Hithuwakkari | Episode 135 ( Last Episode )

  Рет қаралды 116,544

Heart Of Dramas

Heart Of Dramas

Күн бұрын

Пікірлер: 147
@nilangaliyanage3833
@nilangaliyanage3833 4 ай бұрын
කෝ බලන්න මේ අන්තිම කොටස වැඩිම වාර ගණනක් බලපු අය . 💖💖💖💖💖💖💖💖
@bluenagging-ou8xl
@bluenagging-ou8xl 14 күн бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නැති කතාවක්.ලස්සනම ලස්සනයි!
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ........❤❤❤❤❤❤❤ ආදරෙයි හිතුවක්කාරි.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඇත්තටම drama l ඉවරයි කියලා හිතුනම දුකයි...ඒ තරමටම ලස්සනයි .ආදරනීයයි......❤❤❤❤❤❤❤❤ ලස්සන අවසානයක්......ස්තුති .....❤❤❤❤❤
@anurawanigasekara6409
@anurawanigasekara6409 Жыл бұрын
@@ @
@MaheshMahesh-zo7iz
@MaheshMahesh-zo7iz 7 ай бұрын
හදවත උණු කරවන ආදර කතානමි ඒ ස්වාධීන ටෙලී විතරමයි
@karunajayamini6370
@karunajayamini6370 Жыл бұрын
ඇත්තටම රසවින්ද නට්‍යයක්.ඉවරඋනාටත් දුකයි.
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඒක ඇත්ත ....ගොඩාක් අය බලන්න නැතිව ඇති. ඒත් 1 කොටසක්වත් skip නොකර බලපු එකම drama l .....ගොඩාක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@IsharikaSandaruwani
@IsharikaSandaruwani 7 күн бұрын
හිතුවක්කාර ජීවිතේ අන්තිමට දිනනවා හරි විදියට ඉදියොත් ඒක මේකෙන් ඔප්පු කලා ආදරෙයි රන්මිනී දනා❤❤ 😢
@musicworldstudio158
@musicworldstudio158 Жыл бұрын
බලපු ලස්සනම කතාවක්
@ThiliniPeeris
@ThiliniPeeris Жыл бұрын
Thank you hart of dramas.....❤❤❤
@shiranishirani945
@shiranishirani945 Жыл бұрын
ආදරෙයි හැමදාමත් හදවතේ ආදරණීයම තැන හිතුවක්කාරී ඔබ සැමට සුභ පැතුම් 💖💖🥰🥰ආදරෙයි හැමෝටම ❤️❤️
@DharshanaDubai
@DharshanaDubai 5 ай бұрын
මේ අන්තිම කොටස මන් කි පාරක් බැලුවේ ද... ගොඩක් ලස්සනයි කතා ව... 🌹🌹🌹
@anurakiriella1801
@anurakiriella1801 11 ай бұрын
ගොඩක් ලස්සන කතාව්ක්.දාපුහමසරේම බලුවා.හරියට අපි අපිදිහාම බලාහිටියා වගේ. ස්තූතියි.
@IsharikaSandaruwani
@IsharikaSandaruwani 7 күн бұрын
ලස්සනයි කතාවක් අප අතරට ගෙනහල්ලා දුන්නු ඔබ සැමට ස්තූතිය ඒ වගේම හරි කෙටි කාලයකින් ඉවර කරපු එකට දුකයි😢😢 බුදු සරනයි❤❤🙏🙏
@sampathfernando-qq4cb
@sampathfernando-qq4cb Жыл бұрын
සුපිරි කතාව ලස්සනයි
@renukadamayanthi21
@renukadamayanthi21 5 ай бұрын
ගොඩාක් ලස්සන කතාවක් මම කොටස්135 ෆොන් එකේ න් එක දිගටස බැලුවා මෙි කතාවෙම දෙවැනි කොටසක් ගේන්න සුහ පැතුමි සියලුම දෙනාට මම වාරියපොල රේණුකා
@NuwanPrabath-eb9wy
@NuwanPrabath-eb9wy 3 күн бұрын
Math wariyapola Qtar eke idagena phon eken baluwe.rabawawe oya koheda.
