Aalawanthi (ආලවන්තී) | Episode 01 | 22nd November 2024 | Sirasa TV

  Рет қаралды 59,303

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 184
@saranga-dinakshie
@saranga-dinakshie 6 сағат бұрын
"ආලවන්තී" 1st episode එක කොහොමද ලමායි ?
@viramisankalpana1263
@viramisankalpana1263 6 сағат бұрын
Niyamai ❤❤❤
@HansaniVishmila-ly4lk
@HansaniVishmila-ly4lk 6 сағат бұрын
supar oya nisami balnne aderei hode❤
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 6 сағат бұрын
@@saranga-dinakshie top🩷🩷🩷🩷🩷
@dineshpriyankara7157
@dineshpriyankara7157 6 сағат бұрын
සාරංග අයියා අවුරුදු 10ට වැඩි ඇති මං හිතන්නේ. සිරස එක්ක ගඟ අද්දර නාට්‍යයෙන් පස්සෙනෙ දැකීම සතුටක් සිරස ටීවී එකෙන් නැවත❤️
@Nadinadi-t4y
@Nadinadi-t4y 6 сағат бұрын
Saranga aiya lassanata sin karsnawa
@Lkavisa
@Lkavisa 10 сағат бұрын
අනේ යාලුවනේ මේ පාර A/L ලියන හැමයෙක්ම A/L පාස් වේවා කියල ප්‍රාර්ථනා කරන් යමු😢❤
@niroshavijesingha2251
@niroshavijesingha2251 4 сағат бұрын
Kawadda liyanne?
@ImeshaRajaguru
@ImeshaRajaguru 8 сағат бұрын
සාරංග අයියාගේ සල්ලි පොකුරු ඉවර වුන නිසා දුකෙන් හිට්යේ අද ඒක ඉවර වුන දවසේම අලුත් කාතාවකින් ආයේ ආවා සාරංග අයියා නිසා අනිවාර්යයෙන්ම බලනවා ❤ සිරසේ ආසාවෙන්ම බලන්නේ මායාවී අද ඉදන් ආලවන්තිත් එකතු වෙනවා ❤❤❤
@ureshapremala2981
@ureshapremala2981 8 сағат бұрын
කැමතිම අද්‍යක්ශවරයා ,කැමතිම රන්ගනවේදියා හින්දා අද ඉදලා දිගටම බලනවා 💕
@RaviduDilshan-zr8mn
@RaviduDilshan-zr8mn 7 сағат бұрын
@KumariKumari-yy1hr
@KumariKumari-yy1hr 7 сағат бұрын
සිංදුව පටන් ගන්නකොටම හිතුවා සාරංග අයියා තමා කියන්නේ කියල ❤❤❤❤
@UkwattageUkwattage
@UkwattageUkwattage 8 сағат бұрын
ගිහාන් දීර්ඝකාලයකට පස්සේ respect චරිතයක 🎉🎉
@SirasaOfficial
@SirasaOfficial 8 сағат бұрын
අද ඉඳන් ආලවන්තී බලමු 😍
@dineshpriyankara7157
@dineshpriyankara7157 8 сағат бұрын
සිරස පටන් ගත්තු දා ඉඳන් මේ වෙනකම්ම සිරස එක්ක තමා❤️
@pasinduravihansa3124
@pasinduravihansa3124 8 сағат бұрын
Sms ekakuth gahuwa
@ComaryComary-h8m
@ComaryComary-h8m 8 сағат бұрын
මාත් බලනවා
@ShilokaHandlage
@ShilokaHandlage 7 сағат бұрын
සිරස වැඩක් කියන්නේ,,,සුපිරිම තමයී ඉතිම් 😘👍❤️❤️👊
@IBI_KAVIYA_YT_FF
@IBI_KAVIYA_YT_FF 6 сағат бұрын
හෙ හෙ බලමු 😘😘
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 9 сағат бұрын
සාරංග අයියට ආදරේ සෙට් එක🎉🎉🎉
@KamalaWathi-cf4xh
@KamalaWathi-cf4xh 6 сағат бұрын
මේ.ඉන්නවා..🎉🎉🎉
@HansaniVishmila-ly4lk
@HansaniVishmila-ly4lk 6 сағат бұрын
innawo❤
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 7 сағат бұрын
