🔥❤️ කෙශාන් අයියා... ඔයාගෙ අලුත් වැඩක් එනකන් බලන් ඉන්නවා.. GoodBye Ruki 👋
@kumarigayanie4174
@kumarigayanie4174 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭
@janakasirinanda2258
@janakasirinanda2258 2 жыл бұрын
යෞවන සමීන්ද්‍ර රත්නායකගෙ පොතක් කියන්නෙ ඉතින් ගත්තම තියන්න හිතෙන්නෑ කියවල ඉවර වෙනකම්ම 🔥♥️ඩ්‍රාම එකත් සුපිරියටම කරල තිබ්බ තෑන්ක්ස් ♥️🔥
@sapnamalki9391
@sapnamalki9391 Жыл бұрын
මාත් කියෙව්වා...
@sahan-e5r
@sahan-e5r 2 жыл бұрын
හිතුවක්කාර ඉවර වෙන එකටනම් මාරම දුකයි මේච්චර ලස්සන නාට්‍යයක් හිතුවක්කාර 2 ක් ඕනේ ඉක්මනින්ම හැමෝටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️👍😍😁😎👌🇱🇰🤗🥰☸️🤟😘😀🤝🤘💯😃👊🎆🎆🎆🎆🎆🎆🎆🎆🎉🎉🎉🎉🎉🎉🎉🎇🎇🎇🎇🎇🎇🎊🎊🎊🎊🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨
@erandi29
@erandi29 2 жыл бұрын
මාරම ලස්සන කතාවක් episode 21k ගියා කියලා හිතාගන්නත් බෑ. කතාව ඉවර වෙද්දිත් දුකයි වගේ. Keshan අයියා මාලනී මහත්මිය Avishka akki අනිත් හැමෝම රඟපෑම නියමයි. හිතුවක්කාර 2 ඉක්මනින් ඕනි. Keshan අයියා අපි බලන් ඉන්නවා ඔයාගෙ තවත් මේ වගේ mini drama එකක්‌ බලන්න. ❤️
@JustForFun-dk3ql
@JustForFun-dk3ql 2 жыл бұрын
අම්මෝ මේක නම් පිස්සුවක්... සුපිරි ending එකක් තියෙන කතාවක්.
@dewanmid8047
@dewanmid8047 2 жыл бұрын
අදින් කතාව ඉවරයි 🥺 ගොඩාක් දුකයි ආයේ අපිට මේ වගේ ගුණාත්මක ලස්සන ඩ්‍රාමා එකකින් ඔයාව බලන්න ඕනි කෙෂාන් අයියේ plz 🙏.
@hashtr2610
@hashtr2610 2 жыл бұрын
Wow අද episode එක නියමයි ,කෙශාන්ගෙ ගැම්ම ගැලපෙනම චරිතය .සින්දුව නම් කියලා වැඩක් නැ husky voice wow .හරිම ලස්සන කතාවක් ,ආසම චරිත දෙක ආච්චි අම්මායි රුකි
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
රුකීව මාමන්ඩි අදුරගත්තහම පෝන් එක තියපු හැටි🤣 කොහෙන් ගියත් මාමන්ඩිලාගෙන් බේරෙන්නම බෑ නේද රුකී🤣🤷‍♀️
@dilkiperera9536
@dilkiperera9536 2 жыл бұрын
එයා ඉතින් නිකම් මාමණ්ඩියෙක් නෙවෙයි නේ ,පොලිස් මාමි කෙනෙක් නේ 🤣🤣
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
@@dilkiperera9536 🤣🤣අනිත් කෙනා යකඩ ගොඩක් එක්කනෙ හැප්පෙන්නෙ...ඒකනිසා එයාගෙනුත් බේරෙන්න අමාරුයි🤣 පව් ඉතිම් අපේ අහිම්සක රුකීයි අවන්තයි🙉
@chathu3558
@chathu3558 2 жыл бұрын
@@akeshi7384 ආනන්ද අංකල් 🙈😂😂
@maheshimadumali6994
@maheshimadumali6994 2 жыл бұрын
එක පාරටම හැංගිලා යන්නේ නැතුව ආය මේ වගේ ලස්සන කතාවකින් එන්න කෙශාන්.ඔයාගේ අනගතේට සුබ පතනවා.තව නිර්මාණයක නයනතාරාත් එක්ක දකින්න ආසයි.......❤️❤️❤️❤️
@maheshimadumali6994
@maheshimadumali6994 2 жыл бұрын
@@npgunasena3496 ඒක තමා මාත් බැලුවේ අනේ.😂😂😂😂
@bhusanju5974
@bhusanju5974 2 жыл бұрын
හැමෝම කැමතියි කෙෂන්වයි නයනතාර ව අලුත් drama එකකින් දකින්න. එකයි.