@achinijayasingha4377
@achinijayasingha4377 Жыл бұрын
ආසාවේන් බලපු ලස්සනම කතාවක්.. තව ලස්සන කතාවක් ඉක්මනින්ම දාන්න....❤❤❤
@jeewanchaminda89
@jeewanchaminda89 Жыл бұрын
අනෙ මන් ආසාවෙන් බලපු ලස්සනම කතාව.. 😪😪 තවත් මේ වගේම කතාවක් කරමු..මගෙන් සුභ පැතුම්..අද්ද්‍යක්ෂ තුමනි. රග පෑ නලු නිලියනි.🙏👍👌👌❤️❤️
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 Жыл бұрын
Aneee 😪 mage nattaya akathuwee lssana kathawak . Thawath
@janakailukkumbure4890
@janakailukkumbure4890 9 ай бұрын
සැබෑ වින්දනයක් ලබාදුන් අගනා ටෙලිනාට්‍යක්......❤️ සුබ පැතුම්....💐
@rubikcubetricks447
@rubikcubetricks447 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලපු කතවක්.අවසනය හරිම ලස්සනයි.❤️❤️❤️❤️මේ වගේ තව කතවක් දාන්න❤️❤️❤️❤️👍👍👍
@PradeepHalangoda
@PradeepHalangoda Жыл бұрын
ලස්සන කතාවක් හරිම ලස්සනයි ට්වි එකේ බලන්න බැරි උනාට යු ටියුබ් එකෙන් බැලුවා
@AyeshaNakandala
@AyeshaNakandala Жыл бұрын
දනා රන්මිනි එකතු උනානේ. හරිම සතුටුයි . කතාව ඉවර උනාට දුකයි . ඒත් මෙතෙක් බලපූ ලස්සන ම හිතට දැනුනම කතාව . කිසිම දවසක මේක නම් හිතේන් යන්නෙ නෑ. දනා රන්මිනි ගේ ජිවිතේ අදරෙන් සතුටින් පිරේවා
@dinushairangani9573
@dinushairangani9573 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා .ගොඩක් ලස්සනයි .❤❤❤❤ඒ වගේම ගොඩක් දුකයි .ඉවර වුන නිසා කතාව ආදරෙයි හිතුවක්කාරි❤❤❤
@RiyoGamingsl
@RiyoGamingsl Жыл бұрын
බලපු ලස්සන ම කතා වක්..ඉක්මනින් ඉවර කරපු එක ගැන ගොඩක් දුකයි😊
@punyademel2137
@punyademel2137 11 ай бұрын
Kochchara baluwath epa nowena kotasa me. Harima hangumbara widihata e dennama charithaye hitiya❤❤❤
@silvapremawate4419
@silvapremawate4419 3 ай бұрын
අම්මෝ කීපාරක් මම බැලුවද ❤❤❤❤❤🌹🌹🌹🌹🌹පුදුම ලස්සනයි අප්පා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹
@kumarawikcaramaarchchi
@kumarawikcaramaarchchi Жыл бұрын
සියලූම කොටස් බැලුව පේක්ශකයෙක් මම ලස්සන ටෙලිඩ්‍රාම එකක්
@s.jgunasekara5327
@s.jgunasekara5327 Жыл бұрын
5 පාරකට වඩා බැලුවා.ලස්සණ විතරක් නෙව්‍ර් ගොඩක් ඉගෙනගන්න දේවල තිබුනා .ආයාඅයෙ බලලා ඔක්කොම හොඳට තේරුම් ගත්ත.දෙවෙනි කොටසක් ලියන්න.ජනිත ලට පාඩමක් උගන්නපු හැටි බලන්න ධනා හොඳචරිතයක්.නාලක හොඳ පුර වැසියෙක්. මටත් ලියන්න හිතෙනව.
@nimaa3415
@nimaa3415 Жыл бұрын
අමිමයි තාත්තයි නංගිවත් පෙන්නුවනමි එල
@ruwaniluzena1459
@ruwaniluzena1459 Жыл бұрын
සම්පූර්ණයෙන් drama eka 4watak baluwa mn eth epa wenne na ලස්සන katawath
@chandimasanjeewani3936
@chandimasanjeewani3936 Жыл бұрын
Most awaited for this episode 👍👍👍
@Nadun891
@Nadun891 8 күн бұрын
මන් බලපු ලස්සනම කතාවක් 😢❤
@piyaldanushka199
@piyaldanushka199 Жыл бұрын
හිතට දුකයි ඉවර උන එකට
@shashikadilrukshi7153
@shashikadilrukshi7153 9 ай бұрын
ගොඩක් වැදගත් ලස්සනයි ❤
@chandimasanjeewani3936
@chandimasanjeewani3936 Жыл бұрын
Thank you very much heart of dramas ♥️♥️♥️
@randikavlogs6514
@randikavlogs6514 Жыл бұрын
දෙවනි පාරටත් බලලා ඉවර කලා ඔන්න ❤
@skumarimadahapola
@skumarimadahapola Жыл бұрын
ඉවර වුනාට දුකයි. හරිම ආදරණියයි. ආත්මීයයි
@bernardgunesekera2459
@bernardgunesekera2459 6 ай бұрын
This is excellent story and beautiful song
@ishanmadushanka7650
@ishanmadushanka7650 Жыл бұрын
එක.අගයනවා.මම.රස්සාව.හදලා.දූන්න.මීනීසා.😘
@wimukthiwanasingha2541
@wimukthiwanasingha2541 Жыл бұрын
අයිමත්. මේ. වගේ. ලස්සන. කතා. වක්. උනි
@SumindaGamge
@SumindaGamge 7 күн бұрын
ඇත්ටම මාරම ලස්සන කතාවක්
@SlfunnyGammer-id4jj
@SlfunnyGammer-id4jj 5 ай бұрын
ලස්සනයි කතාව😍😍😍😍😍
@sltour8414
@sltour8414 Ай бұрын
එමාශා මැණික.ආදරේ හිතෙනවා❤️❤️❤️
@lasanthasoysa2883
@lasanthasoysa2883 9 ай бұрын
ඇත්තටම බලපු කතාවක් ස්තූති
@pasindudealwis3297
@pasindudealwis3297 Жыл бұрын
Hari lassana kathawak thank you
@ajithsusantha1918
@ajithsusantha1918 Жыл бұрын
HARIMA LASSANA KATHAWAK WAGEMA ATHI DAKSHA NALU NILIYAN RESAK....
@shanukalakdhan
@shanukalakdhan Жыл бұрын
Lassanai iwarakarapu vidiya
@sachirathnayake5815
@sachirathnayake5815 4 ай бұрын
ධනා හම්බුන සල්ලි වලින් business ekak කරලා දියුණු වෙලා, ගෙදර අය මේ දෙන්නට කැමති වෙලා,නංගියි තුමිදුයි හොදට exam පාස් වෙලා ඉන්නවා කෙටියෙන් හරි පෙන්නුවානම් කතාව තවත් මාරම ලස්සන අවසානයක් වේවී...❤❤❤❤❤❤බලපු ලස්සනම කතාවක්...
@dineshdubai8816
@dineshdubai8816 3 ай бұрын
අනිවාර්යයෙන්ම ,ඒක අඩුවක්
@ShanikaSilva-qn8fo
@ShanikaSilva-qn8fo Жыл бұрын
Godaaak lassanai dukai ithin kathawa methanin awasan unata
@sampathrathnayaka6580
@sampathrathnayaka6580 Жыл бұрын
Balapu lassana kathawak..adarei hamotama.❤❤❤
@madhublyith
@madhublyith 8 ай бұрын
Balapu lassanama hithata danunama kathaw. Iwara unata dukai😢❤
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 9 ай бұрын
Oba adaraya karanakenkwa warak ath herala dammanna.eya apasu awoth eya sadawatama obemai awe nethinam mulinma adarayak thibune nehe kiyan ekai.❤
@Redmi_13C_
@Redmi_13C_ 5 ай бұрын
Thanks for the crue of drama❤❤
@AaSs-oc4vd
@AaSs-oc4vd Жыл бұрын
ගොඩක් ලස්සනයි ඉවර උන නිසා දුකයි 💕💕💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🤲
@LasanthikaMaduri
@LasanthikaMaduri Ай бұрын
Lassanai kathawa ❤❤❤
@ShevonFernando-ge9wz
@ShevonFernando-ge9wz 5 ай бұрын
අනෙ සීසන් 2ත් ගෙන්නකො😪😪😪🙏🙏🙏🙏🙏🙏🙏
@bakarunarathna7216
@bakarunarathna7216 Жыл бұрын
Thank you
@nalikapathirana9148
@nalikapathirana9148 Жыл бұрын
Harima lassanai. Matath aduna
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඒක ඇත්ත .මටත් ඒ තරමටම හදවතට දැනුනු drama l ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sajiwanisajiwni2949
@sajiwanisajiwni2949 7 ай бұрын
අසාවෙින් බලපු. කතාවක් ❤
@PiumiSasikala-qi6nx
@PiumiSasikala-qi6nx Жыл бұрын
Attatama dukayi . habayi katawa lasanata iawara uana .goodak atareyi hituwakki. Atareyi Atareyi goodak.
@nilakshanadananjali1090
@nilakshanadananjali1090 Жыл бұрын
Lassana lassana katawak vishitta ranganayak
@skumarimadahapola
@skumarimadahapola Жыл бұрын
හරිම ආදරණීයයි.
@prarthanasandamini3242
@prarthanasandamini3242 Жыл бұрын
Me Wanakan balapu lassanama drama aka thank you itn thawath ma wage lassana drama akak apita denna ❤️❤️❤️
@Dilekasamadhi
@Dilekasamadhi Жыл бұрын
දෙවැනි කොටසක් දාන්න පුළුවන්නම්
@dulanidinushka6868
@dulanidinushka6868 Жыл бұрын
ලස්සනයි
@rwakista
@rwakista 5 ай бұрын
සුපිරි කතාවක් 👍
@AnuUdugama
@AnuUdugama 5 ай бұрын
මන් ආසාවෙන් බලපු කතාවක් මේසේ අවසන් විය
@amandidissanayaka-yj7do
@amandidissanayaka-yj7do 7 ай бұрын
Mek mn blnne 3 weni para. eth bln hem pram wage thmath hithat denen kathwak..aththtm godak lssnii🥺🥰❤️
@ThiliniPeeris
@ThiliniPeeris Жыл бұрын
Thawa drama ekak denna....plz
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඔය වගේම ලස්සන ආදරනීය drama l ක් ඕනෙ...බොරුවට කොටස් වැඩිකරන්න ඇදගෙන යන drama නම් එපා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ස්තුති ....
@gayanmadusanka6466
@gayanmadusanka6466 10 күн бұрын
Lassama kathawa mama balapu
@Dushanti
@Dushanti Жыл бұрын
Patta drama 1ka
@KapukotuwaRanathunga
@KapukotuwaRanathunga Жыл бұрын
Makat 135baluwa adari ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnushkaDilshan-h9k
@AnushkaDilshan-h9k Ай бұрын
හිතුවා පරිස්සමට ගිහින් වෙන්න මගේමැණික
@sanathajayasingha4655
@sanathajayasingha4655 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹Harima Lassana Drama Ekak.Thawath Lassana Drama Ekak Oniiiiiii.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SuwarnaLatha-u3c
@SuwarnaLatha-u3c Жыл бұрын
Atthamai harmattan lassanai thanks
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 10 ай бұрын
Harima lassana kathawak ❤
@chamodivlogs
@chamodivlogs Жыл бұрын
lasssnaaiiiii
@madukanadeeshani3269
@madukanadeeshani3269 Жыл бұрын
Lassa drama 1k asawen balapu.dukai iwara una eaka gana.❤❤❤
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 5 ай бұрын
අටවෙනි පාරටද කොහෙද අදත් බැලුවා
@wenurirathnayake4558
@wenurirathnayake4558 Жыл бұрын
Very beautiful teledrama
@dilekadilhari8161
@dilekadilhari8161 6 ай бұрын
Mama asama kathawak
@HiruHiru123-m9v
@HiruHiru123-m9v 2 ай бұрын
Godaaak lassanai thnkyou ...❤
@Dilekasamadhi
@Dilekasamadhi Жыл бұрын
Harima lassanai
@ShanikaShanali
@ShanikaShanali Жыл бұрын
Lassanai
@steelaluminumworkssrilanka
@steelaluminumworkssrilanka Жыл бұрын
best drama 👍
@rameshkavinda7276
@rameshkavinda7276 6 ай бұрын
Apith me wage hambenakan mama balan innawa❤❤❤
@UpaliSamaranayaka-q3s
@UpaliSamaranayaka-q3s Жыл бұрын
ලස්සන කතාවක්
@chathurabandara1808
@chathurabandara1808 Жыл бұрын
💛💛💛💛💛
@ChithraWasantha
@ChithraWasantha 11 ай бұрын
Lassana kathawak
@anurabandara1192
@anurabandara1192 11 ай бұрын
Godak lassanai dukai
@nekmikumarathunga8425
@nekmikumarathunga8425 Жыл бұрын
So beautiful ❤
@tishanprabath9109
@tishanprabath9109 Жыл бұрын
❤️❤️❤️
@sameerasenaniherath6225
@sameerasenaniherath6225 Жыл бұрын
Ane😢❤
@lahirunishantha6189
@lahirunishantha6189 11 ай бұрын
Adarei godak mewagea tawa oni❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandyaMary-db1fr
@SandyaMary-db1fr Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@hasanyasandasi768
@hasanyasandasi768 Жыл бұрын
පිටකවරෙ❤
@ShashiniSepalika-u9n
@ShashiniSepalika-u9n Жыл бұрын
Ane iwrid😢
@DharshanaDubai
@DharshanaDubai 6 ай бұрын
ලස්සන කතා වක්... මේකේ දෙවැනි කතා ව කරන්න... සියළුම දෙනාටම රගපාන්න ජයවේවා 🌹🌹🌹
@ranasinghathisera2994
@ranasinghathisera2994 Жыл бұрын
Superb
@prarthanasandamini3242
@prarthanasandamini3242 Жыл бұрын
Pabasara teledrama aka dennako
@sithumkavishka743
@sithumkavishka743 9 күн бұрын
Lassana katavak👍🙂
Hithuwakkari | Episode 134
17:53
Heart Of Dramas
Рет қаралды 61 М.
Hithuwakkari | Episode 87 - (2023-09-13) | ITN
17:47
ITN Sri Lanka
Рет қаралды 79 М.
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 3,5 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Hithuwakkara | Episode 21 23rd January 2022
45:26
TV Derana
Рет қаралды 2,3 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,1 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 3,5 МЛН