ලස්සනයි ලස්සනයි ලස්සන වෙන්න එපැයි තේ හදන කෙනාගේ ඉදලා ඉතින් කට්ටිය මරු නේ ඉතින් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NiroShani-wq6td
@NiroShani-wq6td 8 сағат бұрын
ඇත්තටම සාරංගට වඩා තරුණ කොල්ලො හිටියේම නැද්ද😅
@madukumari9174
@madukumari9174 7 сағат бұрын
සල්ලි පොකුරැ ඉවර අද, එ වෙනුවට අලුත් ආලවන්ති කතාවෙි සාරංග ඉන්නවා එ නිසා පාලුවක් නැහ,ලස්සනට දිගටම අදින්නෙ නැතිව කතාව දෙන්න අවසානය දක්වා ආදරේයි සියලුදෙනාටම ❤❤❤❤❤ 🇰🇼🌹🌹🌹🌹👏👏
@kumarikumari5164
@kumarikumari5164 8 сағат бұрын
සාරංගට ආදරේ සෙට් එක කෝ ❤❤
@hirunialuthgama-y7e
@hirunialuthgama-y7e 8 сағат бұрын
අද ලස්සන කතාවක අරම්බය
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 9 сағат бұрын
අද ඉඳන් දිගටම ආලවන්ති බලන සෙට් එක🎉🎉🎉🎉🎉🎉
@Kanthi-vg7qh
@Kanthi-vg7qh 6 сағат бұрын
👍👍👍👍👍
@NandaRanasinghe-s7y
@NandaRanasinghe-s7y 5 сағат бұрын
ලස්සනයි ආලවන්ති ආලවන්තයා නිසා බලන්න හිතුනා සාරංග congratulations 😅❤
@sethmikavindya6380
@sethmikavindya6380 8 сағат бұрын
අනේ දෙයියනේ සින්දුව කියන්නේ සාරන්ග.හරිම ලස්සනයි.ආදරෙයි පන.
@rasi9280
@rasi9280 4 сағат бұрын
😮😅😅සාරන්ග අයිය ඉතින් ඉන්නව කියන්නෙ සුපර් තමා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 сағат бұрын
කාලෙකින් සාරංග..ඉස්සර තිබුනු ඒවා වගේම මේ නිර්මාණයත් සාර්ථක වෙන්ඩ ඕන❤
@gangashamali2652
@gangashamali2652 5 сағат бұрын
සාරoග නිසාම ආසාවෙන් බලන්න පුලුවන් ආදරෙයි ආලවන්ති හැමෝටම ❤❤❤
@charithpriyan
@charithpriyan 8 сағат бұрын
<a href="#" class="seekto" data-time="1414">23:34</a> අඩෝ තවත් අලුත් එකක් පටන් ගන්න යන්නෙ🙈
@NuraSenarathna
@NuraSenarathna 5 сағат бұрын
ලස්සනයි කතාව .ඔන්න මමත් බැලුවා .ලයික් දැම්ම කමන්ට් දැම්මා .ඕමාන් වලින් .❤
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 9 сағат бұрын
කැට තියලා කියන්නේ අනිවාර්යෙන් සුපිරියක් වෙනවා වෙනවාමයි🩷💙🩷💙🩷💙🩷💙
@madukumari9174
@madukumari9174 5 сағат бұрын
කලින් කතාවක් ගියා එකත් ටිකක් මෙි වගේ අන්තිමෙිට කඹ කැල්ලෙන් ජිවිතය බිලි ගත්ත කතාවක් ටිකක් එ වගේ.මෙිකත්.😢😮
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 8 сағат бұрын
සිරසේන් සුපිරි කතා සෙට් එකක් දෙන්න වගේ යන්නේ ✌️🩷💙🧡✌️🩵🩷💙🧡
@hirunialuthgama-y7e
@hirunialuthgama-y7e 8 сағат бұрын
ආලවන්තිට වඩා මයාවි ලස්සන යි කියන සෙට්ටෙඅ❤❤❤
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 9 сағат бұрын
සාරංග අයියා ඉන්නවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් හිට් එකක් තමා🎉❤💙🧡💛💚🩵🤍🤎💜🩶🖤
@manjularoshini2925
@manjularoshini2925 6 сағат бұрын
සාරංග ඉන්නවා කියන්නේ සුපර් තමා. 👍
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 8 сағат бұрын