@sadusadu3308
@sadusadu3308 2 жыл бұрын
නයනතාරා නංගි එක
@sadunmadushanka936
@sadunmadushanka936 2 жыл бұрын
🤩🤩🤩
@hasnadiwyanjalee8932
@hasnadiwyanjalee8932 2 жыл бұрын
කේෂාන් සහ ලංකාවේ නිළි රැජිණ මාලණී...මාරම ගැලපීමක්.....සුපිරි...
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hii
@Gayansenadhisingheonline-v8e
@Gayansenadhisingheonline-v8e 2 жыл бұрын
හිතුවක්කාර 2 නම් ඕනෙමයි ❤️🔥
@charmkaushalya4606
@charmkaushalya4606 2 жыл бұрын
රුකීගෙයි ආච්චි අම්මගෙයි ආදරය රගපෑමක් කියල නොහිතෙන තරමටම තාත්ත්වියි වගේම හරිම සුන්දරයි ❤️❤️
@charmkaushalya4606
@charmkaushalya4606 2 жыл бұрын
@@ashthil2330 😊😊😊
@worldboy1000
@worldboy1000 2 жыл бұрын
හිතට වැදුණු සුපිරි කතාවක් ❤👊. Acting සුපිරි 💪. පට්ට 🤟. මාර ලස්සනයි ❤🥰🤩.
@renukarenuka733
@renukarenuka733 2 жыл бұрын
ඒකනෙ 🙈
@susilagh907
@susilagh907 2 жыл бұрын
ඉවර කරගන්න බැරි නාට්‍ය වලට වඩා කොච්චර ලස්සනයි ද සීමිත කොටස් තියෙන කථා.දෙවන කොටසටත් යන්න පුළුවන් ලස්සන කතාවක් මාලිනී මිස් ඇතුළු හැමෝම හොඳින් තමන්ගේ කොටස හරියටම කලා ස්තූතියි හැමෝටම තෙරුවන් සරණයි
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
අද අන්තිම Episode එක 🥺♥️තව කේශ් මාලනී කේශ් තාරා හරි කේශාන් අයියාව හරි අලුත් නාට්‍යකින් දකින්න අපි බලන්න ඉන්නවා නයනතාරාගේත් අලුත් එකක් දකින්න♥️ ආසාවෙන් ඉන්නේ කේශාන් Perfect Acting🔥♥️ ආසාවෙන් කතාව බැලුවා එකක් නෑර🥺♥️ කේශාන්. මාලනී දැකපු හොඳ Duo එකක් ♥️ Thx දෙරණ මේ ලස්සන Teledrama එකට ♥️ රුකී ගූවනි ආච්චි අම්මා අමතක වෙන්නේ නෑ කවදාවත් ♥️
@veenasandanayaka7999
@veenasandanayaka7999 2 жыл бұрын
මමත් කොටසක් නෑර බලපු එකම කතාව කෙශාන් නිසාමයි බැලුවේ අද ඉවර වෙනව කියලා හිතනකොට ?😭
@hasinduhirudika8957
@hasinduhirudika8957 2 жыл бұрын
ඇත්තටම අවුරුදු ගානක් අදින්නේ නැතුව ඒත් පට්ට ලස්සනට හදපු කතාවක්. මේවා බලන්නත් ආසයි. මොකද ලොකු කාලයක් ගියපු නැති හින්දා මුල මැද අග හොදට මතකයි. 😘😘😘😘😘
@adeekanadeekanadeeka9198
@adeekanadeekanadeeka9198 Жыл бұрын
මම බලපු ආසම කතාව මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ලස්සන නිර්මානයක් මාරම ලස්සනයි
@promodibhagya9696
@promodibhagya9696 2 жыл бұрын