සරන්ග හරියන්නේ නැ.ඌ වයස පාටය්😅
@zxcvbn3772
@zxcvbn3772 5 сағат бұрын
ලස්සනයි. සාරග. ඉනවනේ❤❤❤
@PriyankaK.G-uj5wg
@PriyankaK.G-uj5wg 7 сағат бұрын
සාරංග කොහෙද අපි එතන ..🎉🎉🎉
@thisura04
@thisura04 7 сағат бұрын
බොරු කියන්න ඕනෙ නෑ, WOW මැඩම් ඇරුනාම සිරසෙ අනිත් කතා සේරම හොඳයි දැන්. හැම කතාවක්ම එපා නොකර ලස්සනට ඉවර කරොත් හොඳයි.
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 сағат бұрын
❤️❤️❤️❤️සාරංග ❤❤❤
@MalithiRathnayaka-g7h
@MalithiRathnayaka-g7h 7 сағат бұрын
කතව ලස්සනයි
@kumarikumari5164
@kumarikumari5164 7 сағат бұрын
පටන් ගැම්මේම ලව් එක තියෙනවා කියන්නේ අවුල් ගොඩාක් 😢
@RomeoC-yw3ls
@RomeoC-yw3ls 8 сағат бұрын
තරුණ නළුවෝ ලංකාවේ නැද්ද ? සාරංගම ඉන්නෙ හැම එකේම ?
@Aanwi2005
@Aanwi2005 8 сағат бұрын
හැම එකේම? ඔයාට හැම නලුවම පේන්නෙ සාරංග වගේද ? මෙච්චර ටීවී එකේ සාරංග නැති කතා යනවා 😂😂 ඒවා බලාගනිම්කො
@mangalikagamage6978
@mangalikagamage6978 7 сағат бұрын
ආලවත්ති බලන්න පටන් ගත්තා ❤❤
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 6 сағат бұрын
අද බලමූ ලස්සන ඇති❤❤❤🎉🎉🎉
@hirunialuthgama-y7e
@hirunialuthgama-y7e 8 сағат бұрын
දිගටම සෙට්වෙමු❤❤❤
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 6 сағат бұрын
රැය ගෙවේ සදත් නිවේ..දුරයි ජීවිතේ..ඉතින් අවසරයි මගේ..පුන්චි කුමරියේ.🥹❤️
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 8 сағат бұрын
ලස්සන..කතාවක්❤❤❤❤❤ .බලමු
@SujanimenakaDisanayaka
@SujanimenakaDisanayaka 8 сағат бұрын
ආලවන්තී බලන්න ආව අය කෝ❤
@kumarikumari5164
@kumarikumari5164 8 сағат бұрын
වාව් මේක සුපිරි ❤❤
@lifeenjoy2746
@lifeenjoy2746 5 сағат бұрын
Marama lassanai....saraga innawa ....🎉....sirasa....🎉
@TheVnv23
@TheVnv23 2 сағат бұрын
කෑම ඩිලිවරි කරන අය ගේට් එකෙනුත් ඇතුලට ගන්නවද , ඒ මදිවට ගාර්ඩ්ස්ලත් ඉද්දි. ඒ විතරක්නම් මදෑ, ගෙවල් ඇතුලටමත් ගන්නවා. 😂
@sujeesujeewa6314
@sujeesujeewa6314 5 сағат бұрын
Saranga❤❤❤❤
@AkjajKsp-mk2ub
@AkjajKsp-mk2ub 7 сағат бұрын
මන් යියේ ඉදන් බලන් හිටියේ අද කතාව පටන් ගන්න කම් කුවේට් යිදලා මාත් බලනෝ සුපිරි වගේ නේද මොනා උනත් lov එක අදම මට්ටු නේද
@ShilokaHandlage
@ShilokaHandlage 7 сағат бұрын
❤,,,සාරංග,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@EitharBalushi
@EitharBalushi 6 сағат бұрын
Niyameta mech wenawa. Kuhakainge kuhaka katha ganan ganna epa aiya..❤
@itsb2619
@itsb2619 10 сағат бұрын
කෝ අද ඉදන් ආලවන්ති සෙට් එක❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 7 сағат бұрын
කතාව ලස්සනයි වගේ❤❤❤❤
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 7 сағат бұрын
සාරංග නිසා බලන අය කෝ..
@prabashwarakavinda96
@prabashwarakavinda96 5 сағат бұрын
සුපිරි katawak wage japrakas siwagurunadange nisamai balanne piumali adirisihage saha gihan fernanduge acting supiri
@Niroshamanori
@Niroshamanori 10 сағат бұрын
ලස්සනට කතාව අරං යන්න සුභ පැතුම් ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tineshs
@tineshs 8 сағат бұрын
තවත් සුපිරියක්❤❤👍✌️
@ramseyfernando3420
@ramseyfernando3420 7 сағат бұрын
හොද සෙටි ඵකක් ඉන්න නිසා හොදයි වගේ.❤
@RsKularathne-l6m
@RsKularathne-l6m 7 сағат бұрын
sinduwa saranga aiyne kiynne... hithgnnwt baha eka... hrim lssansta kiynw...
@Nilu676
@Nilu676 4 сағат бұрын
කුවේට් ❤
@kumarikumari5164
@kumarikumari5164 8 сағат бұрын
සාරංග ඉන්නවා කියන්නේ ඉතිං සුපිරි තමයි ❤❤❤
@KamalaWathi-cf4xh
@KamalaWathi-cf4xh 6 сағат бұрын
කථාවනම්...ලස්සනයි ...නමුත් . .ගොඩක් ..දුකහිතේයි..නේද
@SubadraPerera-g7v
@SubadraPerera-g7v 3 сағат бұрын
Aasaven balanna gathta lassnai Ithali Api
@CheerfulBurrito-sc8fi
@CheerfulBurrito-sc8fi 8 сағат бұрын
Saranga super action
@dilinithusharika5975
@dilinithusharika5975 7 сағат бұрын
Dina nisa pirimi lamae balanawa salli pokuru ewara nisa saranga ayyage aluth drama aka balanna awa❤❤
@chandani87gunathilak78
@chandani87gunathilak78 4 сағат бұрын
අයියෝ...පුදනකොටම කාපි යකා කිව්වලු....ලව් එක පටන් ගද්දිම ඉවරද
@dammigamage5401
@dammigamage5401 4 сағат бұрын
Danatanam lassanai
@nimashafernando2203
@nimashafernando2203 4 сағат бұрын
Love it❤
@senarathnakavindi
@senarathnakavindi 7 сағат бұрын
ආලවන්ති🤗💗
@DinakshiDewangani
@DinakshiDewangani 5 сағат бұрын
සාරංග නම් හොදඊ a උනාට කොලු කම ne පොඩ්ඩක් වයස පේනවා neda🤣🤣🤣🤣
@shashimadushan8983
@shashimadushan8983 8 сағат бұрын
ලස්සනයි වගේ
@ruwaneranga4923
@ruwaneranga4923 3 сағат бұрын
Munam patta lassanai oi sarangaya
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 9 сағат бұрын
*යෞවනේ අරුමැසි ප්‍රේමවන්තයා= සාරංග දිසාසේකර💚💛💚💛 *ටෙලිඅඹරේ ආදරණීය පහන් තරුව=පියුමාලි එදිරිසිංහ🧡🩷🧡🩷
@chalaniniwarthana8867
@chalaniniwarthana8867 5 сағат бұрын
තාත්තට හරියන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්
@ShamindriVithanage
@ShamindriVithanage 8 сағат бұрын
සාරංග දිසාසේකර කියන්නෙ දක්ෂ නළුවෙක්, ඒක ගැන ප්‍රශ්නයන් නෑ. හැබැයි පොඩි ගැහැණු ළමයෙක් ඉන්න මේ වගේ චරිතෙකට දක්ෂ තරුණ නළුවො නැද්ද නැත්නම් සාරංග විතරයිද කෝකටත් තෛලෙ වගේ ඕන චරිතෙකට ඉන්නෙ?
@ranialgiyanna953
@ranialgiyanna953 7 сағат бұрын
Aeka.nam sahthika.aeththa.metawada.thrun.naluwo.kiitharam.innawa.meya.den.wedihitiyak
@ShamindriVithanage
@ShamindriVithanage 7 сағат бұрын
@ මටත් පේන විදියට ගැළපීම මදි. අනික තාරුණ්‍යයේ සංකේතයද වගේ එකක් සාරංගට කියන්න බෑ දැන්
@q8star618
@q8star618 7 сағат бұрын
මෙි නිමිනාවිද
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 7 сағат бұрын
ඔව්
@chandranichandra2864
@chandranichandra2864 2 сағат бұрын
අමීමෝ.සාරංග. ඉන්නවා❤❤❤❤
@TyEw-u5r
@TyEw-u5r 5 сағат бұрын
Saaranga naaki paatai
@dineshpriyankara7157
@dineshpriyankara7157 8 сағат бұрын
මම සිරසෙ ප්‍රේක්ෂකයෙක් විදිහට සිරස පටන් ගත්තු දා පටන් මේ වෙනකම් සිරසෙ යන ඩ්‍රාමා නොබැලුව එකක් නෑ ශාන්ති ඩ්‍රාමා එකේ ඉඳන් මේ වෙනකම් සිරසත් එක්ක තමා ඉන්නේ ඉතින් ආලවන්ති ඩ්‍රාමා එක නිෂ්පාදයෙන් දායක වෙන චාමර සමරවික්‍රම මහතා තිරපිටපත කෞෂල්‍ය පතිරන මහත්මා හා අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්මා ගෙනෙන අලුත් ඩ්‍රාමා එක ඉතින් අදසිට ප්‍රේක්ෂක ඔබට භාරයි යෞවනයේ අරුමැසි ප්‍රේමවන්තයා සාරංග දිසාසේකර...ටෙලි අඹරේ ආදරනීය පහන් තරුව පියුමාලි එදිරිසිංහ. පුංචි තිරයේ ජයකෙහෙලි නැංවූ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂනයක් ආලවන්ති අද සිට ඔබට භාරයි ❤❤❤❤
@sadeeyau4380
@sadeeyau4380 9 сағат бұрын
අර <a href="#" class="seekto" data-time="450">7:30</a> ට යන wow madam කියන මලජරා කතාවත් අයින් කරලා දාන්න.සිරසත් එපා වෙන⁣වා <a href="#" class="seekto" data-time="450">7:30</a> ට ඒක දැක්කම..දැකපු ගොන්ම කතාව
@UkwattageUkwattage
@UkwattageUkwattage 8 сағат бұрын
හරියටම හරි බහුබූත කතවක්
@sithuweerasekara5936
@sithuweerasekara5936 8 сағат бұрын
True
@nilmini2246
@nilmini2246 2 сағат бұрын
Man nam dawsaibaluwe ath ariya බැලුවේ na
@sethmikavindya6380
@sethmikavindya6380 8 сағат бұрын
පලවෙනි දවසෙම love එක ගෙදරට මාට්ටු උන එක නම් අපරාදෙ.
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 6 сағат бұрын
ආදරයක් ගැන කියන්න වචන නෑ දවස ගානේ ලිව්වත් ඉවරයක් නෑ ❤️
@Aanwi2005
@Aanwi2005 8 сағат бұрын
<a href="#" class="seekto" data-time="1219">20:19</a> බීෆ් ද අහනවා 😂😂😂
@KandyS-vv4xv
@KandyS-vv4xv 6 сағат бұрын
Aniwarayn.pait.thiyai.sarqnga.piyumali❤❤❤❤❤❤
@AshokErandith
@AshokErandith 7 сағат бұрын
Tharaka ebbath ennawa niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vijasundara3054
@vijasundara3054 5 сағат бұрын
Patan...gatha...uithari...yako...ayuilfa😂😂😂❤❤❤❤❤❤lasni...sarnga....nimyani❤❤❤❤❤❤❤
@nishanti3613
@nishanti3613 2 сағат бұрын
සාරංග ඉන්න නිසා කතාව ලස්සන වෙයි❤❤❤
@IndraniSaba
@IndraniSaba 6 сағат бұрын
❤❤❤❤4
@AnomaDilrukshi-v7c
@AnomaDilrukshi-v7c 7 сағат бұрын
❤😂😢❤❤❤❤
@diluperera9693
@diluperera9693 8 сағат бұрын
මේකටත් රියල් පැතුම රින්ගුවේ නැත්තන් බලනවා
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 6 сағат бұрын
Lasshanai song aka saranga aiyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤i
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 3 сағат бұрын
Saranga Putha sinduwa lassanai kathawath hodai wage
@renukasiriwardena689
@renukasiriwardena689 5 сағат бұрын
SARANGA. SUPA. STA..WADASATAHANA. KARANAWA. ANTEMAE
@RaghadAnas-h3c
@RaghadAnas-h3c 5 сағат бұрын
❤❤😍💞🙏🙏🙏
@seetaseeta4417
@seetaseeta4417 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@ChamaraBandara-g2d
@ChamaraBandara-g2d 4 сағат бұрын
Nimnawith iwaraiiiiiii next kanu nombar 2
@MaliKk-u3z
@MaliKk-u3z 3 сағат бұрын
සාරංග ඉන්න නිසාම බලනවා
@MudetaMudeta
@MudetaMudeta 7 сағат бұрын
Música supr na👌👌👌
@awwa4077
@awwa4077 3 сағат бұрын
සාරන්ග නාකියි දැන් පුදාන නලුවට හරියන්න නර
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc 8 сағат бұрын
Ada idan balanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@awwa4077
@awwa4077 3 сағат бұрын
මම නමි බලන්න සංජය මුරමුරලි ඉන්න නිසා
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 9 сағат бұрын
මේක සුපිරියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤍👍
@samankumara8045
@samankumara8045 8 сағат бұрын
Math balanna hadanne 1 ❤❤❤❤
@Nadi-h2t
@Nadi-h2t 6 сағат бұрын
❤❤👍👍
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН
Смешарики. Пинкод. ТОП 10 серий 2022 года
1:58:24
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 121 М.
Desa Matha Mohothak | Episode 20 - (2024-11-22) | ITN
19:49
ITN Sri Lanka
Рет қаралды 29 М.
SINTO || EPISODE 34 || සින්ටෝ || 22nd November 2024
18:56
Swarnavahini TV
Рет қаралды 140 М.
Два архара сцепились рогами. Часть. 2. Спасение.
1:01
OHOTNIKI KZ - СООБЩЕСТВО, МАГАЗИН СНАРЯЖЕНИЯ
Рет қаралды 2 МЛН
Он что-то знает
1:00
Тони
Рет қаралды 6 МЛН