සිනමාවේ නිලි රැජින අපේ මාලනී මැඩම් සමග නවක රංගන ශිල්පියෙක් හැටියට එකම drama එකක රගපාන්න හම්බ වුණු කේශාන් අයියේ ඔයා හරිම වාසනාවන්ත යි, ඔහොම ඉස්සරහට යන්න අයියේ ජය වේවා 😎💪
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
කේෂාන් pls අපහු මේ වගේම සුපිරි කතාවකින් එන්න. අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම අද වරුසා වැහැල සින්දුව අද දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
@chathu3558
@chathu3558 2 жыл бұрын
@@zaadizaranya125 🙄😔
@namelessstranger5012
@namelessstranger5012 2 жыл бұрын
කමෙන්ට්ස් වලින් බාගෙට බාගයක් තියෙන්නෙ හුඟක් අයට කෙශාන්වයි එයාගෙ ඇක්ටිනුයි දැක්කම ගාමිණී ෆොන්සේකාව මතක් වෙනවා කියන කාරණය. විශේෂම දේ කියන්නෙ එහෙම කියන්නෙ එයා වෙනුවෙන් ඇක්ටිව් කමෙන්ට් කරන ෆෑන්ස්ලත් නෙවේ, විවෘතව ඩ්‍රාමා එක බලපු හුඟක් අය. ඒ වගේ වටින විදිහට නිලි රැජින එක්කත් wow chemistry එකක් හදලා මිනිස්සුන්ගෙ හිතේ පලපැදියම් වෙනවා කියන්නෙ සෙල්ලමක් නෙවේ 🔥 ඔයා දක්ෂ නෑ, ඔයා දක්ශයි කියලා හිතාගෙන අපි හිත නිවා ගන්නවා කියලා ඔයාට අපහාස කරපු හැමෝටම වගේම ඉනිමෙ ඔයාව ඩවුන් කරන්න හදන හැමෝටම සැප ඇති දැන් 😌😌 නිලි රැජින මාලනී ෆොන්සේකා එහෙම ආවාට ගියාට තරුණ පරම්පරාවෙ අලුත් කෙනෙක් එක්ක මිනි සීරිස් එකකම රඟපායිද. ඔය්ද ගැන ප්‍රශ්න තිබුණ සෑහෙන දෙනෙක්ට හිතුවක්කාර හරහා ඔයා නියම උත්තර ටිකක් දුන්නා ❤️
@kingqueen103
@kingqueen103 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම..🔥😌 අනාගත ගාමිනී ෆොන්සේකා..😎😍🔥
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
අනිවාරෙන්ම... හැම වචනෙකටම එකඟයි 🖤
@priyanthairiyagolla4904
@priyanthairiyagolla4904 2 жыл бұрын
"හිනහෙන්න ඔබ එක්ක" voice ,lyrics,music 👌👌මාරම ලස්සනයි ❤️‍🔥🔥🔥
Hithuwakkara | Episode 01 13th November 2021
40:09
TV Derana
Рет қаралды 1,2 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 2,7 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 183 МЛН
Sinhaya  | සිංහයා  full Movie ..
1:50:29
Sunil T Films
Рет қаралды 2,3 МЛН
බෝඩිම | Bodima - Lochi
10:45
Lochi
Рет қаралды 2,6 МЛН
Hithuwakkara | Episode 20 22nd January 2022
44:47
TV Derana
Рет қаралды 831 М.
Hithuwakkari | Episode 135 ( Last Episode )
20:01
Heart Of Dramas
Рет қаралды 116 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН